FarCry 3 GRAPHIC CARDS නැතිව 4GB RAM එකේ ගහමු | FARCRY 3 LAG FIX AND GAMEPLAY PROOF - NO VGA,4GB RAM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2022
  • FARCRY 3 ගේම් එක 4gb රැම් එකේ ග්‍රැෆික් කාඩ් එකක් නැතිව ඔන් බෝඩ් (intel hd) ග්‍රැෆික්ස් වල ප්ලේ කරමු. ඔයාගෙත් core 2 duo වලින් උඩ pc එකක්නම් තියෙන්නෙ ට්‍රයි කරල බලන්න.
    ===============================
    All video and audio credits goes to original owners.
    background music (farcry3 first cinematic trailer bg music) • Far Cry 3 Real OST fro... ‪@Tixanden‬
    theme trailer video (farcry 3) • Far Cry 3 - Stranded T... ‪@Ubisoft‬
  • เกม

ความคิดเห็น • 160

  • @kolmibshop
    @kolmibshop  ปีที่แล้ว +13

    Hope you guys enjoy the video... So Like 👍 Comment 🧾 Share 🌬️ Subscribe ❤️

  • @malithi103
    @malithi103 ปีที่แล้ว +19

    far cry 3 ඒක තවම පලවෙනි තැන් තියෙනවා shark ගේ 2012 වගේ ආපු game එකක් උනත් ඕක මරු

    • @closer99
      @closer99 ปีที่แล้ว

      Mageth 1 st ❤️🤭

    • @malithi103
      @malithi103 ปีที่แล้ว

      @@closer99 😒

  • @Thiwanka15
    @Thiwanka15 ปีที่แล้ว +2

    supiri bn, iye iwr kre , dn camp wlat attack krnw

  • @Chamajay
    @Chamajay 3 หลายเดือนก่อน

    Thank you mchn, This vedio helps me a lot! ❤️

    • @kolmibshop
      @kolmibshop  3 หลายเดือนก่อน

      I'm so glad!

  • @goldentigergamer
    @goldentigergamer ปีที่แล้ว

    Nice brother ❤️❤️❤️

  • @angelomichal689
    @angelomichal689 ปีที่แล้ว +1

    oka ghva i3 8gen 4gb ram smahara eva midum high grapich dalat resolution ekat oita vada vadi karala fps 25-30 atara yanava😅😅😅♥♥

  • @denethnilupul4373
    @denethnilupul4373 ปีที่แล้ว +4

    Fac cry 3 still best stealth game ever play❤supiriyk stealth ghnn asa hituna gahuwa mulma game eka oka patta adarei okata❤gahanwanm game eka full ghnn one hama ekama unlock krgenama craft krgena❤pure masterpiece

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      ekagai 👍❤️

    • @vMaliyaGamer
      @vMaliyaGamer ปีที่แล้ว

      Me එකත් සුපිරි game එකක්.
      th-cam.com/video/YuIuxd36iTY/w-d-xo.html

  • @sithijanethuranga106
    @sithijanethuranga106 ปีที่แล้ว

    thanks aiya game eka hodata veada 💗💗💗

  • @hiruacademy442
    @hiruacademy442 5 หลายเดือนก่อน +1

    Farcry👑️❤️‍🔥💖

  • @navindunimsara
    @navindunimsara ปีที่แล้ว

    elama

  • @mtechgamings4705
    @mtechgamings4705 ปีที่แล้ว

    Mage 4gb , i5 , gtx 560 ti, ultra walath stable 60 fps enawa

  • @ashankavinda8290
    @ashankavinda8290 ปีที่แล้ว +3

    Core 2
    4gb ram
    1gb vge
    Gahna pulavda bro fitgril download karala baluwa dannn na game eka dlc nisa wana ati far cry 3 vitariak download karagna vidhaka nadda

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +1

      මම බලල කියන්නන් සයිට් එකක්.CORE 2 නම් රැම් එක 4,6 වගේ ඕන

  • @vMaliyaGamer
    @vMaliyaGamer ปีที่แล้ว +1

    Fc 3 සුපිරි game ekek tama

  • @moviewithnethuwa
    @moviewithnethuwa ปีที่แล้ว +4

    අය්යෙ 2gb ram කලෙ ගෙම් එක හොදට play කරා එත් 4gb ගැහුවට පස්සෙ ගෙම් එක open වෙන්නැනෙ එකහදන්න ක්‍රමයක් නැද්ද අනෙ තියනවනම් කියන්නකො

