සද්දේ දාපු ගොවියන්ට වැඩේ හරි | Anura Kumara Disanayake | srilanka news today
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- සද්දේ දාපු ගොවියන්ට වැඩේ හරි | Anura Kumara Disanayake | srilanka news today #npp #akd #news #2025
• සද්දේ දාපු ගොවියන්ට වැ...
චිචීගෙත් පරන කෙරුම් එලියට | නාමල් ආයේ නා ගනී | Anura Kumara Disanayake | srilanka news today #news #npp #akd #2025
• චිචීගෙත් පරන කෙරුම් එල...
රූ රැජින නිසා අනුරටත් කුනු බැනුම් | Anura Kumara Disanayake | srilanka news today | Ishadi amanda #npp #akd #news #2025
• රූ රැජින නිසා අනුරටත් ...
🔴 Advertisement Inquiries 👇
danuproduction764@gmail.com
© All photos and videos must be credited to the original creators
© If there is any problem regarding the copyright claim please inform me before taking action, thank you
📢 Please contact me before taking any action if there is any problem with the video or images, as they are used only to give an understanding of the description. Thank you.
Content Disclaimer: Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favor of fair use.
All photos are used under creative commons license as cc0, cc by SA 1.0, cc by
SA 2.0, cc by SA 3.0 and cc by SA 4.0 licens
Srilanka parliamentary
Anura kumara disanayake
Srilanka vs australia test highlights
Srilanka vs australia 2nd test match live
Srilanka vs australia test match live
Srilanka political news updates
Srilanka political news
Harini amarasuriya
Srilanka news live
Srilanka news updates
Srilanka political news updates
Sirasa tv live
Tv derana live
Ada derana news
Sirasa tv newsfirst
Sinhala news today
Mahinda rajapaksha
Namal rajapaksa
Sajith premadasa
Ranil wickramasinghe
Srilanka president anura kumara disanayake
Malimawa
#akd #anurakumaradissanayake #npp #malimawa #srilanka #srilankanews #visitsrilanka #anurakumara #srilankacricketteam
#cricket #srilankacricketnews #srilankacricket #israel #israelwar #europenews #narendramodi #2025 #news #usa #losangeles #slvsaus #newsfirst #adaderana
ලංකාවේ කුහක මිනිස්සුන්ට මේවගේ ආණ්‌ඩු හොද වැඩියි.
හොදයි රජයේසේවකයට විතරක්
ඇත්ත 👍🏼
@ 😅😂😂Sarathchandrasoori99 එ ඉසර අණ්ඩු මෙ අණ්ඩුව එකනමා හොර ඩිල්කැයන්ට සෙලමි දාන බැරැව යයා😅😅
Samprna aththa
රජයට වි දුන්නගොවියන්ට පමනක් පොහොර සහන දෙන්න්
Ou Anduwata vee dunna ayata pohora sahanaya denna.
එක මිටට ලබන කන් නයේ කොලබට
අනිවාර්‍යෙන්
Ai waga hani wanidi
Watura prasna
Krumi uwaduru walata
Eawat dadlita kiyanna kiuwanam hari
@@virajlakruwan3226 ඒවා නොදී ඉන්න බෑ.යන්න කියපං පචයට එදාට ගෙදර ආන්ඩුව මොකටද
රජයට.වීටික දෙන්නේ.නැති.උන්ට.කිසිම.දෙයක් දෙන්න එපා
Aniwaryen janathawa akathu wemu mekatath gahala alawanna one raten hal genth kamu
කතාව ඇත්ත පොඩිඩක් ඇත්නම් කැැගහන්නේ නැති ව
ටිකක් හිතලා බලන්න .
උඹලට මහපරිමාන වී මෝල් හිමියන්ට ඊරිසියා කලාට අපිට ඔවුන් එක්ක ප්‍රශ්නයක් නෑ.වැඩි මිලට තමා වී දෙන්නේ. නොමිලේ අධ්‍යාපනය ලබා දුන්න මේ රටේ ජනතාවට රාජ්‍ය සේවකයන් දැන් ගන්න පඩියට වැඩ කරන්න. පඩි වැඩි කිරීම් ඉල්ලන්න එපා. රට ගැන හිතන්න. මේවට කියන්නේ #ත්තේ තර්ක කියල😂 බේගල් ඇදබාල බලය ගත්තම ඔයිට වඩා දෙයක් නෑ.
