ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි ඇමති තුමා, ඔහොමම දිගටම යමු ජයම වේවා..
බුදු අම්මෝ මේ පාහරයින්ට අමතක නොවන පාඩමක් දෙන්න ඕනේ..
අපි ගහපු කතිරයේ නියෝජනය. නියමයි සමන්ත අයියා. සුද්ද කරලම ගමු.
මේවට තමයි ක්ලීන් කරනවා කියන්නෙ. ජයවේවා .🙏
ඉහටත්.උඩින්බලයදීලතියෙන්නෙනීතියහරියමක්‍රරියාත්මකකරන්නජයවේවා❤
මෙන්න මේ විදිහට විස්තර සහිතව කෙටියෙන් මාද්ය සාකචව තියන්න ඕනේ..නැත්ත්නම් දිලිතුයි රේනොයි ඌට ඔනේ විදිහට පෙන්නනේ..NPP එකේ අනික් අයත් මේක බලලා ඉගෙන ගන්න. වැඩිපුර එක අනවශ්ශ්යවචනයක් හරි කිව්වොත් ඒක ත්ම ටිවි එකේ පෙන්නනේ 🔥🔥💐💐
පැහැදිලි කිරිම ගැන බොහොම ස්තුතියි
මෙ නඩුව නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරයටවත් පරද්දන්න නම් බෑ... ජයවේවා
මාලීමාවට ගහපු කතිර කෑල්ලේ බලේ ජයවේවා අපේ ඌවේ ඇමැති තුමනි ❤
C.I.D එකට කරන්න දෙයක් නෑ වගේ...ඉක්මනින් නීතිය ක්‍රියාත්මක වේවා...
ඔවුන්ගේ නිලධාරී එහෙම නම් මහා උන් කොහොම හිටින්න ඇද්ද ?? ජය වේවා සමන්ත සහෝදරයා ❤! මුන්ට වහාම නීතිය කරවන්න !!
නියමයි ජයවේවා මාලිමාවට ❤❤ 🧭
ඔය වගේ කොයි තරම් ජාවාරම් තියනවද.. මුන් හිතුවේ නැ මාලිමාව බලයට ඒවි කියලා කවදාවත්..
මොකෙක් හරි පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ ටිකට වෙඩි තියලවත් දායි පරිස්සම් කරගන්න ඕන මෙයාලව😢
මේ මංකොල්ලකාරීන් සියළු දෙනා හෙලිදරව් කර නීති ප්‍රකාරව උපරිම දඬුවම් කර ගම්මුන්ටත් පරිසරයටත් සාධාරණය ඉටු කල යුතුයි. රටේම රීරි මාංශය උරා බීපු පරපුටුවෝ. සමන්ත සහෝදරයා, ජය වේවා! මාලිමා රජයට ජය වේවා!
අතිවිශිෂ්ඨයි 👍💐
අනිවාර්යයෙන්ම සම්පුර්ණයෙන් තහනම් කර රජයට පවරා ගත යුටුයි නියමයි
සමන්ත.අැමතිතුති.බලයනැති.නැති.කාලයේත්.ඔබ.එඩිතරව...අදින්න.ගේම.අපි.එකගවේ..ජය.ජය..
නියමයි සමන්ත සහෝදරයා ! ඔබගේ ජාතික මෙහවරට ස්තුති කරන්නේ කෙසේද කියල අපිට හිතාගන්නවත් බැ හැ . ඔය ජඩ මාධ්‍යවේදීන් කර ඇති වන්චනික ක්‍රියා ගැනත් සොයා බලා දඩුවම් දෙමු ! අපේ උත්තමාචාරය ඔබතුමාට ! ජාතික ජනබලවේගයට , ඔබතුමාට , යුක්තිගරුක පුරවැසියන්ට ජයවේවා !!!❤❤❤❤❤
ජයවේවා ජයවෙවා ජයවෙවා ඇමති තුමා
පරිසර වීඩියෝ කියන අය කෝ දැන්
ඉනාමත් විශිෂ්ටයි වැඩ
ඹවට තමයි 2/3 ක් දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න නැත්නමි නීති හදල හරි ක්‍රියාත්මක වෙන්න
නියමයි නියමයි සමන්ත සහෝදරයා.
