හදුන්කූරු නිෂ්පාදනයට අවශ්‍යය අංක එකේ සුවද වර්ග | All types of fragrance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ค. 2024
  • #trending #incensestick #india #fragrance #srilanka #srilanka #business #smallbusiness
    සූභ දවසක් මගේ ආදරණිය යාළුවෝ සියලුදෙනාටම
    අද මම ඕගොල්ලෝ එක්කගෙන යන්නේ හදුන්කූරු නිෂ්පාදනයට අවශ්‍ය නොම්බර එකේ සුවද වර්ග ගන්න පුලුවන් තැනකට
    මෙතනදි අපිට සුවද වර්ග 100 කට අධික ප්‍රමාණයක් මිලදි ගන්න පුලුවන්
    ඉන්දියාවෙන් කෙලින්ම හදුන්කූරු සුවද වර්ග ආනයනය කරන මෙම ආයතනය තමයි තලවතුගොඩ තියෙන Eden fragrance ආයතනය
    අද අපි මේ ආයනයෙන් අපිට මිලට ගන්න පුලුවන් සුවද වර්ග ගැන කතා කරමු

ความคิดเห็น • 176

  • @HmLaksiri-ib1yl
    @HmLaksiri-ib1yl หลายเดือนก่อน +14

    ❤ ගොඩක් වටිනවා මේක.මම දැන් හදුන්කූරු ව්‍යාපාරය පටන් අරන් දැනට මාස 7ක් පමණ වෙනවා.මම මේ හර්ෂ මහත්තයා කියපු තැනට ගිහින් නෑ.මම බඩු ගන්නේ වේල්ල වීදියෙන්.මටත් ඕනේ හොඳට සුවඳ තියෙන හඳුන්කූරු නිෂ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් කරන්න.ඇත්තටම මේ වීඩියෝව මට වගේම අනික් අයටත් ඉතා වටිනා වීඩියෝවක් වෙයි මේ ව්‍යාපාරය පටන් ගන්න ඉන්න අයට සහ දැනට කරගෙන යන අයට අලුත් දෙයක් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා.ඔබට තව මේ වගේ වීඩියෝ තුළින් අපි වගේ මිනිසුන් දිරිමත් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියා මා එක සිතින් ප්‍රාර්ථනා කරමි.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน +2

      ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @user-sm2bb8pn3l
      @user-sm2bb8pn3l หลายเดือนก่อน +1

    • @user-sm2bb8pn3l
      @user-sm2bb8pn3l หลายเดือนก่อน +1

      අනේ මවත් සම්බන්ද කරගන්නකො

    • @somiruwanmadawaththa1138
      @somiruwanmadawaththa1138 หลายเดือนก่อน

      වෙල්ලවිදියේ මොන කඩෙන්ද ඔයා ගන්නෙ. නම කියන්න පුලුවන්ද

    • @HmLaksiri-ib1yl
      @HmLaksiri-ib1yl หลายเดือนก่อน

      Kalin dollar eken gaththa ita eha paththe no 18 kiyana kaden dan ganne

  • @TironLakmal-fo1ii
    @TironLakmal-fo1ii หลายเดือนก่อน +6

    මෙම විඩීයෝ කල හර්ෂ මහතාට සහ පොඩියට වියපරය කරගෙන යන අපි වගේ අයට හොඳ දෙ දෙන හොද පින්වන්ත මහත්තයෙක් ජිවන්ත මහත්තයා ජය වෙවා ඹබ දෙපලටම බුදු සරණයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබගේ ව්‍යාපාරයට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sanjulamadurangi633
    @sanjulamadurangi633 3 วันที่ผ่านมา +1

    ජීවන්ත සර් කියන්නෙ කිසිම ගුරු මුශ්ටියක් තියාගන්නෙ නැතුව කියලා දෙන හොද ගුරුතුමෙක්..හදුන්කූරු ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න අයට මග පෙන්වන හොද ගුරුවරයෙක්❤🥰 ඔබ තුමාට ගොඩාක් පින්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @IndikaUdumalwaththa
    @IndikaUdumalwaththa 24 วันที่ผ่านมา +2

