CHAMTUBE
CHAMTUBE
  • 90
  • 84 033
වාහනයේ කෙලවර හරියටම තහවුරු කර ගන්න පුරුදු වෙමු | How to judge edge of your car
In this video I show you how to judge the width of your car to help you stay in your lane and deal with narrow spaces.
How To Judge The Right Side Of The Car.
In this video, I show you how to judge the right side of the car. If you are driving on the left side of the car, it can be quite difficult to learn to judge the right side because it is relatively far away from you. I use 2 simple reference to help me judge the distance on the right side of my car, and I share my methods with you in this video!
#driving
#learner
#newdriver
#automobile
#Intersection
#drivers
#drivingschool
#passing
#drivertraining
#Driving tips
#Drive
มุมมอง: 226

วีดีโอ

ඔබව වඩා හොඳ රියදුරෙකු බවට පත් කරන රිය පැදවීමේ හොඳ පුරුදු | Driving Habits Make You A Better Driver
มุมมอง 6014 ชั่วโมงที่ผ่านมา
Learn how to become a safer, smarter driver with these 5 excellent defensive driving strategies Smarter රියදුරෙක් වන්නේ කෙසේද Driving instruction for beginners #driving #learner #newdriver #automobile #Intersection #drivers #drivingschool #passing #drivertraining #Driving tips #Drive
මනා පාලනයක් රිය පැදවීමට පුරුදු වෙමු | Let's practice good control driving.
มุมมอง 67วันที่ผ่านมา
You are in control of the steering wheel, and keeping your hands in the correct position will keep you safe. Ensure you observe speed limits for a smooth traffic flow. How to Steer a Car Properly | රිය දාවනයේදි සුක්කානම පාලනය කරන්නේ කෙසේද නිවරදිව සුක්කානම පාලනය කරමු ස්ටියරින් වීල් පාලනය කරමු Driving instruction for beginners #steeringwheel #driving #learner #newdriver #automobile #සුක්කානම #dri...
මාර්ග සලකුණු සහ සංඥා අවබෝධ කර ගැනීම| Understanding road markings and signages
มุมมอง 11314 วันที่ผ่านมา
ශ්‍රී ලංකාවේ මාර්ග සංඥා හදුනාගනිමු මාර්ග සංඥා යොදා තිබෙන්නේ මාර්ගවල ගමන් කිරීම පහසු කිරීමට, මාර්ග අනතුරු අවම කිරීමට, නීති ගරුක පදිකයන් පිරිසක් හා නිති ගරුක රියදුරු පිරිසක් ඇති කිරීමට. ආරක්ෂාකාරී රිය දාවනයකින් ඔබේත් අනෙකාගේත් ජීවිතය ආරක්ෂා කරගනිමු. Road Sign මාර්ග සංඥා Driving instruction for beginners drive.google.com/file/d/0B5m2lBgcc6xOWVQzWWdtcjRkUVU/view?pli=1&resourcekey=0-mzMzgBuHK6Nn38cW...
වමට හෝ දකුණට වංගුවක් හරවන විදිය | steering wheel right and left turns
มุมมอง 15921 วันที่ผ่านมา
How to Steer a Car Properly | රිය දාවනයේදි සුක්කානම පාලනය කරන්නේ කෙසේද නිවරදිව සුක්කානම පාලනය කරමු ස්ටියරින් වීල් පාලනය කරමු Driving instruction for beginners #steeringwheel #driving #learner #newdriver #automobile #සුක්කානම #drivers #drivingschool #passing #drivertraining
How to judge the side mirrors correctly | හරියට පැති කන්නාඩි බලන්න පුරුදු වෙමු.
มุมมอง 5721 วันที่ผ่านมา
Checking your mirrors correctly is one of the most important things you must master when starting to drive. The mirrors are also one of a car's most critical safety features, so drivers must know when and how to use them so everyone can stay safe on the roads. You should learn below points. -Finding a good body position -When you should check your mirrors in general -How to check your mirrors w...
