Daskon දස්කොන් Singing & Lyrics - Dilani Kasturiarachchi | SriLankan song | Music - Kapila Aparakka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2023
  • දස්කොන්
    ----------------
    මේ සෙනෙහෙ හිමි අහිමි වෙනවානම්
    බලමු විමසා නැවතිලා දස්කොන්
    නුඹ නොමැති කවි පද ගොතන්නම්
    ඝණදුරේ තනිකම විඳින්නම්
    දුක දරා ඉවසා හිඳින්නම්
    මේ භවයෙ විතරක් නොඑන්නම්
    පින් පුරන්නම් හිත පුරා සැමදා
    හදේ ගිනිමැල නිවන්නම් අනුරා
    නුඹ මා නමින් ඉපදී
    මා නුඹ නමින් ඉපදී
    පුරුදු සෙනෙහෙම දැනේවි දස්කොන්
    යුග ගනන් අපෙ කතා නොඇසේවී
    නමුදු අප සිත් අපට හිමි වේවී
    බැඳි දෑතෙ හද නැවතී
    විඳි ප්‍රේමයට නොසැලී
    මතු භවයෙ ඔබ සොයා එමි දස්කොන්
    දිලනි කස්තුරිආරච්චි ✍️
    Singing and Lyrics : Dilani Kasturiarachchi
    Melody Music & Mix and Mastering : Kapila Aparakka
    Orcestra :-
    All Keys, Bass Gutar, Lead Guitar and Rhythem Guitar : Kapila Aparakka
    Thabla amd Percussion : Nihal Kalubowila
    Flute : Janaka Bogoda
    Violin : Praneeth Saranga
    @daskon @dilanikasturiarachchi ‪@dilanik‬
  • เพลง

ความคิดเห็น • 28

  • @pradeepgunawardana1115
    @pradeepgunawardana1115 ปีที่แล้ว +3

    හරිම සුමටයි....ආදරනීය පද පෙලහරක්... මිහිරි ගායනයක්....ලගන්නා සුලු මියැසි රටාවක්..නිර්මාණය ඉතාමත් ඉහළ මට්ටමක ....දිලනි ,කපිල..ඔබ දෙපලට උනුසුම් සුබ පැතුම් ...

    • @dilanik
      @dilanik  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ ඇගයුමට ❤❤❤

  • @Nilanthianojika
    @Nilanthianojika ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..music .lyrics ,voice 🌹🌹🌹🌹,ලස්සන නිර්මාණක්...

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      Thank You Nangi ❤❤

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 10 หลายเดือนก่อน +1

    What a nice voice and a song.

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller ปีที่แล้ว +1

    Beautiful 💐
    ... මේ භවයෙදි විතරක් නොඑන්නම් 🌺

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි 😊😊🍁🍁

  • @jayanthachandrasiri4378
    @jayanthachandrasiri4378 11 หลายเดือนก่อน +1

    Beautiful your to same me🎉❤

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 ปีที่แล้ว +1

    හරිම අපුරු ගේය පද රචනයක් ....
    එය සාධාරණය කරවූ සුන්දර සංනද රාවය....
    ඒ රමණීය මිශ්‍රණය පෙම් බැඳි මියුරු හඬින් දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය නැවත හදවතේ රඳවීම....
    ගොඩක් ස්තුතියි ඔබට මෙවැනි අපි සොයන, අපි ඉල්ලන දේ අපේ රසව්න්ඳනය වෙනුවෙන් නිර්මාණය කර මුදාහැරීම ගැන. ජය වේවා ඔබට.🙏💐💛

    • @dilanik
      @dilanik  ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි.
      තවත් රසවත් නිර්මාණ නුදුරේදීම ...

    • @nimalsiriwardene9708
      @nimalsiriwardene9708 ปีที่แล้ว

      @@dilanik ස්තුතියි බෙහෙවින්ම .

  • @thilinidilrukshi5248
    @thilinidilrukshi5248 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      Thank You !!! 🍁🍁

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 ปีที่แล้ว +1

    Very nice Dilani.

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      Thank You !!! ❤❤❤❤

  • @mallikawalavevithana2583
    @mallikawalavevithana2583 ปีที่แล้ว +1

    What a beautiful song Dilani...wish you all the best...💐🏆️

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      Thank you akki. ❤❤❤❤

  • @deenz15
    @deenz15 ปีที่แล้ว +1

    නුඹ නොමැති කවි පද ගොතන්නම්
    ඝණදුරේ තනිකම විදින්නම්
    දුකදරා ඉවසා හිදින්නම්
    මේ භවයෙ විතරක් නොඑන්නම් …
    මාර ලස්සනයි දිලිනි … ඔයාගෙ ගායනයත්ඩඒ වගේමයි . මම දෙතුන් වතාවක් ඇහුවා .. ලස්සන නිර්මාණයක් .. හදවතින්ම සුබ පැතුම් ❤

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි !!!! ❤❤

    • @rag0116
      @rag0116 ปีที่แล้ว

      mama awurudu ganakata passe me wage niwunu lassana pada walk wagema kata hadak in sinduwak ahuwe 10 parak withara eka digata ahuwa mage favorite list eke dan

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      තවත් ලස්සන සින්දු ඉදිරියේදී ගේන්නම්. 🙏✍️🍁

  • @manchanayakavlog.com94
    @manchanayakavlog.com94 ปีที่แล้ว +1

    හරි අපූරුයි හදවත මෘදුවට පිරිමදිනව වගේ

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      💖 බොහොම ස්තුතියි !!!

  • @rag0116
    @rag0116 ปีที่แล้ว +1

    What a nice song you have a sweet voice too.i think near future you will be a super singer .all the best nangi

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      I live in a country far away from Sri Lanka. Just enjoying song writing and singing as a hobby.
      Thank you for your lovely comment. ❤

  • @tsk4900
    @tsk4900 ปีที่แล้ว +1

    Soothing voice ❤:)

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      Thank You !!

    • @dilanik
      @dilanik  ปีที่แล้ว

      💖💖💖💖💖💖💖🥰🥰