මීට ගොවිමහතෙක්.
රට හාල් කාපල්ලකො උබලට බඩ යන නිසනෙ පහුගිය කාලෙ කෑ ගෙහුවෙහාල් නෑ කියල
අනිවාර්යෙන්
වී අලවි මන්ඩලයට වී දුන්න බිල බලලා පොහොර දෙන්න තීරනය කරමු.නැතහොත් රටින් හාල් ගනත් දෙමු .ගොයියන්ටයි මහමොල් කාරයින්ටයි.පාඩමක් ඉගැන්විය යුතුයි.ගොයියොන්ට වතුරටික,පොහොරටික, දෙන්නේ ඩඩ්ලිද ,මෙවට ආන්ඩුවේන් තදින් සිටිය යුතුයි.
රජයට කොන්දක් තියෙන්න ඕන
ගොවියාට මේතරම් සහනාධාර දීලත් වී ටික පෞද්ගලික අංශයට දෙනවනම් මුන්ට ඇල් වතුරවත් දෙන්න එපා.
ඇත්ත රජයට වී දෙනා ගොවීන්ට පමණක් මින් පසු රජයේ සහන දෙන්න ..
පොහොර සහනාධාර දෙන්න එපා. පුදුම කෙලෙහි ගුණ නොදන්න ගොවියෝ
එපා පොහොර වතුර එපා උබල රට හාල් කාපල්ලකො කතවනම් ස්වයන් පෝශිත රටක් හදන්න ඒ උනට ගොවියට අහසින් වැටෙන වතුරටත් ගනන් හදනව
තෝ කන්නේ ගූ ද පකයා
කතාව සහතික ඇත්ත
රජයට වී දෙන අයට පමනක් සියලුම පහසුකම් දෙන්න . අනෙකුත් උන් දිහා ඇහැ ඇරලවත් බලන්න එපා .
රජයට වි නොදෙන එකෙකුටවත් කිසිම සහනාධාරයක් දෙන්න එපා උත්ගෝසන වලට.ආවොත් බෙරේ වැව සුද්ද නොකර තියාගන්න
සම්පූර්ණ ඇත්ත කතාව රජයට වී ටික හැමෝම ලබා දෙන්ඩ 🙏🙏
රජයට වී නොදෙන ගොවින්ට පොහොර සහනාදාර නොදිය යුතුඊ
එකෙන්ම ඇත්ත කතාව.
රජයට වී නොදෙන අයට සහනාධාර දෙන්න එපා.
සහනාධාර 2005 විතර ඉදලා දිල තියෙනව එතකොට කෘෂිකර්ම ඇමති අනුර තමයි ඒකාලේම ඔය නිතිය දාන්න තිබුණා දැන් කරන්න තියෙන්නේ නොමිලේ පොහොර දිලා වි ගන්න එක
පොහොර සහනාධාරය ලබා ගන්නා ගොවීන් අනිවාර්යෙන්ම වී රජයට ලබා දිය යුතුයි කියලා රජය නිතී සම්පාදනය කල යුතුයි
දෙන්නෙ නෑ පොහොර එපා වත්‍ර එපා රට හාල් ගෙනල්ල කාපල්ලකො අපි අපි හදා ගත්ත වැව් වලින් වතුර ගන්න දීපියව් ඒ ඇති අපට තොපි කෑවතෙකයි නැත්ත් එකෛ අපිට සලකන හැන්දෙන් තොපිට සලකන්නෙත් අපි😊
👍🏼👍🏼👍🏼👍🏼👍🏼
@@Sarathchandrasoori99Tho gedara salli walinda wau haduwe. Wesaawa
@@Sarathchandrasoori99පල පල රු5ට පුක දෙන උත්ත
@@Sarathchandrasoori99ai wathura witharak nikan
ekath gewala vanilla
Rs.5 kat kunu loba goviya😂
ඩඩ්ලිට වී ගොවීන්ට සහනාධාර දෙන්න එපා,ඒවෙනුවට රටින් හාල් ගෙන ඇවිත් ගබඩා පුරවන්න ,එහෙම වුණොත් විශාල මුදලක් ඉතිරි වේවි
හරියට හරි
හොරු සහ හොරු මත යැපෙන එවුන් තමයි මාලිමාවට සහය නොදෙන්නේ .......😏
Oya කියපු de සහතික ඇත්ත ජය වේවා
Good luck sri 🇱🇰 ජය ❤❤ ජය ❤❤ ජය ❤❤ ජය ❤❤ ජය ❤❤ ජය ❤❤ ජය
ආණ්‌ඩු හොද වැඩියි.
