How to plan a house in a small land | Episode 22 | Interior Design Tips | Srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • නගරබද පොඩි ඉඩමක් හෝ මිලදී ගන්න අපි හැමෝම ගොඩක් කැමතියි. නමුත්, ඒ කුඩා ඉඩමක හදන නිවස, මුලින්ම හරියට plan කරේ නැතිනම්, පස්සේ, ඉඩකඩ මදිවීම නිසා ගොඩක් ගැටලු වලට මුහුනදෙන්න සිද්ධවෙනවා.
    අපි මේ වීඩ්යෝ එකෙන් ඔයාලට මතක තියාගන්න ඕනේ කාරණා කීපයක් ගැන කතා කරා
    We discussed some valuable 9 tips on How to plan a house in a small land.
    If you already build a house and facing that kind of issue, we hope this video will help you to think in a different way and rearrange your interior.
    Srilankan small house designs are not always spacious as house planning is not doing while considering the interior design and proper space planning.
    we pointed out the most important tips
    Follow කරන්න: / lyra_interior_studio
    Like කරන්න: / lyrainteriorstudio
    Channel එක Subscribe කරන්න
    වීඩියෝ එක Like කරන්න
    Comment කරන්න
    Share කරන්න
    අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.
    Cheers!!
    Keshini - Pathum
    ------------------------------
    Friendship by Declan DP / declandp
    Licensing Agreement: declandp.info/m...
    Free Download / Stream: bit.ly/friends...
    Music promoted by Audio Library • Friendship - Declan DP...
    ------------------------------
    #6perchhouseplan #interiordesignsrilanka #homedesign #lyrastudio #pathumkalubowila #keshinidecosta #simplehomedesign
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 325

  • @amilarandeni554
    @amilarandeni554 4 ปีที่แล้ว +22

    පරිසරයේ තියෙන තවත් එක ගසක් හරි ආරක්ෂා කරගෙන තමුන්ගේ නිවස හදාගන්න මතක් කරන එකට ,ඒ වෙනුවෙන් viewers ලට විකල්ප දෙන එක ගැන , ධෛර්ය දෙන එක ගැන විශේෂයෙන් ස්තුතියි ! ඒ වගේ ම අනෙකුත් ඉතාමත් ප්‍රායෝගික යෝජනා වලටත් ගොඩක් ස්තුතියි !

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +1

      Thank you so much appreciate karata.

  • @shenaloshenperera4134
    @shenaloshenperera4134 4 ปีที่แล้ว +23

    ඇත්තටම ගොඩක් හොද වටින චැනල් එකක්.ගෙයක් හදන්න ඉන්න කෙනෙක්ට ලොකු අදහසක් ගන්න පුළුවන් හැම දේම manage කරගන්න.මමත් ඔයාලගෙන් ගත්ත දේවල් ගොඩක් තියෙනවා ස්තූතියි...

    • @tush123451
      @tush123451 3 ปีที่แล้ว

      Really appreciate if you can give us your contact details

  • @imalkawithana2124
    @imalkawithana2124 4 ปีที่แล้ว +8

    හරිම වැදගත් කරුණු පැහැදිලිව කියලා දෙනවා.විශේෂයෙන්ම පරිසර ය ගැන හිතලා කියන දේවල් හරිම වටිනවා

  • @dimuthudphirutv2094
    @dimuthudphirutv2094 4 ปีที่แล้ว +13

    වියාපාරික ස්තානයක් සැලසුම් කරගන්න ආකරය ගැන video එකක් කරන්න පුලුවන්නම්

  • @sanathwilvara
    @sanathwilvara 4 ปีที่แล้ว +4

    ජිවිතේ එක වතාවක් විතරක් හදාගන්න නිවස තමන්ට සුවපහසු විදිහට සැලසුම් කරගන්න එක හරි වැදගත්. ඉතාමත් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +2

      Thank you so much. Apitath oona wune ekama thamai. waradinna kalin, api danna dewal tika mathak karala denna.

