EPI - 01 මමත්වය නිසා මම වි‍ඳවන පුදුම දුක.ඔබව වෙනස් කරවන වීඩියෝව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 58

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk ปีที่แล้ว +12

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤❤❤

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය 🙏🙏🙏බුදු ගුණ අනන්තයි සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සියලුම සත්වයෝ ලොව සුවපත් වෙත්වා 🙏🙏🙏පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා 🙏🙏🙏නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +5

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @musicalshow1345
    @musicalshow1345 ปีที่แล้ว +5

    මේක බලන මෝහෝතේ ත් එයම සිදූ වේනවා ඔබ ටත් මටත්.

  • @whoopi_the_golden
    @whoopi_the_golden ปีที่แล้ว +4

    සසර දිගු නොවේවා❤

  • @production6347
    @production6347 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ChatuniPrasadika
    @ChatuniPrasadika 4 หลายเดือนก่อน

    සත්‍ය බුදුදහම සමග.... නිවැරදි ඉදිරිපත් කිරීමක්‌... ඔබ‍ට බුදුසරණයි.... 🙏

  • @sajithkumara4812
    @sajithkumara4812 ปีที่แล้ว +1

    මා තුල යම් ගුණයක් වේද ඒ මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසාය.🙏☸ අපහට යහ දිවි පැවැත්මට මර්ගය කියා දෙන,ජීවිතයේ අවබෝධ කර ගත යුතු දේ කියා දෙන පිංවත් yakk production ඔබට මා ඇතුලු සියලු සත්වයන් හට උතුම් නිර්වාණයම අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏

  • @lakmalisubashini7958
    @lakmalisubashini7958 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි...!!!

  • @seneli3417
    @seneli3417 ปีที่แล้ว

    ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන් බලන්නෙ✨❤️

  • @nadithanuran4114
    @nadithanuran4114 ปีที่แล้ว +1

    ගැඹුරු බුදුදහම 🙏🙏🙏❤❤ හරිම වටිනවා යක් 🙏🙏

  • @kasundhananjaya9528
    @kasundhananjaya9528 ปีที่แล้ว +3

    සසරට බැදෙන කොතරම් නම් ගති ස්වභාවයන් තියෙනවාද පෘථග්ජන මනසට හදුනා ප්‍රහීනය කළයුතු .......,
    මේ මමත්වය කියන ගතියත් හරියට ,මත්පැන් වගේ .
    බේබද්දට "මේ වැරදි සිදුවන්නේ මත්පැන් නිසාය"කියලා අවබෝධ නොවනවා සේ,
    මමත්වයෙන් යුතු පුද්ගලයාට තමන්ගේ ක්‍රියාවන් සිදුවන්නේ මමත්වය මුල්කොට යනවග නොවැටහේ ......
    අපි තව කොතෙකුත්නම් වීර්යය කලයුතූද මේ සසර අවබෝධ කරගන්න.....
    මිත්‍රයාට මේ භවයේදීම පරම සත්‍යාවබොදය පිණිසම මේ කුසල් හේතු වේවා !!!
    සාධු !සාධු !!සාධු!!!

  • @HansaDenuwan-ud4jn
    @HansaDenuwan-ud4jn 9 หลายเดือนก่อน

    සියලු දෙනාටම දර්මය අවබෝධ වෙවා

  • @Rastha_Kolla
    @Rastha_Kolla ปีที่แล้ว +2

    මේ ගැන වීඩියෝ මාලාවක් ගේන්න
    ගොඩක් පින්🙏

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว

    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏
    පින්වත් ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @harshabandara5708
    @harshabandara5708 ปีที่แล้ว

    Bohoma pin,elaga video ekak balaporotthu wenawa

  • @madukarathnayake7340
    @madukarathnayake7340 ปีที่แล้ว

    Godak watina video ekak

  • @AdithyaSadaruwan-fj4hh
    @AdithyaSadaruwan-fj4hh ปีที่แล้ว

    digatama video danna

  • @slgamma9496
    @slgamma9496 ปีที่แล้ว +1

    ❤❤❤

  • @dayawicramaarachchi264
    @dayawicramaarachchi264 ปีที่แล้ว

    HAREYATAMA HARI PUTHE WESTHARAYA OBTA

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 ปีที่แล้ว

    Heta dina yahapath dawasak wewa budu saranai

  • @oamsensitivity6382
    @oamsensitivity6382 ปีที่แล้ว +1

    valuable explanations theruwan saranai !!!

