බර්මියුඩා ත්‍රිකෝණයෙන් දිවි බේරාගත් ගුවන් නියමුවාගේ ඇඟ කිළිපොලා යන හෙළිදරව්ව | Sath Samudura
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Images and videos used are not owned by Sath Samudura and the true rights should be given to original user.
බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් කරන කිසිවෙකුට ඉන් ගැලවෙන්න ලැබෙන්නේ නැහැ. මෙම කලාපය ගැන විවිධ මතවාදයන් තියෙනවා. පිටසක්වල ක්‍රියාකාරකම් බහුල ප්‍රදේශයක් ලෙසත්, බර්මියුඩා ත්‍රිකෝණය හඳුන්වනවා. ඒ වගේම මේ අවට මුහුදු පත්ලේ කාන්දම් කෙත් ඇති බවටත්, පුරාණ ශිෂ්ඨාචාරයකට අයත් අද්භූත නගරයක් තිබෙන බවටත් පිරිසක් විශ්වාස කරනවා. කොහොම වුනත්, මීට වසර ගණනාවකට පෙර, බර්මියුඩා ත්‍රිකෝණය හරහා ගමන් කරපු ගුවන් නියමුවෙකුට බිහිසුණු වගේම ඉතාමත් පුදුමාකාර අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට සිදු වුනා. මේ ගැන ලෝකයා දැනගත්තේ, ඔහුට ජීවත් වන්නට වාසනාව හිමිව තිබුන නිසයි.
ඔබ තවමත් අපේ චැනලය Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරන්නත් අමතක කරන්න එපා.
Follow us on
Like our Facebook fan page
/ wismithawishwaya
Follow Us On Instagram
/ sathsamudura
තවත් මෙවැනි අධ්‍යාපන වටිනාකමකින් යුත් වීඩියෝ නරඹන්න දිනපතාම Sath Samudura - සත් සමුදුර යූ ටියුබ් චැනලයට පැමිණෙන්න. මේ වීඩියෝව ගැන ඔබේ වටිනා අදහසත් පහළින් කමෙන්ට් කරන්න. ඒ වාගේම මෙවැනි දේවල් දැනගන්න කැමති යාළුවන්ට බලන්නත් ශෙයා කරන්න.
වීඩියෝව නැරඹූ ඔබට බෙහෙවින් ස්තූතියි.
සුබ දවසක්...!
බර්මියුඩා ත්‍රිකෝණයෙන් දිවි බේරාගත් ගුවන් නියමුවාගේ ඇඟ කිළිපොලා යන හෙළිදරව්ව
Sath Samudura
#SathSamudura #Sinhala #Education
Video එක ලස්සනයි ❤.
දිගටම Comment oni❤
hodai jaya wewa
Nice video keep it up
තවත් ඔය වගේ video ඔනෙ...
බෑ
❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