How to take U turn in a narrow road | පටු මාර්ගයක U turn එක ගන්න කොට ඉතාම පරිස්සම් වෙන්න
มุมมอง 81หลายเดือนก่อน
In this video I explain how to make a U turn when the road more narrow road. I explain where to look and what dangers you need to be aware of when performing this manoeuvre. #U turn, #drivingschool #learnerdriver #රියදුරු
Never Overfill Your Car | කිසිවිටෙක ඔබේ මෝටර් රථයට full tank වලට වඩා පෙට්‍රල් පුරවන්න එපා.
มุมมอง 44หลายเดือนก่อน
Why not to overfill your car's gas tank at the pump, with Scotty Kilmer. Dumb things, why overfilling your car's gas tank at the gas station is bad. Topping up gasoline can damage the EVAP system in your car. #steeringwheel #driving #learner #newdriver #automobile #සුක්කානම #drivers #drivingschool #passing #drivertraining
How to Stay Centered in Your Lane | මංතීරුවේ මැද Drive කරන්න පුරුදු වෙමු.
มุมมอง 91หลายเดือนก่อน
Here's a video on how to stay centered in your lane. Learn essential techniques to help you drive in the correct position and not drive too close to other cars. #Accelerator and Brake #driving #learner #newdriver #automobile #ඇක්සලරේටරය #drivers #drivingschool #passing #drivertraining
zipper principle බාවිතා කිරීමෙන් නගරබද ට්‍රැෆික් අඩු කර ගනිමු | zipper principle to reduce traffic
มุมมอง 80หลายเดือนก่อน
Each car should alternate zipper fashion into the remaining open lane just before the point of closure. When there is a lane closure ahead, drivers should continue to drive in both lanes equally. Just before the lane ends, cars should take turns filling in the open lane carefully and resume full speed. #steeringwheel #driving #learner #newdriver #automobile #සුක්කානම #drivers #drivingschool #pa...
Things you should never do in an automatic CAR | AUTO කාර් එකක් පදින ඔයාලත් මේ වැරදි කරන්න එපා
มุมมอง 196หลายเดือนก่อน
Things you should never do in an automatic CAR | AUTO කාර් එකක් පදින ඔයාලත් මේ වැරදි කරන්න එපා
First service of my Toyota Veloz 2024 | අලුත් කාර් එකේ පලමු service එක
มุมมอง 51หลายเดือนก่อน
First service of my Toyota Veloz 2024 | අලුත් කාර් එකේ පලමු service එක
ලංකාවේ මාසයක Driving experience | One month Driving experience in Sri Lanka
มุมมอง 90หลายเดือนก่อน
ලංකාවේ මාසයක Driving experience | One month Driving experience in Sri Lanka
නගර බද මාර්ගයකද පදික මාරුවකදි සැලකිලිමත් වියයුතු කරුනු | keep in mind near pedestrian crossing
มุมมอง 512 หลายเดือนก่อน
නගර බද මාර්ගයකද පදික මාරුවකදි සැලකිලිමත් වියයුතු කරුනු | keep in mind near pedestrian crossing
How to De-Fogging Your Car Windshield | මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවේ මීදුම නැති කීරීම
มุมมอง 832 หลายเดือนก่อน
How to De-Fogging Your Car Windshield | මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවේ මීදුම නැති කීරීම
