Aneda kiyanne Dan ape gewal wal unath ammala thathala unath Dan kale uganna awata anamanam kiyanne unge oluwala thiyenne essara owa kiyala dipu Nathi nisa
Exactly you are a real "teacher"...coz you give the students what they are to be given in such a manner that the children can grab the knowledge with less effort....Yes.. you joke while teaching but.. u r in your limit as a "Gentleman".....I'm a friend of your paternal uncle "Abeyratne Muthugala"..He too is a very kindhearted gentleman ... God Bless You & your family!❤
Mage දරුවො dannath බලනවා mi vedeo මමත් බලනවා mage දරුවො දන්නා තරුණ ළමයි .උදේට වැඩට යන්න nagetenne sar ge vedio ekak දාගෙන man අහනවා මුතු gala sar needa කියලා ou කියනවා .
Mn issara bio walata Harima asa kenek OL kale Mta bio hodatm puluwan, Engineer kenek wenn one nisa maths kra, Ada mn Engineer kenek namuth sirge videos blnkot bio science karann hithenw 😊
සිංහල කරන ළමයිට සිංහල තේරෙන සර් කෙනෙක්...
යූ ටූබ් නාලිකාවට පිවිසෙන්න...
www.youtube.com/@SadunAsiriArambawela
th-cam.com/users/shorts3XYTEW5bAoU?si=m-6MWHjVLiZdw3QT
මෙහෙමත් උගන්නල බැයිනම් බැහැ තමයි ❤❤❤❤මෙ පින් බිමේ දරුවන්ට ❤️ පිනට පහල උ ගුරු පියෙක් 🌹🌹🌹🌹🌹🌹
වටින පාඩමක්. ඒක් උගෙන ගන්න ඔයලට වගේම හැම කාන්තාවකටම වටිනවා. තමන්ගේ ආවර්ථය ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් සහ පව්ල් ජීවිතයක් ඇතුලෙදි උනත් දැනගෙන ඉන්න ඕනා කරුණු සර් කියා දුන්නෙ.
ඉස්කොලේ ව්ද්‍යාව කියන්නේ මට වහ කදුරු.හැබැයි මෙහෙම උගන්නකොට පට්ට ආස හිතෙනවා ඉගෙනගන්න.
වැදගත් පාඩමක් ව්ද්‍යා ව්ශය ඉගෙන ගත්තත් නැතත්.මතුපිට ව්ශාල සමකින් වසාගෙන ඇති මිනිස් සිරුරක ඇතුලේ ආශ්චාර්ය.❤
හිනා ගියත් ලස්සන පාඩමක්. බොහොම වටින පාඩමක්. බුදු සරණයි සර් ❤❤❤
හිනායනවා වගේම අම්මෙක් හැටියට ලොකු හැඟීමක් එනවා හිතට මේවා නොදැන දරුවෝ හැදුවට ..මේවාගේ ගුරුවරු නුඹලාගෙ පිනට පහලවෙලා තියෙන්නෙ දරුවනේ ..මගෙ ආසම විෂය විද්‍යාව ඒක එපා කලේ ඒ් කාලෙ හිටපු ගුරුවරු ඉතින් කොහොමද බයෝ කරන්නෙ
අනිවාර්යයෙන් ❤❤❤❤❤
Math ඔහොම una apama kharey apey khaley ගුරු වරු thami 😔meywa දකින කොට mara සතුටක් anney mey daruwo wasana wanthai 🙏🙏🙏🇦🇪🇱🇰
😅😅😅😅👌👌👌👌👍👍👍👍
ඇත්තමයි මාත් 9වසරට එනකම් science favourit .10දී හිටපු school teacherත් අවුල්.class 1sir අග ඉදන් පාඩම් ඉගැන්නුවා.ඒක නිසා වෙන ක්ලාස් 1කට යන්නත් බෑ.විද්‍යාව එපා වුනා .
