Why do we need to spend this much money on GPU (VGA)? Intel and AMD need to more improve in 2024. Intel's prices are too high for their specs, while the Mac M4 offers great performance at a lower cost. An Intel computer of comparable quality to a Mac Mini M4 costs twice as much as a Mac Mini M4. AMD is not the ideal choice for video editing or Adobe software applications. In comparison, Intel and Nvidia perform well in these tasks.
දැන් ම අමතන්න.ඔයාගෙ ගේමින් PC එක ඔයාගෙ ම කරගන්න
076 6006238
077 3734798
011 2755700
web Mdcomputers.lk
FB Page - facebook.com/Mdcomputers
Located in: Near the NDB Bank - Homagama( Bus station)
සියලුම මිල ගණන් හා තොරතුරු වීඩියෝවේ දක්වා ඇත.
my Other Channels
SPG MASTER - www.youtube.com/@MRGaiya
GAYAN PRADEEP E THAKSALAWA - www.youtube.com/@gayanpradeepe-thaksalawa8325
Gammak thama❤❤❤
Whats app no.ekak nadda bro...
අයියේ අනිවාර්යයෙන්ම උත්තරයක් දෙන්න 😢
මගේ pc එක
Cpu=Ryzen 5600G
Gpu=Gtx 1650
Nvme=1TB
Rem=16GB
Power supply =500w
Monitor =falcon 24 ing fame loss
මෙකට 650VA ups එකක් මදිද? 😢
උත්තරයක් ඔනි🥺
@@SL-DrogonGaming-2024 MD COMPUTERS
076 6006238
077 3734798
011 2755700
web Mdcomputers.lk
@@DahamBuddika-v5g
ගණන් වැඩියි.. ඉස්සරහට රජයෙන් පරිගණක සහ උපාංග වලට ගහලා තියෙන බදු අයින් කරනවා. ඒක මාළිමා ප්‍රතිපත්ති ප්‍රකාශේ තියෙනවා. තව ටිකක් ඉවසන්න කට්ටිය.. අඩු වෙනවා..
used ඒවට එහෙම ලොකු ටැක්ස් එකක් වදින්නෙ නෑ. ළගදි ගහපු වැට් එක වැදුනෙත් නෑ..ආනයනවලින් ගන්න බදුවලින් තමයි රජයක් ආදායම් උපයන්නෙ. ඒ නිසා සුරංගනා කතා නොකියා ආර්ථික පැත්තෙන් හිතමු.ඩොලර් එක අඩු වෙන්න ඕන මිල අඩු වෙන්න.ඩොලර් එකේ ඔය 305 ඉදන් 290 දක්වා අඩු වීම නිසා තමයි ඔය ටික හරි අඩු වුනේ
@SLPCLK ඔක්කොම වැරදියි😂. 305, 290ට අඩුඋනාම ඩොලර් 1න් රු.15 ලාභයක් එන්නේ. $100ක (රු.30,500) vga කට රු.1500ක් අඩු වෙන්නෙ😅. $200 (රු.61,000) ට රු.3000යි🤭. ලංකාවෙ පරිගණක ආශ්රිත සියලු උපාංග වලින් රජයට එන්නේ 2% ට අඩු බදු ආදායමක්. 45% ක් එන්නේ ආදායම් බදු, 35% ආහාර ද්‍රව්‍ය වලින් VAT. 15% තෙල්, මද්‍යසාර, දුම්වැටි. නොදන්න ඒවා දාන්න එපා. දාලා මකන්නත් එපා👈. චාටර්💩. දැනටම IMF Approval ලැබිලා තියෙන්නේ ඔය බදු අයින් කරන්න. තව 3weeks ඇතුළත ඕක අයින් කරනවා. 27% price අඩු වෙනවා💯
I got gtx 960 azus card for 19k before 5 months earlier.... yeah it had 3 months warranty also...
Math md ekn used card ekk gatta supiri condition ❤
Why do we need to spend this much money on GPU (VGA)?
Intel and AMD need to more improve in 2024. Intel's prices are too high for their specs, while the Mac M4 offers great performance at a lower cost.
An Intel computer of comparable quality to a Mac Mini M4 costs twice as much as a Mac Mini M4.
AMD is not the ideal choice for video editing or Adobe software applications. In comparison, Intel and Nvidia perform well in these tasks.
@@smileinurhand correct. 🔥💝 those are only Nvidia cards
@SLPCLK Thank you .
Yes. Mac M4 Chip has more performance than this PC.
Why do we need to lose our money on this?
