Hiru TV Copy Chat Live | 2024-08-11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Hiru TV Copy Chat Live | 2024-08-11
    නලීන් පෙරේරා
    කාංචනා මෙන්ඩිස්
    හෙක්ටර් ඩයස්
    ඩියෝනා ඩයස්
    ප්‍රසන්න රෝසා
    දුලීකා මාරපන
    Hiru TV Copy Chat කාවිංග සහ නර්මදා සමඟින් ඔබේ ආලින්දයට...!
    #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVCopyChat #CopyChat #CopyChatLive

ความคิดเห็น • 279

  • @user-vp5fc5se3t
    @user-vp5fc5se3t 26 วันที่ผ่านมา +20

    අපේ නළුවා අපේ ගායකයා හෙට ඩයිස් ඒ තාත්තට හරි ආඩම්බරයි ඒ දුව කියන පරණ සින්දුවට මමත් ඔයාට සුභ පතනවා දුව ඉදිරියටම යන්න

  • @chaminilakmali2652
    @chaminilakmali2652 หลายเดือนก่อน +61

    Deyona හරිම ලස්සන ,ලස්සන voice එකක් තියෙන ලස්සන girl කොනක්,ඒ skin එක මාර ලස්සනයි .ඒ අදහස් වලට අපි ගරු කරනවා.බොරු ශෝභණ මල විකාර එක්ක නැතිව මේ වගේ නිහතමානී කලාකරුවන් එක්ක ගෙන්වපු එක තවත් අගෙයි

    • @SelinaRuski
      @SelinaRuski 29 วันที่ผ่านมา

      ❤❤❤

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 29 วันที่ผ่านมา

      Ane harima lassanai he lamaya ow kiwwath wage marama lassana skin colour hekak thiyenne harima sannai .he dadta khochchara adambarayak athida he daruwa gan

    • @user-ty5rj1dn3f
      @user-ty5rj1dn3f 28 วันที่ผ่านมา +3

      අපොයි hamoma hodai me නර්මදා nm mona hzkara katakda මන්දා...issranm ඉතින් ඔය vadasatahana puduma lassanai ..දුලීකා nm kavadath aasai .එය nm ape rata දාලා kavadavath yannathi vey

    • @user-ty5rj1dn3f
      @user-ty5rj1dn3f 28 วันที่ผ่านมา

      නලින් aiya dakinakota කාගේද gee nada mathak venne hamadam එදා vagemai adath mage duva පොඩිම davas vala harima aasaven baluve .අපි boruvata aiyage konde kathai කියලා aiyat අනම් manm kiuvama eya adaaanava. Aiyata eya harim aadarei.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 27 วันที่ผ่านมา

      පිටරටවල හැදෙන ලමයි හැමෝම නිරහංකාර දක්ෂ පොලවෙ පය ගහල ඉන්න අය අපේ රටේ බාෂාව එයාට ලෙහෙසි ගීත ගායනය නිසා වෙන්න ඕනෙ,එයාගෙ අම්මලෙ තාත්තත් ජනප්‍රිය ගායකයෙක් ඒ වගේම හෙක්ටර්ටත් ලස්සනට ගීත ගායනය පුළුවන් නිසා උප්පත්තියෙන්ම ඒ දක්ෂකම ඇයගෙ අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න ඉවහල් වෙලා තියනවා...🎉

  • @manakaae6838
    @manakaae6838 28 วันที่ผ่านมา +17

    ඇත්තටම නලින් කියන්නේ හැමදැහැම හිනා වෙලා සතුටින් ඉන්න කෙනක් මම කැමතිම කෙනක් ❤❤❤❤

  • @aliaalia2025
    @aliaalia2025 28 วันที่ผ่านมา +21

    ඇත්තටම මම මේක රංගන කරන කාලේ නම් බැලුවා...මුන් දෙන්නා පටන් ගත්තට පස්සේ බලන්න අප්පිරියයි..අද මේකන්බැලුවේ අහම්බෙන් ..මොකද අද ඇවිත් ඉන්නේ හොදමාඅසම කලාකරුවන් කීප දෙනෙක් නිසා...❤️❤️❤️❤️❤️❤️

  • @christeenlaity3201
    @christeenlaity3201 28 วันที่ผ่านมา +23

    කාන්චනාට අපි ගොඩාක් ආදරෙයි ❤🙏🌹
    ඇය ට මේවැඩසටහනට නොඑන්න
    තිබ්බේ ඇය ඉතාම විශිෂ්ඨයි අපිට
    මෙවැනි බාල වැඩසටහන්වලට එන්න
    එපා කාන්චනා ඔයා දක්ෂරන්ගන ශිල්පියක් 🙏❤🌹👍

