ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැන් අමාරුව හොඳ වෙයි😂නිලන්ති සහෝදරිය ගැහැණු අපි එක මිටට❤❤ජය වේවා සහෝදරිය❤❤
dukada , sefada
මේ වගේ පහත් වැඩ කරන උන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි.
Ohoma wela Madi munta.
💯
whop kottachchbi
මුගෙ ටොක් බොල දෙකෙන් එල්ලන්න ඔනි.රනිල් රාජපක්ෂ රෙජිමෙ කුක්කෝ.🐕🐕🐕🐕
අහිංසකයින් ගේ දහඩිය මහන්සිය සූරාකමින් කටවාචාල කමට තමන්ගේ මල්ල තර කරගැනීමට හොරුන්ට පන්දමක් අල්ලන කඩේ යන රටට විෂබීජයක් වෙන සියලු පිලිකා සහ මුලින්ම වනසා දැමිය යුතුයි.නැත හොත් නැවතත් එවැනි විෂබීජ නැවත තව තවත් වර්ධනය වී රටේ අහිංසකයින් ගේ ජීවිත බිලිගැනීමට ඉඩ ඇත .අනුර සහෝ මෙය විශේෂයෙන් ඔබගේ අවධානය පිණිසයි අපේත් රටෙත් අවසන් විසදුම ඔබයි.ජයවේවා 2025වසර සැමටම
ඒ බිරිදත් හරි සතුටින් ඉන්නේ මුව කුදලන් ගියාට හරිම සතුටින්
😂😂😂😂😂
😂😂😂
😂😂😂😂😂😂
මේ තක්කඩින්ට උපරිම දඩුවම් දීපල්ලා මේ ජනතා ආණ්ඩුව වට්ටන්න අපි ඉඩ දෙන්නෙ නෑ
,බොහොම හොදයි මඩ ගැසීම සිමාවක් නැනේ
. මුන්ට ඇප දෙන්න හොඳ නෑ.. එළියට ආවොත් කරන්නේ ආයිමත් ඔය ටිකම තමයි... බොරු සමාජ ගත කරන උන්ට හොදම වැඩේ
මේ වගේ උන්ට දැඩි දඩුවම් දෙන්න ඕනෙ. අනිවාර්යෙන් නඩු දාන්න ඕනෙ. නැත්තම් හරියන්නෙ නෑ.
ඇත්ත නැත්ත සොයා බලා, අනිත් අයටද "පාඩමක්" සේ. මඩ ගසන එවුන්ට නිසි දඩුවම් දියයුතුයි!
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම
ආණ්ඩුවට බනින්න එපා මිනිහො උබෙ බලුවැඩ හදාගනින්.මෙවාගෙන් ගෑනුත් ලැජ්ජා වෙනවා.
මේ නෝන තමයි මරු.මාර happy එයාට.
නෝන දන්නව මහත්තය බොරු කරන්නෙ කියල
හොද වැඩේ කාන්තාවන්ට අපහස කරනවාට . මේවගේ උන්න හොයලා දඩුවන් දෙන්න ඕනේ වැරදි නොකරන අයගේ චරිතය විනාස කරනවට .
බොරු සමාජ ගත් කරන ජඩයන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි.
Kottahachchith kopamana apahasa karanawada Minisunta.
