Sajitha Anthony - සීත සන්තෝසයේ - ඔබ නොදුටු පැත්ත (Seetha Santhosaye Bloopers)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • • Sajitha Anthony - SEET...

ความคิดเห็น • 457

  • @paramieanuththaradasanayak7048
    @paramieanuththaradasanayak7048 3 ปีที่แล้ว +139

    මටත් තියෙන්නෙ මේම ආදරයක් ♥️ අනෙ සජිත් අයියයි බුවී අක්කයි දැක්කාම අපිව ම මතක් උනා සතුටින් ඉන්න හැමදාම ♥️

    • @savindhiminduli1477
      @savindhiminduli1477 2 ปีที่แล้ว +4

      ඔයා ත් මාර ම වාසනාවන් තයි

  • @හිතුවක්කාරී-ඬ8ඩ
    @හිතුවක්කාරී-ඬ8ඩ 3 ปีที่แล้ว +31

    මේ තරම් life එක enjoy කරන couple එකක් දැක්කමයි ඇස් වහක් කටවහක් වදින්න එපා බුවී අක්කි වගේම සජිත අයිය දෙන්නම පින් කරල තියෙනව මේ වගේ සතුටින් ඉන්න මේ වගේ ආදරයක් ලබන්න.බූට් කාල ඉන්න කෙල්ලො කොල්ලොන්ටයි තව ආදරේ කරන හැමෝටමයි මේ වගේ ආදරයක් ලැබෙන්න කියල පාර්තනා කරනව🥰 good bless

  • @DiaryOfNature
    @DiaryOfNature 4 ปีที่แล้ว +200

    මේ ආදර ❤️ කතාව ජීවිත කාලෙම සතුටින් ගත කරන්න..වාසනාවන්ත Family එකක්.
    හැමෝටම ඔය වගේ ආදර කතා නෑ.. ඒත් අමතක කරන්න බැරි සුන්දර මතක මිහිදන්ව ගිහින් ඇති.... ඒවා නොමියෙන මතකයන් වේවි.... මේ වගේ ආදර කතාව වල කොච්චර නම් අමාරු කාලයන් තියෙන්න ඇත්ද..

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว

      Quarantine කාලෙ නටපු නැටිලි
      th-cam.com/video/_uv7eMf3oSY/w-d-xo.html

  • @chiranjeewaudawatta28
    @chiranjeewaudawatta28 3 ปีที่แล้ว +51

    බුවිනි අක්ක නියමයි අනේ අර හිමේ යද්දි පොඩි ළමයෙක් වගේ කෑගහලා දන ගාගෙන යන විදියට ශෝක් අනේ 😂😂😘

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial 2 ปีที่แล้ว +34

    ඔයාල දෙන්නාම හරිම cute.❤️ මං ආසම චරිත දෙකක්. ආදරෙයි ගොඩාක්. හැමදාම මේ වගේ සතුටින් ඉන්න සජී අයියේ🥰

  • @kanchanageethanjalee116
    @kanchanageethanjalee116 4 ปีที่แล้ว +285

    බයයි කියලා ඇවිත් බඩගාගෙන යනවා පොඩි එකෙක් වගේ..අනේ පවූ..දෙන්නටම ගොඩාක් ආදරෙයි

  • @tpw_58
    @tpw_58 4 ปีที่แล้ว +225

    අනේ චූටි පෙරළි පෙරළි එන්නකෝ 😅 මැණිකේ.... පැටියෝ.... 😅😅❤️lmao😅❤️ buvi's really cute.may you both be blessed with the best and may you have a happiest life ahead as it is ❤️

    • @araliyastation1223
      @araliyastation1223 4 ปีที่แล้ว +6

      4:07

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว +1

      Quarantine කාලෙ නටපු නැටිලි
      th-cam.com/video/_uv7eMf3oSY/w-d-xo.html

  • @tharushamalshan2393
    @tharushamalshan2393 3 ปีที่แล้ว +44

    සජිත අයියාගෙ මැණික බුව් අක්කි පරිස්සම්න් සතුටින් ආදරෙන් ඉන්න හැමදාම සජිත අයියෙ සුබ පතනවා හදවතින්ම ❤🤝

  • @tharushisandunika8302
    @tharushisandunika8302 4 ปีที่แล้ว +54

    මෙ video eka 20 සැරයක් විතර බැලුවා .. එත් එපා වෙන්නෙ නම් නෑ...