    • @siraniSasomiui
      @siraniSasomiui 26 วันที่ผ่านมา +1

      එකෙන්ම

    • @hashinimasha1917
      @hashinimasha1917 24 วันที่ผ่านมา +2

      අනේ ඔව් ඇයට නිසි ගරැත්වයක් ලැබුන් නෑ...😢

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 หลายเดือนก่อน +54

    කවින්ග කියන්නේම එන සමහර අයට ගරුත්වයක් නොදි කතා කරන හැසිරෙන bad behaviors තියන ජිවිතේ ෆෙල් මනුස්සයෙක් රගපැවට. ඒ කතාව Attitude එක නම් හරිම අප්‍රසන්නයි.
    නර්මදාත් අවුල් කට. හිරු එකෙන් නම් ඉතිං .... අවුල් ජරාවම තමයි.

  • @FoodTravelwithRavipriya
    @FoodTravelwithRavipriya 29 วันที่ผ่านมา +26

    Hector ගේ දුව ගැන හරිම ආඩම්බරයි. පිටරටක ඉපදිලා සිංහල ලස්සනට කතා කිරීම ගැන ඉතාමත් හොදයි. දුව ඔයාගේ අනාගතයට සූබ පතනවා.

    • @neliaperera1135
      @neliaperera1135 28 วันที่ผ่านมา +4

      ඇත්තටම ඒ ළමයා දිහා බලලා හරි මේ ලංකාවේ ඉන්න බොරු ශෝකාරයෝ හැදෙනවනම් ලොකු දෙයක්

    • @madushankashan716
      @madushankashan716 26 วันที่ผ่านมา +1

      Mat❤❤

  • @aliaalia2025
    @aliaalia2025 28 วันที่ผ่านมา +18

    අද රංගන ඔය වැඩ සටහන කලානම් කාංචනා වැනි නිහතමානී...කලාකාරිනියන්ව ඔයිවැඩිය අගය කරනවා...කාවිංගලාට හරියන්නේ නර්මදාලා වගේ හෙලුව පෙන්නන් එවුන් තමයි...😂😂😂😂😂😂

    • @niluudaya5200
      @niluudaya5200 26 วันที่ผ่านมา +2

      සියතට ආව රන්ගන නම් නියමෙටම පිලිගත්තා..❤❤

    • @siraniSasomiui
      @siraniSasomiui 26 วันที่ผ่านมา +1

      ඇත්ත

  • @luckysam5534
    @luckysam5534 หลายเดือนก่อน +92

    ප්‍රසිද්ධ add එකක හිටියා නෙමෙයි කාවින්ගයො කාලයක් ලංකාවෙ ජනප්‍රියම නිලිය කාංචි හරිම දක්ශ ආකර්ශනීය ජනප්‍රිය චරිතයක් ❤❤ අපරාදෙ මේකට ආවෙ කාංචි. සියත තරු එකේ ඔයාට හිමි ගරුත්වය ලබා දුන්නා.

    • @kavindasilva8534
      @kavindasilva8534 หลายเดือนก่อน +16

      ඔබ හරි. කාවිංගයා පිස්සෙක්. කාංචනා කියන්නෙ දක්ෂ ජනප්‍රිය නිළියක්

    • @prabhathkumara9593
      @prabhathkumara9593 หลายเดือนก่อน +11

      ඌ පිස්සෙක් කියලා දැන්ද දන්නෙ😂

    • @malshapahandi963
      @malshapahandi963 29 วันที่ผ่านมา +2

      😂

    • @manishadeu6412
      @manishadeu6412 29 วันที่ผ่านมา +5

      Paracidda addekaka hitiya maduru dagara

    • @chamikakaushyani1862
      @chamikakaushyani1862 28 วันที่ผ่านมา +4

      කාවිංග විහින් හෑල්ලුවෙන්නේ ඕවර් ඇක්ට් නිසා

  • @AM-cv5nk
    @AM-cv5nk 29 วันที่ผ่านมา +50

    කාංචනා මෙන්ඩිස්ගේ ඇගයීම ඉතාමත් දුර්වලයි. ඇය අපට ඉන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් අපරාදෙ අය මේ වැඩසටහනට සහභාගි වුණා.

    • @manishadeu6412
      @manishadeu6412 29 วันที่ผ่านมา

      Ane ban opa dupayakmi hoyanne😂😂

    • @priyaneethakankanamge6595
      @priyaneethakankanamge6595 19 วันที่ผ่านมา

      Eka etta.hiru sobane witarayi.aparade kanchana awe.