    හර්ෂන ඔබතුමට ගොඩක් පින්. මම අව ජිවන්ත මහත්තය හමුවන්න.මිනිස්සු රවටන මිනිස්සු ඉන්න අතරෙ නියම මනුස්සයෙක් අපිට හදුන්වල දුන්නට හර්ෂන ඔබතුමට ගොඩක් පිං. තවත් මේවගෙ දේවල් කරන්න. ජය වේව.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  23 วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔබට විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kelumkodikara4892
    @kelumkodikara4892 2 หลายเดือนก่อน +2

    ඉතා වටිනා වීඩියෝවක් .මම ඔයාට සුභපතනවා ඉදිරියේ දී මේ වගේ වැදගත් වීඩියෝ ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේවා .

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බලලා මට ශක්තියක් උනාට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @TmsThennakoon-dh5pm
    @TmsThennakoon-dh5pm 2 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තූතියි ජීවන්ත මහත්තයා වගේ හොද කෙනෙක් හදුන්වා දුන්නට.මේ ව්‍යාපාරයෙන් ඉස්සරහට යන අයට ලොකු අත්වැලක් .තෙරුවන් සරනයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @gayathrikaushalya6710
    @gayathrikaushalya6710 5 วันที่ผ่านมา +1

    Thank you malli mama oyage video aka balala ada jeewantha sir gavata giya sir harima Hoda kenek hadunkuru suvada Karana vidiya kiyala Denava

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති අක්කා විඩියෝ එක බලලා ජිවන්ත මහත්මයා හමුවෙන්න ගියාට ..ජයවේවා අක්කට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kasunisenevirathna7233
    @kasunisenevirathna7233 4 วันที่ผ่านมา +1

    මේ video එක ගොඩක් වටිනවා මන් මේ video එක බැලුවට පස්සේ තමයි දැනගත්තේ මෙහෙම තැනක් තියෙනවා කියලා.අද මම ගිහින් sir ව හම්බවෙලා ආවේ.හැමදේම නිර්ලෝභී ව sir කියලා දෙනවා සහ ලොකු සහයෝගයක් දෙනවා.ඉතින් මේ video එක කරපු හර්ශණ අයියට Thank you . Good job ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බලලා ජිවන්ත මහත්මයා හම්බවෙන්න ගියාට ..ඔයාට ජයවේවා ..තෙරුවන් සරණයි නංගි 🙏🙏🙏

  • @AnushaNimali-on6eo
    @AnushaNimali-on6eo หลายเดือนก่อน +2

    හර්ෂ මහත්තයාට බොහොම ස්තුතියි .මේ තැන අපිට හදුන්වා දුන්නට.මේ විඩියෝ එකෙන් තමයි තැන දැන ගත්තේ .අපි කොළබින් සුවද වර්ග ගෙනාවේ ඒත් හොඳ සුවදක් හොයා ගන්න බැරි වුනා .අපි ජීවන්ත මහත්තයා ලගට ගියා සුවද වර්ග ගොඩාක් තියනවා .අපි අරගෙන ආවා.ජීවන්ත මහත්තයා හරිම හොද කෙනෙක් හැමදේම කියලා දුන්නා .ඔබ දෙපලටම බුදු සරණයි .

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මාව විශ්වාස කරලා ජිවන්ත මහතා ලගට ගියාට ..ඔබට ජයවේවා ..බුදු සරණයි 🙏🙏

  • @janakashanthapriya7160
    @janakashanthapriya7160 2 หลายเดือนก่อน +3

    දැනුවත් කිරීම ගැන බොහොම ස්තුති... quality සුවද වර්ග ගන්න තැනක් දැන ගැනීමට හැකිවුනා.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @RanjithDevappriya
    @RanjithDevappriya 9 วันที่ผ่านมา +1

    Theruwan saranai chanaleka karana sahodarayatath jeewanth mahatthayatath 🎉 mea viyaparaya karagena yanna sakthiya dayiriya labewa obathumala dedenatama theruwan saranai 🎉🎉🎉🎉🎉🎉

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති සහෝදරයා ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @amilasampath560
    @amilasampath560 หลายเดือนก่อน +3

