Spend Christmas with Dias Family Hector&Pati

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 207

  • @kG-vj7tl
    @kG-vj7tl 11 หลายเดือนก่อน +46

    දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග අම්මා තාත්තගේ ආදරයයි. හුඟක් දරුවන්ට අද නැත්තේ ඒකයි. එක්කෝ අම්මා තාත්තා වෙන්වෙලා. සමහර වෙලාවට හිටියත් නයි මුගටි වගේ. දරුවන් ලොකු වෙද්දිත් මේ විදියට ආදරෙන් දෙමාපියන් ඉන්න එක දරුවන්ට ලොකු සතුටක්. ජේසු පිහිටයි

  • @thakshiladilani
    @thakshiladilani 11 หลายเดือนก่อน +39

    තාත්තලා වැඩියෙන්ම ආදරේ දුවලට කියන එක ඇත්තද මන්ද😊

  • @අලුත්අහසඅලුත්පොළොව
    @අලුත්අහසඅලුත්පොළොව 4 หลายเดือนก่อน +7

    ඇත්තටම හරි ආසයි , හරිම ලෝබයි, හරි ආදරේ හිතෙනවා ඔයාලට. මේ family එකට. හැමදාම සතුටින් ඉන්න ඕනෙ. හරි ආසයි ඔයාලා ඉන්න විදියට. කියන්න වචන නැහැ ඇත්තටම. ඔයාලව දවසක හම්බ වෙන්න තියෙනවානම් ඒත් ඒක හීනයක් වගේ. Wish u all the very Best.
    God Bless ❤

  • @luxmanp29
    @luxmanp29 11 หลายเดือนก่อน +22

    ආදරේ උතුරන පිං වත් දරුපවුලක්. ජේසු පිහිටයි සුභ දවසක් වේවා සර්

  • @luxmanp29
    @luxmanp29 11 หลายเดือนก่อน +7

    අනේ අපේ අගස්ති සර් නියමයි. මැඩම්ට. ගොඩාක් ස්තූතියි බබාල එක්ක අපට පැරිසියේ සිරි නරඹන්නට සැලැස්සුවට බොහෝ පිං සර්

  • @gayanirenuka725
    @gayanirenuka725 11 หลายเดือนก่อน +34

    ඔය ගෝල්ලෝ සතුටු වෙනකොට. එවා බලලා මට නමි හරිමි සතුටුයි ඇත්තටම අපි ජිවත් වෙන මෙ ටික කාලේ විදවන්නේ නැතුව විදින එක තමයි අපි කරන්න ඔන අනුන්ට ඉරිසියා කරන එක නෙමෙයි කරන්න ඔන හැම දෙම බලලා දැකලා සතුටු වෙන්න ඔන

  • @Tolifewithlove5684
    @Tolifewithlove5684 11 หลายเดือนก่อน +5

    ❤ Every family deserves a dad and husband like Hector and a mom and wife like paty.. love u both alot ❤

  • @KavishaKavisha-rs6wm
    @KavishaKavisha-rs6wm 11 หลายเดือนก่อน +4

    Harima adare hithana pawulak. hector man oyage songs walata godak asai aluth songs akak annadda

  • @asafernando6290
    @asafernando6290 4 หลายเดือนก่อน +1

    හැම පවුලකටම ඉන්න ටික කාලේ
    මෙහෙම ආදරෙන් ඉන්න පුලුවන්නම්.❤️❤️❤️
    ගැලපෙන අය ලැබෙන්නත් පිනක්, වාසනාවක් තියෙන්න ඕනේ.

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 หลายเดือนก่อน +8

    ආසම පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @KamalaGamage-p8n
    @KamalaGamage-p8n 11 หลายเดือนก่อน +9

    ඔයාලට සුබ නත්තලක් වේවා!!දැකීමත් සතුටක්.අගාට සිහිය එන්න නම් හෙක්ටර් ඉක්මනට එන්na. Please❤

  • @neelrupashinha9708
    @neelrupashinha9708 2 วันที่ผ่านมา

    Diona, oya mage wada padu kara.complaining,mom&dad.very nice.very good voice.good luck daughter.l like your family.budusaranai❤❤❤❤