  • @deepikaperera9826
    @deepikaperera9826 29 วันที่ผ่านมา +29

    නලින් පෙරේරා , කාංචනා ආදරෙයි ❤ ❤

  • @mosesroshen987
    @mosesroshen987 หลายเดือนก่อน +18

    D Major's daughter taught a good lesson to the actresses in Sri Lanka who came to such programs and spoke Sinhala with difficulty even though they did not know English. And Nalin Perera is an era.

  • @malshapahandi963
    @malshapahandi963 29 วันที่ผ่านมา +19

    දක්ශ නිහතමානී ඇක්‍ටස් කෙනෙක් කාංචනා, සිංදුව ලස්සනට කිව්වා, ආදරෙයි ❤

  • @daara2258
    @daara2258 22 วันที่ผ่านมา +4

    පලවෙනි වතාවට මේ program එක සම්පුර්නෙන් බැලුවේ. Hector and diona දැකලා බලන්න ආවේ.තාත්තයි දුවයි මාරම ලස්සනයි ඒ බැදීම.බලන් ඉන්න ආසයි. දුවව ඉදිරියට යවන්න දෙන support එක හරිම ලස්සනයි බලන් ඉද්දී.දුලිකා, නලින්, කාන්චනා, රෝසා කට්ටියම ආසයි මේ වගේ දකිද්දීන්.hector family එක කවදා හරි airport එකකදී හෝ හමුවෙන්න ලැබේවා කියලා wish කරනවා මන් ❤️❤️❤️❤️

  • @preethikadesilva4935
    @preethikadesilva4935 27 วันที่ผ่านมา +13

    මම ඉතාමත් ආදරය කරන තරු දෙකක් නලීන් සහ හෙක්ටර් බොහොම නිහතමානි ඕනෑම කෙනෙකුගෙ සිත් ඇද බැද තබා ගැනිමට හැකියාව තියන බොරු සෝබන නැති මහත්වරු දෙදෙනෙක් තමන්ගේ වෘත්තීයෙන් වගෙම මනුස්සකමින් පිරුන චරිත දෙකක්.මම දැන් කතා කරන්නෙ හෙක්ටර් ඩයස්ගෙ දෝනි ගැන හරිම ලස්සනයි පුතේ ඔයා ඉටි රූපයක් වගේ. කටහඩ ඊට එහා ඇස්වහක් කටවහක් නෑ.තමුන්ගෙ රට ගැන මව් භාෂාව ගැන තියන ගරුත්වය මගේ ඇස් වලට කදුළු ආව.කතා කරන විදිහ හරිම ඩීසන් මේ ජෙනරේශන් එකේ ඔය වයසෙ දරුවෙක්ගෙ කතා විලාශය හැසිරීම සංකර කාලයක ඩියෝනා ඔයා නම් හරිම ආදර්ශමත්. පිටරටක හැදිලත් බොරුවට සිංහල බෑ වගේ රගන්නෙ නෑ දුලිකටත් මේ දරුවගෙන් ඉගෙනගන්න ගොඩක් දේ තියනව වයසට නෙමෙයි එයාගෙ මෙතන හැසීරීම හරිම වාචාලයි එයාට වඩා කෙනෙක් නෑ වගේ දගලනව කියවනව මළ විකාරයක්. ඔය වගේ තව ඉන්නව අර නදීර නෝනිස් කියන මෙලෝ රහක් නැති ගායකයගෙ දුව අම්මෝ සිංහල බෑ වගේ ලොකු ඇක්ෂන් දාල කතා කරන්නෙ හෙක්ටර් ඩයස් ඔබට සහ ඔබගේ wife ට මගේ ප්‍රණාමය ඩියෝනව හදපු අපූර්වත්වයට. ගායනය පැත්තෙන් දුවගෙ තාත්තටත් වඩා ඉහල තැනක නම රදවන්නට ඔයාට හැකියාව තියනවා God bless ඩියෝනා❤

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 27 วันที่ผ่านมา +3

      පිටරටවල හැදෙන ළමයි ලංකාවෙ බොහෝ ළමයින්ගෙ වගේ අලි ඔලුව නෑ පොලොවෙ පය ගහල ඉන්නෙ....

    • @nadeeekaharshani-yz1fw
      @nadeeekaharshani-yz1fw 24 วันที่ผ่านมา

      Kanchanath ehemai

  • @inokajay6623
    @inokajay6623 26 วันที่ผ่านมา +8

    කාංචනා ගැන කාවිංග දන්නේ නැතුවයි introduction එක කරේ . ඇය සම්මානනීය නිළියක්❤.
    කාවිංග සහ නර්මදා කියන්නේ හොද chemistry එකක් නෙමෙයි.