  • @nishanthaarachchi3335
    @nishanthaarachchi3335 ปีที่แล้ว

    🙏 🙏 🙏 🙏 🙏

  • @hemanthikumarasinha8084
    @hemanthikumarasinha8084 ปีที่แล้ว

    🎉

  • @manojsanjeewa9006
    @manojsanjeewa9006 ปีที่แล้ว

    පාටන් ගනිම හරි

  • @MANJULALOVELYMADHUSHA
    @MANJULALOVELYMADHUSHA ปีที่แล้ว

    💜💜💜Namo buddhaya ♥️♥️♥️

  • @thamarasiri1960
    @thamarasiri1960 ปีที่แล้ว

    සාධු .සාධු 🙏🙏🙏

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว

    Thank you 🙏❤💐

  • @rumeshneranjanranaweera1135
    @rumeshneranjanranaweera1135 ปีที่แล้ว

    🙏💞🙏💯

  • @A_Soul_in_Universe
    @A_Soul_in_Universe ปีที่แล้ว

    ❤❤🙏🙏💯

  • @navindunirmalpremasiri9318
    @navindunirmalpremasiri9318 ปีที่แล้ว

  • @vishmithasridhara5600
    @vishmithasridhara5600 ปีที่แล้ว

    Theruwan saranai yakk

  • @malakumari8172
    @malakumari8172 ปีที่แล้ว

    මම කියන්නේ සිතුවිලි වලට

  • @sampathmanuranga6109
    @sampathmanuranga6109 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @Rastha_Kolla
    @Rastha_Kolla ปีที่แล้ว +4

    යක් භාවනාවක් කරද්දි කමටහන් ගන්න ඕනෙ අපේ චරිතය අනුවනෙ
    අපිටම අපේ චරිතය ගැන දැනගන්න ක්‍රමයක් කියලා දෙන්න පුළුවන්ද

    • @itsagoal3578
      @itsagoal3578 ปีที่แล้ว +2

      චරිත ගැන විස්තර විශුද්ධි මාර්ගයේ තිබ්බා

    • @A.u.A.u
      @A.u.A.u ปีที่แล้ว +1

      කමටහන් ගැන පොඩි හැදින්විමක් කරන්න පුලුවන්ද?🙏

    • @thalawekusaladhewahimi
      @thalawekusaladhewahimi ปีที่แล้ว

      කමටහනක් කියන්නේ වඩන මාර්ගයේ යම් දෙයක් මෙනෙහි කිරිම අනිත්‍ය දුක්ඛ අනත් ම,,තවදෙයක් තමයි මේ ඇ සට පෙනෙන සැ ම රූපයක්ම නිතරම අරූප වාසයෙන් මනසින් දැකීම රූපයක් නිතරම සතරමහා දතුවට මුසුවෙන විඩර්සනවා නොකඩවා හැමදමා මොහොතක් පසා වෙනස් වෙන සුභාවය මනසින් දකින්නණ එයමයි කමටහනක් යනු වඩනදේ පුරුදු කරණදේ තමයි ප්‍රරජ්නාවේ දියුණුවට පත්තියක්සවෙන්නේ අවසානෙට කමටහනෙන් නිදහස් වෙන්නේ ,පත්තියක්ස උණම එතකොට අයේ කමටහන් වඩන්නට අවස්සා නැ මොකද සැමණමරූපයක්ම තමන්ගෙ ප්‍රජ්නාවට වෙනස් වෙන දර්සානයක් දකින්න ලෑ බෙනව,,මාර්ග පලයෙන් පලයට වෙනස් වෙනවා,

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว

    Theruwan saranai 🌷🌷🌷🌷😊

  • @isharalakshan1651
    @isharalakshan1651 ปีที่แล้ว +2

    අනේ සහෝදරයා අනික් වීඩියෝත් ඉක්මණටම දානවද?🙏☸️🙏බුදු සරණයි!!!🙏☸️🙏සාදු සාදු සාදු !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🌼🌻🌸🏵️🌹🌷💐💐🌻🌼🌸🌷🏵️🌺

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 ปีที่แล้ว +1

    සක්කාය දිට්ඨිය දුරුවන භාවනා කමටහනක් දන්නා උත්තමයෙක් සොයා දෙන්න ?.