කොහොමද හිටපු ආණ්ඩුකාර වරින්ගේ වැඩ... ඔවා එලි වෙයි කියලා බයට තමයි ඔබ තුමාට මඩ ගහන්න ලෑස්ති උනේ..... දැන් අනිවාර්යෙන් ඕකුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන 👍👍👍
Malimawata Jaya wewa
මුන්ට නීතියෙන් දෙන්ට පුළුවන් උපරිම දඬුවම දෙන්න
ජයවේවා!!! සමන්ත!!❤️💕🌹🙏🏻💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🔥🔥💐💐
නිවැරදි නොකොලොත් පත්තරය තහනම් කරන්න...
කාලකණ්ණි අපතයෝ ඔබතුමාට ජයවේවා !!!
ස්තූතියි
Hats off to you Mr. Samantha revealing the truth. Thank you so much. Keep it up good work. Budusarani obasamata. Malimawata jayawewa. Justice needs to be reinstated.
බලමු දැං මේක මොන නාලිකාවල විකාශනය කරයිද කියලා....
සිරස මාධ්‍ය පෙන්වයි
Why SIYATHA
සිරස විතරයි මේක පෙන්නුවෙ
මගේ උපන් ගම බලහරුවෙ කෙළවර ඔය ...රක්ෂිතය එලි කිරීම සමග දැන් අපේ ගම හවස 6 වෙද්දි අලින්ගෙන් බැට කනවා.ස්තුතියි ඇමතිතුමා...දේශපාලන බල පුලුවන්කාරකම් නිසා ඔය ජාවාරම්කාරයන්ට ගම්මු බයයි.එදා උද්ඝෝෂණයට මිනිස්සු ගිහින් තියෙන්නේ රුපියල් 2000ක් දීලා.මම අනුරාධපුරයේ පදිංචි .එදා නිවුස් බලලා ගමට කෝල් කරලා ඇත්ත දැනගත්තෙ .මම කුඩාකළ පටන් ගමේ ජාවාරම් කළ (වැලි,වටිනා ගස්,කලුගල්)ලක්මාලි බාලෙ ,වැලි සුනිල් ඔතන ජාවාරමේ ඉන්නවා .ගමේ සම්පත් සුරක්ෂිත කිරීමට කටයුතු යෙදීම පිළිබදව සතුටුයි .
Balaharuwa?? Hambeganuwe work Kara..balaharuwa haraha thamai yanne issara
@FrankLucas-eq1os ඔව් ඔය කියන්නෙ අබකොලාර ඉහත්තෑව...
දූෂිතයන් ඔබට මඩ ගසනූ ඇත, නොසැලී ඉදිරියටම යන්න
සුපිරී😍❤
සමන්මැතිතූමාඔබලාගැනඅපිදන්නවාඔයාලානියමවිදිහටකරන්න.අපිහැමදාමයන්නවා
මේ රට මෙහෙම හරි තිබුන එක පුදුමයි මුන්ට නියම දඩුවම් දෙන්න ඕනෙ
ජයවේවා ❤️❤️❤️❤️❤️
නියමයි ජයවෙවා
Excellent response by samatha brother. Kudos to you
සමක්තමහතා උගත්මහතෙක් අනංකව ංඔහුරටට අවඩැක්වෙනකිසිමවැඩක් කරන්නැඔහු අපට විශ්වාශයි ජාතික ජනබලවෙිගයට ජයවෙිවා
දැන් රෙදි ගැලෙව්ව හොඳටෝම ඇති . දැන් වැඩේ කොරන්න.
