2024 ජනාධිපති කවුද? මර්වින් කලින්ම මාධ්‍ය ඉදිරියේ කියපු ආන්දෝලනාත්මක අනාවැකිය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Subscribe today for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
    -----------------------------------------------------------------
    Follow on:
    Official website - aluththorathur...
    Official Facebook Page - / aluththorathuru1
    Official TH-cam Channel - / aluththorathuru
    -----------------------------------------------------------------
    ඕනෑම ආකාරයක දැන්වීමක් සඳහා අපව සම්බන්ඳ කරගන්න
    Email - Busleyland@gamail.com
    -----------------------------------------------------------------
    #aluththorathuru #npp #npplive #nppsrilanka #jvp #jvpsrilanka #amumusic #sanjeewlonliyes #pitakaware #pitakavare #පිටකවරේ #අමු #lakai_sikai #janaipriyai #viniproduction #shammisilva #roshanranasinghe #budget2024 #arjunaranathunga #cricket #cricketsl #news
    Hiru TV Live | Ada Derana Live

ความคิดเห็น • 1K

  • @nwcoinworld9719
    @nwcoinworld9719 8 หลายเดือนก่อน +171

    මුත් පට්ට හොරෙක් මේයා වගේ අය ආපහු පාර්ලිමේන්තුවට ගෙන්න හිතන්නවත් එපා

    • @tyjay6885
      @tyjay6885 8 หลายเดือนก่อน +7

      100%

    • @snsnada9360
      @snsnada9360 8 หลายเดือนก่อน +6

      අනිවාර්යෙන්.

    • @priyadarshanihettiaracchi9198
      @priyadarshanihettiaracchi9198 8 หลายเดือนก่อน

      මූඌ මොකෙක්ද. මොළේ අමාරුව පිස්සුවෙන්. දොඩවනවා. මූඌ. කියන. දේ අහන්න මූඌ. වගේම පිස්සෙක්. තමයි. ජනතාව. මේ. ගමන්. තමයි. තොපිට හොඳ. පාඩමක්. උගන්වන්නේ. බලි. ගෙන ඉදපියවූ. කාලකන්නි සක්කිලි අමන. පාදඩ ජඩ. ගොහිං. හැත්ත. ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී මාලිමාව දිනවමු. ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා බුද්ධිමත් ජනතාව ගේ තේරීම. මාලිමාවයී. අපේ රටේ අනාගතය උදෙසා. ජාතික ජන බල වේගයට. දිනවමු. ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා

    • @salavlogs7620
      @salavlogs7620 7 หลายเดือนก่อน +3

      Owwww

    • @AriyasenaDikkumbura
      @AriyasenaDikkumbura 6 หลายเดือนก่อน

      ​@@tyjay6885qqwteeeeq❤ at

  • @ALIENAGENT
    @ALIENAGENT 8 หลายเดือนก่อน +78

    මෙයානේ මහින්දගේ සපත්තුව හෝදල
    වතුර බිව්වේ.

  • @mariodilano
    @mariodilano 8 หลายเดือนก่อน +29

    නාකි හම්පඩයො. තොපි තමා මෙ රට කැවේ

  • @chandikalakmal8335
    @chandikalakmal8335 8 หลายเดือนก่อน +88

    රූපවාහිනීයෙන් ගුටි කාල ඔලුව පලාගෙන ආපු එකා. කිරිබත්ගොඩ ලොකුම කුඩු ජාවාරම් කාරයන්ට ආරක්ෂාව දුන්නෙ මූ.

    • @niroshandikwella2601
      @niroshandikwella2601 8 หลายเดือนก่อน

      👍👍👍👍👍

    • @kasungeeth1231
      @kasungeeth1231 8 หลายเดือนก่อน +1

      දම්මුල්ලෙපොල් කඩපු එකා😅😅😅😅😅😅😅😅😅😅

    • @wasanaPriyani-j8f
      @wasanaPriyani-j8f 15 วันที่ผ่านมา

      @@kasungeeth1231 koo

  • @Dharmapalaliyanage
    @Dharmapalaliyanage 8 หลายเดือนก่อน +65

    මේ පිස්සා වෙන වැඩක් නැතුවට පිස්සු කියෝනව.

  • @BandulaJayarathna-zc9jn
    @BandulaJayarathna-zc9jn 8 หลายเดือนก่อน +32

    මුබලන්නෙ කොහෙන් හරි පාර්ලි මෙන්තුවට එන්න මුට ගල් ගහන්න ඔාන

  • @priyanthasilva602
    @priyanthasilva602 8 หลายเดือนก่อน +24

    මුව දකින හැම විටම මට මතක් වෙන්නෙම මූ මහින්ද රාජපක්ෂයගේ කකුල් ලෙවකකා හිටපු හැටි.

