ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇන්ටිජන් දිලිත් ටය් නය් දෙරනටය් ඉක්මනින් නිතිය ක්‍රියාත්මක කල යුතුය්
නායා හින දකිනවා ඉලග ජනාධිපති වෙන්න .නායා දන්නවා සජ්ත් ජිවිතෙට ජනාධිපති වෙන්නෙ නැ අනුරව එලව ගත්තා නම් මම තමයි ජනාධිපති වෙන්නෙ කියලා 😂😂
අනිවාර්යයෙන්ම, එවිට කට වැහෙයි.
Wisa gora sarpayaDeka nera modaya ..
@@dil-oc9csyes 💯 agreed 👍 ❤❤
ජාතික පච බලවේගය 😂😂😂😂
රටට හිතකර මොනදේ කලත් බොරු ප්‍රචාර කරන මාධ්‍ය වනහිරු දෙරන නාලිකා සහ ඒවාට උල්පන්දම් දෙන පත්තරත් තහනම් කරන්න .නීති නැතිනම් නීති හදල හරි ඕවා තහනම් කරන්න.
රජයට විරුද්ධව බොරු චෝදනා නගන මෙම පුවත්පත තහනම් කරන්න රජය කටයුතු කරන්න
හ්ම් උබ කියන කම් හිටියේ 🤣
@@Akkh-z1o දිලිත් ගේ වසුරැ කාපන් බුරුවා
@@Akkh-z1o a me inne ponnaya ta puka dena ekek😂😂
සන්වර පුරවැසියන් බිහිකරන්න කීලින් ශ්‍රී ලන්කා ❤❤❤❤
දිලිත් එක්ක උබේ ගෑනිව යැව්වද..?@@Akkh-z1o
තව දුරටත් මෙවන් බොරුවලට උත්තර බදින්න කාළය නාස්ති නොකර නීතියෙන් ඒ පුවත් වලට උත්තර දෙන්න.
දිලිත් මොනපච පැතිරෙව්වත් ඹයාට ජනාධිපති වෙන්න බෑ
ජනවරම ලබා දුන්නේ අපි කියන්නේ මෙහෙම පුවත්පත මෙම ප්‍රධාන නාලිකා දෙකත් කරුණාකරලා තහනම් කරන්න රජයට කොන්දක් තියෙන්න ඕනඅපිට මේ රජය මේ කරගෙන යන ක්‍රමය අපිට ඉතාමත් සතුටින් ඉන්නේමේ ක්‍රමය හොඳයි අපිට විශ්වාසයි අනුර කුමාර සහෝදරයා මේ රට ගොඩ ගන්නවා කියලා. ඒකට කකුලෙන් අදින හැම එකාටම නීතිය ක්‍රියාත්මක කරපියව්
ක්‍රමය හොදයි නම් මොකද කල බල වෙන්නේ😂 උන් ඔන්න ඔහේ කියවයිනේ
@@abeyncතමුන්ල වගේ ටොබයි ආත්මාර්ථකාමී අනන්‍යතාවක් නැතිව දොඩවන වහල්ලු හරි කැමති ඇති පච ප්‍රචාරය කරන්න. 🤮🤮🤮
ජාතික පච බලවේගය ට ජයවේවා!!!😂😂😂😂
අපි දුන්න 3/2 පාවිච්චි කරන්න කරුණාකරල...
හිරු නාලිකාවත් දෙරණ නාලිකාවත් අරුණ පුවත්පත්තත්වහාම කරුණාකරලා තහනම් කරන්න මේ රජය පියවර ගත යුතුයි
අනිවාර්යයෙන්
ජෙප්පෝ පච කෙලීම නවත්තන්න බැහැ නේද 😂😂
@@Kamikaze2024-v6mතොත් උන් වගෙම වගෙම තක්කඩියෙක්ද 😂😂
සිරසත්
එහෙම බෑ මොඩ පකෝ උබ නොබලා ඉදපන් 🙂🙂
අැමතිතුමනි ඔය කාරනා එහෙමනම් එම පුවත් පතට එරෙහිව නඩුවක් දාන්න නීතිය ක්‍රියාත්මක කරන්න තවත් බල බල ඉන්න එපා අපි ඔබලාට බලය දුන්නේ එ් නිසයි
👍
ඒ.උනාට.අපිබයයි.කොන්දත්පනනැහැ
@@DharmasiriKumara-c4s ow bn redda media walata kiya kiya inne .. janthawata karanna deyak nene dan . munta balaya labunata passe konda pana nethi wela
දිලිත් ජයවීර.. බැටළු ඇඳුමින් සැරසුණු වෘකයෙක්..මේ පත්තරේ තහනම් කරන්න.
Kalkanni y 🦶Epa DiLith Deran kalkanni ya
තහනම් කරන්න. නඩු දාලා ප්‍රවෘත්තිය ලියපු කෙනා, සහ අරුණ අයිතිකාරයා හිරේ දාන්න. එතකොට අසහනය නවතී.
මෙව්වා ට නඩු දාලා දඬුවම් දෙන්නෙ නැත්තෙ ඇයි..දිගටම මෙහෙම ලියන්න දීල නිකන් ඉන්නවද..???
