ගිණි ගණන් Perfume වෙනුවට ලංකාවේ අපේ Perfume ⚱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2024
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka
  • เพลง

ความคิดเห็น • 117

  • @kennethbuwaneka6928
    @kennethbuwaneka6928 3 หลายเดือนก่อน +4

    sillage, longevity owwage original tharam na. There is a reason why the originals are expensive, master perfumers spend years trying to perfect those scents but nonetheless a good alternative.

  • @iam.era3
    @iam.era3 3 หลายเดือนก่อน +16

    මෙහෙමයි ඉතින් ඔතනින් අපිත් ගත්තා perfume ඒත් අර Original එකේ සුවඳට සමානම කරන්න බෑ ඒත් ගානේ හැටියට ශේප්

    • @csaw7064
      @csaw7064 2 หลายเดือนก่อน

      ganan kohomada bn??

  • @Sheeli12
    @Sheeli12 3 หลายเดือนก่อน +18

    සංජානා දිනිතිට ගැහුවා නේද හින්ට් එක😂😂

  • @HarshanaRawidu-ln2ki
    @HarshanaRawidu-ln2ki 3 หลายเดือนก่อน +46

    ඔතනට ගේන එවුන් ටික කොහොමත් හොදයිනේ කියන්නේ marketing tricks😂😂😂

  • @damithsameera5956
    @damithsameera5956 3 หลายเดือนก่อน +5

    Oya eka parfume ekak hadanna ingredients 15,20 aduma gane use karnav.. ehema karana ekak oya kiyna ganata dena eka ? Branded parfume ekek hadnne lab test karala eka skin apply karama side effects enne naha kiyla oppu karala me kiya wedihata hadala denna e colity eka teynva da ? Antimata kiynna teynne use karana ayata bidusarani kiyla.. 🤟

  • @wasanthiwasanthi-on8sz
    @wasanthiwasanthi-on8sz 3 หลายเดือนก่อน +1

    You have Good girl and Carolina Heeler perfume? what's the price

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 3 หลายเดือนก่อน +23

    මාර සෙට් එක ඈ 😂😂😂
    ඔක්කොම ඉන්නේ මරු එවුන්

  • @champikasudarshani6938
    @champikasudarshani6938 3 หลายเดือนก่อน +2

    නියමයි ❤😂🎉

  • @Senarathkumara259
    @Senarathkumara259 3 หลายเดือนก่อน +1

    සුපිරි මල්ලි වැඩේ❤❤❤

  • @RukmaliRoshini
    @RukmaliRoshini 3 หลายเดือนก่อน +1

    වටිනව❤

  • @ChaRuX
    @ChaRuX 3 หลายเดือนก่อน +3

    😍❤️

  • @nidulanimdinu
    @nidulanimdinu 3 หลายเดือนก่อน

    Moka unath brand name ekt perfumes ganna aya innwa💥

  • @roycearthur8060
    @roycearthur8060 3 หลายเดือนก่อน +1

    WOW 😍!. BRILLIANT Brother! I will Come Definitely. Jayawewa 💝💯🎉🎉🎉

  • @dush_95
    @dush_95 3 หลายเดือนก่อน

    සුපිරි ❤😋

  • @isurujayasekaragamage7904
    @isurujayasekaragamage7904 3 หลายเดือนก่อน +2

    Dio eka male version ekak.

  • @kasunbanadra8134
    @kasunbanadra8134 3 หลายเดือนก่อน

    Wal saththu tika akata...❤

  • @shanewatson7325
    @shanewatson7325 3 หลายเดือนก่อน +4

    එතකොට ඩොලර් නොදි ඕවා හදන එස්සෙන්ටිල් තෙල් ගෙනාවෙ පොලිසියෙන් වෙන්න ඈති, ඕව කියන්න කොන්ඩෙ බෙදපු චීනාට 😋🤣

  • @thamaaramadumali9070
    @thamaaramadumali9070 3 หลายเดือนก่อน

    Mn ada 9 wenida oyawa korean embassy eke dakka😊 malli

  • @Bandara91
    @Bandara91 3 หลายเดือนก่อน +12

    dude Dior Sauvage and Invictus Platinum Paco Rabanne, those 2 fragrances are for men 🤣 I guess those 2 women have never heard of them before 😅

  • @nipunshalinda9352
    @nipunshalinda9352 3 หลายเดือนก่อน +3

    නෝනටත් එකක් අරන් දෙන්න අසේනයෝ ❤

  • @CALAINFDO
    @CALAINFDO 3 หลายเดือนก่อน

    Yohani ganne pirimi gana ekak.mama inne monte carlo.