  • @tyjay6885
    @tyjay6885 8 หลายเดือนก่อน +18

    ලොන්තයො කනවා,,කෑමක් ඉතිහාසයේ අමතක නොවෙන්න 🤣🤣🤣🤣🤣🤣🤣

  • @Vip19774
    @Vip19774 8 หลายเดือนก่อน +22

    රාජපක්ෂලාගෙ බත් බැලයා.

  • @MaliththaDasanayaka-jg8ov
    @MaliththaDasanayaka-jg8ov 8 หลายเดือนก่อน +32

    රටම..කාපු.කාලකණ්නි. හරක්.නැ.බන්

  • @pupudoprasanna2352
    @pupudoprasanna2352 8 หลายเดือนก่อน +14

    මේකා මේ අනිත් මිනිස්සුන්ගේ දේවල් හොයන්න කියන්නේ මූ හොඳ මිනිහෙක් කියලා හිතාගෙනද. මේ නරියා බලය තියෙන කාලේ කරපු දේවල් මිනිස්සුන්ට අමතක නෑ. මුගේ පුතා ඊට හපන්. දැන් මූ කාගේ හරි කුණක් හෝදන්න එන්නේ. මේ වගේ මලපෙරේතයෝ ලංකාවෙන් එලවන්නම ඕන.
    * තරුණ චන්ද / පාවෙන චන්ද ඔක්කොම හරිම දෙය කරාවි... ❤️❤️❤️❤️❤️✅✅✅

    • @rathwije1579
      @rathwije1579 8 หลายเดือนก่อน +1

      jayawewa malimawa save our country We are awaiting to welcome you to do justice of all the past heinous sins committed by the political hooligans. Jayawewa, establish law and order in siri,s lanka thanks 🥰🥰😘❤✌🤞👍💪💪💏👩‍❤‍💋‍👨👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦☑✔🚩🚩🚩🚩🏳‍⚧🏳‍🌈⚙⚙🛠🛠🏹🎯🎯💎💎 ranil go home ඔය යූඇන්පී ශ්‍රීලනිපය පොහොට්ටු සජබ හොරුන් දූෂිතයන් වංචනිකයින් මිනීමරුවන් තක්කඩීන් ගෙන් නම් ඊට සාධාරණත්වයක් ඉටුවෙන්නේ නැත. Malima Government! We are awaiting to welcome you to do justice of all the past heinous sins committed by the political hooligans. Jayawewa,,npp, a k d, j v, p malimawa OKA THAMAI THITHA ATHTHA appreciated keep up accordingly

  • @methmaduattanayaka2567
    @methmaduattanayaka2567 8 หลายเดือนก่อน +38

    මාධ්‍ය මේ වගේ මිනිසුන්ගෙන් ප්‍රශ්න කරන කොට ඉස්සරහා තියන මයික් ආයතන දිහා බලන කොට පව් කියල හිතෙනවා.මේ වගේ මිනිස්සුද මේ රටේ නායකත්වයට එන්නේ.

  • @BandulaJayarathna-zc9jn
    @BandulaJayarathna-zc9jn 8 หลายเดือนก่อน +45

    ලංකාවෙ ඉන්න මි හරකෙක්

  • @sunilsumathiwardana1578
    @sunilsumathiwardana1578 8 หลายเดือนก่อน +44

    මාලිමාවේ ජය නියතයි මුන් එක එකාගේ ඇද කියමින් තටමනවා බලය කර පින්නාගෙන ගස් බැඳපු නරයෝ තවත් මොනවද කතා 🎉🎉🎉🎉

    • @alexranasinghe4366
      @alexranasinghe4366 8 หลายเดือนก่อน +1

      ජය නියතයි ජාතික ජනබලවේගයට නියත ජනපති අනුර මහතා 🙏🙏🙏

  • @sarathgaminiwijayaratne4161
    @sarathgaminiwijayaratne4161 8 หลายเดือนก่อน +70

    ගොං තඩියා ජාතික රූපවාහිනයෙනුත් ගුටිකාල ආ එකෙක්

    • @DgsJayaratne-ns8dz
      @DgsJayaratne-ns8dz 7 หลายเดือนก่อน

      Kiyala wedak na...🏃‍♂️🐃🐃🐃💨💨💨👉🤣🤣🤣👋

  • @malamikodithuvakku3108
    @malamikodithuvakku3108 8 หลายเดือนก่อน +18

    මෙි මනුස්සයගෙ කතා අහන මිනිස්සු මෙි රටෙි තාමත් ඉන්නවාද ?

