How to make ash gourd curry in SriLankan way? ගලේ ගහලා කඩාගත් අළු පුහුලෙන් උයාපු "අළු පුහුල් ඇඹුල"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • "Alupuhul" Ash gourd is a water-rich vegetable grown in Asian countries, including Sri Lanka and temperate climates. It is a lightweight food that heals the body. You too should try this traditional flavour.
    I wish you all a free and healthy tomorrow!
    "අළුපුහුල්" යනු ලංකාවේ ඇතුළු ආසියාතික රටවලත් සමක දේශගුණයක් ඇති බිම්වලත් වැවෙන ජලය අධික එළවළුවකි. ශරීරයට සුවදෙන සැහැල්ලු ආහාරයකි. ඔබත් මෙම සම්ප්‍රදායික රසය උත්සහ කර බලන්න .
    ඔබ සැමට නිදුක් නිරෝගී හෙට දිනක් උදා වේවා!

ความคิดเห็น • 32

  • @SubhashiniMaheshika
    @SubhashiniMaheshika 4 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි ව කරුනාවන්ත විදියට කියල දෙනව ..ගොඩක් ස්තූති❤❤

    • @SevuRasa
      @SevuRasa  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට, නැරඹුවාට බොහොම ස්තුතියි! පරෙස්සමින් ඉන්න , ඔබට සුබ දවසක් !

  • @user-bv4re5kl8x
    @user-bv4re5kl8x 7 หลายเดือนก่อน

    Ape nikawarateya ma patta nitarama uyana curriyak. Oba tumata jaya wewa

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว +2

    යහපතක්ම වේවා ඔබට.. සුවපත් වේවා..

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Kaushalya, ඔබ ඇතුළු පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි!නැරඹුවාට බොහොම ස්තුතියි!

  • @gayaniprakash6631
    @gayaniprakash6631 ปีที่แล้ว

    ❤❤❤❤❤
    මස් මාලු වගේ පිලී පුහුල් කන දවසට කන්න එපාය කියලයි අපේ මේ පැත්තෙ මිනිස්සු කියන්නෙ.ස්තූතියි ඔබට

  • @anushadewage9483
    @anushadewage9483 2 ปีที่แล้ว +2

    Godak hondai namuth keteyen idiri path karoth digu gamanak yanna puluwan

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      bohoma sthuthyi Anusha, obe adahasta garu karanawa, mage uthsahaya kamata wadi yamak obata laba denna, narambuwata sthuthyi, paressamin inna,

  • @deekapu1190
    @deekapu1190 ปีที่แล้ว

    Niyamai...thel noda lassanata haduwa..danagena hitiye naa...ada puhul kaalak genawa hadannam..sthuthi🌹🙏

    • @SevuRasa
      @SevuRasa  8 หลายเดือนก่อน

      Deeka, puhul ambula hondata thibuna neda? narambuwata sthuthiyi! oba siyalu denata suba nawa wasarak weva!

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Thanks budusaranai

    • @SevuRasa
      @SevuRasa  8 หลายเดือนก่อน

      Thank you Madu, Budu saranayi, suba nawa wasarak weva!

  • @s.h.jeewarani1884
    @s.h.jeewarani1884 2 ปีที่แล้ว

    Hodata kiyala dunna
    Danuma samaga
    Nodanna godak dewal.kiyala dunna
    Thanks

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Thank you! Jeewarani, narambuwata sthuthiyi,

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      siyaludena paressamin inna

  • @rasikaupulgunasekara3253
    @rasikaupulgunasekara3253 ปีที่แล้ว

    හොඳට වැඩේ කරා

    • @SevuRasa
      @SevuRasa  8 หลายเดือนก่อน

      Rasika නැරඹුවාට බොහොම ස්තුතියි!ඔබට සුබ දවසක්!

  • @dhammikadassanayake7497
    @dhammikadassanayake7497 2 ปีที่แล้ว

    🏆

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Thank You! Dahmmika

  • @yyy-ye3ln
    @yyy-ye3ln ปีที่แล้ว

    Thank you.

    • @SevuRasa
      @SevuRasa  8 หลายเดือนก่อน +1

      Thank you for watching, wish you a happy new year!

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 ปีที่แล้ว

    Thank you so much.

    • @SevuRasa
      @SevuRasa  ปีที่แล้ว

      You're welcome! Eri, We Wish you a merry cristmas and happy new year,

  • @asokakularathne5653
    @asokakularathne5653 ปีที่แล้ว

    Thank you.... 💐💐💐💐

    • @SevuRasa
      @SevuRasa  8 หลายเดือนก่อน

      Thank you Asoka, Have a nice day!

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏

    • @SevuRasa
      @SevuRasa  8 หลายเดือนก่อน

      Thank you! Ruwan, we wish you a happy new year!

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතී ....

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      නැරඹුවාට බොහොම ස්තුතියි! Sanjeewani.සියලු දෙනා පරෙස්සමින් ඉන්න

  • @geethikamalkanthi4523
    @geethikamalkanthi4523 3 ปีที่แล้ว

    Puhul katta thuwala karana eka weradida

    • @SevuRasa
      @SevuRasa  2 ปีที่แล้ว

      Geethika, waradi naha, ehema karanne godak morapu gediwalata. narambuwata sthuthiyi! paressamin inna.

    • @srilanka-fc3sy
      @srilanka-fc3sy ปีที่แล้ว

      Wes,,,olda,,,best,,,,,,,,,,Kuwait ,,,,budusaranai