අන්ඩුවේ් වැඩ තමයිලු වේසා කතා ගොතලා ගැනුන්ට ඔකාටත් දුවලා ගැනියෙක් ඉන්නවා නෙද තට්ටේ පලන්න ඕන චිත්ත වැඩ කරනවට අවලමාගේ
මෙච්චරකාලයක් හිතේ හැටියට මඩ ගගහා මිනිස්සුන්ගෙ නම කැත කරා. ඉතාමත් හොදයි දැං රටේ නිතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරන් කියලා අපට හිතෙනවා. කලිනුත් නාමල් කුමාරවත් අත්අඩංගුවට ගත්තා. හොදයි! ❤
කාන්තාවන්ට අපහාස කරන අයට දැඩි දඩුවම් දිය යුතුයි
නියමයි කට්ටියට දැන් රිදෙයි
අනිවාරයෙන්ම මේක හොද දෙයක් මේකෙත් ෆේක් එකෞන්ට අටෝගෙන ආන්ඩුවට මඩ ගහනවා,ඒවටත් අනිවාරයෙන්ම ශොට් එක දෙන්න ඕන,
මිනිහව පොලිසිය ගෙනියන කොට හිනවෙන ගනියක් දක්කා මයි
ඒ තරම් කරැමෙකින් දවසකට හරි නිදහස් වීමේ සතුට.මිනිහා වැරදි කරන බව දන්න නිසා දඩුවම් දෙන එකට එයත් එකගයි.මොකද ඒ මිනිහා ගෑනු ජාතියටම නින්දා කරන නිසා.
හොද වැඩේ බුරැවට වැදගත් මිනිස්සුන්ව වනසන්න එනවට
අනිවාර්යෙන් මොවුන්ට උපරිම දඬුවම් දෙන්න ඕන
වැරදි කලහොත් දඩුවම් දිය යුතුයි....
රාජපක්සලාට තියෙන්නෙම කුපාඩිකමනෙ ඉතින් එවුන් හිතනවා රටේම එවුන්ටත් හිතන්න කරන්න තියෙන්නෙ කුපාඩිකම විතරයි කියලා . හොදම වැඩේ . මෙි අපරාධ කරන එවුන්ට දැඩි දඩුවම් දෙන්න.
ගැහැනියකට අපහස කරන පිරිමි හිතන්නේ ඒ සිද්දිය එක ගැනියකුට විතරයි කියලා නෑ ගෙදර ඉන්න තමන්ගේ ගැහැනියටත් ඒ අපහසය ලැබෙනවා
මඩ මාදිය පාඩමක් ඉගෙන ගනිල්ලා නයිනාලිකාවත් කඩු නාලිකාවත් මෙිකෙන්වත් පාඩමක් ඉගෙන ගනිල්ලා
මෙ වගෙ පරයන්ට උපරිම දඩුවම් දෙන්න
අනිවාර්යෙන්ම මුන්ට නීතිය ක්‍රියාත්මක කල uthui.
බොරු මඩ ප්‍රචාරය කරන අයට අනිවාර්‍යයෙන් නීතියෙන් දඩුවම් කල යුතුයි.
හොද වැඩේ
ඒ නෝනත් සතුටින් ඉන්නේ හේතුව දන්නෙ නැහැ
😂😂
රාජපක්ෂ හොරුන්ගෙ අසුචි බදින උන්ට දැන් සනීපයිනේ
හොඳ ම වැඩේ ගෑනුන්ට පද හදනවටමේවාට තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
පාදඩ දෙශපාලනයට තිත තියන්න හැම පක්ෂයකටම අයට නිදහසේ වැඩ කරන්න රට හදන්න
මේ වගේ පහත් වැඩ කරන උඹලට හොඳ වැඩේ
Good job ❤❤❤❤
Great job ❤❤❤❤
කොට්ටච්චි ඇරඹු පඩ ෂෝ මේවාතමයි රටේ නිව්ස්
ඔකට දෙන්න ඔනි නියපොතු ගලවා ම්රිස් දමන්න ඔනි
ගමේ පාරවල් භදන ගමන් ගේත් හදාගෙන මදි නොකියන්න
ow nh
නියමයි,හොදවැඩෙ❤
මේ මඩ ගැසීම්,ජනතා කුපිත කිරීම් යට ඉන්නෙ අනිවාර්යයෙන් ම නමලයා.ඒක තහවුරු කරගෙන ඒකට දඬුවම් දෙන්න ඕනා
බොරු කියමින් ජනතාව නොමඟ යවන තක්කඩි හොරු ralata නීතිය ක්‍රියාත්මක කල යුතු ය
නෝනත් කැමතියි වගේ,,,,,,අරන් ගියාට
.මිනිසුන්ට nikan මඩ gahana උන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ malimawata jayawewa
මාලිමා රජය ජනතාට උණ පොරොන්දු ඉටුකරමින් යනවා සතුටුයි ඒ ගැණ.