  • @nuwanperera8140
    @nuwanperera8140 8 หลายเดือนก่อน +21

    මූ සිහි විකල්ලයෙන් දොඩවනවා

  • @ruwanmorawaka3791
    @ruwanmorawaka3791 8 หลายเดือนก่อน +42

    සරම ඇදගෙන ඔලුවෙින් හිට ගත්තා වගෙයි😅

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 8 หลายเดือนก่อน +60

    සාම්ප්‍රදායික බඩගෝස්තර දේශපාලනයෙන් විසි උනු එකෙක් ,තවත් බොහෝ මේ වගේ අය ඉදිරියේදී විසිවී යාමට නියමිතයි 😂

    • @namalpremathilaka5712
      @namalpremathilaka5712 8 หลายเดือนก่อน +1

      අහෙතු කාලේන කජ්ජෙනපුහුලං
      වවුලේන සුප්පං
      අල්ලපු වත්තේ චෙප්පන්........
      ,,,,,,මවින්...උඔට යන්න එන්න
      තැනක් නැති උනහින්දා
      .පක්ෂය කටරින්ග ගන්න
      ගහන පට්ටම ගොන්පාට් ..උබත්
      රාජපක්සලාට මුක්කු ගහපුගෙම්වලට ආගම දහම අදහන ජනතාව ට තේරුම් ගන්න උඔකියන්න ඕනේනෑ

    • @mithragunasekara5854
      @mithragunasekara5854 6 หลายเดือนก่อน

      Tl❤jzyv

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 8 หลายเดือนก่อน +118

    මුන් ඔක්කෝම අපේ රට විනාශය ට වග කියන්න ඕන.

  • @gaminibandara9989
    @gaminibandara9989 8 หลายเดือนก่อน +32

    මරෙන්න යනකුට දොඩවෙනවා

  • @eustacefernando4938
    @eustacefernando4938 8 หลายเดือนก่อน +17

    අපායේ මහින්දට අල්ලපු සීට් එක මූට.

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 8 หลายเดือนก่อน +144

    මූ එදා මහින්ද ගේ පු# ලෙවකාපු එකා... අද මහා ලොකු ටෝක් දෙනවා හරියට මානවහිතවාදියෙක් වගේ... ❤❤❤ මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤❤❤

    • @sunilarachchige6247
      @sunilarachchige6247 8 หลายเดือนก่อน +10

      ඒ විතරක් නම් කමක් නෑ. මූ කරපු මිනීමැරුම්, ගත්තු කප්පම්, බලෙන් අත්පත් කරගත් ඉඩම් කඩම්? මුගේ පුතා මාලක සිල්ව කියන පරය හැසිරුනේ කොහොමද..? මතකද හෝටලයක කාර් පාර්ක් එකේදි ආමි කාරයෙක්ගෙන් (කෙනෙක්ද කොහෙද?) සිගරට් එකක් ඉල්ලගෙන ඒක පත්තුකරන්න ලයිටරයක් ඉල්ලුවම නෑ කිව්ව කියල "ලයිටරයක් නැතුව තෝ මොකටද සිගරට් තියං ඉන්නෙ" කියල ගැහුව හැටි? ආමි එක වත් ඒ නිලධාරිය වෙනුවෙන් පෙනී හිටියෙ නෑ. මූ කරපු ජරා වැඩවල හැටියට එක්කො මූ ඉන්න ඕන හිරේ නැත්තං නැත්තං ඉන්න ඕන පරලොව..?

    • @sisirakasthuriarachchi7253
      @sisirakasthuriarachchi7253 8 หลายเดือนก่อน +1

      Niwan. Suwa Lebewa

    • @nimaldayarathna6925
      @nimaldayarathna6925 8 หลายเดือนก่อน

      ​@@sunilarachchige6247Aa

    • @anandakumara2595
      @anandakumara2595 8 หลายเดือนก่อน +1

      MUUTA,MAINA,KAAMAREAKATA,DAALA.ASUUCHE,YANAKAL,DUNNALU.🐂.