ඊට පස්සෙ ගොන් බයියො මාද්‍ය නිදහසක් නැති වෙනවා කියනවා 😂
අපි ඔබට බලය දුන්නේ හිරු, දැරණ මෑ නාළිකාව කට වහන්න
නයි පත්තරේ
කතාව නොව නීතිය ක්‍රියාත්මක කරන්න. එයයි ජනතාවගේ අබිලාසය.
අනිවාරයෙන්
Why not take legal action for spreading fake news to mislead the public.,
ජඩමාදය තහනම් කරනු
ඕවා තහනම් කරන්න ඕනා
මෙම කඩාකප්පල් ක්‍රියා වලට නීති කටයුතු සිදුකිරීමට අදාල අනපනත් වහාම සම්මත කරගෙන කටයුතු කරන්න තමයි ඇමති තුමනි අපි ඔබලව පත්කලේ ඇයි තවත් බලාගෙන ඉන්නෙ වහාම ක්‍රියාත්මක වන්න
කුඩු හිරැ,නයි දෙරණ බලපත මේ වසරේ කැන්සල් වේවා..........
Sirawata bn math ude hawa prarthana karana eka deyak tama eka
මේවාට නීතිය තදින් ක්‍රීයාත්මක කරන්න පරක්කු නොකර
මුන්ට ක්ශනිකව නීතිය ක්‍රියාත්මක වියයුතුයි
නලින්ද මහත්මයා ,ඉතින් ඕවාට නීතිය ක්‍රියාත්මකව කරන්න .අපිට කරන්න පුලුවන් දේ තමයි අපි කරල ඔයාල අතට කඩුව දීල තියෙන්නෙ.වන වනා ඉන්න එපා.
ඇන්ටිජන් හොරාට නීතියෙන් දඬුවම් දෙන්න පුවත්පතටත් සමගම
ජනතාව ඉන්නේ ආන්ඩුව සමඟ ,, ඔය පත්තර කඩමාලු තහනම් කරන්න
ජඩ මාධ්‍ය තහනම් කරන්න 😢😢
ආණ්ඩුව කරගන්න අවශ්‍ය නමි හිරැ දෙරණ තහනම් කරන්න .
*නයි-දෙරණ මේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව උන් ගැන හෙළිදරවු කරන නිසා TH-camවලින් අයින් කළා. ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවක් මාධ්‍ය ආයතනයක් මඟින් TH-cam අවකාශයෙන් ඉවත් කරගත් පළමු අවස්ථාව මේක වෙන්න ඇති.*
Immediately take legal action against this paper ☝
දෙරණ TV එකත් news වලට බොරුව වපුරනවා. ඒ ගැනත් බලන්න.
නලින්ද ,මේවැන සාවද් ප්‍රවෘති දිගින් දිගට හිරු දෙරණ වැනි මාධ්‍ය ආයතන වර්තමාන රජය අපහසු තාවයට පත් කීරීම ගැන දැනවත් තීරණයක් ගන්න බල බල ඉදල වැඩක් නෑ
බොරු පුවත් නිර්මාණය කරන වාර්තාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
හිරු නම් පච නාලිකාවකිතවමත් වෙලාව තියෙනවා හැදෙනව නම් පරණ සංස්කෘතිය ඉවත ලා හැදෙන්න
නලින්ද ඇමතිතුමනි .. ඔහොම බොරැවලට තවත් ඉඩදෙන්නඑපා ..අපි ඔබගෙ රජයට මෙතරම් බලය දුන්නෙ මේ ජරා ක්‍රමය වෙනස්කරන්නයි.. දැඩිව නීතිය ක්‍රියාත්මක කරනතෙක් අප බලාසිටිමු
ඇයි මේ ආන්ඩුව කියපු බොරු .ජනාදිපති කිව්වේ (ඔබට නොලැලැබෙන පහාසුකම් අපිට මොකටද කියල කිව්වා මතකද දැන් එයාලත් සැප විදිනවා මුනුත් කොමිස් ගහානවා
මාදය එකතු වෙලා අපි රටට යහපතම හැම විටම කරමු අඩුපඩු පෙන්නමු එත් රජය කරන හොද දේ හොද විදියට දකිමු
ඉදකිං (දෙකේ )පරන.
අපි ඔබලාට 2/3 බලයක් දීලා තියෙනවා .නයි පෙන්නපු දෙරන සහ කුඩු නාලිකාව වන හිරු ගැන වහාම පියවර ගන්න.❤
බොරුවෙන් ජීවත්වන ව්‍යවසායකය දිලිත්😂
මේ පුවත්පතට විරුද්ධව ඇයි නීතිමය පියවර ගන්නැත්තේ
ප්‍රවෘත්තිය විකුර්ති කරනවා නම් නීතිමය පියවර ගන්න දෙරණ හිරු කොහි වෙලාවෙත් විකුර්ති දේවල් තමයි පල කරන්නේ මාධ්‍ය සාකච්චාවකින් පැහැදිලි කිරීමට වඩා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තමයි හොඳම දේ
නයි දෙරණයි, කුඩු හිරුයි තහනම් කලයුතුයි!!!