  • @manelmanel1342
    @manelmanel1342 11 หลายเดือนก่อน

    අනේ මම ආසම කෙනෙක් හෙක්ට ඩයස් කියන්නේ. මම අනිවාර්යෙන් දිවිතුරා බලන්නෙත් එනිසා අපි නම් හරි දුප්පත්. මේ දකින දේවල් අපිට හීන තමයි. බුදුසරණයි 🌹🌹🌹🌹

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs 11 หลายเดือนก่อน +2

    Beautiful family sha niyamai asahithenawa oyalage videos balanna ekamuthukama badima sinhala kathakirima සාමාන්‍ය pawlak seramala lassanai god bless all and happy newyear🙏🥰❤🇧🇬🇧🇬

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 4 หลายเดือนก่อน +1

    තුණුරුවන්ගේ ආශිර්වාදයෙන් හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා 🙏🙏

  • @SamanthaWijesinghe-gh2ex
    @SamanthaWijesinghe-gh2ex 6 วันที่ผ่านมา

    කොච්චර ලස්සන family එකක්ද...ආදරෙයි හැමෝටම 😭🤍✨

  • @annabell1098
    @annabell1098 11 หลายเดือนก่อน +5

    The most beautiful christmas video ever nice family very united Godbless all of u. Stay togather until the end love u all ❤❤

  • @hansinitharika7145
    @hansinitharika7145 11 หลายเดือนก่อน +8

    ලස්සන බැඳීමක්...සුරංගනා කතාවක් වගේ.

  • @priyankalushanthi4673
    @priyankalushanthi4673 11 หลายเดือนก่อน

    Lassanai dayas ge family life nice day budu saranai Jesus pihitai ❤❤❤❤❤divithura i love you too

  • @armadushika9152
    @armadushika9152 11 หลายเดือนก่อน +5

    හැමෝම ලස්සනයි බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @maheshiabesinghe5147
    @maheshiabesinghe5147 4 หลายเดือนก่อน

    Aiya oyage wife hari lassani ,,duwath lassanai ..sathuten inna hamadama ❤❤❤🎉🎉

  • @anhettigepremachandra5296
    @anhettigepremachandra5296 11 หลายเดือนก่อน +1

    Such a beautiful family so much love and happiness. May God bless all of you. Your videos bring so much joy to it's viewers. Tks for sharing love and joy with us. ( All of you look gorgeous and Malli is so cute)