ජනතාවට ජයවේවා ..
ඔන්න ඕකයි තත්ත්වෙ
හොරුන්ට කඩේ යන ගොනු මේවා බලලවත් හැදියල්ලා
❤🎉❤🎉❤🎉❤🎉❤🎉ජයවෙිවා ❤❤❤🎉🎉🎉🎉🎉🎉❤
මේ අපරාධ කරපු එවුන්ට නිතිය කි්‍රයාත්මක කරනවට ඉස්සර වෙලා හෙන ගැහුවනම් ඒක තමා වටිනාම දඩුවම.බහුතරයට එහා ගිය බලයක් මේ රජයට බලයක් දුන්නේ බටලන්දෙ රනිල්ගෙ රාජපක්සලාගේ තක්කඩි රකින්නනම් නෙමේ . දැන් නිතිය අකුරට කි්‍රයාත්මක කරන්න .නව රජයට ජයම වේවා !!!!
Great speech bro
දැන් කොහෙද පරිසර වෙදියො ඔය කැගහන එවුන්
ස්තුතියි 🙏❤️
CID, මොනවා කරන්නද , ඔය විස්ථාරවල නිවැරදිතාව හොයලා නීතිය ක්‍රියාතමක කරාමු❤
නියමයි ගරු ඇමති තුමනි ඔහොම යන් ❤😘🌹
හොරු කලබල වෙනවා,සැලෙන්න එපා ඔබලා❤🎉
සුපිරි....❤❤❤ හොරුන්ගෙ රෙදි ඉල්ලෙ....😂😂😂
රිදීමාලියැද්ද උක් වගාවේ වගතුගථොයමු සහොදරයා............
යකො මුන් ඇතුළු මුන්ගේ සාචරයින් රටේ සම්පත් අවහාවිතා කරන ආකාරය
niyamai jaya weewa
ජයවේවා ඇමතිතුමා!
නියමය්
පොඩි එකා මෙහෙම නම් මහ එවුන්ගෙ කෙරුවාවල් කොහොමට ඇද්ද. මුන්ට තවත් කඩේ යන උන් ඉන්නවානේ.වැඩේ කර ගෙන යන්න ඔබතුමාට ශක්තිය ලැබේවා
LRC ඉඩම් ඇල්ල, හල්දුම්මුල්ල ඒවත් සොයන්න ඕනි ඇමතිතුමනි !
Wish you blessings, strength and courage in all your endeavours. The general public is with you against the evil forces.
මේ මාධ්‍ය ආයතනවලට එරෙහිම නීතිමය ක්‍රියාත්මක කරන්න බැරිද? එහෙම නොකරොත් මුන් ඕන ඕන විදියට මීඩියා use කරයිනේ.ඇමරිකාවෙත් දැන් සමහර මීඩියාවලට,ආයතන තහනම් නියෝග දීලා තියෙන්නෙ 💔
රෙදි ගෙලෙව්වට වැඩක් නෑ උන්ට ලැජ්ජාවක් කියලා දෙයක්නෑ දඬුවම් දෙන්න
@TheLifeTraveler sound awul ........... 😀 but important මාධ්‍ය හමුව
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
නියමයි
Godakma sthuthi sahodaraya obata ❤❤theruwan saranai ❤❤
ඉතිං සර් ..ඔයාලට බලය දුන්නෙ මේව සුද්දකරන්න තමයි..
වනජීවී එකේ වැඩ කරන උන්ටත් නීති ක්‍රියාත්මක කරන්න ඕනි . ඕකුන් සල්ලි වලට රට කන එක නවත්තන්න ඕනි.
රාජ්‍ය සේවකයෝ 95% දූෂිතයි නමුත් රට හදන්න ඡන්දෙ දුන්නා...දැන් රජයට උදව් කරගෙන කුලප්පු නොවී හිටපල්ලා.
