බුද්ධ ශක්තිය යන්නෙහි නිවැරදි අර්ථය මෙයයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2024
  • ~ විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු සත් බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්, ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත් සුමන සමන මහා රාජෝත්තමයාණන් වන සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ ~

ความคิดเห็น • 133

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 8 วันที่ผ่านมา +2

    මෙතුමිය තමා පැහැදිලි දර්මයක් කියන්නෙ......
    🙏🏻💐

  • @sithuminasithu2202
    @sithuminasithu2202 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน +4

    අරිහතුන්වහන්සේමතු බුදුවෙිවා.මෙිඅවබොදයක් නැති දහමක් තුල හරිමග නිවන්මග පහදා දිමඅප ලැබු භාග්‍යක්.ඔබතුමියත් ඉතාම පැහැදිලිව පහදා දෙනවා.සියළු දෙනාම සත්‍ය දහම තුලින් නිවරැදි ගොතම බුදුන්ගේ දහම පැහැදිලිව නිවරැදිව කියාදෙන අරිහතුන්වහන්සේටත් ඔබතුමියටත් චිරත් කාලයක් නිරොගිව අසරන ජනයා තව තවත් නිවන අවබොධ කරවිමට ගන්නා.උත්සාහයේ කුසලය අත්වෙිවා.සතර ස්ඵාන වැදපුදා ගන්න.එය සත්‍යක්මයි.සිරිවැඩඋන්න බොධිය තමයි.හබරන තියෙන්නේ.හිරිවඩුන්න කියලා.මිට අවු12පෙර මමතුන්පාරක් වැද පුදාගන්නපෙර පින තිබුනා.අද පස්වලින් වසා දමා.මෙිවා අපරාද.අකුසල්.ඉසින් බැස්සගල.ගොතම බුදුන් බුදුවෙලා සත්සතිය බොමුල වැඩසිට.ඉසින් බැස්සගලට දමිසක් පැවතුමි සුතුුය දෙශනා කල ස්ඵානය.බුදුගල පිරිනවනය සිදුවුන ස්ඵානය.සිදුහත් කුමරැ ඉපදුන ස්ඵානය බඹරගල රජමහාවිහාරයේ වැදුලෙන වසාදමා ඇත.සාක්සි සහිතව ඇත.සුද්දොදන රජතුමාගේමහා දේවියගේ මාලිගය තමයි දළදා මාලිගය .එය සත්‍යක්මයි.මයාදෙවිය දොලාවකින් හො පයින් ගියත් යාහැකි දුර මවගේ ගමට.සිදුහත් කුමරැ බිහිකරන්න යන අතර තමයි බඹරගල සිදුවුනේ.ඉංදියාවෙි උන දෙයක් නොවෙයි.මෙි හෙළයෙම සිදුවුන දෙවල්.වැද පුදාගෙන ගොතම බුදුන් ගේ දහම තුල අනුගත වෙලා නිවන් දොර විවර කරගන්න මනඋසස් මනුස්සයාට හැකිවෙිවා.අපගේ චෙතනාවල් පිරිසිදු විය යුතුමයි.නොමැතිනමි ඒමග යා නොහැක.ඉර්ෂියා කුහකකමි.අන්අයගේ දියුනුව දැක සතුටුවෙන්නනොහැකිනමි.අසරන කෙනෙකුගේ දුකට පිහිට වන්න බැරිනමි.අන්සතු දේ කාවඩා ගන්නවනමි.අවංක නොමැතිනමි මෙිඅයට නිවනකරා ලන්වෙන්න හිතන්නත් නොහැක.චෙිතනාව පිරිසිදුවිය යුතුමයි.එවිට ටිකෙන් ටික ලගාවිය හැකිය.අරිහතුන් වහන්සේගේ දහමි දෙසනා ශුුවනය කරන්න කුසල් වඩන්න.සසර කෙටි කරගන්නනවන ලගා කරගන්නහැමොටම හැකිවෙිවා.

  • @JayanthaBandara-bl7my
    @JayanthaBandara-bl7my หลายเดือนก่อน +3

    ඉතාමත් පැහැදිලියි.සුවපත් වේවා.

