කෙනෙක්ගෙන් දෙයක් ඉක්මනින් ලබාගන්න .මේ ක්‍රමය කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 359

  • @kusalachandima3129
    @kusalachandima3129 10 หลายเดือนก่อน +34

    සාර්ථක ක්‍රමයක්, ණයට සල්ලි දුන්නා ට ආයිත් ඉල්ලන්න බෑ , ළඟම නෑදෑ කෙනෙක් නිසා.. මේ දේ නිකමට කළේ.. වැඩේ හරි ගියා..❤❤

  • @PraneethaChandani-di3mb
    @PraneethaChandani-di3mb 7 หลายเดือนก่อน +16

    ඔබ තුමියව මට මුනගැස්සූ විස්ව මාතාවට ස්තූති වේවා 🙏🙏🙏

  • @user-yu2kb7po3o
    @user-yu2kb7po3o 6 หลายเดือนก่อน +12

    මේ ක්‍රමය 100% සාර්ථකයි. මම දීපු ණයක් මේ ක්‍රමය කරලා මම අර ගත්තා. ඔබ තුමියට ස්තූතියි... විශ්ව මාතාවට ස්තූතියි 🙏 ❤️

  • @abc-lo9ez
    @abc-lo9ez ปีที่แล้ว +25

    ඔබගේ කටහඬ ඇහුවත් හිත පිරෙනවා මිස්, ඇත්තමයි භාවනාවක් වගේ. චිරං ජයතු ආයු රක්ඛංතු ආවඩා ,,,,,,,,,,,

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b ปีที่แล้ว +27

    ලෝභකමක් කමක් නැතුව කියලා දෙනවා.බොහොම ස්තූතියි ඔයා ට..

  • @rushiniscreations9268
    @rushiniscreations9268 7 หลายเดือนก่อน +7

    ඔය ක්‍රමය හරියටම හරි ගියා මට...විශ්වය මාර්ගයක් පෙන්නනවා අපට ,අපට ඕන දේ ලබා ගන්න... ස්තුතියි ඔබට..

  • @gangagayani
    @gangagayani 5 หลายเดือนก่อน +7

    මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @champikakumari7608
    @champikakumari7608 ปีที่แล้ว +21

    ඔබතුමිය කියලා දෙන මේ වගේ දේවල් මම කරනව කියලා දෙන හැම දෙයින්ම ගොඩාක් දුරට සාර්ථක වෙලා ඉන්නෙ ගොඩාක් පින් සහ ගොඩාක් ස්තුති ඔබතුමියටත් සතුට සැනසීම මේ දෙවල් හොදින් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!! ❤️😍🙏🙏 අපේ සිත් තුල ඇති වෙන සතුට මෙන් සිය දහස් ගුනයෙන් සතුට ලැබේවා !!! ඔබතුමියට

    • @samanmalioshada6091
      @samanmalioshada6091 9 หลายเดือนก่อน

      විශ්වයට ස්තූතිය

    • @kaushipremanayake6717
      @kaushipremanayake6717 8 หลายเดือนก่อน

      ඔබතුමිය කියලා දෙන මේ දෙවල් වලට
      ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @chanthrasri-lm3if
    @chanthrasri-lm3if 7 หลายเดือนก่อน +10

    මා විස්වයෙන් අල්ලා සිටිනවා මගෙ ගමේ ඉදිවි අැති බුදු මැදුරෙ වැඩටික නිමාකර ගන්න ලැබේවා කියා

  • @pawanimalwalage8654
    @pawanimalwalage8654 19 วันที่ผ่านมา +1

    33*3 ක්‍රමය අති සාර්ථකයි.ඔබ තුමියටත් විශ්ව මාතාවටත් ස්තුතිය ❤

  • @Ashadulari
    @Ashadulari 28 วันที่ผ่านมา +1

    මේ ක්‍රමය 100% සාර්ථකයි ..ඔබ තුමියට ගොඩාක් ස්තුතියි... 🙏 වීශ්ව මාතාවට ස්තුතියි ....

