රු.20000කට නිලන්ති හෝටලයට ගියා | ෆේස්බුක් පොස්ටුවක් නිසා නිලන්තිට තවත් ලෙඩක් | CIDයට පැමිණිල්ලක්
ฝัง
- เผยแพร่เมื่อ 2 ม.ค. 2025
- #lka
රු.20000කට නිලන්ති හෝටලයට ගියා | ෆේස්බුක් පොස්ටුවක් නිසා නිලන්තිට තවත් ලෙඩක් | පොහොට්ටුවේ බංකොලොත් දේශපාලකයාට එරෙහිව නීතිඥ නාමල් රාජපක්ෂගෙන් CIDයට පැමිණිල්ලක්
මෙහෙම ගියොත් තව මඩ ගැහීම වැඩි වෙයි.දැඩි දඩුවම් ලබා දිය යුතුයි.
නරුම වසලයින්ගේ පරාජයේ වේදනාව පිටකරන ආකාරය .
පොදුජනපෙරමුනෙඋන් කොහොමත මානසික ලෙඩ්ඩු. අනිවාර්යයෙන්ම මෙවැනි අමනයන්ට නීතිය ක්‍රියාත්මකකලයුතුයි.
un thamayi yako dn maalumaawe inneth.. kottachchi kiyanneth rajapakshalage kale ITN eke saataka news kiyapu ekiyak..😂😂🤣
Paw ane 😂😂
@@shashiperera6543 ithin ubata pukeda?
@@RuwanHerath-z8p bloody ase hole
මෙි කිර්ති නාමයට අපහාස කිරිස සමිබන්ධයෙන් නිතිමය කටයුතු කර දඩුවමි ලබා දෙන්න ,, රටෙි මෙවැනි අපහාස නිවැරැදි පුද්ගලයන් පිළිබද නෙසිදුවිය යුතුය ,
හොද පියවරක් .👍👍දඩුවමි දියයුතුයි අපහාස කිරිමට.
උපරිම දඬුවම් දෙන්න ඕනෑ බොරුව පතුරන උන්ට.විශේෂයෙන්ම හිරු ට
එහෙම කියන්නෙපා.එතුමියත් ඒ ගොඩට අහු වෙනවනෙ
අනේ ලකී පොන්නයා
නිසි දඬුවම් දී ලොකු වන්දියක් නිලන්ති සාහෝදරියට ලබා දියයුතු
පෝස්ට් එක දැමීම කෙනාගෙන් කොටිගානක වන්දි මුදලක් ලබාගන්න
Goviyanta phora salli dana puluwan bun..😊
ඇත්ත හෝ බොරු හෝ යම් කෙනෙක්ගෙ පෞද්ගලිකත්වය අපිට අවශ්‍ය නැත එය නිවැරදි කර ගැනීමේ අයිතිය ඔහුට තියෙන ගමන් ඇයට තියෙන ගමන් දේශපාලනයේදී ඔවුන්ගේ පෞද්ගලිකත්වය අපිට අවශ්‍ය නැත නමුත් රටේ පොදු කටයුතුවලදී ඔවුන්ගේ අවංකත්වය පමණයි අපට වැදගත් වන්නේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෙකුට මේ රටේ මෙහෙම නම් අනිත් කාන්තාවන් ගැන කවර කතාද 😢 වෙනස් වෙන්න ඕනේ මේ ඔක්කොම . 😊
අම්මලා, නංගිලා, අක්කල, දියණියන් සහ බිරිඳක් නැති අමනයෝ තමයි මේ වාගේ සක්කිලි, කැත, බලු, මජර වැඩ කරන්නේ. මුන්ට දුටු තැන ගහලා පන්නපල්ලා වොයිස් කට් නොදී. ඇත්තම කියනවනම් ඒ සහෝදරිය මාර පවි. අම්මට, අක්කට, නංගිට, දියණියට සහ බිරිදට ගරු කරන්න දන්නේ නැති සක්කිලි අමනයෝ.
