පොළවේ පයගහලා ඉන්න ෆැමිලි එකක්. බොරු පුහු ආටෝප නැ . Appreciate natural spirit life එක ගැන. අවන්කවම ඔයාගේ මුණෙන් සහ Body experience වලින් පෙනෙනවා ඔයාට තරහා එන කෙනෙක් කියලා Mrs Dias. This world my one and only best Male character is Mr. Hector Dias . He is talented , higly humanity heart. No proud , no drama , best personality . Good singer , excellent actor . More than that he is a best heart. I can see he's spirit he' s body type , voice and face . He is blessed man from Almighty God. God bless you abundently Mr. Hector Dias with family . 🙏 💐 💙 දුවයි අම්මයි එක වගේ ලස්සනයි . ඩියෝනා සුන්දරයි . සතුටින් සමාදානයෙන් ප්‍රිතියෙන් සහයෝගයෙන් අවබෝධයෙන් , විශ්වාසයෙන් ඉන්න හැමදාමත් පවුලක් ලෙස . 🙏💙
Your family's close bond is truly heartwarming. Diona, your confidence shines brightly through your words. I've never seen Pati speak at such length before, and it's fantastic. Her natural counseling skills and the way she empowers other women are truly impressive. This strength is undoubtedly something that comes from deep within your amazing family. Stay blessed ❤
Oyala denna harima lassani පිරිසිදු හදවත් තියෙනවා ❤❤ mage hasband corona kale jesus ළඟට ගියා mam dan pastor කෙනෙක් ළඟ nawethila ඉන්නවා වැඩි කාලයක් mam pray karanwa oyala වෙනුවෙන් pray karanwa god bless you all ❤❤❤❤ 🙏🙏🙏🙏🙏
This is a beautiful mother daughter interview. I love the fact that you three are each other's best friends. Beautiful family. I am a Sri Lankan Canadian. Thank you for sharing your private lives with us your fans. Much love and many blessings to all of you. ♥️🌹🙏🏻
Very very elegant family...what I touched from Mrs. Hector is her positive attitude and understanding. I love your examplery life as a perfect mother, a lovely wife..God Bless you all...love you all❤ ❤️💕💕😘😘
Hi, I just randomly saw this. This is more than a QAnd A. Love both of your connections and how each other contributes to discussion. I only have seen Mr. Hector in Mr. Nalins band, and we used to love his voice. It's unbelievable to see his gorgeous family. Thank you❤❤ beauty with brains. Merci ❤🎉
Akke, I don't know you much in "real life" apart from our conversations on Instagram! I discover a lot more about you in this video and it’s a nice surprise. You are a humble person and a superb Mom! A great example!
Im from Homagama...Magammana...my mother knws your mother Patali...its Neelamani...on the other hand i worked at chilaw commercial bank from 1996 to 2000 Iknow Marians,...good luck...to all of you......❤
පොළවේ පයගහලා ඉන්න ෆැමිලි එකක්. බොරු පුහු ආටෝප නැ . Appreciate natural spirit life එක ගැන.
අවන්කවම ඔයාගේ මුණෙන් සහ Body experience වලින් පෙනෙනවා ඔයාට තරහා එන කෙනෙක් කියලා Mrs Dias.
This world my one and only best Male character is Mr. Hector Dias . He is talented , higly humanity heart. No proud , no drama , best personality . Good singer , excellent actor . More than that he is a best heart. I can see he's spirit he' s body type , voice and face . He is blessed man from Almighty God.