  • @SwarnapaliAbayawardhane
    @SwarnapaliAbayawardhane 11 หลายเดือนก่อน +2

    Nice family video clips... Enjoy 😍

  • @shalinashehaniperera
    @shalinashehaniperera 11 หลายเดือนก่อน +11

    උදේ වැඩ ඉවර කරල, වස්තුත් වැඩට ගියාට පස්සෙ, ආයෙ bed එකට ඇවිත් phone එක අතට ගත්තම, බැබළෙන notification එකක්❤, 07.08යි video එක බලන්න ගන්නකොට 😍 එකම හුස්මකට බැලුවා නිදහසේම, දෙවනි එක්ක, එයා විතරයි තාම නැඟිටලා ඉන්නෙ නිසා.
    හැමදාම වගේ අදත් ආදරණීයයි වීඩියෝ එක, නැහැ අද ඊටත් වඩා ආදරණීයයි නත්තලේ අයියත් ඉන්නවා සහ මුළු පවුලම එකට නිසා "ඒකට තමයි මං ආසම වැඩිපුරම"
    මට නම් අක්කිලාගෙ වීඩියෝස් කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නැහැ ඇත්තටම🥹 මෙදා නත්තලේ දැකපු ලස්සනම family video එක දැක්කෙත් අක්කිලගෙන්(that new trend video), ඒක මං හිතන්නෙ ඔයාලා තමයි ඉස්සෙල්ලම කලෙත් as Srilankans🥳❣️
    අයියා වගේ තමයි වස්තුත් මෙහෙ cities& places වල නම් කියන්නෙ නැහැ බබාලට මට කියන්න කියල, අහන් ඉන්න එක තමයි කරන්න😂
    ලස්සනම දේ තමයි when you both were at the shopping mall& when අයියා seen those sunglasses he was just like a child who run for candies💙.
    හරිම ආදරණීයම සහ ආදර්ශමත්ම පවුලක් අක්කි ඔයාටත් අයියටත් තියෙන්නෙ. ඒ තේරුම් ගැනීම ඒ ආදරය සෙනෙහස මේ හැම දෙයක්ම ඇතුළෙ තියෙන්න ඉගෙන ගන්න දේවල් සහ තව වැඩිදියුණු කරගන්න ඕන දේවල් විතරමයි මට නම් හැමදාම වගේ. වාසනාවන්තයි කියනවට වඩා මං ආසයි "වාසනාව වෙනුවෙන් උපරිම මහන්සි වෙලා කැප වෙලා නිදහසේ සුන්දරව ශක්තිවන්තව ජීවිතය විඳිනවා කියන්නයි මං ආස" හදවතට එහෙම හැමෝවම දැනෙන්නෙ නැහැ හැබැයි මේ තරමටම ඔයාලව දැනෙනවා නෙවෙයි ඔයාලා ඉන්නෙ මගේ හදවතේමයි කියල ආයෙමත් බොහොම ආදරයෙන් ගෞරවයෙන් ලියනවා මේ විදිහට.
    අවුරුදු ගානකට පස්සෙ I'm back to track just because of you අක්කි& I'm always so grateful for that🥹🙏.
    ඇති දැන්, තව ලියන්න දේවල් තිබුනත්😉
    හැමදාම වගෙ තවත් ආදරෙන් සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඕනෙ, එච්චරමයි හදවතින්ම පතන්නෙ😇🙏.
    ජේසු පිහිටයි& බුදු සරණයි!!!!!!!
    ❤❤❤❤❤❤❤

  • @letticiyairangani352
    @letticiyairangani352 11 หลายเดือนก่อน +1

    Lovely family god bless ❤❤mamath 3 manth Paris wala hitiya harima lassana ratak

  • @methsiriruwantha2480
    @methsiriruwantha2480 10 หลายเดือนก่อน

    So I think that all of your family is fine and wonderful.. God bless all of you! So Diona is a lovely daughter to her parents ever...A nice and very happy vlog in the chrismus season.. Byee.!!!!!

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 11 หลายเดือนก่อน +2

    Podi kolla lassanai gdak...😘😘

  • @deepasujeewani4413
    @deepasujeewani4413 11 หลายเดือนก่อน +1

    Adarei . budusarani Devi pihitai 🙏

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 11 หลายเดือนก่อน +3

    May the blessings of Lord Jesus be
    with you all

  • @jayanthimenike7804
    @jayanthimenike7804 11 หลายเดือนก่อน

    Harima sundara mm asama family ekkak god bless you ❤❤

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 11 หลายเดือนก่อน +4

    හරිම ආදරණීයයි,,,,❤❤❤❤❤

  • @coxhandycrafts1827
    @coxhandycrafts1827 11 หลายเดือนก่อน +1

    Ane man godak asai oyalawa meet wenna .. mage family eke ayath Harima asai .. mama Hector ge fan kenek wenna kalin Oyage fan kenek wune pati man asai Oya ge article Oya hithana widiyata .. oyala oyalage lamai me wage rataka lassanata piliwalata hadala .. පොලවේ පය ගහලා ඉන්න මිනිස්සු ( man inneth France paris thamai work karanne ) asai dawasaka meet wenna .. me wagema adaren Parisamin. Inna Budusaranai gbu 🥰🥰🥰

  • @sanurichamathka817
    @sanurichamathka817 11 หลายเดือนก่อน +7

    අනේ ලස්සන පවුලක් ❤
    මට මතක් උනා මගෙ අප්පච්චිවත්..එයත් හිටියා නම්..❤️‍🩹

  • @raviravindra889
    @raviravindra889 11 หลายเดือนก่อน +2

    Beautiful family lovely ppl and lv watching ual enjoying life❤God bless all and Happy newyear

  • @michaeljjackson4238
    @michaeljjackson4238 4 หลายเดือนก่อน

    ලස්සන පවුලක් ඔයලා හැමදාම සතුටින් ඉන්න🎉❤

  • @mimiameen8122
    @mimiameen8122 11 หลายเดือนก่อน +5

    Wish you and your family a happy Christmas and a wonderful New Year!❤

  • @neleehettiarchchi6123
    @neleehettiarchchi6123 11 หลายเดือนก่อน +3

    Shoooi appa oyala ❤❤❤

  • @chandrikakulasekera6716
    @chandrikakulasekera6716 11 หลายเดือนก่อน +2

    Wishing you and your family A very Happy New Year. Enjoy. It’s soooo nice to see this Vlog. Such a beautiful family. It’s like meditation watching this. God bless you all.

