මාර්ග නීති රීති රේගුලසි රියදුරු බලපත්‍ර විභාගයේ ලිඛිත පරික්ෂණය පුහුණු වෙමු | Chapter 05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2021
  • රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
    සහන රියදුරු පාසල 🚗 🚌
    රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
    077-9603056 📞

ความคิดเห็น • 274

  • @danu4492
    @danu4492 ปีที่แล้ว +25

    මන් මේ වීඩියෝ 5 විතරයි බැලුවෙ ඒත් ඊයෙ රෑ අද exam එකට ගියා 39k හරි විනාඩි5කින් ප්‍රශ්න 40හටම උත්තර ලියලා එයාලට දුන්නා එයාල විනාඩි තුනෙන් බලල දුන්නා විනාඩි අටෙන් ඔක්කොම ඉවර කරගත්තා ස්තූතියි ඔබතුමාට

  • @nethmivihanga1383
    @nethmivihanga1383 2 ปีที่แล้ว +126

    මං දැන් විභාගයට ගිහින් එන ගමන්.. ඇත්තටම පාස් වෙන්න පුලුවන් උනේ ඔබතුමාගෙ මේ වීඩියෝ පෙල නිසා... මං ලකුණු 40ම ගත්තා.. ඔබතුමාට ස්තුතිය ❤️

    • @shashithkumara1063
      @shashithkumara1063 2 ปีที่แล้ว

      godak amaruda exam eka

    • @glomin2303
      @glomin2303 2 ปีที่แล้ว

      arima watinawa

    • @harshadilrukshi9226
      @harshadilrukshi9226 ปีที่แล้ว

      Mamath

    • @virajthennakoon9863
      @virajthennakoon9863 ปีที่แล้ว +1

      රිසාල්ට් එක එදාම දෙනවද L එකත් එක්ක?

    • @praveen4340
      @praveen4340 ปีที่แล้ว +1

      ​@@virajthennakoon9863 විබහගෙ අද ලිව්වොත් L එක දවස් දෙක්කින් දෙනවා

  • @boltw.w.w7376
    @boltw.w.w7376 9 หลายเดือนก่อน +11

    අ ,ආ ,ඈ කොටස කියාදෙන එක පහල ඉදන් උඩට එන්න ඕනෙ ,එතන පැටලිල පොඩ්ඩක් ,,,video එක නියමයි thankuu❤❤❤

  • @nethmachalalochani7635
    @nethmachalalochani7635 2 ปีที่แล้ว +14

    ඉතාම සරලව ඉතාම පැහැදිලිව උගන්නනව සියලුම කරුනු මනාව පෙලගස්සා උගන්නනවා. අතිදක්ශ ගුරුවරයෙක් බෙහෙවින්ම ස්තූතී 🙏

  • @sumudunalaka454
    @sumudunalaka454 ปีที่แล้ว +9

    මාර්ග නිති පොතෙ නොතෙරුනු තැන්හුගක් අවබොද වුනා..ස්තුති සර්...

  • @hahshshhshshs9245
    @hahshshhshshs9245 2 ปีที่แล้ว +10

    හරියට පැහැදිලිව කියා දෙනව ඔබ තුමාට බුදු සරණයි දෙවිපිහිටයි ⁣

  • @bcs2760
    @bcs2760 ปีที่แล้ว +7

    හරිම වටිනා වැඩක් ඔබතුමා කරන්නෙ. මේ ඔබතුමාගේ Video විතරක් බලලා exam එකෙන් ලකුණු 40 ම ගන්න පුළුවන් වුණා... ගොඩක් සතුටුයි. ඒ වගේම ගොඩාක් ස්තූතියි. 🙏

  • @nadwele
    @nadwele ปีที่แล้ว +5

    මමත් විභාගයට කලින් දවසෙ එකම එක වතාවක් මේ වීඩියෝ ටික බලල ගියෙ.පාස් උනා.ගොඩක් වටිනවා මේ කරන දැනුවත් කිරීම්.ඔබට ගොඩක් පින්.ජයම වේවා!