ජයවේවා සහොදරයා ❤
ඇන්ටිජන් හොරා ට කෑමක් ඕන වෙලා වගේ 😂
නඩු දාලා රොටිය ට දඬුවම් දෙන්න ඕනි. රොටිය හිරේ ගියොත් ඌට රොටි එහෙම නම් දෙන්න එපා 😆😂🤣🤮
සක්කි දෙරණයි..ඔය..අරුණයි තහනම් කරලා දාන්න ඕන..ඕකුම් බොරුමයි වපුරන්නේ..අනිත් එක කුඩ්ඩ ගෙනාලිකාවව හිරු
මෙවැනි බොරු පතුරවන මාධ්‍යය වර්ජනය කිරීම සදහා සියලු දෙනාම එකතුවෙමු.
රජයට ඇයි බැරි මෙවැනි දේ වහාම නතර කරන්න තව තවත් වැඩිවෙයි
කියෝ කියෝ ඉන්නේ නැතුව ලැබුනු බලයෙන් ප්‍රොයෝජනය ගන්න දැනගන්න ඕන😊😊
පසුව තීරණ අරන් වැඩක් නෑදැම්ම තහනම් කරන්න ඔය මාධ්‍ය දෙක
ජයවේවා නලින්ද සහෝදරයා ❤️❤️❤️
ජනාධිපතිතුමනි ඔබට තුනෙන් දෙකේ බලයක් දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ මහජනතාව ඔබ පසුපස ඉන්නවා. අපි ඔබට ගොඩාක් ගොඩාක් ආදරේයි 💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏
පව් බන් උබලා....
ඔය එක්කම මහ රජානෝට දාව උන්න එවුං සැලෙන්න මේ රටේ ඔලුව තියෙන සියලු දොනා මාලිමාව එක්ක❤❤
කවුරුත් කලබල වෙන්න එපා.ඇමතිතුමා ජනතාවට මුලින් පැහැදිලි කරා.ඉක්මනින් මේකට ක්‍රියාමාර්ග ගනී.
Well done. AKD. MAN WITH PRINCIPLES N ADHERE TO THE PEOPLE'S MANDATE. THANK U AKD N HIS TEAM NPP FOR UPHOLDING THE PEOPLE'S MANDATE AS NUMBER 1 PRIORITY. THANK U AGAIN
බලයේ දුන්නේ ඔහොම කේදිරි ගාන්න නේමෙයිනේ. බල්ලෝ අල්ලල ගැට ගහල. සමාජේ හරිම දේ වපුරන්නනේ
කෙදිරි ගානව වගේද දකින්නේ
❤❤❤
බොරු ප්‍රචාර කරනවට අනුකම්පා විරහිතව දඩුවම් දුන්නාම ඉවරයි.. මොකටද නහයෙන් අඩන්නෙ.. ජනතාව හැම බලයක්ම දිලා තියෙන්නේ එක එකාට නැවෙන්න නෙවෙයි.
ඇමතිතුමනි,නාලිකා දෙකක් හා පත්තර කිහිපයක් තියනවා..සංස්කෘතිය විනාශ කරනව..ඒ වගේම බොරු පුවත් සමාජගත කරනව...මිනිස්සු 3/2 දිල තියෙන්නෙ නීති හදල හරි මේවා නතර කරන්න...ඒ බලය ප්‍රයෝජනයට ගන්න..මේවා වහාම තහනම් කරන්න..
කතරගම දෙවියන්ගෙ උදහසට ලක්වෙලා
ඕවට උත්තර දිදී ඉන්නෙ නැතිව නීතිය ක්‍රියාත්මක කරන්නකො.ඒකටනෙ ලොකු බලයක් දීල තියෙන්නෙ.මොන මගුලක්ද .
දිලිත් ජයවිර ජනතාව අතරට ආවෙනම් ඡන්දෙ ඉල්ලගෙන අපි එන්නෙ ආණ්ඩුවට උදව් කරන්න කියල ඡන්දෙන් පස්සේ එයාගෙ කුහක යටි අරමුණුත් එළියට පැන්න දැන් මහින්දලා එක්ක හොරකම් කරල ජනතාව පන්නපු උන් එකතු කර කර යනව දිලිත් මහත්තයෝ ඔය කුණු එක්කනම් ඔයාට ගමනක් නැහැ මොකද ඔය ඇහිදන උන් රට බංකොලොත් කරන්න රනිල් රාජපක්ෂලාට කඩේ ගිය වුන් කියල ජනතාව හොඳටම දන්නව.....
හිගන විපක්ශය පව් තිබ්බ චන්ද ටිකත් ඉවරයි ඊලග පාර
ඇයි අපිට කියන්නේ වහාම ක්‍රියාත්මක වෙන්න .2/3 බලයක් දීලාවත් ඇයි බලාගෙන ඉන්නේ
ආන්ඩුවට කොන්ද පණ නැද්ද මෝවාට දඩුවම් කරන්න .අපි බලන් ඉන්නවා
දැන් ඒකට නඩු දාන්න ඕනි අපිද. අපි බලය ලබා දුන්න ඒ බලය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම ඔබලා සතු දෙයක් නීතිය ක්‍රියාත්මක කර ඒ පිළිබඳව දැනුවත් කළා නම් හොදයි
ඇන්ටිජන් පට්ට හොරාට ඔකාට දඩුවම ක් අනිවාර්යයෙන්ම දෙන්න නිතිය ක්‍රියාත්මක කරන්න
HIRU TV NEWS වලත් ටොම් පච අරිනවා
ගරු ඇමති තුමනි ඔබ තුමන්ලා කොතරම් හොද ව්‍යාපෘතිය ආරම්භ කරත් ඒවා කඩාකප්පල් කිරීමට අද ආණ්ඩුවේ සෑම ආයතයකම වගේ ලොකු පුටුවල ඉන්න අය වෙනස් කර යුතුයි හැමෝම නෙවෙයි පසුගිය ආන්ඩුවෙන් පත්කරන ලද අය ඊට සුදුසුකම් ඇති අය ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ඉන්නව නැත්නම් ඔවුන්ට පුලුවන්කම තියෙනවා ආන්ඩුව ට විරුද්ධව කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන අයට සහයෝගය දීමට
Clean media very important before clean srilanka.