ආයෙ මඩ නොගහන්න ඕකට උපරිම දඩුවම් දෙන්න ඕනි පාහරය
සියලුම මඩ ගහන අය වහාම අත්අඩංගුවට ගෙන දැඩි දඩුවම් දිය යුතුයි මෙහෙම වැඩ නැවත නොකරන්න දිග මැනපු අයගෙ ලෙඩ දැන් සනීප වෙන්න අැති
අඩෝ එයාගෙ හිනාව. මෙයාද ඔත්තුව දීල තියෙන්නෙ
මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනෑ .
මේ වගේම අශූචි කුක්කෙක් තැප්‍රොබේන් TV කියල ආණ්ඩුවට නින්දිත විදියට මඩ ගහනව.පොඩ්ඩක් ඌ ගැනත් හොයන්න.
මාළුවා නහින්නේ කට නිසා නේද.. හොඳ වැඩේ ඕකාට
කොහොම උනත් මේ සිද්ධිය බරපතල. අධිකරණයේදී ගැහැණියකට චරිත ඝාතනය පිරිමියෙකුට වඩා බරපතලයි.2. මැය නීතිඥවරියක් .3. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. 4. රජයේ අමාත්‍යවරියක්. වන්දියත් දඬුවමත් දරුණුයි. පොඩ්ඩක්වත් සමාව එපා.Clean Sri Lanka .
කාන්තාවන්ට බොරු අපහාස කරන එවුන්ට රෙදි ගලවලා ගහන්න ඕන ආයි ඔය වගේ වැඩ නොකරන්න දඬුවම් දෙන්න ඕන....ඔය රාජපක්ෂගේ පැටව්
මුව පොලිසියට ගෙනියලා වැඩක් නැ ඉස්කොලෙට අරන් පලයන් බෙහෙත් ටිකක් ගන්න්
නියමයි 👍👍👍
ඔය වගේ පාහර වැඩ කරන උන්ට දෙන්න ඕනෑ රෙද්දරේ වෙන්නම දෙන්න ඕනෑ
මේ වගේ අපතයින්ට උපරිම දඬුවම් දිය යුතුයි
ආන්ඩුවේ නම් ආනඩුවේ වැරදි කියං නාකි මනුස්සයෝ චරිත වල පුද්ගලිකත්වයට හානි නොකර කාන්තාවන්ගේ
නීතිය සැමට
පව් . ඒ දරුවො සහ බිරිද
අයියෝ පව් මුහුණ දැක්කම පේනවා මේ මහත්තයා අහිංසකයෙක් බව..
ආණ්ඩුවෙන් කිව්වද මිනිස්සුන්ට අපහාස කරන්න කියලා😂😂😂
දැන් ඇත්ත කියපං😂ගහපු විදිය ඇත්තටම ගහල ඇති මතක් කර කර අතේ නම්😂😂😂
නියමයිනේ
Good Job 💛
ඇයි නාමල් මේ බොරු වලින් ජනතාව රවට්ටල පාර්ලිමේන්තු ගිය ගෑනුන්ට විරුද්ධ පොලිසි යන්නෙ නැත්තෙ
ඇප නොදී උපරිම දඩුවම් දෙන්න
Clean sri lanka function superbly ❤❤❤❤😂
ආන්ඩුව නෙමෙයි ජනතාව ඕවා කරන්න කියල චන්දේ දීලා තියෙන්නේ
කරපු අපහාසයට වන්දියක් ඉල්ලල ගන්න තියෙන්නෙ ගෙවල් දොරවල් විකිනිලා මහ පාරට වැටෙන විදියට 😂
කොහොමද වොයිස් කට් එක "මේ ආණ්ඩුව කරන වැඩනේ "ඔයාලා හිටපු ආණ්ඩුව වගේ නෙවෙයිනේ වෙනස් නේද ?