God bless you abundently Mr. Hector Dias with family . 🙏 💐 💙
දුවයි අම්මයි එක වගේ ලස්සනයි . ඩියෝනා සුන්දරයි . සතුටින් සමාදානයෙන් ප්‍රිතියෙන් සහයෝගයෙන් අවබෝධයෙන් , විශ්වාසයෙන් ඉන්න හැමදාමත් පවුලක් ලෙස . 🙏💙
අනේ මේ වගේ අම්මලා තාත්තලා ලැබෙන්න කොච්චර පිනක් තියෙන්න ඕනිද 😢
ඇත්තටම මාත් අද තමා පළවෙනි පාරට මෙයාලාගේ video එකක් බැලුවේ.මෙයාලගේ එළියේ පෙනුමින් මං හිතුවේ තවත් එක බොරු posh family එකක් කියලායි.අනේ ඒ වුණාට මේ Q &A එක බැලුවාම තමා තේරුම් ගත්තේ මෙයාලා ජිවීතේ ගැන තමන් කරන වෘත්තීයන් ගැන තමන්ගේ දරුවන් ගැන පුදුම විදියට අවබෝධයක් ඇතිව ජීවත් වෙන මිනිස්සු කියලා.ඇත්තටම මේ දරුවන් හරිම වාසනාවන්තයි මේ වගේ දෙමාපියන් ලබන්න
මම අහන්බෙන් දැකලා බැලුවේ ව්ඩියෝ එක ඇත්තටම හරිම හොද අදහස් ටිකක් අක්කේ ඔයාලා දුන්නෙ.දුව හරිම ලස්සනයි නැචුරල් කලර් එකක් තියෙන්නෙ එයාගේ මූනෙ මේකප් කරන්න එපා .අක්කා ඔයත් ලස්සනයි .හෙක්ටර් අයියගේ අමුතුම ලුක් එකක් තියනවා අනිත් නලුවෝ එක්ක බලද්දි දිවිතුරා ලස්සනයි .හැමෝටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා පාර්තනා කරනවා.
සැබෑ මිනිස්කම හරිම වැදගත්.හැම දෙනාටම හිතන්න ගොඩාක් දේ තියෙනවා.සල්ලි දීලා උපදේශන වලට ගෙන්නුවත් මේ තරම් හොද අදහස් ගන්න බෑ.මම ගාල්ලෙ.දුශ්කර ගමක.ඒත් මේ වගේ කතාබහට මම හරිම කැමතියි.මම ටෙලි නාට්‍ය වැඩිය බලන්නෙ නෑ.ඒත් දිවිතුරා utub වලින්හරි බලනවා.මම කැමතිම චරිතය අගස්ති.මං බලාගෙන හිටියෙ සමාධි ට අගස්ති ලංවෙනකන්.දැන් ඒකහරි.ඉතින් අගා නිසා මේ කතාබහ බැලුවෙ.ඒක හරිම සතුටක්.ඔයාලා ලෝකෙ කොහේ හිටියත් හැමදෙනාටම තෙරුවන් සරනයි.මම නිලූකා ශ්‍යාමලී
අනේ මේ දෙන්නා❤ අක්කයි නංගියි වගේ.
හරිම නිහතමානී පවුලක්. කිසිම ආඩම්බරකමක් නෑ. පාටි හුඟක් හොද අම්මා කෙනෙක්. 🥰
ආදරෙයි හැමෝටම. මල්ලිලා දෙන්නත් ලගින් තියාගන්න වීඩියෝ වලදි. 😊
Nilamani enne oheda? Apidenna podikale eka classe eke hitiye mata asai eya mehe apuwelavaka balanna enna.
ඇත්ත කියන එකම කතාව ගැහැණියක් ඔලුව නමන්න ඕන නැහැ කොතනකවත්. අපේ ගැහැණු අයම අපිව පාගලා කැපිලි කෙටිලි දාලා ඉස්සරහට යන්න උත්සහ කරනවා ඕන තරම්. Confidence තියෙන්න ඕන තමන් ගැන. එතකොට කිසිම කෙනෙකුට වට්ටන්න බැහැ.
මම කැමති ඔයාලගෙ නිහතමානිකමට.
සමහර අය ප්‍රශ්නයක් ඇහුවම උත්තරේ වචනෙන් දෙකෙන් දෙනවා...බලද්දි උත්තරේකුත් නැ අතරේ...එහෙම බලද්දි ආන්ටි කිසිම අවුලක් නැතුව හොදට පැහැදිලි කරා උත්තර❤❤
මම දැකපු ලස්සනම හිනව තියන අම්මයි දුවයි...නියම advice ටික ...
ලස්සනයි විඩියෝ එක..ආසාවෙන් බැලුවා...වැදගත් විදිහට කතා කරනවා..වටිනා අදහස් හරි ලස්සනට කිව්වා.ඩියෝනා නංගා හරිම ලස්සනයි..අම්මිගෙ කතාව මාර විදිහට motivate කරා මාව..thnku❤
පුදුම විදියට ආදරේ හිතෙන හරීම ලස්සන family ekk ලස්සනම ලස්සන හරිම ලස්සන කටහඩවල් මාරම ආදරෙයි.පාටි ඔයාලගෙ බුද්ධිමත් කමගැනය්හ් හරිම සතුටුයි .
