Champion Stars Unlimited | 29th January 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 312

  • @kavindadilshan9976
    @kavindadilshan9976 3 ปีที่แล้ว +104

    දමිත්‍රි අක්කගේ නැටුම් ලස්සනයි ඔය සින්දුවටම නිරෝශා තලගල එදා නැටුවා හරිම ලස්සනයි දෙන්නම ❤🙂

  • @sameeraabeyrathna5511
    @sameeraabeyrathna5511 3 ปีที่แล้ว +195

    අද නම් තුන්දෙනාම ඉන්නවා ඇති යන්තම්.හැමදාම තුන්දෙනාම ඉන්න ඔන වැඩසටහනට.නැත්නම් එපා 👍👍👍

  • @piyuminimeshika9363
    @piyuminimeshika9363 3 ปีที่แล้ว +28

    58:56 තත්පරේදි පේශල කිව්වා සචිනිට දමිත්‍රිගෙ බොරැලැස්ගමුව නැටුම් පන්තිය ගැන කිව්වම ඕව සාර්ථක වෙන එවා නෙමෙයි.. ගේමක් ගහල දෙන්නම් කියල.. ඒක කටට එන දෙයක් කියල ජෝක් එකක් කරනකොට ලොකුදෙයක් නොවුනට අලුත් වැඩක් පටන් ගත්ත කෙනෙකුට කියන්න හොද වචන ටිකක් නෙමෙයි කියලයි මගේ හැගීම

  • @nalinjayampathi503
    @nalinjayampathi503 3 ปีที่แล้ว +22

    එතෙර තනිවෙලා ඉන්න අපිට මදකට හෝ හිතට සතුටක් ගෙනෙන තුන් කට්ටුවේ වැඩ සටහන අගෙයි .💐💐💐💐💐😂😂😂

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +28

    දුලාන්ගේ සින්දුව ලස්සනයි අනගිත් හිටියානමි තවත් ලස්සනයි❤❤

  • @thanudilru6317
    @thanudilru6317 3 ปีที่แล้ว +44

    රන්දික එක්ක කතා කරේම නැනෙ 🙄 පවු එයා බලාගෙන හිටියා කතා කරනකන් .......

  • @cricketlive3352
    @cricketlive3352 3 ปีที่แล้ว +145

    පේශල ඉන්නවනම් ඉතින් ආසාවෙන් බලන්න හැකි 😍💪💥💞

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 3 ปีที่แล้ว +39

    පව් අනේ රන්දික එක්ක කතා කළේ නෑ, හරි අහිංසක විදිහට එයා උන්නේ, එහෙම අපහසුතාවයට පත් කරන්න එපා

    • @shashikaanuranga6462
      @shashikaanuranga6462 2 ปีที่แล้ว +1

      Eka thama eka nam maha balu wedak eya deranata sambanda mokakin wath apu nethi hindada dan na nethnam rathnapure hindada dan na rathnapure apita ehema karana eka hari weradi

  • @ushanishenali5024
    @ushanishenali5024 3 ปีที่แล้ว +50

    අර රතුපාට shirt 1 ඇදගෙන හිට්ය ළමයා එක්ක වචනයක් කතා කරේ නැ . ඒවා නම් කැත වැඩ හරිද 🥺🥺

  • @demiyanmanoj3897
    @demiyanmanoj3897 3 ปีที่แล้ว +110

    රන්දික එක්ක වචනයක්වත් කතා කළේ නෑ. ඒ මනුස්සයගේ නමවත් ඇහුවේ නෑ අඩුම තරමේ. ඔව්වා මහ කැත වැඩ පේෂල. ඔන්න ඔයාගේ වචන වලින්ම කිව්වා 😀👍

    • @chesiyodag9764
      @chesiyodag9764 3 ปีที่แล้ว +15

      බලු පාහර වැඩක් කරේ ඌව ගනන් ගන්නේ නැතුව උන්ගේ තරහවල් පිරිමහන්න

    • @deepthakariyawasam7472
      @deepthakariyawasam7472 3 ปีที่แล้ว +6

      Mokatada manda eyawa gennuwe paw..

