The Other Side | සුවඳ විලවුන් ගැන ඔබ නොදන්න කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2020
  • "සුවඳ කියන්නේ හැගීමක්, එහෙම නැත්තම් හැම හැඟීමකටම සුවඳක් තියෙනවා. සුවඳකට පුළුවන් අපි අතීත මතකයකට ගෙනියන්න."
    එහෙම කියන්නේ 'මෂීර්'
    'මෂීර්' සුවඳ නිපදවන්නෙක්. තව විදිහකට කිව්වොත් සුවඳ විලවුන් නිෂ්පාදකයෙක්.
    සුවඳ විලවුන් කියන්නේ ශිෂ්ඨාචාර ආරම්භයේ ඉඳලා එන දෙයක්. අපි අද විවිධ සුවඳ විලවුන් පාවිච්චි කරාට අපට තියෙනවද ඒ ගැන සංස්කෘතියක් ?
    » Connect with Ada Derana 24 Online!
    WEB: 24.adaderana.lk
    FACEBOOK: / adaderana24
    TWITTER: / adaderana_24
    INSTAGRAM: / adaderana24
    » Download the Ada Derana 24 news app!
    ANDROID GOOGLE PLAY: goo.gl/42v9Jl
    APPLE APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    » Activate Ada Derana News Alerts on your mobile: goo.gl/lnsVyc
    #TheOtherSide #Perfume

ความคิดเห็น • 52

  • @wihangasihilel2318
    @wihangasihilel2318 6 หลายเดือนก่อน +7

    මට ඇත්තටම ප්‍රශ්නයක් ඇයි මෙතුමා ගැන විස්තරයක් , contact number එකක් අඩුම ගානෙ කඩේ තියෙන තැනක් වත් කියන්නෙ නැත්තෙ කියල . ඒක ඇත්තටම අසාධාරණයක් මේක බලන අයටත්.😢

  • @nilanthimanel5712
    @nilanthimanel5712 9 หลายเดือนก่อน +1

    ඉතාමත් වැදගත් කරුණු රැසක්. ස්තුතියි. එම ස්ථානයේ දුරකථන අංකය දැනගැනීම වැදගත්

  • @arunasilva3442
    @arunasilva3442 4 ปีที่แล้ว +2

    Its so good ..I like this💕

  • @asankapushpakumara3628
    @asankapushpakumara3628 ปีที่แล้ว

    Supirima video ekak, good

  • @chanakabandara2358
    @chanakabandara2358 4 ปีที่แล้ว +3

    You are so Valuble Person in Sri Lanka

  • @b.jsunilpemarathna9749
    @b.jsunilpemarathna9749 3 ปีที่แล้ว

    There is a certain good smell in modern Japanese vehicles. Do you have such fragrance for sale? Or can you produce it?

  • @channaholidays7198
    @channaholidays7198 ปีที่แล้ว +5

    HARIMA APUURUVATA SINHALA KATHAKARANA ME SUVANDAVATH OBATA PIDENA UTHTHAMACHARAYA PILIGANNA.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikesamarakoon7723
    @indikesamarakoon7723 ปีที่แล้ว +5

    Isn't there address or TP number ?

  • @SL_Deadshot
    @SL_Deadshot 4 ปีที่แล้ว

    wenama channel ekak hadala me program eka digatama danna. watina program ekak

  • @G-ROSEHairCare
    @G-ROSEHairCare 6 หลายเดือนก่อน

    Congratulations..

  • @sujeewamaduranga6061
    @sujeewamaduranga6061 7 หลายเดือนก่อน

    Super 👍

  • @samdassanayake9688
    @samdassanayake9688 3 หลายเดือนก่อน

    Congratulations Mazeer. Good job machn👍👍👍

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 2 หลายเดือนก่อน

      මෙයාගෙ වට්ස් ඇප්.ෆේස් බුක් කියපං මචං

  • @chanakabandara2358
    @chanakabandara2358 2 ปีที่แล้ว +6

    ඔබතුමා ඇත්තම වීරයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 ปีที่แล้ว +3

    good news mamath suwadawath wenna enawa othanata. good luck

  • @deensons6426
    @deensons6426 4 ปีที่แล้ว +1

    👍👍

  • @akilamadusanka400
    @akilamadusanka400 9 หลายเดือนก่อน +1

    Methumawa sambanda karaganna contact 1k denna puluwanda.