එකෙන්ම 👊
සර් නම් ළමයි ගේ පිනට පහල වුන ගුරුවරයෙක් ..අපිත් ඉගෙන ගන්නවා. රුප සටහනම ඇති මතක තියාගන්න..🙏🙏🙏🙏🙏 පිං සර් ..නිදුක් නිරෝගි සුව ලැබෙිවා බුදුසරණයි දෙවිපිහිටයි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏 සර්ට
❤
හ්ම්ම්
ලංකාවේ බාල මහළු සැමටම ගුරුපියෙකු වූ මුතුගල සර්
හරිමලස්සනටකියා දෙනවා පාඩම මම වයසට ගියත් තාම ඉගෙනගන්නවා හුඟාක් දැනුවත් උණා ස්තූතියි පුතේ
ඉස්කෝලේ යද්දී මම ආසම නැති විශය විද්‍යාව.. ඒ අපට උගන්නපු ගුරුවරු නිසා.මේහෙම sir ලා හිටියනම් අපිත් අද doctors ලා😢😢
මතක ශක්තිය ඇති වෙන විදිහට කතා කිරිම. රැප ඇදිම .ළමයින්ගෙ වාසනාව ට බිහි වුන සර් කෙනෙක් මෙි පින සංසාර ගමනට අයිති වෙිවා . සර්ට දිර්ඝායුෂ ලැබෙිවා ..
සර් වෛද්‍යවරයකු නොවුනෙ ඉගෙන ගන්න දරුවන් ගෙ පිනට..
Sir Veterinari Doctor knk ❤️
පශු වෛද්‍ය කෙනෙක්
ඇත්ත මුතුගල සර් වගේ සර්ල තව වැඩි වේවා අපේ අවාසනවා.... උබල පට්ට ලකි කොල්ලනේ කෙල්ලනේ.... වරදින්නෑ.... මම මුතුගල සහොදරයට ආදරය කරන නිසා බැලුවා ඒත් ඒකාලේ නොතේරෙන විද්‍යාව දැනුයි මොලේට වැටෙන්නෙ. අපි දැං ගොඩක් දුර ඇවිත්😢.....
සර්ට ලස්සනට රෑප අදින්න පුළුවන්.
මුතුගල සර්ටබුදුසරණයි❤❤🎉❤
ඉගෙන්වීම පමණක් සිදු කරන ගුරුවරු අතරේ......ජීවිතේ උගන්වන ගුරුවරු...❤පින් කරන්න ඕනි මේ වගේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න...❤️
ඇත්තටම වටින පඩමක් පෞල් ජීවිතයයකදී .දැනගත යුතුම පඩමක් බුදු සරමෛ සර්
අයිමත් school යන්න හිතෙනවා සර්ල වගේ ගුරවරු අපි යන කලෙත් හිටියනම් ❤❤ බුදුසරණයි සර් ❤
ජීවිතය උගන්වන එකම ගුරුවරයා ඔබයි පියාණනි.
❤❤❤❤❤❤❤
Commerce කරාට bio ත් බාගයක් විතර පුළුවන් දැන් මෙව්ව බලලම 😂❤
අම්මෝ හිනා වේලා පන යනවා සර් බුදු සරනයි ඔබට
Godk Hina giyd
විශය ආසාවෙන් ඉගෙන ගන්න උගන්වන ගුරුවරයා විෂිශ්ට වෙන්න ඕන.මට නම් සමහර විශයන් එපා කලේ ගුරුවරුමයි. සර් වගේ අය අපිට උගන්වන්න හිටියාන්ම් කියලා හිතෙනව
විශිෂ්ට ඉගැන්වීමක් සර්🌹 A -Z දරුවෙකුගේ බිහිවිම🙏
නොදන්න දෙයක් ඉතාමත් සතුටින් ඉගෙනගත්තා❤️
Oba vani guruvarun vaasanavan.💐💐💐🙏
Ape kale me vage ගුරුවරු හිටියා nm අපිත් හොඳ තැනක.theruvan saranai නමෝ බුද්ධ ය sir.
ඇත්තටම
ඇයි ඒ කාලේ උබලා bio නොදැනද room ගියේ
@😂NicoNicos-qw5mm
Ane hari asai ahanna ape geunu kakaya aparade me wage lassanata kiyala pehedili karala denawa kiyanne me lamai hari wasana wanthai ❤❤
අපි AL කරන කාලේ ගුරුවරු හරි බයයි /ලැජ්ජයි මේව කියාදෙන්න. මෙහෙම ඉගෙනගන්න තිබුනනම් කොච්චර වටිනවා ද. ස්තුතියි සර්.