    • @nihal81eng2
      @nihal81eng2 8 หลายเดือนก่อน

      mona boru kuwath sajith pramadarsa thamai meelaga janarthipathi weyayouthay sajithta thamai may rata janatarwa goda nagiya hski ekkama naryakaya sajth pramadarsa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @keerthiprabathkeerthipraba1087
    @keerthiprabathkeerthipraba1087 8 หลายเดือนก่อน +10

    බලය තියෙන කාලෙ මිනිස්සුන්ට කෙලවලා අන්තිමට තමන්ට කෙලවුනාම ජීවිතේ "අවසාන කාලෙ" ආතබූත දොඩවන දේශපාලුවන් අතරින් එකෙක්....
    😂😂😂

  • @Lakmal1303
    @Lakmal1303 8 หลายเดือนก่อน +16

    අපාරාදේ අපේ VTA බදු එක්ක ගෙවන ඩේටාටික😂😂😂😂 මේකා ඉස්සර ගස්බැදල හිටපු මිනිස්සු මතක් වෙනවා😂😂😂😂

  • @BandulaJayarathna-zc9jn
    @BandulaJayarathna-zc9jn 8 หลายเดือนก่อน +51

    මෙිවගේ උන් රටින් තුරන් කරන්න කාලකන්නි පරමිපරාව හදාගෙන මුරගනවා

  • @BandulaJayarathna-zc9jn
    @BandulaJayarathna-zc9jn 8 หลายเดือนก่อน +34

    පිස්සෙක් ාලකන්නියෙක් මුට කැලනිය බය වුනාට අපෙ පැත්තට ආවනමි රෙදි නැතිව යන්නෙ

  • @miyurujapanvideo
    @miyurujapanvideo 8 หลายเดือนก่อน +9

    අන්න කැළණියට පිස්සෙක් ඇවිත්. ගිහින් හමිඛවෙන්න ඛැරිද.. ජාතික ජනබලවේගයට ජයවේවා !!!! ❤️❤️❤️

  • @akiladihan
    @akiladihan 8 หลายเดือนก่อน +20

    ඒ ඔක්කොමත් හරි කියමුකෝ මේ වගේ අපත යෙක්ට අල්ලන මයික් තොගේ. ඊයා විතරක් ලංකාවේ ජනමාධ්‍යය😢😢😢😢

  • @shriyaniherman8345
    @shriyaniherman8345 8 หลายเดือนก่อน +33

    අනෙ මේ වගේ කාලකණ්ණි මොකට දොඩවනද

  • @ainzainzain6
    @ainzainzain6 8 หลายเดือนก่อน +23

    උගත් බුද්ධිමත් ජනතාවගෙ පක්‍ෂය මාලිමාව

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm 8 หลายเดือนก่อน +43

    අන්න කැළණියට පිස්සෙක් ඇවිත්. ගිහින් හමිඛවෙන්න ඛැරිද...ජා..ජනඛල වේගයට ජයවේවා❤

  • @DiLupAnuraj
    @DiLupAnuraj 8 หลายเดือนก่อน +60

    ගස් බදින යුගය අවසන් කරවා මාලිමාව ආවහම

    • @RemeReme-z5u
      @RemeReme-z5u 6 หลายเดือนก่อน

      බෙල්ල වැටේ..මංකොල්ල කාපු.ගෙට ගින්දර ...දෙන්නෙ 💣💣💣🔥🔥✂️🔨⚒️🔪🪓🗡️🔥🔥🔥💥💥💥💥🗡️🗡️🗡️

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 8 หลายเดือนก่อน +69

    මාලිමාවට ජයවේවා රනිල් රාජපක්ෂලා පන්නා දමමු මේක හරි විදියට වෙනස් කරමු NPP එකට ජයවේවා ❤

    • @upaliranjith2930
      @upaliranjith2930 8 หลายเดือนก่อน +1

      Dan mervin hodaida

    • @HashanLakmal80
      @HashanLakmal80 8 หลายเดือนก่อน

      යකෝ පකෝ රනිල් රාජපක්ෂ වෙන්න කලින් තමයි අනුර වික්‍රමසිංහ උනේ අනුර රාජපක්ෂ උනේ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 8 หลายเดือนก่อน

      ජයවේවා 🌹

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 8 หลายเดือนก่อน +6

    එ යකො, ටිරාන් ඉහල පොලෙ කෙනෙක් කියන්නෙ , ඌ අලි පුකෙන් ආව එකෙක් ද ? අපි මාලිමාවට . 27:52

  • @rkindrapala8708
    @rkindrapala8708 8 หลายเดือนก่อน +11

    පැරණි සිංහල ගැමියෝ මේ වගේ අයට කීවේ,; හැම දහදුරා වැඩම කරලා අන්තිමට යන්න තැනක් නැති වේ.... බල්ලන් කියල.

    • @pushpakumara3922
      @pushpakumara3922 5 หลายเดือนก่อน

      මේ මනුෂ්‍යයත් බලය හොඹවනකොට දහසක් වැරදි කලබව ඇත්ත .....
      නමුත් ප්‍රකාශකරණ කරුණු සහතික ඇත්ත .... !!!