  • @kaveeshagimhan4162
    @kaveeshagimhan4162 3 หลายเดือนก่อน +4

    මන් අද විබහගේ ලිව්වෙ..මට ලකුණු 40ම තිබ්බා..😘💚 මේ විඩියෝ 5 බලලා ලර්නස් එකෙන් දුන්න පොත බැලුවා විතරයි..❤ මේ වීඩියෝ ටිකනම් ගොඩක්ම වට්නවා..💗

  • @vinuralakruwan3145
    @vinuralakruwan3145 ปีที่แล้ว +31

    අද exam එකෙන් මගේ 40/40 ම හරි. මම කරපු එකම දේ මේකෙ ඒ වෙනුවෙන් තියෙන videos 5 බලපු එක විතරයි. මෙවැනි වටිනා සේවයක් කරන ඔබතුමාට බොහොම ස්තුතියි... 🙏

    • @virajthennakoon9863
      @virajthennakoon9863 ปีที่แล้ว +1

      රිසාල්ට් එක එදාම දෙනවද L පර්මිට් එකත් එක්ක?

    • @anjusameera-ve6dk
      @anjusameera-ve6dk 10 หลายเดือนก่อน +1

      ලෙසිද බ්න් exam එක හෙට මන් ලියනවා බ්ම්🥺

  • @kanthisuramya5046
    @kanthisuramya5046 2 ปีที่แล้ว +7

    ඔබ තුමාට ගොඩක් 🙏 ස්තුතියි සියලුම දේ පැහැදිලියි

  • @allvideo8549
    @allvideo8549 2 ปีที่แล้ว +12

    සේරම දේවල් එකපාර දැනගත්තා.... ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @niroshaweerakkodi4087
    @niroshaweerakkodi4087 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලි නිවැරදි දැනුමක් ලැබුණ. බොහොම ස්තුතියි. 👍

  • @harshanidilrukshi5284
    @harshanidilrukshi5284 2 ปีที่แล้ว +6

    අද ලියලා ආවේ..කිසිම තේරුමක් නැතුව පොත කට පාඩම් කරලා එපා උනා.අහම්බෙන් සෙට් උනේ තේරුමක් ඇතුව හැමදේම හොදට මතක හිටියා .
    මාර වැදගත් මේ වීඩියෝ එකෙන් මයි ගොඩදාගත්තේ අද

  • @chathurikagunarathna2080
    @chathurikagunarathna2080 2 ปีที่แล้ว +13

    Thank you very much Sir. I did my exam on 27th May and got 39 marks out of 40. I referred to your videos mostly. They were very helpful and you are very clearly clarifying the lessons. Once again thank you very much because of your videos I was able to pass the test. I recommend your videos to anyone who wishes to do the driving written test.

  • @hsuebH27363
    @hsuebH27363 2 ปีที่แล้ว +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි සර්. 🙏

  • @ksirimangalapiyasa
    @ksirimangalapiyasa ปีที่แล้ว +2

    ඉතාම හොදම වැඩසටහනක්....
    අනර්ඝයි...👍

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 2 ปีที่แล้ว +2

    වටිනා පැහැදිලි කිරීමක්. ස්තුතියි සර්

  • @sugathkumara9400
    @sugathkumara9400 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝවක්..... ගොඩක් දේවල් ගැන දැනුවත් උනා..... ඔබ තුමාට ස්තුතියි 👍❤️

  • @supunchathuranga6117
    @supunchathuranga6117 ปีที่แล้ว +3

    මන් සයිසන් ගන්න බලපොරොත්තුවෙන් යින්නෙ මේවගේ දේවල් කියල දෙනවට ගොඩක් ස්තූතී...❤️❤️❤️

  • @lachidissa393
    @lachidissa393 ปีที่แล้ว

    බොහොම ස්තූතියි .මම විභාගයට මේ වීඩියෝ follow කලා.හරිම සරලයි.පැහැදිලියි . බොහෝම ස්තූතියි

  • @sahanwickramasingha4042
    @sahanwickramasingha4042 2 ปีที่แล้ว +6

    Thank you very much sir,great service and good teaching

  • @shanu3643
    @shanu3643 2 ปีที่แล้ว +2

    ගොඩාක් පින් සර්...මේ වගේ වීඩීයෝ දානවට❤️🌼දේශනත් නොපවත්වන මේ දවස්වල සර් ගේ වීඩියෝ වලින් තමයි ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ...ස්තූතියි සර්🌼❤️🙏

  • @nadwele
    @nadwele ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි හොදට පැහැදිලි කරනවා 🙏

  • @hopeforlanka1536
    @hopeforlanka1536 11 หลายเดือนก่อน +3

    දැන් exam ලියල එන ගමන් 40 40 මෙ අයියා ගෙ video ටික බලලා exam එකට් ගියානම් හොදටම ඇති අනිවාර්යයෙන් ගොඩ ඉට පස්සෙ app එකෙන් practice කර්න්ඩ Thank you සහන deiving school ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤hihly recomaned

  • @Sanawithkorea
    @Sanawithkorea 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් උපකාරි උනා...බොහොම ස්තූතියි සර්...!!!!