Proper use of Head Lamps in Night Driving | රාත්‍රී කාලයේ රිය දාවනයේදී නිවැරදි Head Lamp බාවිතය
มุมมอง 792 หลายเดือนก่อน
Proper use of Head Lamps in Night Driving | රාත්‍රී කාලයේ රිය දාවනයේදී නිවැරදි Head Lamp බාවිතය
Drive safe in a downhill slope while rain | වැස්ස වෙලාවක කඳු පල්ලමක ආරක්ශාකාරීව රිය පදවන්න
มุมมอง 1012 หลายเดือนก่อน
Drive safe in a downhill slope while rain | වැස්ස වෙලාවක කඳු පල්ලමක ආරක්ශාකාරීව රිය පදවන්න
හයිවේ එකේ Drive කරන නිවැරදිම ක්‍රමය | How to drive correct way in Highway
มุมมอง 2622 หลายเดือนก่อน
හයිවේ එකේ Drive කරන නිවැරදිම ක්‍රමය | How to drive correct way in Highway
පාරේදි හමුවන මාර්ග සංඥා හඳුනා ගැනීම සහ පිලිපැදීම | Identify the traffic signs and follow it.
มุมมอง 1312 หลายเดือนก่อน
පාරේදි හමුවන මාර්ග සංඥා හඳුනා ගැනීම සහ පිලිපැදීම | Identify the traffic signs and follow it.
මේ රිය අනතුරට හේතුව මොකක්ද, මෙකයි මගේ අදහස, ඔයාලත් බලලම තීරනය කරන්න| Accident due to wrong driving.
มุมมอง 1163 หลายเดือนก่อน
මේ රිය අනතුරට හේතුව මොකක්ද, මෙකයි මගේ අදහස, ඔයාලත් බලලම තීරනය කරන්න| Accident due to wrong driving.
How to break smoothly | පරිස්ස්මින් බ්‍රේක් කරන්න ඉගෙන ගනිමු
มุมมอง 3283 หลายเดือนก่อน
How to break smoothly | පරිස්ස්මින් බ්‍රේක් කරන්න ඉගෙන ගනිමු
Dubai traffic file system and fines | ඩුබායි වල දඩ
มุมมอง 533 หลายเดือนก่อน
Dubai traffic file system and fines | ඩුබායි වල දඩ
Turn Steering wheel correct direction while reversing | රිවස් කරන කොට සුක්කානම කරකවන්න ඕන පැත්ත.
มุมมอง 6723 หลายเดือนก่อน
Turn Steering wheel correct direction while reversing | රිවස් කරන කොට සුක්කානම කරකවන්න ඕන පැත්ත.
How to prevent the vehicle overturning in bend?වංගුවක් ගන්න කොට වාහනය පෙරලීම වලක්වා ගන්නේ කොහොමද?
มุมมอง 1223 หลายเดือนก่อน
How to prevent the vehicle overturning in bend?වංගුවක් ගන්න කොට වාහනය පෙරලීම වලක්වා ගන්නේ කොහොමද?
Beware of money scam through banking apps | Banking ඇප් හරහා කරන මුදල් වන්චා වලින් පරිස්සම් වෙන්න
มุมมอง 753 หลายเดือนก่อน
Beware of money scam through banking apps | Banking ඇප් හරහා කරන මුදල් වන්චා වලින් පරිස්සම් වෙන්න
TOYOTA Urban Cruiser - 2024 GCC model | TOYOTA NEW URBAN CRUISER 1.5L INTERIOR & EXTERIOR DETAILS
มุมมอง 653 หลายเดือนก่อน
TOYOTA Urban Cruiser - 2024 GCC model | TOYOTA NEW URBAN CRUISER 1.5L INTERIOR & EXTERIOR DETAILS
වලක වැටෙන්නෙ නැතුව පාරේ යන විදිය | how to avoid potholes while driving
มุมมอง 3553 หลายเดือนก่อน
වලක වැටෙන්නෙ නැතුව පාරේ යන විදිය | how to avoid potholes while driving
මන් ඩ්‍රයිවින් වීඩීයෝ රෙකෝඩ් කරපු පිට්ටනිය අද ගඟක් වෙලා | Result of Dubai rain
มุมมอง 404 หลายเดือนก่อน
මන් ඩ්‍රයිවින් වීඩීයෝ රෙකෝඩ් කරපු පිට්ටනිය අද ගඟක් වෙලා | Result of Dubai rain
What is Tailgating? | මොකක්ද මේ ටේල්ගේටින් කියන්නේ
มุมมอง 754 หลายเดือนก่อน
What is Tailgating? | මොකක්ද මේ ටේල්ගේටින් කියන්නේ
Angle Parking එකක මැදට කරල පාක් කරන්න පුරුදු වෙමු | Parked the car in a middle of Angle Parking
มุมมอง 734 หลายเดือนก่อน
Angle Parking එකක මැදට කරල පාක් කරන්න පුරුදු වෙමු | Parked the car in a middle of Angle Parking