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
ඔයත් කොටු පනිනවා වගේ 🤣
මේ වගේ ලාමක,අමූලික අසතය මඩ ගසිම් කරන්න එපා,මේ මානසික රෝගින්ගේ වඩ.
අම්මේ තොපි අනෙක් පක්ෂ වලට මිනිස්සුන්ටයි මඩ ගහන එක
අනිවාර්යෙන්ම මෙයට සමිබනධ සියලූම දෙනා අත්අඩංගුවට ගැනීමට කටයූතු කරන්න..දේශපාලන.වියරුව
Ane baiyo....tho Danna magula...
@@tissawijesooriya3322හිටපන් උඹේ Ip adress එක ගත්තා ට්ක දවසක් ගෙදර උන් එක්ක ආතල් එකේ ඉදපන් 😂
@@tissawijesooriya3322අම්ම එවන්න බැරිද ෆන් එකක් ගන්න
දැන් ඔයත් ගියාද @@tissawijesooriya3322
Ayala. Ma. Kiyanawa. Ayalama. Cid. Yanawa. Boru kiyanna. Aitiya. Dunnama. Ohoma. Wenawa. 😅😅
හරි විදියට එකෙකුට දෙන්නෙකුට ඔළුව උස්සන්න බැරිවෙන්න ලොකු වන්දියකුයි අවුරුදු දෙකකට විතර හිරෙයි යැව්වනම් ඕක හරියනවා.හොරා කන්න නැති දුකට ඔය උඩුබුරන්නෙ
ජෙප්පෝ අනික් මිනිසුන්ට මඩ ගහනකොට හොදයි නේද 😢😢 තුවාලයක් හැදෙන්නම ඔින තව එකෙක්ගෙ තුවාලයේ වෙිදනාව දැනෙන්න 😢
අනිවාර්යයෙන් ම
මේ නම් දක්ෂ කාන්තාවකට කරණ අපහසමයි. මේවා නිම කලයුතුයි. දේශපාලනයට කන්ත්වන්ගේ දායකත්වය අවම කිරීමේ මෙම මඩ ගසිම්හි ප්‍රතිපලයාවේ
දැන්වත් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න මන්ත්‍රීතුමිය..ජයවේවා ...❤❤❤
ඔනාම බොරුවක් ඇත්ත ලෙස කීම ප්‍රජාත්න්ත්‍රවාදී අයිතියක් කිව්වානි
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පාවිච්චි කරන්න ඕන හරි විදියට විතරයි.බලු විදියට පාවිච්චි කලොත් නම් දඩුවම් විදින්න වෙනවා
කියන්න පුළුවන් හැබැයි රිටන් එකත් බලාපොරොත්තු වෙලා ඉන්න වෙනවා
@dharmapalam6989 නැහැ අයිතියක් කියන්නෙ රිටර්න් එක එන්න බරි දෙයක්. අයිතියක් කියන්නෙ වරදක් නෙමේ. නඩුවට කොට්ටහච්චි මහත්මිය ඇල්ලුවානන් නිකම්ම දිනුම්. එයා තමය් හොදටම දන්නෙ
නිසි දඪුවමක් දියයුතුයි ආයේත් නොකරන්න
අනිවාර්යයෙන්ම මඩ ගහන යන එන මං නැත කාලකන්නිට පාඩමක් උන්නන ඕනේ
මේ පහත් ක්‍රියාවන් කෙසේ හෝ නැවැතවිය යූතුයි. 👍👍
දඩුවම් ලැබේවා ,අපහාස කල උන්ට 👍
ගෞරවය හොඳට රැකගෙන ඉන්න බව ආරංචියි.