අපේ අම්මී,තාත්තී වගේමයි ඔයලාගේ පවුලත්..♥️🥰🙈 ආදරෙයි ඔයාලාට🥰💗God bless you 🙏🙏❤️
පාටි අක්කේ මාව මතකද දන්නෑ ...මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ...ඔයා ජීවිතය ගැන මාරම දැනුමක් තියෙන කෙනෙක් හෙක්ටර් අයියගේ success එකට හේතුව ඔයා ❤ grate an intelligent understanding family god Bless ❤✝️💪
මමත් හරි කැමතියි හෙක්ටර් ඩයස්ගේ පැමිලි එකට හරි නිහතමානී ආඩම්බර කමක් නැති පැමැලියි එකක් නිසා ඔයාල සෑමදේනාටම දෙව් පිහිටයි
මං ආදරේමත් මෙන්න මේ එකතුවට සහ ඔයාලගෙ තියෙන සහයෝගයට අක්කි එකිනෙකාට තියෙන.
"මගේ ගුරු" 🥹🥹🥹🥹🥹🥹🥹❤️❤️❤️❤️❤️❤️❤️
අනේ මැණික් කැට දෙක. මට මිස් උනා නෙ අප්පා බලන්න එන්න ලන්ගටම ඇවිල්ලත් මිලානො. අක්කි සහ දෝණි. මගෙ මේ ලෝකෙ ලස්සනම ෆැමිලි එක. හෙක්ටර් අයියා ඇන්ඩ් පාටි අක්කා ෆැමිලිස්. ආදරෙයි මගෙ පවුලට වගෙ ❤❤❤❤මම ඉතාලියෙ මිලානො පාරමි ( නිලුෂා ප්‍රභානි ජයවර්ධන)
❤ ❤❤❤❤ලස්සනයි බුද්ධිමත්කමයි දෙකම පිහිටල තියෙන ආදරණීය පවුලක්...........thanks for the video ❤❤❤❤❤
Axhiil
Aththamai kisima lokukamak nae oyalagae.thnks ohommama inna hamadama budusaranai ❤️❤️
Your family's close bond is truly heartwarming. Diona, your confidence shines brightly through your words. I've never seen Pati speak at such length before, and it's fantastic. Her natural counseling skills and the way she empowers other women are truly impressive. This strength is undoubtedly something that comes from deep within your amazing family. Stay blessed ❤
Excelant family ඔයාලගෙන් ගොඩක් දේවල් අපේ ජිවිතයට ගත්තා...thank you very much...
Diona! Open up a separate TH-cam channel when you're ready 😊 and do vlogs.. would love to watch you girl.
ඇත්තටම අම්මා කවුද දුව කවුද කියලා මුලින්ම හිතාගන්න බැරි වුනා 😃
Matath
ඇය ඉතා හොදින් musically, technically ගායනා කලා පසුගිය 25.11.2023 වන දින පැරිස් සංස්කෘතිය සංගමය සංවිධානය කල උපහාර උලෙලේදී. කතා බහ කලා. හොද අනාගතයක් තියන musician කෙනෙක් වෙයි කියල හිතනව. All the best 👍
Oyala denna harima lassani පිරිසිදු හදවත් තියෙනවා ❤❤ mage hasband corona kale jesus ළඟට ගියා mam dan pastor කෙනෙක් ළඟ nawethila ඉන්නවා වැඩි කාලයක් mam pray karanwa oyala වෙනුවෙන් pray karanwa god bless you all ❤❤❤❤ 🙏🙏🙏🙏🙏
Pati is such a great and wise mother. Respect u 💐💐💐💐🌻🌻🌻🌻🌻
හුගාක් ආදරේ දැනෙනවා පාඨලී දුවේ ඔයාටත් දරු පැටවුන්ටත්.බුදු සරනයි පුතේ .
