Do Not associate with these poor people - අත්හල යුතු දිළින්දන් හත් දෙනා - By Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 257

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 3 ปีที่แล้ว +40

    මේ වගේ අය ආශ්‍රයට හොයා ගන්න දැන්නම් නෑ සර්, වැඩිපුරම තනියෙන් තමයි . සුදුසු කවුරුත් නැත්නම් තනියෙන් ඉන්න එක හොඳයි . 🙂🤩

  • @IndikaSameera83
    @IndikaSameera83 4 ปีที่แล้ว +6

    මගේ අමිමා තාත්තා සිතුවිලි අතින් හොද ආරයක් තියෙන අය.මමත් ඒ වගේමයි..එහෙත් මම පරිසරය අනුසාරයෙන් ජිවත් වෙලා එහි ඇති නරක සිතුවිලි සමග ගැටිලා දැන් ජිව්තය පරාජ භාරගෙනයි ඉන්නේ..මගේ අමිමා තාත්තා පවි..දැන් මම කොහාමහරි ජිවිතය ගොඩ නගාගන්න ඔින..ඔබ තුමා⁣ මෙි දැනුවත් කරන ධනවත් සිතුවිලි මග යාමට අදිටන් කර ගත්තෙමි.ස්තුතියි.ගොඩාක් පිං...තෙරුවන් සරණයි.ඔබගේ වැඩපිළිවෙළ සාර්ථක ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙිවා..

  • @disnabotheju5726
    @disnabotheju5726 4 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට .ඔබතුමා පවසන දේවල්වල අර්ථය සමහර අය වරදවා වටහාගන්නා බවක් පේනවා.ඒකනෙ unlike කරන්නෙ.ඒ මදිවාට වැරදි comment දානවා.කණගාටුව උන් ගැන.සර් ට ජය 👌👌👌🙏🙏🙏

  • @ruwanchamara6889
    @ruwanchamara6889 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුති සර් මේ කියා දෙන පාඩම් වලට ජීවිතේට ලොකු රුකුලක් මේ දේවල්

  • @MediaLifeSL
    @MediaLifeSL 4 ปีที่แล้ว +4

    ඉතා වටින දේශනයක්.......... බොහොම ස්තුතියි ඔබ තුමාට.........

  • @susu-vb4dx
    @susu-vb4dx 3 ปีที่แล้ว

    100% ම නිවැරදී.ගොඩාක් ස්තූතියි සර්..ඔබට බොහොම පිං..

  • @manikudagedara4938
    @manikudagedara4938 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @sammaniwickramasinghe
    @sammaniwickramasinghe 4 ปีที่แล้ว +10

    මම මගේ මිතුරු මිතුරියන් ගැන සතුටු වෙනවා..මට හොඳ පරිසරයක් තියෙනවා කියලා විශ්වාසයි...

  • @LRNcreate8168
    @LRNcreate8168 ปีที่แล้ว

    ස්තුතියි.!❤🙏

  • @wasanakumari802
    @wasanakumari802 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සර්ට ගොඩක් පින්

  • @priyanthihewage6685
    @priyanthihewage6685 5 ปีที่แล้ว +1

    ස්තුතියි දුන් උපදෙස් වලට.

  • @asiladhananjaya2027
    @asiladhananjaya2027 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඒ අදහස් ටික..බොහොම ස්තුති

  • @dinudinu6491
    @dinudinu6491 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි.ඇත්ත සර් මම කරන ජොබ් එකට ගිය දවසෙ මගෙ ඔලුවට දුන්නෙ ගොඩක් ඍණාත්මක අදහස්..ඒත් මම පොඩි කලකින් අනිත් අයට වඩා ලොකු තැනකට ගියා මගේ වැඩ වලට අවංකවම කැප වෙලා..ඒත් මම අද ලොකු මානසික පීඩාවකින් ඉන්නෙ..මගේ ජීවිතේ ඇති වුන අනපේක්ෂිත බිද වැටීමක් නිසා

  • @chandanasenevirathne7480
    @chandanasenevirathne7480 3 ปีที่แล้ว +3

    If I able to hear this lecture two years before I may be a great businessman. But fortunately I refused one of this poor man few months ago and getting some business damages. This is absolutely correct.🙌🙌🙌🙌

    • @indikadias6478
      @indikadias6478 2 ปีที่แล้ว

      Great... bounce back again... chase your dream... cheers...!

