දවස් තුනෙන් සිවුර හැර යන්න හිතුනේ ඇයි? මහණ කරේ බලෙන්, ඇත්ත හෙළි කරයි Soratha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මහණ වෙලා දවස් තුනෙන් සිවුරු හැර ගියාද? මහණ වුනේ අකමැත්තෙන්ද? Sidu (Soratha) | Piliyandala Sammiddirathana
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/Subscri...
    Follow Me on Other Social Media;
    Facebook: / konara.vlog
    TikTok: / konara99
    Instagram: / konara_99
    #3zerostudio #konara #konaravlogs #sinhalavideo
    #interviews #socialreviews #socialexperiments #srilanka

ความคิดเห็น • 240

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 6 หลายเดือนก่อน +64

    දැන් ඇති පොඩි හාමුදුරුවනේ. සමාජ මාධ්‍ය වලට උත්තර බදින්න යන්න එපා. ඔබ වහන්සේ යන ගමන යන්න.

  • @malipriyangika6216
    @malipriyangika6216 6 หลายเดือนก่อน +34

    පුංචි හාමුදුරුවනේ ආයේ ජන මාධ්‍යවලට එන්න එපා. ඔබ වහන්සේගේ ගමන දිගටම යන්න.

  • @xr6hx1h
    @xr6hx1h 6 หลายเดือนก่อน +44

    පොඩි හමුදුරැවනෙ ඔබ වහන්සෙගෙ පැවදි ජිවිතෙ සාර්තක වෙවා ❤❤❤❤❤

  • @user-vf9qt9qi4z
    @user-vf9qt9qi4z 6 หลายเดือนก่อน +13

    මේ මාධ්‍යකරුගේ ප්‍රශ්න අසන විලසය පිළිබඳ මගේ බලවත් අප්‍රසාදය

  • @DeepthaRathnayaka-uk5xc
    @DeepthaRathnayaka-uk5xc 6 หลายเดือนก่อน +102

    කෝණාරගෙන් බේරෙන්නනම් වැඩල බෑ සෝරත සිවුරු කරට අරන් දුවන්නම ඕන......

    • @Rasindu1234
      @Rasindu1234 6 หลายเดือนก่อน +5

      😂😂😂😂

    • @tommyvercetti3608
      @tommyvercetti3608 6 หลายเดือนก่อน

      Niwan giyat konaraya passen ei

    • @chandani9203
      @chandani9203 6 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @swoosh-lw7mx
      @swoosh-lw7mx 6 หลายเดือนก่อน +5

      මූ නම් මහ කක්කා ගොඩක් බං 😂😂

    • @kamalapiyasilie3261
      @kamalapiyasilie3261 6 หลายเดือนก่อน

  • @nemol7803
    @nemol7803 6 หลายเดือนก่อน +13

    බුදුසරණයි පොඩ් හාමුදුරුවනේ 🙏🙏🙏🙏හැම දරුවෙක්ටම එහෙම හිතෙන්නේ නැ මහන වෙනවා කියන්නේ උතුම් උ දර්මය අවබෝධ කරගෙන ඉදිරියට යන්න ලැබීමක් 🙏🙏🙏🙏සොරත සාදු 🙏සුදු පුතා 🙏බුදුසරණයි

  • @VajiraHerath-r2g
    @VajiraHerath-r2g 6 หลายเดือนก่อน +25

    අපේ පොඩිහාමුරුවන් හරිම පිංවන්තයි...නිදුක් නිරෝගි දිර්ඝායු සම්පත් ලැබේවා ...

  • @user-br4uy7pb6c
    @user-br4uy7pb6c 6 หลายเดือนก่อน +17

    මහන වෙලා දෙමාපියන්ට සලකන්න පුළුවන් කියන්නේ දෙමාපියන්වත් සසරින් එතෙර කරන්න පුළුවන් කියන එකනම් ඔබ වහන්සේට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න ශක්තිය ලැබේ වා

  • @udaperera9945
    @udaperera9945 6 หลายเดือนก่อน +11

    ආදරණීය පොඩි සාදු,මාධ්‍ය වලට ඇවිත් යන ගමනට බාධා ඇති කර ගන්න එපා.යන ගමනට මාරයා බාධා කරනවා වගේ දැනෙනවා.තෙරුවන් සරණින් ඔබ වහන්සේ ආදර්ශමත් ගමනක් යන්න සූදානම් වෙන්න.

  • @Ayesg-jb5kb
    @Ayesg-jb5kb 6 หลายเดือนก่อน +13

    හොද දෙයක් කරපුවාම වැරදි දකින්නට එපා ඒකෙන් වෙන්නෙ තමන් කොච්චර පහත්ද කියල පෙන්වා දෙන එකයි තමන් පව් පුරවා ගන්න එකයි ඒදරුවා සසුන් ග‍ත වීමම පිනක්

  • @pushpithanayanajith1037
    @pushpithanayanajith1037 6 หลายเดือนก่อน +89

    කෝණාර උඹල වගේ අබ්බ ගොබ්බයො මේරටට සාපයක්

    • @ExchangeRates-sj6ch
      @ExchangeRates-sj6ch 6 หลายเดือนก่อน +12

      ඔව් බන්.මේකා නම් views හිගන්නෙක්,මේ වගේ අනුන්ගේ කුනු හොයන එවුන් ගහලා එලවන්ඩ ඕන..

