Ban උන Whatsapp Accounts unban කරන්නෙ මෙහෙමයි - How to unban whatsapp accounts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 111

  • @TLDcreations
    @TLDcreations 8 หลายเดือนก่อน +3

    මම ඊයේ දැම්ම ඔය වගේ request එකක් ඒත් තවම unband වුනේ නෑනේ පැය 24 ත් ගියා 😢

    • @LAKSHANTECH
      @LAKSHANTECH  8 หลายเดือนก่อน +2

      තව දවසක් වගෙ බලන්න.. හරිගෙයෙ නැත්තං ආයෙ submit කරන්න

    • @TLDcreations
      @TLDcreations 8 หลายเดือนก่อน +1

      දැන් හරි දවස් 2 ගියා මට නම්

  • @Kavishka-wq7dn
    @Kavishka-wq7dn 4 หลายเดือนก่อน +2

    මම වට්සැප් හදන හදන් නම්බරේ බෑන්ඩ් වෙනවා ඒ ඇයි මම දැන් සිම් ගොඩකට වට්සැප් හැදුවා හරියන්නෙම නෑ එක හදාගන්න හැටි කියලා දෙන්නකෝ😢

    • @LAKSHANTECH
      @LAKSHANTECH  4 หลายเดือนก่อน +1

      Phone එක රීසෙට් කරන්න. එහෙම කරාම ගොඩක් වෙලවට ඕක හරියනව .හැබැයි රීසෙට් කරන්න කලිං ෆෝන් එකේ අවශ්‍ය දේවල් වෙන චිප් එකකර හරි දාගන්න. රීසෙට් කරාම ෆෝන් එකේ හැමදේම අයිං වෙලා ෆෝන් එක ගත්තුදවසවගේ ම තියෙනව එතකොට ඔය whatsapp දාන දාන හදන හදන නම්බරේ බෑන් වෙන අවුල් ගොඩක් දුරට නැතිවෙලා යනව

  • @FeelNature96
    @FeelNature96 10 หลายเดือนก่อน +3

    Repeatly getting banned on iPhone 13 pro max 17.1.1 iOS
    Please give me solution

    • @LAKSHANTECH
      @LAKSHANTECH  10 หลายเดือนก่อน +2

      Sorry.. i dont know , how to do it on iphone

  • @JanadDinukara
    @JanadDinukara 5 หลายเดือนก่อน +2

    Ayye oya dan ayyage phone eke තිබ්බා mageth .ita passe mage oka නැති vela unband unakiya massage එකක් ava .ita passe ara number එක gahuvama වැටෙන්නේ sudu pata thirayaka (you need the official whatsapp to login in.) Kiyala .mage band වෙච්ච whatsapp number එක thiyenne ven phone එකක ayye .dan man තව phone එකක number එකකට dagaththoth .mage thibba whatsapp group valin අයින් වෙනවද අය්යෙ mage ඉස්සර වෙලා whatsapp number එකත් band una ita passe whatsapp number එක maru kala .ita passe man හිටපු whatsapp group එකකවත් හිටියේ නැහැ ayye .💌 ayye mata meka visada ganna උදව් karannako mata මේක කරන vidya therenne ayye ..I help me .pin සිද්ධ vei.අයියාට ayye mage whatsapp number තුනක් band una මේකත් එක්ක හතරයි.අයියේ.💌මං හදන හදන හදන එක බෑන් වෙනවා අයියේ.

    • @LAKSHANTECH
      @LAKSHANTECH  5 หลายเดือนก่อน +1

      ඔයා original whatsapp එකද පාවිච්චි කරන්මෙ.. ඔයා ෆෝන් එක රීසෙට් කරන්න .. එතකොට හරියනව ඕක..

  • @dushshanthawimalarathna8730
    @dushshanthawimalarathna8730 4 หลายเดือนก่อน +1

    මගෙත් ඔය විදිහටම නො 3 ම band උනා.එහෙම වෙන්නෙ ඇයි කියන එක පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද..ඒක phone එකේ අවුලක්ද..

    • @LAKSHANTECH
      @LAKSHANTECH  4 หลายเดือนก่อน +1

      ඔව් එහෙමවෙන්නත් පුලුවන්. ඔයා එක දිගට ගොඩක් අයට එකම මැසෙජ් එක දානව නං එහෙම වෙන්නත් පුලුවන් . කවුරු හරි ඔයාගෙ whatsapp එකට රිපෝට් කරන නිසා වෙන්ටත් පුලුවන්

    • @dushshanthawimalarathna8730
      @dushshanthawimalarathna8730 4 หลายเดือนก่อน +1

      @@LAKSHANTECH නැහ පාවිච්චි කරපු vivo 93 phone එකක් අරගෙන google account එකත් අලුතෙන් හදලා whats app එකත් අලුතෙන් හැදුවේ...ඒක චීන use කරලා ගෙනාපු කඩෙකින් ගත්තේ...ඒ phone වර්ගයේ software අවුලක්ද දන්නේ නැ නේද...