  • @shehanikasunika5365
    @shehanikasunika5365 ปีที่แล้ว +7

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🏻 🙏🏻 🙏🏻..ඒ වගේම ඔබ තුමියටත් බොහොම ස්තූතියි.. නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනෙමි❤❤❤

  • @senujayawardane3112
    @senujayawardane3112 ปีที่แล้ว +30

    මට cloud method එක සාර්තක උනා.. thank you uniververse..ඔයාලත් උත්සාහ කරලා බලන්න..

    • @jayawardanamwt5662
      @jayawardanamwt5662 ปีที่แล้ว

      Mta eka hoya gnna bene

    • @gayanikariyawasam6416
      @gayanikariyawasam6416 ปีที่แล้ว

      මේකෙ කොලේ පුච්චන්න ඕන හරි ගියාමද?

    • @nilushadil1234
      @nilushadil1234 11 หลายเดือนก่อน +1

      ​ඔබ තුමියට ගොඩාක් පිං ....මට මේක හරි ගියා..මම ගොඩාක් විස්වාසයෙන් කලා.ලෝබ නැතුව කියලා දෙනවා...අනේක වාරයක් ස්තුති ...ස්තුති ...ස්තුති 🙏🙏🙏🙏🙏

  • @padmawati8896
    @padmawati8896 ปีที่แล้ว +5

    ඔබ තුමියට බොහොම ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි මම සෞදි අරාබියේ සිට....

  • @weerakoondona5317
    @weerakoondona5317 8 หลายเดือนก่อน +2

    ❤❤❤ ඇත්තටම මේ ක්‍රමය අති සාර්ථකයි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්‍තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @dinufernando4558
    @dinufernando4558 23 วันที่ผ่านมา +1

    Me kramaya සාර්ථක වුණා..thank you❤️ universe

  • @ayeshachandramali8455
    @ayeshachandramali8455 7 หลายเดือนก่อน +3

    ස්තූති වේවා ඔබ තුමියට. මට මුදල් ලැබුනා. බුදුසරණයි.

  • @dulnethekmin8863
    @dulnethekmin8863 ปีที่แล้ว +5

    ඔබ තුමියටත් මේ විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @NiroshaPriyanthi-kd1qb
    @NiroshaPriyanthi-kd1qb 11 หลายเดือนก่อน +5

    මිස් මට්ටමේදේකරලාපැයදෙකයිවැඩේහරියටමහරිගියා.ඔබටබොහොමස්තුතියි.

  • @pulinasathsara2420
    @pulinasathsara2420 ปีที่แล้ว +3

    ස්තූතියි මිස්..ගොඩක් ස්තූතියි .මට ඕනම වෙලාවක මුලින්ම හමු උනා මේ වීඩියෝ එක..හරි පුදුම හිතුනා..විශ්වයට ස්තූතියි ...

  • @darshikalakmali266
    @darshikalakmali266 4 หลายเดือนก่อน +1

    හිතා ගන්න බෑ 😮සීයට සීයක් සාර්ථකයි මේ ක්‍රමය🎉ඔබ තුමියට ගොඩාක් පින් අපිට මේ වගේ දේවල් කියලා දෙනවාට❤

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 11 หลายเดือนก่อน +2

    ඔබතුමියට තුනුරුවන් සරණයි නිඳුක්වේවා නිරෝගීවේවා දුකින්මිදේවා සුවපත්වේවා🙏සාදු🙏සාදු🙏සාදු 👋✋✌💪👍💎👑️🌞🌙🙏🙏🙏🌹❤🌹💮🌺🌷🌹🌼🌸💪👍🙏🙏🙏

  • @ruwandimadu6989
    @ruwandimadu6989 ปีที่แล้ว +4

    ගොඩක් පිං මිස් ඔයාට 🙏🏼🙏🏼🙏🏼
    පුළුවන් නම් කතා කරන්න අවස්ථාවක්‌ හදලා දෙන්න. 🙏🏼🙏🏼

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +3

    මිස් කියලා දෙන දේවල් ඇත්ත මගේ අත්දැකීම මන් මීට ප්‍රතම කමෙන්ට් කලා විශ්ව ආකර්ෂණ නීතිය සැබෑවක්මයි කියලා .සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියි 🙏 ❤ ආදරණීය මිස්ට ස්තුතියි . නිදුක් නීරෝගී දීර්ඝායුස පිඊ ජිවිතයක් ලැබේවා 🙏

    • @YenuliKiyara
      @YenuliKiyara 11 หลายเดือนก่อน +1

      Puchchanna ona hari giyamada

    • @nathalijulen3297
      @nathalijulen3297 11 หลายเดือนก่อน

      @@YenuliKiyara වීඩියෝ එකේ කියලා තියෙන විදිහටම කරන්න .