    බොහොම හොද වැඩ සටහනක්
    ඒ වගේම හඳුන්කුරු නැවත මිලදි ගන්නා ස්ථාන ගැනත් වැඩසටහනක් කරන්න👍❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      th-cam.com/video/XnBEutNkyeM/w-d-xo.htmlsi=CSuQQeZxdBo_0SEw මේ විඩියෝ එකේ පෙන්වන තැන් වල හදුන්කූරු විකුණන්න පුලුවන් වෙයි..කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sameerasenevirathne1448
    @sameerasenevirathne1448 9 วันที่ผ่านมา +1

    ගොඩක් වටින වීඩියෝ එකක් ඇත්තටම හොද මහත්මයෙක්.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 วันที่ผ่านมา

      ඔබටත් ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-sy2fe5rl1j
    @user-sy2fe5rl1j 12 วันที่ผ่านมา +1

    Aiye oyage video eka balala mamath methnta giya aththtma hitha hoda awanka mahathmyek nagitinna wera darana api wage ayata mara danumak denne methuma, methuma lagata giya kenekta waradin na... oyata thnx aiye methumwa hdunwla dunnta oya nisa thma me gna dngththe...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  12 วันที่ผ่านมา

      හරි මල්ලි ..ගොඩක් සතුටුයි ..ඔයා මාව විශ්වාස කරලා එතනට ගියාට …ජයවේවා මල්ලි ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Akilakshan
    @Akilakshan 2 หลายเดือนก่อน +2

    harshana malli oyage me video eka balala mama jeewantha sir ta katha kala ..mama chilaw walin hari hoda sir kenek mama hetama yanawa oyata godak pin malli ..mehema udau karata

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      එහෙමද අයියා ..ගොඩක් සතුටුයි ..අයියගේ වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @HasangaWickramarathna-nl7xj
    @HasangaWickramarathna-nl7xj หลายเดือนก่อน +3

    ගොඩක් වටින වීඩියෝ 1ක්..👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ccpjayasinghe8463
    @ccpjayasinghe8463 หลายเดือนก่อน +2

    මෙම වීඩියෝව කළ හර්ෂණ මහත්මයා ට ගොඩාක් ස්තූතියි මෙම ජීවන්ත මහත්මයා හදුන්වා දීම සම්බන්ධව . මම අද දින මෙම ස්ථානයට ගොස් ජීවන්ත මහත්මයා මුණගැසුනා.ඇත්තටම මිනිසුන් අතර දෙවියෙක්. ඔබ දෙපලටම ගොඩාක් පින්. තවත් මෙවැනි සත්කාර කිරීමට ශක්තිය ලැබේවා ...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ඔබගෙත් ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @emilatukorala3720
    @emilatukorala3720 2 หลายเดือนก่อน +2

    පලමුව මෙම වීඩියෝව කල හර්ශන මහත්මයාට ස්තුති වේවා ,
    වෙලද පොලේ විවිධ ස්තාන සහ එම සුවද වර්ග විකුණන ආකාරය බැලුවිට , මෙම ස්තානය සමග සසදන්නට කිසිම කඩයක් නැහැ ,
    ඒ වගේම බොහෝම කාරුණිකව , ඉතා හොඳ දැනුවත් කිරිමක් කරන යහපත් මහත්මයකු ලෙස , ජීවන්ත මහත්මයා හැදින්විය හැක,
    🙏🙏🙏💐💐💐❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ඔබගේ වටිනා අදහස් ..ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබතුමාටත් ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-qe6de6ez9h
    @user-qe6de6ez9h หลายเดือนก่อน +1

    Very useful video 👌 Thanks for sharing

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน +1

      Your Welcome ...Thank you very much for watching the video 👍👍

  • @hirantharanasinghe919
    @hirantharanasinghe919 หลายเดือนก่อน +2

    ජීවන්ත මහත්තයා වගේ හොඳ කෙනෙක් හදුනා ගැනීමට ලැබීම ගොඩාක් සතුටුදායකයි, ❤️
    මම මෙතුමව මුණගැසී ගොඩාක් වටිනා ව්‍යාපාරික අදහස් ලබාගත්තා
    , මාත් කුඩා ව්‍යාපාරයක් කරගෙන යනවා .
    හරි ආකාරයට වියාපාර කටයුතු වල යෙදෙන කෙනෙකුට ජිවන්ත මහත්තයා දෙන රුකුල ගොඩාක් වටිනවා, ගොඩාක් හොඳ සුවද වර්ග තියනව. ,