  • @yvonnethomas380
    @yvonnethomas380 หลายเดือนก่อน +19

    Hector ....Daughter 🌹❤🙏

  • @nihaljinasena6265
    @nihaljinasena6265 หลายเดือนก่อน +19

    Deyona congratulations to you keep it up god blessings

  • @KumariKumari-st6gy
    @KumariKumari-st6gy 29 วันที่ผ่านมา +24

    නොදකින් කාවින්ගය වෙලද දැන්වීම ගැන කිවුවෙ කාන්චනා ගැන වෙන කියන්න දෙයක් නැතිවද සියත තරුපිරි එකේ තමා කාන්චනාට නියම ගරුත්වය දුන්නෙ

    • @kavindasilva8534
      @kavindasilva8534 29 วันที่ผ่านมา

      ඔව්. අඩුම තරමෙ දක්ෂ සහ ජනප්‍රිය නිලියක් ලෙසින් හදුන්වන්න තිබුනා. කාවිංගයා හිතන් ඉන්නෙ ඌ හෙන පොර කියලා

    • @siraniSasomiui
      @siraniSasomiui 26 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @chathuminijayathilaka5831
    @chathuminijayathilaka5831 29 วันที่ผ่านมา +7

    Diona... you have a devine voice,like your father... god bless you all.

  • @M.Perera
    @M.Perera หลายเดือนก่อน +12

    Diona is a beautiful talented singer. Good luck.

  • @malshapahandi963
    @malshapahandi963 29 วันที่ผ่านมา +22

    ඩියෝනා හරිම ලස්සනයි ,ඉන්දියන් නිලියක් වගේ, ස්කින් කලර් එක ලස්සනයි ,හරිම නිහතමානියි,තාත්තා වගේම ලස්සනයි

    • @user-ir4yn4in1w
      @user-ir4yn4in1w 27 วันที่ผ่านมา +1

      එක ඇත්ත

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 27 วันที่ผ่านมา

      සීයත් දක්ෂ ගායකයෙක් ලංකාවෙ ඒත් එයා මේ දරැවො ගැන කියන්නෙවත් නෑ...😢

  • @danupriya1727
    @danupriya1727 28 วันที่ผ่านมา +7

    මේ programme එක ලස්සන උනේ ආපු අය නිසා❤

  • @rashmieweerasekara5258
    @rashmieweerasekara5258 21 วันที่ผ่านมา +3

    කාවිංගලා, නර්මදාලා මොක්කුද කාංචනා එක්ක බලද්දි . ඒ වුනාට ඉන්නේ උන් තරම් එවුන් නෑ වගේ

  • @neethaswarnashelee1317
    @neethaswarnashelee1317 23 วันที่ผ่านมา +3

    කාංචනා කියන්නෙ නියම බ්‍රෑන්ඩ් නිලියක්.අපේ ආදරණීය,ගෞරවය දිනාගත් සම්මානනීය තරු කුමරියක්.

  • @renukafernando6337
    @renukafernando6337 29 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤ thanks all of you. Wow. God bless you all

  • @Anoud
    @Anoud หลายเดือนก่อน +18

    දුලීකා කෙට්ටු වෙලා.

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w 27 วันที่ผ่านมา +4

    ඇවිත් ඉන්න 6 දෙනාටම එක වගේ කැමැති ආදරෙයි ..god bless you allb❤❤

  • @dineshfernando6402
    @dineshfernando6402 หลายเดือนก่อน +32

    ඉස්සර ආසාවෙන් බලපු program එකක් , මුන් දෙන්නා ආපූ දා ඉදලා තාම බලන්නේ නෑ...!!🤮🤮🤮

    • @UKBossa
      @UKBossa 29 วันที่ผ่านมา

      ekanghai

  • @Dendrophile333
    @Dendrophile333 29 วันที่ผ่านมา +7

    Waiting this man's (Mr.Dias)tele again ❤️

  • @danupriya1727
    @danupriya1727 28 วันที่ผ่านมา +3

    ජීවිතයේ පලවෙනි වතාවට මේක පිටින්ම් බැලුවා හැමෝම ශෝක් හෙක්ටර් ❤

  • @anojad7275
    @anojad7275 27 วันที่ผ่านมา +4

    අදනං කාවිංග ගුලි ගහලා වගේ.. නර්මදානං කොහොමත් මේ වැඩසටහනට වැලපෙන්නෙ නෑනේ.. ආපු අය නිසා බැලුවේ

  • @geethaniwijesurya3388
    @geethaniwijesurya3388 29 วันที่ผ่านมา +11

    කාවින්ද ගොබ්බ ප්‍රශ්න අහන්නේ 🤬🤬🤬🤬🤛🏻

    • @rathnayakarm9074
      @rathnayakarm9074 16 วันที่ผ่านมา

      Kavinga kawadda hari prasnayak ehwwe maha baka pandithayek un dennama ekai

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 27 วันที่ผ่านมา +3

    හැම දෙනාම හරිම ලස්සනට වැඩ සටහන ඉදිරිපත් කෙරුවා ❤👍

  • @dila1249
    @dila1249 หลายเดือนก่อน +18

    I hope the young girls who are going crazy with making their skin lighter artificially, could look at Diona and see how beautiful she is in her natural skin.