  • @VibathFernando
    @VibathFernando 3 หลายเดือนก่อน

    Adarei godak . Sathutin inna hamadamat

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 11 หลายเดือนก่อน

    What a happy family
    Enjoyed very much .God has gifted you happiness ,wealth and everything .I am so happy that god has given me a heat to be happy others happiness .May you all stay together for ever.Pati you are a wonderful wife and a wonderful mother too .❤️

  • @dulangaguruge_06_17
    @dulangaguruge_06_17 11 หลายเดือนก่อน

    My Favourite artist and Family❤
    Love you all❤❤❤God bless!

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 11 หลายเดือนก่อน +4

    My favourite agsasthi...❤❤❤

  • @Sltick985
    @Sltick985 10 หลายเดือนก่อน

    Enjoying life very happy as sri lankan this how rich life

  • @yobogo3990
    @yobogo3990 11 หลายเดือนก่อน

    Beautiful family.. enjoy the life. Glod bless❤

  • @managemangalika8385
    @managemangalika8385 3 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @roshanthikadamayanthi1982
    @roshanthikadamayanthi1982 11 หลายเดือนก่อน +2

    ❤❤❤ adarei godak....budu saranai 😘😘

  • @cleranceferdinando44
    @cleranceferdinando44 11 หลายเดือนก่อน +3

    I wish you a merry Christmas.. I really love ❤️ you a family hector . God bless you all 🎄🍀🍀🍀🍀🍀🍀🍀🙏

    • @cleranceferdinando44
      @cleranceferdinando44 11 หลายเดือนก่อน

      I Hope you remember me. I was calling you when I was in Sri Lanka 🇱🇰☺️

  • @nishamaniekanayaka6884
    @nishamaniekanayaka6884 11 หลายเดือนก่อน +2

    ආදරෙන් ඉන්න ෆැමිලි එකක්. හැමදාම සතුටින් ඉන්න . බුදුසරණයි .ජේසුපිහිටයි

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 11 หลายเดือนก่อน +1

    Happy christmas and Happy new year to lovely Hector' family

  • @Silva-m1j
    @Silva-m1j 11 หลายเดือนก่อน

    Oyalage video walata godak asai.ane eth ewa godak balanna amarui wateta karakena nisa

  • @annyrita1793
    @annyrita1793 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි බුදුසරණයි ජේසු පිහිටයි ❤😘🙏😘🙏❤😘🙏

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 11 หลายเดือนก่อน +1

    Wish you a blessed Christmas and happy you are spending with family. BUT come back soon for us to watch you are regaining conscious fr surgery!!!

  • @disnarangani3108
    @disnarangani3108 11 หลายเดือนก่อน +2

    ane aga sar ikmanata lankawata annako diwithura kathawa lassana na oya nathi nisa❤❤❤❤❤

  • @koshiroma648
    @koshiroma648 11 หลายเดือนก่อน +2

    අනේ ඒක ලස්සන vlog එකක් ❤❤❤❤

  • @sunethramandakini548
    @sunethramandakini548 11 หลายเดือนก่อน +2

    Lovely family god bless

  • @chamilamendis9183
    @chamilamendis9183 11 หลายเดือนก่อน +2

    Happy Family , God Bless You All !!!

