දිව්‍ය වෛද්‍යවරයාණෝ ඔබව සුව කරනවා ඇත .!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 10 หลายเดือนก่อน +9

    හාලෙලුයියා ස්තුතිවෙිවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වෙිවා ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා ස්තුතිවෙිවා ජේසුනි ස්තුති වෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා පාස්ටර් ජේසු පිහිටයි, 🦅

  • @kumarikumari2969
    @kumarikumari2969 10 หลายเดือนก่อน +3

    ආමේන් 🙏🙏🙏🙏🙏ස්තුති වේවා ජේසු පියානනි ඔබට ❤❤❤❤හාලේ ලුයියා 🙏🙏🙏🙏මගේ මේ කකුලෙ තියන රෝගය නිට්ටාවට සුව කර දෙන්න මගෙ ජේසු පියානනි ඔබට ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ආමේන් ආමේන් ❤❤ස්තුතියි ස්වාමිනි

  • @dilrukshi180
    @dilrukshi180 ปีที่แล้ว +8

    Amen amen God bless you pastor ඔව් ජේසුනි අප සියලු දෙනා සුව කරන නිසා අනේක වාරයක් ස්තුතියි පියානෙනි

  • @dammikasdammikas8414
    @dammikasdammikas8414 8 หลายเดือนก่อน +2

    මා​ගේ සරිරයතුල ති​බෙන සියලු ​රෝග ඔබ වහන්​සෙ​ගෙ නාම​යෙන් සුවපත් ​වේවා🙏🙏🙏🙏🙏 ​ජේසු පිටයි

  • @anomadamayanthi6886
    @anomadamayanthi6886 ปีที่แล้ว +8

    ආමේන් හලේලුයියා සිරෝමි පෙරේරා මගෙ සහොදරිය දැනට අසනිප වි සිටින බැවින් එම සහොදරියට ඉක්මන් සුවය ලැබේවා මේ යාච්නාවෙන් .පාස්ට ඔයත් සමග හැමදාමත් ඉන්නව ජේසු පිහිටයි 🙏🙏

  • @mtsfernando5347
    @mtsfernando5347 หลายเดือนก่อน +2

    මාගේ පියානනි ඔබවහන්සේට ප්‍රසන්සා වේවා

  • @Pathmini-j3v
    @Pathmini-j3v 9 หลายเดือนก่อน +7

    Amen 🙏

  • @MalikaKumari-bh7fu
    @MalikaKumari-bh7fu 8 หลายเดือนก่อน +2

    කරුනාවන්ත.ජෙසු තාත්තෙ .මගෙ .දනිස් කෙක්කුම.ඉක්මනින් සුවය ලෙබෙවා .🙏🙏🙏🙏🙏

  • @ganganikumari4814
    @ganganikumari4814 ปีที่แล้ว +9

    ස්තුතියි දෙවි පියාණෙනි 🙏 පාස්ටර් මගේ පුතා කලණට සියලු කරදර නිදහස් වෙන්න යාඥා කරන්න.අනිත් සියලුම දෙනාත් යාච්ඤා කරන්න .ජේසු පිහිටයි සියලු දෙනාටම .🙏🙏🙏

  • @hgperera6038
    @hgperera6038 9 หลายเดือนก่อน +2

    දිව්‍ය සුවය මට ලැබේවා ! මගෙ දරුවන් දෙදෙනාවත් දෙව් පියානන්ට බාර කරමි මගෙ අම්මාගේ සියලු රෝග වලට දිව්‍ය සුවය දෙන්න
    ස්තූති වේවා 🙏 ජීවමාන ජේසුනි සියලු ගෞරවයත් මහිමයත් ප්‍රසන්සාවත් නමස්කාරයත් ඔබ වහන්සේටම ලැබේවා 🙏 අාමෙන් 🙏

  • @priyanilanka.
    @priyanilanka. ปีที่แล้ว +5

    ජේසුස් වහන්සේ ගේ asirwadaya nowaduwama ලැබේවා pastor ට දෙවියන් වහන්සේ ට ස්තුති, pastor ගේ දේව කැඳවීමට. Jesu pihitai ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @sada0772
    @sada0772 8 หลายเดือนก่อน +4

    දිව්‍ය වෛද්‍යවරයානො ඔබයි මගෙ ජේසුනී මාව සුවපත් කලමැනව🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @nilankasandamali7509
    @nilankasandamali7509 ปีที่แล้ว +17