හරි අපි මොනාහරි කරන්න බලන්නම්
මුංගෙ නොහැකියාව වහගන්න බැරිි හින්දා දැන් මරු කියවනවා ගෝඨාට කලින් යයි වගේ ගෙදර 😅😅😅
Dilith ge ekek .neda ?
මුකුත් කියන්න හිතෙන්නෙ නෑ.npp එකට චන්දෙ දුන්න උන් පව් බන්.
නිකන් මෙයත් පට්ට පල් බොරු නේ ගහන්නේ.ඇයි එහෙනම් නිතීමය පියවර ගන්නේ නැත්තේ..
නයි දෙරණයි දිලිතායි ඇරියොත් නයෙක්ම තමා ඉතින් 🤢.ඩිලීට් කරලාම දාන්න ඕන මිනිස්සු එකතුවෙලා.
ඔයා ජනමාධ්‍ය ඇමතිනේ අපි බලන් ඉන්නවා අනුරපත්තරේ තහනම් කරනකන්
පාඨලී,ගම්මන්පිල ට ඕන විපක්ෂය දුර්වල වෙලා නිසා ආන්ඩුව විවේචනය කරල බොරුවට පිම්බෙන්න,තව මාස 6ක් යනකොට මුන් ඔක්කොම වද වෙලා යාවි,😂
නයී පෙන්නපු උන් ආණ්ඩුවක් ගන්න හදනවා😂😂
Owata නඩු දමන්න thama ...3/2..බලය dunna
❤❤❤❤❤
නලින්ද සහෝදරයා අපි 1988 ඉදන් ජීවිතය විනාසකරගෙන ගොඩනැගුව රාජ්‍ය ත්‍රස්තවාදී මාද්‍ය ඉදිරියේ දන ගැසිය යුතු නොවේ . තුනෙන් දෙකේ බලයක් තියාගෙන ජේ ,ආර් ජයවර්ධන කිව්වෙ ගැහැනියක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගැහැනියක් කරන්නත් විතරයි නොහැකි කියා ඉතින් දැන් අපි බලාගෙන ඉන්නේ මේව තහනම් කරනකම් අපිට ඕව අදාල නා නීතිය ක්‍රියාත්මක කරන්න
නයි දෙරණෙන් නයි අරුනෙන් අැන්ටිජන් හොරා ගෙන් වෙන මොනව බලාපොරොත්තු වෙන්නද ?
බල බල හිටපු දෙරන live එක end කරාම,confuse උනා අප්පා😢
ලලිත් කොතලවල ත් ඔහොම තමයි හිටියේ.
ඔය බණ කියවන් නැතුව මිනිස්සු තුනෙන් දෙකක් දුන්නේ තමුන්ට නීත්‍යානුකූලව රට කරගෙන යන්න ඔය වගේ බොරු ප්‍රචාර කරන මාධ්‍යවලට ගන්න නීතිමය ක්‍රියාමාර්ගයක් නැද්ද ඒ ක්‍රියාමාර්ගය අරගෙන පෙන්නන්න එතකොට අනිත් මාධ්‍යත් ,සමාජ මාධ්‍යයත් හැදෙයි නැත්නම් ඕක ඉවරයක් වෙන්නේ නැහැ ඔය වගේ හැමදාම බොරු දේවල් කිව්වා කියා ඒවා නිවැරදියි කිය කිය මාධ්‍ය හමු තියා ඉන්න ගියහම වෙන වැඩක් කරන්න හම්බවෙන්නේ නෑ රටේ.
ඒක ගනී අපි බලන් ඉදමු
@@Catman346yes
Ethakota oyala wage Aya kulappu wenawane, madya nidahasa nathi karanawa kiyala.
අපිත් දන්නවා බොරු තමයි කියන්නේ කියලා.ඉය්හින් ඕක නවත්තලා දාපංකෝ බං කියව කියව ඉන්නේ නැතුව.
අනේ ඇයි මෙ දුප්පත් රට යහපතක් කරන්න බැරි මෙ ජඩ මාදය හිමි කරුවන් අනේ මගේ රට සුවපත් කරමු බොරු පුවත් මවන්න එපා දෙය්යනෙ. අපි හැමොම එකාමෙන් මෙ රට දිනවමු
ඇයි ඉතින් මෙි පත්තරේ තහනම් කරල මෙිකව හිරේ දාන්නැත්තෙ
ඕවා තැන් තැන්වල කියන්නැතුව දාපන්කො බන් නඩුව නළියා
ඇයි ඉතින් රජයෙන් මීට විරුද්ධව අධිකරණයට නොයන්නෙ...?