  • @subhaniharischandra2292
    @subhaniharischandra2292 4 ปีที่แล้ว +126

    "මිහිරාව ආවා" එකෙත් ඇති නේද මේ වගේ ලස්සන දේවල්, එකත් හොයාගෙන දාමු නේ... 😘😉❤

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +10

    හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න 😍
    සජිතගේ පන බුවි ලස්සනයි ❤❤
    හැමදාම සතුට්න් ඉන්න 🌹🌹🌹

  • @nimeshaudayangani2555
    @nimeshaudayangani2555 4 ปีที่แล้ว +16

    Woow....මාරම ලස්සනයි ..soo cute ❤️❤️lovely couple ...

  • @mishelwijethunga9487
    @mishelwijethunga9487 4 ปีที่แล้ว +16

    දෙන්නම හරිම ලස්සනයි................හැමදාම ඒ ආදරේ එක්ක අපිට බලන්න වීඩියෝස් දාන්න.......ආදරෙයි

  • @Anuruddha_gamage
    @Anuruddha_gamage 4 ปีที่แล้ว +55

    එච්චර කට්ටක් කන්න ඕනීද?? 😋 හිමේ සීන් එක මරැ..

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 ปีที่แล้ว +97

    හරිම ලස්සනයි. කොරෝනා නැතිවුන දවසක ලංකාවට ඇවිත් මාත් මෑණිකක් හොයා ගන්නවා

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว

      Quarantine කාලෙ නටපු නැටිලි
      th-cam.com/video/_uv7eMf3oSY/w-d-xo.html

    • @soonidiwya4816
      @soonidiwya4816 4 ปีที่แล้ว +9

      Anee pw oya...oyatath lassana kenek labenna kiyala mm wish kranawa

    • @wheretotravelholiday
      @wheretotravelholiday 4 ปีที่แล้ว +1

      @@soonidiwya4816 bohoma sthuti 🙏

    • @chamalirajika2183
      @chamalirajika2183 4 ปีที่แล้ว +3

      Pau oya watina menikak lebewa

    • @wheretotravelholiday
      @wheretotravelholiday 4 ปีที่แล้ว +1

      @@chamalirajika2183 bohoma sthuti

  • @subhaniharischandra2292
    @subhaniharischandra2292 4 ปีที่แล้ว +85

    4.07
    බුවී: බෑ...
    සජිත: අනේ එන්නකෝ චූටෝ....😬
    බුවී: මට බයයි 😱
    සජිත: කොහොමහරි පෙරලි පෙරලි එන්න 🤪
    ඔයාලා දෙන්නම මරු අනේ 😘😘

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว

      Quarantine කාලෙ නටපු නැටිලි
      th-cam.com/video/_uv7eMf3oSY/w-d-xo.html

  • @nethminikushani8274
    @nethminikushani8274 3 ปีที่แล้ว +4

    දෙන්නට හොඳටම පිස්සු .wede nan marama lassanai .good luck and all the best .💜️💚💙❤️💛🧡💕💓🧡

  • @bsdperera4449
    @bsdperera4449 4 ปีที่แล้ว +24

    ඇත්තටම ගොඩාක් ආදරෙන් ඉන්නෙ ඔය දෙන්නා.. හැමදාම සතුටින් ඉන්න... චුට්ටෝ 😜❤️❤️❤️❤️🌹🌹

  • @sajitha00anthony
    @sajitha00anthony  4 ปีที่แล้ว +411

    Kaluware live with sajitha fansla atha ussanna

  • @Newnithedissanayake
    @Newnithedissanayake 3 ปีที่แล้ว +8

    සීත සන්තෝසයේ...නියමයි සජිත අයියා...අන්තිම shot එක නියම...❤😀

  • @MayaRochelleandFamily
    @MayaRochelleandFamily 4 ปีที่แล้ว +10

    මාර ලස්සන විඩියෝ එකක්. ඔයාගේ චැනල් එකට මම එකතු උනා.65 කැමති නැති මිනිස්සු ඇත්තටම පවු. උන්ට කාගෙවත් සතුටක් දකින්න කැමති නැහැ.පට්ට ලස්සනයි සතුටෙන් ඉන්න.