  • @NeleeHettiarachchi
    @NeleeHettiarachchi หลายเดือนก่อน +10

    Hector ❤❤ mara handsome ❤❤

  • @djeric1231
    @djeric1231 21 วันที่ผ่านมา +1

    It's a lovely show.
    All of them are very talented specially Diona Dias
    Well Done
    Keep it up
    Great performance 👍👍👍

  • @nuvinpooliyadde7319
    @nuvinpooliyadde7319 หลายเดือนก่อน +10

    Hector and Diona ❤❤❤

    • @SelinaRuski
      @SelinaRuski 29 วันที่ผ่านมา

      ❤❤❤❤❤

  • @DilipKumara-fe5mq
    @DilipKumara-fe5mq 29 วันที่ผ่านมา +13

    නලින් අයිය ඉන්න තැන ජොලිම තමයි

  • @sonalipereira2866
    @sonalipereira2866 27 วันที่ผ่านมา +2

    Nalin, you genuinely enjoyed Diona's singing. Genuinely. Good on you. Its nice to see that in a world like ours there are still genuine people out there. ❤

  • @swintonfernando3653
    @swintonfernando3653 หลายเดือนก่อน +9

    Deyona congratulations.

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 27 วันที่ผ่านมา +5

    දුලීකා කොතන ගියත් පම්පෝරිය අප්පා

  • @desandipehansa2081
    @desandipehansa2081 หลายเดือนก่อน +7

    Hacter daisy ge duwa gana harems adambarai,aththatama sathutui....wagath damaupiyangee wadagath daruwak.duwa...oyata sarthaka athi sarthaka anagathayakata asheerwada karanawa....godak adarai raththaran duwata.........budusaranai.......

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 28 วันที่ผ่านมา +2

    හරි ම ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤

  • @priyangakumari1368
    @priyangakumari1368 หลายเดือนก่อน +7

    ❤❤❤ Deyona❤❤❤ congratulations 🎉🎉 waiting your song ❤❤❤

  • @sanjuranasinghekcp6856
    @sanjuranasinghekcp6856 26 วันที่ผ่านมา +5

    වෙලාවකට නම් මේ කාවිංගගේ හැසිරීම හරියට ඇරියස් කවර් කිරිල්ලක් වගේ 🫤🫤🫤🫤 අප්පිරියයි හලෝ 🤮🤮🤮🤮🤮

  • @PriyanthaKumara-ur1pf
    @PriyanthaKumara-ur1pf หลายเดือนก่อน +16

    නර්මධා හරියන්නැ මෙකට....වෙන කාව හරි ගන්න වෙයි...චාටර් කටක් තියෙන්නේ එයාට.

    • @siraniSasomiui
      @siraniSasomiui 26 วันที่ผ่านมา

      සහතික ඇත්ත ....මට නම් හරි යන්නේ නෑ

  • @M.Perera
    @M.Perera หลายเดือนก่อน +11

    Wow! Duleeka n Rosa❤
    Should sing together on stage.

  • @VijithaHerath-oj9gm
    @VijithaHerath-oj9gm 23 วันที่ผ่านมา +2

    කාවිංගයා අඩුගානේ කවුරුත් බලපු රෝස වසන්තෙවත් බලල නැති අපතයෙක්ද 😂

  • @srilanka8562
    @srilanka8562 29 วันที่ผ่านมา +4

    Deyona beautiful voice amazing all the best ❤❤❤

  • @user-op3ov7ow7e
    @user-op3ov7ow7e 27 วันที่ผ่านมา +2

    ඩියෝනාගේ ලොකුම රසිකයා එයාගේ තාත්තා ... ඒක හොදටම තේරුනා.. ❤❤❤

  • @gayanichandima731
    @gayanichandima731 29 วันที่ผ่านมา +4

    අනේ මාත් නලින් aiyata පිස්සු හැදිලා හිටියේ කාගේද ගී නද...❤❤❤❤

  • @dineshfernando5327
    @dineshfernando5327 26 วันที่ผ่านมา +2

    මන් මේ වැඩ සටහන බලන්නේ නෑ සාමාන්‍යයෙන්. ආපු හැමදෙනාටම කැමතියි. ඒ නිසා බැලුවා ❤️

  • @Anoud
    @Anoud หลายเดือนก่อน +8

    Deyona❤❤ talented ❤❤

  • @rekhasureka6449
    @rekhasureka6449 26 วันที่ผ่านมา +2

    Ada ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි හෙක්ටර් ට koi තරම් ආඩම්බර ද me වගේ දුවෙක් එක්ක sing කරන්න ඉන්න ලැබීම ♥️♥️♥️ජයවේවා බුදුසරණයි හැමෝටම. කාන්චනා eda වගේම තමයි එයා හිමාලි වගේම තමයි