හොරු අල්ලන්න කියාපු බඩුව 👍👍👍👍
ජයවේවාසමන්තසහෝදරයාටඉදීරිකාලයරටටසුබයි❤
Jayawewa
නියමයි ❤
අලිබබා සහ හොරු හතලිහ පරාදයි නේ මේ කීර්ති තෙන්නකෝන්. ජීවිත කාලෙම හිරේ දාන්න ඕන.
අලි ඇතුන් ට නිදහසේ ජීවත් වීමට සලස්වා දෙන්න , උන්ගේ නිජබිම්.. දැඩි පියවර ගන්න.හොරුන්ට
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අගෙය්😊
ස්තුති ඇමති තුමනි.කලයුතු දේ හරියටම කරන්න.හොරු නීතිය🎉🎉🎉
ජය❤❤❤❤❤❤❤
මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න
මුන් ඔක්කොම දේපල රාජසන්තක කරන්න ඕන
Great job sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤ excellent.good message to the society regarding Mafia politicians. . Congratulations NPP ❤
කො බන් අර වදුරටයි ,මොනරටයි ආව පරිසරවේදියෝ😂😂
ජය වේවා. ජයවේවා...මෙන්න ඇමතිවරු..කලින් හිටිය ඇමැති හොරු වගේද
Excellent explanation ❤ jayaweva amathithuma.
👍👍👍👍🙏
රටෙ සියලුම දෙවල් හොරා කාලා තියෙන්නෙ පුදුම හොරු ඵක තමයි අලි ගම් වදින්නෙ සත්තුන්ට ඉන්න දිලා තියන කැලැත්හොරට අරගෙන. රක්ෂිතයට රජකාරි කරන අයට විරුද්ධව .නඩු දමන්න ඔනෙ ඕහොම තමයි මේ රටකරලා තියෙන විදිය❤❤❤❤❤ඒ
Obata jaya
well said Minister
පිරිසිදු ඒකාධිපති පාලනයක් රටට අත්තයා අවශ්‍ය මයි.
නඩු දලා අත්අඩංගුවට ගතයුතුයි. රජ හොරැනේ ලංකාවේ ඉන්නේ 😅😅
horu pannamu . MALIMAWATA JAYAWEWA
අපක්ශපාතව මාධ්‍ය වාර්තා කල යුතුයි.
ඕකුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඔය ඉඩම් නැවත රජයට ගන්නෙ ඕනෙ ඕකුන් හිරේ දාන්න
dan harine ❤
Great message well done
Yes" you are 100% correct"
❤ NPP JAYAWEWA ❤😊
නියමයි ඇමති තුමා, ඔහොමම දිගටම යමු ජයම වේවා..
බුදු අම්මෝ මේ පාහරයින්ට අමතක නොවන පාඩමක් දෙන්න ඕනේ..
අපි ගහපු කතිරයේ නියෝජනය. නියමයි සමන්ත අයියා. සුද්ද කරලම ගමු.
මේවට තමයි ක්ලීන් කරනවා කියන්නෙ. ජයවේවා .🙏
ඉහටත්.උඩින්බලයදීලතියෙන්නෙනීතියහරියමක්‍රරියාත්මකකරන්නජයවේවා❤
මෙන්න මේ විදිහට විස්තර සහිතව කෙටියෙන් මාද්ය සාකචව තියන්න ඕනේ..
නැත්ත්නම් දිලිතුයි රේනොයි ඌට ඔනේ විදිහට පෙන්නනේ..
NPP එකේ අනික් අයත් මේක බලලා ඉගෙන ගන්න. වැඩිපුර එක අනවශ්ශ්යවචනයක් හරි කිව්වොත් ඒක ත්ම ටිවි එකේ පෙන්නනේ 🔥🔥💐💐
පැහැදිලි කිරිම ගැන බොහොම ස්තුතියි
මෙ නඩුව නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරයටවත් පරද්දන්න නම් බෑ... ජයවේවා
මාලීමාවට ගහපු කතිර කෑල්ලේ බලේ ජයවේවා අපේ ඌවේ ඇමැති තුමනි ❤
C.I.D එකට කරන්න දෙයක් නෑ වගේ...ඉක්මනින් නීතිය ක්‍රියාත්මක වේවා...