    • @sahindyalakshani6106
      @sahindyalakshani6106 3 ปีที่แล้ว +4

      Jara wada owa cha mewa 😡

    • @manjushaa2451
      @manjushaa2451 3 ปีที่แล้ว +3

      එහෙම දෙයක් එයාට දැනුනෙ නෑ මම හිතන්නේ

    • @deepthakariyawasam7472
      @deepthakariyawasam7472 3 ปีที่แล้ว +1

      @@manjushaa2451 e kiuwe. Kohama deyakda denune neththe

  • @imolinok771
    @imolinok771 3 ปีที่แล้ว +23

    මේ වැඩසටහන චතුර අල්විස් ගෙන්නන්නකෝ ......එක පාරක් .🙏👍👊

  • @lahirulakmal7061
    @lahirulakmal7061 3 ปีที่แล้ว +31

    ආර්ටීස්ලට එන්න කියලා නිකම් ඉන්දවලා තියන්නෙ ඇයි බන් අඩුම නෝන්ඩියට හරි වචනයක් කතා කරනවලකෝ ඒ මනුස්සයා එක්ක මොනා උනත් කොල්ලෙක්නෙ ඔහොම ශූට් එකෙන් එලියෙ කතා කරන්න ඇති ඒත් ශූට් එක ඇතුලේ ඒ මනුස්සයාටත් තැනක් තියෙන්න ඕනිනෙ😐

  • @hardinsciver5930
    @hardinsciver5930 3 ปีที่แล้ว +45

    සමහරු ගෙන්නන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ😂

  • @channasenevirathna7552
    @channasenevirathna7552 3 ปีที่แล้ว +36

    සන්තෝසය් පේෂල ඉන්න එක .ආසාවෙන් බලනව අද තුන්දෙනම ඉන්නකොට ලස්සනයි ...........

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 3 ปีที่แล้ว

      සිරා බන් අද වැඩසටහන ලසන්න.

  • @nuwanj2368
    @nuwanj2368 3 ปีที่แล้ว +13

    Rathu shirt kolla ahinsakai pau ❤️❤️❤️☝🏽 aney manda

  • @sunila8600
    @sunila8600 3 ปีที่แล้ว +11

    අද 3න් දෙනාම ඉන්නවා ලස්සනයි ආසාවෙන් බැලුවා ආදරෙයි හැමදාම බුදු සරණයි හැමෝටම 😂♥️♥️♥️♥️

  • @sidathfernando6285
    @sidathfernando6285 3 ปีที่แล้ว +14

    👍🏻අද වැඩ සටහන ගොඩාක් ලස්සනයි .මොකද සේරම සින්දු සිංහල.බලා ගෙන ඉන්න කොට අපේ සිංහල කම හදවතටම දැනුනා.පුලුවන් නම් සිංහල සින්දු විතරක් තෝර ගන්න හැමදාටම.ජය වේවා.සියලුම සිහලුන්ට ආයුබොහෝ වේවා 👏🏻

  • @enokathushary3014
    @enokathushary3014 3 ปีที่แล้ว +43

    රන්දික ට 3 දෙනාම එකතුවෙලා අවමන් කලේ. පව් වැඩ. Peshala විතරක් නෙවෙයි දෙරණ විසින් කෙරුවා ද?

