Horton plains | Programme 01 | 2019-06-02 | Rupavahini Documentary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini...
    Official Twitter Page - www.rupavahini...
    Official TH-cam Channel - www.rupavahini...
    Official Google + page - www.rupavahini...

ความคิดเห็น • 53

  • @shanikalakshani5476
    @shanikalakshani5476 13 วันที่ผ่านมา +1

    2019 ඉදලා හැම අවුරුද්දකම , අවුරුද්දකට දෙපාරක් මෙි වැඩසටහන මම බලනවා, ගොඩක් ස්තුතී රෑපවාහිනියට, සොබා දහමෙි හොදම වැඩ සටහන් ලබා දුන්නේ හැමදාම ජාතික රූපවාහිනීය...🙏🙏🙏

  • @yasithashehan6349
    @yasithashehan6349 4 ปีที่แล้ว +43

    රූපවාහිනියෙ පසුබිම් කථනයට තමයි මං ආසම 💙💙

    • @ThusithaDinisuru
      @ThusithaDinisuru ปีที่แล้ว +1

      ක්‍රිශාන්ත දයානන්ද මාමා පසුබිම කථනය

  • @IsuruMadushan-eu1up
    @IsuruMadushan-eu1up หลายเดือนก่อน +1

    කටහඩ +පැහැදිලි කිරීම +හෝටන් තැන්න... ❤️✨

  • @themobiletraveller4102
    @themobiletraveller4102 ปีที่แล้ว +3

    මේ programme එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +7

    මම ඉපදුනෙ හෝටන් තැන්නේ යන පාර පිහිටි ඔහිය නමි වූ වන රොද මැද ඇති පුංචි ගමේ.මම ගොඩාක් ආදරය කරන පරිසරයක්.හරිම සුන්දර අතීතයක පිය සටහන් මතක්කර දුන්න ඇසට කදුලක් නැගුන. මෙහෙම හරි බලන්න ලැබුනට ඔබ සැමට ස්තූතියි.
    අනේ මේ පරිසරය ස්බාවධර්මය මේ ආකාරයෙන්ම රැකගන්න මහත්වරුනි .ඔබ සැමට පිං.❤️❤️❤️

    • @fathimagafoor3589
      @fathimagafoor3589 ปีที่แล้ว +1

      ඔබ කොච්චර වාසනාවන්තද? මම ආසයි ඔබේ ඒ සුන්දර ළමා කාලය ගැන තවත් දැනගන්න

  • @asirinanayakkara4352
    @asirinanayakkara4352 5 หลายเดือนก่อน +1

    One of the best documentaries. The narration is beautiful and informative. Thank you Rupavahini!

  • @ddinterior8404
    @ddinterior8404 4 ปีที่แล้ว +11

    Very informative and beautifully narrated program with Rupavahini's classic mark.

  • @nethmiamanda6499
    @nethmiamanda6499 3 หลายเดือนก่อน +1

    ජාතික රූපවාහිනීය බොහෝම පින් මේ වගේ වැදගත් වැඩසටහන් නිර්මාණය කරනවාට..ඒ වගේම කාරුණික ඉල්ලීමක් කරන්නම්... මේ වැඩසටහන් youtube එකෙන් ඉවත් කරන්න එපා..මේවා අනාගතේ දරුවන්ටත් බලන්න තියන්න ❤

  • @sachinthamadushan8322
    @sachinthamadushan8322 2 ปีที่แล้ว +5

    ඒ කට හඩ අහන් ඉන්නත් හරිම ආසයි ❤️

  • @kumudunisenarathna7607
    @kumudunisenarathna7607 4 ปีที่แล้ว +5

    Kochchara lassanada.sundarada ape rata.anantha wu theruwan saranay sri lankawata......

  • @Honolulu-e
    @Honolulu-e ปีที่แล้ว

    Tavelling programme එකක් රුපවාහිනිය කලොත් ඒක ගොඩක් සාර්ථකයි

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 ปีที่แล้ว +1

    Very beautifully narrated. Thank you. Pls make another programme, all in English, so that many folk in other countries could watch n then come SL n see Horton Plains for themselves. It's a big draw for tourism. From the UK.

  • @hikingfirst
    @hikingfirst 3 ปีที่แล้ว +2

    Fantastic over voice in this episodes
    I like this style and I love my motherland 🇱🇰 ❤️👣🚶💚

  • @EuropeanfromSL
    @EuropeanfromSL ปีที่แล้ว

    Very very Useful vedio . I learned lots of things

  • @funnyqwer1
    @funnyqwer1 4 ปีที่แล้ว +2

    Bohoma sthuuthyi me wage wedagath wedasatahanak apita genath dunnata.

  • @darkpiano384
    @darkpiano384 3 ปีที่แล้ว

    I have visited here last February.......
    As a srilankan I am very proud of it 🥰🥰🥰🥰😘

  • @nalakachandrarathne5214
    @nalakachandrarathne5214 4 ปีที่แล้ว +10

    මිහිමත වූ දිව්‍යපුරය ශ්‍රී ලංකාව..