  • @thusharaperera7916
    @thusharaperera7916 9 หลายเดือนก่อน

    ❤❤❤❤ oyala හැමදාමත් සතුටින් ඉන්න

  • @MrSBF
    @MrSBF 4 หลายเดือนก่อน +1

    Aunty and akki t thyenne model look ekk ♥️♥️♥️

  • @onalihansana3399
    @onalihansana3399 11 หลายเดือนก่อน +3

    So beautiful family 🌹 𝐋𝐨𝐯𝐞𝐥𝐲 𝐟𝐚𝐦𝐢𝐥𝐲 🌹💐

  • @iresharanathunga4623
    @iresharanathunga4623 4 หลายเดือนก่อน

    හරිම සතුටුයි❤❤❤

  • @chandimahemanthi5496
    @chandimahemanthi5496 11 หลายเดือนก่อน

    Harima lassanai oyalage adare

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 11 หลายเดือนก่อน

    Your and family is lucky andreally enjoyeing life

  • @wasantharanasinghe212
    @wasantharanasinghe212 11 หลายเดือนก่อน +1

    හෙක්ටර් ඩයස් with family enjoyed nice lovely ❤ ඔය විදියට .කාලා.අගස්තිට...jogging යන්න වෙයි ❤happy xmas happy .new year ❤all.family members ..අගස්ති සින්දු වක්.කියන්න ඔිනැ

  • @deepikadahanake94
    @deepikadahanake94 11 หลายเดือนก่อน +3

    වාසනාවන්ත ඔයාලගෙ කැදැල්ල බලල හදවතින් සතුටුවෙන මම පුතාල දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්. තෙරුවන් සරණයි ! ඔයාලගෙ පවුලට. ඒ වගේ මගේ දරුවන් විනෝදවුනේ නැහැ. එයාලගෙ තාත්ත රණවිරුවෙක් . පුතාල 7 හා 2 වයසෙදි එයා මියගියා. ඉතින් මම ඔයාලව බලල අහිංසක සතුටක් අත්විදිනව. ඒ වගේ සතුටක් දැන් හරි එයාලට දෙන්න ඕනැ නේද? මම ඔයාලගෙ ivent උදව්කරගන්නම් ඒකට. ස්තුතියි. ඔයාල හැමෝටම දෙවිරැකවරණයි!

    • @DiveHive
      @DiveHive 11 หลายเดือนก่อน +1

      Salute to your husband 🙏. He still is a bigger man than anyone known by you or me...
      අප දරුවන්ට ලස්සන හෙටක් දිවි පිදූ මා නොදන්නා ඒ සැබෑ මිනිසාට මාගේ උත්තමාචාරය.
      ලොවට නොකියූ දහසක් වේදනා දුක් ඉවසාගෙන ලොවට වැඩදායී මිනිසුන් දෙදෙනෙකු බිහිකිරීමේ වගකීම උරට ගත් යෝධ් ගැහැණිය නුඹටත් මාගේ උත්තමාචාරය🙏.