  • @chandaniphilips182
    @chandaniphilips182 3 ปีที่แล้ว +170

    අදනම් පේශල ඇවිත්..මාරම සතුටුයි..වැඩසටහන ලස්සනයි..බුදු සරණයි හැමෝටම...❤️❤️❤️❤️

  • @sadu5994
    @sadu5994 3 ปีที่แล้ว +25

    ස්තුතියි ..පෙෂල අයිය සචිනි මාධව...ඉස්කොලෙ සෙට් එක...👍

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි ගොඩක් ❤❤❤❤🌹🌹🌹🌹🌹💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌺🌺💘💘💘

  • @samadiweerasinghe7456
    @samadiweerasinghe7456 3 ปีที่แล้ว +16

    රන්දික එක්ක කතා කරානම් වැඩසටහන තව හොදයි ඇයි එහෙම උනේ අමතක උනද එහෙම කරන්න එපා

  • @tp5028
    @tp5028 3 ปีที่แล้ว +10

    අඩේ අදනම් මරු...පේෂල අයියා නැතුව මොකට කරනවද අෆ්ෆා මෙව්වා...ගිය සතියෙ නොකර හිටියනම් හොදයිනෙ...😂♥️

  • @chamaranuwan3749
    @chamaranuwan3749 3 ปีที่แล้ว +18

    Sasika semini නංගී ඔයානම් සුපිරියටම sinduwa කිව්වා 😊😊❤❤ නංගීගේ ඉදිරියට කරගෙන යන හැම වැඩක්ම හොඳින් සාර්ථකව කරගැනීමට හැකි වේවා කියලා මම suba pathanawa 😍😍😍

  • @mashi2444
    @mashi2444 3 ปีที่แล้ว +31

    පේශ්.....😘😘😘 පේශල අයියත් අතාරිනවා හොද කතා.ඔහොම කියලා තේරෙන්නේ නැහැ අයියේ තව දැනෙන්න කියන්න.කාලකන්නි අපිවත් කාලා රටත් කනවා.මොනවා උනත් ඔයා ඇත්ත කියනවා.ආදරෙයි පේශ්....❤️❤️❤️❤️❤️❤️

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 3 ปีที่แล้ว +1

      ඇත්ත කතාව පේෂල කියන්නෙ ඔන දෙකට ඔට්ටු චරිතය පොලවෙ පය ගහල ඉන්න චරිතයක්.

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 3 ปีที่แล้ว

      පේෂල අයියාට මාර ලස්සන බබෙක් ඉන්නවා එයත් එක්ක එන්න.මෙ වැඩසටහන ට

  • @amilanuwan5300
    @amilanuwan5300 3 ปีที่แล้ว +8

    මල් පිපෙන කාලේ 💐💐💐💐ඔක්කොමල කවද්ද ගේන්නේ අනේ😊😊😊😔😔😔

  • @annashailou3654
    @annashailou3654 3 ปีที่แล้ว +74

    අම්මෝ ඇති යන්තං ෂේශල ඉන්නවා ඒ උනාට 3ම 👊👍❤️

  • @pramudi.jayathissa
    @pramudi.jayathissa 3 ปีที่แล้ว +61

    ඔබගේ රුව මාගේමයි..😍😍
    ෆැලන් අක්කිව මතක් වුනා..ඔයත් හරිම ලස්සනට ගායනා කලා සශ්‍රිකා 👌❤

  • @lisailove
    @lisailove 3 ปีที่แล้ว +33

    රන්දික කතා කලේ වත් නෑ. Wtf 😑😑

  • @gihaniroshini4115
    @gihaniroshini4115 3 ปีที่แล้ว +27

    එක්කෙනෙක් එක්ක කතා කලේම නෑනේ. ඇයි ඒ

  • @upulwasanta9086
    @upulwasanta9086 3 ปีที่แล้ว +26

    පේශල සුපිරි බන් උඹ නම් නම්බර් වන් හොද්දට ලුණු නැති උනා වාගේ ගියා සතියේ 🥰

    • @manjushaa2451
      @manjushaa2451 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 👌👌👌👌

