Ruth & Jude at Nomiyena Minisun - In Remembrance of Late Angeline Gunathilake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • අපි හැමදාම කතා කරන නිසා වෙනසකටත් එක්ක අද සින්දු කියන video එකක් upload කලා. අපේ ආදරණීය ආච්චිඅම්මාගේ මතකයන් අවදි කරමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් සංවිධානය කර තිබූ මෙම සංගීත වැඩසටහනට අපි සහභාගි වෙලා ගීත ගායනා කරලා පැමිණ සිටි අයගේ සිත් පිනවූයේ මෙහෙමයි. අහලා බලලා comment එකක් දාන්න අමතක කරන්න එපා.

ความคิดเห็น • 7

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.. හරිම අපූරුයි.. හරිම වටිනවා... අහම්බයකින් දැක්කෙ ඇංජි ආන්ටිගෙ, ඇන්ජලීන් ගුණතිලකයන්ගෙ මතක සැමරුමක්. පව්ලේ අයමද බලන්නම හොඳට අහලා බැලුවෙ... ලෝකයක් වටිනා හඬපරුෂයට ඊලග පරම්පරාවක් හැදෙන්නම ඕනේ... Jude & Ruth රූත් ලස්සනයි ❤️❤️❤️❤️ voice training කරන්න තවත් ලස්සනට ආච්චි අම්මගෙ ගීත ගයන්න පුලුවන් ඔබට... ජයමවේවා ❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි 🎉🎉🎉

  • @shanisilva6389
    @shanisilva6389 2 หลายเดือนก่อน

    Anjaline වගේම හැඟීම් බරව කියන්න. ලස්සන කටහඬක්, රූපයක් .

  • @sandunialwis7673
    @sandunialwis7673 3 หลายเดือนก่อน +1

    ❤ so impressed ❤️

  • @VirajStephen
    @VirajStephen 3 หลายเดือนก่อน +1

    විශිෂ්ට සාමාර්ථ A+

  • @chinthapatti1
    @chinthapatti1 3 หลายเดือนก่อน +1

    Jude is pushing her away!