EP-07 Alu puhul curry(winter melon curry)අලු පුහුල් ව්‍යංජනය-villagers foods

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #villagers foods #ash gourd #winter melon
    අපේ ගම්වල නිතරම හදන අලු පුකුල් ව්‍යංජනය එහෙම නැතිනම් කටු පුහුල් ව්‍යංජනය ඉතාමත් රසවත් වගේම ඉතාමත් සීතල කැමක් කීවොත් මම නිවැරදි යැයි සිතමි,උෂ්න ලෙඩ වලට ඉතාමත් හොද ආහාරයක් වන පුහුල් ව්‍යංජනය මේ ආකාරයට සාදාගත් පසු දින ඩෙක තුනත් තබාගෙන ආහාරයට ගැනීමට හැකිය.මෙය ඉතාමත් ගුණවත් ආහාරයකි ඉතින් ඔබත් මේ ආකාරයට පුහුල් ව්‍යංජනයක් හදා රස බලන්න. ඒ වගේම තවත් මෙවෙනි වීඩියෝ නැරබීමට අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් එකත් ක්ලික් කරන්න.
    මේ සඳ්හා අවශ්‍ය ද්‍රව්‍ය;-
    හොදින් පැසුනු පුහුල් ග්‍රැම් 500 ක්
    පොල් ගෙඩියක පොල් කිරි
    කරාඹු නැටි 6-7 ක්
    එනසාල් 2-3ක්
    ළූණු
    කරපිංචා
    කහකුඩු තේ හැඳි 2 ක්
    ගම්මිරීස් කුඩු තේ හැඳි 1ක්
    තුනපහ කුඩු තේ හැඳි 2ක්
    මිරිස්කුඩු තේ හැඳී 3ක්
    ලුනු
    අබ තේ හැදි 2ක්
    උම්බලකඩ කුඩු තේ හැඳි 2ක්
    ගොරක ස්වල්පයක්
    කුරුඳු පොතු කැබැල්ලක්
    ------------------------------------------------villagers foods--------------------------------------------------------------------
    Facebook Group:- groups/232854227761037/
    ----------------------------------------------------------------------------------------------------------------------
    Track: Moment - Amine Maxwell [Audio Library Release]
    Music provided by Audio Library Plus
    Watch: • Moment - Amine Maxwell...
    Free Download / Stream: alplus.io/moment
    .............................................................................................................................
    #traditional

ความคิดเห็น • 23

  • @AsAs-lr8ff
    @AsAs-lr8ff 6 หลายเดือนก่อน +1

    👍

  • @madukasamanmali5296
    @madukasamanmali5296 4 ปีที่แล้ว +4

    හොදට කියලා දෙනවා පුහුල් උයන විදිහ අදමයි ඉගෙන ගත්තේ .සුබපැතුම්

  • @user-or4mo1eq5d
    @user-or4mo1eq5d ปีที่แล้ว +1

    Super

  • @lahirugihanthagihantha9173
    @lahirugihanthagihantha9173 9 หลายเดือนก่อน

    Niyamai thanks hodada

  • @saryawati6313
    @saryawati6313 2 ปีที่แล้ว +1

    .godak stuti b.s

  • @gihandissanayaka8658
    @gihandissanayaka8658 3 ปีที่แล้ว +1

    Super mcn................

  • @sankaraf4178
    @sankaraf4178 4 ปีที่แล้ว +1

    👍...

  • @anomaheenpendala4451
    @anomaheenpendala4451 3 ปีที่แล้ว +1

    Good thanks

  • @njanoh742
    @njanoh742 3 ปีที่แล้ว +1

    Madu with cuntry foods akata gihin balanna puhul uyana hati niyama kramaya

  • @SMG5S
    @SMG5S 4 ปีที่แล้ว +2

    👌👌👌❤❤

  • @luckminibandara2823
    @luckminibandara2823 2 ปีที่แล้ว +1

    Thank you.👍

  • @renukadesilva8144
    @renukadesilva8144 10 หลายเดือนก่อน

    thank you

  • @mayumimadhushani6130
    @mayumimadhushani6130 3 ปีที่แล้ว +1

    Hadanna one heta

  • @Meeeshaaa
    @Meeeshaaa 3 ปีที่แล้ว

    👍👍👍

  • @dcchamikara1332
    @dcchamikara1332 3 ปีที่แล้ว +1

    Rahaay

  • @ChandanaSudesh-lo9rj
    @ChandanaSudesh-lo9rj 10 หลายเดือนก่อน

    සු😊😅😮

  • @njanoh742
    @njanoh742 3 ปีที่แล้ว

    Aiyoda me prathama waratada apinam onatharan kala atha

  • @dcchamikara1332
    @dcchamikara1332 3 ปีที่แล้ว

    Labu uyane kohomatha kiyanako

    • @villagersFoods
      @villagersFoods  3 ปีที่แล้ว

      th-cam.com/video/8r-wSwexW4k/w-d-xo.html

  • @deepnithamel9494
    @deepnithamel9494 3 ปีที่แล้ว +1

    Puhul kapala hodanna epa. Gediya Pitinma hodanna. Pasuwa kapanna

  • @TV-jv6to
    @TV-jv6to 3 ปีที่แล้ว

    Dalu puhul ganna nam epa... eka thiththai..

    • @villagersFoods
      @villagersFoods  3 ปีที่แล้ว

      dalu puhul hiniyata kapala thel danna ethakota harima rasai