  • @kawminiyapa1319
    @kawminiyapa1319 2 ปีที่แล้ว +2

    සරලවම සුපිරි .... බොහොම ස්තුතියි 🙏

  • @saumyagunawardhana4295
    @saumyagunawardhana4295 9 หลายเดือนก่อน +3

    සර් නිසා මං විබාගෙ ගොඩගියා.සර්ටගොඩාක් පින්❤. .ලකුනු 40/40 ම ගත්ත.සල්ලි දුන්නෙ එකෙකුට.දැනුම,දුන්නෙ සර්..සර්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ..සර්ගෙ වීඩියෝ බලලමන් v thaksalave පේපර් එකකරා..❤

  • @dineshpriyanka4884
    @dineshpriyanka4884 2 ปีที่แล้ว +3

    සර් ඔයා උගන්වන දෙවල් හොදට තේ⁣රෙනවා.නියමයි

  • @inushikaprabuddhini7483
    @inushikaprabuddhini7483 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි. හොදම විදිහට කියලා දෙනවා. Comment එකක් නොදා ඉන්න හිතෙන්නෙම නෑ. ඒ තරම් හොදටම උදව් වුනා ඔබතුමාගෙ vedio පෙළම.....Thank You very much....🙏🙏🙏

  • @madusankamaheshi417
    @madusankamaheshi417 ปีที่แล้ว +1

    Did watch this 5 vedio series just previous day of my exam and it totally helped me to pass the exam with full score 40/40. THANK YOU VERY MUCH

  • @priyankaradewendra6612
    @priyankaradewendra6612 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏සර්.අද තමයි විභාගය ලිව්වේ.සර් කියපු දේවල් තමයි ඔක්කොම ආවේ.ඔක්කොම මම හරියටම ලකුණු කරා.සර්ගේ වීඩියෝ නිසා තමයි මට ලේසි උනේ.බුදු සරණින් සර්ගේ වැඩකටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.බොහොම ස්තුතියි 🙏සර් ආයිත් සැරයක්.ජයවේවා

  • @livenew2352
    @livenew2352 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලි බොහොම ස්තූතියි

  • @melanprasathbandara277
    @melanprasathbandara277 2 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් ඉස්තූතියි සර්🙏.ගොඩක් පැහැදිලිව කරනවා හොදට තේරෙනවා❤️

  • @anushasebastian3115
    @anushasebastian3115 ปีที่แล้ว +1

    Thank you for your community service I passed the exam watching ur video's 😊

  • @vimoshiperera22
    @vimoshiperera22 ปีที่แล้ว +1

    Thank you sir. passed my written exam very well,because I watched all these videos. Great work sir❤

  • @dushani8565
    @dushani8565 2 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ස්තූතියි

  • @samindubulathgama2510
    @samindubulathgama2510 2 ปีที่แล้ว +1

    මෙ වගෙ දෙයක් කලාට ගොඩක් ස්තුතියි . මටත් ගොඩක් උදව් උනා

  • @udenibuddhika9115
    @udenibuddhika9115 20 วันที่ผ่านมา

    ඉතාම වටිනවා මේ දැනුම පින් ඔබතුමාට❤❤❤❤

  • @dilankasilva4312
    @dilankasilva4312 11 หลายเดือนก่อน +1

    This is really useful series of lessons all must follow thank you so much for posting this

  • @mgprof8216
    @mgprof8216 ปีที่แล้ว +15

    අ ආ ඇ මාරුවෙන්න ඕනා එතන පොඩ්ඩක් වැරද්දක් තියනවා .video එක ගොඩක්ම වැදගත්

    • @sachinikahagalage5498
      @sachinikahagalage5498 7 หลายเดือนก่อน

      ඔවු නේ. ඒ ඇරෙන්න best ම video එක👍

    • @user-dl9nn9hn1w
      @user-dl9nn9hn1w 7 หลายเดือนก่อน

      අ ආ ඇ wala teruma mokadda

  • @mgprof8216
    @mgprof8216 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා මේක

  • @wijayagunasinghe2515
    @wijayagunasinghe2515 8 หลายเดือนก่อน

    Fantastic lesson. Thank you very much.