  • @kalugalla1984
    @kalugalla1984 4 ปีที่แล้ว +8

    Woooow.. මෙතෙක් කරපු වීඩියෝ වලින් හොඳම වීඩියෝ එක.... පෞද්ගලික මට ගොඩක් වටිනවා මේක....

  • @dpsremixlk
    @dpsremixlk 4 ปีที่แล้ว +6

    අයියේ..
    ගෙදර බිම/පොලොව, හදන්න කොන්ක්‍රීට් වෙනුවට ආදේශක මොනාද තියෙන්නෙ කියන්නකො. (දැකලා තියෙනව බිම චිත්‍ර ඇඳලා වගේ) ඔයාල කරපු වැඩ තියෙනවනම්, ඒවත් දාලා වීඩියෝ එකක් දාන්නකෝ

  • @sureshharshan8065
    @sureshharshan8065 4 ปีที่แล้ว +2

    ඔයාගේ අදහස් ගොඩක් වටිනවා අපේ කාලේට හරියන විදියට ගෙයක් හදන්න. Epoxy FLOORING ගැන වීඩියෝ එකක් කරන්න.

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      will try brother

  • @nayanatharanga1481
    @nayanatharanga1481 3 ปีที่แล้ว

    හරිම වැදගත්. ගොඩක් වටිනා අදහස් ටිකක් තමයි. අපිත් අලුත් නිවසක් හදනවා මේ දවස් වල. ඉතින් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වත් උනා මේ චැනල් එකේ විස්තර. ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා වීඩියෝ අරන් එනවට. සුබපැතුම්! ඔබ‍ට ජයවේවා!

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Thank you so much. ❤❤👍

  • @biyankavisvakula8723
    @biyankavisvakula8723 3 ปีที่แล้ว

    අලුත්ම අදහස්,අලුත් නිර්මාන ....ඉතා වටින දැනුම් සම්භාරයක් .ස්තූතියි .

  • @LyraStudio
    @LyraStudio  4 ปีที่แล้ว +27

    හැමෝම අපෙන් අහන දෙයක් තමයි, අපෙන් Architectural Service එකක් ගන්න, ගෙදර Plan එක අපිට කියලා ඇඳගන්න විදියක් ගැන. අපි Interior Designers ලා නිසා, එහෙම කරන්න හැකියාවක් නෑ.
    පලපුරුදු Architect කෙනෙක් සහ Engineer කෙනෙක්ට කියලා, House Planning වගේම Construction Service එකක් ලබාගන්න අවශ්‍ය අයට අවස්ථාවක් උදාකරලා දෙන්න අපි හිතුවා. Call Focal Point Creative Home Archt. Ms. Deshani Fernando 0778 405 976

  • @pavithrajayasuriya8117
    @pavithrajayasuriya8117 4 ปีที่แล้ว +3

    Pls upload videos on Aluminium windows, pantry top materials,options for main, bed room and bath room door materials.Thank you I'm building a house these days and got a lot of details from your videos. Very informative! Thank you so much. Keep up the good work!

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +2

      Thank you so much. will try to do the required videos soon.

  • @Anupamakabral
    @Anupamakabral 3 ปีที่แล้ว

    අලුතෙන් උඩ තට්ටුවක ජිවත් විමට යන පොඩි පවුලකට modern and simple විදිහට හදාගන්න විදිහ ගැන විඩියෝ එකක් පුලුවන් නම් කරන්න

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว

    ස්තුතියි 🙏 🌹 ❤ ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ සියලුම දෙනාගේ නිවාස ඉදිකර ගැනිමට හැකිවේවා 🙏 මගේ සියලුම පහසුකම් සහිත දෙමහල් නිවස ඉදිවුනා විශ්වයට ස්තුතියි 🙏 ඔව් ඔබේ මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් හැමෝම බලන්න ස්තුතියි 🙏 🌹 ❤ ප්‍රයෝජනවත් වීඩියෝ එකක් බලන්න ජය වේවා 🙏 🌹 ❤ සියලුම දෙනාටම ගේ හදාගන්න ලැබේවා 🙏 🌹 ❤