ความคิดเห็น

  • @sajithpeiris9760
    @sajithpeiris9760 2 วันที่ผ่านมา

    මගෙ Car එක වැදුනා ඔය විදිහට ගෙනාපු අළුත 😢

    • @chamtube33339
      @chamtube33339 2 วันที่ผ่านมา

      අයියෝ අපරාදේ , දුකයි...😢

  • @sadunlakmal9223
    @sadunlakmal9223 3 วันที่ผ่านมา

    පට්ට අයියෙ ගොඩක් ස්තුතියි 🙏 🙏🙏.මම කියපු වීඩියෝ එකක් ගෙනවාට.මටම කරපු එකක්.very valuable vedio.

    • @chamtube33339
      @chamtube33339 3 วันที่ผ่านมา

      සතුටුයි.මේක ඔයාට වැදගත් වෙයි නම්.🙏

    • @sadunlakmal9223
      @sadunlakmal9223 3 วันที่ผ่านมา

      @@chamtube33339 🙏🙏🙏

  • @sadunlakmal9223
    @sadunlakmal9223 4 วันที่ผ่านมา

    පාරේ වම් කෙලවරේ වාහනය කොහොමද තියාගෙන යන්නෙ කියල vedio එකක් ගේන්නකො ආදුනික කෙනෙකුට.ඒ කියන්නෙ වාහනය කොච්චර දෙපැත්තට පලල්ද , දිගද , කොහොමද පාරෙ හරි ලයින් එකේ තිටාගෙන driving කරන්නෙ කියල.👍👍👍

    • @chamtube33339
      @chamtube33339 4 วันที่ผ่านมา

      ඉක්මනින්ම කරන්නම් ... Thanks

    • @sadunlakmal9223
      @sadunlakmal9223 4 วันที่ผ่านมา

      @@chamtube33339 මමත් පිට රට ඉන්නෙ.පාරේ එතොකොට දකුනු පැත්තෙන් තමා අපිත් යන්නේ.මට හරියටම පාරෙ දකුණු පැත්තෙ කෙලවරේ තියාගෙන යන්න තේරෙන්නෑ.දකුනු පැත්තෙ නවත්තල තියන වාහන වල වදියිද කියල හිතෙනව.සුක්කානම තියෙන්නෙ වම් පැත්තෙ.

    • @chamtube33339
      @chamtube33339 4 วันที่ผ่านมา

      මං උදව් කරන්නම්, ඉක්මනින්ම වීඩියෝ එකක් කරන්නම්.

    • @sadunlakmal9223
      @sadunlakmal9223 4 วันที่ผ่านมา

      @@chamtube33339 ගොඩක් වටිනවා ඔබ තුමාගේ vedio.👍👍👍

    • @chamtube33339
      @chamtube33339 4 วันที่ผ่านมา

      ස්තුතියි

  • @randikadayan2112
    @randikadayan2112 7 วันที่ผ่านมา

    💚

  • @randikadayan2112
    @randikadayan2112 7 วันที่ผ่านมา

    💚

  • @gayanwikcram1799
    @gayanwikcram1799 7 วันที่ผ่านมา

  • @premadasalanka
    @premadasalanka 9 วันที่ผ่านมา

    ගොඩාක් වැදගත් කරුණු කාරණා ස්තුතියි

    • @chamtube33339
      @chamtube33339 9 วันที่ผ่านมา

      My pleasure 🙏❤

  • @premadasalanka
    @premadasalanka 9 วันที่ผ่านมา

    ස්තුතියි

    • @chamtube33339
      @chamtube33339 9 วันที่ผ่านมา

      🙏 ස්තුතියි

  • @premadasalanka
    @premadasalanka 9 วันที่ผ่านมา

    වැදගත් පැහැදිලි කිරීමක් ස්තුතියි

    • @chamtube33339
      @chamtube33339 9 วันที่ผ่านมา

      ස්තුතියි ❤

  • @SahanaSchool
    @SahanaSchool 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @SahanaSchool
    @SahanaSchool 10 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️

  • @sajithpeiris9760
    @sajithpeiris9760 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @chamindapothupitiya
    @chamindapothupitiya 11 วันที่ผ่านมา

    මිනිස්සු අතරට යා යුතු චැනල්. මට. නිතරම හිතුන දෙයක් මෙහෙම දැනුවත් කල යුතු බව

    • @chamtube33339
      @chamtube33339 11 วันที่ผ่านมา

      ස්තුතියි ඇගයීමට. මේවා ඉතින් ඇස පිනවන දේවල් නෙවේයිනේ. ජනප්‍රිය වෙනවා අඩුයි. එක්කෙනෙකුට හරි වැදගත් වේයි නම් මන් සතුටුයි.

  • @kaustavbhattacharyya2733
    @kaustavbhattacharyya2733 20 วันที่ผ่านมา

    Hi i am planning to purchase, can you tell me how is the reversing experience? Does the camera view show reverse guidelines on screen?

    • @chamtube33339
      @chamtube33339 20 วันที่ผ่านมา

      Its not giving guide line. only camera view. Actually very rarely I am looking on reverse camera. I am not familiar for revers camera. Just maybe only use while parallel parking.