  • @chitraniamarasekara2403
    @chitraniamarasekara2403 11 หลายเดือนก่อน +2

    Wishing you and your family a very happy and joyful Christmas

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 7 หลายเดือนก่อน +1

    love you all so much 😘😘😘😘😘😘😘😘😘😘😘😘💟💞💚😊😊😊😊😊

  • @salondilu891
    @salondilu891 11 หลายเดือนก่อน +1

    Duwa harima lassanayi

  • @neranjalakumari3160
    @neranjalakumari3160 11 หลายเดือนก่อน +1

    Beautiful family , god bless you all..❤️❤️❤️

  • @shashinikasewmini7312
    @shashinikasewmini7312 3 หลายเดือนก่อน

    Harima shok pawlak hamotama godak adaraiiiii

  • @kithminiupeka1591
    @kithminiupeka1591 11 หลายเดือนก่อน +1

    Love you.. Dias family ❤️❤️

  • @romaineleonard7555
    @romaineleonard7555 11 หลายเดือนก่อน +2

    Lovely family time ❤❤❤

  • @sankethabhi5541
    @sankethabhi5541 11 หลายเดือนก่อน +1

    ආසම Family එක❤️😍

  • @Puspa-q9s
    @Puspa-q9s 4 หลายเดือนก่อน

    ලස්සන පවුලක්❤❤❤❤❤❤❤බුදු සරනයි

  • @jeewanthisandareka1533
    @jeewanthisandareka1533 11 หลายเดือนก่อน

    Mata habahin dakina aka asawak ape aga sir wa❤❤❤

  • @Hiranya-b5g
    @Hiranya-b5g วันที่ผ่านมา

    Harima lassnai❤

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 11 หลายเดือนก่อน

    Nice family, God bless

  • @maleesha837
    @maleesha837 11 หลายเดือนก่อน

    Thats so loving guyzz❤❤❤ Love it❤❤❤❤

  • @kanthithambawita6899
    @kanthithambawita6899 11 หลายเดือนก่อน

    Hekatr apu oyata godak godak godak kamathi digata a ragapanna

  • @pahandirathnayaka5046
    @pahandirathnayaka5046 11 หลายเดือนก่อน +1

    Diyona oya harima lassanai.
    A lovely family

  • @Suwetharamindi
    @Suwetharamindi 11 หลายเดือนก่อน +2

    Lovely family ❤

  • @CLN_off
    @CLN_off 11 หลายเดือนก่อน +1

    Can you please tell me Adress of salon for cleanup

  • @SupuniRashmika-v2q
    @SupuniRashmika-v2q 11 หลายเดือนก่อน +2

    So pretty ❤

  • @rohinidesilva5466
    @rohinidesilva5466 3 หลายเดือนก่อน

    ජිවිතෙකියන්නෙ.ඹකතමයි.සතුටුයි.

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 9 หลายเดือนก่อน

    හරිම ලස්සන පැමිලි එක ❤

  • @chathubro7048
    @chathubro7048 11 หลายเดือนก่อน +1

    Love you all ❤❤❤❤

  • @happysuccess8606
    @happysuccess8606 10 หลายเดือนก่อน

    Love your Family ♥️♥️♥️♥️♥️

  • @Curly_Girl259
    @Curly_Girl259 5 หลายเดือนก่อน

    Woow such a beautiful lovely family❤bless you all 🫶

  • @kushi784
    @kushi784 11 หลายเดือนก่อน +13

    අනේ අගා ඉක්මනට ලන්කාවට එන්නකෝ...දිවිතුරා එකේ ඉක්මනට ඔයාට සිහිය එනකන් බලන් ඉන්නවා

    • @honorhuawei3574
      @honorhuawei3574 11 หลายเดือนก่อน +3

      ඔව් අනේ එන්න

    • @idk89317
      @idk89317 11 หลายเดือนก่อน

      E manussayatath family ekak thiyenawa.

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 11 หลายเดือนก่อน

    Lovely Family ❤🎉🎉🎉🎉🎉🇮🇪

  • @nilushanilusha8669
    @nilushanilusha8669 3 หลายเดือนก่อน

    ඒ උනාට චූටි පුතාට ටිකයි ආදරේ පවු

  • @KrishanthiFernando-mh5sl
    @KrishanthiFernando-mh5sl 11 หลายเดือนก่อน

    Happy family may god bless you

  • @dayanganipradeepa1062
    @dayanganipradeepa1062 11 หลายเดือนก่อน

    ගොඩාක් ආදරනීය පව්ලක්❤

  • @NaliniKurukulaarachchi
    @NaliniKurukulaarachchi 11 หลายเดือนก่อน

    God bless you all ❤❤❤❤❤❤

  • @KavishaKavisha-rs6wm
    @KavishaKavisha-rs6wm 11 หลายเดือนก่อน +2

    Adarei ❤❤❤❤

  • @madushaniranasinghe3672
    @madushaniranasinghe3672 11 หลายเดือนก่อน +1

    Lovely family

  • @shamalafernando5794
    @shamalafernando5794 11 หลายเดือนก่อน +1

    Merry Christmas to ur family

  • @ImashaKarunarathna-jx7kf
    @ImashaKarunarathna-jx7kf 11 หลายเดือนก่อน

    Soo beautiful family ❤️❤️🥰

  • @Phcyco449
    @Phcyco449 11 หลายเดือนก่อน +1

    Anee shoi oyala❤

  • @nilakshiranawake818
    @nilakshiranawake818 11 หลายเดือนก่อน

    Sending love from Qatar stay blessed❤

  • @Priyangani-d4y
    @Priyangani-d4y 11 หลายเดือนก่อน +9

    හෙක්ටර්ඩයස් ලන්කාවට ඵනකල් අගස්ත්ට සිහිය නැ