  • @Addict-vy4ku
    @Addict-vy4ku 4 ปีที่แล้ว +34

    අනේ හැමදාම මෙහෙම ආදරෙනි ඉන්න💘

  • @sudeshwichara7830
    @sudeshwichara7830 4 ปีที่แล้ว +23

    මාරම ආදරයක්...

  • @shakiladissanayake9618
    @shakiladissanayake9618 4 ปีที่แล้ว +7

    ලස්සනයි මල්ලි 👍ඔය දෙන්නා හැමදාමත් සතුටින් ඉන්න💑❤️ තෙරුවන් සරණයි !!

  • @chathurakumarage
    @chathurakumarage 4 ปีที่แล้ว +52

    මාර කට්ටක් කාලා තියෙනවා අක්කියි අයියයි දෙන්නම😅

  • @dinithithakshila3266
    @dinithithakshila3266 3 ปีที่แล้ว +3

    Deiyaneeeee sajitha aiye,akki ara hima gode දනගාගෙන ena hati,attamai podiiii lamayek wage,shok aiyai akki,api hamoma oyalage paulata godak adareiii😘😘😘😘

  • @anjanahirushan8239
    @anjanahirushan8239 4 ปีที่แล้ว +6

    සිරාවටම පට්ට කට්ටක් කාපු vedio එකක් පට්ට..

  • @erandi8784
    @erandi8784 4 ปีที่แล้ว +42

    එතකොට එතනදි කිව්වේ දියගොඩ සැම තැන කිරි ඉතිරේ සින්දුවද?? 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 11 หลายเดือนก่อน +1

    මම මගේ හදවත ඇතුලින්ම කියනවා Buvin අක්කා ටයි Sajitha අයියා ටයි හොදින් සතුටින් හැමදාටමත් සතුටින් ඉන්න ලැබේවා 💖💖💖💖💖💖💖💖

  • @brols7718
    @brols7718 4 ปีที่แล้ว +210

    unlike කළ අය තමා කාගෙවත් සතුටක් දැකලා සතුටු වෙන්න බැරි අය

  • @darkshadowdj6104
    @darkshadowdj6104 3 ปีที่แล้ว +1

    Aneee math asama buwita mt asai eywai sajitha ayyay jeewitheta ekama eka parak as deken balaganna ❤️❤️❤️🖤🖤dennatama gooooooodak kamathiiiiii

  • @Chandima_
    @Chandima_ 4 ปีที่แล้ว +10

    ආදරණීයයි
    ලස්සනයි
    හැමදාම සතුටින් ඉන්න.

  • @induwariupekkha2846
    @induwariupekkha2846 3 ปีที่แล้ว +9

    බයයි කියලා බඩගාපු හැටි.. බබෙක් වගේ අනේ.. සජිතගෙ ආදරේ.. අනේ මැණික... පැටියෝ

  • @shamdesilva9137
    @shamdesilva9137 4 ปีที่แล้ว +6

    She s so adorable. U r so lucky Sajitha.

  • @ridmaangel3657
    @ridmaangel3657 4 ปีที่แล้ว +6

    Aneeeehhh hari ma shoookkkk....hamadamath sathutin inna labenna onee....oyala denna ta ma....❤️🙊

