හවසට තේ එකක් බොන්න ලිපේ හදාගන්න පුළුවන් සුපිරි කෑමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 38

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 24 วันที่ผ่านมา +34

    පේනව නේද මිනිස්සු රැවටෙන විදිය.ෆොටෝ එකේ තියෙන්නෙ කිඹුල බනිස් බේකරියක හදපු ඒවා.දැන් මේ වීඩියෝ එකේ හදපු එක ලිපේ බැදල ගත්තෙ.මෙහෙම දේවල් කලාම ඒක එකකට එකක් වෙනස් කියල පේනවා.ඒ නිසා තමන් හදන කෑම එක හෝ මොනයම් දෙයක් තමන් කරපු දේ පෙන්වන එක තමයි හොඳ.

    • @thushanthialutwela5089
      @thushanthialutwela5089 22 วันที่ผ่านมา

      Dan තියෙන්නේ Negative marketing තමයි නැත්නම් මිනිස්සු බලන්නේ නෑනේ 😂

    • @maridemel6208
      @maridemel6208 20 วันที่ผ่านมา

      Very bad.sheeting people

  • @somaSoma-o1u
    @somaSoma-o1u 23 วันที่ผ่านมา +2

    රසට. ඇති බලමු. හදලා. ස්තුතියි. 👍👍👍❤️❤️❤️

  • @chandrachansra1244
    @chandrachansra1244 22 วันที่ผ่านมา +4

    ලස්සනයි, මමත් ඕක හැදුවා හැබැයි අවන් එකේ බේක් කරලා ගත්තේ

  • @jms.kumari5067
    @jms.kumari5067 24 วันที่ผ่านมา +11

    වීඩියෝ එකේ පේන ඒවනම් අවන් එකේ බේක්කරලා නේද තියෙන්නේ. හැබැයි සුපිරි ඈ 😋😋😋😋😋

  • @sathyasiriwardane1741
    @sathyasiriwardane1741 26 วันที่ผ่านมา +4

    Wow 🤩 Apeh Ammah oka hadala dunnah. Godaaaaaak rasayi :)

  • @AIAttanayake
    @AIAttanayake 19 วันที่ผ่านมา

    Thank you so much for sharing this yummy recipe. I subscribe to your channel. Very nice video.

  • @benjaminbenjamin2171
    @benjaminbenjamin2171 22 วันที่ผ่านมา +1

    Very nice I'll Try

  • @champastephan7395
    @champastephan7395 24 วันที่ผ่านมา +2

    ඒක බෙික් කලානමි මරු

  • @nilukank3564
    @nilukank3564 14 วันที่ผ่านมา

    පිටි තෙල් කියන්නෙ ලෙඩ ගොඩකට මග. අවන් එකේ හදාගත්තා නම් හරි.

  • @chintasamaranayake933
    @chintasamaranayake933 23 วันที่ผ่านมา +5

    කොකෝ බනිස් කියන්නේ උඩට සීනි දාලා හදන එක. මේක මේ මාලු පාන් වගේනේ.අනික බදින්නෙත් නෑ. බේක් කරනවා.ෆොටෝ එක දැක්කම ආසාවට බැලුවා.මේක මේ විකාරයක්

  • @wasanaboxing
    @wasanaboxing 19 วันที่ผ่านมา

    Thank for sharing my friend

  • @shiranimallawa4307
    @shiranimallawa4307 24 วันที่ผ่านมา

    Thanks, It's a fine recipe.

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 24 วันที่ผ่านมา +2

    ස්තුතියි ඔබතුමියට

  • @ritamudalige5828
    @ritamudalige5828 23 วันที่ผ่านมา +4

    හැබැයි ඉතින් තෙලේ බදිනවට වඩා අවන් එකේ බේක් කරලා කන එක සෞඛ්‍යට හොඳයි නේද වීඩියෝ එකේ පෙන්වල තියෙන්නේ නම් අවන් එකේ බේක් කරලා වගේ.

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 23 วันที่ผ่านมา

    ලුනු එක්කරන්න ඕනද?

    • @cooktolive5550
      @cooktolive5550  23 วันที่ผ่านมา

      @@mangalikaprinzo8802 ඔව්

  • @DamiantiOman
    @DamiantiOman 23 วันที่ผ่านมา

    Monawada me

  • @chandaniperera3956
    @chandaniperera3956 24 วันที่ผ่านมา +1

    ඩෝ එක කොච්චර වෙලා පිපෙන්න ඕනිද .

    • @cooktolive5550
      @cooktolive5550  24 วันที่ผ่านมา

      පිපෙන්න තියන්න ඕන නෑ, ස්තුතියි

  • @سانتيالناصر
    @سانتيالناصر 20 วันที่ผ่านมา

    Godaaak pin🙏🙏🙏🙏✈️✈️

  • @chintasamaranayake933
    @chintasamaranayake933 23 วันที่ผ่านมา +5

    මොකක්ද මේ මියුසික් එක එක කරච්චලයක්නේ

  • @KulathilakaIndirani
    @KulathilakaIndirani 21 วันที่ผ่านมา +1

    Akka pannala nangi dunna waga..... pannapu awa namai haduwa. lassanata kibula banis dakapu nisa data kadagana baluwa hora Gani🐌🐌🐌🐌🐌🐌🐃🐂🐃🐂💨💨💨💨💨💨💨💨💨💨💨

  • @nandani-o8s
    @nandani-o8s 24 วันที่ผ่านมา +7

    විඩියෝ හොද්ස්‍යි ඔය වාදනේ අඩු කරලා පැහැදිලි කලානම් වැදගත් ඒ දුර්වල තාවය නිවරදි කරන්න

  • @krypticbeast9152
    @krypticbeast9152 23 วันที่ผ่านมา

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 23 วันที่ผ่านมา

    ආ ඒ මියුසික් එකට තමෛ හරියට බේක් වෙන්නෙ

  • @MotherandsonMeals
    @MotherandsonMeals 25 วันที่ผ่านมา +1

    Good❤

  • @fathmathahmed390
    @fathmathahmed390 24 วันที่ผ่านมา

    Aiyoo ane badinne moko

  • @erangamanage6044
    @erangamanage6044 23 วันที่ผ่านมา

    Mun pennana ewaneweine hadanne

  • @anusharaji7051
    @anusharaji7051 22 วันที่ผ่านมา

    Video .aka panala thiyanaa ගවුමක් නමුත් හදන්නේ රෙද්දක් 👍හිනා😂 .පිස්සු .

    • @demuninishantha5768
      @demuninishantha5768 22 วันที่ผ่านมา

      මොන මගුලක් උනත් කියලා දෙන දේ බලපන්