    ස්තූතියි පාලකතුමනි . සියලු ගෞරවය , ප්‍රසංසාව , මහිමය , නමස්කාරය ජීවමාන ජේසුස් වහන්සේටම පමණක් හිමිවේවා

  • @rupawanduragala2570
    @rupawanduragala2570 ปีที่แล้ว +8

    Heal me from all my sickness and give me good health only you can give me good health my Lord Jesus Bless me with good helth I know you bring victory to my family Amen

  • @xr6hx1h
    @xr6hx1h ปีที่แล้ว +15

    අාමෙන් ඉස්තුතියි මගෙත් ගර්බාසෙ පිලිකාවක් තිබුනා දැනට බෙහෙත් කරගෙන යනවා

  • @nalaniperera5628
    @nalaniperera5628 ปีที่แล้ว +9

    Pastor I staying Malaysia 🙏🙏🙏🙏 I will healing powers of jesus name amen amen amen amen amen thank you lord 🙏🙏🙏🙏🙏🙏

  • @trishu9199
    @trishu9199 ปีที่แล้ว +5

    හලේලුයා හලේලුයා හලේලුයා මගේ ජිවමාන එකම දෙවි පියානනි🙏🙏මෙම දේශනාව කරනකොටගෙන මෙහි බලයෙන් මාගේ තුනට්යේ ඇති වෙන්නාවු මෙම වෙදනාව මේ මොහොතේ පටන් සුව වේවා 🙏🙏🙏ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏ජේසු පිහිටයි පාස්ට දේව ගැතිවරයාගේ මෙම යච්න්‍යව තුල මගේ පියානනි ඔබ ක්‍රියා කරන නිසා ස්තුති🙏🙏මාගේ මහිමයත් ගවුරවයත් සදාකල්ම ඔබටම වේවා🙏🙏🙏

  • @PriyangikaPriyadarshani-gn6se
    @PriyangikaPriyadarshani-gn6se 11 หลายเดือนก่อน +8

    ආමේන් හාලෙලූයා.ස්තුති ප්‍රසංෂාවේව.දෙවිදුන්ට.මහිමය.වේවා.පාස්ට.ඔයාට.ජෙසුපිහිටයි

  • @ritaperera3929
    @ritaperera3929 11 หลายเดือนก่อน +10

    මගේ පියාණනින් ඔබට ගවුරවය වේවා මහිමය වේවා හලෙලුයියා amen🙏 amen🙏 amen🙏

  • @indranifernando2936
    @indranifernando2936 ปีที่แล้ว +4

    ස්තූතියි. Pastor.
    යේසුස් වහන්සේ ගේ බලවත් නාමයෙන් සියලු රෝගීන් සුවපත් වේවා.
    මගේ එකම දුව ස්නායු ආබාධිත තත්ත්වයට පත්ව අවුරුදු 21ක් එක්තැන් ව සිටිනවා.ඇයට මෙය දිනකට කීපවතාවක් අහන්න සලස්වනවා.
    ස්තූතියි Pastor.

    • @jerusalemtv5363
      @jerusalemtv5363  ปีที่แล้ว +1

      දෙවියන් වහන්සේගේ කරුණාවෙන් දරුවා ඉක්මනින් සුවය ලබන බව අදහාගන්න ජේසු පිහිටයි

    • @nisansalakumari1271
      @nisansalakumari1271 ปีที่แล้ว +1

      අද ලස්සන දවසක් පාස්ට සුබ දවසක් වේවා

  • @sudarmaviolet9783
    @sudarmaviolet9783 ปีที่แล้ว +4

    God bless you pastor

  • @sanathperera1115
    @sanathperera1115 ปีที่แล้ว +3

    haley luiya mage Devi piyanani oba wahanse apata dunna daru petiyawa sema rogaya Saha una rogaya suwa karanna Haley luiya amen

  • @MalikaKumari-bh7fu
    @MalikaKumari-bh7fu 11 หลายเดือนก่อน +3

    ආමෙන් .හාලෙලුයා දෙවියන් වහන්සේට ස්තුති වෙවා ප්‍ර්සන්සා වෙවා මහිමය වෙවා .🙏🙏🙏🙏

  • @suduNisansala
    @suduNisansala 11 หลายเดือนก่อน +5

    Jesuni mage Amma sanipa karala denna halaluya🙏🙏🙏

  • @NethanDishen
    @NethanDishen ปีที่แล้ว +17

    මන් පෙලුනාවු වේදනාවෙන් ඔබ වහන්සේ මෙම මොහොතේදි ඒ සියලු වේදනාවන්ගෙන් ඔබවහන්සේ මාව සුව කලාට ස්තූතියි මගෙ අබ්බා තාත්තේ ❤

    • @sheelavathi2283
      @sheelavathi2283 ปีที่แล้ว +2

      ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😢amen

    • @srimawijesinghe684
      @srimawijesinghe684 ปีที่แล้ว +1

      Piyanan wahanse Mage sareerayathula thibena siyaluma Roga walin mawa suwa Kala menawa!. Oba wahanseta sthuthi Prasanna wewa!.