  • @WasanthaKumuduni-wg3qz
    @WasanthaKumuduni-wg3qz หลายเดือนก่อน +1

    Mamat kara meka matat hari ගියා devani දවසේ mate මුදල ලැබුණා visvayata stuti ....🙏🙏🙏

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +6

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🌍❤

  • @bashiadhikari1655
    @bashiadhikari1655 ปีที่แล้ว +2

    මේ අනන්ත වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤

  • @vajirabandara2478
    @vajirabandara2478 2 หลายเดือนก่อน +1

    Thank you mother universe...😍
    it's really work...❤❤

  • @sriyankafernando6795
    @sriyankafernando6795 ปีที่แล้ว +10

    මීට කලිනුත් මිස් මේවගේම පනිවිඩ යවන ක්‍රමයක් කියා දුන්නා.මම එයත් කලා .විශ්වයට කරන ගොඩාක් දෙවල් 10,12 පමන දේවල් එකම කාරනාවකට දැන් අවු 2 පමන කලක පටන්... කරනවා. උදේ ස්වස බුදුන් වැද පිරිත් කියා දෙවියන්ගෙනුත් ඉල්ලන්නේ ඒදෙයමයි. මොනදේ කලත් මට ඒ දෙය තවම ලැබුනේ නැහැ .ලැබෙනකම් ඉල්ලනවා.මේකත් අපසු කරනවා. ඇයි මෙහෙම වෙන්නේ.තෙරැවන් සරනයි

    • @Samadhi0322
      @Samadhi0322 10 หลายเดือนก่อน

      Eka atha arinna. Oya atha arina thanama eka oyata hmbei

    • @user-eb3ni4xb6i
      @user-eb3ni4xb6i 9 หลายเดือนก่อน

      ඒ දේ උරුම නෑ ඔබට

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว +2

    ඔබ තුමිය මුණගැස්සූ විශ්වයටත් විශ්ව මාතාවටත් ස්තූතියි🙏ස්තූතියි 🙏ස්තූතියි🙏

  • @dammikamanel9147
    @dammikamanel9147 ปีที่แล้ว +8

    ඔබතුමියට හදවතින්ම ස්තුතියි !!!❤❤❤

  • @thakshilaweerasinghe1173
    @thakshilaweerasinghe1173 2 หลายเดือนก่อน +1

    මේ ක්‍රමය හරියට හරි.ගොඩක් දේවල් මන් ලබාගන්නේ මෙහෙම

  • @ireshamadushani1906
    @ireshamadushani1906 ปีที่แล้ว +4

    හදවතින්ම අනේකවාරයක් ස්තූතියි මිස් ❤️🌹

  • @user-cs7on9bb9t
    @user-cs7on9bb9t 7 หลายเดือนก่อน

    ඔබතුමියගේ වීඩියෝ අද තමා මම බැලුවේ .මටා ඇත්තටම විෂ්වාසයක් ඇති වුණා.ඔබතුමියට ස්තූති .

  • @nimalipgn3495
    @nimalipgn3495 หลายเดือนก่อน +1

    Thank you .successful method

  • @user-gb8pz2dq7q
    @user-gb8pz2dq7q 11 หลายเดือนก่อน +1

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි ඔබ කියලා දෙන ගොඩක් දේවල් හරි යනවා ඔබට ගොඩක් පින්

  • @hadakari1372
    @hadakari1372 ปีที่แล้ว +5

    මට අවුරුදු 21 යි .මට දිගින් දිගටම කලු ලස්සන නාගයන්ව හීනෙන් පේන්ව ඇයි කියල දන්නෙ නෑ..මං අව්වාහකයි.මං තව ඉගෙන ගන්නව

