#01 - සසරේ දුවලා එපා වෙලා නම් සංසාර චක්‍රයෙන් ඉවත් වෙන්න මෙහෙම කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 64

  • @He-wn1oy
    @He-wn1oy 2 หลายเดือนก่อน

    මේක තේරුන්ගත්ත නායකයෙක් අපේ රට්ට බිහිවෙනවනන්.🎉

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 9 หลายเดือนก่อน +10

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @kusumdarshi626
    @kusumdarshi626 9 หลายเดือนก่อน +16

    අභිධර්මය කොටස් 19 බලන ගමන් ඉන්න මම....😊 තවත් සුපිරි මාතෘකාවක් ....🤗

    • @Chathumini801
      @Chathumini801 2 หลายเดือนก่อน

      koheda thiyenne video eka

  • @thewunisiriwardhana1967
    @thewunisiriwardhana1967 9 หลายเดือนก่อน +2

    මේ video එකේ රජතුමාගේ තත්වෙක ඉන්නකොට තමයි මේ video එක මං බැලුවේ මං තාම ඉගෙනගන්න ළමයෙක් මටත් සමහර වෙලාවට එහෙම සිතිවිලි එනවා නමුත් අද මේ video එක දකින්න ලැබුණු එක ගොඩක් වටිනවා ඒකට ගොඩක් පිං Yakk Production 🙏❤️💯

  • @RDSamanKumara
    @RDSamanKumara 9 หลายเดือนก่อน +4

    මිනිසා /මනුෂ්‍යයකු කිරීමට අවශ්‍ය දැනුම මෙම මහා විස්ව මාතාව ගෙන් තවදුරටත් ලැබේවා !!!තෙරැවන් සරනයි.saman kaluganga.

  • @sajithkumara4812
    @sajithkumara4812 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පිංවත් ඔබට. උතුම් ධර්මදානමය කුසලයක් වේවා සියලු සත්වයන් මිත්‍යාදෘෂ්ටියෙන් මිදෙත්වා උතුම් වූ චතුරාර්‍යසත්‍යය ධර්මය අවබෝධ කරගනිත්වා 🙏☸

  • @HirumalMadubasana-g1d
    @HirumalMadubasana-g1d 9 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු! තෙරුවන් සරණයි! යක් ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @HansaDenuwan-ud4jn
    @HansaDenuwan-ud4jn 9 หลายเดือนก่อน +5

    සියලු දෙනාටම දර්මය අවබෝධ වෙවා

  • @amarajayanthi8958
    @amarajayanthi8958 9 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි පින්වත් සොයුර

  • @Darmagaweshaka
    @Darmagaweshaka 9 หลายเดือนก่อน +1

    අපේ යක්🙏❤️

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 วันที่ผ่านมา

    ඔබතුමාට පින්

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 หลายเดือนก่อน

    සුවපත්වේවා .දරුවා

  • @maleeshabimsaramadushan7874
    @maleeshabimsaramadushan7874 9 หลายเดือนก่อน +2

    🙏නමෝ බුද්ධාය!☸

  • @EmaliLiyanage
    @EmaliLiyanage 4 หลายเดือนก่อน

    Namo Buddhaaya 🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @SriyaniMangalika-pg6ih
    @SriyaniMangalika-pg6ih 9 หลายเดือนก่อน +1

    ඔබට බොහොම පින් 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 9 หลายเดือนก่อน +1

    වටිනා තොරතුරු ටිකක් බොහොම පින් ඔබට
    යම් කෙනෙක් බුදු ගුණ ඇසීම තුලින් සිත පහදවා නිවනට කැමති වී හිටියත් ලෝක සත්ත්වයා වෙනුවෙන් යමක් කරන්නට හැකි නම් කෙතරම් උතුම් දෙයක් ද කියලා අවබෝදයෙන්ම බුද්ධ සම්මා සම්බුද්ධත්වය සදහා පාරමිතා පුරන බෝසත් පුතෙකුට අම්මා වෙනවා හිතලා ප්‍රර්ථනාවක් කෙරැවොත් එවන් කෙනෙක් ගැන ඔබ මොනවද හිතන්නේ..?