  • @danupriya1727
    @danupriya1727 29 วันที่ผ่านมา +5

    කාංචනා ගැන කාවිංගයා දන්නෑ

  • @juliabernadinepeiris8805
    @juliabernadinepeiris8805 หลายเดือนก่อน +8

    Today's programme is beautiful ❤...love from Italy ❤❤

  • @irahada5961
    @irahada5961 29 วันที่ผ่านมา +5

    අනේ මන්දා ඇයි කියලා නර්මදා ව නම් දකින කොට allergic .

    • @cliyonaone9054
      @cliyonaone9054 29 วันที่ผ่านมา

      🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

  • @shiromaniperera3859
    @shiromaniperera3859 หลายเดือนก่อน +25

    හාපෝ නර්මදා කියන්නෙ toilet කටක් 🤣🤣🤣

    • @nuwanmadushanka3988
      @nuwanmadushanka3988 หลายเดือนก่อน

      Manussayek therum ganna puluwan kenek newei. Man godak adare karapu charithayak thamai narmada kiyanne. Adin passe coppy chat balannath epa una. Munata hambela katha karama thamai minissu kawda kiyala aduna ganna puluwan. Meya minissunta katha karana danne na. 😢

    • @neliaperera1135
      @neliaperera1135 หลายเดือนก่อน +3

      Toilet කටක් තමයිනේ දැක්කේ නැද්ද අර කොහෙද ගිහිල්ලා කාගෙද shop එකක් ඉස්සරහ car එක park කරලා මිනිස්සු වගයක් එක්ක රණ්ඩු වෙච්ච හැටි

    • @cliyonaone9054
      @cliyonaone9054 29 วันที่ผ่านมา

      🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 23 วันที่ผ่านมา +1

    ඩයස් කියන්නෙ මෙච්චර හොද තාත්තෙක් කියල දන්නෙ අද❤❤❤අනේ ඒ ආදරේ❤❤දරැවන්ව ලස්සනට හදල..තෙරැවන් සරනයි🌷🌷🌷

  • @S12176
    @S12176 หลายเดือนก่อน +2

    Wow👍🌺lovely is today. 👍🌺💕Singapore. 🌺💕🙏🙏👍

  • @pemawathiperera1220
    @pemawathiperera1220 หลายเดือนก่อน +2

    ආදරෙයි ❤ සියළුම දෙනාට බුදුසරණයි 🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️💐

  • @shaminperera9041
    @shaminperera9041 27 วันที่ผ่านมา

    God bless you both.love to see Father and daughter like this.❤

  • @chamikakaushyani1862
    @chamikakaushyani1862 28 วันที่ผ่านมา +1

    Love you Deleeka miss ❤❤❤❤
    Mr. Hecktor & his cute daughter Mr. Naleen ❤❤❤❤❤❤

  • @nirmaleewijesinghe5571
    @nirmaleewijesinghe5571 29 วันที่ผ่านมา

    Lovely programme with lovely Artists... LOVE ANGALICA SONG.. thank you Nalin.❤🌹

  • @anjalivimarsha-su9zu
    @anjalivimarsha-su9zu 22 วันที่ผ่านมา

    කාවිංගත් මෙලෝ රහක් නැහැ කියලා අද තේරුණා.නර්මදා කොහොමත් එහෙමයි.කාංචනා ගොඩක් ලස්සනයි තාමත් හරි නිහතමානී හැදියාව හැමදේම තියෙනවා කාවිංගලාගෙ කාංචනාලගෙ වෙනස හොඳටම දැක්ක.කාවිංග කාංචනාව අගය කරලා කතා වත් කරන්න දන්නැහැ කාංචනා අක්කි ඔයා ලස්සනයි.නිහතමානී දකෂ හොඳ නිලියක් ඔයාව අපිට දකින්න ලැබීම සතුටුයි ඉක්මනින්ම ඔයාව අපිට හොඳ නිර්මාණයකින් දැකගන්න ලැබේවා ඔයාට බුදුසරණයි !

  • @dinishaamarasekera3876
    @dinishaamarasekera3876 17 วันที่ผ่านมา

    Thaththala duwalata kochchara adareida , love you Diona girl. Today all the Artists support each other very nicely , specially Nalin Perera n Rosa pioneers in music field the encouragement you gave to others , next level. This what should happen as good human beings. God bless you every one.