Yes
If she wanna she can go with anyone
Biyaaa
අනිවාර්යෙන්
නිලන්ති සහොදරිය ,ඔබ,මේයට,දැඩි,නිති ක්‍රියාත්මක කරන්න ,,අපි,ඔබ,සමග යි,මලිමවට ❤ජයවේවා
අනිවාර්යෙන්ම මේ අයට දඩූවම් දියයූතූයි ජයවේවා 🙏
බොහෝම හොඳයි .සියලු දෙනාම නීතිය ඉදිරියට ගේන්න
බොරු කට කතා පතුරන උදවියට විරුද්දව නඩුදල වන්දි ඉල්ලන්න ඔන අපහාස කරාට ලොවෙත් නැති වෙන්න දිව්ණු රටවල් වල එහෙමය් එක එකට ඔන විදිහට තවත් අයගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න නීතියක් නැ 🙄🙄
මටනම් පේන්නේ දිට්ඨ ධර්ම කර්මය පලදෙන ආකාරයක්..
ඔව්. පරාජිත මඩ ගහපු උන්ට ලබන මාසේ පලදෙන්න පටන් ගන්නවා. Concept එකම Clean Sri Lanka නෙව 😂
මොනවා කරාටද ??
@chathurasandaruwan4606 කොට්ටහච්චිට අභූත චෝදනා කිරීම
ලබන මාසේ පටන් ගන්නවා
එතකල් ඉන්න
@@chathurasandaruwan4606 උඹලගේ අප්පච්චිලා කරපු පව් වලට !!!
Please take immediate action against these unfair practices in Sri Lanka 😢
Should be punished
මාධ්‍යවේදියෙක් කියන ගොනෙක් අහනවා මෙච්චර පැහැදිලි කරලා කියද්දි ඔබතුමා කියන දේ පැහැදිලි නෑලු ඔය මාධ්‍යවේදී පට්ටම තියල ගෙදර පලයං. අමු ගොන්ද මේතරම්
ඒ.. හිරු එකේ මාධ්‍ය බයියා..පොඩ්ඩක් ආපහු බලන්න..නාමල් මහත්තයා බලන්නෙ මොන mic එක කෙලින්ද කියලා ..හරිම සරලයි...😂🤣
දඩුවම් කල යුතුමයි ඔය කතා හදපු එවුන්ට
එතකොට රනිල්ට
අහස පොළව නුහුලන
අදටත් අපහාස කරන පුද්ගලයන්ට ,,,, මොකද කරන්නේ
Aaa owu neda raniluth ganiyekne pawu neda🤣🤣🤣
මේ රටට වෙන කරපු රනිල් රාජපක්ෂවරු මේ රටේ පොදු දේපල විනාශ කරපු මිනී මරපු දේශපාලකයෝ ඉන්නද මේ නිලන්ති කොට්ටච විතරක් නෙමෙයි තව අය වුණත් පෞද්ගලිකත්වයේ කිසිම අදාලත්වයක් නැත
ඕනම බොරුවක්, ඇත්තක් ලෙසත්.....
ඕනම ඇත්තක්, බොරුවක් ලෙසත්.....
පැවසීම ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්
😄😃
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බලු විදියට පාවිච්චි කලොත් දඩුවම් ලැබෙන්නත් ඕන
@@NilminiKumari-n4z ඕක කියන්න සුදුසුම, ඔය මුලික වදන්පෙල සමාජගත කල අයටම තමයි. ප්‍රාජතන්ත්‍රවාදී අයිතියක් තියෙනවනම්, ඒවා බලුවිදිහද හොද විදිහද කියල නිර්ණය කරලා කොහෙවත් නෑ. එක එකාගේ හිතාලු අනුව නීති ක්‍රියාත්මක කරන්නත් බෑ.
වැඩේ වැරදියි.
අසත්‍ය පරාජය වේවා.
Thank you Lawyer. Respect Law and order. 🎉🎉🎉🎉🎉
මෙි කතා හදන උංට උපරිම දඩුවමි දෙන්න ඔනේ .
