සිතුවිලි එන එක නැවැත්වීමට ඔබ කිසිවෙකුටවත් බැ!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2023
  • ~ විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු සත් බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්, ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත් සුමන සමන මහා රාජෝත්තමයාණන් වන සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ ~

ความคิดเห็น • 73

  • @sarathbandara1513
    @sarathbandara1513 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 19 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ...........!🌻🕯️🙏🙏🙏.........!

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 8 หลายเดือนก่อน +1

    අරිහතූන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 9 หลายเดือนก่อน +1

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා
    සංසාර රෝගයෙන් මිදෙත්වා
    සංසාර බයෙන් මිදෙත්වා
    සංසාර ගින්නෙන් මිදෙත්වා
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!

  • @kumudukumari9660
    @kumudukumari9660 9 หลายเดือนก่อน +5

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏

  • @vsudath
    @vsudath 9 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu ❤❤❤❤

  • @ChanukaBandara-eq7st
    @ChanukaBandara-eq7st 9 หลายเดือนก่อน +5

    අරහතුන් වහන්සේට නමස්කාර කරමි. අරතුන් වහන්සේට මේ නිර්මල දහම දේශනා කිරිමට ශත්තිය දයිරිය ලැබී දීර්ඝආයුස ලැබේවා.ජනතාවට මේ දුක්සසරින් එතර කරන්නට
    අරිහතුන් වහන්සේට හැකීවී යලි මේ හෙලබිම බුදුන් වහන්සේ ගේ දර්මයෙන් පෝෂණය වුනු ජාතියක් කිරිමට හැකිවේවා අදිස්ඨාන කරමි.

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  9 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා 🙏

  • @adeeshathineth8612
    @adeeshathineth8612 8 หลายเดือนก่อน +1

    අහමිබෙන් හමුවුන ඹබවහන්සේ පැහැදුලි ලෙස දෙශනා කරන මෙිි ධරිමය මා අමාරැවෙන් හරි අවබෝධ කරගනිමි..තේරැවන් සරනයි පින්වත් ඔබ වහන්සේට !!!

  • @kamaniguruge3800
    @kamaniguruge3800 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .අරහතුන් වහන්සේට දීර්ඝ ආයුශ ලැබේ වායි අදිටන් කරමු .

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 9 หลายเดือนก่อน +3

    අති පූජණීය අරිහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 9 หลายเดือนก่อน +3

    එය පැහැදිලි කර දූන්. ඔබ වහන්සෙට ගොඩක් පිං 🙏🙏🙏.

  • @skolesuresha5233
    @skolesuresha5233 9 หลายเดือนก่อน +5

    අරහතුන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවායි අධිෂ්ඨාන කරමි සාදු සාදු සාදු

  • @Jayasena-nf9rj
    @Jayasena-nf9rj 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu!!!

  • @luminadesilva3917
    @luminadesilva3917 9 หลายเดือนก่อน +3

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🌸🌼🌺🙏🙏🙏

  • @SandunRuwan
    @SandunRuwan 8 หลายเดือนก่อน +1

    ධර්මය වීකෘති කිරීම ආනන්තරිය පාප කර්මයකි,,,,,

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  8 หลายเดือนก่อน

      සත්‍යම අවබෝධ වේවා

  • @udayasirisilva8088
    @udayasirisilva8088 9 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු මේ තරම් පැහැදිලිවම බව නසන ධර්මය දේශනා කරන අරහත් උත්තමයනට නිදුක් නිරෝගිසුවපත් භාවය දිර්ඝායුෂ ම ලැබේවා යි ඉත සිතින් පතමි

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 9 หลายเดือนก่อน +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිට්ඨානය කරමි 🙏🙏🙏

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 9 หลายเดือนก่อน +1

    Oba wahanseta niduk nirogee bawa adishtana karami

  • @RathnayakaJmd73
    @RathnayakaJmd73 9 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏻🙏🏻

  • @W.a.lakminiwalatharaLakm-cu1nz
    @W.a.lakminiwalatharaLakm-cu1nz 9 หลายเดือนก่อน +1

    Arihatun vahanseta deergausha adittana karami

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi1564 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mapinona1215
    @mapinona1215 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rev.pagngnawansa2746
    @rev.pagngnawansa2746 9 หลายเดือนก่อน +2

    තමන් සතු විශේෂ ගුණ (අර්හත් බව, ධ්‍යාන අභිඥා ආදිය) අන් අයට පැවසීම තහනම් බව භාග්‍යවතුන්වහන්සේ විනය පිටකයේදී භික්ෂූන් වහන්සේලාට පනවා තියෙනවා. එසේ පවසන යම් කෙනෙක් වෙයිනම් ඔහු තුල එවැනි ගුණ නැති බව නුවණැති අය වටහා ගනීවි.