  • @malanialwis6080
    @malanialwis6080 8 หลายเดือนก่อน +40

    මාලිමාවට ජයමවේවා❤

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 8 หลายเดือนก่อน +55

    මාලිමාවට ජයවෙවා !

  • @sumithgunathilaka648
    @sumithgunathilaka648 8 หลายเดือนก่อน +22

    පිස්සු ඩබල්

  • @bandaraattanayaka2744
    @bandaraattanayaka2744 8 หลายเดือนก่อน +34

    මාලිමාවට ජයවේවා

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 8 หลายเดือนก่อน +82

    "ලීයේ ඇදය හරිතත් හුයලා අඟුරු....
    වෑයේ ඇදය බැලුවම ඊටත් නපුරු,.....මෙයාගැන විහිළුවටවත් හිතන්න එපා, "මාලිමාවට ජයවේවා. !

    • @sudathdias984
      @sudathdias984 8 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊0😊😊😊😊😊😊😊😊😊00😊😊😊😊😊😊😊😊😊0😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊0😊😊😊😊😊😊😊😊😊0😊😊😊😊😊😊😊0😊😊😊😊😊😊😊0😊😊😊😊0😊😊😊0😊😊😊😊😊😊😊0😊0😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊⁰😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊⁰😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @kkdkoralage2790
      @kkdkoralage2790 8 หลายเดือนก่อน +2

      නොදකින් මිනීමරු jvp

    • @KapilaWimalasena-bl9fb
      @KapilaWimalasena-bl9fb 8 หลายเดือนก่อน

      @@kkdkoralage2790 තණකොළ කෑවද පුන්නක්කු බීවාද

    • @chandrazoysa7016
      @chandrazoysa7016 8 หลายเดือนก่อน +3

      🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇬🇧jaya wewa

    • @deepbeep1679
      @deepbeep1679 8 หลายเดือนก่อน

      පාස්කු මිනීමරුවො බලයට කෑදර පාස්කු කාරයො උබලට පේන්නෙනෑ නේද 2019 වැඩි ඈතක නෙමෙ

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 8 หลายเดือนก่อน +34

    ,මාලිමාවට ජයවෙිවා ❤

  • @anurathennakon6246
    @anurathennakon6246 7 หลายเดือนก่อน +6

    මේ නාකියන්ට කැමරා දාන්න එපා මේ කාලකණ්නි බල්ලන් ඕනම නෑ මේ නාකි බල්ලන් ඉස්සරහට මයික් එක දාන්න එපා..❤❤❤ ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤

  • @munasinghe825
    @munasinghe825 8 หลายเดือนก่อน +8

    ටිරාන් අලස් මහින්ද රාජපක්ෂ ගෝඨාභය බැසිල් නාමල් තක්කඩීන් ගේ උවමනාවට කොටින් ට මුදල් දීමට මැදිහත් උනා.
    නාවට

  • @SarathKalansooriya-qf1bj
    @SarathKalansooriya-qf1bj 8 หลายเดือนก่อน +84

    මාලිමාවට නිසැක ජය❤❤❤

    • @Abeyrathna-h3o
      @Abeyrathna-h3o 8 หลายเดือนก่อน

      😢 lo 25:32 ​@ThePoliticsTutor

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 8 หลายเดือนก่อน +1

      (20.10...)balu.mainaga.para.gotabaya.asuvi.kala..dinapu.saba.jana.adi.patiga.udura.gata.matakada...asapa.adat.apa.dudaruwo.vidawa.nawa..
      ??

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 8 หลายเดือนก่อน

      Dann.mainaga.paragotabaya.ga.asuvi.sasa.natua.ati.nada.mavo.....
      ????

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 8 หลายเดือนก่อน

      Asuvi.mainaga.sasa.nalu...nada.mavo....???

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 8 หลายเดือนก่อน +17

    ලංස යාලුවෙක්ලු

  • @ainzainzain6
    @ainzainzain6 8 หลายเดือนก่อน +91

    ජාතික ජනබලවේගයට ජය වේවා

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm 8 หลายเดือนก่อน +37

    මාලිමාව ජයවේවා මේ සැරේ ජයවේවා මේ සැරේ ජයවේවා මේ සැරේ ජයවේවා මේ සැරේ ජයවේවා මේ සැරේ ජයවේවා මේ සැරේ ජයවේවා මේ සැරේ ජයවේවා මේ සැරේ ජයවේවා මූට පිස්සු