  • @pavithrigodakanda7921
    @pavithrigodakanda7921 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා අදහස් ටිකක්👍

  • @sriyanisilva2070
    @sriyanisilva2070 4 ปีที่แล้ว +5

    Goddaakk sthuthiy , super 👌👌

  • @manojniranjan1393
    @manojniranjan1393 4 ปีที่แล้ว +2

    අලුත් අදහස් ගොඩක් එකතු කරගන්න පුලුවන්උනා. Thanks

  • @chameeraabesinghe.6648
    @chameeraabesinghe.6648 4 ปีที่แล้ว +2

    නියමයි දිගටම කර ගෙන යමු

  • @shanarohaana
    @shanarohaana 4 ปีที่แล้ว +3

    Very informative... very useful.. thank u so much for all these insights ❤

  • @ChathurangaRathnayake
    @ChathurangaRathnayake 4 ปีที่แล้ว +2

    Please make a video on house building materials other than common brick and concrete walls. Thanks

  • @anudilhani5920
    @anudilhani5920 4 ปีที่แล้ว

    හරිම වටිනවා මේ වැඩසටන. ස්තූතියි 🙏 🙏 🙏

  • @nirmalidesilva2224
    @nirmalidesilva2224 4 ปีที่แล้ว

    me video serama baluwa deweni paratath godak important things thiyenawa thank u so much lyra studio

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      thank you so so much.

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 4 ปีที่แล้ว +3

    Godak watina chanel ekak,thank u 💝

  • @dushanimaduka
    @dushanimaduka 4 ปีที่แล้ว +3

    ගෙයක් හදන්න පටන් ගන්න හිතුනා ... වටින කරුනු !!!

  • @lakmalperera6982
    @lakmalperera6982 4 ปีที่แล้ว +1

    Valuable informations for all,love your work and keep going 👍🏻👍🏻😊

  • @kasunmadhuvantha3125
    @kasunmadhuvantha3125 4 ปีที่แล้ว +1

    Thanks aiyye.godak watina adahas ❤️❤️❤️🔥🔥🔥

  • @sitharageethmi7644
    @sitharageethmi7644 2 ปีที่แล้ว

    😊👍👍👍 Godak hoda adahas kiyala dena akata sthuti ... Thank you ... !

  • @harshanawimalarathne8882
    @harshanawimalarathne8882 3 ปีที่แล้ว

    Valuble things to be taken from this❤️❤️ myself is aboutbto built a small home and this helped me to get the major idias n plans.❤️ thank.and keep up the good work bro👌🤟

  • @gaminidariju2848
    @gaminidariju2848 4 ปีที่แล้ว +1

    godak watinwa . Vidio eka

  • @swarnakirinde7894
    @swarnakirinde7894 ปีที่แล้ว

    Godak watina upades tikak thank you

  • @rajithasandamal8511
    @rajithasandamal8511 4 ปีที่แล้ว +2

    Oyalage video nam supiri .. congratulations

  • @devikasureni1473
    @devikasureni1473 3 ปีที่แล้ว

    Harima watina video ekak. Mini Library ekak hadaganna widiyath vedio ekak karannako....

  • @dpsremixlk
    @dpsremixlk 4 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත්. ලංකාවෙ මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න ඔයාලට පුළුවන් . පුළුවන් තරම් ලී වෙනුවට ආදේශ දේවල් හොයල දෙන්න අයියෙ.
    කොන්ක්‍රීට්, සිමෙන්ති ගල් බිත්ති වෙනුවට ආදේශක නැද්ද අයියෙ.

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +3

      Boards walin karanna puluwan. eeth durable material expensive nisa api traditional widiyata witharai karanne.
      me Kumbuk gas wage watina eewa kapana eka adu karanna puluwan wunoth loku detak.