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බලලා ජිවන්ත මහත්මයා මුණ ගැහෙන්න ගියාට ..ඔබගේ ව්‍යාපාරයත් දිනෙන් දින දියුණුවට පත්වේවා. .ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @maheshchaminda2628
    @maheshchaminda2628 2 หลายเดือนก่อน +3

    හොදම පැහැදිලි කිරීමක්.මමත් හදුන්කුරු ව්‍යාපාරය කරනවා.ලගදි පටන්ගත්තෙ.මුදල් ටිකක් එකතු කර ගෙන මමත් යනවා මෙතැනට.මටත් මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආසයි.මේ වැඩසටහනෙන් මම දෙයක් ඉගෙන ගත්තා.ඹබ දෙදෙනා ට තෙරුවන් සරණයි.❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @achinipradeepa
      @achinipradeepa 2 หลายเดือนก่อน

      Mathanata yana para

  • @user-bm8mc7ld6h
    @user-bm8mc7ld6h 2 หลายเดือนก่อน +2

    පැහැදිලි ,වටිනා වැඩක් . ස්තූතිය

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @user-dc3is6ke6w
    @user-dc3is6ke6w 24 วันที่ผ่านมา +1

    ගොඩාක් හොඳයි. ගොඩාක් වටිනවා අපිට. ජීවන්ත මහතාත් ගොඩාක් හොදයි. ඔයාගේ video එක නිසා තමයි මේ වගේ හොද තැනක් හමු උනේ. Thank you malli.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  23 วันที่ผ่านมา +1

      බොහොම ස්තුති අක්කේ විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-sm2bb8pn3l
    @user-sm2bb8pn3l หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ වැඩසටහනක් ස්තුතිය ඔබ දෙපලට❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @shafrazzulfi9420
    @shafrazzulfi9420 2 หลายเดือนก่อน +2

    Once again good job🎉

  • @NisalPerera-ev7qx
    @NisalPerera-ev7qx 2 หลายเดือนก่อน +2

    Great work brother ❤ Keep it up

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      Thank you very much brother 👍👌

  • @wasanthahettiarachchi1763
    @wasanthahettiarachchi1763 6 วันที่ผ่านมา +1

    හර්ශ මහත්මයාණෙනි ඔබට පින්.....

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @PushpakumaraLiyanage-wx2si
    @PushpakumaraLiyanage-wx2si หลายเดือนก่อน +1

    Thanks malli, great 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      Thank you very much for watching the video ayya 👍👌

  • @rpekanayake-ko6so
    @rpekanayake-ko6so 6 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනවා ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @wasanthahettiarachchi1763
    @wasanthahettiarachchi1763 6 วันที่ผ่านมา +1

    ඔබගේ මේ උත්සාහයට මාගේ ස්තුතිය සහ ප්‍රනාමය.!!!"Mr.Jeewantha ගෙන් ලොකු දැනුමක් ලබා ගත්ත ...🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 วันที่ผ่านมา

      ඔබටත් ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SalindaBandara-p1c
    @SalindaBandara-p1c 24 วันที่ผ่านมา +1

    සුපිරි මල්ලි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  23 วันที่ผ่านมา

      බොහොම ස්තුති අයියේ විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shanikarunarathne34
    @shanikarunarathne34 19 วันที่ผ่านมา +1

    දැනුවත් කිරිම සම්බන්ධයෙන් ඔබට ස්තූතියි. අපිත් යනවා ඉක්මනින්. ගොඩක් හොදයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  19 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @nuwatharanga5782
    @nuwatharanga5782 หลายเดือนก่อน +1

    Godak watinawa meka hoya dunnata බුදු සරනයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි ඔබටත් 🙏🙏🙏