    • @chamtube33339
      @chamtube33339 20 วันที่ผ่านมา

      Overall car is very good. Nothing wrong.

  • @dushyanthidias9962
    @dushyanthidias9962 21 วันที่ผ่านมา

    Good lesson 👍

  • @sajithpeiris9760
    @sajithpeiris9760 24 วันที่ผ่านมา

    ❤❤❤

  • @nadeekasuranjani7851
    @nadeekasuranjani7851 24 วันที่ผ่านมา

    පින් 🙏🙏

  • @thusithadunusinghe5606
    @thusithadunusinghe5606 24 วันที่ผ่านมา

    Thanks අයියේ....❤

  • @sajithpeiris9760
    @sajithpeiris9760 27 วันที่ผ่านมา

    ❤❤❤

  • @DarshaniSenarathna-b7u
    @DarshaniSenarathna-b7u 27 วันที่ผ่านมา

    🎉

  • @ThushanShantha
    @ThushanShantha 28 วันที่ผ่านมา

    Thanks

  • @DilshanAbeyrathne
    @DilshanAbeyrathne 29 วันที่ผ่านมา

    ❤❤❤

  • @gayanwikcram1799
    @gayanwikcram1799 29 วันที่ผ่านมา

  • @randikadayan2112
    @randikadayan2112 หลายเดือนก่อน

    👍💚

  • @sajithpeiris9760
    @sajithpeiris9760 หลายเดือนก่อน

    Thank you for this video also, it's really worth ❤ I was struggling with this it was really helpful to me as a new driver.

    • @chamtube33339
      @chamtube33339 หลายเดือนก่อน

      thanks for the appreciation 😍

  • @sajithpeiris9760
    @sajithpeiris9760 หลายเดือนก่อน

    Sir, Break Apply කරන්නේ නැතුව Automatic transmission එකේ Grear Shift වෙනවද? 🤔 අද මන් N එකේ තියෙද්දී Break paddle එක apply නොකර R gear එකට shit කලා අතපසු වීමකින්, ඒක gear box එකට Harmful වෙනවද ?

    • @chamtube33339
      @chamtube33339 หลายเดือนก่อน

      බ්‍රේක් පාගන්නේ නැතුව ගියර් මාරු වෙනවා පරන කාර් වල.අලුත් කාර් වල නම් නම් එහෙම කරන්න බැරි වෙන්න සිස්ටම් එක හදල තියෙන්නේ.( interlock system). කාර් එක STOP කරන්නේ නැතුව Moving condition එකෙදි කරොත් තමයි ගොඩක්ම හොඳ නැත්තේ. කොහොමත් මතක ඇතුව බ්‍රේක් පාගලාම අල්ලන්න මතක තියා ගන්න.ඒක අනිවාර්යයක් ඔටෝ කාර් වල. ලොකුවට හිතන්න එපා. මගේත් පරන කාර් වල ඔහොම වෙලා තියෙනවා ඉස්සර, කවදාවත් Gear Box මාරු කරන්න නම් ඕන උනේ නැහැ.

    • @sajithpeiris9760
      @sajithpeiris9760 หลายเดือนก่อน

      @@chamtube33339 බොහොම ස්තූතිය 🙏🙏🙏

  • @chamilakumari7624
    @chamilakumari7624 หลายเดือนก่อน

    Thank you sir❤

    • @chamtube33339
      @chamtube33339 หลายเดือนก่อน

      Most welcome😍

  • @nadeekasuranjani7851
    @nadeekasuranjani7851 หลายเดือนก่อน

    Thanks ....

    • @chamtube33339
      @chamtube33339 หลายเดือนก่อน

      You're welcome!😊

  • @chamilakumari7624
    @chamilakumari7624 หลายเดือนก่อน

    ,🙏🙏🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 หลายเดือนก่อน

    💚

  • @chamilakumari7624
    @chamilakumari7624 หลายเดือนก่อน

    Thank you sir

  • @chamilakumari7624
    @chamilakumari7624 หลายเดือนก่อน

    සර්,මම ලර්නස් එකේ lesson විස්සකට වඩා ගියා මාස හයක් විතර. මම steering wheel දකුණට කපපු ගමන් ම ලර්නස් එකේ සර් ඒ ප්‍රමාණය ම වමට කපනවා. කවදාවත් හේතුව කියලා නෑ. අහම්බෙන් මම මේ වීඩියෝ එක දැක්කේ . ගොඩක් පිං සර්. වාහනය කෙලින් වෙලා නෑ කියල බනිනවා. ඒක කොහොමද කරන්නේ කියලා කියල දීල නෑ.තෙරුවන් සරණයි 🙏🙏