එතකොට අර ඕනෑම ඇත්තක් බොරුවක් කිරීමේ,ඕනම බොරුවක් ඇත්තක් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැද්ද 🤔
Aka tiyanoo ita passe wena dewal tamam balaganna onee😂😂
Ado ado 😂😂 ohona asarana karanna epa 😢
ඒව කරන්න පුලුවන් කතාවෙන් විතරයි බයියො...FB එකේ යම් පුද්ගලයෙකුට අපහාස වන ආකාරයෙන් post දැමීම තහනම් පොන්නයියෙ ...😂🤣
@@anjana6207අනිවාර්යයෙන් ..💪
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හරියට පාවිච්චි කරනවාද බලු විදියට පාවිච්චි කරලා නීතියෙන් දඩුවම් විදිනවද කියල තීරණය කරන්න ඕන තමන්
ඔබතුමාගේ මෙි කරන මහ මෙහෙවර හොදයි මෙයට සමිබන්ද හැම එකාටම දඩුවම් දෙමු ..
Love u Bro❤❤❤❤❤.Thanks!!!!!!!!!❤❤❤❤❤❤❤
අම්මෝ මෙහෙමත් අපහස කිරීමක්,පරාජය බාරගන්න අකමැති අය...නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න...
ඇය ශක්තිමත් කාන්තාවක්, දිනක නායකත්වය ට පැමිණෙයි....🌹🌹🌹
මේ කොට්ටහච්චි කරුමයක්
හොඳ වැඩේ ඔය ඔක්කොම කැරකිලා ඒ හැකර කටටම තමයි නැවත එන්නේ මේකි කියන බොරුවලට කවුද එතකොටට නඩු දාන්නේ?
දැන් පොහෙසත් රටක් හදන්න ආපු උන්ට වෙලා තියෙන්නේ උන්ගෙ පුද්ගලික ප්‍රශ්න නිරාකරණය කරගන්න 😢😢😢
මේ පෝස්ට් එකේ දාලා තියෙන දේටත් නීතිය ක්‍රියාත්මක කරන්න
Well done and well said brother ❤
Very good highly appreciated 👍👍👍
මේවාට දැඩි දඩුවම් දෙන්න ම ඕනෙ
බොරු කතා හදනවට
බංකොලොත් කන්ඩායම් වේදනාව පහ කරගන්න කරන දේවල් 😡😡😡😡
අනිවාර්යෙන් නිතිය ක්‍රියාත්මක කරලා දැඩි පරික්‌ෂාකරන් මාලිමාවට ජයවේවා
නිලන්ති සහොදරියට විරුද්ධව මේ වගේ පාදඩ කැත වැඩ කරන මවුන්ට් විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කර. විශාල වන්දියක් ගන්න.
පරාජයේ වියරුව. දඬුවම් දෙන්න. පාඩමක් ඉගැන්විය යුතුයි.
පච මලිමාව කුනුගොඩවල් ම තමයි අහන්න තියෙන්නේ 😂
දැඩි දඬුවම් දිය යුතුයි කොයි පුරවැසියන් ගේ වුව, ප්‍රතිරැපය හානි කරන්නේ නම්?? විපක්ෂ වු සියලු දුෂිතයන් සැබැම දුෂිතයන්. දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි
අනිවාර්යෙන් දඩුවම් දෙන්න් ඹ්න අපිමැදපෙරදිග හිටියත් ඹබතුමිය වෙනුවෙන් බුදු සරණයි පරිස්සමින්
ඔිිනම බොරැවක් .....ඇත්තක් ලෙස කිිමට නිලන්ති කොටිටචිිචිට අයිතිය ලබාදිිඇත.
Like your mum
Ahapan ube tattagen
ඇත්ත නෙත්ත සොයලා කියන්න වසර 5 යාවි. කොහොම උනත් ඇය වෙරිගුඩ් චරිතයක් ද ඩයනා මතක් වෙනවා හොදේ.........
මේ post එකට කිර්තිනාමයට හානි වෙන කරැණු සදහන් කරපු හැම කෙනාටම දඩුවම් ලබාදිය යුතුයි .....
අදාල පුද්ගලයන්ට නිසි දඩුවමි ද්ය යුතුයි
නීතිය රනිල්ගෙ ක්‍රමයට ක්‍රියාත්මක කරපල්ලා.මුලින් අත්අඩංගුවට ගනිල්ලා.ඔය වගේ පාහර ප්‍රචාර කළ උන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරපල්ලා.ඔය අසත්‍ය මඩ ප්‍රචාරය කළ එකාවත් සමාජයට දැනුම් දීපල්ලා.කාටවත් වැඩක් නෑනේ කවුරු කොහේ ගියත්.