Patta bn gaiyo❤🎉
Pls ara ravindu sampath koheda kiyala kiyanna puluvanda xd ko e pimpiya
Hamdamath supiriyk thama❤️
Pala weni views eka mage ❤
ඉස්සරහට තවත් VGA card අඩුවෙයිද 🙂
LENOVO LOQ 15ARP9, AMD Ryzen 7 7735HS, 16GB, 512GB SSD, 15.6" FHD IPS DISPLAY 144Hz, 6GB RTX 4050. Me lap eka ganna thanak dannawada?
Ayye mage pc eka hadanna kalin ganna one processor eka oyagen ahala haduwe Ryzen 5 7600 ekak, me weddi hadala iwarai gini gindara wage. adarei hode dunna upades walata ❤🩹
අයියේ මගේ pc eka i5 ,3gen ekak. GTX960 .4 gb එකක්ගහලා far cry6, god of wro , assassin's valhalla wage ගහන්න පුලුවන්ද
ram 16gb karanna. puluwan serama gahanna
අයියේ PNY RTX 3050 6GB Graphic Card එකේ price වෙනස් වෙලා නැද්ද ? 🤔
වෙනස් වෙලානම් කීයක් විතර වෙනස් වෙලාද කියලා දැන ගන්න පුළුවන් ද? 😀
අනිවාරෙන්ම මේකටනම් reply ඕනේ...
ඔයාලගෙන්ම මමත් pc එකක් build කරන්න ඉන්නෙ 😄
78 i malli eka brand new
@SLPCLK හරි අයියේ thank you... 💙
මං අනිවාරෙන්ම ඔයාලගෙන් pc build එකක් ලඟදිම කරනවා... 😄
MD eke badu hodai. eth online order krddi delivery fee eka 1500 k gnnwa. ewa asadaranai. PSU ekk gnda giyoth 1500 delivery. mewanam salli gasakana wada. samanyen rup 600 1kg wadi ewa. me gana poddak balnda. hamadetama hodai kiynda bane
brother, ඩිලිවරි කරද්දි සල්ලි ගන්නෙ MD එකෙන් නෙමේ. ඩිලිවරි එක කරන ආයතනයෙන්. MD එකට ඩිලිවරි සර්විස් එකක් නෑ. කිසිම ආයතනයකට නෑ. ඒවා කරන්න වෙනම ඩිලිවරි ආයතන. PROMPT X /DOMEX / PRONTO වගේ ඒවා ඩිලිවරි එකේ සම්පුර්ණ වගකීම ගන්නෙ ඒ සර්විස් එකෙන් එයාලා තමයි මිල නියම කරන්නෙ
@@SLPCLK Online payment krddi meyalage website ekenma 1500k add wenaw. poddak balnda aiya gihin. Anik shop wala courior krala gaththama 600/= wage wenne. meke 1500k ganne ai..mn kiyanne meyalata online payment ekk krddima site ekn 1500k add wenawa. poddak balndako site ekta gihin
@@SLPCLK delivery service gana mn dnnwa aiya. 1kg walata adu 450/=. ita wadi ewata 150 k add wenawa. lankwe kisima courior ekk 1500k ganne na. meyalge site eken pay krddi thamai 1500k add wenne. e wunta meyala courior krddi 600/= k wage courior ekta gewala apita ewnawa athi
@@YT-jr2xj ඔයාට බ්‍රෝ දෙයක් හරියට කියන්න තේරෙන්නෙ නෑනෙ ඉතින් ඔයා මුලින්ම කිව්වෙ ඩිලිවරි එකක් ගැන හොදට බලන්න මුල් කමන්ට් එක දිහා.ඔය දෙක පටලවගෙන ඉන්නෙ. කුරියර් ගාස්තු ගන්නෙ ඒ කුරියර් කම්පැනි එකෙන්. ඒකට අපිට සම්බන්ධයක් නෑ. ඔන්ලයින් පේමන්ට් tax එක ගැන ඔයා ඔය කියන්නෙ. ඒක පැහැදිලිව සයිට් එකේ ඔන්ලයින්පේමන්ට් කරන තැන තියෙනවා.Sri Lanka Shipping and online service chargers.කියලා. ඒක රටේ නීතිය
Sri Lanka Shipping and online service chargers.ඔන්ලයින් පේමන්ට් කරන්කොට credit/debit cards අන්න හරහා tax 10%ක් වදිනවා. ඔයා කඩේට ඇවිත් කාඩ්වලින් ගෙව්වත් ඔය 10% වදිනවා ඒක 1500 නෙමේ. ඔයා ගන්න එකෙන් 10% ක් වදින්නෙ. ඔයාට 1500 ක් වදින්න ඇත්තේ 15000 ක එකක් ගත්ත නිසා. ලංකාවෙ ඔන්ලයින් පේමන්ට් එකක් කරනකොට සයිට් එකකින් කාඩ්ස් හරහා ඔහොම ටැක්ස් එකක් වදිනවා.
