හෝඩුවාවන් නොමැතිවම නාවිකයින් අතුරුදහන් වූ හොල්මන් නෞකා| Ships Whose Crew Disappeared Without a Trace
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- ක්ෂිතිජය දෙසින් මළ හිරු බැසයමින් තියෙනවා. ඝණ මීදුම් වලාවකින් සාගරයම වැසෙමින් පවතිනවා. නෞකාවේ සිට ඉදිරිය අඩි කිහිපයකට වඩා පැහැදිලිව දර්ශණය වෙන්නේ නැහැ. එක්වරම ඝණ අන්ධකාර මීදුම තුලින් දිස්වුනේ, අති දැවැන්ත ඇටසැකිල්ලක දර්ශණයක්. හදවත වේගයෙන් ගැහෙද්දී, ක්‍රම ක්‍රමයෙන් ළං වන දැවැන්ත ඇටසැකිල්ල, වෙන කිසිවක් නොව අත හැර දැමූ, රුවල් ඉරී ගිය, බිහිසුණු ගුප්ත පෙනුමක් දිස් වන පාළු නෞකාවක් බවට හඳුනාගන්න පුළුවන් වෙනවා...
Images and videos used are not owned by Sath Samudura and the true rights should be given to original user.
ඔබ තවමත් අපේ චැනලය Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරන්නත් අමතක කරන්න එපා.
Follow us on
Like our Facebook fan page
/ wismithawishwaya
Follow Us On Instagram
/ sathsamudura
තවත් මෙවැනි අධ්‍යාපන වටිනාකමකින් යුත් වීඩියෝ නරඹන්න දිනපතාම Sath Samudura - සත් සමුදුර යූ ටියුබ් චැනලයට පැමිණෙන්න. මේ වීඩියෝව ගැන ඔබේ වටිනා අදහසත් පහළින් කමෙන්ට් කරන්න. ඒ වාගේම මෙවැනි දේවල් දැනගන්න කැමති යාළුවන්ට බලන්නත් ශෙයා කරන්න.
වීඩියෝව නැරඹූ ඔබට බෙහෙවින් ස්තූතියි.
සුබ දවසක්...!
හෝඩුවාවන් නොමැතිවම නාවිකයින් අතුරුදහන් වූ හොල්මන් නෞකා
Ships Whose Crew Disappeared Without a Trace
#SathSamudura #Ghost #Ships