දැනුවත් කිරීම ගැන ස්තුතියි .මම ඔය පත්තරේ තහනම් කරන්නම්.දැන් වතුර එකක් බීලා ගෙදර යන්ඩ.
දෙරන tv එකත් තහනම් කරන්න ඕන පත්තරේ විතරක්ම නොවේ
ඇන්ටිජන් නඩුව ඉක්මන් කරලා අහලා ඕකා ජීවිතාන්තය දක්වා හිරේ දාන්න, ඔය බොරු නිව්ස් දාල ජනතාව නොමග යවන පත්තර වහලා දාන්න, ජේ ආර් වගේ බය නැ තිව තීන්දු ගන්න බලවත් ආණ්ඩුව ක් තියෙන්නේ
තහනම් කරා නම් ඉවරයි
දිලිත් ටොම් පචයා
දෙරනෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ 😂
අපිට කිය කිය ඉන් නැතුව නීතීමය පියවරක් ගනිල්ලකෝ බං... ඒකටවත් කොන්දක් නැද්ද බං... අපිට කියන්නෙ මගුල
තව එකෙක් ඉන්නව සිවූරු දාගත්ත කස්සප කියල යූටියුබ් සාදු කෙනෙක්. අදත් දාල තියනව සෑහෙන දේවල්
තහනම් කරලා දාන්න තියෙන්නේ
මාලිමා වේ නායක උන්නැහේලා කියපු බොරු කන්දරාව එක්ක බැලුවම...අරුණ කියන්නේ බොරුද...?
බලය ඔබලාට ජනතාව උපරිමයෙන් දීලා තියෙන්නේ නයි නටවන්න දෙන්න එපා😂😂
කැලණි නයි පෙන්නපු ඇන්ටිජන් හොරාගේ හොරකම් ටික ඇල්ලුව නම් කරදරේ ඉවරයි. 😂😂
ඇයි ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ?
පුවත් පත ඩිලිට් ගේ බව නොදන්නා අයකු නැත ..
දිලිත් කරන්නෙ ගෙම්බන්පිල කරන දෙයක් තමයි
ඇන්ටිජන් දිලිත් ටය් නය් දෙරනටය් ඉක්මනින් නිතිය ක්‍රියාත්මක කල යුතුය්
නායා හින දකිනවා ඉලග ජනාධිපති වෙන්න .නායා දන්නවා සජ්ත් ජිවිතෙට ජනාධිපති වෙන්නෙ නැ අනුරව එලව ගත්තා නම් මම තමයි ජනාධිපති වෙන්නෙ කියලා 😂😂
අනිවාර්යයෙන්ම, එවිට කට වැහෙයි.
Wisa gora sarpaya
Deka nera modaya ..
@@dil-oc9csyes 💯 agreed 👍 ❤❤
ජාතික පච බලවේගය 😂😂😂😂
රටට හිතකර මොනදේ කලත් බොරු ප්‍රචාර කරන මාධ්‍ය වනහිරු දෙරන නාලිකා සහ ඒවාට උල්පන්දම් දෙන පත්තරත් තහනම් කරන්න .නීති නැතිනම් නීති හදල හරි ඕවා තහනම් කරන්න.
රජයට විරුද්ධව බොරු චෝදනා නගන මෙම පුවත්පත තහනම් කරන්න රජය කටයුතු කරන්න
හ්ම් උබ කියන කම් හිටියේ 🤣
@@Akkh-z1o දිලිත් ගේ වසුරැ කාපන් බුරුවා
@@Akkh-z1o a me inne ponnaya ta puka dena ekek😂😂
සන්වර පුරවැසියන් බිහිකරන්න කීලින් ශ්‍රී ලන්කා ❤❤❤❤
දිලිත් එක්ක උබේ ගෑනිව යැව්වද..?@@Akkh-z1o
තව දුරටත් මෙවන් බොරුවලට උත්තර බදින්න කාළය නාස්ති නොකර නීතියෙන් ඒ පුවත් වලට උත්තර දෙන්න.
දිලිත් මොනපච පැතිරෙව්වත් ඹයාට ජනාධිපති වෙන්න බෑ
ජනවරම ලබා දුන්නේ අපි කියන්නේ මෙහෙම පුවත්පත මෙම ප්‍රධාන නාලිකා දෙකත් කරුණාකරලා තහනම් කරන්න රජයට කොන්දක් තියෙන්න ඕනඅපිට මේ රජය මේ කරගෙන යන ක්‍රමය අපිට ඉතාමත් සතුටින් ඉන්නේමේ ක්‍රමය හොඳයි අපිට විශ්වාසයි අනුර කුමාර සහෝදරයා මේ රට ගොඩ ගන්නවා කියලා. ඒකට කකුලෙන් අදින හැම එකාටම නීතිය ක්‍රියාත්මක කරපියව්
ක්‍රමය හොදයි නම් මොකද කල බල වෙන්නේ😂 උන් ඔන්න ඔහේ කියවයිනේ
@@abeyncතමුන්ල වගේ ටොබයි ආත්මාර්ථකාමී අනන්‍යතාවක් නැතිව දොඩවන වහල්ලු හරි කැමති ඇති පච ප්‍රචාරය කරන්න. 🤮🤮🤮
ජාතික පච බලවේගය ට ජයවේවා!!!😂😂😂😂
අපි දුන්න 3/2 පාවිච්චි කරන්න කරුණාකරල...