  • @dmupalidissanayaka7195
    @dmupalidissanayaka7195 8 หลายเดือนก่อน +5

    රෙද්ද තමයි උඹලා ඔක්කොම එකතුවෙලා, නටපු නාඩගම් වල ප්‍රතිපල, තමයි, නොකා නොබී, මිනිස්සු දහා දුක් විඳින්නේ.... තොපි.. 🐂🐂🐂🐂🐂🐂🐂

  • @Kottukingromania
    @Kottukingromania 8 หลายเดือนก่อน +10

    පිස්සු උතෙක්

  • @nelkaperera4045
    @nelkaperera4045 8 หลายเดือนก่อน +10

    මෙයා ගැන මතකද. රට කාපු තවත් කෙනෙක්

  • @newssportsinfocus2642
    @newssportsinfocus2642 8 หลายเดือนก่อน +11

    මුන් භුතයෝ වගේ...

  • @yatigammanag
    @yatigammanag 8 หลายเดือนก่อน +6

    ඔයා ෆේල් වෙල ගෙඩක් කල්
    පැත්තකට වෙලා හිටපං

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 8 หลายเดือนก่อน +58

    ජාතික ජනබලවේගයට ජයවේවා !!!! ❤️❤️❤️ මගේ මාතෘ බූමියට ජයවේවා !!!! ❤️❤️❤️

  • @sunilpremarathne302
    @sunilpremarathne302 8 หลายเดือนก่อน +14

    ජාතිකජනබලවෙිගයටජයවෙිවා❤❤❤

  • @KarunasenaMunasingha
    @KarunasenaMunasingha 8 หลายเดือนก่อน +21

    මයික් කටෙක් වෙන්නෙනැතිව ගෙදර ගිහින් නිදාගත්තානම් හොඳයි.

  • @mjay234
    @mjay234 8 หลายเดือนก่อน +13

    මාලිමාව පමණයි

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 8 หลายเดือนก่อน +16

    මාලිමාවට ජයවේවා .❤❤❤.

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 7 หลายเดือนก่อน +3

    මෙයා දැන් අති පණ්ඩිතයා වෙන්න හදනවා.

  • @Nimalranawera-i2s
    @Nimalranawera-i2s 8 หลายเดือนก่อน +71

    මාලිමාවට ජය වේවා

  • @Sathya-s3e
    @Sathya-s3e 8 หลายเดือนก่อน +5

    තමුසෙලා වගේ ජඩයෝ නිසා තමයි මේ රට කාලකන්නි වුනේ... දැන්වත් ඉන්නවකෝ පැත්තකට වෙලා...

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 8 หลายเดือนก่อน +6

    මොඩයො මුල හොද නම් නොවෙයි . ගල හොද නම් අබරන කහ මක්වෙද , කියාපන් . හරක. ගොන් මර්වින් සිල්වා. ජය වෙවා මාලිමාවට .

  • @niyassamad8755
    @niyassamad8755 8 หลายเดือนก่อน +28

    ජාතික ජනඛලයට ජයවේවා

  • @chamindasarathchamindasara4506
    @chamindasarathchamindasara4506 6 หลายเดือนก่อน +3

    වජිර අබේවර්දන ගැන අපිනම් දනව අර කොරෝන ආව අලුත එයා දගෙන හිටපු මාර්ස් එක තව කෙනෙකුට දාන්න කියල දීපු කෙනානෙ

  • @JacksonKottahachchi
    @JacksonKottahachchi 6 หลายเดือนก่อน +4

    මේ වගේ පිස්සු බල්ලේක්ට මේවගේ නාලිකාවල අවකාශය ලබා දෙන්නේ මේවායේ අයිතිකරුවන් මෝඩ හරක්ද?

  • @shanedirisinha6134
    @shanedirisinha6134 8 หลายเดือนก่อน +16

    Jvp 🧭 ජය වේවා

  • @troncykadana1117
    @troncykadana1117 8 หลายเดือนก่อน +7

    දුප්පතාගේ හිත watha ලැබේවා ...අහිංසක මහජන ya..කන්න නැහැ ...ඉගෙන ගන්න නැහැ .ලයිට් නැහැ .වතුර නැහැ ...😥 ..vat tiyanawa ..දුකයි ..