ඔවුන්ගේ නිලධාරී එහෙම නම් මහා උන් කොහොම හිටින්න ඇද්ද ?? ජය වේවා සමන්ත සහෝදරයා ❤! මුන්ට වහාම නීතිය කරවන්න !!
නියමයි ජයවේවා මාලිමාවට ❤❤ 🧭
ඔය වගේ කොයි තරම් ජාවාරම් තියනවද.. මුන් හිතුවේ නැ මාලිමාව බලයට ඒවි කියලා කවදාවත්..
මොකෙක් හරි පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ ටිකට වෙඩි තියලවත් දායි පරිස්සම් කරගන්න ඕන මෙයාලව😢
මේ මංකොල්ලකාරීන් සියළු දෙනා හෙලිදරව් කර නීති ප්‍රකාරව උපරිම දඬුවම් කර ගම්මුන්ටත් පරිසරයටත් සාධාරණය ඉටු කල යුතුයි. රටේම රීරි මාංශය උරා බීපු පරපුටුවෝ. සමන්ත සහෝදරයා, ජය වේවා! මාලිමා රජයට ජය වේවා!
අතිවිශිෂ්ඨයි 👍💐
අනිවාර්යයෙන්ම සම්පුර්ණයෙන් තහනම් කර රජයට පවරා ගත යුටුයි නියමයි
සමන්ත.අැමතිතුති.බලයනැති.නැති.කාලයේත්.ඔබ.එඩිතරව...අදින්න.ගේම.අපි.එකගවේ..ජය.ජය..
නියමයි සමන්ත සහෝදරයා ! ඔබගේ ජාතික මෙහවරට ස්තුති කරන්නේ කෙසේද කියල අපිට හිතාගන්නවත් බැ හැ . ඔය ජඩ මාධ්‍යවේදීන් කර ඇති වන්චනික ක්‍රියා ගැනත් සොයා බලා දඩුවම් දෙමු ! අපේ උත්තමාචාරය ඔබතුමාට ! ජාතික ජනබලවේගයට , ඔබතුමාට , යුක්තිගරුක පුරවැසියන්ට ජයවේවා !!!❤❤❤❤❤
ජයවේවා ජයවෙවා ජයවෙවා ඇමති තුමා
පරිසර වීඩියෝ කියන අය කෝ දැන්
ඉනාමත් විශිෂ්ටයි වැඩ
ඹවට තමයි 2/3 ක් දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න නැත්නමි නීති හදල හරි ක්‍රියාත්මක වෙන්න
නියමයි නියමයි සමන්ත සහෝදරයා.
කොහොමද හිටපු ආණ්ඩුකාර වරින්ගේ වැඩ... ඔවා එලි වෙයි කියලා බයට තමයි ඔබ තුමාට මඩ ගහන්න ලෑස්ති උනේ..... දැන් අනිවාර්යෙන් ඕකුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන 👍👍👍
Malimawata Jaya wewa
මුන්ට නීතියෙන් දෙන්ට පුළුවන් උපරිම දඬුවම දෙන්න
ජයවේවා!!! සමන්ත!!❤️💕🌹🙏🏻💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🔥🔥💐💐
නිවැරදි නොකොලොත් පත්තරය තහනම් කරන්න...
කාලකණ්ණි අපතයෝ ඔබතුමාට ජයවේවා !!!
ස්තූතියි
Hats off to you Mr. Samantha revealing the truth. Thank you so much. Keep it up good work. Budusarani obasamata. Malimawata jayawewa. Justice needs to be reinstated.