Aneda kiyanne Dan ape gewal wal unath ammala thathala unath Dan kale uganna awata anamanam kiyanne unge oluwala thiyenne essara owa kiyala dipu Nathi nisa
බොහොම වටිනවා පාඩමක්
අපි බයෝ කල කාලේ මේ වගේ උගන්නන අය හිටියෙ නෑ. එකම එක කෙනෙක් හිටියා දුලිප් සර් කියලා ඒ කාලේ අපේ අවාසනාවට ඒ සර් අපිට නැති උනා. ඊට පස්සෙ මන් දැක්ක හොදම ගුරුවරයා මුතුගල සර්.
Sirwata me kotasa supiriyatma krla denw me sir nm
Great teacher.i ever seen
මාත් ජිව විද්‍යාව කරපු කෙනෙක් අපේ කාලෙ ඒක්ක බලද්දි දැන් ළමයිට කොච්චර ලේසිද මෙහෙම කරලත් බැරිනම් බෑ තමා
Excellent ❤
සර්.මට.අව්රුදූ.51.සර්ගෙ..පංතිය.මම.බලනවා🎉😢😮😅😊😂❤
Thank you so much 💕 Sir ❣️❤
a/l exam ekt masa tunak tygena me video ek blnn awe kmmli nisa ammo mru ape dinesh sir
යුක්තානුවට මනස කොහොමද එන්නේ. මුතු සර්ට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා
සදුන් සර්❤
පලවෙනි ව්තාවට අහපු පලවෙනි වතාවට ඉගෙන ගත්ත දේවල් ගොඩයි මුතුගල සර් ගෙ මේ video බලලා..
❤❤❤❤🙏
ගොඩක් ස්තුතියි 🥰
Harima saralawa uganwanawa lamaine molayata ganna apitath hodata therum yanawa ayeth igenaganna hithenawa ❤
Mechchra therena vidihata igena gnna lebunu oyala lamai hemoma godak wasanawanthai.budusaranai sirt
Godak watinama padamak kiya dun sirta bhoma pin sir
Exactly you are a real "teacher"...coz you give the students what they are to be given in such a manner that the children can grab the knowledge with less effort....Yes.. you joke while teaching but.. u r in your limit as a "Gentleman".....I'm a friend of your paternal uncle "Abeyratne Muthugala"..He too is a very kindhearted gentleman ... God Bless You & your family!❤
Mamath amma kenek e unate serge vidiyo balala godak deval danagaththa
සර්ට බුදු බව ලැබෙනව
Budu saranai sir
සර් චෝක් අල්ලන්න එකනම් හොද වැඩක් නෙවෙයි❤
අවුරුදු 46ක මමත් ආසාවෙන් බැලුවා.. මාර හරවත්
🎉🎉🎉🎉super
Watina padamak sir asai ahagena igana ganna
ඇත්ත ටම ලමයිට හොද විදිහට කියලා දෙනවා බුදු සරනයි සර්
Godak hodata therenawa sir ge padam
His teaching is excellent
Sir dimbayak pitakireema hariyatama dina 14 wenidata wenawada,nethnam shareera thathwa hoomona prashna,akramawath osap veem ethi ayata meme dimbayak pitakireema dina ganan wedi veemak wenna puluwanda,duna 20/22/23 wage dwaswala dimba pitawemak wenna puuwanda,e kiyanne dina 23 di wage ekathuwimakadi geb ganna puluwanda,godaak vidawana prashnayak meka,danna kenekhari uththarayak denna
Long life to you sir. Great work. ❤
Great explain😊❤
Muthgala gurutumani semada jaya.
Ethtatama wathina hoda padamak thank you sir 🙏🙏🙏🙏🙏🙏
Athatm sir ta godak pin mewage daruwant kiya den akt
සර්ගේ පාඩමි ලමයි හොදින් මතක තබාගත යුතුයි😂😂
Udaharana tika ❤
Matath babala dennek innawa.sirge vidios balanawa.hemotama godak watina video ekak.
Mage දරුවො dannath බලනවා mi vedeo මමත් බලනවා mage දරුවො දන්නා තරුණ ළමයි .උදේට වැඩට යන්න nagetenne sar ge vedio ekak දාගෙන man අහනවා මුතු gala sar needa කියලා ou කියනවා .