  • @RoshanprdeebaRoshan
    @RoshanprdeebaRoshan 8 หลายเดือนก่อน +75

    🧭 මාලිමාවට ජයවේවා

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 8 หลายเดือนก่อน

      Malimawata jayawewa ratata jayawewa buppath apita jayawewa

    • @Glowacki-Francis
      @Glowacki-Francis 8 หลายเดือนก่อน +1

      කාලයක් මාත් ඔය වගේ මාලිමාවට ජය වේවා ගගා හිටිය 🤣🤣🤣🤣

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 8 หลายเดือนก่อน

      Hithata akagawa Malimawata jayawewa kiya kiya hitiyanam a Aya ratata adare karapu Aya ath API ada kiyanawa malimawata jayawewa ratata jayawewa buppath apita jayawewa API wenass wela parakku wela hari API wenass unaalimawata dunnu manussayek pasuthewenna karanayak ne

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 8 หลายเดือนก่อน

      Kanna aduwenakota moleth aduwenawa ape rata minissunge alane degollekuta vitharak maruwata rata baradila kalawa gaththe math modaweda Kara ath den theranawa ranillwa UNwa huratall karanawa UN ranillwa hurathall karanawa aurudu ganak minissu vitharak bedila innawa 😆😆

  • @jeevankodithuwakku4698
    @jeevankodithuwakku4698 8 หลายเดือนก่อน +76

    ජාතික ජන බලවේගයට ජයවේවා. අපි ජාතික ජන බලවේගය දිනවන්නෙමු.

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 8 หลายเดือนก่อน +5

    සාස්තරත් කියන්න ඉගනගෙන ආචාර්යනෙ ඒක ජනතාව බලාගනී අවලංගුවුන එවුන් මැද්දට පනින්න ඕනිනෑ😂😂😂😂

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 8 หลายเดือนก่อน +8

    මුංට පිස්සු

  • @ZawaThuwan
    @ZawaThuwan 8 หลายเดือนก่อน +1

    😂😂😂😂 මේ කියන හාදයා ගැන ෆයිල් අපි හැමොම ගාව තියෙනවා අපිත් ඔය කුනුවෙච්ච මල්ල ලිහලා බලන්ඩ ඔනී නෑ 😂😂 දැන් බනක් බාවනාවක් කරන් යන තැනකට පිනක් දහමක් කරන් ඉන්ඩ සීයේ ඔයත්

  • @nihalbandula8247
    @nihalbandula8247 8 หลายเดือนก่อน +5

    වෘක්ෂබන්ධනාචාර්ය මෙයාගේ පුතානේ සංචාරක කාන්තාවකට අතවර කළා කියලා පහුගියකාලේ පත්තරවළ තිබුනේ 🐃🐃🐃🐃🐃🐃🐃

  • @Glowacki-Francis
    @Glowacki-Francis 8 หลายเดือนก่อน +3

    මෙයා මේ ඉදපු ගමන් අඩියක් ගහල මාධ්‍යවලින් ගෙන්නගෙන ආතල් එකක් දීල යනව 😂

  • @jaancreasion
    @jaancreasion 8 หลายเดือนก่อน +8

    මෙි වගේ අයත් මාලිමාවෙ ඉන්නව නම් මාලිමාව දිනුවත් ජනතාවට අබ සරණයි !

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 8 หลายเดือนก่อน +2

      මේ වාගේ අය මාලිගාවත්තේ ඉන්නේ .මාලිමාවෙ නැ

  • @SandunHemantha-v2z
    @SandunHemantha-v2z 8 หลายเดือนก่อน +43

    මාලිමාවට ජය!!

  • @alexranasinghe4366
    @alexranasinghe4366 8 หลายเดือนก่อน +45

    ජය නියතයි ජාතික ජනබලවේගයට නියත ජනපති අනුර මහතා ⏱️⏱️⏱️

  • @hasinthweerasinghe8030
    @hasinthweerasinghe8030 8 หลายเดือนก่อน +5

    දෙදාහෙන් පස්සෙ ඉපදිච්ච එවුන් කලින් පොහොට්ටුවට දැන් ජේවීපී 😢😢

    • @GlobalHambantota-n1w
      @GlobalHambantota-n1w 7 หลายเดือนก่อน

      උන්ම තමා මේපාරත්
      රටට ජනතාවට කෙලවන්නෙ

  • @chiranthaweerasinghe9211
    @chiranthaweerasinghe9211 8 หลายเดือนก่อน +7

    මාලිමාවට ජය❤

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 8 หลายเดือนก่อน +23

    ඹය නොකියා කියන්නේ අනුර කුමාර දිසානායක මහතා තමයි සුදුසු කියලා නියමයි මවින් මැතිතුමා ජය වේවා 👍 මාලිමාවට ජය වේවා 👍

    • @shantadenuwala3714
      @shantadenuwala3714 6 หลายเดือนก่อน

      උබ මර්වීන්ගේ ගැන දැනගෙන මාලිමාවේද ඉන්නේ.මර්වින්ගේ චන්ද මාලිමාව බලාපොරොත්තු වෙනවාද

  • @sanjeewasanjeewa9574
    @sanjeewasanjeewa9574 8 หลายเดือนก่อน +14

    ආචාර්ය උපාධිය දීම සුදුසුයි කියපු එවුන්ට කියන්න වචන නෑ.😊😊😊

  • @හිරියාලෙමුදියන්සේ
    @හිරියාලෙමුදියන්සේ 8 หลายเดือนก่อน +17

    අත්තෙන් අත්තට පැනල දේශපාලනිකව මියගිය එකෙක්,

  • @kasunjayaweera3453
    @kasunjayaweera3453 8 หลายเดือนก่อน +6

    මූට පිස්සු තද වෙලා...!