බලමු දැං මේක මොන නාලිකාවල විකාශනය කරයිද කියලා....
සිරස මාධ්‍ය පෙන්වයි
Why SIYATHA
සිරස විතරයි මේක පෙන්නුවෙ
මගේ උපන් ගම බලහරුවෙ කෙළවර ඔය ...රක්ෂිතය එලි කිරීම සමග දැන් අපේ ගම හවස 6 වෙද්දි අලින්ගෙන් බැට කනවා.ස්තුතියි ඇමතිතුමා...දේශපාලන බල පුලුවන්කාරකම් නිසා ඔය ජාවාරම්කාරයන්ට ගම්මු බයයි.එදා උද්ඝෝෂණයට මිනිස්සු ගිහින් තියෙන්නේ රුපියල් 2000ක් දීලා.මම අනුරාධපුරයේ පදිංචි .එදා නිවුස් බලලා ගමට කෝල් කරලා ඇත්ත දැනගත්තෙ .මම කුඩාකළ පටන් ගමේ ජාවාරම් කළ (වැලි,වටිනා ගස්,කලුගල්)ලක්මාලි බාලෙ ,වැලි සුනිල් ඔතන ජාවාරමේ ඉන්නවා .ගමේ සම්පත් සුරක්ෂිත කිරීමට කටයුතු යෙදීම පිළිබදව සතුටුයි .
Balaharuwa?? Hambeganuwe work Kara..balaharuwa haraha thamai yanne issara
@FrankLucas-eq1os ඔව් ඔය කියන්නෙ අබකොලාර ඉහත්තෑව...
දූෂිතයන් ඔබට මඩ ගසනූ ඇත, නොසැලී ඉදිරියටම යන්න
සුපිරී😍❤
සමන්මැතිතූමාඔබලාගැනඅපිදන්නවාඔයාලානියමවිදිහටකරන්න.අපිහැමදාමයන්නවා
මේ රට මෙහෙම හරි තිබුන එක පුදුමයි මුන්ට නියම දඩුවම් දෙන්න ඕනෙ
ජයවේවා ❤️❤️❤️❤️❤️
නියමයි ජයවෙවා
Excellent response by samatha brother. Kudos to you
සමක්තමහතා උගත්මහතෙක් අනංකව ංඔහුරටට අවඩැක්වෙනකිසිමවැඩක් කරන්නැඔහු අපට විශ්වාශයි ජාතික ජනබලවෙිගයට ජයවෙිවා
දැන් රෙදි ගැලෙව්ව හොඳටෝම ඇති . දැන් වැඩේ කොරන්න.
ජනතාවට ජයවේවා ..
ඔන්න ඕකයි තත්ත්වෙ
හොරුන්ට කඩේ යන ගොනු මේවා බලලවත් හැදියල්ලා
❤🎉❤🎉❤🎉❤🎉❤🎉ජයවෙිවා ❤❤❤🎉🎉🎉🎉🎉🎉❤
මේ අපරාධ කරපු එවුන්ට නිතිය කි්‍රයාත්මක කරනවට ඉස්සර වෙලා හෙන ගැහුවනම් ඒක තමා වටිනාම දඩුවම.
බහුතරයට එහා ගිය බලයක් මේ රජයට බලයක් දුන්නේ බටලන්දෙ රනිල්ගෙ රාජපක්සලාගේ තක්කඩි රකින්නනම් නෙමේ . දැන් නිතිය අකුරට කි්‍රයාත්මක කරන්න .
නව රජයට ජයම වේවා !!!!