  • @user-qo3wl8oy4w
    @user-qo3wl8oy4w 10 หลายเดือนก่อน

    Cloud method එකෙන් දරුවාගේ විශ්ව විද්‍යාලයට ගෙවීමට මුදල් ලබා දුන් විශ්වයට ස්තුහිවන්ත වේවා 🙏 කාංචනා මෙය කියා දුන් ඔබටත් ස්තුතියි. 🙏

  • @beequeen4607
    @beequeen4607 10 วันที่ผ่านมา

    මම මිස්ගේ law of attraction methods try කරලා බලලා තියනවා. මට ගොඩක් සාර්ථක ප්‍රතිඵල තියනවා. එක දවසක් කරලා අත්හරින්න එපා. දවස් කිහිපයක් යයි සමහරවිට ප්‍රතිඵල ලැබෙන්න. හිතේ විශ්වාසයෙන් කරන්න ඕන හැමදෙයක්ම ❤ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💫
    කාංචනා මිස්ටත් ගොඩක් ස්තූතියි 🙏

  • @PasinduAbesinghe
    @PasinduAbesinghe 5 หลายเดือนก่อน

    හරිම සිරියාවන්තයි දැක්කත් ඇති හිත සැනසෙනව බුදු සරනයි.ඔබ තුමියට

  • @pushpakumara5052
    @pushpakumara5052 ปีที่แล้ว +5

    ඔබ තුමියට බෝහෝම ස්තුති 🙏

  • @user-oq1ft5cr3l
    @user-oq1ft5cr3l 7 หลายเดือนก่อน

    ඔබගේ කට හඩ බාවනාවක් වගේ ම්ස්.ඔබ තුමියට දීර්ඝයුස ලැබේවා .❤️

  • @estharniru8635
    @estharniru8635 3 หลายเดือนก่อน +1

    සාර්ථක ප්‍රථිපල ලදිමි🙏🙏🙏♥️♥️♥️♥️💐💐💐💐💐

  • @HiKawee
    @HiKawee 10 หลายเดือนก่อน +1

    ඔබ තුමියටත්, විශ්ව මාතාවටත් ස්තූතියි

  • @dilrukshiarukgoda2988
    @dilrukshiarukgoda2988 หลายเดือนก่อน

    ඔබතුමියට ස්තුතියි. විශ්ව මාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි... ❤❤❤

  • @rh2989
    @rh2989 ปีที่แล้ว +2

    ස්තුති විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වේවා , ඔබටත් ස්තුති ම්ස්,

  • @trickshijagoda9961
    @trickshijagoda9961 7 หลายเดือนก่อน

    ආදරණිය විශ්ව මාතාවටත් ඔබතුමියටත් අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏❤❤🦋🦋🦋

  • @sihininadeeshani4331
    @sihininadeeshani4331 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමියට, ස්තුතියි ආදරණීය විශ්ව ශක්තියට ❤

  • @tharushygamage9322
    @tharushygamage9322 หลายเดือนก่อน +1

    Mn meka kara dawas dekk wage yaddi prathipala labuna bohom sthuthi❤ wishwa mathawat sthuthi❤

  • @nilminisrimali6250
    @nilminisrimali6250 6 หลายเดือนก่อน +1

    Viswa mathawata ස්තුති වේවා .......

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 11 หลายเดือนก่อน

    ඔබතුමියට ගොඩාක් පින් මේ දේවල් කියා දෙනවට ලෝභ කමක් නැතිව. තෙරුවන් සරණයි

  • @kithsiri3101
    @kithsiri3101 ปีที่แล้ว +1

    ස්තුතියි. සියලු දෙනාට විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා !

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +2

    මිස්ට ඡයවේවා බුදුසරනයී විස්වයේ පිහිටයි ලැබේවා 🙏🙏❤💐🌺🌹

  • @sunetrathilakarathna9961
    @sunetrathilakarathna9961 10 หลายเดือนก่อน +1

    ඔබතුමියට ගොඩාක් පින් ගොඩාක් ස්තූතියි ❤🙏🙏🙏

  • @jayanthijaya8982
    @jayanthijaya8982 8 หลายเดือนก่อน

    ඇත්තටම මං මේ ගැන අහන්න හිටියේ මට ලක්ෂ 20 ක සිට්ටූ සල්ලි ලැබෙන්න තියෙනවා එයාගේ නම ශාමලී thank you

  • @IreshaMadushani-yd5wf
    @IreshaMadushani-yd5wf 9 หลายเดือนก่อน

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤

  • @user-jd7hg2fk6t
    @user-jd7hg2fk6t 3 หลายเดือนก่อน

    මට ලැබෙන්නට තිබු එක්ලක්ෂ හතලිස් දහසක මුදල මට ලබාදුන් විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ❤

  • @KrishanthiShashika
    @KrishanthiShashika 18 วันที่ผ่านมา

    Puduma lassana kadahadak mis..misge me dewal ahanakotath hitha pirenawa..mis kiyana me dewal hariyatama hari..thank you

  • @anuradhakumari-uc8kh
    @anuradhakumari-uc8kh ปีที่แล้ว +1

    ඔබ තුමියටත් විශ්ව මාතාවටත් ඉස්තූතියි 🙏🙏🙏

  • @yamunaranjanipinndoowa8373
    @yamunaranjanipinndoowa8373 ปีที่แล้ว +2

    ඔබතුමියට බොහෝම ස්තූතියි 🙏🙏🙏🙏

  • @user-vt4or9ol7v
    @user-vt4or9ol7v 6 หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩක් ස්තුති ........ විශ්වාසයි 🙏❤️

  • @sachiniranathunga3704
    @sachiniranathunga3704 8 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤ 🌍

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +1

    ස්තුතියි විස්වයට 🙏ස්තුතියි.පින්වත් ඔබ තුමියට ස්තුතියි තෙරුවන්සරනයි

  • @dhilasl2002
    @dhilasl2002 11 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි මිස්❤️🙏

  • @RoshaniMadhushani
    @RoshaniMadhushani หลายเดือนก่อน +1

    Meka krl peya dekk ynn kalin mata e paniwidaya dnagnn call ekak awa, thank you miss, thank you universe❤

    • @Rashirajapaksha738
      @Rashirajapaksha738 หลายเดือนก่อน

      Ame oya prarthnaw unat passed kole pichcvuwe nattan ewalemd

  • @hiroshihewage4692
    @hiroshihewage4692 ปีที่แล้ว +2

    ❤❤❤ස්තුති මිස්. විශ්වයට ස්තුතියි

  • @user-yu8wp9nm8q
    @user-yu8wp9nm8q ปีที่แล้ว

    ගොඩාක් ස්තුති යි miss,mata ellapu hama දෙයක්ම mey CLOUDS METHOD walun hari giya.thank you universe 🙏🙏

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 අපේ මිස්

  • @shanikafanando2877
    @shanikafanando2877 10 หลายเดือนก่อน

    මාගේ ආදරණිය විශ්වයට ගොඩාක් ස්තුති 🙏🙏🙏

  • @madushaabeykoon8515
    @madushaabeykoon8515 10 หลายเดือนก่อน

    Matat cloud method eka සාර්ථක උනා ස්තුති විශ්ව ය

  • @pradeep3543
    @pradeep3543 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ම්ස් ඔබතුම්යට විශ්වයේ ආශිර්වාද ය ලැබේවා .

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි මිස්...ඔබේ කරුනාවාට.

  • @deepasikamathrage9435
    @deepasikamathrage9435 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට ස්තුතියි විෂ්ව මාතාවට

  • @thilakapathirage2106
    @thilakapathirage2106 11 หลายเดือนก่อน +1

    ඔබතුමියට බොහොම ස්තුතියි මිස් ❤❤

  • @dinithidinithi2885
    @dinithidinithi2885 11 หลายเดือนก่อน +1

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි ❤

  • @AUKchannel4980
    @AUKchannel4980 7 หลายเดือนก่อน

    ගොඩාක් පිං ඔබතුමියට .මම කලින් එක හරි ගියා

  • @iroshimanel2407
    @iroshimanel2407 11 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමියට ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @NavodyaMadushani-ec7bu
    @NavodyaMadushani-ec7bu ปีที่แล้ว +1