Onama boruwak keyanna puluwan neda
Nilanthi duwa apita oba wiswasai.❤❤❤
තම තමන්ගෙ ගෞරවය තමන්ම විනාශ කරගන්නවා. එකෙන් වටේ ඉන්න අයගේ ගෞරවය නැති වෙනවා
නීත්‍යානුකූලව ඔප්පු කිරිමට නොහැකි බොරු මඩ ප්‍රචාරය කරන චැනල් වලට සහ පුද්ගලයින් හට ඉක්මණින් නීතිමය පියවර ගත යුතුය 🎉නිය පොත්තෙන් කඩන්න තියන එක පොරවෙන් කපන්න තියන්න එපා නැතිනම් ඉදිරියේදී,රජය කරගෙන යන වැඩ පිළිවෙලට විශාල බාදාවක් විය හැකියි 🎉
එකෙකුට දෙන්නෙකුට තදින් නීතිය ක්‍රියාත්මක කලානම් ඕව ඉබේම නවතිනවා
බොරු කිමෙ අයිතිය අපට තිබෙන බව කොට්ටහච්චිමකිඋවා මෙඋලමා මොකටද කෑගහන්නෙ
එකෙකුට දෙන්නකුට හොද දඩුවමක් දුන්න නම් හරියටම හරි යනව
පුද්ගලික චරිත ඝාතන කරන නිල්-කොල ත්‍රාඩයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි . වසර 5ක අවම සිරදඬුවම් ලබාදිය යුතුයි .
පොදු ජනේ මන්ද මානසිකයෝ වෙලා ලැබුනු අන්ත පරාජයෙන්,
ඉතිං අවුලක් නෑ නේ. එතුමිය නේ කිව්වේ ඕනේ බොරුවක් කියන්ඩ පුළුවන් අත්තවගේ කියල අයි දැන් කෙඳිරි ගන්නේ. උගන්ඩාවේ සල්ලි තියනව කිව්වේ
Oya kalakanni vasalayata amma
akka gani nangi nathi ballek okata nethiye a kriya karanna
අන්කල් රටෙි හාල් නැ ගොවියට පෝර නැ ගැනුන්ගෙ වෙිසකමි අපිට වැඩක් නැ😂😂😂
කොට්ටච්චි කියන්නේ නිල් බලකායේ ඉදන් දාර බඩුවක් කලුතර ගෝතයෝන්ට මොන්ගල් මේ වගේ බඩුවක් පාර්ලිමේන්තු යවන්න
සාක්ෂි තියෙනවා නම් නඩුවක් දාන්න
Ow math okai kiwe jvp aken mokata gaththada dan na namal oka gahala gahala athariye😂 akek kiynwa awata nadu dannalu
Balahanko unge neethimaya danuma ithin 😂
සිරාවට මට නම් සේට් වෙන්නේ නැහැ
ගිහිල්ලනම් මොකද කරන්නෙ😮
😂😂
ගිහිල්ලා නං පැමිණිල්ලක් දානවද? පොන්නයියෙ ..😂😅
මුනු පොතේ නැති අයට දැනගන්න ද මෙයාට අවශ්‍ය
Nilanthi madam obata ❤❤❤❤❤ malimawata jayawewa
ඔනම බොරුවක් අත්තක් ලෙස කීම ප්‍රජාතන්ත්‍රවාදී අය්තියක් කියල කිව්ව වගෙ මතකය් ....
Dadi daduwam.laba danda oya kala kanni.hora thakkadiyanta jayawewa oba thumiyata api oba samagai.sahodari jayawewa ❤
😂😂😂හොරු අල්ලන්න ආව උන් උන්ගෙ ප්‍රශ්ණ විසදගන්න cid යනවා 😂😂😂😂😂
Should Take Necessary Legal Action immediately regarding This Matter. File A case and Charge A Big Amount Against This Person For Slandering and Insulting !