  • @namalsanath793
    @namalsanath793 หลายเดือนก่อน +1

    ලබා dun දහම් කරුණු හිතට සැනසුම ලබා dunna.ඔබ thumiyata බුදු saranai ❤❤❤❤

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v หลายเดือนก่อน +8

    ඔබ තුමියට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි🙏🙏🙏🙏🙏

  • @AnuraRathnayake-rk7pe
    @AnuraRathnayake-rk7pe หลายเดือนก่อน +3

    Obathumiyata niduk nirogi Suva adittana karami

  • @priyankaadissanayaka1109
    @priyankaadissanayaka1109 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 หลายเดือนก่อน

    Sadu sadu sadu oba thumiya suwa path weve

  • @aravindasrimal5497
    @aravindasrimal5497 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 หลายเดือนก่อน +2

    Suwapath weva

  • @DarmadasaHive
    @DarmadasaHive หลายเดือนก่อน +5

    ඔබ තුමිය ගෙ ව්ග්‍රහය නිවරදියි.......දිගයුවු ලෙබෙවා ...........

  • @udaniliyanage6729
    @udaniliyanage6729 หลายเดือนก่อน +1

    ආර්‍ය්ය උත්තමාවියට කායික නීරෝගි සුවයම ලැබේවා යයි අදිට්ඨාන කරමි !!! සුවපත්වේවා !!!

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  หลายเดือนก่อน

      සුවපත් වේවා

    • @lankasamaraweera9813
      @lankasamaraweera9813 หลายเดือนก่อน

      Boru kiyanna obava evanne kavuda.nomaga gos apayata noyanna. Asanno nomaga yanna EPA

    • @user-uu7iq2ns8f
      @user-uu7iq2ns8f 8 วันที่ผ่านมา

      @@lankasamaraweera9813ඔබ ඇත්ත කියන්න අපි සුදුසුනම් අහන්නම්
      දැනට මෙතුමිය කියන්නෙ ඇත්ත කියලයි අපිට තේරෙන්නෙ

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 หลายเดือนก่อน +6

    ඔබතුමියට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි සාදූ සාදූ සාදූ !!!

  • @concywickramasinghe7130
    @concywickramasinghe7130 หลายเดือนก่อน +7

    ආර්ය්‍යන් වහන්සේට දීර්ඝායු වේවා !🙏

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f หลายเดือนก่อน +6

    උත්තමාවිය දීර්ගායු වේවා ....
    🙏🏻💐

  • @user-um9yb8gj4l
    @user-um9yb8gj4l หลายเดือนก่อน +8

    බුද්ධ ශක්තිය යන්න ගැටළුවක්ව තිබුුන මට මෙය ඉතාම වැදගත් පිළිතුරක් වුනා ඔබ තුමියට නිවනින්ම සැනසීම වේවා!

  • @chamarakumarasiri4871
    @chamarakumarasiri4871 หลายเดือนก่อน

    Suwapah wewa.

  • @isurugamage7992
    @isurugamage7992 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏oba thumiyata Niduk Nirogi suwaya

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 หลายเดือนก่อน +1

    💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 หลายเดือนก่อน +5

    Suwapath wethwa sadu sadu

  • @princyamadoru8106
    @princyamadoru8106 หลายเดือนก่อน

    මට තිබ්බ ගැටලුවට පිලිතුර ලැබුනා. ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා !

  • @krishanthidassanayake7230
    @krishanthidassanayake7230 หลายเดือนก่อน +3

    ඔබතුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @kanthinarayana9712
    @kanthinarayana9712 หลายเดือนก่อน

    🙏🙏🙏❤️

  • @lalanaekanayake248
    @lalanaekanayake248 หลายเดือนก่อน

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @user-hz8fm1ri3v
    @user-hz8fm1ri3v หลายเดือนก่อน +1

    බර වචන කිවට,සියලු බුදුවරැ කියන්නේ නිවැරැදිව හුස්ම ගන්නා ආකාරයයි,පද්මාසනය යනු නිවැරැදිව දිර්ඝ හුස්ම ගැනිමට හොදම ක්‍රමයයි.❤

    • @kusumasenadheera6440
      @kusumasenadheera6440 หลายเดือนก่อน

      ඕක කියන්න බුදුවෙන්න ඕනෙ නෑනෙ.