ඔයා කෙලින්ම සල්ලි ශොප් එකේ bank එකවුන්ට් එකට දාලා ස්ලිප් එක අපිට එව්වා නම් ඔහොම වෙන්නෙ නෑ. හැමෝම ඔන්ලයින් බයි කරන්නෙ ඔහොමයි. ඔයා කඩේට ඇවිත් කාඩ්වලින් ගෙව්වත් ඔය 10% වදිනවා
@@SLPCLK aiye. credit card walata 10% athida ndda mn dn na. eth koko eken meyalata pay krddi site eken shipping charges kiyla loku ganak add wenawa.
example. 15,000/= item ekk gaddi, koko payment karoth meylage online gewaddi 1500 k add wenwa shipping kiyala. itapasse koko fees 10% wenama add wenawa. ithakota kiyda. 15,000 + 1500 + 1500 = 18,000/=.
me item ekama wena shop ekkin koko pay krla gaththoth 15,000 + koko 10% + delivery fee 500 = 17,000/=.
mata aiya ekka tharka krnda one na. jayawewa. oyage video supiri.
Cupiriyak thamai bro. Rx 5000,6000 series enne nadda ❤❤❤
december wage ei malli
RX 6600, RX 6600 XT වගේ cards stock එන්නේ නැද්ද? සාමාන්‍යයෙන් මිල කොහොමද වෙන්නේ කියලත් අයියගේ මතකයේ හැටියට කියන්න. Thank you,
@SLPCLK
Cases review ekk one ayye
❤️🔥
Palaweni like eka mn❤
Supiriyak thama❤
මම Falcon 22inch moniter එකක් ගන්න ඉන්නෙ, මගෙ computer එක i5 3rd එකක් VGA card එකක් නැ, ලබන අවුරුද්දේ withara computer එකක් හදාගන්න ඉන්නේ දැනට මේ computer එකට මේ moniter ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැ නේද
Awulk na brother
Aiye 1060 3gb ekk dala.85k wage full set build ekk gennako,plz❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
YOHOOOOOOOOOOOOOO VGA unuunuwen yes mama ekak ganna inne
Ayye, 1.7 laks pc build ekakata hoda components tikak mention karanna.
100,000 ට අඩුවෙන් grafic card එකක් තියෙන සුපිරි gaming used pc එකක review එකක් ගේන්නකෝ🙂
th-cam.com/video/2YYP7h5RFms/w-d-xo.htmlsi=qTwcD3tLvIj2T3Iu meka balanna
Niyamai ❤
දැන් ලැප් එකක 1tb හාඩ් එකක price කොහොමද අයියේ 🤔
GTX 660 2GB
120 SSD
I5 6th GEN
8GB RAM
1TB HDD
Keeyend denn puluwn
55k wage yai.hariytma sure na web eka balanna brother
www.mdcomputers.lk
ගයාන් අයියා ඔයා හරි වැරදි අරයට පිම්පි වැඩ කරන්න එපැයි කිව්ව එකනම් ඌට පිම්පියක් තියේනම් ඔය වගේ කෑ# වැඩ කරන්නේ නෑ 😂මොනවා උනත් ඔය වගේ පිම්පියෝන්ට අයියා ව වට්ටන්න බෑ PC නම් ඉතින් MD ❤❤❤❤
Aiyoo 1060 6GB wadi wela 😢😢
අයියේ....1060 6gb කාඩ් වල...asus එකද gigabyte එකද හොද.........back plate පිලිබද පස්නයක් තියෙන්නෙ
msi gaming x eka hodai
@SLPCLK power consumption eka wadida aiya eke..8 pin neda
gaming laptop ekak ekka external monitor ekak use karanakota ups ekak oneda curent case ena prashna nisa
mt 750ti 2gb eka gana one komada gana puluwan
import krna tanin hambenne brand eken ekata price wens welada ?
Gaiyata api adarei
Aiye 300k - 400k athulatha ganna gigabyte gaming laptop ekakda Asus tuf gaming laptop ekakda hoda?
Gigabyte price tuf walata wada tikak adui
Blan idapu video ekak 😌
1060 3GB එක මට December 3 වෙනිද ගන්නව stock තියෙයිද ❤එදා වෙනකම්❤
thiyei cards 40k wage awa
@@SLPCLK❤❤❤
Ada mama thama 1st viwer
Gtx 1060 8 gb card ekak dala pc ekak build karaganna aduma kiyak withra yayda ayye
අනිවාර්යයෙන් උත්තරයක් ඕන
1060 6gb enne bro. oyage budget kohomada ?