    • @dpsremixlk
      @dpsremixlk 4 ปีที่แล้ว

      @@LyraStudio
      ඔව් ඒකනම් හරි

  • @කස්තුරිවිජෙසිංහ
    @කස්තුරිවිජෙසිංහ 4 ปีที่แล้ว +1

    Minissunge salli ithuru karagena wede karaganna hoda wedak nethinam bassla wedekanawa supiri

  • @sanjeewaraja4623
    @sanjeewaraja4623 4 ปีที่แล้ว +1

    Most useful. Good job.good luck

  • @gayarurandina3646
    @gayarurandina3646 3 ปีที่แล้ว

    Oya danume beda gattete godaaassak stutiy 🎀🎀🎀🎀🎀🎀🎀🎀

  • @nadeeshak6899
    @nadeeshak6899 4 ปีที่แล้ว +2

    Godak watinawa iye meka.tnq..

  • @sherogirl2456
    @sherogirl2456 4 ปีที่แล้ว +3

    You are doing a great job . Thank you for this .

  • @autocadsinhalen4561
    @autocadsinhalen4561 4 ปีที่แล้ว +2

    වෘත්තීය සැළසුම්ශිල්පියෙකු වශයෙන් (Draughtsman) නිවසක සැළසුමක් ඇදගැනීමට ප්‍රාතමයෙන් නිවසේ සිටින් සියලු දෙනා සමග එක් වී ඉඩමේ ප්‍රාරමාණය අනුව නිවසට අවශ්‍ය කොටස් (නිදන කාමර / නාන කාමර / තට්ටුගනන) වැනි දේවල් පිලිබද ව එකගතාවයකට පැමිණිය යුතුයි.
    ඉන් අනතුවරුව තමන්ට අවශ්‍ය හැඩයක් පෙනුමක් රූපයක් සේවාදායකයා තුල තිබිය යුතුයි.(සේවාදායකයා හිතේ ඇති යම් කිසි හැඩයක් තමන්ට හැකි පමණින් දල සටහනක් දමා තිබීමද ප්‍රාමාණවත්‍ය) එසේ නැත්නම් තමන් අවශ්‍ය පෙනුම ඇති නිවසේ ජායාරූපයක් මගින් ද සැළසුම්ශිල්පියා හට පෙන්වීම
    වැනි කරුනු මගින් සැලසුම් ශිල්පීයා හට හරියටම සේවාදායකයාගේ සිතැගි පරිදි නිවාස සැලසුම කිරීමට පහසු වේ.ඉන් අනතුවරුව සැළසුම්ශිල්පියා විසින් ඉඩම පරික්ශා කර ඉඩමට ගැලපෙන සහ උබට ගැලපෙනම නිවාස සැළසුම් ඔබට ඇදගත හැකිය.(හරියටම සේවාදායකයා සතු දල සැළැස්ම සැළසුම්ශිල්පියා වෙත සන්නිවේදනය වුවහොත් කුඩා ඉඩමක උවද හරියට ම ඉඩ කළමනාකරණය කරගනිමින් ඔබට අවශ්‍ය නිවස සාදා ගත හැකිය.මම ඉහත සැළසුම්ශිල්පියා ලෙස සදහන් කළද ඉහත කරුණු සැලකිල්ලට ගෙන ඔබට අවශ්‍ය දළ සැළැස්ම හා හිතේ ඇති arrangemnt එක ඔබේ සිතැගි පරිදි සැළසුම්ශිල්පියෙකු/ඉංජිනේරුවරයෙකු/ගෘහනිර්මාණ ශිල්පීයෙකු/වරලත් ගෘහනිර්මාණ ශිල්පීයෙකු අතින් ඔබගේ නිවාස සැළසුම සකස් කරගත හැකිය.

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +1

      Really valuable comment. Thank you.