  • @Nadeew
    @Nadeew 3 ปีที่แล้ว +6

    බුවීව කාජල් වගේ පෙනුනෙ මට විතරද 🥺❤️‍🔥

  • @Serena-Ka2
    @Serena-Ka2 4 ปีที่แล้ว +10

    Watching this for the 17th time now 🥰🥰🥰😍😍😍😍😍😍

  • @sachinijayawardena5425
    @sachinijayawardena5425 4 ปีที่แล้ว +5

    Watching this for the 20th time lovely couple & my favorite couple ♥️♥️

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial 2 ปีที่แล้ว +4

    අනේ❤️ ශෝයි බුවී අක්කි පොඩි බබෙක් වගේ 🙃❤

  • @ruchiniimeshika7008
    @ruchiniimeshika7008 4 ปีที่แล้ว +1

    Woooow ❤️ baluwa baluwa baluwa baluwa baluwa baluwa ai ane athi wenne naththe Mata. Oyage sworna Pali buvi harima hodai. Oyath godak hodai oyala wadak karoth hodaaaaaaaaaai supiri, 👉👌👌👌❤️ aith kiyannam super woooow wow wauuu

  • @shanidushavishnaperera2687
    @shanidushavishnaperera2687 4 ปีที่แล้ว +1

    Budu saranai... jesu pihitaii. Hemadama sathutim inna oyage princess ekka machoo

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial 2 ปีที่แล้ว +1

    ලංකාවේ ආසම ආදරණීයම කුරුළු ජෝඩුව🙃❤ ආදරෙයි බුවී අක්කි❤ ඔයාගේ නිහතමානීකම හැමදාම තියාගන්න අක්කී😘

  • @jabsajeewani8505
    @jabsajeewani8505 3 ปีที่แล้ว +2

    දෙන්නම ලස්සනයි තෙරුවන් සාරනයි❤️🙏🏻🙏🏻🙏🏻

  • @dushanshammika8161
    @dushanshammika8161 4 ปีที่แล้ว +9

    Adareiii dennatama❤️❤️ me wagema adaren santhosen hamadamath inna labewa kiyala hadawathinma prarthana kranawa🙏🏻❤️❤️ godaak lassanaii😍

  • @erandicahamini5192
    @erandicahamini5192 4 ปีที่แล้ว +2

    Atthtm maram lassnak hama dana mehema inna oya dennage adaretanm ඇස්වහ wadinnanm epa aiye akke adrei godk mn oyl❤️❤️😘ata godkma aiyta akk tarah weid dan na mageth akka akkith adrei😍

  • @hiruniliyanage98
    @hiruniliyanage98 4 ปีที่แล้ว +4

    Cute & loving takes.... thankz for uploading this

  • @sshehanianuh3407
    @sshehanianuh3407 2 ปีที่แล้ว +5

    අක්කා හිමේ දණ ගාන ටිකනම් මරු😂

  • @n.tkaldera2611
    @n.tkaldera2611 4 ปีที่แล้ว +5

    Buvi is really cute...love you both...

  • @tpw_58
    @tpw_58 4 ปีที่แล้ว +10

    There are more lovely and beautiful scenes in bloopers than the original music video to be honest ❤️

  • @nadeeshash5199
    @nadeeshash5199 ปีที่แล้ว

    ඔයාලා තව වීඩියෝ දාන්න අනේ..හරිම නිදහස් බලද්දී.❤😍😍😍.

  • @thebeast-mo8du
    @thebeast-mo8du 3 ปีที่แล้ว +47

    අර කොපි චැට් එකේ කියපු බයිසිකල් සීන් එක 🤣🤣🤣

  • @chanuka1464
    @chanuka1464 3 ปีที่แล้ว +3

    බුදු සරණයි .....සරා. ...බුවී...

  • @lakshanimadushika6015
    @lakshanimadushika6015 4 ปีที่แล้ว +2

    Aiya aththatama oyata inna godak lassanama lassana wife kennek.oyath lassanai.oyage songs godak lassanai.hamadamath godak adaren sathutin inna labenna one kiyala parthana karanawa.love 💓you soooooo much.... (Budusaranai)!!!

  • @romeshjothi2414
    @romeshjothi2414 4 ปีที่แล้ว +7

    lassanai ❤️HR ජෝතිපාල මහත්මා ගායනය කල ගීත රසවිඳිමු. අපේ පැත්තෙත් ඇවිල්ලා යන්න එන්න

  • @anjalikafernando1559
    @anjalikafernando1559 4 ปีที่แล้ว +5

    Woww, aiya It is very nice and enjoyable recording. Your effort amazing ❤👌👌😍😍

  • @themoment2069
    @themoment2069 4 ปีที่แล้ว +4

    Beautiful Ayya & Akki ♥️♥️
    God Bless both of u

  • @madhumadhushi7414
    @madhumadhushi7414 3 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම e adareta ආදරෙයි ........