  • @user-bx6vb2dz7c
    @user-bx6vb2dz7c 3 หลายเดือนก่อน +1

  • @dineshdkeerthi3832
    @dineshdkeerthi3832 3 หลายเดือนก่อน

    Palayan dooo yamna kg 1k 10000 ta withara aran mix kara passe 100ml 10000 ta withara vikunanawa, owa putha similar copies. Na kiuwoth kanata dekak denawa😂

  • @SenavirathnaW
    @SenavirathnaW 3 หลายเดือนก่อน

    Next,,, legal protection of fragrance via intellectual property....likely this law is undefined in globle context ,however first time seen the original product was used with name to market the duplicate,, this creates facts in open media😂. What a thoughtful marketing.

  • @SinhalaSlowedReverb
    @SinhalaSlowedReverb 3 หลายเดือนก่อน +26

    sanjana kiyana ganita kana palenna gahanna hithuna un ko 😂

    • @lavanya1097
      @lavanya1097 3 หลายเดือนก่อน

      අපොයි බක පණ්ඩිත කෙල්ලෙක්

  • @jinukasandun
    @jinukasandun 3 หลายเดือนก่อน +4

    Video එක මුල් හරියෙදි ටිකක් exite. මුන් කියන එවා ඇහුවට පස්සෙ ගන්න බෑ වගේ හිතුනා. Cringe වැඩි හින්දද මංදා බලන්නත් අමාරුයි.

  • @vladimir45752
    @vladimir45752 3 หลายเดือนก่อน +2

    අම්මෝ නේද

  • @tharindumadusanka7745
    @tharindumadusanka7745 3 หลายเดือนก่อน +5

    සුවද සමාන වුනාට වැඩක් නැ බන් ටිකක් වෙලා යනකොට සුවද අඩු වෙලා වෙනස් වෙනවා බොරැ කරන්න එපා

  • @Krishanjaguar
    @Krishanjaguar 3 หลายเดือนก่อน +7

    හරි උබලා බෑන්ඩඩ් ඒවා යූස් කරනව කියලා අපි දැනගත්තා 😂😂😂😂

  • @Zudeshfernando
    @Zudeshfernando 3 หลายเดือนก่อน +2

    bro dior suavage and invictus platinum කියන්නෙ mens fragrances bn, video eka karanna nisa athata deela mona gaanu danne wath na monwada kiyla😂

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 3 หลายเดือนก่อน

    💪

  • @isurutharanga9492
    @isurutharanga9492 3 หลายเดือนก่อน

    monwa gehuwath, mernakota anna akama kunu gadha kiyala, dannethi 🐄🐂 danma mochariyath oder akak dila thibuna nam hodai, embam karanakota gahala thiyanna.😂

  • @user-eg1yj5ph5q
    @user-eg1yj5ph5q 3 หลายเดือนก่อน +1

    Redda tamai mara marakating😂😂😂

  • @therelaxationgoddess4743
    @therelaxationgoddess4743 3 หลายเดือนก่อน +85

    ඔතන ඉන්න ගූ කෑලි ටික LKR 45000+ පර්ෆියුම්ස් යූස් කරනවා කියලද කියන්නේ😅

    • @kghjjay4360
      @kghjjay4360 3 หลายเดือนก่อน +9

      😂$100 දීලා ලංකාවේ උන් perfume ගනිද බන් ඇති ඉතින් කට්ටිය but actress ලා

    • @SampathDon-cz7ow
      @SampathDon-cz7ow 3 หลายเดือนก่อน +3

      සිර කතාව...😂

    • @user-oi5vz2zq6i
      @user-oi5vz2zq6i 3 หลายเดือนก่อน +2

      අඩෝ අඩෝ....😂❤

    • @koshi11111
      @koshi11111 3 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @nidulanimdinu
      @nidulanimdinu 3 หลายเดือนก่อน

      Nethuwa un gannawa thama😂moday

  • @Kevin_Nugara
    @Kevin_Nugara 3 หลายเดือนก่อน +10

    Comment Section එකේ මොන තරම් කාලකණ්නි ඉන්නවද බලහන් මිනිස්සුන්ට අපහස කරන මිනිස්සු ,මිනිස්සුන්ගේ සිතුවිලි පරිහානියට ගිහින්😢ලැජ්ජයි ඕයි උබලා වගේ උන් ගැන.