This is a beautiful mother daughter interview. I love the fact that you three are each other's best friends. Beautiful family. I am a Sri Lankan Canadian. Thank you for sharing your private lives with us your fans. Much love and many blessings to all of you. ♥️🌹🙏🏻
දෙන්නම ලස්සනයි ..❤ මන් කුඩා කාලෙ ඉදලම ආස කෙනෙක් හෙක්ටර් මහතා..දැනුත් එහෙමයි..එයා ඔය දෙන්නටම වඩා ලස්සනයි ..😊
Very very elegant family...what I touched from Mrs. Hector is her positive attitude and understanding. I love your examplery life as a perfect mother, a lovely wife..God Bless you all...love you all❤ ❤️💕💕😘😘
Aththa daruwoth ekka hodama yaluwo wenna ona ammala thaththala.💗 harima lassanai oyalage paula.budu saranai .❤️
ඔක්කෝම හොඳයි I Like and Love your family H:D කැමති නැතිද තාත්තා එක්ක සමගි වෙන්න මොකුත් හිතන්න එපා එ ගැන කිව්වා කියලා කැමතියි ආසයි 🧿💙💎✌
අනේ ශෝයි හරිම ආදරණීය ෆැම්ලි එකක්...❤❤හැමෝම සතුටන් ඉන්න..❤❤❤
Very honest .no posh talking.good example for srilankns .
ජෙසු පිහිටයි ඔයාලාට හරි ලස්සන පවුලක් ආදරෙයි❤🙏
Harima lassanai oyalage family eka❤.pati akka, mama oyagen godak dewal egena gannawa.matath 3 years duwek innawa.math asai eyath ekka oya oyge babala ekka inna widiyata inna issarahata.hector ayyatath man godak asai.oyala lassana family life ekak gewanawa.eka nisamai man oyalata me taram asa.e wagema amma taththa kenek hatiyata hector ayyatai pati akkatai man respect karanawa ekata.oyala oyage babalata witarak neme hamotama adarshayak❤..man ehema kiyannee,mokada math lassanata mage family life eka geniyanawa.hamadamath oyalata oya sathuta tiyenna kiyala man mulu hadawathinma wish karanawa..❤
හරිම ලස්සන පවුලක්❤❤හැමදාම සතුටින් ඉන්න❤❤
❤
❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
මම ආසම family එකක්. ❤ආදරෙයි 🌹
නිහතමානී අම්මා කෙනෙක්
Gorgeous mum and daughter
අනේ මේ වගේ අම්මලා තාත්තලා ලැබෙන්න කොච්චර පිනක් තියෙන්න ඕනිද
aththatm oylt mn mra vidiht respect kranava me vedeo aken ak thavath vedi una❤
Explain karana widiha hrima lassanai✨♥️
Niyamai oyaage advise marama motivation ❤❤❤skip nokara balapu ekama video eka oyalage ...adarei aeththtama godak watinawa
අනේ හරිම හොදයි.........තාත්ව්කයි අම්මයි දුවයි අනිත් අය වගේ බොරු සෝබන නෑ..........ඔයාලා ඇත්ත කීවට ගොඩක් thanks සියලු ගෙනාටම බුදු සරනයි .හෙක්ට අයියත් හරිම ග්‍රේඩ්.දිව්තුරා එකේ තාත්තාගේ කොටස හරිම සන්වේදියි.
Puduma lassanai, Adaraya, karunawa piruna hadawathak ethi amma kenek, BUDU Saranai, devi pihitai siya pawlatama! Mamath amma kenek
Oyala Harima වාසනාවන්තi♥️♥️♥️❤
I live in SL...
Few weeks I met the Gentlemen Hector dias at MC Donalds in Klyde
North in Melbourne ...
Such A Humble Person
Dionage french accent ek therenv sinhala katha karaddi.... Eka harima cute
Lovely and meaningful mum daughter segment…❤
ලස්සනයි ආදරේ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
Godak wedagath video ekk aththamai mn godak dewal igen gtta godk thank you oyalata 🥰🥰🥰🥰❤
❤❤ අහම්ගෙන් බැලුවේ හරිම ලස්සනයි....
සත්‍ය අවබොධ කරගෙන නිහත මානීව ජීවිතය ගැන හිතන එක ගැන මම ඔබව සැමට සුභපතනව
Super mom and a gorgeous daughter. Bless ur lovely family with much love ❤️
I love the way you two speak ❤❤❤❤❤ 5 hearts for the family
අහම්බෙන් video eka beluwe ...harima watinawa poduwe kartath .thanks ..