හිරු නාලිකාවත් දෙරණ නාලිකාවත් අරුණ පුවත්පත්තත්වහාම කරුණාකරලා තහනම් කරන්න මේ රජය පියවර ගත යුතුයි
අනිවාර්යයෙන්
ජෙප්පෝ පච කෙලීම නවත්තන්න බැහැ නේද 😂😂
@@Kamikaze2024-v6mතොත් උන් වගෙම වගෙම තක්කඩියෙක්ද 😂😂
සිරසත්
එහෙම බෑ මොඩ පකෝ උබ නොබලා ඉදපන් 🙂🙂
අැමතිතුමනි ඔය කාරනා එහෙමනම් එම පුවත් පතට එරෙහිව නඩුවක් දාන්න නීතිය ක්‍රියාත්මක කරන්න තවත් බල බල ඉන්න එපා අපි ඔබලාට බලය දුන්නේ එ් නිසයි
අනිවාර්යයෙන්
👍
ඒ.උනාට.අපිබයයි.කොන්දත්පනනැහැ
@@DharmasiriKumara-c4s ow bn redda media walata kiya kiya inne .. janthawata karanna deyak nene dan . munta balaya labunata passe konda pana nethi wela
දිලිත් ජයවීර.. බැටළු ඇඳුමින් සැරසුණු වෘකයෙක්..මේ පත්තරේ තහනම් කරන්න.
Kalkanni y 🦶Epa DiLith Deran kalkanni ya
තහනම් කරන්න. නඩු දාලා ප්‍රවෘත්තිය ලියපු කෙනා, සහ අරුණ අයිතිකාරයා හිරේ දාන්න. එතකොට අසහනය නවතී.
මෙව්වා ට නඩු දාලා දඬුවම් දෙන්නෙ නැත්තෙ ඇයි..දිගටම මෙහෙම ලියන්න දීල නිකන් ඉන්නවද..???
ඊට පස්සෙ ගොන් බයියො මාද්‍ය නිදහසක් නැති වෙනවා කියනවා 😂
අපි ඔබට බලය දුන්නේ හිරු, දැරණ මෑ නාළිකාව කට වහන්න
නයි පත්තරේ
කතාව නොව නීතිය ක්‍රියාත්මක කරන්න. එයයි ජනතාවගේ අබිලාසය.
අනිවාරයෙන්
Why not take legal action for spreading fake news to mislead the public.,
ජඩමාදය තහනම් කරනු
ඕවා තහනම් කරන්න ඕනා
මෙම කඩාකප්පල් ක්‍රියා වලට නීති කටයුතු සිදුකිරීමට අදාල අනපනත් වහාම සම්මත කරගෙන කටයුතු කරන්න තමයි ඇමති තුමනි අපි ඔබලව පත්කලේ ඇයි තවත් බලාගෙන ඉන්නෙ වහාම ක්‍රියාත්මක වන්න
කුඩු හිරැ,නයි දෙරණ බලපත මේ වසරේ කැන්සල් වේවා..........
Sirawata bn math ude hawa prarthana karana eka deyak tama eka
මේවාට නීතිය තදින් ක්‍රීයාත්මක කරන්න පරක්කු නොකර
මුන්ට ක්ශනිකව නීතිය ක්‍රියාත්මක වියයුතුයි
නලින්ද මහත්මයා ,ඉතින් ඕවාට නීතිය ක්‍රියාත්මකව කරන්න .අපිට කරන්න පුලුවන් දේ තමයි අපි කරල ඔයාල අතට කඩුව දීල තියෙන්නෙ.වන වනා ඉන්න එපා.
ඇන්ටිජන් හොරාට නීතියෙන් දඬුවම් දෙන්න පුවත්පතටත් සමගම
ජනතාව ඉන්නේ ආන්ඩුව සමඟ ,, ඔය පත්තර කඩමාලු තහනම් කරන්න
ජඩ මාධ්‍ය තහනම් කරන්න 😢😢
ආණ්ඩුව කරගන්න අවශ්‍ය නමි හිරැ දෙරණ තහනම් කරන්න .
*නයි-දෙරණ මේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව උන් ගැන හෙළිදරවු කරන නිසා TH-camවලින් අයින් කළා. ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවක් මාධ්‍ය ආයතනයක් මඟින් TH-cam අවකාශයෙන් ඉවත් කරගත් පළමු අවස්ථාව මේක වෙන්න ඇති.*
Immediately take legal action against this paper ☝
දෙරණ TV එකත් news වලට බොරුව වපුරනවා. ඒ ගැනත් බලන්න.
නලින්ද ,මේවැන සාවද් ප්‍රවෘති දිගින් දිගට හිරු දෙරණ වැනි මාධ්‍ය ආයතන වර්තමාන රජය අපහසු තාවයට පත් කීරීම ගැන දැනවත් තීරණයක් ගන්න බල බල ඉදල වැඩක් නෑ
බොරු පුවත් නිර්මාණය කරන වාර්තාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
හිරු නම් පච නාලිකාවකි
තවමත් වෙලාව තියෙනවා හැදෙනව නම් පරණ සංස්කෘතිය ඉවත ලා හැදෙන්න
නලින්ද ඇමතිතුමනි .. ඔහොම බොරැවලට තවත් ඉඩදෙන්නඑපා ..