50/60 kata vithara full gaming ekak gennako (monitor, keyboard,mouse okkoma thiyena)
sathiyakata kalin damma bro
@SLPCLK 🤎
Msi ventus card eki msi gaming x ekei proformance godak vensada rtx 2070 card wala
Baninnama one dan gayan ayyagen video ekak gann
eye protection eka ganath thw tikak salakilimath wenn ayye 🫂
ow sudda. edit ekata dan welawak yanawa.podi rest ekak gannawa paya bagekata sarayak
i3 8th gen ekaka editing wge karanna hoda graphic card monwd
Reply please
anthima vga card eke gana witharay hariyatama kiwuwe 😁😁
Supiriii ❤
GTX 550 ti
Radeon 7700 1gb
Mokadda Hoda vga eka
Oya dekama md eke teenawada plz🙂
550ti ganna.radeon cards en na brother
👍
Aiye md eken graphics card sevice karanna puluwanda?
Ona graphic card ekak ona mother bord ekakata gahanna puluvanda 😢
Warranty kohamada. Replay aniwaryen oni ☺️
3 monthd akoheda cl ekak deela ahanna bro
දුප්පත් මිනිහට තමා අවාසි 1gb මිල😢
1gb cards aluthen awe na bro. next time adu wei
අයියේ අනිවාර්යයෙන්ම උත්තරයක් දෙන්න 😢
මගේ pc එක
Cpu=Ryzen 5600G
Gpu=Gtx 1650
Nvme=1TB
Rem=16GB
Power supply =500w
Monitor =falcon 24 ing fame loss
මෙකට 650VA ups එකක් මදිද? 😢
උත්තරයක් ඔනි🥺
GIHIN CHAT GPT EKEN AHANN
850VA ekak hari 1000VA UPS EKAK HODAILU
@@immortal_sankie ahuwMa kiuwe araka hariyanne kiyala
@@CREATIVEIDEASlkfromkalana 650VA HODATAMA ATI
@@SLPCLK ahh thank you ayiye✊️❤️
by korea akan nana makan gana apa mun ganath athanin
Rtx 2060 6gb price khomd aiye
GTA 5 ගහන්න අඩුවට pc එකක් හදන්න කොච්චරක් යයිද full setup එකක්
55 k yai full setup monitor keyboard mouse ekka .pc only 40.
I5 4th gtx 960 2gb pc ekk build krgnn kiyak wge ynwd ?
50
50
Math mage gtx 760 2GB Card eka gatthe md ekwn supiriyak tama
RTX 2060 6GB එක, i5 8th gen & 16GB ram එක්ක ගියොත්.. Spider Man Remastered මොන වගේ සෙටින් වලින් play කරන්න පුලුවන්ද? උත්තරයක් ඕන please 🙏 🙏
high fg on
Hodatama ati
Rtx on කරලා?@@SLPCLK
Free fire gahanna hoda pc ekaka price kiyannako❤
❤
Gammak❤
Me chiristmas ekata price aduveida
Ayye gtx 660 yi 950 atara loku wenasak tiyenawada
අයියෙ අර. Comment. එකත් මිසින් ..ඌත් මිසින් 😂😂😂😂
Comment එක තාම තියෙනවා bn
Yattama ගිහින් blnnko 😂
ඌ මාර එකෙක්😅
@@Maleesha_Dilshan10 ado nane bn 😂😂
Supiri 😍
හදිස්සි වෙන්න දෙයක් නෑ ජනවාරි පහුවුනාම ඔය දේවල් තව අඩු වෙනවා
dollar eka adu wenawa nm wade goda. aduma 250wath awoth ato 2025 iwara weddiwath
@SLPCLK එච්චර කල් යන්නෙ නැති වෙයි ලබන ජූනි වගේ වෙනකොට වෙනසක් වෙයි
@@ravidurajiw3947 wenawa nm hodai bro. price godak adu wenawa
Aiye 2025 march weddi computer components price adu wenwada ,plss reply oneee kauruhari😪
ehema kiyanna ba bro. dollar eka adu unoth adu wei
Hmm😢
Ayiye Gtx 660 2Gb ASUS hari MSI hari nadda ganna ❤❤❤
cl ekak denna malli msi tibba
Ryzen 3 3200G Full pc build ekk 60 70k athara hada ganna puluwan d ? Me athara ganaka hadanna beri nm kiyak vithar yayid hadann ? 😶
3200 na 2200 thiyenne. 75k wage yai full ekak hadanna
මන් ගාව RTX 5090 card තියේ......ඕන අය inbox එන්න......අඩු කරල දෙන්නම් ......... මාව Contact කරගන්න විදිහ...Read more
Mn md eken gtx 1060 6gb ekak gatta galax brand eken. Galax brand eka hodida ayye?