  • @dilshikaalvis5459
    @dilshikaalvis5459 4 ปีที่แล้ว +1

    Gdak watinawa.ada thamai video eka baluwe.sub kala..like kala.apita oyage video godak vatinwa..athtatama mage hithe tibunama geyak hodata paln karala ki dunna.thanx.....😛

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Thank you so much 👍

  • @chanakachanaka590
    @chanakachanaka590 4 ปีที่แล้ว +1

    Godak watinawa aiye

  • @templeflower100
    @templeflower100 หลายเดือนก่อน

    Hugak dewal denagatta. Excellent . Thank you

  • @anushkaprageethranasinghe9408
    @anushkaprageethranasinghe9408 4 ปีที่แล้ว +2

    Perfect thank you indeed keep updated

  • @mdaebert
    @mdaebert 4 ปีที่แล้ว

    Very informative video and it is the right way to plan a house. From the rooms, toilets to the steel staircase I have almost built my house to what you have mentioned in the video.

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Thank you so much for spending time to watch the video as you already built the house.
      thank you so much for the encouragement 💪

    • @kusumudalamaththa9592
      @kusumudalamaththa9592 4 ปีที่แล้ว

      Vatina vediovak. Thanks

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 4 ปีที่แล้ว

    හරිම පැහැදිලියි බොහෝ ස්තුතියි...

  • @yapaindrakumari
    @yapaindrakumari 2 ปีที่แล้ว

    Hareema imporiant classic program ekak.thanx

    • @LyraStudio
      @LyraStudio  2 ปีที่แล้ว

      Thank you so much ❤️

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි

  • @isharaanuradhi6845
    @isharaanuradhi6845 3 ปีที่แล้ว

    Godak wedagath ..bohoma sthuthiy ❤️👍

  • @Sinhalakerokesongs
    @Sinhalakerokesongs 3 ปีที่แล้ว

    නියම අදහස් ටිකක්..

  • @dpsremixlk
    @dpsremixlk 4 ปีที่แล้ว +4

    මට පොඩි අදහසක් තියෙනව බාත් රූම් එක බිත්ති ටයිල් නොකර වීදුරු වලින් හදන්න. වියදම බලල, මගෙ ගානට හරිනම් වැඩ පටන් ගන්නව😊

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว +2

      Eka hondai. tempered glassma danna 12mm nam godak hondai.
      Walls waalata yana ida adu karaganna puluwan.

  • @priyangakumari3338
    @priyangakumari3338 4 ปีที่แล้ว +1

    ස්තුතියි මල්ලිට

  • @shyamawillorage355
    @shyamawillorage355 4 ปีที่แล้ว +1

    Oyala e wage land ekaka plan ekaka, sketch ekak magin visthara kara nam watinawa.

  • @chandimalkumara9352
    @chandimalkumara9352 4 ปีที่แล้ว +2

    Superb..👌

  • @ideaclips5209
    @ideaclips5209 4 ปีที่แล้ว +2

    Thank you very much 😊❤️👍

  • @hansikathathsarani3762
    @hansikathathsarani3762 3 ปีที่แล้ว

    Good job! Keep it up. 😍😍 Wooden furniture wenuwata use kranna puluwn artificial materials monawada saha ewala pros and cons gana video ekk karannko. Mokada sri lankan aya ewata familiar madi. Modern look ekk gnnawa wagema cost effective vidiyta furniture plan krna eka wadagath wei

  • @pushparajakanna8541
    @pushparajakanna8541 4 ปีที่แล้ว +1

    Thank you so much how mixed titanium wall mixer pls update video

  • @thushariarambhawaththa8923
    @thushariarambhawaththa8923 4 ปีที่แล้ว +1

    Thank uuu sooo much,super clip,gd luck

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Thank you so much video balanawata saha comment karanawata. ❤️

  • @ruwinperera3300
    @ruwinperera3300 4 ปีที่แล้ว

    Nice video, great job!

  • @pabalunawarathne566
    @pabalunawarathne566 4 ปีที่แล้ว +1

    Godak watina vdo ekak

  • @harshikadasanayake8394
    @harshikadasanayake8394 2 ปีที่แล้ว

    Thank u...very good video ...

