දුවගේ මල්වරය තාත්‍තාට දුකක් වූ හැටි පොඩි දුව ළග තබාගෙන තිරිමාදුර කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Siyatha Tharu Piri Re | 17-06-2023 | Siyatha TV Watch Now 👉 th-cam.com/users/li...
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 41

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 ปีที่แล้ว +33

    ඇහැට කඳුලක් ආවා..හරිම හැඟීම් බරයි..තාත්තාගේ ආදරේ ඇත්තටම මහා සාගරය වගේමයි..❤

  • @sithalu865
    @sithalu865 ปีที่แล้ว +51

    ආදරණීය තාත්තෙක්ට ඇතිවුන ආදරණීය සිතුවිලි.සංවේදි නමුත් ආදරණීයයි.✨️❤️

  • @nishadimadu9869
    @nishadimadu9869 ปีที่แล้ว +29

    මගේ තාත්තාත් ඔය විදිහියට ඒ දවසේ ඇඩුවා මට තම මතකයි .අදරේයි තාත්තා ට ගොඩක් මගේ තාත්තා ට ත් ලෝක වාසි ,ලංකා වාසි සියලුම පියවරැන් ට
    බුදු සරනයි .දිර්ඝ අයුෂ ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +6

    මමත් මගේ තාත්තා අඩනවා ඉස්සරෝම දැක්කේ මන් බිග් ගර්ල් කෙනෙක් වෙලා නාවපු දවසේ🥺එයා කීව කතාව හරි පුන්ච් කාලේ ඉදන් ඒ තුරුලෙම නැලවිලා නැලවිලා එදාට තාත්තගෙන් හන්ගනවා මොන සන්ස්කෘතියක්ද මේක🥲

  • @chandrakumari4240
    @chandrakumari4240 ปีที่แล้ว +41

    මගේ තාත්තා අද ජීවතුන් අතර නෑ සියලුම තාත්තලාට තෙරුවන් සරණයි.

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 ปีที่แล้ว +10

    අපේ සංස්කෘතිය නරකයි කියනවා නෙවේ........තාත්තෙක්ට දුවෙක් දුවෙක්ට තාත්තෙක් සිප ගන්න වැලද ගන්න ඕන කාලෙක පුලුවන්...................❤❤❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +42

    අනේ ... හරිම ලස්සන සංවේදී කවි පෙලක්., කදුළු ක් ආව.. ගීයක් වන තුරු බලාගෙන ඉන්නවා... බුදු සරණයි..!!

  • @tilakakumari1627
    @tilakakumari1627 ปีที่แล้ว +13

    ලස්සන කවි පෙලක්

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 ปีที่แล้ว +6

    ඇත්තටම අනෙක් පැත්තත් ඔය වගේමයි.මොකද, වෙනදා තාත්තාගෙ තුරුලට වෙලා රෑ කෑම වෙලාව වෙනකම් රසකතා කියමාන් සිටි දුවට ,ඒ අවස්ථාව අහිමි වෙනව.ඒක තමයි මටනම් ඇතිවුන දුක.

  • @diliniridma4176
    @diliniridma4176 ปีที่แล้ว +63

    මගේ තාත්ති ත් අඩනවා දැකපු පලවෙනි පාර❤ මං ලොකු ලමයෙක් උන දවස..ආදරෙයි තාත්ති

    • @Isanka.chandimal
      @Isanka.chandimal ปีที่แล้ว +2

      ඇයි ඉතිං අඩන්නේ

    • @ranathunga7987
      @ranathunga7987 ปีที่แล้ว +1

      @@Isanka.chandimal daruwek loku lamayek unata passe tatta kenekta daruwawa kuda kale vidiyata I ibinda, badaganda, odokkuwe thiyaganda karanda bari nisa ne.

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +13

    ❤❤❤❤❤ලස්සනයි දුව

  • @madusiriwardana3272
    @madusiriwardana3272 ปีที่แล้ว +2

    තාත්තා ඒක්ක දුවෙක්ට අාදරෙන් ඉන්න වයස් භේදයක් ඔන නැ. පොඩි කාලෙ වගේම ඒ අදරේට වෙනසක් නොකර ලග ඉන්න ඒක තාත්තෙක්ට මහ මෙරක්. වැඩිවියට පත්උනත් ඒ තාත්තගෙ දුවමයි. මම අදටත් ඒ කාලෙවගේම ඒයාට කවනවා , ලගින් ඒකට නිදා ගන්නවා, උකුල උඩින්වෙලා ඉන්නවා. ඔය දේවල් උනා කියලා තාත්ත ඒක්ක තිබිච්ච ඒ බැදිම අඩු වෙන්න හොද නැහැ❤

  • @dilankaweesha7169
    @dilankaweesha7169 ปีที่แล้ว +11

    Dawasak me family ekama program ekkta awaa.. ita psse me podi duu kiwwa thaththa wedipurama adare akkata kiyl... hrima duken thamai kiwwe ...