Galax awulk na
Iyaa ryzen 3600 or 5600g with rtx 2070 super dala hadanawanm kiyyak yai da
170,000 k wage yanawa.
@@SLPCLK used ekak da aiya
@@banditff0793 vga eka witharai used anek serama brand new
shop ekakata gihin graphic card balala awa witharai 😅
අය්යෙ ඔය පිටිපස්සේ තියෙන rog casing එක අරගෙන low budget එකට හදා ගන්න පුලුවන්ද 😢
puluwan malli
Badu para cupiri👾
Gtx 960 set eka same pricene lagadi baladdith oya price eka thibbe 🤔
Rog rtx 2080 super card eka nadda?
Ayye man gawa thiyenawa GTX 660 ti 2 GB card Eka. Eka dila oyalata ganak adu karaganna bai mama ganna yana graphic card eken
Brother, Ryzen 5 5600g brand new build thiyeda shop eke?thiye nm prices ehema kohomada ynne? without graphics cards
ganna puluwan bro. oyage budget kiyanna
@SLPCLK 100k wage
@SLPCLK 120k ta adui nm shape godk
Ayye gtx 1060 6gb card ekak ekka i5 4th gen ekak gahuwoth bottleneck eka nisa vga ekata mokak hari weyida
Quad core q6600 cpu ekata GTX 750 hariyanne nadda....😢... please reply❤
Hariyanwa
awulak na shape
@@SLPCLK Thanks gayan aiyee❤️🥰
@@TUF_Streams Thanks bn🥰
🤩
1050 Ti nadda ayye
na malli 1650 enne dan
Rs30000 Pc full set up ekah nadda😢
full hadanna ba oya ganata 35ta ekak danawa next week
@@SLPCLK gammk ❤❤
Ayye vga ekak danakot RTX 50 series eke ekak dana ekd hoda naththam RX series eke ekak dana ekada hoda❤🩹
rtx 50 awith na bro
@@SLPCLK ow January wala release wenw ne ethkot danna hithan inne rtx 50 ekak hari rx 80 ekak hari
Gtx 650 kiyd 🥲
6500/= stocks na
RTX 2070 8gb eka H61 motherbord ekata suport karanavaa kiyanna please
budu ammmmooooooooo bottleneck wadie aduma 8th gen ekakwath wenna ona aduma
Gahnna epa mage 1050 card ekak kelauna
Rtx 3050 da hoda Rtx 3060 da
3060
❤❤❤
bro
A/L iwara wela enoo
Same....
ඇයි යකෝ හම්බානෙක පර , used කරපු gpu ත් මෙච්චර මිලට විකුනන්නේ 🤔
මේ 2019 නෙමේ. ඒ කාලෙ නම් ඩොලර් එක 160 යි. මේ 2024 ඩොලර් එක 290 යි. ඩොලර් එක අඩු වුනොත් මේ හැම එකම අඩු වෙනවා.
Hello ❤❤hi
Rx crad ndda
rx ewa enne na bro
Aiye gedrta oder krnn puluvnd nattm oya shop ek kohed tiyenne plzzz reply
homagama. gedarata gennaganna puluwan
RX card enne ndd
Reply one plzzzzz❤❤❤
na bro owa dan genne na import karana aya
@SLPCLK 😭
Ane ayye kiyannako i7 4th gen processor ekak kiyada dan😢😢
Gtx 660 2GB card ekak dala aduma PC ekak hadanna kiyak vithara yaida අනිවාරෙන් උත්තරයක් දෙන්න plz
Machine ek witrk nm 50k wge
i5 3rd gtx 660 8gb ram 40n puluwan
ඒ කියන්නෙ 40000න් නේද @@SLPCLK
Gtx 1080ti eka nadda 🥲@@SLPCLK
Ow@@laknidupitigala2603
Mn rtx 2070 ekak ganna baluwa koko eken mata full price eka widiyata 78 79k awa e price harida? Mokda eka dn 69i kiyala ne kiwwe
koko eken gannakotai. eyala poliyak add karanawa
@@gayanpradeepe-thaksalawa8325 10,000k wadi wenne kohomda?
@@exal3044 aye check karala balanna.
Rtx 3050 kiyada yanne
ewa used en na bro. brand new enne rtx 3050 6gb eka 78 i 3 years warranty