    • @LAKSHANTECH
      @LAKSHANTECH  4 หลายเดือนก่อน +1

      @@dushshanthawimalarathna8730 ෆෝන් එක රීසෙට් කරන්න එහෙම කරාම ෆෝන් එකේ තියෙන හැම දේම ඩිලිට් වෙලා ෆෝන් එක ගත්තු දවසෙ වගේ තියෙනව. එනිසා අවශ්‍ය දේවල් චිප් එකකට ගරි දාල තියාගෙන ෆොන් එක රීසෙට් කරන්න .. රීසෙට් කරාම හරියනව

    • @dushshanthawimalarathna8730
      @dushshanthawimalarathna8730 4 หลายเดือนก่อน

      @@LAKSHANTECH ...ok thanks 👍

  • @SadaRuwan-cx5vv
    @SadaRuwan-cx5vv 8 หลายเดือนก่อน +1

    ඇයි නිතර නිතරම WhatsApp එක බෑන්ඩ් වෙන්නේ. Unband කරන්න කරන්න band වෙනවනේ

    • @LAKSHANTECH
      @LAKSHANTECH  8 หลายเดือนก่อน +2

      ෆෝන් එක රීසෙට් කරන්න..

  • @AshanTharanga-ir7jt
    @AshanTharanga-ir7jt 3 หลายเดือนก่อน +2

    0:31

  • @DilmaSawindi
    @DilmaSawindi 2 หลายเดือนก่อน +1

    මේ විදියට හදලා ආයෙ ටික දවසකින් බෑන්ඩ් වෙනවනෙ😩ඒක හදාගන්න විදියක් කියන්නකෝ plz😓🙏

    • @LAKSHANTECH
      @LAKSHANTECH  2 หลายเดือนก่อน +2

      ඔය විදියට හදල ඉක්මනට මේ වීඩියෝ එකේ විදියට account එකේ no එක මාරු කරල බලන්න th-cam.com/video/d_HjfmaSrfE/w-d-xo.html

    • @shavindyajayakody8212
      @shavindyajayakody8212 2 หลายเดือนก่อน

      ​@@LAKSHANTECH ane ayiye mage eka hadala dennako

  • @niroshaperera3725
    @niroshaperera3725 หลายเดือนก่อน +1

    Submit කරලා 24h giyata psse acc ekt log wenn kyl awa. Code ek ghla log wenn haduwata code ek ennh nb not verified, official wp dagnn kyla enw. Mn wp apk ekk dan htye mele play store nh Huawei hinda. Hadaganne kohomada kynnko

    • @LAKSHANTECH
      @LAKSHANTECH  หลายเดือนก่อน +1

      Good eke search කරන්න whatsapp old version apk download කියල්.. ඊටප්ස්සෙ මීට මාසෙකට දෙකකට කලිං ආව වස්සැප් එකේ එපිකේ එකක් අරගන්න අරගෙන install කරන්න

    • @LAKSHANTECH
      @LAKSHANTECH  หลายเดือนก่อน +1

      පුලුවන් නං මගෙ වෙන whatsapp එකකිං මගෙ ගෲප් එකට ජොඉන් වෙලාමැසෙජ් එකක් දාන්න

    • @niroshaperera3725
      @niroshaperera3725 หลายเดือนก่อน +1

      Grp link ek?

    • @LAKSHANTECH
      @LAKSHANTECH  หลายเดือนก่อน +1

      Video එකේ description එකේතියෙනව

  • @mohamedamjath7993
    @mohamedamjath7993 หลายเดือนก่อน +1

    Ada mage num band Una request reviwe kiyla mata enneh ni register new number kiyla enne mn mokda klnn onii😢

    • @LAKSHANTECH
      @LAKSHANTECH  หลายเดือนก่อน +1

      th-cam.com/video/1iruBdgZ2Mw/w-d-xo.html මෙහෙම කරල බලන්න

  • @SameeraSankalpa-kv6yg
    @SameeraSankalpa-kv6yg 6 หลายเดือนก่อน +1

    aiye mage palaveni parata me band vune aiye watsapp eke tiye paya 24ka kathavak e kiynne paya visihatharakin aiyin veida