ඊළග කන්නෙට පොහොරයි, වතුරයි වී ගත්ත එවුන් ගෙන් ඉල්ලා ගන්න.
ගොවියන්ට සහනාධාර දුන්නේ රජයට සහන මිලට වී ගන්න ඕන නිසා❤❤❤❤
සහන දෙනවනං රජයට කොටසක් දීම අනිවාර්ය කරන්න ඕනෙ
මේ විදියට නම් ගොවියෝ කෙලින්න හදන්නේ, සියළු දීමනා නවතා රටින් හාල් ගෙනත් පොදු මහජනතාවට අඩුවට දෙන්න
අනුර ඔබ හරි❤
රජයට.ව්.දෙන්නෙ.නැති..අයට.පොර.දෙන්න.ළුපා
අපේ ආදරණිය ජනපතිතුමාට සහය නොදෙන සියලු දෙනාම දේශද්රෝහීන්
දේසද්දොහිය කව්ද කියල තව ටික කලකින් දැනෙයි බලන් ඉන්න
ඔක්කොම රජයෙන් කරගෙන අස්වැන්න විතරයි නොදෙන්නෙ ඒත්මුන් කුහකයි දෙන්න හොද නැහැ ඕකුන්ට කිසිදෙයක්.මීට පස්සෙ
සම්පුර්ණ ඇත්ත
මුන්ට පොහොර වතුර, වගා හානි වලට වන්දි මෝල් කාරයින්ගෙන් ඉල්ලගන්න තියෙන්නෙ. රජයෙන් කිසි දෙයක් දෙන්න හොද නෑ.
ගොවියෝ ඉන්නේ ඉතා ස්වල්ප දෙනයි, ජනතාව ඊට සිය ගනනක් වැඩියි.
එසේ වෙලත් මේ තක්කඩි ගොවියෝ
1. වතුර,
2. කෘමිනාශක,
3. පොහොර,
4. බැංකු ණය,
සියලු ගොවිතැනට අඩුවට, නොමිලේ දීම නවතා, ,
ඒ සියල්ලම හොරහාල් මාෆියාකරයන්ගෙන් ගන්න ඉඩදී,
ජනතාවට අව්ශ්‍ය හාල් පිටරට වලින් අඩුවට ගෙනත් බහුතරයක් මහ ජනතාවට ලබා දීමට රජය්ස් කටයුතු කළ යුතුය.
රජය සියලු පැත්තෙන් ගොවියට සලකනව. ගොවියත් තමන්ගෙ යුතුකමක් ලෙස අස්වැන්නෙන් සියයට 40 ක් වත් රජයට දෙන්නෙ නැත්නම් සහනාධා දීමෙන් ඇති පලය කුමක්ද? රජය ගොවියා විතරක් නොවේ රටවැසියාම් බලගන්න් ඕන්.
මුන්ට පොහොර, වතුර නිකන් දෙන්න එපා. ඩඩ්ලිලාගෙන් ඉල්ලා ගන්න කියන්න.
💯💯💯💯💯💯
රජයට වී නොදෙන අයට පොහොර සහනාධාර ,ආදී කිසිම සහනාධාරයක් දෙන්න එපා. ඒ මාපියා කාරයින් ගෙන්ම ඉල්ලා ගන්න කියන්න අවස්තා වාදියෝ. රටේ අනෙක් මිනිසුන් ටත් බත් කන්න අවශ්‍ය බව හිත්න්නේ නැති පාපතරයන් .
