රුපියලකින් මිලියනපතියෙක් වෙන්නේ කොහොමද? - 1 Rupee Work Ethic | By Big Boss

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #prameshwickramasinghe #bigboss #motivation #sinhalamotivation #sinhalamotivationalvideo
    "ඔබේ පර්ස් එකෙන් රුපියලක් බිමට වැටුනොත් ඔබ එය අහුලගන්නවාද? මොහොතක් සිතන්න! ඔබ හිතුවේ 'නැහැ මම අහුලාගන්නේ නැහැ' කියලනම් ඒ මානසිකත්වය ඔබව දුප්පත් වෙන්න බලපෑම් සහගත වෙනවා. ඔබ හිතුවේ 'ඔව් මම අහුලගන්නවා' කි‍යලනම් ඒ මානසිකත්වය ඔබව ධනවත්භාවයට රැගෙන යනවා.
    එහෙම වෙන්නේ කොහොමද?
    ගොඩක් අය හිතනවා ඉක්මනින් ධනවත් වෙන්න අතේ මිලියනයක් තියෙන්න ඕන කියලා.ලොකු සල්ලි ප්‍රමාණයක් හම්බ කරන්න ඕන කියලා.නමුත් ඒක එහෙම නෙමෙයි.ඔබ ලඟ මේ මොහොතේ තියෙන්නේ රුපියලක් වුණත්, ගිණුමේ තියෙන්නේ රුපියල් 100 ක් වුණත් ධනවත්භාවය වෙත යෑම එතැනින් පටන්ගන්න පුළුවන්.රුපියලකින් පටන් අරගෙන මිනිහෙක්ට ධනවත් වෙන්න පුළුවන්. නමුත් ඒකට මුලින්ම ඔබ ලඟ ඇති රුපියල කලමණාකරණය කරන්න හරියට ඉගෙන ගන්න වෙනවා. අද අපි One Rupee Work Ethic ඔස්සේ කතා කරන්නේ මේ ගැන. ධනවත් වීමේ ප්‍රමාදය නතර කරලා රුපියලකින් පටන් අරගෙන මිලියනපතියෙක් දක්වා යන විධිය ගැන.
    සම්පූර්ණ විඩියෝව බලලා, ඔබේ අදහස් කියන්න.නාලිකාව subscribe කරන්න.
    ________________________________________
    'බිස්නස් පිස්සුව' පොත ගෙදරටම ගෙන්වා ගැනීමට දැන් ඔබට order කළ හැකියි.පොතේ මිල රු.1000 ක් වන අතර ඊට අමතරව තැපැල් හෝ කුරියර් ගාස්තු අදාල වේ.ඔබේ ඇණවුම තහවුරුයි නම්, පහත විස්තර අප වෙත එවා, අදාල මුදල Bank Deposit එකක් ලෙස හෝ Online Transfer එකක් ලෙස අපගේ ගිණුම් අංකයට සිදු කළ යුතුය.සිදුකර slip එක අප වෙත එවිය යුතුය.(කුරියර් මගින් නම් ගාස්තුව 1400/තැපැල් මගින්නම් ගාස්තුව 1200)
    ඔබ එවිය යුතු විස්තර
    1. ඔබේ නම
    2.පොත ලැබිය යුතු ලිපිනය
    2. දුරකථන අංකය
    3. පළාත, දිස්ත්‍රික්කය, සහ ආසන්නතම නගරය
    4. පොත ලබාගන්නා ආකාරය (Courier/ By Post)
    5. ගෙවීම් කරන ආකාරය (Online Transfer/ Bank Deposit)
    අපගේ ගිණුම් අංකය
    100452324457
    W A V Wickramasinghe
    Sampath Bank
    Borella branch
    Please send the payment receipt or the screen shot on this number.
    🔴ඔබේ ආයතනයේ පුහුණු වැඩසටහන් සඳහා අපව සම්බන්ධ කර ගැනීමට/Personal Coaching Sessions සඳහා සම්බන්ධ කර ගැනීමට/Big Boss Business School සඳහා සම්බන්ධ වීමට කතා කරන්න : 076 064 1620
    🔴Follow us on Social Media : Big Boss
    Facebook Page : / bigbosssl
    Facebook Group : / 722135205. .
    Tiktok : / bigbossdaily
    LinkedIN : / pramesh-wickramasinghe...
    Email : bigbossconsultingsrilanka@gmail.com