    • @user-hz8fm1ri3v
      @user-hz8fm1ri3v หลายเดือนก่อน

      හුස්ම ගන්නා විධිය ලොක ඡනගහනයෙන් 87% දන්නේ නෑලු,ඔබ දන්නවාද ඔබ හුස්ම ගන්නේ කොහෙන්ද? කියල.කටින් හුස්ම ගන්න අය දැකල තියෙනවද?ඒක ඡීවිතය කෙටිකරන බව දන්නෑ නේද,නිරෝගි පුද්ගලයක්‍ විනාඩියකට සාමාන්‍යයෙන් ගන්නා හුස්ම වාර ගණන කීයද?.තරහ,ඉරිසියාව,මාන්නය,ලැඡ්ඡාව,හීනමානය,දුක...තියෙන අය විනාඩියට ගන්නා හුස්ම වාර ගණන වැඩි බව ඔබෙි හෘද වෙිගය වැඩිවීමෙන් දැනෙනවා නේද?.නිරොගි තෘෂ්ණාව අඩු අය හුස්ම ගන්නේ විණාඩි 90 වරක් වමි සහ right නාස් මාරැවෙන් මාරැවට බව දන්නවාද.යෝග,හුස්ම ගැනීමෙි ක්‍රම මගින් vaguse nerve එක activate කරල හුස්ම දීර්ඝ හුස්ම ගැනීමට උදවි කරන්නේ.කනකෑම(පිටි(gluten)කාරිපිටි,සීනි,සකස්කල කෑම,මත්ද්‍රව්‍ය,අයහපත් තරංග,බෙහෙත් වර්ග,අපේ හුස්ම හිරකරල තියෙන්නෙ එ නිසා නිවැරැදිව හුස්ම ගන්න එක ලේසි නැ නෙද? පංචශීලය කඩ කලවිට වෙනස් වන්නේ හෘද ගැස්මයි,හෘද ගැස්ම යහපත් කරන්නේ දීර්ඝ හුස්ම ගැනීමෙන්,ඒකයි හාවයි ඉබිබයි කතාවෙ ඉබිබ දිනන්නෙ ,විනාඩියට ඉබිබ දීර්ඝ හස්ම 4-6ගන්න නිසා ආයුෂ අවුරැදු400යි ,හාව විනාඩියට කෙටි හුස්ම වාර 20-25 ගන්න නිසා ආයුස අවු 10යි මෙි හැමදෙයක්ම රදන්නෙ හුස්ම මත ශරීරය තාවකාලික උනාට හුස්ම රැල්ල ඔබ සමග සදාකාලිකයි, 11:32 ඩි​@@kusumasenadheera6440

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  หลายเดือนก่อน

      සුවපත් වේවා

    • @user-uu7iq2ns8f
      @user-uu7iq2ns8f 8 วันที่ผ่านมา

      සත්තුත් හුස්ම ගන්නවනෙ

    • @user-hz8fm1ri3v
      @user-hz8fm1ri3v 8 วันที่ผ่านมา

      @@user-uu7iq2ns8f ඒකනේ සතාට තිරිසනා කියන්නේ,උගෙ මොලයෙ amygdala ඝනත්ව⁣ය වැඩ්යි,prefrontal cortex එක ඉතා අඩුයි,නිවන් දකින්න මිනිස් ආත්මයක් ඕන මේ පෙර මොලයේ ඝනත්වය වැඩිකර ගන්න මිනිසුන්ට පුලුවන් නිසා,එහෙම කරන්නේ දීර්ඝ හුස්ම ගැනීමෙන්,එයට ප්‍රධාන වශයෙන් ප්‍රාචීරය උපයෝගී කරගෙන හුස්ම ගතයුත්තෙ.දීර්ඝ හුස්මදි සතුටු හෙමෛා්න එනම් ඩෝපමින්,සෙරටොනින්,එන්ඩොපින්,ඇසිටයිල්කෝලින්......නිපදවන අතර,කෙටි හුස්මදි හෘද ස්පන්දනය වේගවත් වන අතර දුකට හේතුවන කෝටිසෝල්,අැඩ්රිනලීන් නිපදවයි,දීර්ග හුස්ම මොලයේ තරංග ඇල්ෆා,තීටා ,ඩෙල්ටා මට්ටමට ගෙන යයි,එවිට ඔහුට තමන්ගේ ඡාන කියවිය හැකිය,

  • @maheshsuranga4474
    @maheshsuranga4474 หลายเดือนก่อน

    ඔබ තුමියගේ කිසියම් ආර්ය ගුණයක් ඇත්නම් එම ගුණයට මාගේ නමස්කාරය වේවා! නිවන පූර්ණ වේවා! තෙරුවන් සරණයි!