  • @sithnihimanshi9698
    @sithnihimanshi9698 3 ปีที่แล้ว +19

    ලස්සන program එක අපි හැමදාම බලනවා❤️

  • @n.bandara4465
    @n.bandara4465 3 ปีที่แล้ว +17

    රන්දික එක්ක කතා කරේ නෑ ඇයි ඒ... ඔච්චරට මග ඇරෙනවද? 😒 එහෙම කරන්න හොද ද එන්න කියලා 😕

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 3 ปีที่แล้ว +11

    තෑගි දෙන්න දුන්නෙ වෙන කෙනෙක්ට.. අන්තිමට දුන්නෙ පේෂල🤣🤣🤣🤣🤣🤣

  • @anomaanoma9152
    @anomaanoma9152 3 ปีที่แล้ว +13

    හිනාවෙන්න හරි පුළුවන් පේෂල ඉන්නව නම් විතරයි

  • @harshanapraveen6970
    @harshanapraveen6970 3 ปีที่แล้ว +18

    Congratulations ඉශානී,පියුනී,අනූරාධා...
    ❤ 👑

  • @Erandi1998
    @Erandi1998 3 ปีที่แล้ว +17

    ඇයි කවුරුත් රන්දික එක්ක කතා කරන්නෙ නැත්තෙ.....

  • @AmA-ik1ch
    @AmA-ik1ch 3 ปีที่แล้ว +28

    සචිනි දිල්හාරා අක්කි ආපු වැඩසටහන කෝ බන්🤧
    Trailer එක දැම්මේ ජනවාරි 15 තියෙනවා කියලා.එදා dds final එක හින්දා දුන්නෑ😐
    ගිය සතියේ පොදු දුන්නම හිතුවා පටන් ගන්න ලග නිසා කියලා
    අදත් නෑ🥴
    දෙනවකෝ ඉක්මනට බලන් ඉදලම ඇති වෙලා තව ඉවසන්න බෑ😶

  • @gihaninimmika8393
    @gihaninimmika8393 3 ปีที่แล้ว +60

    මල කරුමයක් වෙච්ච සින්දුවක් ඒ කාලේ... ඔලුව කැක්කුමක් තිබ්බා යන හැමතැනම ඇහෙද්දී 🤣🤣🤣
    සිහිනයක් මැවුනා 🤣🤣🤣🤣

  • @wishvajayanimadushikamadus7673
    @wishvajayanimadushikamadus7673 2 ปีที่แล้ว +2

    සශ්‍රිකා ඔයාගෙ සින්දුව නම් මාරම ලස්සනයි so beautiful , ❣️❣️

  • @romeshdilshan7419
    @romeshdilshan7419 3 ปีที่แล้ว +48

    ට්වී එකේ ඉවර වෙද්දීම දලා එහෙම තමා ඉන්න ඕනේ අද වැඩසටහන ලස්සනයි ...❤️❤️

  • @nadeekumari9937
    @nadeekumari9937 3 ปีที่แล้ว +36

    රවීන් කනිෂ්ක අයියා අවුරුදු ගානකින් මේකට ආවෙ නෑ අනේ ගේන්නකෝ මගේ අදහසට එකඟ කට්ටිය ඉන්නවා ද

    • @dailytvshow3335
      @dailytvshow3335 3 ปีที่แล้ว +5

      මොන පොන්නයෙක්ද බන්

  • @chandaniweerasiri7256
    @chandaniweerasiri7256 3 ปีที่แล้ว +52

    ඇයි රන්දිකව හදුන්වා දුන්නෙ නැත්තෙ.

  • @life-time-experience
    @life-time-experience 3 ปีที่แล้ว +21

    Thank goodness Peshala is here. No program without peshala

  • @aparnasewwandi1212
    @aparnasewwandi1212 3 ปีที่แล้ว +3

    ලස්සනයි නැටුම විහාරාඅක්කි💖💝💞♥️💗💕🌹🥰🙂💓

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 3 ปีที่แล้ว +12

    අම්මෝ ඇති යන්තම් අද නම් පේෂල අයියා ඉන්නවා❤️🥰.