ความคิดเห็น • 59

  • @YShortsSriLanka
    @YShortsSriLanka ปีที่แล้ว +12

    සර්ගෙ You tube නාලිකාව සහ රැපියලකින් මිලියනපතියෙක් වෙන්නේ කොහොමද කියන වීඩියෝ එක මගේ නාලිකාවේ Community post දාලා ශෙයා කරා 15S කොටසකුත් ෂෙයා කරා මේ වගේ චැනල් ජනප්‍රිය වෙන්න ඔනෙ රටේ මිනිස්සුන්ට යහපතක්මයි ඔබතුමන් කරන්නේ ❤ එ් හැම දේකටම ස්තූතියි සර්ට ජය වේවා !!!

    • @prameshwickramasinghe
      @prameshwickramasinghe  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබටත්.ඉදිරියටම යං❤️

    • @YShortsSriLanka
      @YShortsSriLanka ปีที่แล้ว

      @@prameshwickramasinghe සර් චැනල් එකට බැනර් එකක් දාන්න

    • @prameshwickramasinghe
      @prameshwickramasinghe  ปีที่แล้ว

      @@YShortsSriLanka sure

  • @Alfa_yt_offcial_
    @Alfa_yt_offcial_ ปีที่แล้ว +4

    මිලකරන්න බැරි දැනුමක් මෙ නොමිලෙ ලැබෙන්නෙ, thanks 🤗❤️❤️❤️😍😘

  • @wasanaprasangi5772
    @wasanaprasangi5772 7 หลายเดือนก่อน +5

    මං හරිම වාසනාවන්තයි ඒ හින්දමයි මේ වීඩියෝ එක දැක්කෙ ඔබ තුමාට ගොඩක් පින්

  • @pathumdinujaya7551
    @pathumdinujaya7551 7 หลายเดือนก่อน +2

    හැම වචනයක්ම වටිනවා..නියමයි sir❤🎉..
    නොමිලේ දෙන අදහස් වලට ගොඩක් පින්❤❤❤...

  • @nadeekasamanmali-bp3dl
    @nadeekasamanmali-bp3dl 7 หลายเดือนก่อน +1

    Thank you good motivation.රුපියලේ වටිනාකම තදින්ම දැනුණු.ජිවිතේ තදින්ම රුපියලේ වටිනාකම දැනුණු කෙනෙක් මං

  • @heshantharinda6801
    @heshantharinda6801 6 หลายเดือนก่อน +1

    නියමයි sir❤🎉..

  • @yasarafernando3214
    @yasarafernando3214 ปีที่แล้ว +1

    ගොඩක් වටින video එකක්
    ගොඩක් ස්තූතියි❤

  • @indusugathadasa9978
    @indusugathadasa9978 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබතුමාට ...

  • @user-ig2er
    @user-ig2er 7 หลายเดือนก่อน +1

    Sir patta charithayk ❤

  • @rohinilansakara892
    @rohinilansakara892 6 หลายเดือนก่อน

    බොහොම ස්තූති වටිනදේවල් නොමිලෙ දෙනවට

  • @lasanthajanaka4774
    @lasanthajanaka4774 5 หลายเดือนก่อน

    Superb🎉

  • @shalidurangajith6181
    @shalidurangajith6181 ปีที่แล้ว +1

    Great video ❤

  • @udayapremarathne5408
    @udayapremarathne5408 2 หลายเดือนก่อน

    Thank you

  • @udeshkumara7446
    @udeshkumara7446 4 หลายเดือนก่อน

    Great

  • @sanduhansi3305
    @sanduhansi3305 ปีที่แล้ว

    බොහොම වටිනා වීඩියෝ වක් 🤓

  • @greenbaby3586
    @greenbaby3586 7 หลายเดือนก่อน

    Godak watinawa. Thank you.