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 หลายเดือนก่อน

    Bohomath pin

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 หลายเดือนก่อน

    ඔබතුමිය ට මාගේ ගෞරවනීය 🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි. දේශනා ඉතා පැහැදිලි යි, හරවත්. සත්‍ය බුද්ධ ධර්මය මොන තරම් නමි උත්තරීතර ද? ශ්‍රවනය කරන්න ,කරන්න තව තවත් ශ්‍රවනය කරන්නමයි හිතෙන්නෙ. පුදුමාකාර නිවීමක් දැනෙන්නේ. ඔබතුමිය ට පිංසිදු වේවා! නිදුක්, නිරෝගී, සුවපත් භාවයත් දීර්ඝ ආයුෂත් ලැබේවායි මම අධිෂ්ඨාන කරමි. .

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 หลายเดือนก่อน +2

    නිවන් අවබෝධ කළ අයට මනෝ කායක් ඇතිබව සදහන් සූත්‍රය කුමක්ද? එහෙම එකක් මම අහලා නැහැ ඇන්ටි.

  • @chandrapalajayalath4508
    @chandrapalajayalath4508 หลายเดือนก่อน

    ඔබතුමියට මගේ නමස්කාරය .

  • @piyadhasapathirana
    @piyadhasapathirana หลายเดือนก่อน +5

    මෙ,නොනාට,ඉතා,මෑතකදී,ම,පිස්සු,හැදෙනවා

    • @chandradissanayaka6471
      @chandradissanayaka6471 หลายเดือนก่อน

      According to law of nature (kamma) should be in the LUNATIC ASYLUM Mentally ill...

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  หลายเดือนก่อน

      සුවපත් වේවා

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 หลายเดือนก่อน

      .

    • @kithsirijayalath5580
      @kithsirijayalath5580 หลายเดือนก่อน

      ඔබටත් ධර්මය අවබෝධ වේවා !!!

    • @user-uu7iq2ns8f
      @user-uu7iq2ns8f 8 วันที่ผ่านมา

      මෙතුමිය දැනටම මහාචාර්ය වරියක්
      ඔබ වෛද්‍ය වරයෙක්ද

  • @suniljayaratne5418
    @suniljayaratne5418 หลายเดือนก่อน

    Angoda yawanna

  • @lito_Sir
    @lito_Sir หลายเดือนก่อน +1

    ගුරුත්ව ආකර්ශන ශක්තිය අඩු සහ වැඩි ස්තාන නොහොත් බිම්බර ස්වභාවය අඩු හෝ වැඩි වැඩි වීම කිසි ලෙසකින් වත් වත්මන් මොහොතේ දර්ම අවබෝධය පිනිස කිසිදු බලපෑමක් සිදු නොකරයි සොයුරිය

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 หลายเดือนก่อน +4

    ඉතාමත් නිවැරැදි පිළිතුරු දිමක් සුවපත් වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක් ම වේවා

  • @malaniewickramasinghe6585
    @malaniewickramasinghe6585 หลายเดือนก่อน +1

    බුද්ධ යනු දැන ගත් ස්වභාවයයි.විඤ්ඤාණය,ඉක්මවා චිත්තය, චිත්තය ඉක්මවා ප්‍රඤ්ඤාව.ප්‍රඤ්ඤාවෙන් දකින යථාර්ථය.යථාර්තය දැක පරමාර්ථ දර්ශනයට පත්වීම චින්තනය ඉක්මවා කල්‍යාණ මිත්‍රයෙක් ගෙන් සත්‍ය දහම ශ්‍රවනයේදී සාර්ථක විය හැක. බුද්ධ ස්වභාවය තමා තුල පිහිටා ඇත්තේ තම කය තුල මයි.