Great speech bro
දැන් කොහෙද පරිසර වෙදියො ඔය කැගහන එවුන්
ස්තුතියි 🙏❤️
CID, මොනවා කරන්නද , ඔය විස්ථාරවල නිවැරදිතාව හොයලා නීතිය ක්‍රියාතමක කරාමු❤
නියමයි ගරු ඇමති තුමනි ඔහොම යන් ❤😘🌹
හොරු කලබල වෙනවා,සැලෙන්න එපා ඔබලා❤🎉
සුපිරි....❤❤❤ හොරුන්ගෙ රෙදි ඉල්ලෙ....😂😂😂
රිදීමාලියැද්ද උක් වගාවේ වගතුගථොයමු සහොදරයා............
යකො මුන් ඇතුළු මුන්ගේ සාචරයින් රටේ සම්පත් අවහාවිතා කරන ආකාරය
niyamai jaya weewa
ජයවේවා ඇමතිතුමා!
නියමය්
පොඩි එකා මෙහෙම නම් මහ එවුන්ගෙ කෙරුවාවල් කොහොමට ඇද්ද. මුන්ට තවත් කඩේ යන උන් ඉන්නවානේ.වැඩේ කර ගෙන යන්න ඔබතුමාට ශක්තිය ලැබේවා
LRC ඉඩම් ඇල්ල, හල්දුම්මුල්ල ඒවත් සොයන්න ඕනි ඇමතිතුමනි !
Wish you blessings, strength and courage in all your endeavours. The general public is with you against the evil forces.
මේ මාධ්‍ය ආයතනවලට එරෙහිම නීතිමය ක්‍රියාත්මක කරන්න බැරිද? එහෙම නොකරොත් මුන් ඕන ඕන විදියට මීඩියා use කරයිනේ.
ඇමරිකාවෙත් දැන් සමහර මීඩියාවලට,ආයතන තහනම් නියෝග දීලා තියෙන්නෙ 💔
රෙදි ගෙලෙව්වට වැඩක් නෑ උන්ට ලැජ්ජාවක් කියලා දෙයක්නෑ දඬුවම් දෙන්න
@TheLifeTraveler sound awul ........... 😀 but important මාධ්‍ය හමුව
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
නියමයි
Godakma sthuthi sahodaraya obata ❤❤theruwan saranai ❤❤
ඉතිං සර් ..
ඔයාලට බලය දුන්නෙ මේව සුද්දකරන්න තමයි..
වනජීවී එකේ වැඩ කරන උන්ටත් නීති ක්‍රියාත්මක කරන්න ඕනි . ඕකුන් සල්ලි වලට රට කන එක නවත්තන්න ඕනි.
රාජ්‍ය සේවකයෝ 95% දූෂිතයි
නමුත් රට හදන්න ඡන්දෙ දුන්නා...
දැන් රජයට උදව් කරගෙන
කුලප්පු නොවී හිටපල්ලා.
හොරු අල්ලන්න කියාපු බඩුව 👍👍👍👍
ජයවේවාසමන්තසහෝදරයාටඉදීරිකාලයරටටසුබයි❤
Jayawewa
නියමයි ❤
අලිබබා සහ හොරු හතලිහ පරාදයි නේ මේ කීර්ති තෙන්නකෝන්. ජීවිත කාලෙම හිරේ දාන්න ඕන.
අලි ඇතුන් ට නිදහසේ ජීවත් වීමට සලස්වා දෙන්න , උන්ගේ නිජබිම්.. දැඩි පියවර ගන්න.හොරුන්ට
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අගෙය්😊
ස්තුති ඇමති තුමනි.කලයුතු දේ හරියටම කරන්න.හොරු නීතිය🎉🎉🎉
ජය❤❤❤❤❤❤❤
මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න
මුන් ඔක්කොම දේපල රාජසන්තක කරන්න ඕන
Great job sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤ excellent.good message to the society regarding Mafia politicians. . Congratulations NPP ❤
කො බන් අර වදුරටයි ,මොනරටයි ආව පරිසරවේදියෝ😂😂
ජය වේවා. ජයවේවා...
මෙන්න ඇමතිවරු..කලින් හිටිය ඇමැති හොරු වගේද