  • @මගේවත්ත
    @මගේවත්ත 4 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමන්ට ජය වේවා ❤️👍👈

  • @chathurasumangala9591
    @chathurasumangala9591 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති 💖

  • @perera3940
    @perera3940 4 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි සර් බුදු සරණයි

  • @arunisenani9830
    @arunisenani9830 3 ปีที่แล้ว

    Aththatama thamai..ehema asurak labunama jeewirhema,wenas wenawa.

  • @stitchesknots8474
    @stitchesknots8474 5 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් දෙයක් 👏👏❤️❤️

  • @upullasantha3399
    @upullasantha3399 5 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබට

  • @elegantcakes1263
    @elegantcakes1263 3 ปีที่แล้ว

    ජීවිතයට වටිනා අදහස් ..ඔබට ස්තූතියි

  • @maricute5448
    @maricute5448 5 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි .. ඔබගේ හැම වීඩියෝ එකක් මම බලනවා. තෙරැවන්සරණයි !🙏💐

  • @anuradhaharshani154
    @anuradhaharshani154 3 ปีที่แล้ว

    Oba thumaata bohoma sthuthi

  • @flyme2009
    @flyme2009 5 ปีที่แล้ว +21

    life is not all about money and qualities. life is experience. my father was so poor in sri lanka and now passed away and he was surrounded by only poor his friends but he was so successful in family life and real life. he was engaging with anyone. life is on your hand not by the surrounding or people who you hang with my father told me that. if you want something you can make out of it what ever you want . i am a sri lankan canadian living in torornto and i talk and engage with anyone but not categorizing people or social status . life is too short to think of who is good and best and bad. just go with the flow and enjoy the moment. at the end you have a brain to think good and bad and your brain send the signal what is happening within you. i talk to homeless people on the street, poor, who ever. i like this experience in life. like i said, please live for your self not for the social status and people. just do what hell you want !

    • @AKR-bu6tm
      @AKR-bu6tm 3 ปีที่แล้ว +1

      well said another Lankan from your neighborhood America!!

    • @vinka7649
      @vinka7649 ปีที่แล้ว

      So damn true brother ! I have exactly the same opinion, live the life you dream of with everyone regardless of their race, gender, religion, colour, social status or any other thing, we should never categorise others as poor or rich, life is too short, being simple and humble is the best. From Sydney, Australia 🇦🇺

  • @bad9692
    @bad9692 4 ปีที่แล้ว

    ගොඩක් හොඳ දෙශනයක්

  • @iroshimanel2407
    @iroshimanel2407 4 ปีที่แล้ว

    ස්තුති ....🙏

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 4 ปีที่แล้ว +14

    උදවු කරන්න කරන්න ..ලබන කෙනා මෝඩයකු ලෙස හිතන මනුෂ්‍යාද අතහැර දමන්න

    • @gayashanbx
      @gayashanbx 4 ปีที่แล้ว

      අනිවාරෙන් සහෝදරයා...

    • @chanda874
      @chanda874 4 ปีที่แล้ว

      උදවු කරන කෙනාව මෝඩයකු ලෙස දකින උදවු ලබන අයගෙන් ඈත්වෙන්න කියන එක නේද ඔයා අදහස් කරේ...?

    • @ithinkit1707
      @ithinkit1707 3 ปีที่แล้ว

      ඔව්😌

  • @gayanshrinath5051
    @gayanshrinath5051 5 ปีที่แล้ว +5

    ආරය, පරිසරය, ගුරුවරයා.... මේ තුනම ඇතුලත් විය යුතුයි....

  • @gamingwithkisandu4
    @gamingwithkisandu4 4 ปีที่แล้ว +1

    I am commemorating my grandma also this time and always she had given these instructions for me... so these are not selfish ideas ...but very useful for every one ...👍.

  • @dumeshiellawidana9486
    @dumeshiellawidana9486 ปีที่แล้ว

    Thank you very much..!!