  • @වේළුසුමන
    @වේළුසුමන 3 ปีที่แล้ว +14

    පේශ notification ආවෙ නෑ මම හිතුවෙ මේ පාර නෑ කියල සිරාවට 2022/1/29..4.00..am බලන්නෙ ❤️👌එකෙක් එක්ක කතා කරේ නෑ නේ බං උබල ඇයි ඌ ගොලුවෙක්ද

  • @wateva26521
    @wateva26521 3 ปีที่แล้ว +35

    Beautiful dances. Really enjoyed them.Well done to all the teams :)

  • @suvineethadesilva7130
    @suvineethadesilva7130 3 ปีที่แล้ว +15

    රන්දික එක්ක ඇයි වචනයක් වත් කතා නොකලේ

  • @darshanawimalasena4035
    @darshanawimalasena4035 3 ปีที่แล้ว +7

    පේෂල අයියාට ධනුෂ්ක සම්පත්ව අමතක වුනා ඒහෙනම් ........

  • @onali8514
    @onali8514 3 ปีที่แล้ว +5

    සචිනි අක්කි දිලුම් අයියයි ආපු ප්‍රෝග්‍රෑම් එක කෝ අනේ 💔💔💔💔

  • @sachinthasandeepa4471
    @sachinthasandeepa4471 3 ปีที่แล้ว +3

    We are proud in both of u❤.. schi & chru❤
    Congratulations schi & bae❤️

  • @isharakarunasena6972
    @isharakarunasena6972 3 ปีที่แล้ว +25

    එක එක program pramote කරන්න මේ වැඩසටහන අරගෙන ආසාවෙන් බලන champion star එපා කරවන්න එපා 😡😡😡😡

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 3 ปีที่แล้ว +4

      ඔව් බන් කිසිම ආතල් ඵකක් නැ.පේෂල නැතත් කිසම වැඩ ක්නැ මෙම වැඩසටහන මෙවර කල් තියන්නෙ පේෂල හින්ද බන් ගෙන කට්ටිය මළ ගෙදර ආවා වගෙ ඉන්නෙ.

  • @dinushaekanayake4592
    @dinushaekanayake4592 3 ปีที่แล้ว +9

    රවිඳු නම් සෑහෙන්න කල්පනාවක ඉන්නෙ 💗

  • @lakshikaprabodhini7768
    @lakshikaprabodhini7768 3 ปีที่แล้ว +16

    අර කෝච්චියට පැනපු ටීචර් ව මතක් උනා.සචිනිගෙ ඇදුමෙන්ම එයාගෙ ලස්සන 4to එකක් තියෙනවා .

  • @ajmanaj454
    @ajmanaj454 3 ปีที่แล้ว +33

    ආයුබෝවන් සියළුම දෙනාට ....නිසල්...දමිත්‍රි...ශෂ්රිකා ..හරිම ලස්සනයි ..... ශෂ්රිකා ලස්සනට කිව්ව ඒවගෙ ලස්සනයි.... හැමෝම දක්ෂයෝ ...බුදු සරනයි හැමෝටම දෙරණට ගොඩක් පිං ..මේවගෙ අලුත් දෙයක් ...කරාට ..