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 หลายเดือนก่อน

    💎🪔🙏

  • @englisheasywaySL
    @englisheasywaySL หลายเดือนก่อน +1

    හෙලබිමේ පිනට පහල වූ අරිය උත්තාමාවිය ට සියලු යහපත වේවා!!!

  • @kumarihami1864
    @kumarihami1864 หลายเดือนก่อน +1

    සාදූ.සාඩූ.සාඩූ .හොදින්ම තේරුම් හියා.ඔබ තුමියට තව තවත් මේ ධර්මය පැහැදිලි කිරීමට වාසනාව ධෛර්යය ලැබේවා

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน

    සතර ස්ථාන 4 places පිහිටා තියෙන්නේ 👉 බිම්බර අඪුම පෙදෙසේ 👈 පෘතග්ජන පුද්ගලයන් ට වැට හෙන්නෙ නැහැ .

  • @lito_Sir
    @lito_Sir หลายเดือนก่อน

    එසේ ගත්කල මේ ගෝතම බුද්ධ ශාසනයේ අරිහත්වයට පත්වූවන් ඒ හිරිවඩුන්නේ මනෝකායිකව සිටින්නේනම් ඔව්හු තවමත් යම් සිරවීමක සිටින්නේ යැයි අදහස මතුවන්නේයැ .තමන් නොදත් යමක් වේ නම් තව කෙනෙකුන්හට ප්‍රත්‍යක්ෂ ලෙස එය එසේ වන්නේ ම යැයි බිනීම යහපත පිනිස පවතින බව සිතීම නොමනා කාරනයෙකැයි කීමට සිදුවන්නේය.

  • @olanewton586
    @olanewton586 25 วันที่ผ่านมา +1

    Patta pal boru attha wage kiyana hatia

  • @user-nu3cd5vw6x
    @user-nu3cd5vw6x หลายเดือนก่อน +1

    වැරදි විග්‍රහයක් කියන අය , වෙන නිවැරදි විග්‍රහයක් දන්නවා නම් අප ගැන අනුකම්පාවෙන් , අපට කියලා දෙන්න... අග්ඤණයෙක්ගෙන් හරි හරිදේ දැනගන්න පුළුවන් නම් හොදයි... 🤔

  • @jagathkumara4369
    @jagathkumara4369 หลายเดือนก่อน +5

    මෙයා අනිවාර්යෙන් අංගොඩ යවන්න ඔිනෙ

    • @chandradissanayaka6471
      @chandradissanayaka6471 หลายเดือนก่อน

      JAGATH THANK YOU A MILLION FOR YOUR COMMENT..... Dissa....

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  หลายเดือนก่อน

      සුවපත් වේවා

  • @KosalaUpendra
    @KosalaUpendra หลายเดือนก่อน

    BUDHUN WAHNSE drmaya desana kale niwan awboda karagnu pinisamy.
    Aryastangi margaya desana kale nwan awaboda kraganeemata.
    Arystangika margaya yam dura rataka inna kenek manwa awaboda kargna ema margaye giyoth oba kiyana akarayata budda sakthyta anugatha nounoth wadak nane.
    Ane manda krunu hari hati awabda krgena darmya kia dennenm wada hoday.

  • @amarasiriranchagoda653
    @amarasiriranchagoda653 หลายเดือนก่อน +3

    බුද්ද ශක්තිය බාහිර තියෙනවද ? වචන ගොඩක් තුල දර්මය සොයාගත හැකිද ?

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  หลายเดือนก่อน

      සුවපත් වේවා

    • @rathnayakarathnayaka5153
      @rathnayakarathnayaka5153 หลายเดือนก่อน

      සුවපත් නොවෙයි අහන එකට උත්තර දෙන්න.

    • @sudeshniranga3223
      @sudeshniranga3223 หลายเดือนก่อน

      Budda shaktiya danena deyk

    • @rathnayakarathnayaka5153
      @rathnayakarathnayaka5153 หลายเดือนก่อน

      දැනෙන්නේ කොහෙටද? කාටද?

