ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Sadu sadu sadu daka bala sathutu sithin anumodam vemi
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු.
Mas malu wahala uyanne nane
fish eka hadanne kohomada?
Sadu sadu sadu
Dear let’s go to the village video ekak dannako. Lassana cheeththayak andala
fish recipe eka dennako
🟪මම නම් ගත්තේ කෙලවල්ලා මාලු. ඔයාලට කැමති මාලු වර්ගයක් භාවිතා කරන්න පුළුවන්.🔴අඹරාගත් ගොරකා🔴අඹරාගත් ගම්මිරිස්🔴අඹරාගත් ඉගුරු සුදු ලූනු🔴අඹරාගත් කරපිංචා🔴ලුණු 🔴උලුහාල්🔴බැදපු තුනපහ 🔴මිරිස් කුඩු. දමා ලිපේ තියන්න 💐Thank you for watching this video
paripu ekai bonchi ekai hadapu vidiyath kiyanna matath hadanna oni
🔘පරිප්පු කරිය 🔴පරිප්පු සෝදා විනාඩි 10 ක් පෙගෙන්න තබන්න🔴වතුර පෙරා වතුර ස්වල්පයක් දමා සුදු ලූනු, රතු ලූණු, අමු මිරිස් කපා දමා කරපිංචා මිරිස් කුඩු, කහ කුඩු දමා ලිපේ තියන්න.🔴තැම්බීගෙන එන විට රස අනුව ලුණු එක් කරන්න. 🔴මිටි කිරි ස්වල්පයක් දමා උතුරවා ගන්න. 🔴 අබ ඇට, රතු ලූණූ තෙලට දමා පරිප්පු එක තෙම්පරාදු කරගන්න. 🔘බෝංචි කරිය🔴බෝංචි සුද්ද කර සෝදා අවශ්‍ය ප්‍රමාණයට කඩා ගන්න🔴මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු, සූදුරු කුඩු, කහ කුඩු, රස අනුව ලුණු දමා ගන්න.🔴කපා ගත් රතු ලූණූ, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, දමා ගන්න.🔴මිටි කිරි දමා ලිපේ තබා අවශ්‍ය පමණට බෝංචි තැම්බෙන තුරු පිසගන්න.
akke bonchi thel dala tikak thempaeadu karala nemaida kiri danne
කමැති නම් එහෙමත් පුලුවන් නැත්නම් හොඳට මිටි කිරි දාලා කිරට ඉව්වම තෙල් පෑදෙනවා.
සාධු සාධු සාධු
🙏🙏
Sadu sadu sadu daka bala sathutu sithin anumodam vemi
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු.
Mas malu wahala uyanne nane
fish eka hadanne kohomada?
Sadu sadu sadu
Dear let’s go to the village video ekak dannako. Lassana cheeththayak andala
fish recipe eka dennako
🟪මම නම් ගත්තේ කෙලවල්ලා මාලු. ඔයාලට කැමති මාලු වර්ගයක් භාවිතා කරන්න පුළුවන්.
🔴අඹරාගත් ගොරකා
🔴අඹරාගත් ගම්මිරිස්
🔴අඹරාගත් ඉගුරු සුදු ලූනු
🔴අඹරාගත් කරපිංචා
🔴ලුණු
🔴උලුහාල්
🔴බැදපු තුනපහ
🔴මිරිස් කුඩු. දමා ලිපේ තියන්න
💐Thank you for watching this video
paripu ekai bonchi ekai hadapu vidiyath kiyanna matath hadanna oni
🔘පරිප්පු කරිය
🔴පරිප්පු සෝදා විනාඩි 10 ක්
පෙගෙන්න තබන්න
🔴වතුර පෙරා වතුර ස්වල්පයක් දමා සුදු ලූනු, රතු ලූණු, අමු මිරිස් කපා දමා කරපිංචා මිරිස් කුඩු, කහ කුඩු දමා ලිපේ තියන්න.
🔴තැම්බීගෙන එන විට රස අනුව ලුණු එක් කරන්න.
🔴මිටි කිරි ස්වල්පයක් දමා උතුරවා ගන්න.
🔴 අබ ඇට, රතු ලූණූ තෙලට දමා පරිප්පු එක තෙම්පරාදු කරගන්න.
🔘බෝංචි කරිය
🔴බෝංචි සුද්ද කර සෝදා අවශ්‍ය ප්‍රමාණයට කඩා ගන්න
🔴මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු, සූදුරු කුඩු, කහ කුඩු, රස අනුව ලුණු දමා ගන්න.
🔴කපා ගත් රතු ලූණූ, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, දමා ගන්න.
🔴මිටි කිරි දමා ලිපේ තබා අවශ්‍ය පමණට බෝංචි තැම්බෙන තුරු පිසගන්න.
akke bonchi thel dala tikak thempaeadu karala nemaida kiri danne
කමැති නම් එහෙමත් පුලුවන් නැත්නම් හොඳට මිටි කිරි දාලා කිරට ඉව්වම තෙල් පෑදෙනවා.
සාධු සාධු සාධු
🙏🙏
Sadu sadu sadu