Nice one brother
මේ අතර ඉස්සර දේශප්‍රේමී පාර්ශවය නියෝජනය කරපු සැට් එක නේද?😂😂😂😂😂😢😢😢😢😢😢😢😮😮😮😮😮
මේ නඩුවටනම් 20000/= ලෝයර්කෙනෙක් ගන්න බැරිවෙයි 😂
ආන්ඩුවට බනින්නෙ නැතුව සක්කිලි මඩගැහිලි නතරකරගනින්
මුන්ට අනිවාර්යයෙන්ම උපරිම දඩුවම් දෙන්න ඔන.මාලිමාවට ජය වේවා එකෙන්ම.මෙතෙක් බිහිවුන හොදම.රජය මාලිමාව කියන්නෙ
පළවෙනි කමෙන්ට් එක මගෙන්😅
අල්ලනකොට කෙඳිරි ගාන්න එපා තට්ටයා ගෑනුන්ට අපහස කරලා 😂
අනේ අර සිරිසේන ජනාධිපතිට මේ ජෙප්පො කොච්චර අපහාස කරාද ,අදටත් අපහාස කරනවා,බලේ නැතිඋනු කාලෙක රයෙත් ඉන්න බැරිවේවි
Well done
2025 කෑම ලෑස්තියි වගේ මාලිමාවට ජය රටට ජය
Well. Done police❤❤❤
කිසිදෙයක් දන්නෙ නෑ.එයා බබා.
කපුටා, මයින පුත්තලම් බුරු ව අහපු දේශපාලන අය මේ අනුව මහත්වරු. කී දෙනෙක් එදා මේ වගේ වෙයි ද 😂😂😂😂😂😂😂😂😂
කලුතර මොල අඩු ජනතාව කෙබර ගෑනුන් පොරවල් කරල, ජනතාව ගේ බදු මුදල් වලින් යැපෙන පොලිස් සේවාව වැඩක් නැති දේවල් වෙනුවෙන් කාලය වැය කරනව. කෝ අනුර ඔයාගෙ කලමනාකරණය .
Sirawatama ubage geni kath akka hari wede kara kiyala kawru hari fb ake danna one ubage genige photo akak akka ita passe ubata therevi barapathala kama
මාලිමාවට ඡන්දේ දීපු බිරිදක් වගේ
මුන්ට පැරදුනම තියන වැඩ.
හොදයි මඩ ගැසීමේ සීමාවක් නෑ තරාතිරම නොබලා. ජඩ මාද්‍යත් ඉන්නවා ඒවටම හරියන.
අම්මෝ e waifge thiyena sathuta ..utath duwek ඉන්නවා ehema තියෙද්දි තමයි මේ වගේ කාලකණ්ණි කාන්තාවන්ට අපහාස කරන්නේ ..කාන්තාවන්ට අපහාස කරන ponna පිරිමි
Anduwen balu weda karana ayata karanna oni weda❤❤
දැන් කියයි පලිගන්නවා කියලා 😂😂😂
බබාල...මූකූත් දෙන්නෙ නෑ 😂😂😂😂😂
දැන් අමාරුව සනිපවෙයි
මාලිමාවට ජයවෙිවා ❤❤❤
Sister your iron ledy. Of democratic repoplic of srilanka dont worry kipit up sister god blles you
ගැම්මෙන් බලන්න ගත්තම ඇඩ් දානවනේ.....රෙද්ද
අමාරුව සනීප vei😮😮😮
මුට උපරිම දඩුවම ...
Very good
ඉස්සර විපක්ෂයෙ ඉන්න කාලෙ නායකයන්ට කල අපහාස වලට අත් අඩංගුවට ගත්ත නම්බුරුතු පිටින්නෙ... ගන්න වෙන්නෙ..😢
මු මිනිස්සු න්ට අපහස කරන්නේ බුදු පිළිමේත් ගේ ඉස්සරහ තියාගෙන කාලකන්නි යා. 😂😂
දැන් අමාරුව හොඳ වෙයි😂
නිලන්ති සහෝදරිය ගැහැණු අපි එක මිටට❤❤
ජය වේවා සහෝදරිය❤❤
dukada , sefada
මේ වගේ පහත් වැඩ කරන උන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි.