  • @upularunakumara
    @upularunakumara หลายเดือนก่อน +3

    බුද්ධ ශක්තිය යනු ඔබගේ මනස්ගාතයකි. පටිච්චසමුත්පාදය(පාලි),= පිලිසමුපා(හෙලබස)=ප්‍රතිත්යසමුත්පාදය(සංස්කෘත)මේ වචන වල (පටි=පිලි=ප්‍රති) එක සමාන අර්ථයෙන් එනම් පටි යන අර්ථයෙන් භාවිතයේ පවතිනවාද. එක එක්කෙනා එක එක දේ කියයි. ඔබද මොකක්දෝ මනස්ගාතයක් කියයි. ඔබට ඒ බව නොවැටහෙයි. ධර්ම ප්‍රතිරූපක වල හිරවන ආකාර පහෙන් ආකාරපරිවිතක්ක සහ දිට්ඨිවිච්ඡානක්ඛන්ති යන ආකාර දෙකෙන්ම ඔබ ධර්ම ප්‍රතිරූපකයක හිරවී ඇති බව ඔබට කිසිසේත්ම නොවැටහෙයි. මන්ද එතරම්ම ඔබ උපාදානය වී ඇති බැවිනි.

    • @tharindya5001
      @tharindya5001 หลายเดือนก่อน

      අපිට අනුකම්පාවෙන් හරි දේ පැහැදිලිකර දෙන්න පුලුවන්ද ?

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 หลายเดือนก่อน +1

      ​@@tharindya5001 අමුතුවෙන් කියලා දෙන්ඩ දෙයක් නැහැ! බුද්ධ ශක්තිය කියලා දෙයක් නැත, ඔය ගති පොදි ගයනි කිව්ව විකාරය සම්පූර්ණයෙන් අමතක කරලා දාන්න, ඒක තමයි කරන්න තියෙන එකම දේ. 😊

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 หลายเดือนก่อน

      ඔබගේ විස්තරය ඉතාමත් ප්‍රශංසනීයයි නිවැරදියි! 🎉

  • @user-xx9rk6wj5k
    @user-xx9rk6wj5k หลายเดือนก่อน

    Oba tumiyata ninda karana ayata buddy satyagraha gana awaboda weanawada. Maraynakam. Gatha kiya kiya. Hitapalla. Pawkarayo

  • @devapriyaellawala4101
    @devapriyaellawala4101 หลายเดือนก่อน

    පයිරු පාසානය යනු කුමක්ද

  • @hmjayathissa8
    @hmjayathissa8 หลายเดือนก่อน +1

    පාලි ගව ගන්නෙ මොකටද

  • @Jeewaka1-tg2en
    @Jeewaka1-tg2en หลายเดือนก่อน +3

    ධර්මය නිවැරදිව කියන්න දන්නේ නැත්නම් නිකං ඉන්න😂...මොකද ඉන් තමන්ට හානියක් නොවේ. ධර්මය වෙනුවට අධර්මකරුණු ප්‍රකාශ කරන්නේ නම් සර්පයෙක් බඩමැද්දෙන් ඇල්ලුවා වගේ තමන්ම විනාශ වෙනවා. සුගතියකටවත් යාමට නොහැකි වෙනවා....
    සම්පූර්ණම වැරදියි කියන දේවල් පරිනිබ්බාන සූත්‍රයේ ඔය කියන දේ නොව අන්තර්ගතය...

    • @tharindya5001
      @tharindya5001 หลายเดือนก่อน

      අපිට අනුකම්පාවෙන් නිවැරැදි දේ පැහැදිලිකර දෙන්න පුලුවන්ද ? මම නිවැරැදි දහම හොයන කෙනෙක්

    • @Jeewaka1-tg2en
      @Jeewaka1-tg2en หลายเดือนก่อน

      @@tharindya5001
      ‘‘චත්තාරිමානි, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං ධම්මචක්කං පවත්තෙසී’ති, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති , භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානී’’ති. අට්ඨමං.
      තේරුම....
      “මහණෙනි, ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ මේ කරුණු සතරක් වෙත්. කවර සතරක්ද යත්, මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ උපන්නේයයි ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි. මහණෙනි, තථාගතයන් වහන්සේ මෙහි නිරුත්තර සම්මා සම්බෝධියට පැමිණියේයයි ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි. මහණෙනි, තථාගතයන් වහන්සේ මෙහි නිරුත්තර ධර්‍ම චක්‍රය පැවැත්වූහයි ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි. මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුපදිශෙස නිර්‍වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේයයි ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි. මහණෙනි, මේ සතර ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැන්ය.”