    • @weerasingherodrigo2539
      @weerasingherodrigo2539 9 หลายเดือนก่อน

      අන් අයට පැවසී නොකරන්න කියා සූත්‍රර පිටකයේ නොමැත.ලාබ,සත්කාර,කීර්ති,ප්‍රශන්සා වලට නොකිව යුතුයී.

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  9 หลายเดือนก่อน

      🙏

    • @rev.pagngnawansa2746
      @rev.pagngnawansa2746 8 หลายเดือนก่อน

      ඔබ නිවැරදියි. මීවනපලානේ හිමියන් වැනි අය මේ රටට කරුමයකි. මුලු සම්බුද්ධ ශාසනයටම කරුමයකි. යකඩයක් වැනි මේ ශාසනයට මීවනපලානේ හිමියන් මලකඩයකි. @@dilrukshijayalath877

  • @anurasenanayake730
    @anurasenanayake730 9 หลายเดือนก่อน +1

    🌼🙏🌼🙏🌼🙏

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 9 หลายเดือนก่อน

    බාවනාවෙන් කාම රාග,පටිග දුරුකරන්න බාවනා කරන්නේ,රාග නොමැතිව සිටිය හැකියී පලමු දැහැනයේදී,ඒකයී බුදුන් දැහැන් වඩන්න කීවේ.දැහැන් එපා කියන්නෙම ,සම්මා දිට්ටියනොමැතිව දර්ම දෙසන අයයී. සම්මා සමාදිය යනු ,දුක්ක නිරෝදගමිනී පට්පදාවයී.
    මග නොමැතිව නිවන් දකින්න පුලුවන් කියන්නේ විකුර්තියක්.

  • @vinividakandy5080
    @vinividakandy5080 9 หลายเดือนก่อน

    Me THAMAY MIHYA DRUSHTIYA PATHURUWANA
    NO 1

    • @vinividakandy5080
      @vinividakandy5080 9 หลายเดือนก่อน

      @@dilrukshijayalath877
      Mehemay ithin
      Hadda wanniye kakussi thina oyalata wage neweyne api
      Kadekawath Commed ekak ehema dekalama nedda

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  9 หลายเดือนก่อน

      🙏

  • @wasanthayapa-kw3pc
    @wasanthayapa-kw3pc 9 หลายเดือนก่อน +1

    අවසරයි
    මෙම ධර්ම ආයතනයට ධර්ම අවබෝධයකර ගැනිමටයන බුධිමත් පුද්ගලයෙක් සිට්නවානම්
    එම පුද්ගලයාට මා විසින් ප්‍රශ්න කිපයක් ලබාදෙන්නම් එම ස්වාමීන්වහස වෙත යොමු කිරිමට .
    එම ප්‍රශ්න වලට පිලිතුරු ලබා දිමට නොහැකි ක්‍රියාවකි එම ස්වාමීන්වහසට එව්ට ඔබ සියලුම
    දෙනාටම වැටහෙයි එම ස්වාමීන්වහන්සෙගේ ධර්ම අවබෝධය කෙසෙද කියා.
    තවද වැටහෙයි ධර්ම අවබෝධය නොව ධර්ම අධ්‍යනය හා ධර්ම කරැනු මතකතබා ගැනිම බව නුබලා සියලුදෙනාටම වැටහේයි.
    තෙරුවණ් සරනයි .

    • @uditharajapaksa2460
      @uditharajapaksa2460 9 หลายเดือนก่อน

      සුනීත සෝපාකලා නිවන් දැක්කේ ඔය ප්‍රශ්න වලට පිළිතුරු දීලද.සුවපත් වේවා

    • @vinividakandy5080
      @vinividakandy5080 9 หลายเดือนก่อน


      Suneethata isslle
      Me meewana samaga NADAYAniragaameewana bawa nam siluruy

    • @vinividakandy5080
      @vinividakandy5080 9 หลายเดือนก่อน

      MEEWANA PALAAANA
      ANE MEEWANA DAKIY NIRADORA

    • @dudlyperera7244
      @dudlyperera7244 9 หลายเดือนก่อน

      mey 5's denama dawesayen pelenawa. appita karanna deyak neha, pawu kala obalata vindawanna siduwenawamy.

