FAR CRY 3 SINHALA GAMEPLAY || RPGS EVERYWERE
ฝัง
- เผยแพร่เมื่อ 25 ส.ค. 2021
- අද ගෙනාවේ FAR CRY 3 GAMEPLAY එකක්
සබ්ස්ක්‍රයිබ් කරන්න ෆ්‍රෙන්ස්.....විඩ්යෝ එකට කැමති නම් LIKE පාරකුත් දාන්න
මගේ system එක පල්ලෙහා ඇති....
Thanks for subscribing !!! Hope you guys enjoy this vid ..
Be sure to subscribe for more videos like this ..
JOIN MY DISCORD IF YOU HAVE ANY QUESTIONS OR HAVE SOME FUN - / discord
www.streamlabs.com/SLShark
Played on ULTRA settings
MY SYSTEM SPECS
I7 7700K
16GB(8*2) GSKILL TRIDENT Z DDR 4 2400MHZ RAM
GTX 1060 3GB
ASUS ROG H270F MOTHERBOARD
#farcry3 - เกม
Farcry 3 ඉවර කරපු උන් මේ කොනට ❤
Ghpu supiriyk bn ned ❤
@@user-cq4xj5fx2c අනිවාර්‍යෙන්ම.හැබැයි සමහරක් cut සීන් cring වැඩි.පොඩි අයට සුදුසු නෑ 🙂💀
11 sarayk iwr kla
2012 හැටියට සුපිරි Graphic තියන Game එකක්
Patta!
ගේමින් ඉතිහාසයේ එදා මෙදා තුර හමුවුන විශිෂ්ටතම හතුරා වන "වාස්" අපට හමුවෙන්නෙ FARCRY3 ගේම් එකේ 😍😍 සුපිරියක් තමා අයියෙ ඔයා හොඳට PLAY කරනව 😍💗💝💖
පට්ට game play එකක්.👌👌😍😍
Far cry 3 කියන්නේ ඉතිම් සුපිරිම ගේම් එකක් තමා 2012 හැටියට. 👌🤟
😂
දැන් උනත් වෙනසක් නෑ මචන්
අයියා හය පාරක් ගහපු හින්ද දැන් පට්ට හුරුයි නේ,😌😌ජය වේවා ඈ ❤️
Patta game ekak 💖🔥
Niyamai hamadamath mathake thiyana game ekak
Far cry 3 කියන්නෙ ඉතින් සුපිරියක්🔥🔥
ගිය අව්රුද්දෙ ගැහුවේ සුපිරියක් තමා ❤😍
නියම වීඩියෝ එක යාලුවා ඔන්න මන් ඔයාට එකතු උනා අපිවත් අමතක කරන්න එපා හොදේ.
පට්ට..❤️❤️❤️
100% Completed ❤️ One Of My Favourite 💪
Good damn bro keep it up 👍👍
ඉර පෑව්වේ දකුණෙන්😅...මමත් ආපහු ගහන්න ඕනි ඕක😁🥰🥰🥰
සුපිරි අය්යෙ 💠💠
සුපිරි fun ekek gatta.... Patta
සුපිරියක්♥️😍🔥
නියමයි වීඩියෝ එක..බ්‍රෝ GTA 4 හරි GTA 5 හරි online නැතුව Normal Gameplay එකක් ගේන්නකො🤞💪..
නියම ගේමක්
patta video eka
Ela bro maru
සුපිරි විදිහට ගෙම් එක play කරනවා💕❤
Maru game eka bro meka thava කොටසක් henna bro
සුපරි බොක්ක.
ඒක මරු ......
එ STALTH CLEAR කරන්නෙ උන් පුරුදු වෙලා පුරුදු වෙල.පට්ට එක හැබැයි නෙ
Ow..ඒක වෙනම ආතල් එකක්
supiriyak thama
පටිට බන්
Gammak digatama farcry 3 one
Ado සුපිරි ma game ekk tama nee
Patta🤩🤩
එලනෙ
oya sniper eka jarawak thyama , okata new sight ekakui scope ekakui da ganna on , anika oke gun modes thiyenawa, gun types walata giyahama [fast travel wala gun shops] sniper rifle select karahama types of snipers avaliable wenawa eeta passe sight ekkakui scope ekakui add kara ganna one ,ethakota one shot for a one enemy.heavy [armered] two bullets. mona wunath oya niyamata gahanawa. mamath warriar gahanne dan mama mission tik iwarai towers succes kara.hamadama oyage gameplay balanawa . farcry primal nawatha one ,good luck
😃
Ela ela
patta
super gameplay...
Math me dawaswala gahanoo 😀
Maru maru
මරු.කෑම්ප් අල්ලන එක තමයි මගෙ ආසම වැඩේ 😍.sniper එකෙන් මුලු කෑම්ප් එකටම ගහන්න පුළුවන් ,heavy උන්ටත් හෙඩ් ගැහුවම එකෙන්ම මැරෙනවා
@Crazy Arduino එල.මුල් හරියෙ හම්බෙන sniper එකෙන්නම් heavy උන් එකෙන්ම මැරෙන්නැ හෙඩ් ගැහුවත්.පස්සෙ unlock වෙනවා සුපිරි sniper එකක්.ඒකනම් පට්ට powerful එකෙන් එකෙන්ම මැරෙනවා
Patta maath asama camp walata snipe karanna real sniping wala feel eka nam maruwata danenawa meka gahaddi🤩
Aiyee assassin creed 2 or brotherhood video ekak ona 😍
Farcry 3 kiyanne supiriyak❤️
Super bro 👍👍👍👍👍👍
Nice 🤘
Niyamayi ayiye.... 😎✌🏻
Oya game download karana website eka mokkda kiyannako.....