  • @SAMPATH077777
    @SAMPATH077777 5 ปีที่แล้ว +57

    අත්හල යුතු දිළින්දන් හත් දෙනා
    1.මානසික ජවයෙන් පිරිහුණු මිනිස්සු
    2.ආදරයෙන් දුප්පත් මිනිස්සු
    3.ඥානයෙන් දුප්පත් මිනිස්සු
    4.චරිත ලක්ෂණ වලින් දුප්පත් මිනිස්සු
    5.හොඳ පුරුදුවලින් දුප්පත් මිනිස්සු
    6.ආකල්පවලින් දුප්පත් මිනිස්සු
    7. මුදලින් දුප්පත් මිනිස්සු
    th-cam.com/video/Slp_t0CzCuQ/w-d-xo.html

    • @hiroshafernando5416
      @hiroshafernando5416 4 ปีที่แล้ว +3

      Are you joking

    • @lionfm5197
      @lionfm5197 4 ปีที่แล้ว

      I won't agree

    • @vinodaninarayana7153
      @vinodaninarayana7153 4 ปีที่แล้ว +1

      මනුස්සයෙක් දිහා මානුශීයව බලන්න අපි සමාජයට පුරුදු කරන්න අවශ්‍ය වෙනවා. සියල්ලටම එකග වෙන්න බෑ

    • @chandimap.a.8589
      @chandimap.a.8589 4 ปีที่แล้ว

      0770770301

    • @kumariekanayaka3275
      @kumariekanayaka3275 2 ปีที่แล้ว

      සෑම පුද්ගලයකුට මේ වලින් ඵලක් භෝග තියනව

  • @tobeaprofessionalaccountan1982
    @tobeaprofessionalaccountan1982 2 ปีที่แล้ว

    Great advice brother. Thank you so much.

  • @ashikakavishan6792
    @ashikakavishan6792 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි 🙏 ❤

  • @perera3940
    @perera3940 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත් දෙයක් අපිට

  • @nuwangamudiyanse7865
    @nuwangamudiyanse7865 5 ปีที่แล้ว +1

    Very informative video thank you very much

  • @victorycosta1710
    @victorycosta1710 2 ปีที่แล้ว

    Thank s for the advice .🤗

  • @nahalwathuralagepema5625
    @nahalwathuralagepema5625 3 ปีที่แล้ว

    Aniwaryenma.🤗🤗🤗

  • @deepthikumara672
    @deepthikumara672 2 ปีที่แล้ว

    Thank you very much

  • @abhialoka9001
    @abhialoka9001 5 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සර්ට

  • @sujithdissanayake5971
    @sujithdissanayake5971 2 ปีที่แล้ว

    Sthuti sir 🙏🙏🙏🙏

  • @shihankariyapperuma7117
    @shihankariyapperuma7117 4 ปีที่แล้ว +1

    Thanks for ur valuable ideas..

  • @subadrabandara5112
    @subadrabandara5112 3 ปีที่แล้ว

    Superb .wish to have more information

  • @theekshanadenuwan8065
    @theekshanadenuwan8065 ปีที่แล้ว

    Thank you sir for this advice 💓

  • @ajiththudawa9024
    @ajiththudawa9024 4 ปีที่แล้ว +1

    Thank you for your motivation

  • @supunsupun8973
    @supunsupun8973 2 ปีที่แล้ว

    Obathuma ape ratata sammpathak.apage jivithe harimaga penvana o bara pin.

  • @majubandara5842
    @majubandara5842 2 ปีที่แล้ว

    Nice tannkes for you

  • @dilushakumari7628
    @dilushakumari7628 ปีที่แล้ว

    Thanks sirrr❤❤❤❤❤

  • @chamilthilina2628
    @chamilthilina2628 2 ปีที่แล้ว

    Great advice

  • @anushaniroshani1414
    @anushaniroshani1414 2 ปีที่แล้ว

    හුගාක් ස්තූතිය සර්

  • @sameerakumara5474
    @sameerakumara5474 5 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා මෙ අදහස් ස්තූතියි සර්

    • @ilakkayamotivations
      @ilakkayamotivations 5 ปีที่แล้ว

      mage channel ekatath ewith motivate wenawanam witharak udawwak denna

    • @Motivationlk
      @Motivationlk  5 ปีที่แล้ว

      Thank you all for keep motivating me to do more ❤

  • @Damayanthi-bx5lu
    @Damayanthi-bx5lu 4 ปีที่แล้ว

    Sthuthi sir obe hoda manasa hamotama bedala denawata sada jaya b.s

  • @chandramohan3781
    @chandramohan3781 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne6876 3 ปีที่แล้ว

    Thank you so much, it's very great help us to understand people around us.. very important vedio clip