    • @Jeewaka1-tg2en
      @Jeewaka1-tg2en หลายเดือนก่อน

      @@tharindya5001 නිවැරදි ධර්ම හොයන කෙනෙක් ධර්ම කාරණයක් තම අදහස් ගොන්නෙන් අයින් කරයිද?....😂

    • @Jeewaka1-tg2en
      @Jeewaka1-tg2en หลายเดือนก่อน

      ‘‘චත්තාරිමානි, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානි. කතමානි චත්තාරි? ‘ඉධ තථාගතො ජාතො’ති, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො’ති, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුත්තරං ධම්මචක්කං පවත්තෙසී’ති, භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ‘ඉධ තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතො’ති , භික්ඛවෙ, සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයං සංවෙජනීයං ඨානං. ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානි සංවෙජනීයානි ඨානානී’’ති.
      .......................
      සරල සිංහල තේරුම....
      “මහණෙනි, ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ මේ කරුණු සතරක් වෙත්. කවර සතරක්ද යත්, මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ උපන්නේයයි ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි. මහණෙනි, තථාගතයන් වහන්සේ මෙහි නිරුත්තර සම්මා සම්බෝධියට පැමිණියේයයි ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි. මහණෙනි, තථාගතයන් වහන්සේ මෙහි නිරුත්තර ධර්‍ම චක්‍රය පැවැත්වූහයි ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි. මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුපදිශෙස නිර්‍වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේයයි ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි. මහණෙනි, මේ සතර ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැන්ය.”
      ...........................................................................................................
      මේ පිරිනිවුනාවූ උතුමන් හැඳින්වූ හැටි රතනසූත්‍රානුසාරයෙන්
      ඛීණං පුරාණං නව නත්ථි සම්භවං, විරත්ත චිත්තායතිකෙ භවස්මිං;
      තෙ ඛීණබීජා අවිරූළ්හිඡන්දා, නිබ්බන්ති ධීරා යථායං පදීපො;
      ඉදම්පි සඞ්ඝෙ රතනං පණීතං, එතෙන සච්චෙන සුවත්ථි හොතු.
      “යම් කෙනෙකුන්ගේ පුරාණ කර්ම ගෙවීගියේද, අළුත් කර්ම පහළවීමෙකුත් නැද්ද, අනාගත භවයෙහි නොඇලුණු සිතැති ක්‍ෂයකළ ප්‍රතිසන්ධි විඥාන බීජ පැනනැගීමෙහි ඡන්දය නැති ධෛර්යය සම්පන්නවූ ඒ රහත්හු යම් මේ පහනක තෙලුත් තිරයත් දැවී අවසන්වීමෙන් පහන් නිවී ගියා සේ පිරිනිවෙත්. මේ කරුණින්ද සංඝයා උතුම් රත්නයයි. මේ සත්‍යානුභාවයෙන් සෙත්වේවා.
      ......................................................................................................,......
      මේ බොරු අහන්නේ නැතිව යහපත් ධර්මඤාණය ලබත්වා!....

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  หลายเดือนก่อน

      සුවපත් වේවා

  • @priyantha01
    @priyantha01 หลายเดือนก่อน +3

    මේ බණ අහන අයට පටි ගලවගෙන අපායේ තමයි නවතින්න වෙන්නෙ.

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 หลายเดือนก่อน +1

    මනෝකායවල් එකතු වෙලා තියෙන්නෙ කොහෙද?ඔබ තුමිය දන්නවද හරියටම ඒක? බුද්ධ ශක්තිය මට ලැබේවා කිව්වට ලැබෙන්නෙ නෑ. අසරණ මිනිස්සුන්ව ගොනාට අන්දන්න යන්න එපා. අවබෝධයට පත්වු අය මේ සමාජයෙ ඇති. ඔබ කරන මෙ විග්‍රහය ඔවුන්ටද අගෞරවයක් කිරීමක් වගේ. TH-cam තිබුණු පලියට ඕන පචයක් ගහන්න බෑ. සමාජය නොමග යවන එක පාපයක්.