අපි ඔබගෙ රජයට මෙතරම් බලය දුන්නෙ මේ ජරා ක්‍රමය වෙනස්කරන්නයි.. දැඩිව නීතිය ක්‍රියාත්මක කරනතෙක් අප බලාසිටිමු
ඇයි මේ ආන්ඩුව කියපු බොරු .ජනාදිපති කිව්වේ (ඔබට නොලැලැබෙන පහාසුකම් අපිට මොකටද කියල කිව්වා මතකද දැන් එයාලත් සැප විදිනවා මුනුත් කොමිස් ගහානවා
මාදය එකතු වෙලා අපි රටට යහපතම හැම විටම කරමු අඩුපඩු පෙන්නමු එත් රජය කරන හොද දේ හොද විදියට දකිමු
ඉදකිං (දෙකේ )පරන.
අපි ඔබලාට 2/3 බලයක් දීලා තියෙනවා .නයි පෙන්නපු දෙරන සහ කුඩු නාලිකාව වන හිරු ගැන වහාම පියවර ගන්න.❤
බොරුවෙන් ජීවත්වන ව්‍යවසායකය දිලිත්😂
මේ පුවත්පතට විරුද්ධව ඇයි නීතිමය පියවර ගන්නැත්තේ
ප්‍රවෘත්තිය විකුර්ති කරනවා නම් නීතිමය පියවර ගන්න දෙරණ හිරු කොහි වෙලාවෙත් විකුර්ති දේවල් තමයි පල කරන්නේ මාධ්‍ය සාකච්චාවකින් පැහැදිලි කිරීමට වඩා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තමයි හොඳම දේ
නයි දෙරණයි, කුඩු හිරුයි තහනම් කලයුතුයි!!!
ජයවේවා සහොදරයා ❤
ඇන්ටිජන් හොරා ට කෑමක් ඕන වෙලා වගේ 😂
නඩු දාලා රොටිය ට දඬුවම් දෙන්න ඕනි. රොටිය හිරේ ගියොත් ඌට රොටි එහෙම නම් දෙන්න එපා 😆😂🤣🤮
සක්කි දෙරණයි..ඔය..අරුණයි තහනම් කරලා දාන්න ඕන..ඕකුම් බොරුමයි වපුරන්නේ..අනිත් එක කුඩ්ඩ ගෙනාලිකාවව හිරු
මෙවැනි බොරු පතුරවන මාධ්‍යය වර්ජනය කිරීම සදහා සියලු දෙනාම එකතුවෙමු.
රජයට ඇයි බැරි මෙවැනි දේ වහාම නතර කරන්න තව තවත් වැඩිවෙයි
කියෝ කියෝ ඉන්නේ නැතුව ලැබුනු බලයෙන් ප්‍රොයෝජනය ගන්න දැනගන්න ඕන😊😊
පසුව තීරණ අරන් වැඩක් නෑ
දැම්ම තහනම් කරන්න ඔය මාධ්‍ය දෙක
ජයවේවා නලින්ද සහෝදරයා ❤️❤️❤️
ජනාධිපතිතුමනි ඔබට තුනෙන් දෙකේ බලයක් දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ මහජනතාව ඔබ පසුපස ඉන්නවා. අපි ඔබට ගොඩාක් ගොඩාක් ආදරේයි 💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏
පව් බන් උබලා....
ඔය එක්කම මහ රජානෝට දාව උන්න එවුං සැලෙන්න මේ රටේ ඔලුව තියෙන සියලු දොනා මාලිමාව එක්ක❤❤
කවුරුත් කලබල වෙන්න එපා.ඇමතිතුමා ජනතාවට මුලින් පැහැදිලි කරා.ඉක්මනින් මේකට ක්‍රියාමාර්ග ගනී.
Well done. AKD. MAN WITH PRINCIPLES N ADHERE TO THE PEOPLE'S MANDATE. THANK U AKD N HIS TEAM NPP FOR UPHOLDING THE PEOPLE'S MANDATE AS NUMBER 1 PRIORITY. THANK U AGAIN
බලයේ දුන්නේ ඔහොම කේදිරි ගාන්න නේමෙයිනේ. බල්ලෝ අල්ලල ගැට ගහල. සමාජේ හරිම දේ වපුරන්නනේ
කෙදිරි ගානව වගේද දකින්නේ
❤❤❤
බොරු ප්‍රචාර කරනවට අනුකම්පා විරහිතව දඩුවම් දුන්නාම ඉවරයි.. මොකටද නහයෙන් අඩන්නෙ.. ජනතාව හැම බලයක්ම දිලා තියෙන්නේ එක එකාට නැවෙන්න නෙවෙයි.
ඇමතිතුමනි,
නාලිකා දෙකක් හා පත්තර කිහිපයක් තියනවා..
සංස්කෘතිය විනාශ කරනව..
ඒ වගේම බොරු පුවත් සමාජගත කරනව...
මිනිස්සු 3/2 දිල තියෙන්නෙ නීති හදල හරි මේවා නතර කරන්න...
ඒ බලය ප්‍රයෝජනයට ගන්න..
මේවා වහාම තහනම් කරන්න..