ජනපතිතුමනි හාල් රුප 200 අඩුව දෙන්න බලන්න ගොවියන්ට වී දෙන්න බැරිනම් පොහොර සහනාධාර සහ හානි වෙනවට ආධාර දෙන්නව එපා දැඩි තීරණයක් ගන්න
අනිවාර්යයෙන්ම ලාබෙට රටින් හාල් ගෙන්නන්න ඕනේ, ගොවියෝත් අවස්ථාවාදී
හරියට හරි. දෙන්න ඔන රිදෙන්න හොර තක්කඩින්ට
❤ aththa kathawa
කිසිම සහනාආධාරයක් රජයට වී නොදුන් කිසිම කෙනෙක්ට නොදෙන්න. මේ රට හදන්න නම්
මුන්ට කිසිම සහනාදාරයක් දෙන්න එපා මුන් කිසිම කෙලෙගුනයක් නැහැ ඔක්කොම එකතු වෙන්න ඕනේ නේද
Me siyaluma kenahilikam rajayata neme mahajanayatamai.
රජයට වී නොදෙන කිසිම ගෙවයෙකුට ඉදිරි කන්නයෙ සිට කිසිම සහනාධාරයක් වෙසෙන ලෙසට සියල්‍රම මාධ්‍යයන් හරහා දැනූවත් කරන්න මින්
ඇත්ත ගොවින්ට සහන දෙන එක නතර කරන්න ජනතාවට නැති වී මොකටද
පාරිබෝගිකයෝ විදියට අපි වෙනස් වෙන්න ඔනි මේ රටේ මිනිස්සු තුන් වේලම බත් කන්නෙ ඒක වෙනස් කරන්න ඕනි දවසට එක වේලක් බත් කාලා වේල් දෙකක් වෙන මොනා හරි පෝශදායි අහාර වේලක් ගන්න ඕනි ඒක ඇගටත් හොදයි එත්කොට නිකන්ම මේවා පාලනය වෙයි ❤❤❤
මින්පසු පොහොර සහනාධාර හා කෘෂිකාර්මික ආපදා ආධාර ගම්වල මාලිමා සමිති නිර්දේශ හරහා පමණයි........
වී සංචිත එකතු කර කර බැරි වුනොත් ඩඩ්ලි වැඩිමිලට ගත්තොත් සහල් රටින් ගෙන්නා ගෙන්නා එකසිය අසූවට දෙන්න එවිට මට්ටුවේවි. සුළු අලාභයක් වුවත් රජයට කමක් නැත එය ජනතාවට දෙන සහයෝගයකි ❤❤❤❤
WAHANA GENNA DOLAR YODAWANNA EPA E DOLOR WALIN SAHAL GENALLA ADU MUÐALAKATA SATOSA HARAHA ALEVI KARANNA.
RAJAYE V GOVITANA KARANA GOVIPOLAWAL HAMUDAWE SAHAYEN PATAN GANNA.
රජයට තියෙන්නෙ වී දෙනායට පමනක් සහනාදාර දෙන්න.ලංකාවෙ ඉන්න මේ ආත්මාර්තකාමී මිනිස්සු මොනවකරත් වැඩක්නෑ.
රජයට වී ලබානොදෙන ගොවීන්ට කිසිම සහනයක් දෙන්න එපා,කරන සේවාවන් සදහා අයකිරීම් කලයුතුය ,
වී දෙන උන්ට විතරක් පොහොර සහනාධාරය දෙන්න.
හාල් මිල වැඩි උනොත් රටින් හාල් ගෙන්නල අඩුවට දෙන්න. හමුදාව දාල ඩඩ්ලිලගෙ හාල් අදින්න බැරි උනොත් ජනතාව ට භාර දෙන්න. ඩඩ්ලි ව බේරෙ වැවේ නාවල ගන්න.