වටිනා අදහස් ගොඩාක් ලැබුනා❤❤❤❤❤❤ලස්සන පවුලක් ❤❤❤❤❤හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤ජේසු පිහිටයි,බුදු සරණයි.....
❤Pati katha karaddi buddhimath widiyai wadagath
buddhimth demapiyan athare hadena lassana lamai...god bless you!
මගේ නංගිත් ගංගී..මාත් චූටි කාලෙ එහෙම කතා කරලා තමයි එයාට ඒ නම ආවේ...මේ video එක හරිම වටිනාකමක් තියෙනවා..ආදරෙයි ඔයාලට..❤❤❤
ගොඩාක් ගොඩාක් ගොඩාක් වටින වීඩියෝ එකක් මටනම්.ඇත්තටම මම ගොඩාක් තනියෙන් ජීවත් වෙන කෙනෙක්.ඒකට ගොඩක් හේතු තියෙනවා.මට ගොඩාක් දේවල් ඔයාලගෙ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා ❤❤❤❤❤❤❤
Nice family. So proud of you that you are well fluent in sinhalese eventhough you are living in france. All the best.
Ane oyala harima hodaiii....oyala kiuwa hama deyakma wadagat...ganna deyak tiyanawa...ane videos danna...
Hari sook ane oyala godak adarei lassanai famili ekak ammage kathawa Hari lassanai mama hamadama oyalage wadasatahan balana
thank you akki and aunty. you guys made my day 💗
ඔයාලා දෙන්නගෙ අදහස් හරිම ලස්සනයි . ❤
Thanks for your valuebal advice ... ❤️
Adareiii.. budusaranai oyalata.. trip ekat apita denna..
Hi, I just randomly saw this. This is more than a QAnd A. Love both of your connections and how each other contributes to discussion. I only have seen Mr. Hector in Mr. Nalins band, and we used to love his voice. It's unbelievable to see his gorgeous family. Thank you❤❤ beauty with brains. Merci ❤🎉
Harima lassanni dennma. ❤
ආදරෙයි ඔයාලා ඔක්කොම හොඳ අය!
Good luck ❤️❤️❤️❤️❤️
ඇත්තටම.ඔයාලට.අපි.කැමතියි
Hodak lassana femli ekak
Akke, I don't know you much in "real life" apart from our conversations on Instagram! I discover a lot more about you in this video and it’s a nice surprise. You are a humble person and a superb Mom! A great example!
I love both of yours confidence.. so much to learn from y’all..Love u both❤
Love your honest answers
I like Hector's role in Divi Thura
Waiting for the makeup tutorial…really enjoyed this
හරිම ආදරෙයි ඔයාලටල බුදුසරණයි
❤ අනේ හරි ලස්සනයි
I like little malli baba he is sooo cute and very handsome ❤
Im from Homagama...Magammana...my mother knws your mother Patali...its Neelamani...on the other hand i worked at chilaw commercial bank from 1996 to 2000 Iknow Marians,...good luck...to all of you......❤
Skip nokara okkoma beluw❤️❤️
Makeup tutorial ekk karanako, products names mentioned karla❤❤. Love your family ❤️❤️
Anne loku akki podi akki godak video karala salli godak hamba karanna 😅😅
Opa dupa
සතුටු යි දැක්කෙත් බුදු සරණ යි කෙයේහිටියාත් අපේ අයත් බුදු සරණ යි පරිස්සමි න් ඉන්න
oyala hithna widihata mn hari kamthi❤
අනේ ඔයා ගේ මහත්මයාට මම හරි කැමතියි ආදරෙයි 😊❤
❤You have a very talented hubby n dad. Bless your beautiful family. Wish you all success.
You are spreading positivity. Thank you ❤
Definitely
The best amma and duwa i ever had..why because thia is on of clip that i got valuable things for someone life..among the other celebrities ..❤❤
GOD bless you all ❤
Aniwaryanma God bless both of you
❤ Beautiful family 🎉
May God protect and bless you all ❤
Please please please do skincare and makeup video
Thank god bless your family ❤😂
Kisima adambara kamak na anika oyala denna godak lassanai ❤️❤️❤️❤️
ලස්සනයි ඔයාල.ඔක්කොම 😊😊😊😊😊😊😊
Beautiful people!❤️ A realistic and genuine answer about weightloss.
Boru lokukam nathi family ekak❤