  • @riyazaasrij5570
    @riyazaasrij5570 หลายเดือนก่อน +1

    Very useful vedeo ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      Thank you very much for watching the video 👍👍

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 2 หลายเดือนก่อน +1

    Aiya Nesa Ada i me de th danghethe a,,,godak sathutui aiya,, HodA M business eka Kara n eane aye Ta Idea ghen a,,, puluwen video s ghen a,, aiya ge you tube channel eka vithar i,,,, budu saranai aiya 💐🙏🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුති නංගි මගේ විඩියෝ බලලා මේ වගේ විඩියෝ කරන්න මට ශක්තියක් වෙනවට ..මේ වගේ වැඩසටහන් වලින් කවුරු හරි ගොඩ යනවා නම් ඒක තමයි මන් ලබන ලොකුම සතුට ..ජයවේවා නංගි ..බුදු සරණයි 🙏🙏

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 2 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs aiya ta akka Ta th Hama sathututa k M labane Partha Kara WA,,,, budu saranini aiya 💐🙏🙏🙏

  • @anurajayawardana
    @anurajayawardana 2 หลายเดือนก่อน +1

    බොහොම istutiii මල්ලි .

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අයියා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hiroshimanixon
    @hiroshimanixon 2 หลายเดือนก่อน +1

    First comment malli good job ❤❤

  • @sandamalikusumsiri999
    @sandamalikusumsiri999 2 หลายเดือนก่อน +1

    Thank you👍❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      Your Welcome ..Thank you very much for watching the video 👍👌

  • @madushangunarathna4366
    @madushangunarathna4366 18 วันที่ผ่านมา +1

    I highly recommend that place for everyone ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  17 วันที่ผ่านมา

      Thank you very much brother for watching the video 👌👌

  • @indikawijesinhe7069
    @indikawijesinhe7069 หลายเดือนก่อน +1

    Hondama wadak .👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @prabhathkumaraweerasinghe168
    @prabhathkumaraweerasinghe168 28 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තූතියි මේ තැන ගැන අපිව දැනුවත් කලාට, මාත් මේ තැනට ගියා රාජාංගනය ඉදල, ජීවන්ත මහත්මාගේ සුහදශීලී සේවය අතිමහත්, මට හොද සේවාවක් ලැබුනා එතුමගෙන්, අලුතින් පටන් ගන්න ඉන්න කෙනෙකුට ඕන මූලික දැනුම එතුමගෙන් ලබාගන්න පුලුවන් 😍 ජය වේවා 😍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  28 วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔබටත් විඩියෝ එක බලලා එතනට ගියාට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lasanthamadusanka7460
    @lasanthamadusanka7460 วันที่ผ่านมา +1

    Godak watinawa ❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @manjulasudarshana9475
    @manjulasudarshana9475 2 หลายเดือนก่อน +1

    ජි්වන්ත මහතාගේ ....මෙි ගෙන්වන සුවද වර්ග...හොදම කොලටි සුවද..මමත් එතුමා ගෙන් දි්ර්ඝ කාලි්න ගැනුම් කරැවෙක්...👍👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බලලා ලබා දුන්න වටිනා අදහස් වලට ..ජයවේවා ඔබටත් ..තෙරුවන් සරණයි 🙏🙏

  • @twins3375
    @twins3375 2 หลายเดือนก่อน +1

    Great work my friend . Keep it up. Very clear voice .❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      Thank you so much brother 🔥👌

    • @achinipradeepa
      @achinipradeepa 2 หลายเดือนก่อน

      Thalawathugoda ayathanayata yana para keiyanna

  • @DayanganiMorawaka
    @DayanganiMorawaka 18 วันที่ผ่านมา +1

    Harshana malli ouata godak stute

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  17 วันที่ผ่านมา

      ගොඩක් ස්තුති අක්කටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @achinipradeepa
    @achinipradeepa หลายเดือนก่อน +1

    A ayathanayan suwanrakeiya puhunuwata sambanda kanna oba thumata pin

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ජයවේවා ඔබට ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏🙏

  • @dulajshavinda9046
    @dulajshavinda9046 2 หลายเดือนก่อน +1

    Great job❤

  • @chathurikajayathilaka1139
    @chathurikajayathilaka1139 2 วันที่ผ่านมา +1

    Mage mahaththayath asawen inne me video eka godak watinawa❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

