ආදරය හින්දා Depression හැදිලා හැමදේම නැති වුනා. Wasthi ratta lochi මේ අය නිසා හැමෝම මාව හෙව්වාDilan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2021
  • #KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara
  • บันเทิง

ความคิดเห็น • 864

  • @Lochi
    @Lochi 2 ปีที่แล้ว +2715

    ඩිලාන් කියන්නෙ වැඩ්ඩෙක්...❤️🥰 ආදරෙයි ...

    • @DilanSenanayake
      @DilanSenanayake 2 ปีที่แล้ว +207

      ඉස්තූති 😘🙈

    • @navodgamage3878
      @navodgamage3878 2 ปีที่แล้ว +24

      Oyath vadde thama akke..😍😍

    • @navodgamage3878
      @navodgamage3878 2 ปีที่แล้ว +12

      @@DilanSenanayake dubbing karanna asai kohomda join venne..😍🙂

    • @dinidunimesh715
      @dinidunimesh715 2 ปีที่แล้ว +3

      @@navodgamage3878 vidieo eke end ek balanna

    • @navodgamage3878
      @navodgamage3878 2 ปีที่แล้ว +2

      @@dinidunimesh715 mukuth kiyala nane ehma

  • @DilanSenanayake
    @DilanSenanayake 2 ปีที่แล้ว +3102

    කෝනාර මම ඉරිසියයි උඹට 😘🤭

    • @inushayasas
      @inushayasas 2 ปีที่แล้ว +13

      ❤️❤️❤️

    • @Hotsl69
      @Hotsl69 2 ปีที่แล้ว +63

      ඩලාන් අයියා කියන්නේ සුපිරි චරිතයක් .. එයාගෙන් කුණු බැනුම් අහපු කොල්ලෙක් විදිහට ගොඩක් ගරු කරන කෙනෙක් තමා මම නම් 😍

    • @SriLankanTravel
      @SriLankanTravel 2 ปีที่แล้ว +9

      ❤️❤️

    • @kingofzeus192
      @kingofzeus192 2 ปีที่แล้ว +6

      😁😁

    • @tipsoftrack4035
      @tipsoftrack4035 2 ปีที่แล้ว +16

      හපෝ බන් ඉරිසියාව නැතිකරගනින්

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda 2 ปีที่แล้ว +710

    ඩෙඩ් භල්ලා උනාට භල්ලා අපේ ❤️❤️❤️❤️

    • @strom_4042
      @strom_4042 2 ปีที่แล้ว +4

      😂

    • @oshi832
      @oshi832 2 ปีที่แล้ว +2

      😂💗

    • @mr.pathuma3850
      @mr.pathuma3850 2 ปีที่แล้ว +1

      chethi akka adarei

    • @T.M.R_564
      @T.M.R_564 ปีที่แล้ว

      best bond that i ever seen

  • @isuridesilva5520
    @isuridesilva5520 2 ปีที่แล้ว +161

    අපේ හඩකැවිම් ලෝකේ වීරයා 🥺❤

  • @shavinnimsara2114
    @shavinnimsara2114 2 ปีที่แล้ว +47

    මගෙ කතවත් දවසක කෝනාර අයියා එක්ක එකට ඉදගෙන මේ වගෙ කතා කරන්න පුලුවන් වෙයි.තාම කට්ට කාගෙන යන ගමන්.තැනකට ආව ගමන් ඒ ආව ගමන ආදරෙන් පැරදුනු විදිය කියන්න පුලුවන් වෙයි

  • @damsiththennakoon8571
    @damsiththennakoon8571 2 ปีที่แล้ว +78

    දිලාන් සර්ගෙ ටකරං වොයිස් එකට ආසා මම විතරද?☺️☺️☺️☺️❤️❤️❤️

  • @malishidewnima7755
    @malishidewnima7755 2 ปีที่แล้ว +238

    සත්‍ය ගවේශක , අසලියා මල ඇත්තටම පිස්සුවක් ... ඒ හඩවල් තාමත් ජීවමාන යි වගේ.. dilan සේනානායක brand ekk..👌👌👌