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +1

      Error code එකක්,මැසේජ් එකක් එනවද? මොකක් හරි

  • @vMaliyaGamer
    @vMaliyaGamer ปีที่แล้ว +3

    මම. Game එක ඉවර කරා... Fc 2 and fc 3..fc 3 එක gawwe lap ekee..intel hd 3000

    • @vMaliyaGamer
      @vMaliyaGamer ปีที่แล้ว +1

      th-cam.com/video/YuIuxd36iTY/w-d-xo.html
      දන්නා gahanne mee game එක.. ඒකත් ඉවරයි

  • @kavinda8724
    @kavinda8724 ปีที่แล้ว +1

    Ayye ,
    Core 2 Quad Q8300
    4gb ram
    intel r gma 4500 128mb onboard vga
    eken play karanna puluwanda lag nathuwa.ikmanata reply ekak oni

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +1

      Vga එක මදි මල්ලි,ලැප් එකක්ද?512වගේ graphic card එකක් ගන්න බලහං pc එකක්නන්.දැන් ප්‍රයිස් අඩුවෙලා තියෙන්නේ,ලැප් එකක් නං ග්‍රැෆික් driver update කරලා බලන්න හැබැයි ලැග් නැතුවනන් ගහන්න බැරිවෙයි.අඩුම කොලිටියේ සමහර විට රන් වෙයි ඒත් ෂුවර් නෑ.farcry 1ගැහුවේ නැත්තං ඒක ගහන්න එකත් ඔය වගේ ලස්සනයි.🥺❤️

  • @Casper13948
    @Casper13948 5 หลายเดือนก่อน +1

    Me I5 4th gen eke windows 10 wala ghnna pennne nane close program kiyl enwa ☹️

    • @kolmibshop
      @kolmibshop  4 หลายเดือนก่อน

      game ela kohenda download kare?

  • @Hashika_Sonu
    @Hashika_Sonu ปีที่แล้ว

    Game ek hriyata install una ..ai machn game ek athulata giyata passe mouse point ek ehm hira wenne ? Display ek nawathila wge

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      පෆෝමන්ස් මදි,ලැග් වෙන හින්ද ඒ.

  • @notypodi5243
    @notypodi5243 ปีที่แล้ว +2

    Core 2 duo E 8400
    4gb ram
    no vga
    Puluvanda meke ply karanna aiye

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +3

      Lowest settings වල පුළුවන් මල්ලි

  • @Anusha_23
    @Anusha_23 ปีที่แล้ว +1

    core 2 quad q8300 2.50ghz
    2gb ram ddr3
    vga gt 610 2gb ddr3 vgak
    aiye mage pc eke ghanna pulwanda danna

    • @aspixSL
      @aspixSL ปีที่แล้ว

      ram eka thama aula.oyage graphic memory eka hodai puluwan wei 20-34 fps

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      රැම් එක 4 හරි 8 gb හරි කරගත්තනන් 30 fps ගහන්න පුලුවන්

  • @ttdilshan8362
    @ttdilshan8362 ปีที่แล้ว +2

    අයියෙ මට fc primal eka lag නතුව ගහන්ඩ පුලුවන් ඒත් 4 එක ඉන්ස්ට්‍රෝල් කරන්ඩ බෑ

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +1

      වෙන සයිට් එකකින් සෙටප් එක ඩවුන්ලෝඩ් කරල ට්‍රයි කරල බලන්න.

  • @shamaladithya
    @shamaladithya ปีที่แล้ว +2

    intel pentium dual core eka play karanna puluwanda ?ekata 4gb ram dammoth puluwanda

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      පුලුවන් ලැග්නන් රැම් එක පොඩ්ඩක් අප් කරගන්න

  • @nilukshi74
    @nilukshi74 ปีที่แล้ว +1

    wena game ekak ndd .oka gahuwa

  • @dileepamaduwantha8678
    @dileepamaduwantha8678 ปีที่แล้ว +1

    alulak giye ne supiriyata gehuwa tenkiu mata dena ganna puluwanda farcry 4 eka 4 ran berida e gena oya gena wage video ekak genna

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      Fcry 4 මම ගහනව රැම් එක i3 3rd gen 4 GB intel on board 1gb විතර graphics තියෙද්දි.fps 15 16 වගේ යනවැති.ලොකුවට ලැග් එකක් නෑ.සෙටින්ස් ටිකක් තියනව හදන්න.මම ඒකෙත් වීඩියෝ එකක් දාන්නම්

    • @dileepamaduwantha8678
      @dileepamaduwantha8678 ปีที่แล้ว

      @@kolmibshop loku udauwak download kara gannawanam kohomada free ganne

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      Mamanana download kre ne FC4, "Vixcom" repacks wage site ekkin aran dvds walata gahapu pack ekak gaththe.fit girl dodi wage site wala athi free ganna

  • @gaminganji
    @gaminganji ปีที่แล้ว +1

    Niyami mchn mtath sup ekk denna sub krl ❤️

  • @kevin_Sachintha
    @kevin_Sachintha 5 หลายเดือนก่อน +2

    6 gb ram on bord 2 gb vga valin play karanna puluvanda

    • @kolmibshop
      @kolmibshop  5 หลายเดือนก่อน

      Ow.medium graphics puluwan wei

  • @hasaruhansana7516
    @hasaruhansana7516 ปีที่แล้ว +11

    මචන් ගේම් එකෙ සෞන්ඩ් එක අඩු කරන්න වොයිස් එක වැඩි කරන්න

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +1

      Ok pren! Thanks fr the comment ❤️

  • @sachindilshan5301
    @sachindilshan5301 ปีที่แล้ว

    Machan mge thiynne core 2duo 4gb ram onboard vga..
    Mn ekata windowd 10 dammotj gahnna puluvn wei da farcry 3 eka

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      Ram eka 6gb Wath thibboth lowsettings wala puluwan

    • @sachindilshan5301
      @sachindilshan5301 ปีที่แล้ว

      Mn lap eke gahuwa bn 4gb ram vga eka onboard 1500k wage shared wela i3 prosage eke lawatawath lag na bn medium dalath ai bn pc eke lag core 2duo nisada

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      Ow bn

  • @lakshanmahahena7695
    @lakshanmahahena7695 11 หลายเดือนก่อน

    Ayiyeme game ekata log wenakota u play account ekk denna kiyamwane eka video එකක් දාන්න

    • @kolmibshop
      @kolmibshop  9 หลายเดือนก่อน

      Hari mama balannam

  • @deshandananjaya7021
    @deshandananjaya7021 10 หลายเดือนก่อน

    3gn ram,512 vga, core 2duo gahanna puluwanda. Lag nathiwa hadanne kohomada

    • @kolmibshop
      @kolmibshop  9 หลายเดือนก่อน +1

      Ram eka madiwei.low settings wala screen resolution aduma daganna.task manager eken cpu usage eka realtime denna game ekata

  • @jayanthagunasinghe3154
    @jayanthagunasinghe3154 ปีที่แล้ว

    i3 2nd gen 4gb ram intel hd 2000 oka puluwanda

  • @GAYAN889
    @GAYAN889 หลายเดือนก่อน

    මචන් ලැප් එකට ගන්න බැරිද Asusu 12gb ram

    • @kolmibshop
      @kolmibshop  หลายเดือนก่อน

      apo puluwan

  • @malithi103
    @malithi103 ปีที่แล้ว +2

    Brother uplord කරන්න කෝ Google drive ඒක කට far cry 3

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      upload කරන එකනම් ශුවර් නෑ කොල්ලො,ලින්ක් එකක් දෙන්නන් ඒකෙන් ගනිං

    • @malithi103
      @malithi103 ปีที่แล้ว

      @@kolmibshop osean of games ද

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      Fit girl eke thiyanawa

  • @adeeshainduwara5851
    @adeeshainduwara5851 ปีที่แล้ว +2

    HD 500 grahics wala farcry 3 gahanna puluwanda?

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +1

      RAM, CPU SPECS කියාම්

    • @adeeshainduwara5851
      @adeeshainduwara5851 ปีที่แล้ว +1

      @@kolmibshop intel(r) celeron(r) cpu n3350 @ 1.10ghz 1.10 ghz,4GB RAM

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +1

      ගහන්නනම් පුලුවන් මල්ලි,හැබැයි ෆුල් ස්ක්‍රීන් ගහද්දි පොඩී visible lag (ලැග් එක ඇහැට පේන ගාන) එකක් තියෙයි.රෙසොලූශන් එක 800X600 දාලා windowed මොඩ් එකේ ගහල බලන්න.
      th-cam.com/video/4QRn0LEZ4F8/w-d-xo.html ඔය වීඩියෝ එක වෙන චැනල් එකක.භාශාවනම් වෙනස්.ඕක බලහන් සීන් එක තේරෙනව.ගහන්න පුලුවන්.

    • @adeeshainduwara5851
      @adeeshainduwara5851 ปีที่แล้ว +1

      @@kolmibshop ok thanks අයියේ😀😀👍👍

  • @gamingS3K-vk8ku
    @gamingS3K-vk8ku 2 หลายเดือนก่อน

    Download karagane kohoma da kiwwawo man sathutim🥺😊

    • @kolmibshop
      @kolmibshop  2 หลายเดือนก่อน

      Repac site walim ganna.fitgirl or dodi

  • @THE_GuRA__REaCTs
    @THE_GuRA__REaCTs ปีที่แล้ว

    ayye download kare kohomada kiyannako
    please reply 🤕🤚

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      th-cam.com/video/pXce7r_p7pE/w-d-xo.html මේ මගේ අලුත්ම වීඩියෝ එක. වීඩියෝ එකේ පින් කමෙන්ට් එකේ ලින්ක් තියනවා.DODI REPACKS එකෙන් ගන්න

  • @prashasthiudithshal
    @prashasthiudithshal 8 หลายเดือนก่อน

    Game eka instral karanakota ena problem fix karanne kohomada

    • @kolmibshop
      @kolmibshop  7 หลายเดือนก่อน

      error eka kiyanna mama hadana widiha kiyannam

  • @prabathsomisara2059
    @prabathsomisara2059 ปีที่แล้ว +1

    Ane ayye oyage settings tikamay thiyenne mage eeth lagne🥺.
    mk ...plz...

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +1

      system spcs කියන්න

    • @prabathsomisara2059
      @prabathsomisara2059 ปีที่แล้ว +1

      4gb ram
      on boad vga
      i3 procecr

    • @prabathsomisara2059
      @prabathsomisara2059 ปีที่แล้ว +1

      ayyage specs vage thama

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +1

      Intel latest graphic driver eka download karala install krgn balanna. "Intel hd latest graphic driver " කියල ගහල ඩවුන්ලෝඩ් කරහන්. නැත්තන් ලේසිම විදිහ"3dp chip" කියල search කරල , ඒ එන සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරල(පොඩී සොෆ්ට්වෙයා එකක්) ඉන්ස්ටෝල් කරගත්තනම් ඒකෙ පෙන්නනව ඔයාගෙ ඩ්‍රයිවර් එක මොකද්ද ඕන කියල.ඒ පෙන්නන තැනින්ම එක ක්ලික් එක්කින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

  • @dakshinaakash6486
    @dakshinaakash6486 ปีที่แล้ว +2

    Mageeke onboard farcry 3 eka strack venavane

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +2

      Ram ekai cpu ekai kohomada?

    • @dakshinaakash6486
      @dakshinaakash6486 ปีที่แล้ว +1

      @@kolmibshop i5 4th gen 8gb ram wendos 10

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +3

      @@dakshinaakash6486 මල්ලි ගේම් එක කොහෙන්ද ගත්තෙ?fit girl repacks එකෙන් අරන් බලහන්

    • @dakshinaakash6486
      @dakshinaakash6486 ปีที่แล้ว

      @@kolmibshop 8gb ram i5 4th gen cpu

  • @mssdharmakeerthi161
    @mssdharmakeerthi161 ปีที่แล้ว +1

    aiyage i3 cpu eke gen eka mokakda🥄

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      I3 3rd gen (3.3GHz) kollo

  • @bus_dj_official
    @bus_dj_official ปีที่แล้ว +2

    Intel Core2duo Cpu E8400 3.00ghz 3.00ghz
    4Gb ram එකේ ගහන්න පුලුවන්ද අනිවාරෙන් රිප්ලයි එකක් දෙන්නකෝ plzz 😞

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +2

      මම හෙට හරියට කියන්නන් ගහන්න පුලුවන්ද,පුලුවන්නන් සෙටින්ග්ස් හදාගන්න ඕන කොහොමද කියල. ✌️

    • @bus_dj_official
      @bus_dj_official ปีที่แล้ว +1

      @@kolmibshop අද කියන්න පුලුවන්ද

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +1

      Core 2 duo pc එකේ ගේම් එක වැඩ කරනව හැබැයි ලැග්.ඔයාගෙ pc එකට සෙට් වෙන (වින්ඩෝස් වර්ශන් එක අනුව - 7,8,8.1,10) latest intel graphic driver එක ඩවුන්ලෝඩ් කරල (උපරිම 200mb යයි) ඒ ඩ්‍රයිවර් එක ඉන්ස්ටෝල්කරගන්න.ඊටපස්සෙ ගේම් එක ඕපන් කරල මගෙ අර වීඩියෝ එකේ විදිහට සෙටින්ග්ස් ඔක්කොම low දාලා windowed මොඩ් එකේ රෙසොලූශන් එක 640x480 (අඩුම) දාලා ප්ලේකරල බලන්න.ලැග් නැතිව ගහන්න පුලුවන් මට්ටමේ තියනවනන් ඔයාට ප්‍රොසෙසරේ සපෝට් එක වීඩියෝ එකේ විදියට තව ටිකක් වැඩියෙන් ගේම් එකට දීලා තව පෆෝමන්ස් අප් කරගන්න පුලුවන්.
      පුලුවන්නන් රැම් එක 6 හරි 8 හරි කරගන්න පුලුවන්නම් ලැග් එක ගොඩක් දුරට අඩුවෙයි.නැත්තන් ග්‍රැෆික් කාඩ් එකක් 512mbවත් තිබ්බොත් ලැග් අඩුවෙයි.ඔන්බෝඩ් ගහනවනන් අඩුම රෙසොලූශන්,අඩුම කොලිටි දාලා වින්ඩෝඩ් මොඩ් එකේ ට්‍රයි කරල බලන්න.අවුලක් නැත්තන් තව රැම් කාඩ් එකක් ගහල ඔයාගෙ රැම් එක වැඩිකරගන ගහන්න පුලුවන්. ✌️😉

    • @bus_dj_official
      @bus_dj_official ปีที่แล้ว +2

      @@kolmibshop Thaks Hode Aiye ❤️

  • @Kavi00167
    @Kavi00167 ปีที่แล้ว +1

    Meka 2GB ram eke ghuwa no vga card😁

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +1

      lag nedda?

    • @chamikaakalanka2374
      @chamikaakalanka2374 ปีที่แล้ว +1

      ගහන්න පුළුවන් ද හොදට

    • @Devilplayer950
      @Devilplayer950 ปีที่แล้ว +1

      මාත් ගහනව 😌

  • @deneth_pabasara3442
    @deneth_pabasara3442 ปีที่แล้ว +1

    Intel hd 2000 පුලුවන්ද?

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +1

      1.5 gb wagewath thibboth puluwan

  • @nuwan_01
    @nuwan_01 ปีที่แล้ว +1

    dawunlod karana vedio ekak geenna barida

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +1

      gennam thawa tikadawasakin aya channel eke wada patan gannawa.me tike busy

  • @Yaboiranuga
    @Yaboiranuga 11 หลายเดือนก่อน

    meka download karaganna widihak nadda mata far cry 3 gahanna oni

    • @DasunArosha
      @DasunArosha 10 หลายเดือนก่อน

      Oya dagattada

    • @kolmibshop
      @kolmibshop  9 หลายเดือนก่อน

      Links wagayak dala thibba poddak balanna. description eke athi

  • @daniduthiwanka
    @daniduthiwanka 7 หลายเดือนก่อน

    Msi 512mb vga card sapot da oka gahanna

    • @daniduthiwanka
      @daniduthiwanka 7 หลายเดือนก่อน

      Aiye mage aka i5 2nd gen 4gb widows 10 pro samsung pc aka gahanna pulwanda aiye😢😢😢

    • @kolmibshop
      @kolmibshop  7 หลายเดือนก่อน

      lag wei.settings low dala gahuwahaki

  • @SUKIRIYA1
    @SUKIRIYA1 7 หลายเดือนก่อน +1

    fra cry 3 dwnload link plees

    • @kolmibshop
      @kolmibshop  7 หลายเดือนก่อน +1

      telegram eke dala thiyenoo

  • @aminb6529
    @aminb6529 5 หลายเดือนก่อน

    Hi model monitor you?

    • @kolmibshop
      @kolmibshop  4 หลายเดือนก่อน

      DELL P2214HB 22INCH IPS 1080P FULL HD MONITOR

    • @aminb6529
      @aminb6529 4 หลายเดือนก่อน

      @@kolmibshop Image quality monitor good ??
      Brightness good

  • @kasunwirasinha5613
    @kasunwirasinha5613 ปีที่แล้ว +2

    2gb ram 512 grapic cad akida

    • @mtechgamings4705
      @mtechgamings4705 ปีที่แล้ว

      bari wei resolution low dala graphics low dammath fps 30 withara

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      Cpu එක මොකද්ද කොම්ලෝ

    • @kasunwirasinha5613
      @kasunwirasinha5613 ปีที่แล้ว

      Play kara bm me system wala far cry 3 lag une nam na . game eka iwara kala.

  • @ChalanaLakshan-cv9bx
    @ChalanaLakshan-cv9bx 9 หลายเดือนก่อน

    Mage pc ek core 2 duo 4gb ram ghnd puluwnd

    • @kolmibshop
      @kolmibshop  9 หลายเดือนก่อน

      Ram eka kiyada?4gb wath ona wei low gahanna

    • @ChalanaLakshan-cv9bx
      @ChalanaLakshan-cv9bx 9 หลายเดือนก่อน

      @@kolmibshop game ek nm wada eth lag wenwa hodtm

    • @kolmibshop
      @kolmibshop  9 หลายเดือนก่อน

      Graphic කාඩ් එකක් ගන්න බලන්න.msk එකේ used කාඩ් තියනවා අඩුවට.1ජීබී එකක් තිබ්බනං ඇති

    • @ChalanaLakshan-cv9bx
      @ChalanaLakshan-cv9bx 9 หลายเดือนก่อน

      @@kolmibshop mn lg card ekk thiyenw ek hbi kadila

    • @kolmibshop
      @kolmibshop  9 หลายเดือนก่อน

      🥹

  • @prabathsomisara2059
    @prabathsomisara2059 ปีที่แล้ว +1

    Directx 9-11 venasa mokkda

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +2

      DirectX ...., 9,10,11,... සරලවමනන් graphics වල පොඩි පොඩි වෙනස්කම් improvements වෙන්නෙ. ගැලපෙනම directX version එක දාගත්තම "මම හිතන්නෙ" performance වල සුළු වැඩිවීමක් තියෙයි. 💗😉

    • @prabathsomisara2059
      @prabathsomisara2059 ปีที่แล้ว +1

      9 ta vada 11 hodayneda

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      Pc එකේ graphic driver eka update krla 11 daganna.lag wagenm 9 daganna

  • @jaivaigaming.8221
    @jaivaigaming.8221 ปีที่แล้ว +1

    ane manda i5 6gen 8gb eke gahannath bene

  • @samodyagihan9327
    @samodyagihan9327 ปีที่แล้ว

    උබට ට්‍රැක්ද බන් 🤣ඕනිම ගේම කෙනෙක් ගහන ගේම එකක් තමයි far cry කියන්නෙ .😂👍

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      ඇයි ට්‍රැක්ද අහන්නෙ🙂

  • @sanjanamihiranga639
    @sanjanamihiranga639 หลายเดือนก่อน

    On bord vga gahanna puluvan da

    • @kolmibshop
      @kolmibshop  หลายเดือนก่อน

      puluwan ram ekai cpu ekai tikak balapanawa

  • @TAP-GAMEPLY
    @TAP-GAMEPLY ปีที่แล้ว

    ayye meka 6GB ram , 256mb vga ekaka run karanna puluwanda?

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +1

      cpu eka mokakd?Ghz kiyada

  • @gihankarunarathna1503
    @gihankarunarathna1503 ปีที่แล้ว +1

    256 vga eke berida 4gb ram

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +1

      cpu ekai.eke GHz ganai kiyahan

    • @gihankarunarathna1503
      @gihankarunarathna1503 ปีที่แล้ว

      @@kolmibshop cpu eka coud2dou 3GHz 4gb ram 256on bord vga meke mn gema eka instal ela game eka veda lag eka vediyi hada ganna vidihak neddae🤧

  • @dinukasandaruwan998
    @dinukasandaruwan998 8 หลายเดือนก่อน

    Download karana widiha oni

    • @kolmibshop
      @kolmibshop  7 หลายเดือนก่อน

      ape telegram eka balannoo

  • @tharakagurusinghe61
    @tharakagurusinghe61 ปีที่แล้ว

    ado ub komd bn fps 15 10 oma ghnne

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      😂 හැකියාව තමයි .ගේම් එක ගහද්දි ඔයිට වඩා යනව ස්ක්‍රීන් රෙකෝර්ඩ් වලට fps බහින්නෙ

  • @user-po8ju7ky3w
    @user-po8ju7ky3w 11 หลายเดือนก่อน

    මගෙ තියනො අයියෙ එත් ලැග් වෙනොනෙ

    • @kolmibshop
      @kolmibshop  9 หลายเดือนก่อน

      System specs monada

  • @ToonBox2009
    @ToonBox2009 2 หลายเดือนก่อน

    මේක ඩවුන්ලෝඩ් කරන විදියක් කියන්න😢

    • @kolmibshop
      @kolmibshop  หลายเดือนก่อน

      dodi repacks site eken hari oceanof games eke hari balanna

  • @sayurudinujaya-wy1my
    @sayurudinujaya-wy1my หลายเดือนก่อน

    far cry 3 offline da

  • @user-em3ke7eh3x
    @user-em3ke7eh3x ปีที่แล้ว

    ane ponnayo downlod link 1 dapankoooo

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      Link dala thiyenne pinned comment ekaka awasaneta dapu video eke.

    • @VEBAGraphicsGroup
      @VEBAGraphicsGroup ปีที่แล้ว

      අනේ මල්ලි හුයන්නෙක් වෙන්න හදන්න එපා මන්ද මානසිකයෙක්ද උබ? මූ අවසාන වීඩියෝ එකේ පින්ඩ් කමෙන්ටෙකක දාලා තියනව ගේම් එකේ ෆුල් වර්ශන් දෙකක ඩවුන්ලෝඩ් ලින්ක්.උබ ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක ඉල්ලන්නෙ උබට සර්ච් කරල ඕන ගේම් එකේ ලින්ක් එකක් හොයාගන්න බැරි තරම් ගොබ්බයෙක්ද?කතා කරන්න ඉගන ගනින් ඉස්සෙල්ලම.අම්මල උබව ඉස්කෝලෙකට යැව්වෙ නැද්ද? ජුකියා තෝත් සද්ද නැතුව ඉන්න එපා භල්ලො මෙහෙම උන්ට කියල දීපං හොඳට 😂

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      අඩො අඩි උබ කියලනෙ මටත් එක්ක 😂🤣

  • @samsungm0154
    @samsungm0154 9 หลายเดือนก่อน

    Daa gnne koomd free

    • @kolmibshop
      @kolmibshop  9 หลายเดือนก่อน

      Download krhn.link athi

    • @samsungm0154
      @samsungm0154 9 หลายเดือนก่อน

      Koheda

    • @samsungm0154
      @samsungm0154 9 หลายเดือนก่อน

      @@kolmibshop .

    • @kolmibshop
      @kolmibshop  9 หลายเดือนก่อน

      t.me/vebagamingofficial oya channel eke link athi malli. කලින් ලින්ක් දාලා තිබ්බ ඒවා youtube එකෙන් අයින් කරලා.

    • @samsungm0154
      @samsungm0154 9 หลายเดือนก่อน

      @@kolmibshop thx

  • @lakshankumara8692
    @lakshankumara8692 ปีที่แล้ว +1

    4gb ram core to do gefoce 210 1gb පුළුවන්ද?

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว +1

      Low graphics wala 1024x 768res puluwan .samahara wita itawada setting ekkath puluwan wei

    • @lakshankumara8692
      @lakshankumara8692 ปีที่แล้ว

      @@kolmibshop lag weida?

    • @kolmibshop
      @kolmibshop  ปีที่แล้ว

      ඔය settings වලනම් ලැග් වෙන්න විදිහක් නෑ