Ohoma wela Madi munta.
💯
whop kottachchbi
මුගෙ ටොක් බොල දෙකෙන් එල්ලන්න ඔනි.රනිල් රාජපක්ෂ රෙජිමෙ කුක්කෝ.🐕🐕🐕🐕
අහිංසකයින් ගේ දහඩිය මහන්සිය සූරාකමින් කටවාචාල කමට තමන්ගේ මල්ල තර කරගැනීමට හොරුන්ට පන්දමක් අල්ලන කඩේ යන රටට විෂබීජයක් වෙන සියලු පිලිකා සහ මුලින්ම වනසා දැමිය යුතුයි.නැත හොත් නැවතත් එවැනි විෂබීජ නැවත තව තවත් වර්ධනය වී රටේ අහිංසකයින් ගේ ජීවිත බිලිගැනීමට ඉඩ ඇත .අනුර සහෝ මෙය විශේෂයෙන් ඔබගේ අවධානය පිණිසයි අපේත් රටෙත් අවසන් විසදුම ඔබයි.ජයවේවා 2025වසර සැමටම
ඒ බිරිදත් හරි සතුටින් ඉන්නේ මුව කුදලන් ගියාට හරිම සතුටින්
😂😂😂😂😂
😂😂😂
😂😂😂
😂😂😂😂😂😂
😂😂😂
මේ තක්කඩින්ට උපරිම දඩුවම් දීපල්ලා
මේ ජනතා ආණ්ඩුව
වට්ටන්න අපි ඉඩ දෙන්නෙ නෑ
,බොහොම හොදයි මඩ ගැසීම සිමාවක් නැනේ
. මුන්ට ඇප දෙන්න හොඳ නෑ.. එළියට ආවොත් කරන්නේ ආයිමත් ඔය ටිකම තමයි... බොරු සමාජ ගත කරන උන්ට හොදම වැඩේ
මේ වගේ උන්ට දැඩි දඩුවම් දෙන්න ඕනෙ. අනිවාර්යෙන් නඩු දාන්න ඕනෙ. නැත්තම් හරියන්නෙ නෑ.
ඇත්ත නැත්ත සොයා බලා, අනිත් අයටද "පාඩමක්" සේ.
මඩ ගසන එවුන්ට නිසි දඩුවම් දියයුතුයි!
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම
ආණ්ඩුවට බනින්න එපා මිනිහො උබෙ බලුවැඩ හදාගනින්.මෙවාගෙන් ගෑනුත් ලැජ්ජා වෙනවා.
මේ නෝන තමයි මරු.
මාර happy එයාට.
නෝන දන්නව මහත්තය බොරු කරන්නෙ කියල
හොද වැඩේ කාන්තාවන්ට අපහස කරනවාට . මේවගේ උන්න හොයලා දඩුවන් දෙන්න ඕනේ වැරදි නොකරන අයගේ චරිතය විනාස කරනවට .
බොරු සමාජ ගත් කරන ජඩයන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි.
Kottahachchith kopamana apahasa karanawada
Minisunta.