  • @DILAmadusanka
    @DILAmadusanka ปีที่แล้ว +2

    mee aiyage number ekak hoya ganne komada?

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 4 ปีที่แล้ว +2

    Ape chanal ekatat enna

  • @v.g.asrimal
    @v.g.asrimal ปีที่แล้ว

    Kohomada me place ekata yanne

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว

    Location please 🙏

  • @nuwanthikashyamali6969
    @nuwanthikashyamali6969 ปีที่แล้ว +1

    Methanata yana vidiha hari contact number akak danna පුළුවන් da

  • @surangaherath5565
    @surangaherath5565 3 หลายเดือนก่อน

    Place eka koheda....?

  • @ranganaperera1846
    @ranganaperera1846 10 หลายเดือนก่อน

    Address eka please ???

  • @funworld3587
    @funworld3587 ปีที่แล้ว

    👍🌷

  • @dilashabeysiriwardhana7677
    @dilashabeysiriwardhana7677 2 ปีที่แล้ว

    I need

  • @sandunmaddagedon6062
    @sandunmaddagedon6062 ปีที่แล้ว

    සුපිරි පුද්ගලයෙක්

  • @kushandarshana4251
    @kushandarshana4251 หลายเดือนก่อน

    Me shop ake number akak danna kenek innawada

  • @matharaya8553
    @matharaya8553 2 ปีที่แล้ว +2

    නම්බර් එකක් දෙන්න පුලුවන් ද

  • @anandauduwarage5605
    @anandauduwarage5605 11 หลายเดือนก่อน

    Where this place

  • @aneeshaindranath1288
    @aneeshaindranath1288 ปีที่แล้ว +2

    Hoha program aka mata puluvanada meyava sambanda kara ganna

  • @user-by3tf6no6e
    @user-by3tf6no6e 2 หลายเดือนก่อน

    මහත්තයාගේ පෝන් නෝමිබරය දෙන්නකෝ මම මහත්තයා ගෙන් සෙන්ටී අරන් තියෙනවා

  • @wihangasihilel2318
    @wihangasihilel2318 6 หลายเดือนก่อน

    John baptise grenelle sl version ❤

  • @anushkaanushka4264
    @anushkaanushka4264 ปีที่แล้ว +3

    ඔයාට ෂොප් එක තියෙන්නේ කොතනද

  • @jeremyjesudasan766
    @jeremyjesudasan766 หลายเดือนก่อน

    2 cross steet ,203 market,seentzz

  • @LahiruMadhushanka-bk9uy
    @LahiruMadhushanka-bk9uy 7 หลายเดือนก่อน

    pon nambar dana

  • @n.m.kperera6020
    @n.m.kperera6020 4 ปีที่แล้ว

    මේ පිටකොටුවෙ කොයි හරියේද

  • @randikarajapaksasrilanka7317
    @randikarajapaksasrilanka7317 4 หลายเดือนก่อน

    මසීර් මරු බුලට් එක...😎😎😎 මෙයාගෙ ශොප් එක තියෙන්නේ පෙටා, පිටකොටුවේ...ඔයිල්ස් පර්ෆියුම්ස් ඔක්කොම හොදයි...😍

    • @dewmisavidya1584
      @dewmisavidya1584 4 หลายเดือนก่อน +1

      Thawama eya innawada

    • @pathumdilanka8661
      @pathumdilanka8661 3 หลายเดือนก่อน +1

      Eyage contact number ekak denna puluwanda

    • @m9twoface328
      @m9twoface328 2 หลายเดือนก่อน

      Location koheda

  • @dilashabeysiriwardhana7677
    @dilashabeysiriwardhana7677 4 ปีที่แล้ว

    Ko tana, number

    • @mazeerahamed1956
      @mazeerahamed1956 4 ปีที่แล้ว +1

      203/7, 2nd cross Street, Colombo 11. 0773166133

  • @sampathherath6789
    @sampathherath6789 7 หลายเดือนก่อน

    Send his number