  • @ganeshGanesh-cn3gu
    @ganeshGanesh-cn3gu ปีที่แล้ว +18

    අමේන් හලේලුයියා පාස්ට ඔයාත් සමග හැමදැම ඉන්නවා දෙවියාන් වහන්සේ පාස්ට ජෙසු පිහිටයි🙏🙏🙏🙏

  • @maheshikaamarasinghe3684
    @maheshikaamarasinghe3684 ปีที่แล้ว +15

    ඔබ වහන්සේ මාව සුවකළ නිසා සුතියි සියලුම ගෞරවය මහිමය ඔබ වහන්සේ ට ම වෙවා

  • @suramyapeeris3703
    @suramyapeeris3703 10 หลายเดือนก่อน +2

    ආමෙන් සුවාමිනි ,,🙏🙏ඔබ වහන්සේගෙ නාමයට ස්තුතිය සමිඳුනි 🙏 🙏🙏 දෙවිපියානනි

  • @dammikadammika2724
    @dammikadammika2724 ปีที่แล้ว +10

    ආමෙන් ආමෙන් ආමෙන් ජේසු ගේ නමේ බලවත් ජේසු අපව ආරක්ෂා කරනවා පාස්ටර් ගොඩක් ස්තුතියි ලොව සිටෙන සියළුම දෙනා හට මේ බලවත් යාචනාව සියළුම සරිරේ ර සුවය ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanichampika9826
    @sriyanichampika9826 ปีที่แล้ว +2

    Amen jesubi mage මල්ලිට dunnaw සුවය nisa ස්තුති jesuni oba geewanai🙏🙏🙏🙏🙏

  • @ridmadammi3864
    @ridmadammi3864 ปีที่แล้ว +4

    Hallelujah. ස්තූතියි යේසු නී. ස්තූතියි Pastor. 🙏

    • @SiluniSiluniOsheshika-zy5fi
      @SiluniSiluniOsheshika-zy5fi 9 หลายเดือนก่อน

      Jesuni mage siyalu roga suwakala manawa me wedana tawat uhulanna ba.mage daruwatada suwaya duna manawa .stutii

  • @principatrishiya3696
    @principatrishiya3696 10 หลายเดือนก่อน +1

    Jesune mage niluduwage papuwe mansiya pinas jogaya sadatama netiweyane pinesa atagasanne jisune liwalin sodanne piyanane amen amen amen

  • @MalikaKumari-bh7fu
    @MalikaKumari-bh7fu 10 หลายเดือนก่อน +3

    ආමෙන් .හාලෙලුයා දෙවියන් වහන්සේට ස්තුති වෙවා .🙏🙏🙏🤲🤲

  • @ChathuraniSamankumari-yi5qq
    @ChathuraniSamankumari-yi5qq ปีที่แล้ว +1

    ආමේන් ❤ආලේලූයා.ජේසුස් වහන්සේගේ දෙනෙත් මා වෙත යොමු වේවා..මගේ වකුගඩු දෙක සුවපත් කර දේවා ජේසුනි..ආමේන් ආමේන්..ආමේන්❤❤❤.

    • @familaperera3661
      @familaperera3661 ปีที่แล้ว

      Adara devisuwamini mage silyalu rogauan suwakatanna sthuthi jesuni

  • @GeethaGeetha-cy2uf
    @GeethaGeetha-cy2uf ปีที่แล้ว +4

    ආමේන් හාල්ලුයියා ප්‍රශංසා වෙව ස්වාමින් වහන්සේගේ නමට ස්තුතියි ස්තුතියි ප්‍රශන්සො වෙව ආමේන් හාල්ලුයියා ❤ ❤

  • @nilukadamayanthi359
    @nilukadamayanthi359 8 หลายเดือนก่อน +1

    Jesu mawa.suwa karapunisa prsansa wewa piyanani Amen Amen🙏🏽🙏🏽🙏🏽

  • @elsyherath3175
    @elsyherath3175 ปีที่แล้ว +7

    ඡ්සුනි.මගේ.ඇස්.දෙකේ.වේදනාව.රෝගය.සුවකලමැනව.ආලේලුයා❤❤❤❤❤

  • @anushapushpakumarijayaward9168
    @anushapushpakumarijayaward9168 2 หลายเดือนก่อน

    Jesu piyanni oba wahanshege balayen mage age thiyana gedi siyallama suwa wewa mama bauthda jesu piyannani mama oba wahanshe adahanawa piyanni mata asirwada karanna amen

  • @ganeshGanesh-cn3gu
    @ganeshGanesh-cn3gu ปีที่แล้ว +7

    අමේන් හලේලුයියා මගේ පියාට අාශිරිවාද කරන්න දෙවියනි මගේ පියා ලේ වාමනේ දනවා නිතරම ඔලුව කැක්කුමක් එනවා කැරකිල්ලක් එනවා එක පැත්තක් අක්ක රිදෙනවා කියනවා දෙවියනි මගේ පියාව සුව කළ මැනව අමේන්🙏🙏🙏🙏

    • @DD-ml3ip
      @DD-ml3ip ปีที่แล้ว

      NASARIYA JESUS KRISTUS WAHANSEGE DIWYAMAYA SUWAYEN OBAGE ADARANIYA TATHTA SUWAPATH WEVA. AMEN.❤❤❤

    • @DtdhcgdhTtfhfjt
      @DtdhcgdhTtfhfjt ปีที่แล้ว

      Ane pasta mahe sanuki daruwawa suwa karanne jesuni aman

  • @SriLankaHousemaid
    @SriLankaHousemaid 11 หลายเดือนก่อน +2

    ජේසු ස්තූතියි මට සුවය ලබා දුන් දෙවියන් වහන්සේ

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 ปีที่แล้ว +3

    මා සුවපත් කරන්න යන නිසා ඔබ වහන්සේට ස්තුතී..
    ප්‍රශංසා ප්‍රශංසා...❤❤❤❤

  • @Nishanisewwandi-z1x
    @Nishanisewwandi-z1x 8 หลายเดือนก่อน +1

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මාගේ පාපයට සමාව දී ශ්‍රී රුධිරයෙ නාමයෙන් මාගේ කකුල් දෙක ට ශක්තිය දෙන්න පියාණනි මට ඇවිදින්න ශක්තිය දෙන්න පියාණනි ආමෙන් 🙏🙏

  • @ganeshGanesh-cn3gu
    @ganeshGanesh-cn3gu ปีที่แล้ว +14

    මගේ අමිමාගේ ශරිරයේ තියේන හැම රෝගයාක්ම සුව කළ මැනව අමේන් අලේලුයියා ජෙසුස් වහන්ස 🌼🌷🌷🌷🌷

    • @DD-ml3ip
      @DD-ml3ip ปีที่แล้ว +2

      NASARIYA JESUS KRISTUS WAHANSEGE ATI UTUM NAMAYEN OBAGE ADARANIYA AMMATA DIWYAMAYA SUWAYA LABEWA. AMEN.❤❤❤

    • @suduNisansala
      @suduNisansala 11 หลายเดือนก่อน +2

      9:33

  • @MinoliJayasingha
    @MinoliJayasingha 10 หลายเดือนก่อน +4

    මගේ අම්මා සුවපත් වේවා ජේසුස් වහන්සේගේ පිහිටයි

  • @Warunapriyankara-i1q
    @Warunapriyankara-i1q 2 หลายเดือนก่อน

    jesuush wahansage balayen mage ega pathe thiyena siyaluma leda roga suwakara denna amen amen amen

  • @sandiyakumari8557
    @sandiyakumari8557 ปีที่แล้ว +4

    ආමේන් ස්තුති වේවා දෙවිදුනේ.ඔබට මහිමය වේවා ගෞරවය වේවා අති උතුම්වු දෙවිපියාණනී ඔබට නමස්කාර වේවා...🙏🙏

  • @ajithrohan6785
    @ajithrohan6785 ปีที่แล้ว +1

    Istuti පින්වත් jesu වහන්සේ ඉපදී මෙය..ලෝකේ අසනීප වෙලා duk විඳින වේදනාව suwa වේවා

  • @damayanthim4951
    @damayanthim4951 ปีที่แล้ว +20

    ආමෙන් හාලෙලුයියා ජෙසුුස් වහන්ස ඔබ වහන්සේ මාව සුව කලාට ස්තුතියි ජෙසුනි ඔබ වහන්සේට නමස්කාර කරනවා මහිම ⁣වෙිවා!!!

    • @jayawardanechandima6212
      @jayawardanechandima6212 5 หลายเดือนก่อน +1

      ආමෙන් හලෙලුයියා
      ස්වාමින් වහන්සේට ස්තුතියි වේවා 🙏🏽✝️

    • @menikaasgiri6412
      @menikaasgiri6412 4 หลายเดือนก่อน

      Jesu.pihitai..amen

  • @mangamanga9413
    @mangamanga9413 ปีที่แล้ว +1

    අමෙින් ..හාලේලුයියා .
    දෙවියන් වහන්සේට prasansa wew

  • @nalaniperera5628
    @nalaniperera5628 ปีที่แล้ว +7

    Pastor blessed day I will continue all the prayers thank you lord 🙏🙏🙏🙏🙏 hallelujah hallelujah hallelujah hallelujah 🙏🙏🙏🙏🙏🙏

  • @indranifernando263
    @indranifernando263 10 หลายเดือนก่อน +1

    මුළු ලෝකයාටම සුවය ලැබේවා

  • @shanthikuwait1951
    @shanthikuwait1951 ปีที่แล้ว +16

    යාඥාවපුදුමාකාර සැනසිල්ලක් ගෙන දෙන යාඥාවක්ජේසු පිහිටයි

  • @manjuladissanayake35
    @manjuladissanayake35 ปีที่แล้ว +1

    Amen🙏 hallelujah🙌🙌 isthuthi piyanani oba wahanse dunna suwaya nisa❤🎉God bless you paster

  • @ArleneFernando-im5nm
    @ArleneFernando-im5nm ปีที่แล้ว +3

    Haleluya praise the Lord 🙏 thank you Jesus for your love and blessings to day Jesus please heal me form all my sickness and give my a good health in Jesus name amen 💞

  • @manoshichamika6668
    @manoshichamika6668 9 หลายเดือนก่อน

    ආමේන් හලෙලුයියා මගෙ ජේසුනි ඔබ වහන්සෙට ස්තුති කරන්නත් ඔබ වහන්සේව අදහන්නත් මගෙ හිත නැවත සකස් කරන්න මගෙ ජේසුනි මගෙ පියියානෙනි හලෙලුයියා ❤ආමේන් 🙏🙏ස්තුතයි

  • @lathika.priyangani
    @lathika.priyangani ปีที่แล้ว +5

    Amen..amen..amen.mage.amma.ta.පිහිටා .wanna

  • @HappyAzaleaFlower-kh6ir
    @HappyAzaleaFlower-kh6ir 9 หลายเดือนก่อน

    හලලුයියා දෙවියන්වහන්සේ ඔබට නමස්කාර කරමි ඔබට ස්තුතියි

  • @kaveeshasathsarani3125
    @kaveeshasathsarani3125 ปีที่แล้ว +3

    ජේසු පියාණෙනි මගෙ අම්මා ගේ අප්පච්ච් ගේ සියලුම ලෙඩ දුක් සුව කර දෙනු මැනව්,ඔබ වහන්සේ ගේ දැතට බාරඉ,,ආමෙන්

    • @jayanthiperera3260
      @jayanthiperera3260 2 หลายเดือนก่อน

      JIWAMANA JESUS WAHANSEGE DIWYAMAYA SUWAYA LABEWA....JESU PIHITAI..🙏🙏🙏

  • @priyanthirenuka394
    @priyanthirenuka394 11 หลายเดือนก่อน

    මම අසරණයි ජේසුුනි .මම ගොඩාක් අසරණයි .මට පිහට වෙන්න ජේසුුනි .මාගේ පුතා සියලුම මත්ද්‍රව්‍ය වලින් අත් කර දරැවා සුව කර දෙන්න ස්වාමීන් ජේසුුනි .

  • @jkkjkk8598
    @jkkjkk8598 ปีที่แล้ว +3

    අපට සුවයදුන් ජේසුස්වහන්සේටද දෙවියන්වහන්සේටද සුද්දාත්මයන්වහන්සේටද සියලුම ගවුරවය හිමිවේවා ආමේන්

    • @Pinanka
      @Pinanka 11 หลายเดือนก่อน +1

      P

  • @ajithrohan6785
    @ajithrohan6785 ปีที่แล้ว +2

    Jesu පියතුමා දකින්නට මට සුවය වෙන්න පියතුමා ලෝකේ සියලුම දෙනාගේ සුවය ජීවමාන ඔබ තුමා mage කකුල් දෙක ඇවිද ganna ba jesu වහන්සේ ඉපදී mam සහ ලෝකේ සියලුම දෙනාගේ සුවය වෙන්න

  • @NilukalakmaliWeerasinghe-iv4ng
    @NilukalakmaliWeerasinghe-iv4ng ปีที่แล้ว +6

    Amen nirogisuwawewa ßwamini devipihiti

  • @inokagunasingha-x3h
    @inokagunasingha-x3h 10 หลายเดือนก่อน

    ආමේන්..දෙවියන්වහන්සේගෙ නාමයට ප්‍රශංසා වේවා..

  • @sunethraranasinha1854
    @sunethraranasinha1854 ปีที่แล้ว +4

    Haleluya haleluya haleluya prsansa weewa

  • @Pathmini-j3v
    @Pathmini-j3v 8 หลายเดือนก่อน +2

    Amen 🙏🏻 Amen 🙏🏻 ❤❤❤❤❤❤

  • @ramanifernando5638
    @ramanifernando5638 ปีที่แล้ว +7

    ඉස්තුති පියානනී ඔබවහන්සේට ඉස්තුති ආමේන්

  • @dinushkaperera8653
    @dinushkaperera8653 9 หลายเดือนก่อน +2

    මා හට දිවි්‍ය සුවය දිපු නිසා ස්තුති වේවා....මහිමය⁣ වේවා..ප්‍රසන්සා ,වේවා
    ගෞරව වේවා ...මගේ දේව තාත්තෙ...ආලෙලුයියා...❤

  • @Nishanisewwandi-z1x
    @Nishanisewwandi-z1x 8 หลายเดือนก่อน +6

    ජේසුස් වහන්සේගේ නාමයෙන් මට සුවය ලැබේවා.......මං හැමදාම මේ යාක්නාව අහනවා.ස්වාමීණි ඔබ වහන්සේගේ ෂුද්ධ වූ නාමයෙන්. ඔබ වහන්සේ ගේ සුභ ආරංචිය සදහා මාව සාක්ෂි දරනමෙන් කැදවන්න..ආමෙන්

  • @jantKanthi
    @jantKanthi หลายเดือนก่อน

    මගේ ජේසුනී ඔබ වහන්සේට ස්තූතියි අද දවසේ මේ දුන්නුව මේ යාඥාව මේ පිහිටෙන් අලෙලුයියා

  • @ArleneFernando-im5nm
    @ArleneFernando-im5nm ปีที่แล้ว +4

    Thank you pastor for your prayers please pastor pray for my children sanjey and shane Shane is a away from holy father please pray for my son Shane to come back to Jesus haleluya praise the Lord thank you Jesus 🙏🌹

  • @srimasrimapriyangani9987
    @srimasrimapriyangani9987 7 หลายเดือนก่อน +1

    Amen❤amen❤amenhalaluiya

  • @mydubia7377
    @mydubia7377 11 หลายเดือนก่อน +3

    සියලුම දෙනාට ජේසූ පිහිටයි

  • @NimalGunathilaka-en1ew
    @NimalGunathilaka-en1ew ปีที่แล้ว +5

    අමේ න් අමේන් කරැනාවේ දෙවිදුනි මෙම යචිඤාව සැමදේනාට දීර්ගෟසුවය ද සදාකලික සුවයද ලැබේව ජේසුස් වහාන්සේගේ නාමෙන් අමේන්❤❤❤❤❤❤❤

    • @mushrafm5840
      @mushrafm5840 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭🛐🛐🛐💯💯💯💯💪💪💪💪🙏🌟🌟💯💯💯💯💯💯🙏🙏🙏

    • @priyankajayasekara3750
      @priyankajayasekara3750 ปีที่แล้ว +2

      Maga jasu raththara maga jasu thaththatwa usawanna mata wachana naha maga maum karuwanani aman halaluya

    • @SusilAyupala
      @SusilAyupala ปีที่แล้ว +2

      Presansawewa presansawewa amen ❤ amen ❤❤❤

  • @laksmikumari3556
    @laksmikumari3556 ปีที่แล้ว

    Adarei mage jesu🙏🙏🙏mage age tibena siyalu Leda roga Suva Kara denna e vagema anith amogema Leda Suva Kara denna jesuni amen amen amen

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 ปีที่แล้ว +7

    සියලු ගෞරවය මහිමය දෙවියන් වහන්සේට, ම, හිමිවේවා !!!!!"!!ආදරෙයි මගෙ ජේසුනී , ❤️❤️❤️❤️❤️❤️