සහතික ඇත්ත
රජයට දෙන්නේ නැතිඋන්ට සහනාදර දෙන්න එපා
පොහොර සහනාධාරය දෙන්නේ මහජන මුදල් වලින් ගොවියන්ට වී ටික රජයට දෙන්න බැරිනම් අපේ සල්ලි වලින් පොහොර සහනාධාරය දෙන්ඩ හොඳ නැහැ
ඔවුන්ට කිසිමඋදවිවක් කරන්න එපා
අනි වාර්යෙන් මුන්ට දෙන්න එපා සහන දා ර
ඔයාගේ කථාව හරි
අනිවා රජයට වී නෝදේන ගොවීන්ට ආයි නිකන් පෝහෝර දේන්න ඵපා??අනිවාර්යෙන්ම කල යුතුයි??
ගං වතුරට වැටිලා උන් ඔක්කොම ටික මකබෑවෙයි උන්ට තමයි කොරෝන හැදෙන්නෙ
අපේ රටේ මිනිස්සු මහා කුහක ජාතීයක් මේ අය සමග එකතු වී කොහොමද රට ගොඩ දාන්නේ.
ගොවියන්ට ඩඩ්ලිටම වී දෙන්න කියල සහන සියල්ල නවත්තල රඡය රටින් හාල් ගෙනත් දෙන්න...අවුරැද්ද යද්දී ඩඩ්ලිටයි ගොවියන්ටයි දෙගොල්ලටම හොදටම තේරෙයි....
හරිම අසාධාරණයි
මේ ආණ්ඩුව ඉවසනව වැඩියි අනුර පුතේ තද තීරණ ගන්න
මාත් ගොවියෙක් නමුත් ටිකක් හිතන්න ඕනී රටේ ජනතාවගෙ සල්ලි තමා පොහොර සහනාධාරය ඒ නිසා ආංඩුව කියන දෙයක් තමා........
ගොවීන්ද දැනගත යුතුයි පොහොර සහනාධාර කොහෙන්ද ජලය දෙන්නේ කොහෙන්ද රෝග හැදුනාම බලන්නේ කවුද ඒව ඩල්ලි නොවෙයි බලන්නේ රජයට වී නොදෙන අයට ගොවීන්ට එම සහනාධාර ඩඩ්ලිගෙන්ම ගන්න කියන්න 😮😮😂😂
කතාව සහතික ඇත්ත,ඩඩිලිලාට වි දුන්න එවුන්ට මින් ඉදිරියටත් කන්න හාල් එවුනගෙන්ම ඉල්ලා ගන්න කියන්න ඔින,
ගනුදෙනු කරන්න උගන්වමු . තම බඩවියත විතරක් හිතන උන්ට පාඩමක් උගන්වමු .
හොද වැඩේ..එහෙම තමයි කරන්න ඕන
පොහොර සහනාධාරය රජයට වි දෙන අයට පමනක් දෙන්න එහෙම නැත්තං ඩඩ්ලි ගෙන් පොහොර වතුර ඉල්ලගන්න කියන්න හැමෝම එකතු වෙන්නැතුව රටක් දියුනුවෙන් නැ
ඇත්ත්ටම ගොවියො වී ටික රජයට නොදුන්නොත් කිසිම සහනයක් නොදිය යුතුමයි .රටක් හැටියට නැගිටින්න හදන වෙලාවෙ වී මුදලාලිලව මට්ටු කරන්න ගොවියො ඉදිරිපත් වෙන්න ඕන.කන බත් ඇටේට ණයක් නොවෙන්න රටක් හදන්න ඇයි මිනිස්සුන්ව එකතුවෙන්න බැරි.පේනව නේද පිංගුත්තර කාල්ස්කන්නි වන්දි අරන් තියෙන හැටි.අහින්සක මිනිස්සු එකෙක් මලාට වතුර ටිකක් දුන්නද.ලයිට් බිල වතුර බිල අපි උන්ගෙ ඒවත් ගෙව්ව උන් ගෙව්වද.මිනිස්සු මේව තේරුම් ගන්න ඕන.
🎉
Ehema herum ganna puluwan minisuda Lankaawe inne. Kanagaatui
මේ රට හදන්න නම් දැඩි තීරණ වල සිටිය යුතුයි.
සියල්ල ජනතා මුදලින් නොමිලේ දීලාත් ගොවීන් ගුනමකු නම් මහ මෝල් කාරයින් ගෙන්ම ඔය සියල්ල ඉල්ලා ගෙන වගා කර උන්ටම වී ටික දෙන්න කියන්න.