    • @LAKSHANTECH
      @LAKSHANTECH  6 หลายเดือนก่อน +1

      ඔව්

  • @mr.marayagaming1394
    @mr.marayagaming1394 2 หลายเดือนก่อน +1

    අනේ මටත් ඒ අප්ඩේට් එකේ ඇවිල්ලා

  • @ashensathsara5998
    @ashensathsara5998 11 หลายเดือนก่อน +1

    brother මගෙ face book eccount eka password nathi vela forget password dunnahama whats app link ekak enava mage face book eccount eka hadala thiyena number eke whats app eccount eka band vela eka nisa ee facebook eccount eka ganna vidihak na.thava option baluvahama thiyenava email ekata code ganna puluvan ekak ekath try kara ee email ekath mn gava na.mata mekata option ekak hoyala dennako🥺

    • @LAKSHANTECH
      @LAKSHANTECH  11 หลายเดือนก่อน +1

      😶 මේ කියල දුන්නු විදියට කරල බැලුවද බෑන් උන එකව්න්ට් එකට

  • @sinhalalyrics2023
    @sinhalalyrics2023 10 หลายเดือนก่อน +1

    Request a review kyl ekk enne nane brother rejister a new number kyl enne mkd krnne help krnnko account ek hdgnn widiyk aththem nthd gdk wtin account ekk mge nthi une. Help me🥺

    • @__chama__sL
      @__chama__sL 10 หลายเดือนก่อน

      Request a review කියල එකක් නෑනෙ

    • @SaabonaaAhamadAbduramaan
      @SaabonaaAhamadAbduramaan 5 หลายเดือนก่อน

      Open whetsApp

  • @DRGsSanjiwani
    @DRGsSanjiwani 8 หลายเดือนก่อน +1

    Wats appa nambare chanj karanna giyata ara dena cod eka denne ne peya ganakata lok wela

    • @LAKSHANTECH
      @LAKSHANTECH  8 หลายเดือนก่อน +1

      බෑන් වෙච්ච නෝ එකක්ද

  • @SangaRathana-p8y
    @SangaRathana-p8y หลายเดือนก่อน +2

    Maru😆😆

  • @_sithum_semira_
    @_sithum_semira_ หลายเดือนก่อน +2

    2weni parata Band une aye ganna puluwan weida

    • @LAKSHANTECH
      @LAKSHANTECH  หลายเดือนก่อน +2

      කරල බලන්න

    • @_sithum_semira_
      @_sithum_semira_ หลายเดือนก่อน +2

      @@LAKSHANTECH hari 👍

  • @aloneff6182
    @aloneff6182 10 หลายเดือนก่อน +1

    Mukuth msg ekak type nokra submit karth unband wenawada

    • @LAKSHANTECH
      @LAKSHANTECH  10 หลายเดือนก่อน +1

      නැ

  • @anilkumara-hq3kk
    @anilkumara-hq3kk 9 หลายเดือนก่อน +1

    Mage no vena kenek online pennanava.mata mage no WhatsApp hadanda ba.mokda karanne loku udauvak..

    • @LAKSHANTECH
      @LAKSHANTECH  9 หลายเดือนก่อน +1

      චැනල් එකේ මාව whatsapp contact කරගන්න විදිය ඇති එකෙන් මට මැසෙජ් එකක්දාන්න

    • @anilkumara-hq3kk
      @anilkumara-hq3kk 9 หลายเดือนก่อน +1

      Mage Whatsapp aka nane.

    • @anilkumara-hq3kk
      @anilkumara-hq3kk 9 หลายเดือนก่อน +1

      Damma group akata.balala help karanda

  • @nilashanidessanayaka7581
    @nilashanidessanayaka7581 11 หลายเดือนก่อน +1

    Ayye text krn kotasa mge athin wen tikak text wel giyane..den ek enne nee'your request has been submitted´´ kiyl wetil thiynw mn wen tikak ywpu hind unban weid 😥dannee

    • @LAKSHANTECH
      @LAKSHANTECH  11 หลายเดือนก่อน +1

      නැනැ... මොකුත් වෙන්නැ.. බය වෙන්න එපා... සමහර විට unban වෙයි එහෙම නැති උනොත් පැය 48කට පස්සෙ ආයෙ review option එක පෙන්නයි.. ඊටපස්සෙ ආයෙ හරි එක ටයිප් කරල submit කරන්න 😊

    • @nilashanidessanayaka7581
      @nilashanidessanayaka7581 11 หลายเดือนก่อน

      @@LAKSHANTECH අයියෙ account එක දැන් ගත්තා 🥳🥳thnk youu soo muchh 💓 මන් කලින් use කරේ mod wp.. account එක ගත්තෙ නෝමල් wp එක ඩව්න්ලෝඩ් කරලා මට ආයෙ mod එක ගන්න බැරිද එතකොට 👀