    • @dudlyperera7244
      @dudlyperera7244 9 หลายเดือนก่อน

      @@vinividakandy5080 mey 5's denama dawesayen pelenawa. appita karanna deyak neha, pawu kala obalata vindawanna siduwenawamy.

  • @user-jl7uy8ht3b
    @user-jl7uy8ht3b 9 หลายเดือนก่อน

    නිරෝධසමාපත්තියේත් සිතුවිලි තියෙනවාද ? කියන කියන පචවලට එහෙමයි එහෙමයි කියන අයට කතරගම දෙවියන්ගේ ම පිහිටයි හරි දේ දැනගන්න තුන්සරණේ නාලිකාවට පිවිසෙන්න

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  9 หลายเดือนก่อน

      🙏

    • @user-jl7uy8ht3b
      @user-jl7uy8ht3b 9 หลายเดือนก่อน

      කතරගම දෙවියන් දැකගන්නා ආකාරය .යම් පුද්ගලයෙක් මනුෂ්‍යයකු මරණවා අවිද්‍යාව නිසා අකුසල සංඛාරයක් හදනවා ඊට පසුව විඤ්ඤානය වෙනස් වෙනවා පොලිසියේ කෙනෙක් දැක්කොත් බයවෙනවා ගැහෙන්න පටන්ගන්නව වාහන සද්දයක් ඇහුනත් බයවෙනවා කෙනෙක් හිනාඋනත් වැරදියි හිනා නොඋනත් වැරදියි ලෝකය වෙනස් වෙනවා එතකොට අර ප්‍රාණඝාත කරද්දී තිබුණු නාම රූප වගේ නාම රූප උපද්දවනවා, ඒ අකුසලය තමයි හේතුව ඒකට ඵල විදියට තමයි මේ නාම රූප උපදවන්නෙ ඒ අකුසලය කරද්දී ත් දාහයක් දැවිල්ලක් තියෙන්නේ කළාට පසුව ත් ඒක මතක් වෙද්දී ත් ඒ වගේම ඵල උපදිනව එක තමයි හේතු ඵල දහම . කුසලයක් කළාට පසුවත් ප්‍රීතිමත් සුඛ සහගත නාම රූප උපදිනව ඒ කුසල් කරන වෙලාවෙ සිතේ කයේ තිබුණු නාම රූප වගේ ඒවා, කුසල් කළ කෙනා කලින් වගේ බය වෙන්නේ නෑ පොලිසියෙන් දැක්කට කුසලයට කුසල විපාක ලැබෙන්නේ මේ විදියට සංඛාරයට අනුව විඤ්ඤානය වෙනස් වෙනවා ඒත් එක්කම නාම රූප වෙනස් වෙනවා මේ විදියට දස කුසල් ,අකුසල් දස පුන්‍යකර්මයක් ආදී සංඛාර නිසා විඤ්ඤානය වෙනස් වෙන ආකාරය ලෝකය වෙනස් වන ආකාරය එකිනෙකට මෙනෙහි කරගෙන යනවිට කතරගම දෙවියන් පෙනෙයි පෙනුනොත් ඒවා නැතිවන ආකාරයත් මෙනෙහි කරන්න ගොඩක් විස්තර ලියන්න අමාරුයි .තෙරුවන් සරනයි 🙏🙏🙏🍏🍏🍏🐒🐒🐒🦩🦩🦩

  • @sanjeewaroshantha2986
    @sanjeewaroshantha2986 9 หลายเดือนก่อน

    සිව්සිබා අනුබලු මහා පචෝරිස් හරිහොරුන් ටොන් පචයින් ගල් පැලෙන බේගල් තුමා

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  9 หลายเดือนก่อน

      යම්කිසි දිනක සත්‍ය අවබෝධවේවා ඔබතුමාට

  • @iroshanperera2241
    @iroshanperera2241 9 หลายเดือนก่อน

    mekagen bana ahana seratama pissu...

  • @jagathwarnakaranathunga4518
    @jagathwarnakaranathunga4518 8 หลายเดือนก่อน

    පිස්සා

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  8 หลายเดือนก่อน

      සත්‍යම අවබෝධ වේවා

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