  • @lakminiliyanage4830
    @lakminiliyanage4830 ปีที่แล้ว +1

    ඉතමත් වැදගත් video එකක්..

  • @GeethamaliRajapaksha-gv5bj
    @GeethamaliRajapaksha-gv5bj ปีที่แล้ว +2

    මන් මේ වීඩියෝ එක බලලා දවසින් exam එකට ගියේ.මට ලකුණු 36 ක් තිබ්බා.ඔබතුමා ට බොහෝම ස්තුති .

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 ปีที่แล้ว +4

    Good driving teaching master.

  • @shehankarunarathna2490
    @shehankarunarathna2490 2 ปีที่แล้ว +4

    Excellent thank you very much sir ❤️

  • @JaniduImansa-xk3wi
    @JaniduImansa-xk3wi 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය සර්ට ගොඩ ක් දේවල් ඉගෙනගත්තා හොදට තේරෙනවා ❤

  • @hansisandeepani4740
    @hansisandeepani4740 11 หลายเดือนก่อน +1

    All point is short & sweet.thank u sir🎉

  • @actiontv8835
    @actiontv8835 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං සර් ඔබතුමාට...

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 2 ปีที่แล้ว

    හොදපැහැදිලිකිරිමක් හොදටඅවබොදවුනා

  • @ishanbro7282
    @ishanbro7282 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා සර් මේ වීඩියෝ එක ,❤

  • @shanepereraedu
    @shanepereraedu 9 หลายเดือนก่อน +2

    Thank you very much අයියෙ. ඔයාගෙ මේ විඩියෝ සීරිස් එක බලාගෙන ගියා එක්සෑම් එකට මට ලකුණු 38/40. 🙏❤❤❤

  • @ashiniliyanage7472
    @ashiniliyanage7472 ปีที่แล้ว +2

    Thank you sir ...Exam එක පාස් වෙන්ට sir ගේ video උපකාරී වුනා ❤️

  • @thiliniprasadika-hd5vm
    @thiliniprasadika-hd5vm ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට..

  • @hirukamusicvlog7811
    @hirukamusicvlog7811 2 ปีที่แล้ว +1

    Very useful guidance ...thank u..

  • @sujadil6603
    @sujadil6603 ปีที่แล้ว

    Ada pas une sirge vidiyo balala.ekata good thanks.sada jaya.

  • @SanojaPushpanjalee-bp1os
    @SanojaPushpanjalee-bp1os ปีที่แล้ว

    ස්තූතියි සර් අද එක්සෑම් ලිවුවේ ලකුනු තිස් පහක් තිබ්බා සර්ගේ පැහැදිලි කිරීම නිසා බුදු සරනයි දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @chamikamadu1220
    @chamikamadu1220 ปีที่แล้ว +4

    ලකුණු 40 ම මටත් ගන්න පුලුවන් වුනේ සර්ගේ මේ විඩියෝ නිසයි ගොඩක් ස්තූතියි පැහැදිලිව කියලා දෙනවාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanilakmeni8857
    @dayanilakmeni8857 10 หลายเดือนก่อน +1

    සර්ට ගොඩක් ස්තුතියි ❤විභාගෙ පාස්උණා ලකුණු 40/40 ම ගත්තා සර්ගෙ මේ videos පෙළ බලලා
    සර්ට බුදු සරණයි 🙏🤝❤

  • @malkumarihettiarachchi4551
    @malkumarihettiarachchi4551 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති ...මම අද exam එකෙන් 40න් 38 ගත්තේ ..ඔබ තුමාගේ වීඩියෝ බලලා ලබා ගත්ත දැනුමින් ..👍