  • @sandeepalaksan8152
    @sandeepalaksan8152 9 หลายเดือนก่อน +1

    මටත් ඔහොම ආවා හෙට එයි එහෙනම් whats app eka ❤

  • @Inokachandrasili-f1n
    @Inokachandrasili-f1n 10 หลายเดือนก่อน +1

    ane mn hadana hadana wp eka banned wenwa..plz help me

    • @LAKSHANTECH
      @LAKSHANTECH  10 หลายเดือนก่อน +1

      Phone එක රීසෙට් කරන්න

  • @Maniya_official22
    @Maniya_official22 8 หลายเดือนก่อน +1

    අයියෙ මගෙ එක අන්බැන්ඩ් උනෙ නැහ් නෙ

    • @LAKSHANTECH
      @LAKSHANTECH  8 หลายเดือนก่อน +1

      ඔව් දැං ගොඩක් එකවුන්ට් අන් බෑන් වෙන්නෑ ඉස්සර නං උනා දැං නැ අනේ මංදා 😢

  • @chalanaprabod1955
    @chalanaprabod1955 8 หลายเดือนก่อน +1

    Mage eke new registar number kiyanawane ganna bane

    • @LAKSHANTECH
      @LAKSHANTECH  8 หลายเดือนก่อน +1

      Whatsapp business app එක අරං මේ විදිහට ගදාගන්න බලන්න th-cam.com/video/1iruBdgZ2Mw/w-d-xo.html

  • @chathumi5452
    @chathumi5452 9 หลายเดือนก่อน +1

    පැය 24ක් යන්න කලින් අන්බෑන්ඩ් වුනේ නෑනෙ 😩🥺

    • @LAKSHANTECH
      @LAKSHANTECH  9 หลายเดือนก่อน +1

      කීවෙනි පාරටද බෑන් උනේ

    • @chathumi5452
      @chathumi5452 9 หลายเดือนก่อน +1

      @@LAKSHANTECH පළවෙනි පාරට

    • @chathumi5452
      @chathumi5452 9 หลายเดือนก่อน +1

      ඒ අකවුන්ට් එක මම ගොඩක් දවසකින් ඕපන් කරේ නෑ.. චැට් හැට ගානක් තිබ්බ ඊයෙ ඕපන් කරල විනාඩි පහක් ගියේ නෑ බෑන්ඩ් උනා

    • @LAKSHANTECH
      @LAKSHANTECH  9 หลายเดือนก่อน +1

      තව දවසක් දෙකක් ඉදල බලන්න.. නැත්තං ආයෙ මැසෙජ් එක ටයිප් කරල submit karannna

    • @chathumi5452
      @chathumi5452 9 หลายเดือนก่อน +1

      @@LAKSHANTECH එහෙම කල් යනවද අන්බෑන්ඩ් වෙන්න 🥲

  • @JanithweerasinhaJanithweerasin
    @JanithweerasinhaJanithweerasin หลายเดือนก่อน +1

    Code eka enne nhne aiye

    • @LAKSHANTECH
      @LAKSHANTECH  หลายเดือนก่อน

      කෝඩ් එකක් ගැන මං වීඩියො එකේ කියල නැනෙ

  • @Maduwanthawijesooriya-gt9hs
    @Maduwanthawijesooriya-gt9hs 8 หลายเดือนก่อน +1

    ලින්ක හොහේද තියේන්නේ

    • @LAKSHANTECH
      @LAKSHANTECH  8 หลายเดือนก่อน +1

      Description එකේ

  • @gaveenushara863
    @gaveenushara863 10 หลายเดือนก่อน +1

    Ee man hadana hadana acuont eka band wenawa ne 😣

    • @LAKSHANTECH
      @LAKSHANTECH  10 หลายเดือนก่อน +1

      Mod whatsapp ද දාගෙන ඉන්නෙ fm gb වගේ

    • @Dark_OshiYa
      @Dark_OshiYa 10 หลายเดือนก่อน +1

      Phone eka riset karala hadahan ethakota hari yanawa

  • @Chamodvihaga
    @Chamodvihaga 7 หลายเดือนก่อน +1

    Ane mage nb 5k ohom un hadann ba ne

    • @LAKSHANTECH
      @LAKSHANTECH  7 หลายเดือนก่อน +1

      එහෙමද... ඔහොම තමයි කරන්න ඕනි... හරියන්නැත්තං වෙන කරන්න දෙයක් නැ..😢

  • @DilekaDilshani-r1n
    @DilekaDilshani-r1n 10 หลายเดือนก่อน +1

    oy kiyapu vdytma kra email ekk awa pey 24kin unbanned kyal et twama unbanned un ne mkd krnn dn ekta