    • @LyraStudio
      @LyraStudio  2 ปีที่แล้ว

      Thank you so much for watching the videos and for the comment.❤️

  • @poornawasana9063
    @poornawasana9063 4 ปีที่แล้ว +1

    Thanks for the valuable tips

    • @thisuraometh1354
      @thisuraometh1354 4 ปีที่แล้ว

      Niyamai mata phone number eka denna plwanda

  • @thanujajayawarna5320
    @thanujajayawarna5320 3 ปีที่แล้ว

    Very useful as usual

  • @mddulee4409
    @mddulee4409 3 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව විස්තර කරනවා,,, ගොඩක් වටිනවා

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว

    Architect ට ක්‍රෙඩිට් එක දුන්නට හැට්ස් ඕෆ්..! 😊

    • @LyraStudio
      @LyraStudio  ปีที่แล้ว +1

      Aniwaryenma. api kiyanna puluwan hama thanakama ehema kiyanawa. ❤❤

  • @MihsanGhouse
    @MihsanGhouse 4 ปีที่แล้ว +3

    worth it !!

  • @rishikaveethya9108
    @rishikaveethya9108 2 ปีที่แล้ว

    Purchase 3i Point ganaka thama Apr ge hadala thiyenne interior eka plan karganna eka thama amruma wage hithenne.

  • @ayansanandasena6532
    @ayansanandasena6532 2 ปีที่แล้ว

    Very important

  • @nalvi23
    @nalvi23 4 ปีที่แล้ว

    Thanks bro.Its so important.

  • @WasanthaKumara
    @WasanthaKumara 3 ปีที่แล้ว

    Harima watina dewal tikak meken kiyala denawa oyala. Thanks for that.
    House plan ekak draft karagnna Honda kenekwa introduce karala denna puluwanda? Maharagama, Nugegoda area eka lagin.

  • @prabhashwarasamarawickrama9933
    @prabhashwarasamarawickrama9933 3 ปีที่แล้ว

    Pls add some tips for designing outside staircase for small two story house , 6 perch land

  • @nilucapinagoda6637
    @nilucapinagoda6637 3 ปีที่แล้ว

    Oyala hodta me qeda sthna krnwa godak wedagth dewal dana gatha ......

  • @ahmedshahni9337
    @ahmedshahni9337 4 ปีที่แล้ว +1

    Super ideas

  • @priyanthiiresha9377
    @priyanthiiresha9377 3 ปีที่แล้ว

    Godak watena vedio akak..thank u

  • @nilanthidineahika5670
    @nilanthidineahika5670 4 ปีที่แล้ว +1

    Very good

  • @sandeepamadushan8762
    @sandeepamadushan8762 3 ปีที่แล้ว +1

    Office room එකක් දෙවන මහලේ plan කරගන්න පුලුවන්ද

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว

      Ehema karana eka hondai. watapita penenawa & karadarayak na.
      outsiders la enawa nam, ge athulen ena eka waathayak wei

  • @sudeniwimarshikafernandofe1253
    @sudeniwimarshikafernandofe1253 4 ปีที่แล้ว +1

    Superb video 👍

  • @subhasnifernando1717
    @subhasnifernando1717 4 ปีที่แล้ว +1

    Excellent idias

  • @kranga2164
    @kranga2164 4 ปีที่แล้ว +1

    Aiye Pluwanm Gedarata Use krnna Hoda Paints Colors gana Video ekk krnnko

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว +1

    Niyamaeie

  • @tb2115
    @tb2115 3 ปีที่แล้ว

    පර්චස් 1 1/2 ක වගේ ඉඩමක ගෙයක් හදන්න පුලුවන් ද? අපේ මහගෙදර තියෙන්නෙ ටවුමක. මහගෙදර පිටිපස්සෙ තියෙන පොඩි ඉඩේ ගෙයක් හදන්න හිත්න් ඉන්නව...ඒත් එච්චර පොඩි ඉඩක ගෙයක් හදන්න පුලුවන් ද කියන එක ගැන අදහසක් නැහැ

  • @tiarat4419
    @tiarat4419 4 ปีที่แล้ว +1

    Good job

  • @afsalmohamed1124
    @afsalmohamed1124 4 ปีที่แล้ว

    Very useful vedio.