  • @lakshmisamarakoon5685
    @lakshmisamarakoon5685 ปีที่แล้ว

    Lassanata pahadili karanawa bohoma sthuthi oba thumata😍😍😍

  • @chathurikamadushani-df5zg
    @chathurikamadushani-df5zg 10 หลายเดือนก่อน

    Godak hoda video ekak hodin pahadili karala denawa sar budu saranai

  • @user-cz2ub5gj7l
    @user-cz2ub5gj7l 4 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක මම බල බල තමා පාරේ ගියේ ගොඩක් උදව් උනා මට ගොඩක් ස්තූතියි .මම පාස් උනේ මේ සර් නිසයි

  • @kumarachami7297
    @kumarachami7297 หลายเดือนก่อน

    සර් ඔයාගේ විඩියෝ හරිම වටිනවා🙏🙏

  • @nipunidinu2930
    @nipunidinu2930 4 หลายเดือนก่อน +1

    සර්ගෙ විඩියො එක බලලා අද මම විභාගෙ ලිවුවා.. මට 40/40 ම තියෙනවා සර්..සර් ට ගොඩාක් ගොඩාක් පින් 🙏🙏🙏🙏

  • @kavindulakshan6322
    @kavindulakshan6322 4 หลายเดือนก่อน

    මාත් අද විභාගෙ ලිව්ව 40ම හරි ඔබතුමාගෙ මේ වීඩියෝ සීරීස් එක විතරයි බැලුවෙ හැම දෙයක්ම හරිම පැහැදිලියි. බොහොම ස්තුතියි මේ කරන සත්කාරයට

  • @movieztada6899
    @movieztada6899 2 ปีที่แล้ว

    Thank you.exam eken 39kma gaththa....me video nisa.hodatama kiyala denawa.thank you..🙏🙏

  • @sadalusathsara1732
    @sadalusathsara1732 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර් ❤️🙏🙏

  • @beautytrends9876
    @beautytrends9876 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි

  • @mherath1079
    @mherath1079 2 ปีที่แล้ว

    Sir, hamadema piliwelata lassanta kiyala denawa. Hodata therenawa. Sir ta dirgayusha labewa.

  • @slmemesfactory
    @slmemesfactory 2 ปีที่แล้ว +19

    සර්ගෙ මේ වීඩියෝ සීරිස් එක බලලා ලකුණු 40න් 39 ක් ගත්තා .බොහොම පිං මේ කරන සේවයට ❤️

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna5779 ปีที่แล้ว

    ස්තුතියි සර් වැදගත් පනිවිඩ ❤❤

  • @pahansilusupun7390
    @pahansilusupun7390 ปีที่แล้ว +2

    Mn vibage pass une sirge video tika balala thank you sir 😍

  • @sgmahesh6751
    @sgmahesh6751 2 ปีที่แล้ว +2

    ස්තුති !

  • @nimmikalpani6813
    @nimmikalpani6813 2 ปีที่แล้ว

    Thank you sir. Me video eka balala godak deval igenagaththa. Exam eken lakunu 39 kma gaththa

  • @ishararajapaksha7787
    @ishararajapaksha7787 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි, ❤️

  • @user-dh5mc7ft8z
    @user-dh5mc7ft8z 2 หลายเดือนก่อน

    ඔබතුමා කියන දේ හොඳට තේරෙනවා

  • @masialk9156
    @masialk9156 23 วันที่ผ่านมา

    අද මම 40/40 ගත්තා සර්, බොහොම ස්තුතියි සර් දැනුම බෙදාදීමෙන් සිදුකරන සේවයට 🙏

  • @Masterkavindu
    @Masterkavindu 25 วันที่ผ่านมา

    මේ වීඩියෝ ටික බලල exam එකට ගිහින් ආවේ ලකුනු 39 ක් තිබුනා.
    ගොඩක් ස්තූතියි සර්. ❤

  • @indikasilva3273
    @indikasilva3273 ปีที่แล้ว +1

    බොහෝ ස්තුතිය හොඳට ප¿හ¿දිලි කරනවා බොහෝම හොඳින් ❤ 👍🙏

  • @shashimedagedara296
    @shashimedagedara296 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏

  • @lakshikakisandu5475
    @lakshikakisandu5475 2 ปีที่แล้ว +3

    Thank you very much

  • @user-cw6zf3oj9v
    @user-cw6zf3oj9v ปีที่แล้ว

    Thank you very much sir.I watched your you tube vidios and I got 39 marks in written exam.