  • @lifewithachi3145
    @lifewithachi3145 2 ปีที่แล้ว +2

    හැබැයි අපිට පුලුවන් නම් තව කෙනෙක් මේ විදිහට හොද පැත්තට වෙනස් කරන්න .ඒක ලොකු පිනකුත් වෙයි නේද.මගේ ලගම අය මං දැන් වෙනස් කරනවා.ඒයාලා දැන් මට ස්තුති කරනවා.මං ස්තුති කරනවා මගේ වැරදි මං තේරුම් ගෙන මගේ ජිවිතේ අද හොද තැනක ඉන්නේ සර්ගේ සහා youtube තවත් channel කිහිපයක් නිසාමයි.ගොඩක් ස්තුති සර්.බුදු සරණයි 🙏🙏🙏

  • @shyamali2834
    @shyamali2834 5 ปีที่แล้ว +3

    Yes sir thank you so much ..i.m doing only that way . its great ideas

    • @Motivationlk
      @Motivationlk  5 ปีที่แล้ว

      Thank you all for keep motivating me to do more ❤

  • @HirushanRashmika.
    @HirushanRashmika. 5 ปีที่แล้ว +1

    Supiri....👍👍👍👍👍 video eka.......supiri..........

  • @chanynamali1929
    @chanynamali1929 3 ปีที่แล้ว

    Wadagath video akak theruwan Saranai

  • @nishanthakumara6267
    @nishanthakumara6267 4 ปีที่แล้ว

    Thanks so much sir good luck good human been

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว

    Godaak sthuuthii obathumata

  • @sanjeewaranasinghe8429
    @sanjeewaranasinghe8429 4 ปีที่แล้ว

    Valuable information. thank you very much sir

  • @chathumimadushani9770
    @chathumimadushani9770 3 ปีที่แล้ว

    මේ හත්දෙනාම අපි ඇසුරු කරනවා .අද ඉදන් ඒක අත්හරින්න ඕන

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว

    mage demavupiyan guruvaru guruvariyan ma melova dutuva deviyan obatumata bohoma stuti sir me kathava 100ta 100kma ettai

  • @tashanwelgama9455
    @tashanwelgama9455 3 ปีที่แล้ว

    Great content

  • @antonykulathunga8238
    @antonykulathunga8238 3 ปีที่แล้ว

    Sha . very good vedio ekak.TU.

  • @spm8427
    @spm8427 4 ปีที่แล้ว

    Thank you so much for your advice

  • @harshidesilva4458
    @harshidesilva4458 5 ปีที่แล้ว +5

    Thank you sir ❤

  • @nalakamohan
    @nalakamohan 4 ปีที่แล้ว +1

    Great explanation sir, pls upload more videos. Thank you so much.

  • @damithdamith9983
    @damithdamith9983 3 ปีที่แล้ว

    Thank y sir..

  • @niyazimi
    @niyazimi 4 ปีที่แล้ว

    Nice presentation

  • @manjulabandara548
    @manjulabandara548 3 ปีที่แล้ว

    Nice 👍

  • @thilinakumara8488
    @thilinakumara8488 5 ปีที่แล้ว

    බොහොම ස්තූති සර්......🙏🙏🙏

  • @m.rasheedsainudeen29
    @m.rasheedsainudeen29 3 ปีที่แล้ว

    Good presentation,& speaker,i learned something from you videos

  • @rohanelgiriyewithana7142
    @rohanelgiriyewithana7142 4 ปีที่แล้ว

    Excellent

  • @w.s.nirangawijesingha2406
    @w.s.nirangawijesingha2406 3 ปีที่แล้ว

    Good lesson sir

  • @jl2083
    @jl2083 5 ปีที่แล้ว +1

    Thank you.💚🙏 me satiye parakku ay baluwa.

    • @Motivationlk
      @Motivationlk  5 ปีที่แล้ว

      Thank you all for keep motivating me to do more ❤

  • @amilaushan675
    @amilaushan675 5 ปีที่แล้ว +1

    බොහෝ ම ස්තූතියි සර්

    • @ilakkayamotivations
      @ilakkayamotivations 5 ปีที่แล้ว

      tikak serat motivate wemuda....? hodainam sub karanna

    • @amilaushan675
      @amilaushan675 5 ปีที่แล้ว

      @@ilakkayamotivations ඔන් සබි කරා රත්තරනෙ

  • @bindu492
    @bindu492 3 ปีที่แล้ว

    ඔවුන් විසින් කල පාඩු ,වැරදි ගැන සිතමින් කාලය ගත කිරීම...