  • @samarasinghebuddhika4560
    @samarasinghebuddhika4560 3 หลายเดือนก่อน +2

    මහ පොලවේ ජීවත් වෙන උන්ට ගැලපෙන ඒ වගේ අයට මිලදී ගත හැකි ඒවා වෙලද පොලට දාන්න.ඔතන ඉන්න උන්ට ඕවා නෝමල් ප්‍රයිස් වෙන්න ඇති.බ්‍රො

  • @creativeschool9788
    @creativeschool9788 3 หลายเดือนก่อน

    1k like eka magen😂

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b 3 หลายเดือนก่อน

    Hai.Ashen.brro.❤❤❤❤❤❤❤😮

  • @Sheeli12
    @Sheeli12 3 หลายเดือนก่อน +1

    70000i lu ammoh

  • @SchwaCylena7
    @SchwaCylena7 3 หลายเดือนก่อน

    💞💞💞💞💞💞

  • @Gemimg1237
    @Gemimg1237 3 หลายเดือนก่อน +1

    Bika....ashen

  • @MrNoobMaster96
    @MrNoobMaster96 3 หลายเดือนก่อน +2

    Dior sauvage ekai invictus platinum ekai dekama gents perfume.. ewunata meke Ewa kello gahanne 🤣🤣🤣

    • @gigikhiladi4646
      @gigikhiladi4646 3 หลายเดือนก่อน

      Mun ekka mona kathada bro 😂😂😅😅😅

  • @srinathsrinath4310
    @srinathsrinath4310 2 หลายเดือนก่อน +1

    Location please

  • @Creatortech95
    @Creatortech95 26 วันที่ผ่านมา

    ගොඩක් වෙලා හිටින්නෙ නෑනේ ඒ වුනාට

  • @TutuMalata
    @TutuMalata 3 หลายเดือนก่อน +2

    මුන්ගේ හැටි 🤣🤣🤣 වැද්දෝ වගේ

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os หลายเดือนก่อน +1

    Invictus platinum, dior sauvage.there are mens fragrance 😅 ha ha

  • @danhan7869
    @danhan7869 3 หลายเดือนก่อน +9

    රුපියල් 40,000 50,000 දීලා පර්ෆුයිම් ගහන රටක මිනිස්සු අහනවා කෝ අපේ ඩොලර්, කවුරු හරි හොරා කෑවද කියලා.

    • @rash_vlogs.1022
      @rash_vlogs.1022 12 วันที่ผ่านมา +1

      උන් හම්බකරන එවාට අපිට/උඹට මොකුත් කියන්න බෑනේ.අනික ඔය perfumes, prices ලංකාවෙ උන්ට විතරයි magic😂

  • @Suresha888
    @Suresha888 3 หลายเดือนก่อน +1

    Online gennagnn barid ayye.

  • @Krishanjaguar
    @Krishanjaguar 3 หลายเดือนก่อน +3

    45000 වෙනවද අර නන්ගි මල්ලෙ ගාන විලව්න් එක😂😂😂😂😂

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 หลายเดือนก่อน +3

    මමත් kuwait වලින් ganath දුන්නා කොල්ලන්ට 1500Rs gananee😂😂😂😂😂

  • @punchisamanali8738
    @punchisamanali8738 3 หลายเดือนก่อน +4

    Ape deyak ne.Agaya Karapalla..pitaa Ratawal wala..Ona Kunu Godak ithin..Ape Unta Mara watinawa...eth Ape Sri Lanlawe Deyak..Ape Jathiyata watinne na..