    • @palamuwamaubima
      @palamuwamaubima 6 หลายเดือนก่อน +3

      ඇත්ත.

    • @champaperera8487
      @champaperera8487 5 หลายเดือนก่อน +1

      සම්පූර්ණ ඇත්ත මෙවන් මාද්‍ය කාරයො පිස්සුවක්

  • @bandarabandara3051
    @bandarabandara3051 6 หลายเดือนก่อน +7

    කිසිම කෙනෙක් ට පිලිතුරු දෙන්න යන්නෙ එපා හමොටම බන කියන ඔබ වහන්සේට බුදු සරණයි

  • @pushpaorderanyv2737
    @pushpaorderanyv2737 6 หลายเดือนก่อน +20

    අගඤාන මිනිසුන් මොනව කිව්වත් ඔබ වහන්සේගේ ගමන ඔබ වහන්සේ නොසැලී ඉදිරියටම යන්න තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @LathaLatha-fz4tz
      @LathaLatha-fz4tz 6 หลายเดือนก่อน

      Ani.waren.teruwan.saranai.🙏🙏🙏

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 6 หลายเดือนก่อน +15

    වර්ථමාන සංඝශාසනය අනුව මහනවිම හරිම හොඳයි....

  • @darjennifer7035
    @darjennifer7035 6 หลายเดือนก่อน +26

    ලංකාවේ මනුස්ස වරිගයට අනුන්ගේ දේවල් හොයන්න තියෙනවා නම් වෙන මොනාද 😂😂
    ඕනේ කෙනෙක්ට තමන් කැමති තීරණයක් ගන්න අයිතියි
    මේ utube අයට ජීවනෝපාය සකසා ගැනීමේ ක්‍රම වේද
    ඕවා බලන වෙලාවේ පැලයක් හිටවන්න පසුවට අස්වැන්න වත් ලැබේවි ✨

    • @kumuduwickramasinghe8786
      @kumuduwickramasinghe8786 6 หลายเดือนก่อน +2

      Ow....සහතික atthak...තමන්ගේ දේවල් වලට th wada hoyanne අනුන්ගේ කුණු ..ape මිනිස්සු කවදා hadeida manda

    • @shiranthiwickremathilake7031
      @shiranthiwickremathilake7031 6 หลายเดือนก่อน

      Ammo 😂

    • @Anuja_Seha...
      @Anuja_Seha... 6 หลายเดือนก่อน

      Ee vade uba karapnko ooka kota kota inna vele gon haraka....muu okkotama kali balala ivara vela magul reply daanava 😒

  • @ajanthaperis6985
    @ajanthaperis6985 6 หลายเดือนก่อน +3

    කෙනෙක් සිවුරක් දරන්නත් පෙර පිනක් ඕන ..දිකටම සිල්වත්ව මහනදම් පුරන්නට පෙර කුසල් ඉස්මතු වේවා ..

  • @Ceylon_Beauty_Nature
    @Ceylon_Beauty_Nature 6 หลายเดือนก่อน +22

    හරි caption එක දාන්න පුතී. උබව unsubscribe කලා ඕං. Comment බලන අය unsubscribe කරන් යන්න.
    මේ වගේ ගොබ්බ caption මිනිස්සු නොමග යවනව.

    • @premakulathilaka950
      @premakulathilaka950 6 หลายเดือนก่อน +1

      මමත්..😊

    • @user-kv7eu6hs3b
      @user-kv7eu6hs3b 6 หลายเดือนก่อน +1

      Anna ehema ugannala ganna one meyalawa!

    • @padmakotelawala752
      @padmakotelawala752 6 หลายเดือนก่อน +1

      Very often the utube channels are misleading the people with their headline I think it’s their foolish decision They should be more practical and I think they should not interfere with other peoples lives

  • @dilshanfernando6662
    @dilshanfernando6662 6 หลายเดือนก่อน +25

    කෝනාර උබ නම් කක්කා ගොඩක් බන්. 😂 ඔව්න් වහන්සේට පාඩුවේ ජිවත් වෙන්න දෙන්න

  • @maheshsampathmunasingha4767
    @maheshsampathmunasingha4767 6 หลายเดือนก่อน +14

    කෝණාට උබ මහණ උන දවසට මගේ youtube channel එකෙන් ලෝකෙටම පෙන්වනවා.

  • @user-tl7gp7nk2q
    @user-tl7gp7nk2q 7 วันที่ผ่านมา

    මේ පොඩි හාමුදුරැවෝ බොහොම දක්ෂ යතිවරයක් වෙනලකුණු තියෙනවා යුටියුබ් කාරයන්ට පොඩි හාමුදිරැවන් කොටුකරගන්න බෑ. නැණ ගුණ බුද්ධිය හොඳට පිහිටලා පොඩි හිමිසාදුව පරිස්සම් කරගන්න තෙරැවන්සණයි❤❤❤

  • @panasonic99
    @panasonic99 6 หลายเดือนก่อน +12

    මහන උනාම තමයිලු අම්මට තාත්තට සලකන්න වැඩි චාන්ස් එක තීන්නෙ 😂😂 අම්මො අම්මෝ. ඔව් ඉතිම් දැන් ඔක්කොම ටික නිකන් හම්බ වෙයිනෙ 😅

    • @deepahalgaha
      @deepahalgaha 6 หลายเดือนก่อน +6

      Thamun hitanne monawada
      Me Podi Daruwek tama
      E Podi hamuduruwo hitena widiyata tamunta laga wenna th bahe

    • @madugamini4368
      @madugamini4368 6 หลายเดือนก่อน +1

      Moda katha

    • @hfhidlw6253
      @hfhidlw6253 6 หลายเดือนก่อน +3

      Mona widiye modayekda bn uba me hamuduruwo tma podi 😂

    • @user-fp5vl2ib6d
      @user-fp5vl2ib6d 6 หลายเดือนก่อน +5

      ඒ පොඩි දරුවෙක් මනුස්සයෝ.. මේ වයසට ඒ තීරණය ගත්ත එකම මදිද...