  • @kkmixsong3026
    @kkmixsong3026 ปีที่แล้ว +26

    මට දැනෙන විදිහට තිරිමාදුර ඔයා වගේ නෙවෙයි දුව දුව ටිකක් අහංකාර කම පේනවා නිහතමානීකම පේන්නේ නැහැ

    • @suchethathirimadura4680
      @suchethathirimadura4680 ปีที่แล้ว +5

      තාත්තා වගේම දුවත් ගොඩක් නිහතමානි ♥️

    • @rasikanilmini9195
      @rasikanilmini9195 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම .ttathtawa පහළට dalamai ktha kre.anith aka thirimadur kiuwa ttathta kiyane duwekuta weda krek kiyla . Na aka වැරැදි .ttathta kiyane duwakuta lokema inna virek

    • @samithpriyadarshana2556
      @samithpriyadarshana2556 ปีที่แล้ว

      Mongalda darling😂

    • @kkmixsong3026
      @kkmixsong3026 ปีที่แล้ว

      @@samithpriyadarshana2556 ටිකක් විතර 🤣

  • @mayuriniluka736
    @mayuriniluka736 ปีที่แล้ว +8

    ඇස් වලට කදුලුත් ආවා❤❤❤

  • @gayanmayomi3725
    @gayanmayomi3725 ปีที่แล้ว +4

    Ane mage thaththith ada jewathun athara hitiyanam😢😢😢😢

  • @kawshiperera2001
    @kawshiperera2001 ปีที่แล้ว +3

    තාත්තගේ ආදරේ ලස්සනයි ❤🤍

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +9

    ලස්සනයි

  • @bhuddhigunasinghe8822
    @bhuddhigunasinghe8822 ปีที่แล้ว +5

    Kavi pela geethayak karanna....harima lassanai...☺

  • @pramilaapsarasuddirikkuhan8684
    @pramilaapsarasuddirikkuhan8684 ปีที่แล้ว +1

    Mage rattaran thaththa th oya wage adarei mata.lassana situweli kaweyen kiyala.mata looke Kiya dunna

  • @HansaniLahiruka-ml8bc
    @HansaniLahiruka-ml8bc ปีที่แล้ว +8

    Dukai..eth lassanai..😍😍😍😍

  • @suduniweera8050
    @suduniweera8050 ปีที่แล้ว

    Ane ow math duwak thaththalata ehema karanna hoda ne.......mamanam mage dula dennawa eyalage thaththagen kawadawath mohothakatawath wen karanne ne...ammawa athaarenawa wage newe thaththawa athaarunoth dula අනාරක්ෂිත wenawa nodanima......mage amma ලංකාවේ hitiye ne eth amma wage thaththa mawa balagaththa loku lamayek una welawe...mage mallila denna podi eth mawa thani nokara mawa balanna one kiya kiya randuwewi mage lagama unna.....sakthimath gahaniyak wela dula dennekta hoda ammek samiyekta sadadaraniya mawak wan biridak wenna hakiwenna aththe enisa wenna athi......kawadawath thaththagen sahodarayangen loku wena duwak wen karanna epa

  • @snehayash-tg2ge
    @snehayash-tg2ge ปีที่แล้ว +2

    Asata kadulak ek kala mulu lokaye siyalu piyavarun budu veva🙏🙏🙏🙏🙏🙏

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว

    ඇඬුනා

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- ปีที่แล้ว +5

    😢😢😢😢

  • @deshadeshani8326
    @deshadeshani8326 ปีที่แล้ว +5

    😓

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว

    ආදරණීය තාත්තා ❤🙏😘

  • @shehanshehan6747
    @shehanshehan6747 ปีที่แล้ว +1

    Ane me sinduwa mara lassanai

  • @smm-fs5li
    @smm-fs5li 5 หลายเดือนก่อน

    🥲

  • @dulshanthadulshantha8278
    @dulshanthadulshantha8278 ปีที่แล้ว +1

    Lassanai duwe

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @miissmyriiam4239
    @miissmyriiam4239 ปีที่แล้ว +2

    Ekata nam aduna

  • @mayuriniluka736
    @mayuriniluka736 ปีที่แล้ว

    😢😢😢😢