    • @siri_bara_pura
      @siri_bara_pura 9 หลายเดือนก่อน

      ඒකට මෙහෙම දෙයක් කියන්නද😌 ඔයා මානසිකව උපරිම වේදනාවට පත් වුන වෙලාවක හිතලා බලන්න තවත් සසරෙ යන්න පුළුවන්ද අනික් අය වෙනුවෙන් කියලා..
      තව දෙයක් ඒක ලෝක සත්ත්වයා ගැන කරුණාවෙන්ම ප්‍රාර්ථනා කරන දෙයක් නම් පරාර්ථකාමී බව, අනික් අය ගැන මෛත්‍රිය සහකම්පපනය කරුණාව ඉවසීම වගේ ගුණාංග ප්‍රායෝගිකව තියෙනවද බලන්න😌
      සමහර විට ඔය කිසි ගුණයක් නැතුව කෙනෙක් කරුණාවෙන් එහෙම ප්‍රාර්ථනා කරනවා කියලා හිතුනත් ඒක හිත රවට්ටන වඥ්චක ධර්මයක් වෙන්න ඉඩ තියෙනවා. ප්‍රායෝගිකව ඔය කියන සතර බ්‍රහ්ම විහරණ තියෙනවද කියලා තමන්ට ගළපා බලන්නයි තියෙන්නෙ.
      anyway බුදුරජාණන් වහන්සේගෙ භවය මොහොතක්වත් වර්ණනා කරේ නැ🥺

  • @Thushanthi-e9f
    @Thushanthi-e9f 9 หลายเดือนก่อน +1

    ඉතා වටිනා පැහැදිලි කිරීමක් .
    තෙරුවන් සරණයි ...

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 9 หลายเดือนก่อน +1

    බොහොම අපූරු කතාවක් තුලින් සරලව පැහැදිලිව දේශනාව දීලා තියෙනවා. සතුටුයි ඇත්තටම, බොහොම පිං. ඔබ‍ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 9 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤

  • @A.u.A.u
    @A.u.A.u 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @ireshadharshani2759
    @ireshadharshani2759 9 หลายเดือนก่อน +1

    ස්තූතියි.🙏🙏🙏

  • @MK-oo7yn
    @MK-oo7yn 9 หลายเดือนก่อน

    නියම මාතෘකාවක් Yakk 🙏🏻 තෙරුවන් සරණයි...

  • @siri_bara_pura
    @siri_bara_pura 9 หลายเดือนก่อน

    බොහොම පින් yak puthee...🙏🙏

  • @joyjoseph3856
    @joyjoseph3856 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ShalikaShilpadhipathi
    @ShalikaShilpadhipathi 2 หลายเดือนก่อน

    Oyata gdk pin🙏🙏

  • @thewunisiriwardhana1967
    @thewunisiriwardhana1967 9 หลายเดือนก่อน

    🙏❤️✨️

  • @joyjoseph3856
    @joyjoseph3856 9 หลายเดือนก่อน

    ඔබට තෙරුවන් සරණයි

  • @janesamee8886
    @janesamee8886 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි .

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 9 หลายเดือนก่อน

    Bohomath pin teruwan saranai

  • @ConfusedGuitar-dm3ng
    @ConfusedGuitar-dm3ng 9 หลายเดือนก่อน

    Bohoma sthuthi 😊

  • @AnandasiriKodikarage
    @AnandasiriKodikarage 9 หลายเดือนก่อน

    Thanks YAKK ❤ ithuru episode tikath balanna asawen balan innaw😊

  • @TharidhuKasun-nd2rv
    @TharidhuKasun-nd2rv 9 หลายเดือนก่อน

  • @dedunusamanthika8267
    @dedunusamanthika8267 9 หลายเดือนก่อน

    Thank you

  • @LiyanageHirushan-px5lo
    @LiyanageHirushan-px5lo 9 หลายเดือนก่อน

    ❤️❤️

  • @shanthamallika9999
    @shanthamallika9999 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤️❤️❤️