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os หลายเดือนก่อน

    Longevity 2 micro seconds 😂

  • @creativetechsrilanka1426
    @creativetechsrilanka1426 3 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් අශේන් අයියේ..❤️❤️❤️..food vlog එකක් දානකන් බලන් ඉන්න සෙට් එක මේ පැත්තට👇👇

  • @aravindapatabandi1245
    @aravindapatabandi1245 3 หลายเดือนก่อน

    Ah meke Badu Hodai.

  • @Music_SriLanka_
    @Music_SriLanka_ 3 หลายเดือนก่อน +1

    සංජානා ඇයි බං..... පපුව පිරිලා තියෙන්න හේතුව 😂

  • @VidushaMethsara-sr8wo
    @VidushaMethsara-sr8wo 3 หลายเดือนก่อน +1

    ❤️😅

  • @slbpunisher1844
    @slbpunisher1844 3 หลายเดือนก่อน

    Koko tyenwada😂

  • @senujadinath1
    @senujadinath1 3 หลายเดือนก่อน +3

    Super acting 😂😂😂😂😂

  • @shehanjayakantha1958
    @shehanjayakantha1958 3 หลายเดือนก่อน

    🖐️🖐️🖐️🤞🤞🤞

  • @IndikaFernandoHi
    @IndikaFernandoHi หลายเดือนก่อน

    Ammo😂ammo😂 සර්ජිකල් ස්පිරිටි mixed karala mun hadanne.😂😂😂😂 ganna nam epaa. Skin eka totally dry unaa mage. Mamath ahu una munge perfumes 4ka ta😢 skin eka pichchila rathu wenawa. Ganna epa. Exclusive lines eken. Branded perfumes ganna, sirawatama kiyanne. Mamath ඉස්සර idhanma exclusive lines perfumes gattu kenek.😅😜 Mooda kamata munge jarawak aran gaala skin rashes aawaa. Ekai 😢

  • @gigikhiladi4646
    @gigikhiladi4646 3 หลายเดือนก่อน +1

    Yako mens fragrance gahana gu kali ne ennne thu witharak 😂😂😂😂

  • @sib1212
    @sib1212 3 หลายเดือนก่อน

    Ubata kakka barada bn 🤣☝️

  • @kghjjay4360
    @kghjjay4360 3 หลายเดือนก่อน +3

    දාඩීය තමයි මගේ එකම Perfume එත🗿එත් මන් ගහන්නේ Red tobacco එත

  • @user-en2zw2iy3o
    @user-en2zw2iy3o 3 หลายเดือนก่อน +4

    Like vassaka ona me comment ekata

  • @gayathriherath2191
    @gayathriherath2191 3 หลายเดือนก่อน

    Kota ekiii 😂😂

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 3 หลายเดือนก่อน +3

    යු ටියුබ් කාරයෝ ටැක්ලන්තයේ වුන්ව අන්දලා සල්ලි හොයනවා

  • @sachithrandika1153
    @sachithrandika1153 3 หลายเดือนก่อน

    😅😅😅

  • @liyanagemanusha9184
    @liyanagemanusha9184 3 หลายเดือนก่อน

    අඩෝ අර

  • @kapthurunanayakkara4070
    @kapthurunanayakkara4070 3 หลายเดือนก่อน

    Skin cancer speedrun

  • @isharadharmasena2207
    @isharadharmasena2207 หลายเดือนก่อน

    ලන්කාවේ දැන් ගොන්නු නෑ😂

  • @csaw7064
    @csaw7064 2 หลายเดือนก่อน +1

    aneh hutta kiyana tharam paiyak ne mehwage math genalla beluwa paco rabanne one million lagin wath ynne ne long lasting qwata meh ehema suwadak anith unta denenneth ne paiya

  • @user-wg8po7dj2s
    @user-wg8po7dj2s 3 หลายเดือนก่อน +1

    7500 දිලාගන්න තියා දරුවන්ට කන්න දේන්නෙ කොහොමද කියලා තාම දවස ගානේ හිතන්නෙ ක ජය වේවා