    • @madumusic3738
      @madumusic3738 2 ปีที่แล้ว +6

      සත්‍ය ගවේශක❤️

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว +3

      ජෝදා අක්බර්

    • @bhagyamadhumali6720
      @bhagyamadhumali6720 2 ปีที่แล้ว +4

      අසලියා මල එකේ කාටද dubbing කලේ🙄

    • @erangarosa1264
      @erangarosa1264 2 ปีที่แล้ว

      Hi

    • @janutharushi5528
      @janutharushi5528 2 ปีที่แล้ว +2

      @@bhagyamadhumali6720 යුද ඇමතිගේ පුතාට. අර නපුරු සභාපතිතුමා 🙈😁

  • @nimmyofficial
    @nimmyofficial 2 ปีที่แล้ว +60

    ඩ්ලාන් අයියා හඩකැවීම් වලට අතිදක්ශයෙක්...
    අවංක හදවතක්.... ❤️ ජයෙන් ජයම වේවා! අයියා

  • @KalanaGems
    @KalanaGems 2 ปีที่แล้ว +188

    මාත් තනියම ඉන්නේ 4 years වැඩි දැන් මුල් කාලේDepression ගතිය තිබුනත් දැන් එහේම නැ තනි කම හරිම නිදහසක් දැන් 😍🥳

    • @nirupamaperera8076
      @nirupamaperera8076 2 ปีที่แล้ว +4

      Eka atta math ekagii thanikama maarama sanasimak

    • @hashinimunasinghe7309
      @hashinimunasinghe7309 2 ปีที่แล้ว +3

      තනිකම නිදහස් තමා ඒත්.....

    • @sayuruchandeepa7004
      @sayuruchandeepa7004 2 ปีที่แล้ว +2

      මොකො කියන්නෙ...තනිකම යන්න සෙට් වෙලා බොමුද..

    • @KalanaGems
      @KalanaGems 2 ปีที่แล้ว

      @@hashinimunasinghe7309 aniwrenma

    • @sha-bs4zr
      @sha-bs4zr ปีที่แล้ว +1

      👍 👌

  • @nilnethu7438
    @nilnethu7438 ปีที่แล้ว +12

    දිලාන්... ජීවිතේ හම්බුනූ ආදරනීයම නිහතමානීම ගුරුවරයෙක් මනුස්සයෙක් ❤ ගොඩදෙනෙක් වරදවා වටහාගන්න හැබැයි හරිම ආදරනීය මනුස්සයෙක් ❤

  • @chamodsenavirathna3398
    @chamodsenavirathna3398 2 ปีที่แล้ว +76

    දිලාන් සේනානායක ගේ සාරාංශය "practice will make you perfect" (පුහුනුවීම ඔබව සාර්ථකත්වය කරා ගෙනයයි) 🚀♥️

  • @kavindusupun3501
    @kavindusupun3501 2 ปีที่แล้ว +15

    බ්‍රේකප්,තනිකම මිනිස්සු කොච්චර වට්ටනවද,නැගිට්ටවද තනිකම කොච්චර අමාරුයි ද කියලා ලස්සනට කියනවා 😥

  • @saranidesilva3706
    @saranidesilva3706 2 ปีที่แล้ว +31

    සර් කියන්නෙම අපිට ලොකු motivation එකක්..සර්ව මුනගැහුන දා ඉදන් ජීවිතේට ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..සර්ගේ ජීවිතේම අපිට ලොකු පාඩමක් ❤🥺🥺❤✨️

  • @lovesrilanka6806
    @lovesrilanka6806 2 ปีที่แล้ว +29

    තමන්ගේ හිතේ ඇතිවන හැගීම් තමන්ට අදුනගන්න පුලුවන් මිනිහා මාර පොහොසත්.❤️❤️❤️

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 2 ปีที่แล้ว +36

    ලෝකයාගෙ fb එක දැකලා ආවේ.. යාලුවාව පට්ට ගහලා නේ කෝනාර ඔයා😂😂 .. අපේ නුවර කොල්ලෙක් ආඩම්බරයි දිලාන් අයියේ❤️❤️❤️👍👍

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +162

    ඩ්ලාන් අයියා ❤️❤️නියමයි .වස්ති එකෙ සුපිරියටම ආතල් දෙනවා..නිහතමානී ලස්සන කලාකරුවෙක් ❤

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/wCnw3ANeAl4/w-d-xo.html බින්දුවට වැටෙන්නෙ නැති වෙන්න නිවැරදිම සහකාරිය තෝරා ගන්නෙ මෙහෙමයි

  • @ishuu5061
    @ishuu5061 2 ปีที่แล้ว +39

    ආදරනීය කටහඬක්.. හරිම නිහතමානි චරිතයක්.. ඩිලාන් සේනානායක කියන්නේ වැඩ්ඩෙක් තමා❤️😍❤️😍

  • @nishaminieanuradhika2892
    @nishaminieanuradhika2892 2 ปีที่แล้ว +7

    ඩිලාන් අයියා වැඩ්ඩෙක් නෙවෙයි මොකෙක් උනත්, මම දන්න ඩිලාන් අයියා සරල, පට්ටම නිහතමානි මනුස්සයෙක්..❤️

  • @ssu9374
    @ssu9374 2 ปีที่แล้ว +15

    එකම හීනේ තමා අයියේ මුලු රටම දන්න මේ වගේ චරිතයක් වෙලා දවසක මේ විදියට කෝණාර අයියා එක්ක මගේ ජීවිත කතාව කියන එක❤👍

  • @pasinduerantha
    @pasinduerantha 2 ปีที่แล้ว +122

    ඩිලාන් සේනානායක කියන චරිතය කියවගන්න ලොකු උවමනාවක් තිබ්බා. ❤️
    මේ Video එක ඒකට සෑහෙන්න වැදගත් උනා. 🔥

  • @irushadilakshana3438
    @irushadilakshana3438 2 ปีที่แล้ว +236

    ආදරනීයම කටහඩක්.. මාර නිහතමානී චරිතයක්.. මේන්ෂන් කරපු සනික රිප්ලයි කරනවා අයියා ❤️❤️🥺🥺

    • @ravindu338
      @ravindu338 2 ปีที่แล้ว +2

      මේන්ටේන් නෙවෙයි බන්... මෙන්ශන්

    • @ravindu338
      @ravindu338 2 ปีที่แล้ว +2

      @@isurudhananjaya7455 ආ උබ හැදුවද😂😂 edited කියල පෙන්නනවා බන්😂😂😂 උබල තමයි රට කපටියෝ😂😂😂

    • @ravindu338
      @ravindu338 2 ปีที่แล้ว +1

      @@isurudhananjaya7455 edit කරපු එකත් වැරදි ගොනෝ... මේන්ෂන් නෙවෙයි. මෙන්ෂන්😂😂😂😂

    • @isurudhananjaya7455
      @isurudhananjaya7455 2 ปีที่แล้ว +1

      @@ravindu338 හරි ලොකු සර් 😪👏

    • @ravindu338
      @ravindu338 2 ปีที่แล้ว +2

      @@isurudhananjaya7455 2000 න් පස්සෙ උන් චාටර් උනාම දාන reply එක😂😂😂

  • @ahas_ananthe_sp
    @ahas_ananthe_sp 2 ปีที่แล้ว +45

    ඩිලාන් අයියා සුපිරිම තමා ආයෙ අහන්නදෙයක් නෑ......❤️🖤 කෝනාර අයියෙ ඩිශාන් ශාමින්ද අයියවත්ගේන්නකෝ.......

  • @blackandwhite_____6542
    @blackandwhite_____6542 2 ปีที่แล้ว +32

    මං ආසම චරිතයක්..ඩිලාන් සේනානායක 🥺❤️

  • @pasiya9452
    @pasiya9452 2 ปีที่แล้ว +31

    කෝනාරගෙ Content වලට කැමති නෑ කීවා වගේ මතකයි.
    නිකං කීවෙ ඉතිං 😁✌🏻

  • @chamothkavinda2376
    @chamothkavinda2376 2 ปีที่แล้ว +23

    අපේ හඩකැවිම් ලෝකේ වීරයා 🥺❤❤️🥰 ආදරෙයි ..ඩිලාන් කියන්නෙ වැඩ්ඩෙක්🥰

  • @myshop0014
    @myshop0014 2 ปีที่แล้ว +13

    හොය හොයා හිටපු දෙයක් කොනාර අයියා ලස්සනට ගෙනත් දුන්නා.
    කොයි වෙලෙත් හිනා උනු මුනූ පිටි පස්සෙ තිබුනේම ට්කක් දාරා ගන්න අමාරු අමුතු කතාවක්

  • @dinushiwijesingha2749
    @dinushiwijesingha2749 2 ปีที่แล้ว +11

    දෙයක් ඉගෙනගන්න ගන්න පුලුවන් මනුස්සයෙක් ඩිලාන් කියන්නේ මං හිතන විදිහට
    සතුටු යි ❤️

  • @yakadahusma6086
    @yakadahusma6086 2 ปีที่แล้ว +8

    ජයෙන් ජය අපේ කම දැක්කා අපේ කම දැනුණු කතා බහක් ආදරේයි කොණා/ලොකයා ❤️🇱🇰❤️

  • @dahamivihara7904
    @dahamivihara7904 2 ปีที่แล้ว +79

    ඉස්සර ලෝකය සහ ලෝකයේ බලල..ඒකට කව්ද ඒ වොයිස් දෙන්නෙ කියල හොයාගන්න ඕනෙ නිසා..ලෝකය සහ ලෝකයෝ ඉවර උනාට පස්සෙ දාන නම් ලිස්ට් එක බලාන ඉන්නව මන්..ඒකෙන් තමයි නම හොයාගත්තේ..මාරම ආස වොයිස් එකක් ඉස්සර ඉදලම..❤❤😇

  • @sahan5139
    @sahan5139 2 ปีที่แล้ว +21

    St.Annes Ground එක, කුරුණෑගල ලස්සනම ග්‍රවුන්ඩ් එක 💚💛💙

  • @sithummanvidu3233
    @sithummanvidu3233 2 ปีที่แล้ว +56

    ඒ නිහතමානී චරිතයට...හැමදාම ආදරෙයි...💖❤️‍🔥💖

  • @pamodithhansana6953
    @pamodithhansana6953 2 ปีที่แล้ว +27

    ඩිලාන් සේනානායකගේ වැඩ ගැන අලුත් වීඩියෝ එකක් හොය හොයයි හිටියේ🤩🤗😃ඒ ගැන වීඩියෝ එකක් දැම්මට Thanx 🙏 ♥️

  • @SachiyaMusic
    @SachiyaMusic 2 ปีที่แล้ว +27

    වැඩ්ඩො දෙන්නෙක් එකට වාඩි වෙලා කතා කරනව ගැම්මක් තමා ❤️

  • @yaahu8621
    @yaahu8621 2 ปีที่แล้ว +10

    ගොඩක් ආදරේ කරන චරිතයක්. 💯%ක් දක්ශයෙක් ඩිලාන් සේනානායක ❤️🔥 සුබ පතනවා අයියේ ඔයාට.....

  • @bawanthishanikaperera8492
    @bawanthishanikaperera8492 2 ปีที่แล้ว +6

    ඩිලාන් අයියා කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් ❤️ ඒ හඬින් කරන්න බැරි වැඩක් නෑ🥺 .
    Good luck @Dilan senanayakaඅයියා & Konara අයියා
    ආදරෙයි දෙන්නටම

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 2 ปีที่แล้ว +12

    rejection තමා ජීවිතේ turning points වෙන්නෙ 💪

  • @dabliproductions
    @dabliproductions 2 ปีที่แล้ว +52

    මගෙ ජීවිතේ ආදර්ශයට ගත්ත චරිතයක්...මාර Open 💗💯

  • @al5471
    @al5471 2 ปีที่แล้ว +24

    මෙන්න මේ චරිත පුළුවන් තරම් ගේන්න කෝණාර....ඒ ජීවිත ඇතුලේ මිනිස්සුන්ට ඉගෙන ගන්න පාඩම් උපරිම තියෙනවා.....ඩිලාන් අයියා කියන්නේ නිකන් මිනිහෙක් නෙමේ දැන් brand එකක්.බුදු සරණයි

  • @neth3629
    @neth3629 2 ปีที่แล้ว +80

    ඩිලාන් අයියා ආසම චරිතයක්❤️

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว

      th-cam.com/video/wCnw3ANeAl4/w-d-xo.html බින්දුවට වැටෙන්නෙ නැති වෙන්න නිවැරදිම සහකාරිය තෝරා ගන්නෙ මෙහෙමයි

  • @sachinisewwandi327
    @sachinisewwandi327 2 ปีที่แล้ว +17

    ඩිලාන් සර්....හදවතේ රැදුණු චරිතය....
    ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️ඒ කටහඩ ....😍😍😍😍

  • @nikiniumega4948
    @nikiniumega4948 2 ปีที่แล้ว +14

    ඔයාලා දෙන්නම හරිම නිහතමානි චරිත දෙකක්..සුභ අනාගතයක් ❤

  • @thilinishanika2263
    @thilinishanika2263 2 ปีที่แล้ว +1

    වැටිච්ච තැන්වලින් නැගිටින්න මේ වීඩියෝ එක ලොකු හයියක් උනා rejecting. පුදුම විදියට හිත හැදුනා ඩිලාන් අයියා නියම නිහතමානියි.කෝනාර ඔබට ස්තූතියි

  • @madushinavindya5231
    @madushinavindya5231 2 ปีที่แล้ว +54

    ඩිලාන් අයියා ආසම චරිතයක් ❤❤ නියමයි කෝණාර අයියේ ❤

  • @binulperera4518
    @binulperera4518 2 ปีที่แล้ว +18

    ඩිලාන් අයියගේ හිනාව මරු ❤️.සුභ ගමන් කෝනාර ❤️🙏

  • @sipsri-735
    @sipsri-735 2 ปีที่แล้ว +7

    සත්‍යගවේෂක voice එක. වැඩ්ඩෙක්👌❤️

  • @AsiDisi-Documentary
    @AsiDisi-Documentary 2 ปีที่แล้ว +3

    සුපිරි... rejection is best motivation for life. ඩිලාන් අයියා කියන්නේ සුපිරි චරිතයක්. කෝනාර උබටත් ඉදිරි ගමට සුභ පතනවා.😍😍😍

  • @kingreaper005
    @kingreaper005 2 ปีที่แล้ว +241

    හැමදාම සුපිරිම වැඩක් කරන කෝණාර❤

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว +4

      th-cam.com/video/wCnw3ANeAl4/w-d-xo.html බින්දුවට වැටෙන්නෙ නැති වෙන්න නිවැරදිම සහකාරිය තෝරා ගන්නෙ මෙහෙමයි

    • @lakshithasampathbandara8358
      @lakshithasampathbandara8358 2 ปีที่แล้ว +2

      @@QuickFilmsStudio ඩේන්ටි රස පැනද 😂💔

    • @cooledworks588
      @cooledworks588 2 ปีที่แล้ว +1

      Sira kathawa❤

    • @akeshagimhana1734
      @akeshagimhana1734 2 ปีที่แล้ว

      Sira

    • @Dulinwijewardana
      @Dulinwijewardana ปีที่แล้ว +1

      Attak

  • @dilmimaleesha9490
    @dilmimaleesha9490 2 ปีที่แล้ว +2

    Interview කරන තැනින් අයින් වෙන්න ඕන, මොකද ඊට වඩා ලොකු දක්ශයිතාවක් තියෙන කෙනෙක් dilan අයියා, brand වලට කවදාවත් දුකක්, කඩාවැටීමක් සිද්ද වෙන්න එපා.එයයි මගේ ප්‍රාර්ථනාව, තවත් ශක්තිය ලැබෙන්න ඕනා ලස්සන නිර්මාණ කරන්න, ලෝකෙ දිනන්න 😇💓

  • @charuka7198
    @charuka7198 2 ปีที่แล้ว +11

    නිහතමානී ලස්සන කලාකරුවෙක් ♥️♥️

  • @hiroshansampath2700
    @hiroshansampath2700 ปีที่แล้ว +2

    Legend of the Seeker තම බලනවා එ චරිතෙට ගැලපෙනම voice eka ඔක තමයි 💕💕

  • @kurulukurulu3887
    @kurulukurulu3887 2 ปีที่แล้ว +78

    ආයුබෝවන් කොනාර මල්ලි අදත් හොද එක්කෙනෙක් තෙරුවන් සරණයි 🌷 ඔන්න බලාගෙන ඉන්නව ආදරෙයි කෝණාර පුතේ

    • @LahiYa_
      @LahiYa_ 2 ปีที่แล้ว

      Mawath subscribe krnnko

  • @D_A_K-2003
    @D_A_K-2003 2 ปีที่แล้ว +3

    ඩිලාන් අයියා සුපිරිම චරිතයක් කියලා දැන්තමා හොදටම තේරුම් ගත්තේ ❤️
    සුපිරි ❤️

  • @xofirelabs18
    @xofirelabs18 2 ปีที่แล้ว +8

    නුවර ගැම්මක්..ආදරෙයි ඩිලාන් අයියේ❤❤

  • @deadshotgaming4275
    @deadshotgaming4275 2 ปีที่แล้ว +7

    ❤️❤️Dilan senanayaka කියන්නේ මම ජීවිතේ දැක්ක ආතල්ම චරිතේ❤️❤️

  • @isurusajith748
    @isurusajith748 2 ปีที่แล้ว +7

    ප්‍රතික්ෂේපවීම තමයි හොදම මොටිවේශන් එක.මාත් මැරි කරන්න හිටපු කෙනා මැරි කරන්න මාස 6කට කලින් ගියා.එදා ඉදල තමයි හැමදේම වෙනස් උනේ.අද මන් හොද තැනක ඉන්නව.ගොඩාක් සතුටුයි 🙂❤️

  • @sudarshibandara4917
    @sudarshibandara4917 2 ปีที่แล้ว +11

    ආදරෙයි ඩිලාන් ..සුපිරි වැඩ්ඩෙක්..❤️❤️❤️❤️

  • @bro9651
    @bro9651 2 ปีที่แล้ว +6

    නිහතමානී සුපිරි චරිතයක් වැඩ්ඩෙක් ඉතින් ❤️🤟

  • @hithumathe-travelsrilanka
    @hithumathe-travelsrilanka 2 ปีที่แล้ว +8

    St.Anne's Collage අපේම මල්ලි කෙනෙක් කියන්න පට්ට ආඩම්බරයි kona..❤️❤️ පට්ට බන් උබ අපෙ college එකටත් ආඩම්බරයක්..❤️❤️

  • @champ_textiles
    @champ_textiles 2 ปีที่แล้ว +10

    ඩිලාන් අයියේ ආදරෙයි ඔයාට...බොරු නැති...කට ඇති...හිත හොද සරල මනුස්සයෙක්...මොනා කිව්වත් දැකලා නැති උනත් පට්ට ආස චරිතයක් ❤️🌹✨️🙂🌺

  • @mewnithushani3018
    @mewnithushani3018 2 ปีที่แล้ว +1

    නිහතමානී චරිතයක් 😍 සුපිරි වැඩ්ඩෙක් ❤️ ඔබට ජය 😊

  • @sandunimekhalathesandunimekhal
    @sandunimekhalathesandunimekhal ปีที่แล้ว

    ඇත්තටම හදවතින්ම කතා කරනව ඩිලාන් අයිය ....♥️ හොද අයට හරි යනව තමන්ගෙ උත්සාහයත් එක්ක.👍❤

  • @meshadimna3329
    @meshadimna3329 2 ปีที่แล้ว +4

    හඩ භාවනාවක් වගේ...🧘❤
    අහගෙන ඉන්න ආසයි...❤😍

  • @eeshanuddeepana1620
    @eeshanuddeepana1620 2 ปีที่แล้ว +5

    ඩිලාන් මහත්මයාට ගොඩාක් ගරු කරනවා...ආදරෙයි හැමදාම..❤️❤️❤️❤️❤️ i like dubbing & i can...

  • @sudarshibandara4917
    @sudarshibandara4917 2 ปีที่แล้ว +12

    වස්ති වාසනා වලිය නියමට කරනවා..❤️❤️❤️

  • @tharunethu6151
    @tharunethu6151 2 ปีที่แล้ว +7

    එක වැඩසටහනක කියනවා නේද ඩිලාන් අකමැතිම යුටියුබර් කෝණාර කියලා 😂😂 ආදරෙයි දෙන්නටම ❤️❤️

  • @Sajantha
    @Sajantha 2 ปีที่แล้ว +35

    ගේනක‍ං බලාගෙන හිටිය කෙනෙක් 🤩 සුපිරියක් තමයි 💕

  • @udaramadushan8838
    @udaramadushan8838 2 ปีที่แล้ว +8

    කෝනාර අයියා චතුර අල්විස් අයියා එක්කත් වීඩියෝ එකක් ඕනෙ ❤🙂

  • @sandarujay
    @sandarujay 2 ปีที่แล้ว +7

    ප්‍රක්සේප වීම තමා හොඳම morting එක ❤️😌

  • @JontiLK
    @JontiLK 2 ปีที่แล้ว +5

    හිතේ ආසම චරිත දෙකක් .. කෝනා ජය මල්ලී . 🥀😍😘

  • @Kpopandkoreancinemaworld
    @Kpopandkoreancinemaworld 2 ปีที่แล้ว +6

    දිලාන් අයියා පට්ට වැඩකාරයෙක්,♥️💗😯🥺🥰😍😘🔥🤩♥️💗🥺🥰

  • @sanduniwickramasinghe2586
    @sanduniwickramasinghe2586 2 ปีที่แล้ว +3

    ඩිලාන් අයියා... ඔයාගෙ ගෝලයෙක් වෙන්න ආසාවක් තියනවා 😍🔥

  • @indunilsandamali5289
    @indunilsandamali5289 2 ปีที่แล้ว +6

    My favourite dubbing artist😍😍... Asai obathumagen igenagannaa.. 🙏🙏🙏

  • @nimedhapresath6185
    @nimedhapresath6185 2 ปีที่แล้ว +8

    ඉස්සර ඉදන් ආසම කෙනෙක් ❤️🙂
    ලෝකයා ❤️❤️❤️

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 2 ปีที่แล้ว +18

    ඩිලාන් කියන්නේ පටිට වැඩකාරයෙක් දක්ෂයෙක්

  • @Ravi_Tokyo
    @Ravi_Tokyo 2 ปีที่แล้ว +3

    ආසම චරිතයක්.. අපේ විද්‍යාර්ථ කොල්ලෙක්..❤️🤟🥺🔥

  • @nirmalasandakalum6755
    @nirmalasandakalum6755 2 ปีที่แล้ว +11

    හඩින් අදුනන එකම චරිතය ❤️❤️❤️

  • @Passaramulla
    @Passaramulla ปีที่แล้ว +4

    තරුණයා එකතු වුනොත් ලොකු දෙයක් රටට කරන්න හැකි වෙනවා

  • @prabashigunasena957
    @prabashigunasena957 2 ปีที่แล้ว +2

    2010 fm දෙරනෙන් සෙට් වුන සුපිරි චරිතයක්

  • @charithaweerasinghe2146
    @charithaweerasinghe2146 2 ปีที่แล้ว +1

    Harima නිහතමානී චරිතයක්... e වගේම dakshayek....

  • @chamodjanith1264
    @chamodjanith1264 2 ปีที่แล้ว +1

    ආයෙ සුපිරි ඈ ඩබින් වැඩ්ඩෙක්❤️සුපිරිම වැඩ්ඩා❤️

  • @dinushi3237
    @dinushi3237 2 ปีที่แล้ว +2

    අයියගේ කටහඩ නම් මරු. ❤️‍🔥😘😍😊

  • @sureshpriyankara2926
    @sureshpriyankara2926 2 ปีที่แล้ว +4

    මිනිස්සු එක්ක ඉද්දි අඩුවෙනවනම්
    මිනිස්සු එක්ක ඉන්නවත් හිතෙන්නැ අඩු වෙන්නෙත් නැ ඔය හැගිම හරියටම ගතික ස්බාවයක් සතුටු වෙනවා පැයක් ඉතිරි දවසේ පැය ගානම අවුලින් …

  • @volume1218
    @volume1218 ปีที่แล้ว +1

    මගෙ මාමාත් ඒ පාසලේ. වැඩි වයසක් නෑ. ඔයාලාව පාසල් කාලේ ඉදන් දන්නව එයත්. එයා හැමදාම කෝනාරව දකිද්දි කියනවා

  • @sandapiumi_fernando
    @sandapiumi_fernando 2 ปีที่แล้ว +1

    හිතට දැනෙන්න කතා කරන්න පුළුවන් චරිතයක්🤗❤

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว +78

    ඩිලාන් අයියා පට්ටම චරිතයක් ආදරෙයි ඔක්කොටම බොක්කෙන්ම🖤🔥

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +175

    👌💝👍👍👍👍 Adarei dennatama

    • @deshanisamarasinghe2768
      @deshanisamarasinghe2768 2 ปีที่แล้ว +2

      th-cam.com/video/wCnw3ANeAl4/w-d-xo.html බින්දුවට වැටෙන්නෙ නැති වෙන්න නිවැරදිම සහකාරිය තෝරා ගන්නෙ මෙහෙමයි

    • @skipper_69
      @skipper_69 2 ปีที่แล้ว +7

      මස පහක් ඇතුලත කොහොමද සබ්ලා 105k ගත්තෙ ඔය ?

    • @user-fp3df8rx5h
      @user-fp3df8rx5h 2 ปีที่แล้ว +5

      @@skipper_69 ඒකට කියන්නේ උගේ හැකියාව

  • @si69ine80
    @si69ine80 2 ปีที่แล้ว +23

    හරිම් ක්ලියර් වොය්ස් එකක් තියෙන්නෙ අය්යට

  • @dilshansanjeewa4590
    @dilshansanjeewa4590 2 ปีที่แล้ว

    Video එකනං මරු, ගොඩක් දේවල් හිතට ගත්තා, පුලුවන්නම් Chanux bro එක්ක Video එකක් කරන්න ❤️

  • @KosalaMadushan
    @KosalaMadushan 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි කෝනාර අයියේ ✨️❤ ඩිලාන් අයියේ තෑන්ක්ස් මොටිවේශන් එකට..❤😍 රිජෙක්ශන් තමයි හොදම මෝටිවේශන් එක අයියේ 😍❤

  • @manumiththotaliyanagemusic5379
    @manumiththotaliyanagemusic5379 2 ปีที่แล้ว +2

    ජය වේවා 😍 ❤️ ❤️ ❤️ ඩිලාන් අයියෙ... Respect♥️

  • @rdgamingff305
    @rdgamingff305 2 ปีที่แล้ว

    සුපිරියක් මාත් යනව කවදම හරි ඩිලාන් සර්ත් එක්ක ඩබින් කරන්න❤️‍🔥

  • @lahiruchamara2211
    @lahiruchamara2211 2 ปีที่แล้ว +3

    ඩිලාන් අයියා ආසම නිහතමානී චරිතයක් ❤❤❤❤

  • @prageethsandeepa9849
    @prageethsandeepa9849 2 ปีที่แล้ว +2

    නියමයි දිලාන් අයියෙ ... ❤️😍 කෝනාර අයියෙ superb ❤️😍

  • @janiya6108
    @janiya6108 2 ปีที่แล้ว +17

    සත්‍ය ගවේශක ආසම නාට්‍ය 🤗😘❤️

  • @oshadhidanushki2197
    @oshadhidanushki2197 2 ปีที่แล้ว

    ඩිලාන් සේනානායක හදවතේ හඩක් ❤️ ආදරෙයි චරිතයට ❤️♥️

  • @STVideoOfficial1
    @STVideoOfficial1 2 ปีที่แล้ว

    වැඩ සටහන මරු,බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න

  • @deshaniwijesekara8478
    @deshaniwijesekara8478 2 ปีที่แล้ว

    සොඳුරු සිතක්. ජීවිතේට හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් සොඳුරු චරිතයක්. සුන්දර කතාබහක්. ❤️❤️❤️

  • @i.mperera352
    @i.mperera352 2 ปีที่แล้ว +4

    ඩිලන් අයියා ආදරේ ගැන කියනකොට පපුව පිලිලා ගියා අයියේ 💔💔

  • @lavishkapraneeshwara9102
    @lavishkapraneeshwara9102 2 ปีที่แล้ว +9

    ඩිලාන් අයියා කියන්නේ මාර චරිතයක්
    මම ඊරිසියයි...🤓

  • @kaveeshawick4163
    @kaveeshawick4163 2 ปีที่แล้ว +10

    ඩිලාන් සේනානායක කියන්නෙ ඉතින් සුපිරි චරිතයක් තමයි...❤🔥