  • @navanjanasheharihapuarachc9959
    @navanjanasheharihapuarachc9959 3 ปีที่แล้ว +1

    Fantastic

  • @whatifology_official
    @whatifology_official 5 ปีที่แล้ว +5

    ලස්සන වීඩියෝ එකක් ❤️❤️❤️❤️

  • @dinushiperera8745
    @dinushiperera8745 5 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි

    • @thushanvlogs9886
      @thushanvlogs9886 5 ปีที่แล้ว

      th-cam.com/video/PqnscOUR_Ho/w-d-xo.html

  • @balaasiapacificholidays4549
    @balaasiapacificholidays4549 2 ปีที่แล้ว +3

    Put it in English.It will go worldwide.Tourism will grow.

  • @nevini2845
    @nevini2845 4 ปีที่แล้ว +4

    I like video

  • @YasithaThilakaratneMe
    @YasithaThilakaratneMe 4 ปีที่แล้ว +5

    How old is this programme?
    A very nice and informative programme, These areas are much cleaner and untouched than nowadays!

  • @DINESH_DUSHANTHA
    @DINESH_DUSHANTHA 4 ปีที่แล้ว +16

    very informative , why don't you add subtitles in English. try to Re post with subtitles.

  • @SinhalaArtFact
    @SinhalaArtFact 5 หลายเดือนก่อน

    Sri Lanka my Country ❤

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +2

    Tanks

  • @arithganegoda4701
    @arithganegoda4701 4 ปีที่แล้ว +2

    Phone eken ahanakota power eka madi... Katahanda volume eka tikak wadi wuna nam hondai..

  • @SurngaChula-jr3qo
    @SurngaChula-jr3qo 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @arithganegoda4701
    @arithganegoda4701 4 ปีที่แล้ว +3

    If u can narrate little more loudly it would be greatful... Also put English subtitles..

  • @disnarajapaksha2402
    @disnarajapaksha2402 5 ปีที่แล้ว +5

    අති විශිෂ්ටයි

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 ปีที่แล้ว +15

    නැවතත් මෙය මහ එළිය තැන්න වසයෙන් නම් කල යුතුයි කෑම දීම තහනම් විය යුතුයි වාහන පැමිනීමේ සීම පැනවිය යුතුයි මස් වැදි ඉංග්‍රීසි පරයන්ගේ නම් ඉවත් කර අපේ නායකයන්ගේ නම්වලින් නම් කල යුතුයි

    • @Mrsamj1989
      @Mrsamj1989 3 ปีที่แล้ว +1

      Rajapaksha plains 😁

    • @Mrsamj1989
      @Mrsamj1989 3 ปีที่แล้ว +2

      සමාවෙන්න අතිගරු මහින්ද රාජපක්ෂ තැන්න

    • @Lovetonaturelk
      @Lovetonaturelk 3 ปีที่แล้ว

      සහතික ඇත්ත

  • @tv6076
    @tv6076 3 ปีที่แล้ว

    බොහොම ස්තුති

  • @navanjanasheharihapuarachc9959
    @navanjanasheharihapuarachc9959 3 ปีที่แล้ว +1

    wow

  • @rasikayapa9941
    @rasikayapa9941 หลายเดือนก่อน

  • @lahiru8826
    @lahiru8826 3 ปีที่แล้ว

    ❤️🔥❤️

  • @5760A
    @5760A 3 ปีที่แล้ว +2

    උඩරට මැණිකේ කෝච්චියේ එකක් තිබුනනම්♥

  • @-RayigamaRajadaniya
    @-RayigamaRajadaniya 2 ปีที่แล้ว

    වළාකුළු රාජදනියට රයිගම් රාජධානියේ ආදරය ❤❤❤

  • @uidthlakshan9544
    @uidthlakshan9544 3 ปีที่แล้ว

    Rupavahini nam sanstha thamae ethin baluwoth salli (allas) dena pudgalika sillara t v kada wageda....?

  • @nalinpriyantha1264
    @nalinpriyantha1264 3 ปีที่แล้ว

    ❤❤❤

  • @zenith0....410
    @zenith0....410 3 ปีที่แล้ว

    💚❤️

  • @funnyqwer1
    @funnyqwer1 4 ปีที่แล้ว +2

    Mechchara saththu marapu ballanne namin nam karala thiyena dewal rajayen wenas kala yuthui.

  • @navanjanasheharihapuarachc9959
    @navanjanasheharihapuarachc9959 3 ปีที่แล้ว +1

    😙😚

  • @Lovetonaturelk
    @Lovetonaturelk 3 ปีที่แล้ว

    ශ්‍රී ලංකාවේ ගංගාවල තිඹිරිගෙය ලෙස හැදින්විය හැකිය.

  • @camillabartlett9128
    @camillabartlett9128 2 ปีที่แล้ว

    English please

  • @nandanaediriweera7941
    @nandanaediriweera7941 2 ปีที่แล้ว +1

    ඔය ගෙරි සුද්දොන්ට සාප වෙන්න ඕන. 😡😡😡😡☠️☠️💀🦴🦴💣💣💥

  • @savidu1
    @savidu1 ปีที่แล้ว

    Old🥺🤍🍃

  • @anganaabiman3965
    @anganaabiman3965 ปีที่แล้ว

    ❤❤❤