  • @kanchanasamarasinghe7056
    @kanchanasamarasinghe7056 9 หลายเดือนก่อน

    🌼🙏🌼🙏🌼🙏

  • @funnytiktok690
    @funnytiktok690 9 หลายเดือนก่อน

    Oyanam mata hambbune pera pinakata,meke ilaga eka ikmanata ona

  • @achintha894
    @achintha894 9 หลายเดือนก่อน

    ද කින ස්තන සිහිය අවුලක්

  • @m.l6336
    @m.l6336 9 หลายเดือนก่อน +1

    නාම රූප පරිච්ඡේද ඣාණය ලබා ගන්නා ආකාරය පිළිබඳව video මලාවක් ගෙන එන්න පුලුවන්නම් හොදයි ❤

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 9 หลายเดือนก่อน

    😃ආ....හරි මං දැනගෙන හිටියා දැනුම කියන්නේ එච්චර හොද දෙයක් නෙමෙයි කියන එක😒බටහිර අධ්‍යාපනය නම් කොහොමත් භයානකයි.ඒ වගෙම කිසිම වැඩකට නැති දෙයක් තමයි. 🙏🙏

    • @edu_guide_al
      @edu_guide_al 9 หลายเดือนก่อน

      Ehema kiyanna epaa.

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 9 หลายเดือนก่อน

      😒ඇයි එපා කියන්නේ,
      එක තමයි ඇත්ත.බටහිර අධ්‍යාපනයෙන් කරන්නේ ඇත්ත වහන එක.ඒවා ඉගෙන ගන්නකොට මැරෙනවා කියලා හිතට පොඩ්ඩක්වත් දැනෙන්නැ සහා දැනෙන්න ඉඩ දෙන්නෙත් නැ.
      සාපයක්

    • @edu_guide_al
      @edu_guide_al 9 หลายเดือนก่อน

      @@sumithnandana-hl9zq ඔයා ඔය අධ්‍යාපනය එක්ක තියෙන තරහට පීඩාකාරී බව නිසා නෙ කියන්නෙ. ඕක අවබෝධයෙන් කියනවානම් අවුලක් නෑ. වඥ්චක ධර්ම පොත කියවන්න😌

    • @edu_guide_al
      @edu_guide_al 9 หลายเดือนก่อน

      @@sumithnandana-hl9zq හොඳම විශ්ව විද්‍යාලය ත්‍රිපිටකය

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 9 หลายเดือนก่อน

      😂දැන් උබට මේ යක් විඩීයෝ එකේ කියපු දේ තෙරුනේ නැද්ද බං.
      😆දැනුම අතහැරපන් කියලා කිවේ.
      එච්චරයි

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 9 หลายเดือนก่อน +1

    දැනුම ටොන් 1කට වඩා බාවිතය අවුන්සයක් වටිනවා කියන්නෙ ඇයි. අවුන්සය ඉතා අඩු අගයක්නෙ

    • @Yakkproduction
      @Yakkproduction  9 หลายเดือนก่อน

      ඒක තේරුම් ගන්න

  • @ChandraniKodithuwakku-t7p
    @ChandraniKodithuwakku-t7p 8 หลายเดือนก่อน

    ⁣බෞද්ධ ධර්ශණය අධ්‍යනයකින් ඔය කියන සියල්ල ශාන්ත සුවයකින් අත්විදිය හැකියි

  • @edu_guide_al
    @edu_guide_al 9 หลายเดือนก่อน

    ඔයා ථෙරවාදය ද ප්‍රචලිත කරන්නෙ? මම න්ම් කියන්නෙ මාධ්‍යමික, සාර්වස්තිවාදය වගේ ඒවා එක්ක මිශ්‍ර කරලා නෙවේ නේද කතා කරන්නෙ

  • @production6347
    @production6347 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @Alone_traveler274
    @Alone_traveler274 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @senulivihansa751
    @senulivihansa751 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබට

  • @binakarajapaksha2171
    @binakarajapaksha2171 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @rohanaharshan9343
    @rohanaharshan9343 9 หลายเดือนก่อน

    🙏🏻

  • @nellinsandanayaka4002
    @nellinsandanayaka4002 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @aroshandesilva
    @aroshandesilva 9 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤

  • @clean158
    @clean158 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @BATTAZ6996
    @BATTAZ6996 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Funnyc2770
    @Funnyc2770 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