අන්ඩුවේ් වැඩ තමයිලු වේසා කතා ගොතලා ගැනුන්ට ඔකාටත් දුවලා ගැනියෙක් ඉන්නවා නෙද තට්ටේ පලන්න ඕන චිත්ත වැඩ කරනවට අවලමාගේ
මෙච්චරකාලයක් හිතේ හැටියට මඩ ගගහා මිනිස්සුන්ගෙ නම කැත කරා. ඉතාමත් හොදයි දැං රටේ නිතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරන් කියලා අපට හිතෙනවා. කලිනුත් නාමල් කුමාරවත් අත්අඩංගුවට ගත්තා. හොදයි! ❤
කාන්තාවන්ට අපහාස කරන අයට දැඩි දඩුවම් දිය යුතුයි
නියමයි කට්ටියට දැන් රිදෙයි
අනිවාරයෙන්ම මේක හොද දෙයක් මේකෙත් ෆේක් එකෞන්ට අටෝගෙන ආන්ඩුවට මඩ ගහනවා,ඒවටත් අනිවාරයෙන්ම ශොට් එක දෙන්න ඕන,
මිනිහව පොලිසිය ගෙනියන කොට හිනවෙන ගනියක් දක්කා මයි
ඒ තරම් කරැමෙකින් දවසකට හරි නිදහස් වීමේ සතුට.මිනිහා වැරදි කරන බව දන්න නිසා දඩුවම් දෙන එකට එයත් එකගයි.මොකද ඒ මිනිහා ගෑනු ජාතියටම නින්දා කරන නිසා.
හොද වැඩේ බුරැවට වැදගත් මිනිස්සුන්ව වනසන්න එනවට
අනිවාර්යෙන් මොවුන්ට උපරිම දඬුවම් දෙන්න ඕන
වැරදි කලහොත් දඩුවම් දිය යුතුයි....
රාජපක්සලාට තියෙන්නෙම කුපාඩිකමනෙ ඉතින් එවුන් හිතනවා රටේම එවුන්ටත් හිතන්න කරන්න තියෙන්නෙ කුපාඩිකම විතරයි කියලා .
හොදම වැඩේ . මෙි අපරාධ කරන එවුන්ට දැඩි දඩුවම් දෙන්න.
ගැහැනියකට අපහස කරන පිරිමි හිතන්නේ ඒ සිද්දිය එක ගැනියකුට විතරයි කියලා නෑ ගෙදර ඉන්න තමන්ගේ ගැහැනියටත් ඒ අපහසය ලැබෙනවා
මඩ මාදිය පාඩමක් ඉගෙන ගනිල්ලා නයිනාලිකාවත් කඩු නාලිකාවත් මෙිකෙන්වත් පාඩමක් ඉගෙන ගනිල්ලා
මෙ වගෙ පරයන්ට උපරිම දඩුවම් දෙන්න
අනිවාර්යෙන්ම මුන්ට නීතිය ක්‍රියාත්මක කල uthui.
බොරු මඩ ප්‍රචාරය කරන අයට අනිවාර්‍යයෙන් නීතියෙන් දඩුවම් කල යුතුයි.
හොද වැඩේ
ඒ නෝනත් සතුටින් ඉන්නේ
හේතුව දන්නෙ නැහැ
😂😂😂😂😂😂
😂😂
රාජපක්ෂ හොරුන්ගෙ අසුචි බදින උන්ට දැන් සනීපයිනේ
හොඳ ම වැඩේ ගෑනුන්ට පද හදනවට
මේවාට තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
පාදඩ දෙශපාලනයට තිත තියන්න හැම පක්ෂයකටම අයට නිදහසේ වැඩ කරන්න රට හදන්න
මේ වගේ පහත් වැඩ කරන උඹලට හොඳ වැඩේ
Good job ❤❤❤❤
Great job ❤❤❤❤
කොට්ටච්චි ඇරඹු පඩ ෂෝ මේවාතමයි රටේ නිව්ස්
ඔකට දෙන්න ඔනි නියපොතු ගලවා ම්රිස් දමන්න ඔනි
ගමේ පාරවල් භදන ගමන් ගේත් හදාගෙන මදි නොකියන්න
ow nh
නියමයි,හොදවැඩෙ❤
මේ මඩ ගැසීම්,ජනතා කුපිත කිරීම් යට ඉන්නෙ අනිවාර්යයෙන් ම නමලයා.ඒක තහවුරු කරගෙන ඒකට දඬුවම් දෙන්න ඕනා
බොරු කියමින් ජනතාව නොමඟ යවන තක්කඩි හොරු ralata නීතිය ක්‍රියාත්මක කල යුතු ය
නෝනත් කැමතියි වගේ,,,,,,අරන් ගියාට
.මිනිසුන්ට nikan මඩ gahana උන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ malimawata jayawewa
මාලිමා රජය ජනතාට උණ පොරොන්දු ඉටුකරමින් යනවා සතුටුයි ඒ ගැණ.
