මීට කලින් දැකලා නැති මඤ්ඤොක්කා කොත්තුව | Manioc Kottu recipe | Business Advisor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 40

  • @himalikaushalya8239
    @himalikaushalya8239 10 หลายเดือนก่อน +6

    මමත් හදල තියෙනවා මික්ස් කරන් දේවල අඩු වැඩි විදියට 😊
    ගෙදර අයට කන්න. ❤
    ඇයි කොස් කොත්තුව🍽️❤

  • @gamunushantha7877
    @gamunushantha7877 10 หลายเดือนก่อน +8

    👍 මේවගෙම කොස්,දෙලුත් පුළුවන්

  • @tmprthennakoon693
    @tmprthennakoon693 10 หลายเดือนก่อน +5

    I can direct supply මඤ්ඤොක්කා(cassava) , have any buyers?

  • @kamnawsad9324
    @kamnawsad9324 11 หลายเดือนก่อน +10

    මැදපෙරදිග කැරල්ලා හොටල් වල තියවා. (කප්පා කොත්ත) කියල කියන්නේ. හරාම රසයි.

  • @Sachinianu
    @Sachinianu 11 หลายเดือนก่อน +3

    ඔව් ගොඩක් රසයි මමත් කාලෙකට කලින් හැදුවා

  • @MadushaniPatrick
    @MadushaniPatrick 10 หลายเดือนก่อน

    පොලොස් කොත්තු කොස් කොත්තු ඒවාත් මරු

  • @roshangamage6207
    @roshangamage6207 9 หลายเดือนก่อน

    i also a chef, really brilliant idea,,keep it up..!

  • @janakahulathduwage3105
    @janakahulathduwage3105 10 หลายเดือนก่อน

    Good idea for taste of paradise. Good luck. from italy 👍🏼🍽 .

  • @helabojun5818
    @helabojun5818 11 หลายเดือนก่อน +3

    අපිත් හදලා කාලා තියෙනවා ..

  • @kavindajayakody9902
    @kavindajayakody9902 10 หลายเดือนก่อน +1

    👍 perfect idea

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 10 หลายเดือนก่อน +4

    නියමයි පාන් පිටි කනවට වඩා❤❤

    • @babyrithmin
      @babyrithmin 10 หลายเดือนก่อน +1

      Definitely 👌🏻👌🏻

  • @vishmilasoyza9672
    @vishmilasoyza9672 6 หลายเดือนก่อน

    කොහොමද 4to එකක් දාන්නේ.

  • @hammadkwt6489
    @hammadkwt6489 10 หลายเดือนก่อน

    Apinam owa Kala thiyanawa OYA monawada nama VITHARAI koththu kiyala

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 11 หลายเดือนก่อน +2

    Machokkka kos kottu api kaleka idan hadala tiyenawa

  • @HeiVaanRanjana
    @HeiVaanRanjana 10 หลายเดือนก่อน +1

    අවුරුදු 8 කට කලින් බත්තරමුල්ල ගොවිජන සේවා අලෙවිසලේ දී කාපු කෑමක් තමයි මඤ්ඤොක්කා කොත්තු. අලුත් දෙයක් නම් නෙමෙයි මේවා අපේ සමාජයට. ඒ ගොවිජන සේවා අවන්හල් වල තිබුණා මඤ්ඤොක්කා / කොස් කොත්තු , පොලොස් කට්ලට්, ඉරිඟු වඩේ , ඉරිඟු කේක් වගේ අලුත් නිර්මාණ. දැන් නම් ඒ ස්ථානය තියෙනවද දන්නේ නෑ.

  • @vishmilasoyza9672
    @vishmilasoyza9672 6 หลายเดือนก่อน

    මං හදලා sale කරා 2 years ago මං photos දාන්නන්.