    • @itsagoal3578
      @itsagoal3578 ปีที่แล้ว +1

      Digana sugathawansa hamuduruwo gana soya balanna

    • @Rastha_Kolla
      @Rastha_Kolla ปีที่แล้ว

      සක්කාය දිට්ටිය නැති වෙන්න නම් ධර්මය ගැන හරියටම දැනගන්න ඕනෙ
      බණ අහන්න ඕනෙ ධර්ම ග්‍රන්ත කියවන එක තමා තියෙන්නෙ
      ඒ ධර්ම ග්‍රන්ථ වල තියෙන දේවල් හරිද වැරදිද බලන්න එක එක ඤාණ උපදවාගන්න නම් භාවනා ඕනෙ
      උදාහරණයක් ඉපදෙන සතුන් මැරෙනවා නැවත ඉපදෙනවා කියලා කිව්වට අපිට විශ්වාස නැතිනම් චුතූපපාත ඤාණය ලබාගන්නවා භාවනාවකින්
      විදර්ශනා භාවනාවන් තමා හරියන්නෙ ලෝකෝත්තර පැත්තට යනවනම්

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว

      සද්දාසිල ස්වාමින් වහන්සෙගේ දර්ම දේශනා මාලාවක් තියෙනවා
      පිවිතුරැ නිවන් මඟ කියලා ගොඩක් සරලයි ප්‍රවේශ වෙන්න පහසුයි හැම භාවනාවක් ගැනම කියා දෙනවා ඒ නිසා ඔයාගේ හිතට පිලිගනන භාවනාවක් පුරැද් කල හැකියි මම නම් කැමති නවසිවථික භාවනාවට විදර්ශනාවත් පුරැද් කරන්නම ඕනේ

    • @He-wn1oy
      @He-wn1oy 3 หลายเดือนก่อน

      Dammawijaya hamuduruwonge Shushka vipassanawa playlist eka balanna. Sujatha puthra app eken whatspp group ekata join wenna.

  • @nimeshaperera8819
    @nimeshaperera8819 ปีที่แล้ว +2

    Eth Buddhism vela novenas vena athmayak na kiyala kiyanava neda , ethakota me athmiya concept eka ekata hariyanne na ne

  • @Prasanna12345
    @Prasanna12345 ปีที่แล้ว

    සීලබ්බත පරාමාස කියන්නෙ මොකක්ද

  • @sasinduvirajitha8734
    @sasinduvirajitha8734 ปีที่แล้ว

    මම කියල කෙනෙක් ඉන්නවා කියන්නත් බැහැ නැහැ කියන්නත් බැහැ. ඔය එක පැත්තකට හරි දුෂ්ටිගත උනොත් මිච්චා දුශ්ටියක් වෙන්වා. ඕකයි ආර්ය ශ්‍රාවකයෙක් සහ පෘතග්ජන අය වෙනස් වෙන්නෙ. ඕනිම දෙයක් ඔය වගේ තමයි දෙඅන්තයක් තියෙනවා.

    • @thalawekusaladhewahimi
      @thalawekusaladhewahimi ปีที่แล้ว

      හිටියා හෝ නැ තා හෝ බුදුරජාණන් වහන්සේ විස්වස නොකරන තක් සත්‍ය අවබෝධ නොවෙයි ඇ ත්ත නැත් ත හොයහොය ඉන්නවා විනා නරකද නිවරදි මාර්ගය වඩලාම සත්‍ය තමන් තුලිම්ම දැක්කනම් සෝ තපාන්න පලයට පත් උනොත් තෙරෙයි සත්ව පුද් ගල සුබවයක් තියෙනවාද නැද්ද කියලා,,,ගැ ටිමටනොව ප්‍රජ්නා ලෝකය අවදි වේවා තෙරුවන් සරණයි නිවන් මග හෙළි වේවා

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ නේද යකෝ???

  • @janakawijesinha
    @janakawijesinha ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dasundissanayake
    @dasundissanayake ปีที่แล้ว

    🙏🙏🙏

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @DeshanRathnayaka-y2u
    @DeshanRathnayaka-y2u ปีที่แล้ว

    🙏

  • @AnuththaraAbhimani
    @AnuththaraAbhimani 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Darkboy-b9p
    @Darkboy-b9p 6 หลายเดือนก่อน

    🙏🙏🙏