ආයෙ මඩ නොගහන්න ඕකට උපරිම දඩුවම් දෙන්න ඕනි පාහරය
සියලුම මඩ ගහන අය වහාම අත්අඩංගුවට ගෙන දැඩි දඩුවම් දිය යුතුයි මෙහෙම වැඩ නැවත නොකරන්න දිග මැනපු අයගෙ ලෙඩ දැන් සනීප වෙන්න අැති
අඩෝ එයාගෙ හිනාව. මෙයාද ඔත්තුව දීල තියෙන්නෙ
මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනෑ .
මේ වගේම අශූචි කුක්කෙක් තැප්‍රොබේන් TV කියල ආණ්ඩුවට නින්දිත විදියට මඩ ගහනව.පොඩ්ඩක් ඌ ගැනත් හොයන්න.
මාළුවා නහින්නේ කට නිසා නේද.. හොඳ වැඩේ ඕකාට
කොහොම උනත් මේ සිද්ධිය බරපතල. අධිකරණයේදී ගැහැණියකට චරිත ඝාතනය පිරිමියෙකුට වඩා බරපතලයි.2. මැය නීතිඥවරියක් .3. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. 4. රජයේ අමාත්‍යවරියක්. වන්දියත් දඬුවමත් දරුණුයි. පොඩ්ඩක්වත් සමාව එපා.Clean Sri Lanka .
කාන්තාවන්ට බොරු අපහාස කරන එවුන්ට රෙදි ගලවලා ගහන්න ඕන ආයි ඔය වගේ වැඩ නොකරන්න දඬුවම් දෙන්න ඕන....ඔය රාජපක්ෂගේ පැටව්
මුව පොලිසියට ගෙනියලා වැඩක් නැ ඉස්කොලෙට අරන් පලයන් බෙහෙත් ටිකක් ගන්න්
නියමයි 👍👍👍
ඔය වගේ පාහර වැඩ කරන උන්ට දෙන්න ඕනෑ රෙද්දරේ වෙන්නම දෙන්න ඕනෑ
මේ වගේ අපතයින්ට උපරිම දඬුවම් දිය යුතුයි
ආන්ඩුවේ නම් ආනඩුවේ වැරදි කියං නාකි මනුස්සයෝ චරිත වල පුද්ගලිකත්වයට හානි නොකර කාන්තාවන්ගේ
නීතිය සැමට
පව් . ඒ දරුවො සහ බිරිද
අයියෝ පව් මුහුණ දැක්කම පේනවා මේ මහත්තයා අහිංසකයෙක් බව..
ආණ්ඩුවෙන් කිව්වද මිනිස්සුන්ට අපහාස කරන්න කියලා😂😂😂
දැන් ඇත්ත කියපං😂
ගහපු විදිය ඇත්තටම ගහල ඇති මතක් කර කර අතේ නම්😂😂😂
නියමයිනේ
Good Job 💛
ඇයි නාමල් මේ බොරු වලින් ජනතාව රවට්ටල පාර්ලිමේන්තු ගිය ගෑනුන්ට විරුද්ධ පොලිසි යන්නෙ නැත්තෙ
ඇප නොදී උපරිම දඩුවම් දෙන්න
Clean sri lanka function superbly ❤❤❤❤😂
ආන්ඩුව නෙමෙයි ජනතාව ඕවා කරන්න කියල චන්දේ දීලා තියෙන්නේ
කරපු අපහාසයට වන්දියක් ඉල්ලල ගන්න තියෙන්නෙ ගෙවල් දොරවල් විකිනිලා මහ පාරට වැටෙන විදියට 😂
කොහොමද වොයිස් කට් එක "මේ ආණ්ඩුව කරන වැඩනේ "
ඔයාලා හිටපු ආණ්ඩුව වගේ නෙවෙයිනේ වෙනස් නේද ?