    මගේ විශ්වයට බෙහෙවින් ස්තූතීයී 🧚❤🙏

  • @harshanibandara8296
    @harshanibandara8296 11 หลายเดือนก่อน

    හඩ ඇහුනත් හිත නිමෙනව ස්තූති මිස්
    ආදරෙනීය මාතාවට අනේක ස්තූති ස්තූති ස්තූති 🌎🌎🌎🌎🌎

  • @nadeeshamadhushani6430
    @nadeeshamadhushani6430 27 วันที่ผ่านมา

    Thank you very much miss and universe ❤️❤️🙏🙏

  • @hansanganibandara4701
    @hansanganibandara4701 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියී මිස්...

  • @user-gb8pz2dq7q
    @user-gb8pz2dq7q 11 หลายเดือนก่อน

    මිස්ට ගොඩක් ස්තුතියි මගේ ඉල්ලීම ඉටූවුනා

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමියට...

  • @user-wl3kv5ln2o
    @user-wl3kv5ln2o หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 6 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඔබතුමියට❤❤❤

  • @kamarypop65
    @kamarypop65 2 หลายเดือนก่อน

    ස්තුති ඔයාට මිස් බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤ 🌹

  • @user-qz2un1uy4p
    @user-qz2un1uy4p 11 หลายเดือนก่อน +1

    ඔබට පිං අපිව දැනුවත් කරනවට

  • @Malmi340
    @Malmi340 ปีที่แล้ว +3

    Thank you miss❤

  • @chithrasamanmali6925
    @chithrasamanmali6925 ปีที่แล้ว +1

    ස්තුතියි ..ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏 ව්ෂ්වයට

  • @saga-lc4zs
    @saga-lc4zs ปีที่แล้ว

    ඔබ තුමිය ට බොහෝ ම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshnishan8582
    @maheshnishan8582 11 หลายเดือนก่อน +1

    Ape Panath aragena akka jiwath wenn.. Loba nathuwa hamadema kiyal dena.. Obe ikaman pathum ituwewa.. Lassan pirisidu keti vedo as an.. Obe vedo wela midumak wage penwana. Obe oura eka hodai akke. Man me akarshana niyama ya ha budu dahama hodin as unwanted ekka. Akke tiyanawa api car ekak hari sport ekak hari home ekak ganna giyama eka apita hodin labeta ape wena mantra yak.. Bohoma sthui.. Man me hamadema hoyanna gaman. Wishwaathwat hamadema mn kiyala Denwa. Obata siyalu de is heta sidda a wewa. Bs. Deer gayu.. Tanx..❤❤😊😊

  • @a.mdombagammana4479
    @a.mdombagammana4479 ปีที่แล้ว +1

    Than you so much miss ❤
    Mata idamk wikunaganna ,miladi ganna widiyak kiyala denna plz 🌹❤️❤️❤️❤️❤️❤️

  • @disnasilva1995
    @disnasilva1995 ปีที่แล้ว +2

    Sthuthi obathumiyata theruwan saranai devipihitai

  • @machoprogram689
    @machoprogram689 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි ❤❤❤

  • @anuyoutube2805
    @anuyoutube2805 ปีที่แล้ว +1

    Thank you universe Thank you miss ❤❤

  • @user-hs1km8pw3j
    @user-hs1km8pw3j 5 หลายเดือนก่อน

    ස්තුතියි විශ්ව මාතාවට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ❤🗾🌻🌎

  • @HildaFeranando-yv4nd
    @HildaFeranando-yv4nd ปีที่แล้ว +2

    Thanks very much all time madam you learn good

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 10 หลายเดือนก่อน

    ගොඩක් ගොඩක් ගොඩක් ස්තුති මිස් 🙏🙏🙏

  • @mallikaabewardana992
    @mallikaabewardana992 11 หลายเดือนก่อน

    මටත් තරමක් දුරට සාර්ථක උනා.මම තවත් උත්සාහ කරනවා

  • @chamaridilka2061
    @chamaridilka2061 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මිස් 🙏❤️