    • @chathurikajayathilaka1139
      @chathurikajayathilaka1139 วันที่ผ่านมา +1

      @@HarshanakalumVlogs 👊❤️

  • @Ashen_Kavishka
    @Ashen_Kavishka 2 หลายเดือนก่อน +2

    මම මෙතනට ගියා ඇත්තටම ගොඩක් හොඳ සුවඳ වර්ග තියනවා highly recommend 👍 bro ඔයාගෙ video එක නිසා තමයි දැනගන්න ලැබුනෙ , Thanks ඔයාට ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා අදහස් වලට ..ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

    • @somiruwanmadawaththa1138
      @somiruwanmadawaththa1138 หลายเดือนก่อน +1

      හදුන්කුරු නිෂ්පාදනය ඔනි හැමදෙම තියෙනවා

    • @somiruwanmadawaththa1138
      @somiruwanmadawaththa1138 หลายเดือนก่อน +1

      තියෙනවද

  • @nadeekanadeeka9791
    @nadeekanadeeka9791 11 วันที่ผ่านมา +1

    Oba thumata ගොඩක් pin mewage dewa apata pannala දුන්නට

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 วันที่ผ่านมา

      ඔබටත් ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Janachathu
    @Janachathu หลายเดือนก่อน +1

    ඇත්තටම quality බඩු තියන තැනක්. තාත්තගේ උවමනාවට මාත් තාත්තා සමග මේ තැනට ගියා. හොදම තත්වයේ සුවද තියෙන quality fragrance තියනවා .

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @KasunDinesh-m6g
    @KasunDinesh-m6g 12 วันที่ผ่านมา +1

    Harshana mahaththaya kiyapu Eden fragrance ayathanayata mama ada giya ada mage hithe thibba loku balaporoththwak ista una kila hagemak mata ema ayathnaya gihen jeewantha mahaththayth ekka katha karana kota mata eka wenama danuna athemma aluth viyapara walata mehema videos dana harsana mahathtayata marama pin mokada api wage nagitinna uthsaha karana ayata atha denawa kiyanne eka marama kapa kirimak bohoma sthuthiyi harasana sartath jeewantha saratath api unuwen mema dewal karanawata

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  12 วันที่ผ่านมา

      බෙහොම ස්තුති මාව විශ්වාස කරලා එතනට ගියාට ..ජිවන්ත මහත්මයා ඇත්තටම ගොඩක් හොද ව්‍යාපාරික මහත්මයෙක් ..ඔබට ජයම වේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chamildhammika6326
    @chamildhammika6326 2 หลายเดือนก่อน +1

    👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @DayanganiMorawaka
    @DayanganiMorawaka 18 วันที่ผ่านมา +1

    Sr mawathe badagan.mamathe anwa obatumawa hamu wana.tanks sr2tama

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  17 วันที่ผ่านมา

      අක්කා විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ජයවේවා …තෙරුවන් සරණයි අක්කේ 🙏🙏🙏

  • @jmhemachandra584
    @jmhemachandra584 2 หลายเดือนก่อน +3

    මම mr. Jeewantha ge දීර්ඝකාලීන customer කෙනක්. Great job 👍 👍 ❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      එතුමා හොද ව්‍යාපාරික මහත්මයෙක් 👌ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @LakmalSula
      @LakmalSula 2 หลายเดือนก่อน

      ඔයා කොහෙද

    • @LakmalSula
      @LakmalSula 2 หลายเดือนก่อน

      මට වුපදෙස් ඔන

  • @user-sm2bb8pn3l
    @user-sm2bb8pn3l หลายเดือนก่อน +1

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @kamanieramya8431
    @kamanieramya8431 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ජිවන්ත මහත්තයා වගේ කෙනෙක් හදුන්වා දුන් එක ට මමත් ගිහින් කතා කරල බඩු ගෙනල්ලා හදුන්කුරු හදන්න පටන් ගත්තා බොහොම ස්තුතියි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      අනේ එහෙමද …ගොඩක් සතුටුයි ..ඔබගේ අලුතින් පටන් ගත්ත ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @chamindaweeraman4233
      @chamindaweeraman4233 14 วันที่ผ่านมา +1