Oya wage ugannana sir kenek hitiya nm nursing noya medicine ma yanna thibba 😢😢😢
මෙ වගෙ සුද්ද සිංහලෙන් කියා දීලා bio පාස් වෙන්න බැරි නම් වැඩක් නෑ ❤
Owa padam karannath epai
Kiyl dunnt baa bn
Ewa point hriyt padm tiyenn one
You are a great teacher. I love you how to explain 👍
Ape sir ❤😁
Aparade al walata art kare bio lesi ne ane
Etkot mt prashnyk tiyenw..mensas wenna dina pahakata kalin lingikawa ekathu unoth prashnyk wenwd
Niyamai sir
Bio nm danne na habi scince clz ekedinm hamadama eliye 😂oy lesson eka ugannaddi 😂
Excellent
Superb
අපි වයස පැනපු අය. එහෙත් අසාවෙන් බලනවා.. ( මැදපෙරදිග සිට )
වයසක mamath sirge paadam අහනවා man asama විෂය ipi ඉගෙන ගන්නා කාලයේ sir වගේ කෙනෙක් hitiyaanam apith ගොඩ පුදුම විදිහට කා wadhdhala උගන්වන කෙනෙක් ඔබට 🙏dirgaauu
1st comment 🎉
Ammo eka .. sir baya wela inne sir . 😅😅😅 sir අපේ රටට සම්පතක් sir.. ❤
Iskole mge asa nathi vishaye asama kotasa oya,neda 😅
කොයිතරම් වටිනා පාඩමක් ද මේවා තිබුණ නම් ඉස්සර ජීවිතය ලස්සන වෙනවා අපෙත්
😂
😂
Thank you sir 🙏🙏🙏
Mata wayasa 65i mama sirge hama padamakma balamawa
අමුතුවෙන් පොත් පෙරලලා පාඩම් කරන්න ඕනෑ නෑ .ජීවිත කාලයේම මතක තියෙනවා ...
Aeee mata labana athmediwath science karala doctor kenek wenna puluwan wenna mewa dakiddi hemadama duka hithenawa mn asama subject eka science eth ammalage kamaththata commerce kare harma dukai mata😢😢😢😢
Marai ane...
..
මතක හිටින විදිහට කියල දෙන ගුරුවරයෙක්
Apita Mehema ugennuwe ne hamuduruwane
විශිෂ්ට ගුරුවරයෙක්...
ඒකාලේ ඉගනගත්තටත් වඩා හොඳට තේරුනා අද
Aayeth egana ganna hethenawa
Very important this
Ane pute mama guruwariyak oyage igenweemanam supiri .mata hinawela puduma satutak labunue.duriwo wasanawantai pute.
දැනගෙන යන උනුත් වීඩියෝ හරි ලීක්කරගන්නවා😂😂😂
😂
😂
👍👍
Hodtm therna sir dn university a ita wda therun hodt
සර්, මේ යුගයේ බොහෝ දරුවන් rooms ගානෙ ගිහිල්ලා සිල්පද කඩාගෙන බොහෝ පව් රැස් කරගන්නවා. සර් ධර්මයට ගොඩක්ම නැඹුරු ගුරුවරයෙක්. ඉතින් මේ වීඩියෝ එකේම අවසානයේ කියා දුන්නා නම් වැරදි කාම සේවනයේ බිහිසුණු විපාක ගැන මේ වීඩියෝ එක සම්පූර්ණයි කියලයි මම හිතන්නේ. සර් සමාජය පිළිගත් ,සමාජයක් වෙනස් කරන්න පුළුවන් ගෞරවනීය ගුරුවරයෙක්.
අනේ මටත් මෙහෙම ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබුණා නම්...
❤😢
Mn issara bio walata Harima asa kenek OL kale Mta bio hodatm puluwan, Engineer kenek wenn one nisa maths kra, Ada mn Engineer kenek namuth sirge videos blnkot bio science karann hithenw 😊
❤❤❤👌
😂😂😂 sir Mt kiynnako me Chithra adinna igana gtte kageda kiyla 😂😂😂
Odatumage telephone number ekadannako
මෙවගෙ ප්‍රශ්නවලට ස්කෝලෙ වුගන්නන අයලගත් උත්තර තියෙනවා ඒ ගොල්ලෝ මෙවගෙ දෙවල් එලියට දෙන්න එච්චර කැමැත්තක් දක්වන්නේ නෑ ටීචර්ලංගෙන් වුත්තරයක් එන්නැ මෙ වගෙ දෙවල් කියල දෙන්න සර්ලම ඉන්නම ඕනි