  • @sreemathilka9633
    @sreemathilka9633 6 หลายเดือนก่อน

    පෙර සසරේ ගෙනා දේවල් පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ යන ගමන යන්න තනුරුවනේ ගුණයත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 6 หลายเดือนก่อน +9

    මේ ස්වාම්න්වහ්න්සට දර්මකටයුතු කරගෙන යාමට් ඉඩදී යන්න කෝරලේ මහත්තයෝ

  • @srikshthraramayakumbalgoda592
    @srikshthraramayakumbalgoda592 6 หลายเดือนก่อน +4

    ඒ දරුවාට ඉන්න හිතුනොත් පුළුවන් දවසක් ඉදීවි බෑ කියල හිතුන දවසක් උනොත් යාවි කෝනාර ඔයාට ඕනෙ විදිහට වත් රටේ මිනිස්සුන්ට ඕන විදිහට වත් ඒ අය ඉන්න ඕනෙ කියල දෙයක් නෑනෙ නේද එයාලට හොඳයි හරියි කියල හිතුන දේ එයාල කළා එච්චරයි ඒ දරුවගේ අම්මට තාත්තට වත් නැති අමාරුවක්නේ අනිත් අයට තියෙන්නෙ ලංකාවනෙ නේද....,

  • @SanjeewaLiyanage-gt9wi
    @SanjeewaLiyanage-gt9wi 6 หลายเดือนก่อน +14

    ඇඳුම මාරු කරා කියලා ඉන්න තැන මාරු කරා කියලා අවබෝධයට පත්වෙන්න බැහැ.🍃💚

    • @yassy9938
      @yassy9938 6 หลายเดือนก่อน

      Awabodayata path wenna bari kamk uth na!

    • @lara934
      @lara934 6 หลายเดือนก่อน

      Habai asura Dina chariyawa pilipadina seelaya ehemath wenas wenawa neda

    • @SanjeewaLiyanage-gt9wi
      @SanjeewaLiyanage-gt9wi 6 หลายเดือนก่อน

      @@lara934 සිල් රකින්නේ හිතෙන්නේ හිත කොහොමත් එකම විදිහට තියෙන්නේ නෑ වෙනස් වෙනවා.සීලය කියන්නේ අන්තයක්.බුදුවරු සිල් ගන්න කියලා කිව්වේ නෑ.

  • @sheronbandara5733
    @sheronbandara5733 6 หลายเดือนก่อน +9

    කාගෙහරි brainwash කිරිල්ලක් වගේ 🤔 කතාවෙන් තේරෙන්නේ එහෙම. අවබෝධයෙන් නෙවෙයි කියලයි මට හිතෙන්නේ

    • @nidulyaherath
      @nidulyaherath 6 หลายเดือนก่อน +1

      True

    • @nelumnethmini1586
      @nelumnethmini1586 6 หลายเดือนก่อน +1

      ධර්මය කියන්නෙම එක්තරා වීදියක brainwash කිරීමක් තමයි... ❤😊

    • @Avishankaamarasinghe
      @Avishankaamarasinghe 4 หลายเดือนก่อน

      pla moda hutto yanna

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 6 หลายเดือนก่อน +9

    හරිම පිංවන්තයි අපෙ පොඩි හාමුදුරුවෝ ❤

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 4 หลายเดือนก่อน

    සමාජ මාධ්‍ය ජාල ඔස්සේ
    මෙවැනි ප්‍රස්න...ඇසිය යුතුද..
    ස්වාමින් වහන්සේලා ට,පාඩුවෙ
    කාලය,ගෙවා ගන්න ඉඩ දෙන්න.
    පිං වත් හිමි ට, සම් බුදු සරන වේ වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dilshan1989
    @Dilshan1989 6 หลายเดือนก่อน +8

    ඔය ජීවිතයට මොනායින්ඩ අඩුවක්,ඇදුම් වලට වියදම් කරන්න ඕන්නෑ,මහන්සි වෙලා වැඩ කරන්න ඕන්නෑ කෑම බීම නිකම්ම ලැබෙනවා,හිගන්නගේ ඉදල රටේ ජනාධිපති වෙනකන් ගෑනු පිරිමි ඔක්කෝම වැටිල වදිනවා,නම්බු නාම ඔක්කෝම ලැබෙනවා , ඉඩකඩම් යානවාහන ඔක්කෝම නොමිලෙ ලැබෙනවා ,බස් එකක කෝච්චියක යනකොට හිටගෙන යන්න ඕන්නෑ,ආසනේ වෙන්කරලම තියෙනවා,බේත් ගන්ඩ, බැංකුවේ සල්ලි ගන්ඩ පෝලිම් වල ඉන්න ඕන්නෑ,තමන්ට ලිංගික ආශාවක් ඉටුකරගන්න ඕන වුනාම ගෑනු එකට දහයක් හරි ඉන්නවා පූජා කරන්න බලාගෙන , ගෑනු ඕන් නැත්නම් පොඩි සාමනේර කොලු පැටවු හරි ඉන්නවා පංසලේම,පවුලෙ කෙනෙක්ට උදවු කරන්න ඕන වුනාම සල්ලි නම් සල්ලි වලින්, වතුපිටි නම් වතුපිටි වලින් දෙන්න පුලුවන්, ඕනෑම නරක වැඩක් කරල හැංගෙන්ඩ පුලුවන් නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ,🤣🤣🤣🤣🤣🤣😁