  • @milfernando119
    @milfernando119 3 ปีที่แล้ว

    aththatama godak watina dawal obage video wala thiyanawa.
    mata mage gadara.interior&outside
    design karaganda ona.
    man danna obathuma mewa karanawada kiyala?
    oyage video wala hoda,lassana dawal dakka nesa ahanda hethuna.

    • @LyraStudio
      @LyraStudio  3 ปีที่แล้ว +1

      Hi, really sorry api video wada nisa projects karanna welawa hadaganna amarui.

    • @milfernando119
      @milfernando119 3 ปีที่แล้ว

      @@LyraStudio thax

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 4 ปีที่แล้ว +1

    Thanks lot.

  • @charithawije560
    @charithawije560 4 ปีที่แล้ว +1

    supiri ayya

  • @bandugamage9555
    @bandugamage9555 4 ปีที่แล้ว +1

    very nice

  • @nveonair-prime5649
    @nveonair-prime5649 4 ปีที่แล้ว

    greate job dude

  • @naveenbuilders9736
    @naveenbuilders9736 4 ปีที่แล้ว +2

    එන නෑයන්ට ඇඬෙන්න ගේ හදමු!
    මේ පාර අවුරුද්දට කළින් බාගෙට හදාපු ගෙදර
    වගේම ,
    හදන්න ඉන්න ගෙදර ඉක්මනට ශක්තිමත්ව ඉදිකරන්න තව පරක්කු වෙන්න එපා!
    කාර්‍යක්ෂමව , වැඩ දන්න , 100%ක් වෙලාවටම වැඩ කරන
    Naveen Builders හි සේවාව ලබාගන්න.
    විස්තර සඳහා දැන්ම අමතන්න
    📲 077 62 10 775
    Fb page : facebook.com/naveenbuildersconstruction/

  • @thanujadissanayake5089
    @thanujadissanayake5089 ปีที่แล้ว

    Oyalata kiyala kawada hari mage gedara design karaganna eka mata heenayak

  • @pubuduweerarathna
    @pubuduweerarathna 4 ปีที่แล้ว +1

    Thank You

  • @deepthikapranando1781
    @deepthikapranando1781 3 ปีที่แล้ว

    Hadapu geyaka kallak issarahata ganba oni obathumala awani dewal karanawads

  • @gayanwickramasingha6726
    @gayanwickramasingha6726 4 ปีที่แล้ว +2

    ඇළුමිනියම් ජනෙල් කරන අය ගැන දැනගන්නෙ කොහොමද

    • @LyraStudio
      @LyraStudio  4 ปีที่แล้ว

      Internet search karala balannna. godak aya innawa.
      alumex, lanka aluminum

  • @98slife87
    @98slife87 3 ปีที่แล้ว

    මට දැනගන්න ඕනි පර්චස් 4ක් දෙමහල් නිවසක් නවීන වීදියට හදාගන්න පුළුවන් වෙයිද

  • @littlekite6153
    @littlekite6153 3 ปีที่แล้ว

    Super

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +1

    Thanks

  • @amilabrolk
    @amilabrolk 4 ปีที่แล้ว +2

    821 vew එක 126 like එක මගෙන්.........

  • @pererapeiris7001
    @pererapeiris7001 4 ปีที่แล้ว

    Harima watinawa

  • @chamiudani740
    @chamiudani740 4 ปีที่แล้ว +1

    Thank s

  • @a-back579
    @a-back579 4 ปีที่แล้ว +1

    Watinawa godak

  • @dilkaniroshani287
    @dilkaniroshani287 4 ปีที่แล้ว

    Great..