    • @rsrs5206
      @rsrs5206 ปีที่แล้ว

      හලේලුයා ජේසු පිහිටයි ස්තුතියි

  • @RajikaLasanthi-mb6rz
    @RajikaLasanthi-mb6rz 6 หลายเดือนก่อน +1

    Amen mage piyaneni obata sthuthi wewa piyaneni maea suwa katana mage piyananta mahimayama wewa piyaneni amen amen haleluya haleluya

  • @PriyangikaPriyadarshani-gn6se
    @PriyangikaPriyadarshani-gn6se ปีที่แล้ว +4

    😢ලෙඩරොග.සුවවේවා.ස්වාමිනී.කිසිම.දවසක
    කිසිම.කලක.ලෙඩක්.දූකකක්.හැදෙන්න.එපා.බෙහෙත්.අවූසද.දියර.අවූසදයක්ම්ම.වේවා.ස්වාමිනි ආමෙන්.ස්තුතියි.මා.ඇදහිල්ලෙන්.විස්වාසයෙන්.මා.ඔබවහන්සේට.චාච්චාකරනවා.ස්වාමිනි.පාස්ටට.ජෙසුපිහිටයි

  • @pusphakanthi2661
    @pusphakanthi2661 ปีที่แล้ว +2

    හලෙලුයියා ආමෙන් ජීවමාන සර්වබලදාරි මාහොත්තම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මහත් බලවත් කරුණාව නිසා අනෙක වාරයක් ඉස්තුති ප්‍රසංසා වේවා ගෞරවය වේවා මහිමය වේවා නමස්කාර වේවා හලෙලුයියා ආමෙන් ආමෙන් ආමෙන් ❤️🙏❤️❤️❤️❤️🙏❤️🙏❤️🙏🙏❤️

  • @rashmika5401
    @rashmika5401 ปีที่แล้ว +3

    මගේ ජේසු නි පව්කාරවු මා සුව කරනු මැනේ..ජේසු පිහිටයි

  • @මයොමිමයෝ
    @මයොමිමයෝ ปีที่แล้ว +1

    අමෙන් අමෙන් දේවියන් වහන්සෙට ප්‍රසන්සාවේවා ආදරෙයි මගේ ජෙසු හලේලුයා හලේලුයා අමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷

  • @yaracell2605
    @yaracell2605 ปีที่แล้ว +3

    මගෙපියානි ස්තුතියි ස්තුතියි දෙවියන් වහන්සේ ට මහිමය වෙිවා

    • @joseupanusha7700
      @joseupanusha7700 ปีที่แล้ว

      Ane pasta oyata dewe pihitai aleluya aleluya amen mage jesune

  • @nalaniperera5628
    @nalaniperera5628 ปีที่แล้ว +2

    Amen amen amen amen thank you lord 🙏

  • @neshishanaya9263
    @neshishanaya9263 ปีที่แล้ว +7

    මම මුලු දේසනාවම ඇහුව බොහෝ රෝගයන් වෙනුවෙන් මැදිහත්කම් කලා. ස්තූතියි දෙවිදුන් ආශිර්වාද කරන සේක්වා. අලුත් අයට මේ දේසනාව කෙටියෙන් තිබුනොත් හොදයි කියල මට හිතුන. ඒ අය මේ බලවත් දෙයක් කියල මුලින්ම නොදන්නා අයනෙ. මහා බලවත් හාස්කමේ දෙවිදුන්ගෙ ක්‍රියා අපි හැමදාමත් දකිමු. ආමේන් හාලෙලූයියා.🙏🙏❤️❤️

  • @KamaniRenuka-db4ls
    @KamaniRenuka-db4ls 6 หลายเดือนก่อน

    ආමේන් 🙏හාලෙලුයා🙏🙏 මාගේ පියානනි ඔබ් වහන්සේ ට ස්තුතියි ස්තුතියි මාගේ තාත්තේ ඔබ වහන්සේ ගේ රුදිරයේ ලේ වල බලයෙන් සොදාහරිනූ මැනව 🙏ආමෙන් හාලෙලුයා🙏🙏 හාලෙලුයා🙏🙏 හාලෙලුයා🙏🙏