  • @tusharamahesh7271
    @tusharamahesh7271 17 วันที่ผ่านมา

    What humble human beings, nalin, is one of the best musicians today. Rosa, I love you, bro, hector , Diona, Dulika & kanchana. Love you all❤❤❤

  • @Heavenonearth89
    @Heavenonearth89 26 วันที่ผ่านมา +1

    Diona is the most beautiful girl that i ve ever seen......good luck sweetheart 🎉🎉🎉🎉🎉🎉

  • @thamaliremeshaliyanage
    @thamaliremeshaliyanage 25 วันที่ผ่านมา +2

    Kanchana equal malani fonseca.she is very talented actress in srilanka..

  • @prasanthipeiris1438
    @prasanthipeiris1438 8 วันที่ผ่านมา

    Lankave minissu vidiyata diona duwa gana mamath adambara venava. Ema thaththatath ammatath thank you me vage hoda duwek dayada kalata. God bless all of you. ❤❤❤❤❤

  • @dilhariwanig
    @dilhariwanig 28 วันที่ผ่านมา +1

    Duleeka looks beautiful in short hair and in a short dress. Narmada don't look so serious girl your show is good and you look very pretty as always . I watch Copy Chat everytime it airs on TV i get to see all the famous stars and singers in Srilanka. Wow! Deyona sang a beautiful song in French she has an amazing voice. Until next time. ❤

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 27 วันที่ผ่านมา

      මටනම් දුලීකගෙ හැසිරිල්ල එයා ගොඩනගාගත්ත පෞෂවයට ගැලපෙන් නෑ 16,17 කෙල්ලො නෙවෙයිනෙ...

    • @dilhariwanig
      @dilhariwanig 27 วันที่ผ่านมา

      @antanetliyanage.7247 I don't understand what you wrote in Sinhalese I had to ask someone. Here in Canada even a 90 year old dress in short dresses don't have to be 16 or 17 years old. People try to change their life style it's not a bad thing.

  • @milanamarasinghe1826
    @milanamarasinghe1826 26 วันที่ผ่านมา +1

    Rosa too sings so nicely n professionalaly❤

  • @samsenadheera9602
    @samsenadheera9602 26 วันที่ผ่านมา

    Diona. Superb
    Thank u Nalin Rosa &Hector❤❤❤❤

  • @dulshanthennakoon3239
    @dulshanthennakoon3239 17 วันที่ผ่านมา

    පරන මේරියන්ස් ප්‍රසංගයක් බැලුව වගේ නලින් + රෝස+ හෙක්ටර් ❤❤❤❤❤❤

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 29 วันที่ผ่านมา +1

    Deyona beautiful singing 🎵 ❤Good luck 😍

  • @reshmikulathunga5174
    @reshmikulathunga5174 หลายเดือนก่อน +4

    අද නර්මදා හරිම ලස්සනයි.. ❤

    • @cliyonaone9054
      @cliyonaone9054 29 วันที่ผ่านมา

      🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

  • @indifashion6919
    @indifashion6919 27 วันที่ผ่านมา

    Omg. M also from Canada. He came to a concert… just I wanted to touch and shake his hands only… it was a dream for me. And it came through… now I feel that one of my life dream is fulfilled….

  • @user-nq1cm5ud5o
    @user-nq1cm5ud5o 27 วันที่ผ่านมา

    හරිම ලස්සනයි 💖🌹🌹🌹 බූදූ සරණයි 🙏 හැමෝටම

  • @niludharmawardhana1912
    @niludharmawardhana1912 18 วันที่ผ่านมา +1

    Diyona nam පිස්සුවක් ❤❤❤

  • @niluudaya5200
    @niluudaya5200 26 วันที่ผ่านมา

    ආදරෙයි❤ ලස්සනයි හැමෝම...සුභ පැතුම්..🎉.

  • @chandanadawan.8943
    @chandanadawan.8943 27 วันที่ผ่านมา

    Kanchana and diona. I see you iam really happy. Diona. Duwa really talented God bless you. And all of you

  • @swintonfernando3653
    @swintonfernando3653 หลายเดือนก่อน +7

    Best show of the year 2024.

  • @sandyapriyadarshani6184
    @sandyapriyadarshani6184 หลายเดือนก่อน +6

    Natural loving diona❤❤adarei❤❤

  • @neethaswarnashelee1317
    @neethaswarnashelee1317 23 วันที่ผ่านมา

    හෙක්ටර් ඩයස් ඉතා හොද කෙනෙක්.මම අදුන ගන්නෙ මීට අවුරුදු ගණනාවකට කලින්.මේතරම් ප්‍රසිද්ධ නැහැ.