    • @chamtube33339
      @chamtube33339 หลายเดือนก่อน

      ඕක තමයි ලංකාවේ ලනර්ස් වල ⁣වැරද්ද.⁣ මොනව කරන්නද 😔 මගේ වීඩියෝ ඔක්කොම බලන්න. Confident ලෙස රිය පදවන්න පුරුදු වෙන්න පුලුවන් වෙයි. සුබ පැතුම් 😊❤🙏

  • @weediya2904
    @weediya2904 หลายเดือนก่อน

    interesting

  • @chamilakumari7624
    @chamilakumari7624 หลายเดือนก่อน

    සර්,රිවස් කරන හැටි වීඩියෝ එක ක් දාන්න

    • @chamtube33339
      @chamtube33339 หลายเดือนก่อน

      මේ වීඩියෝ එක බලන්න th-cam.com/video/0KuWIcQ40iM/w-d-xo.htmlsi=NMUYA7Y4K6-qcqfA

  • @chamilakumari7624
    @chamilakumari7624 หลายเดือนก่อน

    ස්තූතියි සර්

  • @chamilakumari7624
    @chamilakumari7624 หลายเดือนก่อน

    ස්තූතියි සර්

  • @randikadayan2112
    @randikadayan2112 หลายเดือนก่อน

    💚

  • @randikadayan2112
    @randikadayan2112 หลายเดือนก่อน

    💚

  • @sajithpeiris9760
    @sajithpeiris9760 หลายเดือนก่อน

    මන් ඉල්ලපු Topic එකක්,බොහොම ස්තූතියි ! මට ගොඩාක් වටිනව මේක ❤❤❤

  • @artcraft1252
    @artcraft1252 หลายเดือนก่อน

    Thanks

  • @renedeguzman684
    @renedeguzman684 หลายเดือนก่อน

    Boss hows the ac performance of veloz

    • @chamtube33339
      @chamtube33339 หลายเดือนก่อน

      AC very good, even in the mid summer also within 2min it will cool down entire car. Very good economical car.😍

  • @FUNDominos
    @FUNDominos หลายเดือนก่อน

    🥰

  • @sajithpeiris9760
    @sajithpeiris9760 หลายเดือนก่อน

    Soo true, Driving a vehicle in sri lanka is an anther Topic ❤❤❤ There are lot of things to learn from you as a New Driver.

    • @chamtube33339
      @chamtube33339 หลายเดือนก่อน

      Thanks a ton ❤

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j หลายเดือนก่อน

    නොදන්න ගොඩක් දේවල් ඔබතුමාගෙ මේ වීඩියෝ වලින් ඉගෙන ගත්තා..කවුරුත්ම කියලා නොදෙන පුංචි දේවලුත්..බොහොම පිං…❤

  • @HDNJayarathna-hx4wz
    @HDNJayarathna-hx4wz 2 หลายเดือนก่อน

    දන්නවනෙ කෙල්ලො වාහන අතටගත්තම😂 කොහොමද වමට කපන් කියලා දකුනට ඇදල වමෙන් තල්ලුකරොත්😂

  • @HDNJayarathna-hx4wz
    @HDNJayarathna-hx4wz 2 หลายเดือนก่อน

    එහෙන් මෙහෙන් අදින්න තල්ලුකරන්න කියන්නෙ නැතුව හරියට පැත්ත කියන්න.දකුනට කපනකොට දකුනෙන් අදිනව වමෙන් තල්ලුකරනව. වමට කපනකොට වමෙන් අදිනව දකුනෙම් තල්ලුකරනව කියල.හරියට දන්නැති කෙනෙක් මේක බැලුවොත් confuse sunga bunga😂

  • @apsaradilhanifernando370
    @apsaradilhanifernando370 2 หลายเดือนก่อน

    සර් ලංකාවට ආවද.. ගොඩක් සතුටුයි..🙂

    • @chamtube33339
      @chamtube33339 2 หลายเดือนก่อน

      නිවාඩුවකට ආව. for 1month