  • @theworld8613
    @theworld8613 3 ปีที่แล้ว +4

    Congratulations!!! 🎆🎇🎉️✨️🎈🎊️ sajini demindi 👍👍

  • @cricketlive3352
    @cricketlive3352 3 ปีที่แล้ว +8

    ඉස්කෝලේ කට්ටිය ගෙනාවා වගේ සංගීතෙ දෙවෙනි ඉනිම සෙට් එකත් ඕනා

  • @amjad0870
    @amjad0870 3 ปีที่แล้ว +11

    මිල්ටන් පෙරේරා මහතාගේ ගීතය ගායනය කල ඔබට👏👏👏👏👏👍☝💞💞💞

  • @lathapeiris8512
    @lathapeiris8512 3 ปีที่แล้ว +5

    Nice to see you Peshala😍

  • @deshsilva3172
    @deshsilva3172 3 ปีที่แล้ว +1

    Damithri harima නිහතමානී 🤗🤗❤❤❤❤

  • @shewinipn6615
    @shewinipn6615 3 ปีที่แล้ว +5

    Dream star season 10 එකේ අය ගෙන්නන්නකෝ 😌මලිත් හංසක ව එහෙම🙂

  • @Uyana1996
    @Uyana1996 3 ปีที่แล้ว +13

    සිහින දෙව්දුවේ සින්දුවට දුන්නු රෝලින් ටික නම් සුපිරි පේශල සර්‍... සුපිරි වැඩ්ඩෙක් තමා ❤️🙏

  • @chamidulakshan3253
    @chamidulakshan3253 3 ปีที่แล้ว +46

    රන්දික අවේ ඉදන් ඉන්නද අඩේ😂

  • @niroshanmadusanka7205
    @niroshanmadusanka7205 2 ปีที่แล้ว +1

    Man එදත් කියනවා ..අදත් කියනවා ..mage අනාගත wife ta....sobhadharmayen ආශිර්වාද ලැබේවා ...!!!

  • @pahandipahandi7097
    @pahandipahandi7097 3 ปีที่แล้ว +12

    අද පෙෂල ඇවිත් මන් ගිය සතියෙ බැළුවේ නැ

  • @sarajayasundaratv
    @sarajayasundaratv 3 ปีที่แล้ว +12

    ගම්පොල ඇකඩමි එකක්නෙ.....සතුටුයි❤

  • @dilshanisuru271
    @dilshanisuru271 3 ปีที่แล้ว +8

    පේෂල අයියා ඇවිදින map එකක්ද මන්ද 😍🤭

  • @musicvolg5690
    @musicvolg5690 3 ปีที่แล้ว +5

    milton perera walen nagitala enawa ee sinduwe feel ekata. suppa.lassanai.

  • @nayanaudaththawa9513
    @nayanaudaththawa9513 3 ปีที่แล้ว +13

    අම්බෝ ඇති යන්තන් පේශල බොසා ඉන්නවා ...

  • @sanchalasewmini450
    @sanchalasewmini450 3 ปีที่แล้ว +6

    Nisal aiyaa hrim shoooi...
    ❤️

  • @dharadancing2061
    @dharadancing2061 3 ปีที่แล้ว +3

    Api wage duppath ayata kisima sadaranayak itu une na kamak na apita kanagatui jayagrahakayanata suba pathum🤝🤝

  • @pathumsasanka2892
    @pathumsasanka2892 3 ปีที่แล้ว +4

    පුතේ මරු පුතේ

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 ปีที่แล้ว +5

    Budu saranai hamotama lassanai adath ❤️😘👍🇰🇼😏

  • @manasiri9999
    @manasiri9999 3 ปีที่แล้ว +26

    ඇයි රන්දික එක්ක කතා නොකලේ🤬🤬🤬කැත වැඩ කරන්න එපා👎👎

  • @Induwara_sha
    @Induwara_sha 3 ปีที่แล้ว

    Thama 2021😀😀eka dakke mama witarada?ආසාවෙන් balana වැඩසටහනක්

  • @dinujaransara4919
    @dinujaransara4919 3 ปีที่แล้ว +9

    Champion is back 😁

  • @sandeepasewmini4348
    @sandeepasewmini4348 3 ปีที่แล้ว +6

    දමිත්‍රී අක්කී ❤️❤️

  • @isuruisp1
    @isuruisp1 3 ปีที่แล้ว +4

    mama nam giya sathiye show eka baluweth naha peshala nathi nisa, Welcome bacck bro!!!