    • @LAKSHANTECH
      @LAKSHANTECH  10 หลายเดือนก่อน +1

      කීවෙනි පාරටද whatsapp ban උනේ... 3 වෙනි පාරට වගේ නං ගොඩක් දුරට ආයෙ unban වෙන්නෙනැ එකවුන්ට් එඅ

    • @DilekaDilshani-r1n
      @DilekaDilshani-r1n 10 หลายเดือนก่อน +1

      @@LAKSHANTECH first time une tamat hri ghn ne

    • @LAKSHANTECH
      @LAKSHANTECH  10 หลายเดือนก่อน +1

      කොයි වෙලේද මැසෙජ් එක සබ්මිට් කරෙ

    • @DilekaDilshani-r1n
      @DilekaDilshani-r1n 10 หลายเดือนก่อน +1

      @@LAKSHANTECH iye .hriyan ekk nedd .

    • @LAKSHANTECH
      @LAKSHANTECH  10 หลายเดือนก่อน +1

      හෙටනකන් බල්ල හරිගියේ නැත්තං ආය මැසෙජ් එක සබ්මිට් කරන්න

  • @darkwinzo
    @darkwinzo ปีที่แล้ว +2

    Supiri brother keep it up🤟❤️‍🔥

  • @A.T-iZURU
    @A.T-iZURU ปีที่แล้ว +7

    Podi Canux❤️‍🔥

  • @lathikaabeyrathna3095
    @lathikaabeyrathna3095 10 หลายเดือนก่อน +1

    Thank you 💗🌝

    • @LAKSHANTECH
      @LAKSHANTECH  10 หลายเดือนก่อน +1

      😊❤

  • @DEVIL_KAVI
    @DEVIL_KAVI 3 หลายเดือนก่อน +1

    මගේ එන්නැ

    • @LAKSHANTECH
      @LAKSHANTECH  3 หลายเดือนก่อน +1

      මොකද්ද එන්නෙ නැත්තේ

  • @AsiriRuwan-pl1gx
    @AsiriRuwan-pl1gx ปีที่แล้ว +1

    Phone vala app ai nikamma kat venne

    • @LAKSHANTECH
      @LAKSHANTECH  ปีที่แล้ว +1

      ඒ කිව්වෙ?

  • @ChaminduMalshan-bx5sw
    @ChaminduMalshan-bx5sw 11 หลายเดือนก่อน

    Ayiye mage nambare unband karala dennako

    • @LAKSHANTECH
      @LAKSHANTECH  11 หลายเดือนก่อน

      ඕක කරල බැලුවද

  • @ChamiyaThushara-oj9gg
    @ChamiyaThushara-oj9gg 11 หลายเดือนก่อน +1

    Ane magr ehama unene nane

    • @LAKSHANTECH
      @LAKSHANTECH  11 หลายเดือนก่อน +1

      නම්බ එක බෑන් උනේ කීවෙනි පාරටද

    • @ChamiyaThushara-oj9gg
      @ChamiyaThushara-oj9gg 11 หลายเดือนก่อน

      @@LAKSHANTECH 1st time

    • @ChamiyaThushara-oj9gg
      @ChamiyaThushara-oj9gg 11 หลายเดือนก่อน

      Ane unband karl plse

  • @Shan11280
    @Shan11280 4 หลายเดือนก่อน +1

    😮

    • @LAKSHANTECH
      @LAKSHANTECH  4 หลายเดือนก่อน +1

      😃😃

  • @ImeshAdisha
    @ImeshAdisha 6 หลายเดือนก่อน +1

    ❤️

  • @SachinSuwaris
    @SachinSuwaris 7 หลายเดือนก่อน +1

    Aiye

    • @LAKSHANTECH
      @LAKSHANTECH  7 หลายเดือนก่อน +2

      ඔව් කියන්න

    • @SachinSuwaris
      @SachinSuwaris 7 หลายเดือนก่อน

      @@LAKSHANTECH oyawa contact karaganna vidiyak nedda?

  • @TharushiMekala-wt8dg
    @TharushiMekala-wt8dg 11 หลายเดือนก่อน +1

    3 veni parat vunot

    • @LAKSHANTECH
      @LAKSHANTECH  11 หลายเดือนก่อน +1

      එතකොට නං එකවුන්ට් එක හදාගන්න බෑ ගොඩක් දුරට