whatsapp banned my number solution Sinhala Tutorial 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Unlock the solution to WhatsApp banning your number with our comprehensive tutorial in Sinhala for 2024! Discover effective strategies and step-by-step methods to resolve WhatsApp number bans and regain access to your account. We'll guide you through the process, ensuring you understand each step clearly. Safeguard your WhatsApp account and prevent future bans with our invaluable insights. Watch now to learn how to overcome WhatsApp number bans and keep your account secure! Don't forget to subscribe for more insightful tutorials tailored for Sinhala speakers!
    text -
    My whatsapp account has been baned from using whatsapp by mistake.all my busines activities are done through this account . i hope you understand.please unbanned this whatsapp number (+947########)
    Whatsapp banned my number solution, Whatsapp banned my number solution tamil, Whatsapp banned my number solution sinhala, Whatsapp banned how to unbanned, Whatsapp banned, Whatsapp banned problem, Whatsapp banned sinhala, Whatsapp banned solution, Whatsapp banned my number, Sinhala, Android lanka, 2024, Whatsapp new update, Whatsapp cantact support for help, Banned whatsapp solution, Banned whatsapp number sinhala, banned whatsapp ko unbanned kaise kare, Whatsapp business
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 416

  • @K.induperera2009
    @K.induperera2009 5 หลายเดือนก่อน +14

    අය්යට ගොඩක් පින් මේක කියලා දුන්නට. මම මේ අය්යාගේ channel එකෙන් බැලුව 1 වෙනි video ව..... Thanks අය්යේ.

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน +2

      Thanks♥️

  • @Udulajeewanjana
    @Udulajeewanjana หลายเดือนก่อน +69

    My whatsapp account has been baned from using whatsapp by mistake.all my busines activities are done through the account l hope you understand pleas unbaned this whatsapp number

  • @MuthumenikDesilva
    @MuthumenikDesilva 6 หลายเดือนก่อน +40

    බොහොම ස්තුතයි අයියේ. ඉස්කෝලේ වැඩ online classes වල වැඩ ඔක්කොම එක්ක banned වුණ මගේ account එක ගන්න පුළුවන් උනේ අයියා හින්දා තමයි. අයියට ගොඩක් ස්තුතියි.

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +3

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට♥️

    • @Nipun_malinda
      @Nipun_malinda 2 หลายเดือนก่อน +1

      ​@@AndroidLanka ayye Unbanned wenne nane😢😢

    • @chinthakajanith6016
      @chinthakajanith6016 2 หลายเดือนก่อน

      දවස් කීයක් ගියාද අන්බෑන්ඩ් වෙන්න

    • @slrjonny1440
      @slrjonny1440 หลายเดือนก่อน

      @@AndroidLanka අයියෙ අර ටයිප් කරන්න ඕන මැසෙජ් එක දාන්නකො please

    • @AbayaMadu
      @AbayaMadu วันที่ผ่านมา

      ඔයා කොහෙද

  • @Isharamadu-rs2tr
    @Isharamadu-rs2tr 4 หลายเดือนก่อน +6

    Aiye mge whtsp eka Band wl dn masyak wge wnw.mail demmama eyla rply krnne offical App eka download krnn Kyl.eth mn offical App ekn tm log wl inne.

  • @VasthaBroo-iz3uj
    @VasthaBroo-iz3uj 5 หลายเดือนก่อน +6

    Thanx broo oyage udawywa nisa mage account eka ayeth hadagaththa👊🏻 dawasin wade hari 👊🏻 thwathawath video danna oyata hriyanna one jayawewa 🎥🥰😋

    • @AndroidLanka
      @AndroidLanka  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට♥️

    • @VasthaBroo-iz3uj
      @VasthaBroo-iz3uj 12 วันที่ผ่านมา

      ❤️😊

  • @Tom_Ruster
    @Tom_Ruster 6 หลายเดือนก่อน +8

    Whatsapp eka data clear krla uninstall krla , dn whatsapp eka install krnna bhneh cancel wenwneh 😢

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +2

      පෝන් එකේ ඉඩ තියනවද?