  • @hansanirandika4484
    @hansanirandika4484 4 ปีที่แล้ว +7

    Love the video 💓Shes like an angel.👌

  • @imodhya
    @imodhya 4 ปีที่แล้ว +6

    So sweet Akki & Ayya ☺️☺️

  • @alokaprabhalokuhetty6545
    @alokaprabhalokuhetty6545 4 ปีที่แล้ว +16

    Cutest couple I’ve ever known🌹 🖤😌

  • @kaushyvlogs7750
    @kaushyvlogs7750 4 ปีที่แล้ว +5

    අනේ ෂෝයි 😍

  • @chamilak2385
    @chamilak2385 4 ปีที่แล้ว +4

    akki aiya godak adarei oyalata.harima lassanai...

  • @rasajayakody6016
    @rasajayakody6016 4 ปีที่แล้ว +11

    One of my favourite couple ❤❤

  • @Duleepaduleepa22
    @Duleepaduleepa22 7 หลายเดือนก่อน

    මගේ ආසම ගායකයා ❤️

  • @yvonneperera8738
    @yvonneperera8738 4 ปีที่แล้ว +1

    Honest beautiful . One thing I can tell honestly she s not boasting girl .very honest girl.. keep that good quality for life.. time

  • @madhusl1170
    @madhusl1170 3 ปีที่แล้ว

    Adarei malli Nangi Api godaaaaaaariyak🥰🥰🥰🥰 nangi sooo cute 🥰 man Oyala dennata aththatama adarei. Umma

  • @nadithakassapa
    @nadithakassapa 4 ปีที่แล้ว +2

    Wow😍😍😍 ....මරු මරු
    ......👍😍😁

  • @Hector_Zoto
    @Hector_Zoto 4 ปีที่แล้ว +12

    ඇයි.. මැණිකේට ඔච්චර දුක් දෙන්නේ... සින්දුව ලස්සනයි සහෝ...

  • @kavindirathnayaka6242
    @kavindirathnayaka6242 4 ปีที่แล้ว +8

    Wow...aththetama mekata thamai aadere kiyanne..
    Hamadaama oye denna sathutin inne.

  • @niroshaparera7052
    @niroshaparera7052 4 ปีที่แล้ว +1

    Malli Nango marama mara sathutui oyalata suba pathanawa jesupihitai

  • @vishmidasunika2639
    @vishmidasunika2639 ปีที่แล้ว

    අනේ මරූ..හැමදාම සතුටින් ඉන්න🥺🌍♥️

  • @sitharasankalpani9817
    @sitharasankalpani9817 2 ปีที่แล้ว +2

    අව්ව ගියා 🙂🤣මාර කෙලියක්නෙ🤣🤣ශෝක් අනේ❤️❤️❤️❤️❤️😍

  • @wapadmalal9376
    @wapadmalal9376 4 ปีที่แล้ว +1

    Oya denna hodata galapenava oyalata බුදු සරණයි 🙏

  • @malshi3725
    @malshi3725 4 ปีที่แล้ว +9

    so sweet akki and aiyaa..stay forever..god bless you

  • @haksgayashan6264
    @haksgayashan6264 4 ปีที่แล้ว +2

    That is more beautiful than the song video.. It is so cool...👊

  • @RT-TPOPT--RMANirmani
    @RT-TPOPT--RMANirmani 4 ปีที่แล้ว +1

    Godak lassanai video eka denna godakma adren innawa hamadama oma inna adarei dennamata akka nm.. so cute..😍