    • @menakasaparamadu64
      @menakasaparamadu64 6 หลายเดือนก่อน +1

      දන්නේ උඹ වසලයෙක් කියලා.

    • @manikerathnayake5958
      @manikerathnayake5958 6 หลายเดือนก่อน

      උබත් මහණ වෙයන්. ඒ දේවල් ලබන්න.

  • @nayanaadikari4454
    @nayanaadikari4454 6 หลายเดือนก่อน +6

    ඉතින් නාට්‍යයක ඒ සමාන 12:39 චරිතයක් කලාම නොතේරුම් කම නිසා එවැනි තීරණයක් ගත්ත කියල කියනවනම් ඔය පොඩි දරුවො සුපර්ස්ටාර්ස් නරිනාටක වල කොච්චර යොදනවද. ඒවට යන පොඩිදරුවන් තමන්ගෙ වයසට නොගැලපෙන කතා වාගෙම අනවශ්‍ය හැසිරවීම්වලට කොච්චර යොදවනවද.ඒව හොඳද.
    මේ දරුව අඩුගානෙ සංයමයකින් ජීවත් වෙන්නවත් ඉගෙන ගනීවි.. 12:39

  • @formycountry373
    @formycountry373 6 หลายเดือนก่อน +3

    පොඩි ස්වාමීන්වහන්සේගෙ බුද්ධිමත්
    මේ නිදහස දන්නෙ
    බුදු ධහම අවබෝධ කර ගත් අය පමනයි
    චිරංජයතු පොඩි හාමුදුරුවන්ට ලගම භවයකදි නිවන් දකින්න වාසනාව ලැබේවා 🙏🙏🙏

    • @user-uw7dp6ly5d
      @user-uw7dp6ly5d 6 หลายเดือนก่อน

      පොඩි හාමුදුරුවනේ ඔබටමේ භවයොදීම මගඵල ලබන්නට ශක්තිය දහිරිය ලැබේවා සුවපත්වේවා සුවපත්වේවා සුවපත්මවේවා මමත් පෙර භවයක ඔබවහන්සේගෙ අම්මා වෙලා ඉදලාඇති😊

  • @sriyanirani599
    @sriyanirani599 6 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ theruwan sarani ඔබ වහන්සේට ❤❤❤❤

  • @kalukumi2826
    @kalukumi2826 6 หลายเดือนก่อน +1

    නායක හාමුදුරුවො දැනගන්න ඕනෑ මේ පොඩි හමුදුරුවො හරි මග යවන්න. මේ වගෙ මාද්‍ය සකච්චා වැඩක් නෑ. උන්වහන්සේ කියන දේවල්වල අඩුපාඩු විවේචනය කරන්න ඊට පස්සෙ මිනිස්සු පෙලබෙනවා. ඒක පුංචි මනසට කරදරයක්.

  • @asankalanka7460
    @asankalanka7460 6 หลายเดือนก่อน +7

    තේරුම්ගනින්කො මාමේ
    මගෙ ඔලුව උබට වඩා ලොකුයි. ඇයි රව්ම් කර කර අහන්නේ.

  • @capdin
    @capdin 6 หลายเดือนก่อน +1

    ලෙන් කාලෙට social media වල ජනප්‍රිය වෙන එව්න් interview කරන එක තමා konara vlogs එකෙන් කරන්නෙ.උගත් මිනිස්සුන්ව interview කරන channel වෙනම තියනවා.ඒක වෙනයි මේක වෙනයි.මේවටත් audience එකක් තියන නිසා views එන නිසා තමා මේ විදිහ videos කරන්නෙ.කාටවත් අපහසයක් වෙන්නැත්තන් මේ videos වල තියෙන වැරැද්ද මොකද්ද?

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 6 หลายเดือนก่อน +8

    පුදුම අම්මා කෙනෙක්නේ....මල්ලි මහන උනාම කිව්වලු මල්ලිත් මහන උනා දැන් ඔයත් මහන වෙන්න කියලා ...😞😞😞😞

    • @tommyvercetti3608
      @tommyvercetti3608 6 หลายเดือนก่อน +2

      malli marunot muwat marai ehenam

    • @pasiduperera9916
      @pasiduperera9916 6 หลายเดือนก่อน

      How dumb could you be ? you: yes!