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 หลายเดือนก่อน +1

    "බුද්ධ සාසනයට පන පිහිටවනවා" කියන්නේ මොකක්ද? මම එහෙම දෙයක් අහලා නැහැ.ඕක තියෙන සූත්‍රය කුමක්ද? නිකන් පච කෙලින්න එපා ඇන්ට්.

  • @prasanthadhammika5822
    @prasanthadhammika5822 หลายเดือนก่อน +4

    ඇන්ටිට වයර් මාරැවෙලා...! 🤣

  • @user-vp4sf1ey3h
    @user-vp4sf1ey3h หลายเดือนก่อน +3

    Boru kiyan nathua idahan kelley

  • @ThiniyawalaSumana
    @ThiniyawalaSumana 25 วันที่ผ่านมา

    අංගොඩ කීවෙනි වාට්ටුවද 😅😂😊

  • @chandradissanayaka6471
    @chandradissanayaka6471 หลายเดือนก่อน

    Get ready to face the consequence of distorting THE BUDDHAS' TEACHINGS. To day people are confused. They don't know what to belive, they are lost, if it's going to be, very soon pure BUDDHA DHAMMA will disappear from the earth. If any one wants to preach study the DHAMMA then you have the right to do so. Pl stop confusing innocent people.

  • @darshawijenayake7920
    @darshawijenayake7920 หลายเดือนก่อน +3

    මොකද්ද මේ පන පිහිටවනවලු, පට්ලු. පාලි වචන අරහෙන් මෙහෙන් කඩ කඩ මොනවා කියෝනවද මන්ද ....පව් අනේ 😂🤣🤣🤣

  • @shanthawicramasingha5035
    @shanthawicramasingha5035 หลายเดือนก่อน +3

    ඔබ නිවන දුටුවානම් ගමන් කර පෙන්නන්න පාලි වචන ඉවත් කර සින්හල බාසාවෙන් කියල දෙන්න පාලි වචන දාලා විකාර කියවන්න එපා

    • @chandradissanayaka6471
      @chandradissanayaka6471 หลายเดือนก่อน

      Pissu thdawela wage. There is no medication for STUPIDNESS.... DISSA......

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  หลายเดือนก่อน

      සුවපත් වේවා

  • @hmjayathissa8
    @hmjayathissa8 หลายเดือนก่อน

    සිංහල බසින් පමනක් දර්මය කියන්න බැරිද

  • @lankasamaraweera9813
    @lankasamaraweera9813 หลายเดือนก่อน

    How are you paid to tell all these lies.

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  หลายเดือนก่อน

      සියලූ සත්වයෝ උතුම් නිවනින් සදා සැනසීම ලබත්වා!

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 หลายเดือนก่อน +1

    ඕක ත්‍රිපිටකයේ ඇති
    පාඨය(මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 ජේදය) අරගෙනම පැහැදිලි කරන්නකෝ.එතකොට මේ ඇන්ටිගේ පටිත් රෙදිත් ගැලවෙයි.පච කෙලින්න එපා හලෝ. එතැන ඔහොම කතාවක් නැහැ.පටි නොවෙයි ඇන්ටි "දස සංයෝජන".

  • @prasanthadhammika5822
    @prasanthadhammika5822 หลายเดือนก่อน +8

    පටි ටික නෙවෙයි මේ ඇන්ටිගෙ රෙද්ද තමයි ගැලවෙන්නෙ පච කෙලිනවට.

    • @user-uu7iq2ns8f
      @user-uu7iq2ns8f 8 วันที่ผ่านมา

      ඔබ ඇත්ත කියන්නකො....
      අපි අහන්නම්

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @user-iv8hl2uh8x
    @user-iv8hl2uh8x หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamailanadeeshani6270
    @shamailanadeeshani6270 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SameeraLakshitha-mh1th
    @SameeraLakshitha-mh1th หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @praveenanishadi3877
    @praveenanishadi3877 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ramanikariyawasam4673
    @ramanikariyawasam4673 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Nbo8e
    @Nbo8e หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chamaraambawatte852
    @chamaraambawatte852 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sampathperera8361
    @sampathperera8361 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NayanaKumari-hm3bg
    @NayanaKumari-hm3bg หลายเดือนก่อน

    🙏🙏🙏