      Matath me sambandawa upades tekak denawada.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  14 วันที่ผ่านมา

      @@chamindaweeraman4233 විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-ys3nf6bi8g
    @user-ys3nf6bi8g 2 หลายเดือนก่อน +1

    Namath Katha Kala hari a yahapath Kenek

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ඇත්තටම යහපත් ව්‍යාපාරික මහත්මයෙක් ජිවන්ත මහතා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SadaruMex-vu9zt
    @SadaruMex-vu9zt 9 วันที่ผ่านมา +1

    මමත් හැදුම්කරු ව්‍යාපාරය කරනවා. මට කොහොමද බිබී ඔයිඩුයි ඔය කියන සුවඳ වර්ග ගෙන්න ගන්නේ ඒ මහත්මයාට කියලා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 วันที่ผ่านมา

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..සියලුම විස්තර ඒ මහත්මයා කියයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @thilinaliyanapathirana
    @thilinaliyanapathirana หลายเดือนก่อน +1

    Saban walata me suwada daanna berida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 ชั่วโมงที่ผ่านมา

      මම දන්න තරමට බැහැ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandrakumaramayadunna855
    @chandrakumaramayadunna855 2 หลายเดือนก่อน +1

    මමත් අලුතෙන් පටන් ගත්තෙ.ජීවන්ත මහත්තයා අවංකවම උපදෙස් ලබා දෙනවා.එතන quality බඩු තියෙනවා.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @chamindaweeraman4233
      @chamindaweeraman4233 14 วันที่ผ่านมา

      Matath patan ganna asi.oyagen upa des tekak denna puluwanda.

  • @DulaJk-gf5pf
    @DulaJk-gf5pf 2 หลายเดือนก่อน +2

    මේවා රෙදි සෝදන සබන් සදහා හොදද.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මම දන්න තරමට බැහැ ..කෝකටත් විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ඒ මහත්මයා ඔබව දැනුවත් කරයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @LakmalSula
    @LakmalSula 2 หลายเดือนก่อน +2

    මමත් මේ සේස්‍රයේ තමයි මට තියන ගැටලුව කූරු අඩුවට ගන්න තැනක් නෑ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ඔය විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ඒ මහත්මයා ඔබට කෙනෙක් සම්බන්ධ කරලා දෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @mathishachamod1216
    @mathishachamod1216 19 วันที่ผ่านมา +1

    Kan 1 kiyada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  19 วันที่ผ่านมา +1

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @r.priyadarshaniwaragoda3357
    @r.priyadarshaniwaragoda3357 หลายเดือนก่อน +1

    ඉටිපන්දම් වලට අවශ්‍ය සුවද oil වර්ග ගන්න තියෙන වද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-vw9ng3qc2s
    @user-vw9ng3qc2s 25 วันที่ผ่านมา +1

    මෙතන කෑෂ් ඔන් ඩිලිවරි කරන්නෙ නැද්ද අයියෙ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  21 วันที่ผ่านมา

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න මල්ලි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DilaniDilanidirukcika
    @DilaniDilanidirukcika 2 หลายเดือนก่อน +1

    මේවා රෙදි සොදන සබන් වලට හොදද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මම දන්න තරමට බැහැ ..කෝකටත් විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ඒ මහත්මයා ඔබව දැනුවත් කරයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @nodenekumer3016
    @nodenekumer3016 หลายเดือนก่อน +1

    හදුන් කුරැ හදන්න බඩු ගන්න තැනක් කියන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මේ විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-dy6xk4el6l
    @user-dy6xk4el6l 2 หลายเดือนก่อน +3

    Saban walata suwada nedda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +2

      th-cam.com/video/gPC25m5IrCA/w-d-xo.htmlsi=BJsTvcVAAqFUSqZd මේ Shop එකෙන් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @user-dy6xk4el6l
      @user-dy6xk4el6l 2 หลายเดือนก่อน

      Godaak isthuthi sir

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 หลายเดือนก่อน +1

    එය ආයතනයේ ෆෝන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน +1

      විඩියෝ එකේ නම්බර් එක දාලා තියනවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @talkwithpubudu3313
      @talkwithpubudu3313 หลายเดือนก่อน +1

      මම දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් නම්බර් එක මට බලන්න බැහැ තෙරුවන් සරණයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      @@talkwithpubudu3313 අනේ සමාවෙන්න ..ඔබතුමාට මට ඇමතුමක් ගන්න පුලුවන්ද ?