කතරගම දෙවියන්ගෙ උදහසට ලක්වෙලා
ඕවට උත්තර දිදී ඉන්නෙ නැතිව නීතිය ක්‍රියාත්මක කරන්නකො.ඒකටනෙ ලොකු බලයක් දීල තියෙන්නෙ.මොන මගුලක්ද .
දිලිත් ජයවිර ජනතාව අතරට ආවෙනම් ඡන්දෙ ඉල්ලගෙන අපි එන්නෙ ආණ්ඩුවට උදව් කරන්න කියල ඡන්දෙන් පස්සේ එයාගෙ කුහක යටි අරමුණුත් එළියට පැන්න දැන් මහින්දලා එක්ක හොරකම් කරල ජනතාව පන්නපු උන් එකතු කර කර යනව දිලිත් මහත්තයෝ ඔය කුණු එක්කනම් ඔයාට ගමනක් නැහැ මොකද ඔය ඇහිදන උන් රට බංකොලොත් කරන්න රනිල් රාජපක්ෂලාට කඩේ ගිය වුන් කියල ජනතාව හොඳටම දන්නව.....
හිගන විපක්ශය පව් තිබ්බ චන්ද ටිකත් ඉවරයි ඊලග පාර
ඇයි අපිට කියන්නේ වහාම ක්‍රියාත්මක වෙන්න .2/3 බලයක් දීලාවත් ඇයි බලාගෙන ඉන්නේ
ආන්ඩුවට කොන්ද පණ නැද්ද මෝවාට දඩුවම් කරන්න .අපි බලන් ඉන්නවා
දැන් ඒකට නඩු දාන්න ඕනි අපිද. අපි බලය ලබා දුන්න ඒ බලය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම ඔබලා සතු දෙයක් නීතිය ක්‍රියාත්මක කර ඒ පිළිබඳව දැනුවත් කළා නම් හොදයි
ඇන්ටිජන් පට්ට හොරාට ඔකාට දඩුවම ක් අනිවාර්යයෙන්ම දෙන්න නිතිය ක්‍රියාත්මක කරන්න
HIRU TV NEWS වලත් ටොම් පච අරිනවා
ගරු ඇමති තුමනි ඔබ තුමන්ලා කොතරම් හොද ව්‍යාපෘතිය ආරම්භ කරත් ඒවා කඩාකප්පල් කිරීමට අද ආණ්ඩුවේ සෑම ආයතයකම වගේ ලොකු පුටුවල ඉන්න අය වෙනස් කර යුතුයි හැමෝම නෙවෙයි පසුගිය ආන්ඩුවෙන් පත්කරන ලද අය ඊට සුදුසුකම් ඇති අය ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ඉන්නව නැත්නම් ඔවුන්ට පුලුවන්කම තියෙනවා ආන්ඩුව ට විරුද්ධව කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන අයට සහයෝගය දීමට
Clean media very important before clean srilanka.
හරි අපි මොනාහරි කරන්න බලන්නම්
මුංගෙ නොහැකියාව වහගන්න බැරිි හින්දා දැන් මරු කියවනවා ගෝඨාට කලින් යයි වගේ ගෙදර 😅😅😅
Dilith ge ekek .neda ?
මුකුත් කියන්න හිතෙන්නෙ නෑ.npp එකට චන්දෙ දුන්න උන් පව් බන්.
නිකන් මෙයත් පට්ට පල් බොරු නේ ගහන්නේ.ඇයි එහෙනම් නිතීමය පියවර ගන්නේ නැත්තේ..
නයි දෙරණයි දිලිතායි ඇරියොත් නයෙක්ම තමා ඉතින් 🤢.
ඩිලීට් කරලාම දාන්න ඕන මිනිස්සු එකතුවෙලා.
ඔයා ජනමාධ්‍ය ඇමතිනේ
අපි බලන් ඉන්නවා අනුරපත්තරේ තහනම් කරනකන්
පාඨලී,ගම්මන්පිල ට ඕන විපක්ෂය දුර්වල වෙලා නිසා ආන්ඩුව විවේචනය කරල බොරුවට පිම්බෙන්න,තව මාස 6ක් යනකොට මුන් ඔක්කොම වද වෙලා යාවි,😂
නයී පෙන්නපු උන් ආණ්ඩුවක් ගන්න හදනවා😂😂
Owata නඩු දමන්න thama ...3/2..බලය dunna
❤❤❤❤❤
නලින්ද සහෝදරයා
අපි 1988 ඉදන් ජීවිතය විනාසකරගෙන ගොඩනැගුව රාජ්‍ය ත්‍රස්තවාදී මාද්‍ය ඉදිරියේ දන ගැසිය යුතු නොවේ .
තුනෙන් දෙකේ බලයක් තියාගෙන ජේ ,ආර් ජයවර්ධන කිව්වෙ ගැහැනියක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගැහැනියක් කරන්නත් විතරයි නොහැකි කියා ඉතින් දැන් අපි බලාගෙන ඉන්නේ මේව තහනම් කරනකම් අපිට ඕව අදාල නා නීතිය ක්‍රියාත්මක කරන්න
නයි දෙරණෙන්
නයි අරුනෙන්
අැන්ටිජන් හොරා ගෙන්
වෙන මොනව බලාපොරොත්තු වෙන්නද ?