උරිම දැඩි දඩුවන් දිය යුතුයි
මේකනම් මහ අපරාදයක්
පැහැදිලි මදි.... මාලිමාවේ මන්ත්‍රි කෙනෙකුගෙ බ් රිදක් කල පැමිණිල්ලක් තියෙනවා මේ හා බැඳෙන ඒක මොකක්ද
මන්ද මානසික පොරක් අහනවා කියන දේ පැහැදිලි නැතිලු
මීට හොදයි තව අවුරුදු 100 කින් ජ.වි.පෙ නමින්ම බලයගත්තනම්.😢😢😢😢
වන්දිගත යුතුමයි
මුං ට දැඩි දඩුවම් දිය යුතුමයි
නිති වෙනස් කර දැඩි දඩුවන් කරන්න නැත්නමි දිගටම ඔක කරනවා
Me apahasa kireem walata heki ikmanin dadiwa neethiya kriyathmaka kala uthui Dan meka sellamak wela rajaya balagena hitiya hodatama ethi .oba thumata thanks .
අදාල නැත්තං කරෙත් නැත්තං අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කෑවො කෑවො කියන් නැතිව හිටහල්ල බං
බයවෙලා..
මහත්තයෝ මාළිමා කට්ටිය කියනව නිලන්ති කොට්ටහච්චි පොහොට්ටුවෙන් දාපු කෙනෙක් කියල ඔබතුමා කියනව පොහොට්ටුවෙන් මංතී තුමියට අපහාස කරනව කියල අපිට හිතාගන්න බෑ
හිරු දෙරන හොද නිව්ස් එකක් බලමු 😂 විකාශය වෙයිද කියලා
This is getting out of hand. AKD pls expedite this investigation and let justice prevail.
In the meantime MP Nilanthi, keep fighting for the rights of women and society in general.
Your private life is not our business. You are a valuable Sri Lankan.
සමාජ මාධ්‍ය නිදහස කියල මෙහෙම වෙන්න දෙන්න බෑ. උපරිම දඩුවම් දෙන්න . නීති මදිනම් නීති ගෙන්න. 2/3 දුන්නෙ ඒකට තමයි.
Definitely out in jail who ever.
මඩට බහින්නෙ නැතුව හිටිය නම් මඩ ගැවෙන්නෙ නැනෙ..දැන් එයාව ඕනවට වැඩිය සුද්ද කරන්න ගිහිල්ලා මුලු NPP එකම මඩ නාන්න හදන්නෙ
එතකොට ඔබ නාමල්, සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස අපට කියනවද, අර ප්‍රාඩො එකත් පන්නගෙන මන්ක්‍රි කෙනෙක් කොටු පනින්නෙ මොන NPP මන්ත්‍රි එක්කද කියල.? මොකද මන්ත්‍රිලෙ නොන පොලිසියට පැමිනිල්ලක් දාල තියනව, තමන්ගෙ මිනිහ වෙන ගෑන්යෙක් එක්ක කොටු පනින බවට.
රු.20000කට නිලන්ති හෝටලයට ගියා - PALA LAWYER YANNA -
Ip adress එක ගත්තා ට්ක දවසකින් ගෙදරට එයි ඔප්පු කරන්න ලෑස්ති වෙලා ඉන්න .
මම කියන්නේ දැන් නම අධිකරණ ඇමති වගේම ඡනාධිපතිතුමාට යකෙක් වගේ ඉන්න වෙනවා ඔය හිරැ වගේම බංකොලොත් පාහර u tube නාලිකා වහාම තහනමි කරන්න
මුන් ජාතක වෙලා තියෙන අම්මා කෙනෙක්ගෙන් නෙමෙයි
Obath ehemada Bolan....
මම නම් කියන්නෙ ආණ්ඩුව සැර මදි...
❤❤❤❤❤❤❤❤❤❤❤
සබ්බෙ පුථුජ්ජනා උම්මන්තකා 🔥 🔥 🔥