  • @ChamindaKarunarathna-xc5ds
    @ChamindaKarunarathna-xc5ds 8 หลายเดือนก่อน +10

    මාලිමාවට ජය වේවා🎉

  • @samdharmapala7285
    @samdharmapala7285 8 หลายเดือนก่อน +10

    ව්සදුම මාලිමාව ❤️

  • @PremadasaUmagiliya
    @PremadasaUmagiliya 8 หลายเดือนก่อน +3

    මේකට වයර් මාරු වෙලා ගෙදර ගිහින් කමෙන්ට් ටික බලන්න

  • @chamindasir
    @chamindasir 8 หลายเดือนก่อน +8

    මාලිමාවට ජය

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 8 หลายเดือนก่อน +3

    මේ දාමරිකයත් අනාවැකි කියන්න පටන් අරන්

  • @wadduminda7052
    @wadduminda7052 8 หลายเดือนก่อน +24

    ජාතික ජනබලවේගේධ ජය වේවා ජය වේවා ජය

  • @chamarasenarath-l6m
    @chamarasenarath-l6m 8 หลายเดือนก่อน +9

    මාලිමාවට ජය❤❤❤

  • @AnuraDilshan-lo4dm
    @AnuraDilshan-lo4dm 8 หลายเดือนก่อน +10

    මාලිමාවට ජයම වේවා ...!❤❤❤

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 8 หลายเดือนก่อน +9

    වැදගත් පවුල් වල එවුන් තමයි රටට කෙලියෙ
    රජයේ නිලදාරින් ගස් බැදපු අමන ගවයා

  • @indu3992
    @indu3992 8 หลายเดือนก่อน +26

    මාලිමාවට ජයවේවා, මාලිමාවට ❤❤❤❤.

  • @chandanaweerasinghe5530
    @chandanaweerasinghe5530 8 หลายเดือนก่อน +7

    NPP ජයවේවා ....

  • @lalitjayasingha805
    @lalitjayasingha805 8 หลายเดือนก่อน +6

    පෙබරවාරි වෙනකොට රට ට රට බරයි ❤❤❤❤❤❤

  • @prembala2708
    @prembala2708 8 หลายเดือนก่อน +15

    Malimawata ජය වේවා ❤❤❤❤❤❤

  • @vijitharajapaksha5746
    @vijitharajapaksha5746 8 หลายเดือนก่อน +18

    ජාතික ජනබල වේගයට ජය වේවා

  • @rathwije1579
    @rathwije1579 8 หลายเดือนก่อน +1

    jayawewa malimawa save our country We are awaiting to welcome you to do justice of all the past heinous sins committed by the political hooligans. Jayawewa, establish law and order in siri,s lanka thanks 🥰🥰😘❤✌🤞👍💪💪💏👩‍❤‍💋‍👨👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦☑✔🚩🚩🚩🚩🏳‍⚧🏳‍🌈⚙⚙🛠🛠🏹🎯🎯💎💎 ranil go home ඔය යූඇන්පී ශ්‍රීලනිපය පොහොට්ටු සජබ හොරුන් දූෂිතයන් වංචනිකයින් මිනීමරුවන් තක්කඩීන් ගෙන් නම් ඊට සාධාරණත්වයක් ඉටුවෙන්නේ නැත. Malima Government! We are awaiting to welcome you to do justice of all the past heinous sins committed by the political hooligans. Jayawewa,,npp, a k d, j v, p malimawa OKA THAMAI THITHA ATHTHA appreciated keep up accordingly cheers siri,s lanka

  • @punchirathnayake8993
    @punchirathnayake8993 8 หลายเดือนก่อน +19

    සීතලවැඩි නිසා ලෙඩෙිහොදටම තදවෙල. මෙයා කරපු නසරාඬි වැවල විස්තර පුත්‍රයාගෙ එ්වත් එක්ක කාලඟද.අනුරට කියන්ට දෙයක්නෑ.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 8 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා