පාරේදි හමුවන මාර්ග සංඥා හඳුනා ගැනීම සහ පිලිපැදීම | Identify the traffic signs and follow it.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 8

  • @udenibuddhika9115
    @udenibuddhika9115 3 หลายเดือนก่อน

    ඉතාම හොද වැඩ සටහනක් ❤❤❤❤😂ගොඩක් ස්තුති ඔබ තුමාට.

    • @chamtube33339
      @chamtube33339  3 หลายเดือนก่อน

      ස්තුතියි ....🙏

  • @sajithpeiris9760
    @sajithpeiris9760 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️ ගොඩාක් ආදරෙයි මෙවැනි ප්‍රායෝගික Videos හරහා නොමසුරුව දැනුම ලබාදීමට තරම් නිහතමානී ඔබතුමන්ට,Learners ගිහින් ඉගෙනගෙන කාර් එකක් අරන් පදිනව මම දැනට, කොහෙන්වත් මට මේ තරම් දේවල් ලැබ්ලා නැහැ හේතුව අපේ තාත්තාට කිසිම වාහනයක් නොතිබුණු නිසා මෙවැනි අත්දැකීමක් ලබා නොතිබීම 😊😊😊❤❤❤

    • @chamtube33339
      @chamtube33339  3 หลายเดือนก่อน +1

      ස්තුතියි නිහතමානී ඇගයීමට .....❤

    • @sajithpeiris9760
      @sajithpeiris9760 3 หลายเดือนก่อน

      @@chamtube33339 Sir මම Drive කරන්නෙ Auto Gear Car එකක් Gear Box එකට අපි අතින් නොදැනුවත්ව සිදුවන හානිකර Driving Habits තියෙනවාද? ඒ පිළිබඳව vedio එකක් කරන්න පුලුවන් නම් ලොකු උපකාරයක් .

    • @chamtube33339
      @chamtube33339  3 หลายเดือนก่อน +1

      Sure .

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 2 หลายเดือนก่อน

    සර් ලංකාවට ආවද.. ගොඩක් සතුටුයි..🙂

    • @chamtube33339
      @chamtube33339  2 หลายเดือนก่อน +1

      නිවාඩුවකට ආව. for 1month