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 11 หลายเดือนก่อน +1

    Good

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 10 หลายเดือนก่อน +2

    අපි පොඩිකාලේ අපේ ආච්චි හදපු කෑමක්

  • @oceanbeach-f5m
    @oceanbeach-f5m 11 หลายเดือนก่อน

    super

  • @tmprthennakoon693
    @tmprthennakoon693 10 หลายเดือนก่อน +2

    මඤ්ඤොක්ක සෘජුවම සැපයිය හැකිය, ගැනුම්කරුවන් සිටීද?

    • @TimeSalad
      @TimeSalad 10 หลายเดือนก่อน

      Koheda oyage gewal?

    • @tmprthennakoon693
      @tmprthennakoon693 10 หลายเดือนก่อน

      @@TimeSalad oyawa contact karaganna puluwan kramayak kiyanna puluwan da.

    • @hasithsandaruwan2528
      @hasithsandaruwan2528 10 หลายเดือนก่อน

      Plwn

  • @muj369
    @muj369 11 หลายเดือนก่อน

    "Muladi muladi mama thamai gema aragena awe".
    She highlighted herself

    • @USA79999
      @USA79999 10 หลายเดือนก่อน +1

      So what ?? Say something nice and be happy for the success of others

  • @blackdstudio
    @blackdstudio 11 หลายเดือนก่อน +1

    Indiawe ona tharam tiyenwa

  • @lifetobe9633
    @lifetobe9633 10 หลายเดือนก่อน

    Just for colombo

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada 11 หลายเดือนก่อน

    🥰🥰😍😍

  • @ShehanAnuradha-c9b
    @ShehanAnuradha-c9b 11 หลายเดือนก่อน

    ❤️

  • @ranjansinha1744
    @ranjansinha1744 11 หลายเดือนก่อน +4

    මම නම් අවුරුද්දකට විතර කලිනුත් කාල තියෙනවා.. හැබැයි ඔය කොත්තු ව නම් කාල නෑ.. 😂

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 10 หลายเดือนก่อน +1

    දැන් අපේ රටේ කාලකන්නි මඤ්ඤොක්කගහක්වත් හිටවන් නෑ අනු රැවිල්ල මාලිමාව කරකොල කන්ඩ දෙනකම් බලන් ඉන්නවා

  • @nishshankafernando2432
    @nishshankafernando2432 11 หลายเดือนก่อน +1

    Ape ewun ta majic...loke vate palayalla yakune.

  • @nissankafernando7427
    @nissankafernando7427 11 หลายเดือนก่อน

    👏👏👏👏👏👏👏👏👌👍🙏😃

  • @kdroshan3302
    @kdroshan3302 10 หลายเดือนก่อน +2

    කාලකන්නි වගේ පිස්සු නටන වෙලේ මේ වගෙ කොච්චර දේවල් .කරන්න පුලුවන්ද අපේ රට ....මෙවැනි දෙ .කර රටට අාදර්සයක් දෙන මේ .අයට පිං නොකිය වෙන මොනව කියන්නද ..අපේ රටෙ දැන්වත් මෙවැනි අලුත් යමක් කරන්න සිත් පහල වේවා ...

  • @dnnbuddy
    @dnnbuddy 11 หลายเดือนก่อน +8

    Out of the box මැජික්ද ඔය?🤨 පව් රටේ මිනිස්සු...🤣😂😂

    • @ravanking9865
      @ravanking9865 10 หลายเดือนก่อน +1

      මාකටින් !!!!! ගරිල්ලා මාකටින් .... 😊😊😊😊

  • @noorfarhana1712
    @noorfarhana1712 10 หลายเดือนก่อน

    This is nothing new. Koththu originated in the Eastern province of Sri Lanka. Eastern province manioca koththu with roast beef is the best.

  • @harshaperera1001
    @harshaperera1001 11 หลายเดือนก่อน +2

    කෑලි පොඩියට කපාගන්නලු. සයිස් එකවත් පෙන්නන්නෙ නැහැ. අනේ මන්ද

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 11 หลายเดือนก่อน

    ❤👍