  • @piumikeshika6820
    @piumikeshika6820 5 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබතුමාගේ වීඩියෝස් ටික විතරමයි බැලුවෙ ඒකත් එක පාරයි.දැන් විභාගේ ඉවර වෙලා යන ගමන් මං 37🙏🙏🙏

  • @priyamanakalanka2669
    @priyamanakalanka2669 2 ปีที่แล้ว +2

    Oyata godak sthuthi
    Oya hodataka kiyala denava

  • @actiontv8835
    @actiontv8835 2 ปีที่แล้ว

    ගොඩක් පිං සර් ඔබතුමාට මට හෙට විභාගෙ...

  • @user-yj6vu6ev1f
    @user-yj6vu6ev1f 7 หลายเดือนก่อน

    Mamath obathumagea video siyallama baluwa.matal lakunu37.meham seaways karana obathumata godak pin.isthuthi.

  • @bimsarabimsara6584
    @bimsarabimsara6584 ปีที่แล้ว

    ගොඩක් වැදගත්

  • @dayandilhan68
    @dayandilhan68 2 หลายเดือนก่อน

    මම සර්ගෙ වීඩියෝඑක කලින් ඉදලාම බැලුවා.

  • @menakesilva1299
    @menakesilva1299 5 หลายเดือนก่อน

    Great job work Sir ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashaniameresekere1685
    @ashaniameresekere1685 2 ปีที่แล้ว +1

    🙏very useful.

  • @chathuramadushanka5491
    @chathuramadushanka5491 2 ปีที่แล้ว +1

    යන්න කලින් විඩියෝ ඔක්කොම බලලා ගියේ ලකුනු 39 tnzzzzzz sri 💖🤟

  • @sangeethikasingithi7299
    @sangeethikasingithi7299 2 ปีที่แล้ว +1

    Thanks godak watina video akak mama eye exam aken pass

  • @chirandhifernando9011
    @chirandhifernando9011 2 ปีที่แล้ว

    Thank you sir, I got 40/40 bcz of ur videos

  • @venithanimnajith9767
    @venithanimnajith9767 ปีที่แล้ว +4

    අද විභාගයේ තිබුන මට ලකුණු 39/40 තිබුණා මේ වීඩියෝ ටික බලන්න හැමෝටම ලොකු උදව්වක් වෙයි.ඔයා මේ කරන වැඩේ වැඩේට ගොඩක් ස්තූති.❤️

    • @inonst9686
      @inonst9686 ปีที่แล้ว +1

      Exam ekedi hama kenatma dennw ekama paper ekakda nettam paper wenas da

    • @venithanimnajith9767
      @venithanimnajith9767 ปีที่แล้ว

      @@inonst9686 venas paper hambenne sagor vadiya hithanna epa echchara amaru na tikak paam karoth

    • @virajthennakoon9863
      @virajthennakoon9863 ปีที่แล้ว

      රිසාල්ට් එක එදාම ලැබුනද L පර්මිට් එකත් එක්ක?

    • @venithanimnajith9767
      @venithanimnajith9767 ปีที่แล้ว

      @@virajthennakoon9863 ow edama evelema paper eka balal pass nam l eka denava samahara pathi valanm lerners eken thamailu l eka denne

    • @buddikadeshan3032
      @buddikadeshan3032 ปีที่แล้ว

      😍😍😍

  • @hansanidiluka8771
    @hansanidiluka8771 2 ปีที่แล้ว +1

    super video.thanks sir

  • @chathudeshani5215
    @chathudeshani5215 ปีที่แล้ว

    Aththatama sar oya karana me sevava agaya karanna oni. Mokada hamadeyakma ithama pahadiliva kiya denava. Thank you sar. Mn me vediyo malava balala exam eka liuva 40/40 ma gaththa . Godak sathuthui, mevani vatina vediyo karanna thavath shakthiya dairrya labeva !!!

  • @pathiranalakshan6524
    @pathiranalakshan6524 ปีที่แล้ว +2

    Thank you sir ❤️‍🔥🙏🙏🙏

  • @nayodyaruchini2788
    @nayodyaruchini2788 2 ปีที่แล้ว

    Godak pin...oba thumata...🙏 🙏🙏🙏🙏