  • @isharajayasekara4352
    @isharajayasekara4352 ปีที่แล้ว +1

    බැලිය යුතුම වීඩියෝ එකක්. ❤

  • @dumindagunarathne9482
    @dumindagunarathne9482 ปีที่แล้ว

    Good watina video ekak. 💪💪💪

  • @menuonline1040
    @menuonline1040 ปีที่แล้ว +1

    Thank you ❤❤

  • @anujakaween
    @anujakaween ปีที่แล้ว

    Great explain ❤ Thanks sir

  • @nethraedirisinghe2679
    @nethraedirisinghe2679 ปีที่แล้ว

    ❣️great one

  • @rasikaamaravikramaliyanage3180
    @rasikaamaravikramaliyanage3180 7 หลายเดือนก่อน

    Harima watinawa

  • @asindujanith4095
    @asindujanith4095 10 หลายเดือนก่อน

    thank you sir

  • @DilhaniWijerathna-nm1kp
    @DilhaniWijerathna-nm1kp 7 หลายเดือนก่อน

    ❤ super

  • @channaholidays7198
    @channaholidays7198 7 หลายเดือนก่อน

    Mama sathaya unath ahulagannava,mokada mama mudal valata Adarei.❤️

  • @payagalagefernando5105
    @payagalagefernando5105 5 หลายเดือนก่อน

  • @tharukamadushan9553
    @tharukamadushan9553 ปีที่แล้ว

    bohoma sthuthiy obathumata

  • @lokevate0
    @lokevate0 ปีที่แล้ว +1

    ❤️🎉️

  • @gayanakalanka5991
    @gayanakalanka5991 8 หลายเดือนก่อน

    Oyage potha gannnne kohomdaa ?

  • @warunakumara7671
    @warunakumara7671 7 หลายเดือนก่อน

    BRO , PITU PASA SITA EKATA HIDA PIHIYEN ANINA , YATIN UGUL ATAWANA AMU KUHAKA , GOTU ALLANA , MINISUN SAMAGA SITA APE JEEWITA JAYA GANNA UNDAMA KIYA DENNA APA HA HEKINAM

  • @hitbrands1188
    @hitbrands1188 7 หลายเดือนก่อน

    Malli ube kiyana samahara dewal prayogika naha ban samahara welawata borin thawa tikak prayogikawa short sweet diyan machan tharaha wenna epa machan oya subject pawichchi karala godagiya ekek ban mama

  • @pramodyagamage4720
    @pramodyagamage4720 ปีที่แล้ว +1

    ❤️❤️

  • @user-rn4kn1fz7e
    @user-rn4kn1fz7e 7 หลายเดือนก่อน

    Sir oyawa kohamada sir contact karannea?

  • @Cpjayarathne1305
    @Cpjayarathne1305 7 หลายเดือนก่อน

    ඔහොම රුපියල රුපියල එකතු කරලා කැටයක් හැදුව ගෙදර කෙනෙක්ම ඒකට විදල.😂
    කෙනෙක්ට ගොඩ යනවනම් හොඳම වටිනා අදහස් ලබාදෙනව මේ වීඩියෝ එක. ජයෙන් ජය ❤

  • @renakadilhan5054
    @renakadilhan5054 10 หลายเดือนก่อน

    Great video ❤❤❤

  • @dhanushkaethugala7544
    @dhanushkaethugala7544 6 หลายเดือนก่อน

  • @achinthavithanage3231
    @achinthavithanage3231 ปีที่แล้ว +1

    ❤🙏🙌

  • @asiriumayantha4083
    @asiriumayantha4083 ปีที่แล้ว +1

    ❤️

  • @chamithweerasooriya3479
    @chamithweerasooriya3479 7 หลายเดือนก่อน

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @hasanthashehan7934
    @hasanthashehan7934 ปีที่แล้ว