  • @cliyonaone9054
    @cliyonaone9054 29 วันที่ผ่านมา +3

    අපූරුම දා අන්තිමයි ඔය කට ඇඟ මොකදී යුදෙකින් විතරක් මේකෙ ගොන්න ගොන් බැල්ලියෙක්නේ යකෝ ඉන්න විදිය එක කට ඉනා වෙන කැත යි ඔය වගේ ඔය වගේ ඉස්සරහට දාන්නේ වේසියන්වා කිසි ඔවුන් දන්නෙ නෑ උන් හිතන්නේ උන් ලොකු මිනිස්සු කියලා නෑ වේසියෝ කට කාවින්ද අනේ මන්ද කාවින්ද ගම කනවා අරිම කෙට්ටු හරිම කෙට්ටු විදුලීකා. දුලික නං හරිම ගෙට්ටුයි බාබා

    • @theruwansaranai6029
      @theruwansaranai6029 27 วันที่ผ่านมา

      මොකද්ද මේ භාෂාව..කියවගන්නම බෑනේ 🥴🤔🤨😏

  • @Kamalajayanthi
    @Kamalajayanthi 16 วันที่ผ่านมา

    කාවින්ග කාන්චනා දක්ශ ඉතා ජනප්‍රිය හා දැනටත් ඉතා ජනප්‍රිය නිලියක් හා මේ දක්වා පැවති ලක්ස් ඇඩ් එකේ සුරුපිම නිලිය දන්නේ නැතනම් දැනගන්න. කාන්චනා ගැන අර්ථ කථනය දුර්වලයි .

  • @sanathsirisena9452
    @sanathsirisena9452 24 วันที่ผ่านมา

    It was a lovely 🌹 show with great entertainers.

  • @hansakalakmal7654
    @hansakalakmal7654 หลายเดือนก่อน +5

    Dulika mati paganawa wage

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 25 วันที่ผ่านมา +1

    ඇවිල්ල ඉන්න කට්ටිය නිසා බැලුවේ .නැත්නමි අප්පිරියයි නර්මදා ඉන්න නිසා

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 28 วันที่ผ่านมา +1

    ඩිඹනා මුලින්ම කියන්න ර්‍මනා ඔයාගෙ tik tok එකෙ ගිය සිංදුව බලලා තමයි copy chat බලන්න ආවෙ නැත්තම්‍ මම බලන්නෙ නැමාරම ලස්සන හඩක් ඹයාට තියෙන්නෙ ලංකාවෙ හුගක් කලා කාරයෝ කියන අය බොරැ පොෂ් එකක් මවාගෙන රගනවා හුගක් අයට කිසිම කිසිම ටැලන්ට්‍ එකක් නැ පර්සනැලිටි එකක් නැ බොරැවට හිනා වෙනවා කැ ගහනවා දගලනවා විතරයි ඹයා වගේ අය ලංකාවට අවශ්‍යයි good luck 🇮🇹

  • @purekolla7818
    @purekolla7818 24 วันที่ผ่านมา

    ගංගි නංගි ඔයාගේ අලුත් සිංදුවේ වචන ලස්සනයි අපි බලන් ඉන්නවා..ඒ වගේම හෙක්ටර් අයියා නලින් අයියා ආසම චරිත කිසි ලොකු කම් නැති හැමදාම වගේ ආදරෙයි

  • @user-ww6ky6uv9s
    @user-ww6ky6uv9s 22 วันที่ผ่านมา

    ලස්සන දුවක්...ලස්සන හඩක්...❤️

  • @kavindasilva8534
    @kavindasilva8534 หลายเดือนก่อน +8

    කාංචනා ලස්සනයි

  • @ajithkumara6670
    @ajithkumara6670 29 วันที่ผ่านมา

    LOVE YOU MISS KANCHANA MY FAVOURITE ONE SINCE CHILDHOOD

  • @swetifernando1652
    @swetifernando1652 หลายเดือนก่อน +2

    WoW ❤

  • @srilanka8562
    @srilanka8562 29 วันที่ผ่านมา

    Today very good program god bless❤❤❤

  • @SanjeewaniKumari-bz3sd
    @SanjeewaniKumari-bz3sd 13 วันที่ผ่านมา

    Aththatama thathage adare wagema adare nalin aiyage munenuth penawa eduwatathoyena thaththa koi tharam nalinaiyatathadareda kiyala dekka last song 1 e 2ta dunna awasthawemma❤️❤️

  • @Malika-kl7qq
    @Malika-kl7qq หลายเดือนก่อน +2

    Niyamai❤❤

  • @rashmieweerasekara5258
    @rashmieweerasekara5258 21 วันที่ผ่านมา

    OMG Diona 🥹❤ What a VOICE !! ❤💕