  • @madushajayasinghe2520
    @madushajayasinghe2520 4 ปีที่แล้ว +4

    She's really cute anehh😍😘

  • @nilushairandika5665
    @nilushairandika5665 4 ปีที่แล้ว +3

    hari lassani ane oyala denna❤️❤️pana ethuwa karana ko ane aiyo buvi pau ane😀❤️

  • @meriyanfernando2943
    @meriyanfernando2943 3 ปีที่แล้ว +3

    සංසාරගත ආදරේ😘🙏

  • @maayavinodanee9059
    @maayavinodanee9059 4 ปีที่แล้ว +1

    Anee shok aiye..matath oyalata wage pissu love story ekak thiyenne..marreij eken passeth oyala wage pissuwen thama inne....god bless.....Theruwan saranaiiii

  • @InokaLiyanarathna
    @InokaLiyanarathna 26 วันที่ผ่านมา

    ඔයාලට බුදු සරනයි පුතේ ❤️❤️

  • @sampathlal2557
    @sampathlal2557 3 ปีที่แล้ว +28

    බූවී ඔයා මාර වාසනාවන්තයි

  • @wapadmalal9376
    @wapadmalal9376 4 ปีที่แล้ว

    Oyage hama sinduvakma api baluva eva goooooodak lassanai,mama oyalage family ekata godak kamathi

  • @kavindyathathsaranee8552
    @kavindyathathsaranee8552 ปีที่แล้ว

    මරු සීත සන්තෝසෙ... අර අක්ක පව් අනෙ 😍🙈

  • @Oshani95
    @Oshani95 4 ปีที่แล้ว +5

    Wow... so lovely.... ❤️

  • @chrishanilakshika8864
    @chrishanilakshika8864 3 ปีที่แล้ว

    Hamadamath adaren inna.jesu pihitai!

  • @oshinthadulanjali5439
    @oshinthadulanjali5439 3 ปีที่แล้ว

    Ane shoii 💗💗💗💗adarei oyala denntama💗💗💗

  • @achinikaushalya139
    @achinikaushalya139 4 ปีที่แล้ว +1

    Wow aiya & akki .....very nice 😘😘😘😘

  • @maheshmunasengha4944
    @maheshmunasengha4944 3 ปีที่แล้ว +12

    අනේ...පැටියෝ....😂😂😂පැටියා දනගානෝ....

  • @yashiyashoda824
    @yashiyashoda824 4 ปีที่แล้ว +3

    She is so cute.. 😍

  • @chathuminisamaraweera1069
    @chathuminisamaraweera1069 4 ปีที่แล้ว +3

    Shooiii anee.. nice couple..❤️❤️❤️❤️

  • @pryanthapradeep5227
    @pryanthapradeep5227 3 ปีที่แล้ว +1

    ඔයාගේ හඩින් ජෝතිපාල මහතාගේ සිංදුවක් දාන්න පුළුවන්ද???

  • @sanduniuththara5204
    @sanduniuththara5204 4 ปีที่แล้ว +3

    My favorite copple ❤️😍

  • @hiru.liyanage
    @hiru.liyanage 4 ปีที่แล้ว +2

    Aneee shoiiii akka & aiyaa

  • @OsandiKodagoda
    @OsandiKodagoda 4 ปีที่แล้ว

    Both of your vedios are really attractive. Would like to watch continuously. Love both of you

  • @nilupulsamarakoon1286
    @nilupulsamarakoon1286 3 ปีที่แล้ว +4

    අනේ එන්න මැණිකේ කොහොමහරි එන්න ඕනේ

    • @chathuthenu..7904
      @chathuthenu..7904 3 ปีที่แล้ว +1

      හරිම ආදරනීයයී ඒ වචන

  • @kanchanakaushalya4003
    @kanchanakaushalya4003 4 ปีที่แล้ว +3

    Anaaa soo cute 🥰

  • @dileeshasandamini3511
    @dileeshasandamini3511 4 ปีที่แล้ว +3

    හැමදාම මෙහෙම අාදරෙන් ඉන්න

  • @pramudikasavindi8868
    @pramudikasavindi8868 8 หลายเดือนก่อน

    අනේ ආදරෙයි ❤

  • @sandunimekhalathesandunimekhal
    @sandunimekhalathesandunimekhal ปีที่แล้ว

    කොරියන් ඩ්‍රාමා එකක් වගේ අනේ බුදු සරනයි.❤️දෙවියන් වහන්සේගෙ පිහිටයි.❤️