  • @slfunny2401
    @slfunny2401 3 หลายเดือนก่อน +4

    මොක්කුද බම් මේ 😢🤣

  • @user-vq8dz4zx6s
    @user-vq8dz4zx6s 3 หลายเดือนก่อน +12

    අර සුදු පොඩි කෙල්ලත් දැන් හෙන බඩුව වෙලා නේ...අර කොට ගවුමක් ඇදන් ඉන්න බඩු කෑල්ල...ලමා කාලේ අහිංසකයි...දැන් හෙන අම්මන්ඩියෙක් වගෙ🤣🤣🤣මූ මුගේ ටික් ටොක් ලෙඩ්ඩු ටික දාලා ඇඩ් එකක් කරනවා..ඌම ප්ලැන් කරලා ඌම පොර ටෝක් දෙනවා..🤣🤣

    • @ManikeWickramasinghe
      @ManikeWickramasinghe 3 หลายเดือนก่อน

      Jp
      J

    • @danhan7869
      @danhan7869 3 หลายเดือนก่อน +1

      මොකක්ද ඒකේ නම?

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 3 หลายเดือนก่อน +1

    Sanjana overacting dagalana..😂😂😂❤❤❤

  • @senukadulmira
    @senukadulmira 3 หลายเดือนก่อน +2

    1st

  • @user-so5nf3xg2i
    @user-so5nf3xg2i 2 หลายเดือนก่อน

    පට්ට කෙබර ගහන්න කීයක් ගත්තද....?😅😅යූටියුබර්ස්ලා කියන රසයි බිකේ ඇත්තම රසයි කෑවම එන රසයි දන්නවනේ..ඒකම තමයි මේක...
    ගිහින් සුවදබලලා එලියට එන්නේ වමනේ කරන්න බලාගෙන..

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 3 หลายเดือนก่อน

    බෝක 😂 .

  • @DeshanV
    @DeshanV 3 หลายเดือนก่อน

    Upan ganda 😂

  • @erangasrck
    @erangasrck 13 วันที่ผ่านมา

    ගං කබරයා marketing කරනවා.

  • @lankanhawk7153
    @lankanhawk7153 หลายเดือนก่อน

    අනේ පල යකෝ යන්න 😂🤣

  • @therelaxationgoddess4743
    @therelaxationgoddess4743 3 หลายเดือนก่อน +9

    දැන් අපි ඕකට රැවටෙන්න ඕනද කිරි මයිලෝ, ඕකත් උබේ බික කහ බත් එක වගේම තමා ආයේ අහන්ඩ දෙයක් නෑ

    • @Svgeeth
      @Svgeeth 3 หลายเดือนก่อน +1

      ඕක අශේන්ගෙ නෙවෙ

  • @user-en2zw2iy3o
    @user-en2zw2iy3o 3 หลายเดือนก่อน

    1st comment

  • @user-qc6vc3bi6w
    @user-qc6vc3bi6w 3 หลายเดือนก่อน +8

    පෙන්නන්න බැරි ඔක්කොම ටික එක තැනක.. තව අර කුචි බුචි කියන වඳ ඩබල අඩුයි

    • @SampathDon-cz7ow
      @SampathDon-cz7ow 3 หลายเดือนก่อน +2

      පෙන්නන්නම බැරි එකෙක් තමයි අර බුචී ද මොකාද එකා..

    • @thanusathsarani8090
      @thanusathsarani8090 3 หลายเดือนก่อน +1

      පෙන්නන්න බැරිනම් බලන්නෙ නැතුව ඉන්න පුලුවන් ඔයාට අනිත් එක වද ඩබල කියන්නෙ ඔයා දන්නවද එ අය කැමත්තෙන් ලමයි හදන්නෙ නැතුව ඉන්නවද කියලපෙන්න්න බැරි එකම තැන කියල එ vedio එකම ඔයා ටච් කරල comment කරන්න ටයිම් වෙන් කරන්නෙ ඇයි 🙉👉👈

    • @menukaprasanna8365
      @menukaprasanna8365 3 หลายเดือนก่อน

      Aniwaeenma kalakanni mun mun thamai eka para merila yanna one​@@thanusathsarani8090

  • @NKGBoy
    @NKGBoy 3 หลายเดือนก่อน

    ❤😍

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 3 หลายเดือนก่อน

    ❤️

  • @sheni6004
    @sheni6004 3 หลายเดือนก่อน