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 6 หลายเดือนก่อน +1

    හරිම බුද්ධිමත්, හතර වරිගයටම නිවන් දකින පිනක්, සමහරවිට සැබෑ බෝධිසත්වයන් වහන්සේ නමක් වෙන්නෙත් පුළුවන්,

    • @masterbl651
      @masterbl651 6 หลายเดือนก่อน

      Thopi wage hukkno nisa thama me ratata mehema wela thiyane

  • @naveenmihiranga4450
    @naveenmihiranga4450 6 หลายเดือนก่อน +3

    ලොකුවෙලා සිවුර ඇරියේ නැත්තන් හෙලුවෙන් live එනවා👍

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 6 หลายเดือนก่อน +1

      ඒ දරුවගෙ කැමැත්ත ඒක ..මහත්මයා ...

    • @kamaniperera5825
      @kamaniperera5825 6 หลายเดือนก่อน +1

      Pala nariya yanna

    • @Avishankaamarasinghe
      @Avishankaamarasinghe 4 หลายเดือนก่อน

      uba mona moda ponyekda keyboard ponnya

  • @r.mkamalawathi2910
    @r.mkamalawathi2910 6 หลายเดือนก่อน

    ,සසරේ පින්,බලවත්,ඔබවහන්සේ දෙනමටම,නිර්වාණ,අවබොදයෙන්,දිගු ගමනක්,යන්න,ලැබෙවා,තෙරුවන්,ගඋනබ.යොන්,යහපතක් වේවා,සාදු,සාධුසාධු

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 5 หลายเดือนก่อน

    පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සෙ ගෙ ට බුදු සරණයි

  • @champaperera8487
    @champaperera8487 5 หลายเดือนก่อน

    මේ මාද්‍ය කරුගේ ප්‍රශ්න ඇසීමේ විලාශය අතිශයින්ම අශෝභනයි .ප්‍රශ්නයක් අහද්දි හැතැක්ම ගානක් දිග වාක්‍යයකින් අහනවා.මේ පොඩි ස්වාමීන් වහන්සේ මොනතරම් සංවරයක් ඉවසීමක් ඇතිව පිලිතුරු දෙනවාද ? ඒ ඉවසීම ඉතාම වටිනවා .මේ මාද්‍යය කරුවන් නිහඩව සිටීමයි දැන් කලයුත්තේ .

  • @user-hc6gy7ss6b
    @user-hc6gy7ss6b 4 หลายเดือนก่อน

    පොඩි හාමුදුරුවනේ ඔය කාගේවත් කතා වලට වුත්තර සපයන්න ඔනි නැ ඔබ වහන්සේ ගේ ගමන යන්න ඔබ වහන්සේට තේරැවන් සරණයි. ,,,,,🎉🎉🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea9283 6 หลายเดือนก่อน +3

    ඇත්තටම තමන්ගේ කැමැත්ත සමාජයේ අදාල නැහැ

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 6 หลายเดือนก่อน +6

    කෝණාරය ආවම voice cut දෙන්න යන්නෙපා..දුවන්න තියෙන්නේ 😊

  • @udaperera9945
    @udaperera9945 6 หลายเดือนก่อน

    මේ තරම් පොඩි වයසට මෙහෙම ගමනක් යන්න අධිෂ්ඨානය කර ගැනීම කොයි තරම් වටිනවාද?එපා..මාධ්‍ය වලට නම් එන්න එපා..පොඩි සාදු.උතුම් නිර්වාණය අවබෝධ වේවා!!!

  • @chamaraperera935
    @chamaraperera935 6 หลายเดือนก่อน +10

    කාගෙන් බේරුනත් කෝනාරගෙන් බේරෙන්න බැරි තමයි කරන්නම අමාරුම වැඩේ

  • @SampathRathnayake-yv9lr
    @SampathRathnayake-yv9lr 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේ තමයි හරි. 🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏

  • @geetharanjani333
    @geetharanjani333 6 หลายเดือนก่อน +1

    පොඩි හාමුදුරුවනේ බුදුසරනයි දෙවියන්ගෙ පිහිටයි

  • @emasters-sl2137
    @emasters-sl2137 6 หลายเดือนก่อน +4

    ආසාව ඇවිල්ලා මහන වෙලාතියෙන්නෙ

  • @tharaquotes11
    @tharaquotes11 6 หลายเดือนก่อน +4

    මේක වෙනම ගමනක්

  • @kehanachethaki1103
    @kehanachethaki1103 6 หลายเดือนก่อน

    Pinwath podi hamuduruwane.pinwantai obawahanse mage maubimata minisunta wedadaai wenna semadeyakma sarstaka wewa.teruwan saranai🙏🙏🙏

  • @mohomeedajmal8526
    @mohomeedajmal8526 6 หลายเดือนก่อน +1

    Kaworh kiyna katha wadak naha podi හාමුදුරුවනේ mokada me samajaya අපිට hadanna baha uba wahanse hodata sasanya රැක ganna ආදරෙයි godak❤❤❤

  • @chandrailapperuma7110
    @chandrailapperuma7110 6 หลายเดือนก่อน

    Oba wahansege idiri gamanata Suba pathami.Theruwan Saranai!!!

  • @user-gt1jf1ds1f
    @user-gt1jf1ds1f 6 หลายเดือนก่อน +3

    mahawelath nidahase inna den nedda.anith ayatane prasne.putuma lokayak.budusaranai ape podi hamuduruwane.

    • @Pubu_Dil_2003
      @Pubu_Dil_2003 6 หลายเดือนก่อน

      ai baluwe 😅

  • @amarawathiedeweddanage3690
    @amarawathiedeweddanage3690 6 หลายเดือนก่อน +1

    පොඩි හාමුදුරුවනේ කාගෙන්වත් ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්න ඕන නෑ.ඔබ වහන්සේ යන ගමන යන්න.

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 6 หลายเดือนก่อน +7

    එ දරුවට පුලුවන්නම් ඉදීවි නැතිනම් යාවි.

    • @ashensandaruwan9652
      @ashensandaruwan9652 6 หลายเดือนก่อน +1

      එහෙම යන්න එන්න මොකක් කියලද හිතන් ඉන්නෙ 🤬🤬

  • @alshamalshamal5761
    @alshamalshamal5761 6 หลายเดือนก่อน

    Puniche hamuduruwane aye madiyata anina apa oya punche hetha kelete we've budusarani paresisamen inna 🙏🙏🌷🌷🙏🙏🌷🌷

  • @ShanikaMadumali-p5g
    @ShanikaMadumali-p5g 6 หลายเดือนก่อน +2

    Budu saranai

  • @niranjalaniranjala6324
    @niranjalaniranjala6324 6 หลายเดือนก่อน +1

    Ape pide suwamin wahansetekmaninma darmaya awabodawe pawede deweya sarthaka wewaaaaa

  • @gaminirankoth
    @gaminirankoth 6 หลายเดือนก่อน +1

    ආ මේ ජෙනරිස් මහත්මයා ගැන නම් මම දන්නවා නමුත් ඔයාලගේ යුතුකමක් තියෙනවා ඔය සිවුරට ගිහිල්ලා බුද්ධ ධර්මය නැති කරන අමන කොටසක් මෑත කාලයේ අපිට දැකගන්න ලැබුනා. විටින් විට වැඩසටහන් වලින් යූටියුබ් හරහා අන්න ඒ වගේ මිනිස්සුන්ගේ ප්‍රතිඵල ගන්ට දන්නැති ඔයාලා අහිංසක දරුවෙක් මහණ වෙච්ච එක පිටිපස්සෙ එන්නේ මොකටද මහණ වීම බෞද්ධයෙකුට උරුම දෙයක් කරගන්න පුළුවන් නම් මහණ වෙන එක තරම් උතුම් දෙයක් නෑ සිවුරට දරුවෙක් දෙනවා කියන්නේ උතු උතුම්ම ඒ අම්මා ආනිසංසය ලබාගන්න එක අනික ඕගොල්ලන්ට වෙන තැන් වලට කැමරාව අල්ලන්ට බැරිද කොච්චර නම් දුප්පත් පන්සල් තියෙනවද කිසිම අව් හරණක් නැතිව වේල දානෙ වේල හොයාගන්න බැරුව අඬන හාමුදුරුවරු ඉන්නවා අනික ගොඩාක් පොඩි හාමුදුරුවරු මහණ වෙනවා මේ උන්නාන්සේ මහණ වුණාට පසුව ඒ පිටිපස්සේ එන්නේ මොකටද මං බලාගෙන හිටියා හැම එකම වචනේ උලුප්පෝලුප්ප අහනවා අර දරුවාගෙන් එහෙම නෙවෙයි ලංකාවේ තවත් පන්සල් ගොඩක් තියෙනවා ජීවත් වෙන්ට බැරි තත්වෙන් හොරු මංකොල්ල කනවා පිළිම කඩල මංකොල්ල කනවා තියෙන දේවල් උස්සගෙන යනවා පන්සල් වැටටම ගෙවල් හදා ගන්නවා අන්න එව්වා හොයලා දාන්න පන්සලකට වෙන අසාධාරණේ බුද්ධ ධර්මය අනුව කොයි ජාතියේ පන්සලට ගියත් හාමුදුරුවෝ උදව් කරනවා ඉන්ට තැනක් දෙනවා ඒක අපේ රටේ විජාතිකයින් බුරුලට ඇරගෙන පන්සල් භූමියේම ගෙවල් හදනවා ගිහිල්ලා අන්න එව්වා හොයලා ඉදිරිපත් කරන්න කොහොමත් නාට්‍ය ජවනිකාවෙන් ප්‍රසිද්ධ වුණත් ඒ දරුවන්ගේ ඉරණම ලියලා තියෙන්නේ මහණ වෙන්න නම් මහණ වෙනවාමයි නාට්‍ය අදාලත් නැහැ වෙන කාගෙන්වත් රැගුම අදාලත් නෑ මම දැක්කා තවත් හාමුදුරු නමක් සිවුරට උඩින් හැට්ටයක් අඳින මෝඩ උන්නාන්සේ නමක් ඉන්නවා කවදාවත් ධර්මයේ වෙච්ච නැති දෙයක් හැට්ට ඇඳගෙන මහණ වෙච්ච අන්න ඒ හැට්ට හාමුදුරුවරු කෙනෙක් පුළුවන්නම් මම දන්න විදිහට දෙතුන් දෙනෙක් හැට්ට අඳිනවා ලංකාවේ සංඝයා වහන්සේලා තමා යූරියා සමන්ත එවුන් සිවුරට රිංගලා ඉන්නේ උන්ගේ ජීවිතේ හොර වැඩ ටිකයි වෙළඳාමයි කරගන්න අන්න එය මිනිස්සු පුළුවන් නම් ඇත්ත පෙන්නලා දෙන්ට හරි සුභ දවසක් වේවා

  • @chandimasenani9413
    @chandimasenani9413 6 หลายเดือนก่อน

    පොඩි හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!!!!!!!! ඔබ වහන්සේ වැඩ වසන පන්සල කොහේද?

  • @samanthabandara7097
    @samanthabandara7097 6 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @asankalanka7460
    @asankalanka7460 6 หลายเดือนก่อน

    මටත් මම නැති ලොවේ ප්‍රඣා පුන්චි මා හට පහලවූවා
    ගෝර සසරේ සැරිසරන මග
    මගෙන් අද දින නිමා වූවා

  • @user-by5xo9pu7k
    @user-by5xo9pu7k 6 หลายเดือนก่อน +1

    බුදු සරණයි හාමුදුරුවරුනේ ඔබ වහන්සේගේ උතුම් අදහස් ඉටුවේවා

  • @nelumkumari5303
    @nelumkumari5303 6 หลายเดือนก่อน

    ඇත්තටම මිනිස්සු කියපු දෙයක්නම් අපි දැක්කේ නැ මේක සම්පූර්ණ මේ video එක කරන කෙනා තමා ප්‍රශ්න හද හද අහන්නේ පටල පටල ඔහොම කරලා සල්ලි හොයන්න එපා මිනිස්සු කීවා කියල නොකියපු දෙයක් ඇයි කීවා කියන්නේ

    • @aravinm7039
      @aravinm7039 6 หลายเดือนก่อน +1

      කතා ගොතල සල්ලි හිඟාකනව.

  • @sudu1979
    @sudu1979 6 หลายเดือนก่อน +1

    මුනුත් කුනු හොයනව

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 6 หลายเดือนก่อน

    මිනිස් වර්ගයාම මනුෂ්‍ය සත්ත්වයාම පවුගොඩක්,කරපින්නාගෙන මගේම ලෝකයක් හදාගෙන,ඇවිදිනවා .පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේ සිත දකින්න වීර්යය ගන්න.අවබෝධය ලබන්න.ඔය ධාතුවල,එකතුවෙන් සෑදී ඇති කය හසුරුවන්නේ.මමද?සොබාදහමේ ක්‍රියාවක එකතුවක්ද?...මිනිසුන් කියන අසන,දේට මේ මොහොතේ නිහඩව සිටින්න.සුදුසු කාලය පැමිනි විට පිලිතුරු දහමින්ම පැහැදිලි කරන්න ලොව පහල වු සියලුම බුද්දශක්තීන්,පොඩි හාමුදුරුවන් ගේ ක්‍රියාකාරි චිත්ත,ශක්තියට එකතු වුනා.සුවපත්වේවා ...........

  • @thilinakalhara.
    @thilinakalhara. 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටඉ හැමෝටම ☸️🕉🙏 සෝරත පොඩි හමුදුරුවන්ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @hirunikavindi-t1p
    @hirunikavindi-t1p 6 หลายเดือนก่อน

    දැන් කාලේ ජීවත් වෙන්න ලේසිම ක්‍රමේ එයා තෝරගෙන 🤣🤣🤣🤣🤣🤣

  • @gandhigandhi8066
    @gandhigandhi8066 6 หลายเดือนก่อน

    යු ටියුබිි කාරයන්ට උත්තර දෙන්න යන්න එපා එපා එපා !!!!!!!!!!

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 6 หลายเดือนก่อน

    සත්‍ය අවබෝධය ලැබේවා ... ඉක්මනින්ම .❤❤❤❤❤❤

  • @kanthiranatunga4865
    @kanthiranatunga4865 6 หลายเดือนก่อน

    තමුන්ගෙ චැනල් එක promote කර ගන්න මෙවැනි වැඩ කරන්න එපා. උන් වහන්සේට ඒ ගමන යන්න ඉඩ හරින්න. මේක සසර පුරුද්දෙන් එන දෙයක්.මව හරිම පිං වන්තයි.නැතිනම් දරු දෙදෙනාම මහන කරන්න හිතෙන්නෙ නැහැ.
    මේ භවයෙිදීම උතුම් නිර්‍වානාවබෝධය වේවා.!🙏🙏🙏

  • @chinthakalakmal9352
    @chinthakalakmal9352 6 หลายเดือนก่อน

    පොඩි සාදු❤❤❤

  • @indunilaluthgama5636
    @indunilaluthgama5636 4 หลายเดือนก่อน

    ඇයි මහණ හිමි නමකගෙන් මෙවැනි ප්‍රශ්න අහන්නෙ වීව්ස් ගන්න

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 6 หลายเดือนก่อน

    "Pita aya hithana widiyata newei mama hithanne" niyama kathaa hamuduruwane.... pita idan pena banana aya gena anukampa karamu 🙏🙏🙏
    ..

  • @Sriranimangalika
    @Sriranimangalika 6 หลายเดือนก่อน +1

    රහත් වෙන්න අමාරු නැ .යු ටියුබ් කාරයන්ගෙන් ගැලවිලා ඉන්න තමයි බැරි

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 6 หลายเดือนก่อน

    රටේ සාරධර්ම ක්ෂය වෙන යුගයක වටිනා යුග මෙහෙවරකට,අවතීර්ණව ඇරපු පුන්චි හාමුදුරුවන්ට දහම් ප්ලස් බවද ආශීර්වාද කරන්න.

  • @sanduniskadar2779
    @sanduniskadar2779 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nipuninanayakkara3255
    @nipuninanayakkara3255 6 หลายเดือนก่อน +1

    Uncle kiwma konarage muna😌

  • @ashensandaruwan9652
    @ashensandaruwan9652 6 หลายเดือนก่อน +1

    මහින වෙලා පව් දෙන්න එපා බුද්ද සාසනේට 🤢🤢🤮🤮🤮🤮🤮💩💩💩💩💩

  • @m.wkanthi5835
    @m.wkanthi5835 6 หลายเดือนก่อน

    Uthum nirwanaya awa boda wea podi hamuduruwaney🙏🙏🙏🙏🙏

  • @SahanTechnicAcademy1
    @SahanTechnicAcademy1 6 หลายเดือนก่อน +3

    🙏🙏 සාදු සාදූ...🙏

  • @ranjithliyanage6086
    @ranjithliyanage6086 4 หลายเดือนก่อน

    කෝ. නරිය, ඔය සාමනේර නමට පාඩූවේ මහන දම් ඉගෙන ගන්න ඉඩ හැරල ඔයා වෙන වැඩකට යනවකෝ.
    උපන් ගමන් ඇවිදින්න පුලුවනි ද?

  • @amalipridarshani9340
    @amalipridarshani9340 6 หลายเดือนก่อน

    කෝනාර වගේ වසල යෝ බුදුන් දවසත් හිටියා 😢

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 6 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි🙏🙏🙏

  • @DineshFernando-nr1ty
    @DineshFernando-nr1ty 6 หลายเดือนก่อน

    කොටුවේ පොඩි බඩුවත් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් ඕනා 💚🙏

  • @sahasdulmina4783
    @sahasdulmina4783 6 หลายเดือนก่อน +2

    අඩු තරමින් සෝවාන් වෙන්ඩවත් බලාපොරොත්තුවක් නැද්ද?😇😇

  • @nadeekajayasinha4434
    @nadeekajayasinha4434 6 หลายเดือนก่อน

    පුතේ ඔයා මහන චෙචිච එක කොහොම හර් ගෙනියන්ඩ පුතේ ඔයාටත් මෙලොවත් පිං එලොවත් පිං හැදු වැදු දෙමවු පියන්ට දෙන ඒ පිනම ඇති පුතේ ගෙදර යන්න නමි හිතන්න වත් එපා පුතේ

  • @user-fp8nj9bk7g
    @user-fp8nj9bk7g 6 หลายเดือนก่อน

    Konara.mahaththayo.rattunam.kata.gothi.podi.swameen.wahanse.gath.maga.yanne.idademu.unwanse.gath.margaya.niearadi.podihamuduruwane.obawahanseta.niwan.awabodhayama.labbewa.🎉🎉🎉🎉🎉🎉

  • @rmchandralatha9891
    @rmchandralatha9891 6 หลายเดือนก่อน

    Parisamata budu saranai

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 6 หลายเดือนก่อน +1

    පොඩි හාමුදුරැවනේ කෝ සරණ 😊❤

    • @imalindeewararajasekara6806
      @imalindeewararajasekara6806 6 หลายเดือนก่อน +1

      සරණ ගිය අවුරුද්දේ නැති වෙලා

  • @janaka900
    @janaka900 6 หลายเดือนก่อน

    Views ගන්න මූම හදාගෙන ආපු බොරු කතාවක් සිදූ දන්නෙත් නෑ එහෙම දෙයක්..කතාවක් කරගෙන යන්න මාතෘකාවකුත් එපෑයි

  • @meth1official928
    @meth1official928 6 หลายเดือนก่อน +2

    konara dn uncle knk

  • @Cobra385
    @Cobra385 5 หลายเดือนก่อน

    මේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ අවදානය පිනිසයි....මේ you tube කාරයන්ගෙ ඉන්ටව් වලට මේ කුඩා ස්වාමීන් වහන්සේ සහබාගි කරවන්න එපා please 🙏🙏🙏
    උන්වහන්සේගේ ගමනට බාදාවක්

  • @malikahhm6326
    @malikahhm6326 6 หลายเดือนก่อน +2

    mye aye pode Sadu gedera arela thamai nikan inne loku hamuduruwane podi saduwe denna apa sakachcha keranna

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 6 หลายเดือนก่อน +1

    Atakota mhana unama kohyda Sally damaw piyan ta salakany

  • @niroshansanjeewa8190
    @niroshansanjeewa8190 6 หลายเดือนก่อน +1

    ගූ පුච්චලා කාපන් යකෝ උබ . සික් ඇත්තටම එපා උනා උබවනම් අද .

  • @FatimaFapafhma
    @FatimaFapafhma 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @srimathifernando5424
    @srimathifernando5424 6 หลายเดือนก่อน

    Jana maddayata ටිකක් ahu වුනාම katakatha wadi වෙනවා maddayata උත්තර දෙන්න අවශ්‍ය na punchi හාමුදුරුවනේ oba වහන්සේගේ ගමන යන්න සතුටින් අවබෝධයෙන් punchi hamuduruwange banak අහන්න මමත් ඉදිරියේදී බලාපොරොත්තු wemawa theruwansaranai

  • @sudathmalawenna1713
    @sudathmalawenna1713 6 หลายเดือนก่อน +2

    Me amma boruwak karanne dan kiwa loku putha amma kiuwa malli mahana una nisa oyath mahana wenna kiyala