Nice one brother
මේ අතර ඉස්සර දේශප්‍රේමී පාර්ශවය නියෝජනය කරපු සැට් එක නේද?😂😂😂😂😂😢😢😢😢😢😢😢😮😮😮😮😮
මේ නඩුවටනම් 20000/= ලෝයර්කෙනෙක් ගන්න බැරිවෙයි 😂
ආන්ඩුවට බනින්නෙ නැතුව සක්කිලි මඩගැහිලි නතරකරගනින්
මුන්ට අනිවාර්යයෙන්ම උපරිම දඩුවම් දෙන්න ඔන.මාලිමාවට ජය වේවා එකෙන්ම.මෙතෙක් බිහිවුන හොදම.රජය මාලිමාව කියන්නෙ
පළවෙනි කමෙන්ට් එක මගෙන්😅
අල්ලනකොට කෙඳිරි ගාන්න එපා තට්ටයා ගෑනුන්ට අපහස කරලා 😂
අනේ අර සිරිසේන ජනාධිපතිට මේ ජෙප්පො කොච්චර අපහාස කරාද ,අදටත් අපහාස කරනවා,බලේ නැතිඋනු කාලෙක රයෙත් ඉන්න බැරිවේවි
Well done
2025 කෑම ලෑස්තියි වගේ මාලිමාවට ජය රටට ජය
Well. Done police❤❤❤
කිසිදෙයක් දන්නෙ නෑ.එයා බබා.
කපුටා, මයින පුත්තලම් බුරු ව අහපු දේශපාලන අය මේ අනුව මහත්වරු. කී දෙනෙක් එදා මේ වගේ වෙයි ද 😂😂😂😂😂😂😂😂😂
කලුතර මොල අඩු ජනතාව කෙබර ගෑනුන් පොරවල් කරල, ජනතාව ගේ බදු මුදල් වලින් යැපෙන පොලිස් සේවාව වැඩක් නැති දේවල් වෙනුවෙන් කාලය වැය කරනව. කෝ අනුර ඔයාගෙ කලමනාකරණය .
Sirawatama ubage geni kath akka hari wede kara kiyala kawru hari fb ake danna one ubage genige photo akak akka ita passe ubata therevi barapathala kama
මාලිමාවට ඡන්දේ දීපු බිරිදක් වගේ
මුන්ට පැරදුනම තියන වැඩ.
හොදයි මඩ ගැසීමේ සීමාවක් නෑ තරාතිරම නොබලා. ජඩ මාද්‍යත් ඉන්නවා ඒවටම හරියන.
අම්මෝ e waifge thiyena sathuta ..utath duwek ඉන්නවා ehema තියෙද්දි තමයි මේ වගේ කාලකණ්ණි කාන්තාවන්ට අපහාස කරන්නේ ..කාන්තාවන්ට අපහාස කරන ponna පිරිමි
Anduwen balu weda karana ayata karanna oni weda❤❤
දැන් කියයි පලිගන්නවා කියලා 😂😂😂
බබාල...මූකූත් දෙන්නෙ නෑ 😂😂😂😂😂
දැන් අමාරුව සනිපවෙයි
මාලිමාවට ජයවෙිවා ❤❤❤
Sister your iron ledy. Of democratic repoplic of srilanka dont worry kipit up sister god blles you
ගැම්මෙන් බලන්න ගත්තම ඇඩ් දානවනේ.....රෙද්ද
අමාරුව සනීප vei😮😮😮
මුට උපරිම දඩුවම ...
Very good
ඉස්සර විපක්ෂයෙ ඉන්න කාලෙ නායකයන්ට කල අපහාස වලට අත් අඩංගුවට ගත්ත නම්
බුරුතු පිටින්නෙ... ගන්න වෙන්නෙ..😢