  • @Ranga8973
    @Ranga8973 2 หลายเดือนก่อน

    Niyama bailawa

    • @piyaljeeva9653
      @piyaljeeva9653 2 หลายเดือนก่อน

      meka bailawakda Bro. me thanata yanna inne. boruda kiyanne ? Visthara daanna. Thanks

    • @Ranga8973
      @Ranga8973 2 หลายเดือนก่อน

      @@piyaljeeva9653 sent nm komada dan ne eth oya baila walata rewaten nepa ape sinhala manussayek nisa gin raththale bothal aran test karala balanna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      දේවල් ගැන නොදෙන නිකන් කමෙන්ට් දාන්න එපා සහෝදරයා ..මේ මහත්මයා හදුන්කූරු ව්‍යාපාරයේ ඉන්නේ අවුරුදු 15 කට වැඩි කාලයක් ..මේ මහත්මයා නිසා අද හදුන්කුරු ව්‍යාපාරයෙන් ගොඩක් දියුණු වෙච්ච මිනිස්සු ඉන්නවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      මේ මහත්මයා හදුන්කුරු ව්‍යාපාරයේ ඉන්නේ අවුරුදු 15 කට වැඩි කාලයක් ..ඔයා බයක් නැතුව යන්න ..නම්බර් එකට කතා කරලා විස්තර දැන ගන්ව ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-cv1vm3yf4p
    @user-cv1vm3yf4p 18 วันที่ผ่านมา +1

    අද 2024 -07 -12 මම අද ගියා ජීවන්ත කියල ව්‍යාපරිකයෙක් මුන ගැහෙන්න.ගියාට පස්සෙ දැක්කෙ අද රටේ ඉන්න ගොබ්බ ඔලුව ඉදිමුන මුදලාලිලට එහා ගිය ව්‍යාපාරික මහතෙක් බව.ඔහු පොලොවෙ පය ගහන සැබෑ ගුන සුවද පිරුන මනුස්සයෙක්.මම කොලඹ ගියා බඩු ගන්න ,මම උන්ට කිවුව මම ආවෙ අලුතෙන් මට විස්තර දෙන්න කියල.ඔවුන් පස්ස ගැහැවුව.මේ මහත්තය එහෙම නැහැ හොර බොරු නැහැ.මම කියන්නෙ ආයි රට වටේ යන්නෙ නැතිව මෙතෙන්ට යන්න.මට තව කියන්න තියෙනව මේක දිග වැඩි නිසා වෙඅ එකකින් කියන්නම්.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  17 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බලලා මාව විශ්වාස කරලා එතනට ගියාට ..ඔබට ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DayanganiMorawaka
    @DayanganiMorawaka 18 วันที่ผ่านมา +1

    Pode kan gana nada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  17 วันที่ผ่านมา

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න අක්කේ ...බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anilmaheshgunarathna9762
    @anilmaheshgunarathna9762 26 วันที่ผ่านมา +1

    මෙම වීඩියෝව කල හර්ෂ මහත්මාට බොහෝම පිං . මහත්මා ගතිගුන ඇති ජිවන්ත වැනි මහත්මයෙක් කුඩා ව්‍යාපාර කරන අපට හදුන්වා දුන්නාට... මම එතුමාට කථා කර හමුවන්න දින යොදාගත්තා. ...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  26 วันที่ผ่านมา +1

      බොහොම ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයෙන් ජයම වේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SalindaBandara-p1c
    @SalindaBandara-p1c 24 วันที่ผ่านมา +1

    සුපිරි මල්ලි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  23 วันที่ผ่านมา

      බොහොම ස්තුති අයියේ විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