Mn me original eka ගහන්නේ ...download කරන්න ඕන්නං fitgirl repack site eke තියෙනවා ..
Thava far cry3 gameplay ekak oni❤
Onna Ada dapu Gaman awooo .❤️❤️❤️❤️❤️❤️era🌞☀️ dakunen payalalu...lokaya Saha lokayata Danna oni😁
😅👍
@@slshark අනේ අය්යේ ඔයාගාව crysis-3 setup File එක highly compressed කරලා දෙන්න 1GB එකට වගේ මට play කරන්න ආසයි ඒකයි මට compressed කරලා google drive හො maga.nz ලින්ක් එකක් දාන්න පින් අය්යේ
pattama 😉😉😉😉😉😉😉😉😉
super bro
ආසවෙන් ගහපු පට්ට ගෙම් එකක් 🥰🥰🥰🥰🥰
Super 🖤👏
Sniper ekta bana bana ekenma ghnwa well played bro😂😂😍
adath mama first.......
El el
Ape paththeth එන්ඩෝ
Wow
🔥🔥♥️
Ayye thawe medal of honor game serious eka gahannekoo 🤟😌
Stealthgamerbr කියලා චැනල් එකක් තියෙනවා ...පට්ට ගැහිල්ලක් ගහන්නේ 😻😻😻😻
Ow ow eya තමා pora 👍😀
තව far cry 3 gameplays ඔනේ...
අනේ far cry 3 story line එක වීඩියෝ එකක් කරන්නකෝ😭😭😭😢😢😢
Planet 361 channel eke video eka dala තිබ්බ bro..check කරලා බලන්න....
nee nee bng uba Pc eka thiyala thiyenne pathideka maarukarala eekai
💕💕😂😂
assassin's creed syndicate ඕනේ.
Aiye far cry 3 eke ganja hena puchchana mission eke game play ekak dannako 🥺
ado maru 😁😁😁😁 mn asama sniper ekata , but far cry 3 eke sniper Nam aul thama, 😁😁😁😁මන් ආසම අර යකෙක් එක්ක ගහ ගත්තට පස්සේ යන සීන් එකට 😉😉😉 ඒක පුලුවන් නම් ගේන්න 😁😁 මන් ආසම ඔබතුමා වැඩිය spoilers දෙන්නැති එකට , ඒක මරු , keep it up
Thanks....ah mn e seen eka live එකකින් ගෙනාවා ...හැබැයි live eke sound පොඩ්ඩක් awl වෙලා තිබ්බ ... ඕන්නං පොඩ්ඩක් check කරලා බලන්න
@@slshark අනේ අය්යේ මට 1GB එකට compressed කරලා ලින්ක් එකක් දාන්න ලොකු උදව්වක් අය්යේ ඔයාට අපි full support එක තියෙනවා
අම්මෝ ආතල් ඔයී 🤣
♥
👍
3:30 මෙතන normal එකාට headshot එකක් තියලා අනිකව takedown කරන්න ඕනේ
oke sniper nam jarawal thama
Patta mula idan missan gahana awa video danna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Kolla pc specs pliz me game gahana velave thiyanakota thiyana specs habai
මටත් මේ මිෂන් එකේදි අර ඔයා කියපු එක අමතක උනා😁😁
❤❤❤
Assassin's creed Rogue game play akk gennakoo
Far cry 2 gameplay එකක් ගහමු
ඊලග gameplay එක watch dogs legion වෙන්න ඕනෙ , නැත්තන් මන් shark ට හූනියමක් කරනවා vga එක ආයෙත් පිච්චෙන්නම 🙂
Ambooo epooo ...pls 😅😅 watch dogs ඊළඟ ekata passe eka.... හැබැයි legion neme 🙂
🤣🤣🤣🤣🤣🤣🤣
Dhigatama genna meke vidio .puluwan story mood ekath genna
aneee valhalla onee iwara wenakn
far cry finish ❤❤❤
Mata apahu gahanna හිතෙනවා oka මම ගාව dvd thiyenawa eth fitgirl eken 3gb valata download karagena gahanawa ethakota blood dragon dlc ekath gahanna පුළුවන් .😍😍
Skyrim game akak gahano පට්ට game akak
Far cry 3 stealth kills Stealth Gamer BR ගේම් කන එකෙක්
3 පාරක් ඉවර කලා
එදත් අදත් කැමතිම Game එක...🥺❤
4GB ram ekaka 1GB vga card eken gahanna puluwanda danna ekkenek kiyan yanna
oya mission ekakda neththan multiplayer game play ekakda
Rdr 2 ona 😎✌❤
Aiye oyaa ළඟ machine කීයක් තියනවද අප්පා.. ඒක එක games eke එක machine wlaa
StealthGamerBR eke විඩියෝ බලන්න. ඒක පට්ට
Ow..කොහොමත් එයාගෙ ඒවා තමා mn kiwwe...
Sniper amr eka powerful
Assassin's creed brotherhood එකේ කඩවල් open කරන විදියයි,ඒකෙ controllers key ගැනයි video එකක් කරන්නකෝ.මං හරි ආසයි ඒ ගැන දැනගන්න.
TH-cam search karanda game controls walath thiyenawa dictionry karala sinhalen hewwahaki neda
Ane residents evil 8 ake gameplay
genna ko
Aai ghanna asai sarpayo hinda bayai .......T T
man gahapu eke enemy la adagena inne red colour suit ekak ne. danna kenek kiyannooo
Far cry 3 ekee අමුතු ලස්සනක් thiynwa Graphics wadii age
mona screen recoder ekenda recoder kare
gta 4 th one
Far cry primal ත් ගහමුකෝ.
අනේ aiye man me 5,6 sereta kiyanne ane plz ac unity gameplay ekak
Farcry 5 wala slide fire thiyenawaa.