  • @damayanthibasnayake8458
    @damayanthibasnayake8458 4 ปีที่แล้ว

    Dear sir oba jivithaya hadanna danna mama upadas godak wadagatht sthuthi badu saranai 🙏🙏🙏

  • @kusalvimukthi9272
    @kusalvimukthi9272 5 ปีที่แล้ว +2

    Thank you very much ♥️♥️♥️♥️💯👍

  • @neranjakajayarathne8933
    @neranjakajayarathne8933 4 ปีที่แล้ว +2

    Thank you sir !!!

  • @shanikasandarenu4537
    @shanikasandarenu4537 4 ปีที่แล้ว

    Great...

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 4 ปีที่แล้ว

    Very good motivational speach. Again and Again need to listen and apply contents to daily life. Sir, Thanks for the Very good service towards building good society

  • @ravindukavinda3401
    @ravindukavinda3401 4 ปีที่แล้ว

    Thanks

  • @chamathkadewwanthi180
    @chamathkadewwanthi180 4 ปีที่แล้ว

    Thanks a lot sir

  • @pushpajayanthi2079
    @pushpajayanthi2079 4 ปีที่แล้ว

    Oba thumata isthuti.

  • @domainengineering8841
    @domainengineering8841 4 ปีที่แล้ว

    Thank you so much for ur great speech

  • @rasikarathnayake9101
    @rasikarathnayake9101 4 ปีที่แล้ว

    Thank you very much sir

  • @srishagee8447
    @srishagee8447 4 ปีที่แล้ว

    Thanks dir sir.

  • @RUKOREA7
    @RUKOREA7 5 ปีที่แล้ว

    Good job.awage minissu hari durlabay.

  • @nirmaniingeetha1194
    @nirmaniingeetha1194 5 ปีที่แล้ว

    Thankyou sir. Godak watinawa

  • @sehithadeshan6017
    @sehithadeshan6017 4 ปีที่แล้ว +10

    සේරම අත අරින්න තමා වෙන්නේ😂.වැඩිපුර ඉන්නෙ මෙහෙම අය නේ.

    • @dimitheguitarman6898
      @dimitheguitarman6898 4 ปีที่แล้ว +3

      Oyage kathawa atha, habai mama eka kala. Danuth karanawa, mata dan pahadily anagathayak penawa

  • @lkgeek2455
    @lkgeek2455 4 ปีที่แล้ว +17

    පුද්ගලයකු ගේ දියුනුවට වැදගත් වන ප්‍රධානම අංගය ආත්ම විශ්වාසය
    කොහොමද ආත්ම විශ්වාසය ඇතිකර ගන්නෙ.....

    • @sumanawathisumanawathi4016
      @sumanawathisumanawathi4016 4 ปีที่แล้ว +2

      ටික ටික කුඩා ආත්මවිස්වසයන් ඇති කර ගන්න...ජපන් කෛය්සෙන් ක්‍රමya එයයි .ක්‍රමයෙන් ඉබේම wadi වෙනවා..එකතුවීමෙන්

    • @thilangunawardana4542
      @thilangunawardana4542 3 ปีที่แล้ว +1

      Mindfulness eka vadagath venva

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 5 ปีที่แล้ว

    Tanks a lot.

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 5 ปีที่แล้ว

    ඉතා වටිනා video 1k ..🙏

  • @sugandirodrigo5229
    @sugandirodrigo5229 4 ปีที่แล้ว

    Molto interessante god bless you sir.

  • @subadrabandara5112
    @subadrabandara5112 3 ปีที่แล้ว

    Thats very good. People csn adjust their life. I am very happy as i am also like this type of person. Please download some more information

  • @kusumsiriyohan351
    @kusumsiriyohan351 3 ปีที่แล้ว

    patta katahawa serama aththa me kiyapu aya lagata gaththoth ewaretama iwarai

  • @gauriejayasekara5906
    @gauriejayasekara5906 4 ปีที่แล้ว

    Obathumage idiripath kireeme wilasayata man hari kamathiy.hariyata oluwata wadena widiyata kiyala denawa.

  • @artwithsapu7444
    @artwithsapu7444 4 ปีที่แล้ว

    Good page

  • @nirmalapamala7784
    @nirmalapamala7784 4 ปีที่แล้ว +1

    ජයවේවා තෙරුවන් සරණයි ඔබතුමාට. හොඳින් පැහැදිලි වුණා . සියලු දෙයක්ම . ජීවිතය ජය ගන්න අරමුණක් ඇති වුණා....