ජනතා මුදලින් මෝල් කාරයින් අධික ලාභ ලභවාට අපි විරුද්දයි. ජනතා මුදල් ගොවීන් ප්‍රයෝජන ගන්නවා නම් එහි ප්‍රතිලාභ ද ජනතාවට ලැබිය යුතුයි.
එසේ නොමැති නම් රජයෙන් ලබා දෙන සියළු පහසු කම් වලට මුදල් අය කල යුතුයි නැතිනම් ඒ සියල්ල නතර කල යුතුයි.
ඔව් මුන්ට සහනාදා දෙන්න එපා අපට උපකාර නොදෙන උන්ට සනාදාර නවත් වන්න
ඉදිරි මාස හය ඇතුලත වැඩ පිළිවෙ.ලක් හදමු...
ඩඩ්ලී උදව් කරනවා
සහතික අත්ත කතාව කොල්ලො
සමහර සිංහල මිනිස්සුන්ගේ ජානවල පොඩි අවුලක් තියෙනවා. ඉතිහාසයේ ඉඳලා අපට හොඳ වැඩ කරන්න දුන්නේ නැත්තේ ඒ සෙට් එක.
ඒ කොටස ලංකාවේ නැතිවුණා නම් අද අපි මාර පොරවල් මචං.❤❤❤
❤❤❤❤❤
MONA SINHALADA BAN ME RATATA APU APU EKA HUKALA HEDICHCHA LOKAYE INNA TUPPAHIMA JATIYA BALAPAN IKMANINMA WANDAWEKA YA NA JATIYAK NEWEDA KIYALA
එ😅😅😂😂😂 එම එක්නැ පරසුදා කාලෙ සුද්දා ටයි කලුසුදාට පුකදිපු අමනොයො ටිකච් සුද්දා බ්‍රිතාන්‍යට යදි අරගියනාන් මිට වැඩිය රට හොදට හැදිලා😅😅
Goodmomin❤❤❤❤🎉🎉🎉
වෙන මොකුත් ඕනෙ නෑ.
පාලන මිලට වඩා හාල් විකුණන උන්ට උණ ගැනෙන්න දඩුවම් දුන්නනම් ඉවරයි.
පොහොර සහනාධාර නොදිය යුතුයි...
ඩඩ්ලිලලාට වී දෙනවනම්, සහනාධාර,වගා හානි වන්දි,පොහොර,රසායන බෙහෙත් ඩඩ්ලි ගෙන් ලබාදීමට කටයුතු කරනු, ජනතාවට ඒ බර නොදෙනු.
රජයට වි දුන්න බිල බලලා පොහොර සහනාධාර දෙන්න ඔින.
සහනාධාර නවත්වමු.
මේ අාණ්ඩුව දගලන්නෙ රටින් හාල් ගෙනැල්ලා කිලෝවකට රු. 65 ක් ගසා කන්නයි.... චන්දෙ දීපු ගොවියට හෙණ ගැහුවත් උන්ට මොකෝ...
MENNA MUU WAGE UN TAMAI ME RATATA HENAYAK UNE.
MUU NAM AMUMA.AMU KALAKANNIYEK.
APATAYEK.
සහතික ඇත්ත එක අව්රුද්දක් මේ වෙදිහට කෙරුවොත් අපේ රටට හොද සරු sara රටක් වෙනවා
අපි දන්නවා ගොවියන්ට කවදාවත් නොහිතපු මිලක් රජය දුන්නා ..පාඩුවක් නෑනේ .නමුත් රට ගැන හිතන මිනිස්සු නෑනේ .ආඩ් හද්දෙනාගේ කැද හැලිය මතක් උනා.😅😅😅😅
රජයට වී නොදෙන උන්ට වී මෝල් හිමියන්ගේන් ගන්න කියමු
රටින් වාහන ගේන එක නවත්තල හාල් ගෙන්වමු. කාටවත් ගන්න බැරි ගනන් වලට වාහන ගෙන්වීම බොරු වැඩක්.