  • @niroshanmadusanka7205
    @niroshanmadusanka7205 2 ปีที่แล้ว

    Mata samwenna peshala මනෝජ් කියන්නේ ...සුපිරි උගත් මනුස්සයෙක් !!!...

  • @athuladesilva7146
    @athuladesilva7146 2 ปีที่แล้ว

    Well done Sashrika .You have a heart touching voice. Wish you best of luck.🥰❤️❤️

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg 3 ปีที่แล้ว +5

    කෙල්ලෝ විතරක් ෆෝම් කරන අමු ජංගියෙක් තමයි පේෂල. කොල්ලෝ 3ක් ඉද්දි ජංගි එක්ක විතරයි කතාව

  • @sjpn7001
    @sjpn7001 3 ปีที่แล้ว +3

    අන්ජලි ,මලිත් ,පැතුම් ගෙන්නන්නකො 😊dream star season 10

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 3 ปีที่แล้ว +1

    අනේ පේෂල මරු අප්පා😁👍

  • @anushadilrukshi7124
    @anushadilrukshi7124 3 ปีที่แล้ว +2

    Harima lassanai thruewan saranai oayala hamotama 🌺🌺🌺😍😍😍

  • @madushanifenando7721
    @madushanifenando7721 3 ปีที่แล้ว +1

    Adanam peshala ayya innava peshala ayya netuva progem aka vedak ne adanam niyamai adarei hemotama lassanai

  • @niroshanmadusanka7205
    @niroshanmadusanka7205 2 ปีที่แล้ว +1

    Oyala nalu niliyo..presidda aya...දිනෙන් dina දියුණු වේවා !!!

  • @kushaneranda6168
    @kushaneranda6168 3 ปีที่แล้ว +5

    පේශා ඇවිල්ලා එල එල👌😁

  • @shanikamadhusanki3941
    @shanikamadhusanki3941 3 ปีที่แล้ว +3

    Ishani dance academy patta. Super dance

  • @ルワンピーリス
    @ルワンピーリス 3 ปีที่แล้ว +1

    නොනැවති ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා💥

  • @namalmadushanka2531
    @namalmadushanka2531 3 ปีที่แล้ว +1

    Ada maru peshala aiya innwa ne ada hina una hodat😍😍😍

  • @somawgk4778
    @somawgk4778 3 ปีที่แล้ว +1

    yes .පේෂිල.......yes....😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍මදව.සචිනි......😍😍😍😍😍😍😍😍😍මං.ඕමාන්

  • @gayanaberathnaaberathna936
    @gayanaberathnaaberathna936 3 ปีที่แล้ว +8

    Peshala 👍👍👍👍👍❤️

  • @thusharajayawardanaliyanaa1507
    @thusharajayawardanaliyanaa1507 3 ปีที่แล้ว +3

    Well done....!!!!💎💎💎💎💎💎💎💝

  • @nirmalajayawardena8758
    @nirmalajayawardena8758 3 ปีที่แล้ว +5

    hapoo Shashrikage katha mata nama dan megawatts penna ba maha ujarui dan Ali pat lama manage na Ali manage

  • @lasachandima
    @lasachandima 3 ปีที่แล้ว +3

    දමිත්‍රි කීපාරක් ආවද , වෙන අය නැද්ද ...

  • @piumihansika9785
    @piumihansika9785 3 ปีที่แล้ว

    Damithri akka super ,kawadath asai..hemoma lassanata program karanwa

  • @deshsilva3172
    @deshsilva3172 3 ปีที่แล้ว +5

    Peshala avith 😃😃❤❤

  • @niroshnira7959
    @niroshnira7959 3 ปีที่แล้ว +10

    ලස්සනායි ලවන් ගීන්මා එකට ගෙන්නකෙ ❤❤

  • @gammaarts4836
    @gammaarts4836 3 ปีที่แล้ว +5

    sihina dewduwe sinduwata pissu wetuna mama