  • @shriyanihengedara2645
    @shriyanihengedara2645 ปีที่แล้ว +7

    Amen hallelujah thank you Jesus may God bless you pastor and your family

  • @sanjananadishani6909
    @sanjananadishani6909 ปีที่แล้ว +4

    මේ යඤ්ඤාව කරන දයාබර කරුණාවන්ත පාදර්ට මගේ ජේසුස් පියාණන්ගේ පිහිට ලැබේවා

  • @Pathmini-j3v
    @Pathmini-j3v 8 หลายเดือนก่อน +2

    Amen 🙏 🙏 🙏 🙏 ❤❤❤❤

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว +12

    ජේසුනි මගෙ පවි වලට සමාව දිලා මගෙ දුක් කරදර නැති කරන්න ස්තුති ස්තුති ජේසු ජෙසුනි ස්තුති ,,මගෙ දුක දෙස බගන්න දෙවියනි watching out of Ceylone 🙏❤

  • @DwDamayanthi
    @DwDamayanthi 3 หลายเดือนก่อน +1

    Amen mage devi piyanani adarei mage jesu thaththe amen amen ❤❤❤❤❤❤❤❤

  • @gaminipalitha5722
    @gaminipalitha5722 11 หลายเดือนก่อน +4

    HALLELUIAH,
    HALLELUIAH,
    HALLELUIAH.
    AMEN, AMEN, AMEN.

  • @nilankamaduwanthi1719
    @nilankamaduwanthi1719 9 หลายเดือนก่อน +1

    Mage ලෙඩ රෝග suwa kara dewa jesus වහන්සේගේ phitain

  • @MokshilaPiyumi
    @MokshilaPiyumi 5 หลายเดือนก่อน +1

    Isthuthi amen Hal luiya maga daviyan wahansa amen🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @wasanthabandara712
    @wasanthabandara712 ปีที่แล้ว +6

    අාමෙින් අාමෙිනල💓💓💓💓💓💓💓💓💓🙏

  • @priyamalifernando8208
    @priyamalifernando8208 4 หลายเดือนก่อน +1

    Tnx dewagathithumani mage dewiyanwehaseta dada kal persansawewa amen amen amen

  • @سانتيسيلاني
    @سانتيسيلاني 11 หลายเดือนก่อน +3

    ලෙඩ දුක් නැති කරලා සුවය දෙන්න ආලෙලුයියා❤❤❤

  • @KumuduniWikramanayaka
    @KumuduniWikramanayaka 5 หลายเดือนก่อน +1

    ජේසුනි මගේ අත් ආමාරුව කකුල් අමාරුව සුව කරන්න ජේසුනි.... මට මේ නිවසේ වැඩ කරගන්න මගේ ලෙඩ රෝග සුව කරන්න ජේසුනි.... මගේ රැකියාව කර ගන්න මට පිහිට වෙන්න ජේසුනි 🙏🙏🙏ආමෙන්... 🙏හලෙලුයියා 🙏ජේසුගේ ලේ වලින් මාව සුවපත් කරන්න 🙏🙏ආමෙන් 🙏🙏

    • @jayanthiperera3260
      @jayanthiperera3260 2 หลายเดือนก่อน

      JIWAMANA JESUS WAHANSEGE AMILA SRI LE WALA BALAYEN OBATUMIYATA DIWYAMAYA SUWAYA LABEWA....AMEN.
      .🙏🙏🙏

  • @deefafernando6320
    @deefafernando6320 ปีที่แล้ว +4

    අමෙන් අමෙන් 🙏🙏හාලෙලුයා 🙏🙏💖 ස්තුතියි මගෙ ජෙසුනෙ අපට දුන් සුවය නිසා ස්තුතියි ජෙසුනෙ 🙏🙏 ජෙසු පිහිටයි 🙏💖 පාස්ටර් 🙏🙏

  • @indranifernando263
    @indranifernando263 10 หลายเดือนก่อน

    සාදර් ඔබ වහන්සේට ස්තූතියි ඔබගේ ප්‍රාර්ථනාව ලොක්කොටම මම මේ පැයක් පුරාම මේක අහගෙන හිටියා. ඔබ වහන්සේට ස්තුතියි

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 3 หลายเดือนก่อน +5

    මහිමය ගෞරවය නමස්කාරය සර්වබලධාරී දෙවියන් වහන්සේට අත්වේවා . ප්‍රේමණීය ජීවමාන ජේසුස් වහන්සේට ස්තුතියි ප්‍රශංසා වේවා . ආමේන් හාලේලුයියා .🙏✝️♥️🌏

  • @nadeekaperis7604
    @nadeekaperis7604 ปีที่แล้ว +2

    හාලෙලුයියා ආමෙන් ප්‍රසන්සාවෙවා මහිමයවෙවා ගෞරවය වේවා ස්තුති වෙවා ජිවමාන මාගෙ.ජෙසු තාත්තෙ🙏🙏🙏🙏❤❤❤❤❤