🎉🎉🎉🎉🎉 සහතික අඇත්ත. කාලකන්නි
රජයට වී දෙන්නෙ නැත්නම් පොහොර සහනාදාර ටික කපා දාන්න ජනපති තුමනි. ජනතාවගෙ බදු මුදල් ඕකුන්ට වියදම් කරන්න එපා. ජනතාව ඔබ සමගයි.
හාල් වැඩි මිලට වික්කොත් නැති කරන්න ඕනෙ මෝල් හිමියන්ව එතකොට ඔය ප්‍රශ්නය ඉවර වෙයි
රටින් හාල් ගෙනාවා දෙනවාඅඩු මිලට .පාලන මිලක් දානවා දෙනවා රට්ට වැඩි කර විකුනන්න බැහැ තොපිලට හෙටට වැඩියෙන් විකුනුවොත් උන් යවනව හිරට සහනාධාර වගහානි නය පොහොර ඉල්ලා ගන් සියල්ලා ඩඩ්ලියගෙන් එකක් නෑර මෝල්ලු ටික ජනයගෙ ගොවියගෙ උරා ගෙන හැමදා සාර හෙලිකොප්ටර්ප්ලෙන් ගන්නවා මුන් බලපන්කෝ මාර රජයක් පත් කළේ මුන්ට නටන්න ඉඩ දෙන්න නොවේ .දෙන්න ඕනේ මුන්ට පුකෙන් යන්න නැතිවෙන්න ලොවේ රට කද්දි මුන් ටික සාධු කීවෙ ඒක අපේ පවේ මුනුත් ඉතින් හැමදා සෙත් පැතුවේ උන්ටම ගෙන දෙන්න සුවේ
පොහොර සහනාධාරය දෙන්න එපා.රඡයට වී දෙන්න
බැරිනමිි.අනික වී මිළ වැඩි
කරන්න එපා. හාල් ගනන්
යනවා.
හොදයි...ගොවියෝ එහෙම නම් ..පිට රටින් හාල් ගෙනැල්ලා...ගොඩාක් අඩුවට හාල් දෙන්න ..එතකොට මෝලුත් ඉවර කරලා ගොවියාට ඩඩ්ලිගෙ ඊලගවාරේ ඔය මිල ඩබල්වෙලා අඩුවට දෙන්නවෙයි..ගොවිතැනත් ඉවර කරලා රට තිබුන තැනට වඩා අපායටම ඇදල යන්නදෙමු...ජනතාවට එපා නම් රජයටත් කරන්න දෙයක් නෑ.රට ව්කුනං කන්න දීලා වහල්ලු වෙන්න රටේ ජනතාව කැමති නම් ආසා නම් මොකක්ද කල යුත්තේ..නිකං දෙන කිසිම දෙයක් මින් පසු ගොවියන්ට දෙන්න එපා...අපේ මුදල්.. අපිට හාල් මිල අඩුවෙන් ඕනෑ..
..
රජයට වී නොදෙන කිසිම ගොවියෙකුට ජනතාවගේ බදු මුදලින් පොහොර සහනාධාරය හෝ ජනතාවගේ බදු මුදලින් කිසිදු සහනාධාරය ක් නොදිය යුතුයි 👊👊👊
ඒ කතාව නම් සහතික ඇත්ත
තත්ව ඇත්ත
මෙහෙම එව්න්ට වතුරත් සල්ලි අරන් දෙන්නයි ඕනෙ
ඇත්තටම සාදාරණ නෑ නෑ මයි.
වී නොදෙන ගොවින්ට සහනාදාර නොදෙමු
අනිවාර්යයෙන් සහන කපා හරින්න ඕන .මොකද රජයෙන් පොහොර ..මුදල් අරගෙන ගොවිතැන කරල කොහේවත් ඉන්න ඩඩ්ලි ඒ ටික ගන්නෙ කොහොමද ..
අපි ගොවියන්ට තිබුන ආදරය අනුකම්පාව නැතිව ගියා 😢😢😢😢😢
කුහක මිනිසුන්ට පාඩමක් කියලා දෙන්න වෙයි ක්‍රියාවෙන් . පොහොර ටිකක් ගන්න නොහැකිය ඉන්න අයගෙ රෙස්පෙක්ට්