    • @music_official_0101
      @music_official_0101 5 หลายเดือนก่อน +1

      Mama Phone eka reset kala ita passe hari giya..
      Mata watasapp bisness dowload karanna dunne naha.
      Reset karahama hari giya

  • @SHASHENDRAPRIYANJITH-nx3sh
    @SHASHENDRAPRIYANJITH-nx3sh 3 หลายเดือนก่อน +5

    Ub hid thamai account aye awe thank s broo
    Like kara
    Comment kara
    Subscribe kara
    Wadek ubanam

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน +1

      Thanks ♥️🥰

  • @Pansiludisanayaka01
    @Pansiludisanayaka01 4 หลายเดือนก่อน +5

    We have reason to believe your account activity has violated our Terms of Service and decided to keep your account banned. We received a large number of complaints about your account and to protect our users' privacy, we won't disclose the nature of the complaints.
    Responses to this email thread won't be read." දෙන්න බැලු😭

  • @Surangiamarasinghe
    @Surangiamarasinghe 2 หลายเดือนก่อน +3

    Ane mage business nbr eka band una eka hada ganna udaw krnnko plz me widiyata kla eth ane thama mukuth une nene

  • @PavithraJayawardene-ws8wu
    @PavithraJayawardene-ws8wu 3 หลายเดือนก่อน +2

    අයියා මන් ඔයාගෙ වීඩියෝ එක දැක්කෙ පස්සෙ.මන් වෙන වීඩියෝ එකක් බලලා ඒකෙ තිබ්බ විදිහට එයාලට යැව්වා.. ආයෙම ඔයාලගෙ විදිහට යැව්වොත් අවුලක් යයිද 😥

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน +1

      රිප්ලයි එකක් එනකන් ඉන්න♥️

  • @tiyoshaoshan
    @tiyoshaoshan หลายเดือนก่อน

    මගෙත් හරි ගියා බොහොම ස්තූතියි 🙏

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      Thanks comment ekata♥️

  • @Tharushi_sewmini
    @Tharushi_sewmini 5 หลายเดือนก่อน +4

    Aiya Mt email eken aluth code ekak awa eka dala kohomada apahu WP hadaganne

  • @Chathura55766
    @Chathura55766 5 หลายเดือนก่อน +4

    Send unada kiyala danganne kohomada

  • @බඩියාCartoons
    @බඩියාCartoons 4 หลายเดือนก่อน +2

    අයියේ Something went wrong කියලා එනෝනේ.
    ඔයාට ආව වගේ.ඔයාටත් යටින් පෙන්නන්නේ.

    • @බඩියාCartoons
      @බඩියාCartoons 4 หลายเดือนก่อน

      SEnd question dunnama තම එන්නේ

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน +1

      මේල් එකක් දාන්න

  • @dmanulawathi7285
    @dmanulawathi7285 6 หลายเดือนก่อน +2

    ඒ වට්සැප් හදලා තියෙන නම්බර් එකේ සිම් එක අපි ලග තියෙන්න ඔනි ද 😢😢..

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +2

      මේල් එක දාල අන්බෑන්ඩ් කරොත් නම්බර් එක ආය හදද්දි සිම් එක එපැයි එන කෝඩ් එක ගන්ඩ

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 3 หลายเดือนก่อน +2

    වැඩක්.නැහැ.ඇක්ටිව්.වෙලා..පැයෙන්.දෙකෙන්.no.longer use.w.app.කියලා.එනවා.ආයේ.රික්වෙස්ට් කරපුවාම.දෙනවා.ආයේ.පැය.ගානකින්.ආයේ අවුල්.මෙක.100.පාරක්.වැඩිය වෙනවා

    • @sandunmenaka4465
      @sandunmenaka4465 22 วันที่ผ่านมา

      Mageth okami wenne

    • @LIFEWITHNETURE
      @LIFEWITHNETURE 22 วันที่ผ่านมา

      @@sandunmenaka4465 වෙන විසදුමක්.නැහැ.phone එක.full format ekak.karanna mage dan hari

  • @Nima_bother
    @Nima_bother 9 วันที่ผ่านมา +1

    Email ekata msg eka awata passe mokakda krnne 🥲

    • @AndroidLanka
      @AndroidLanka  9 วันที่ผ่านมา

      එයාලා මොනාද කියලා තියෙන්නෙ?

  • @පොඩිපැන්ඩා
    @පොඩිපැන්ඩා 4 หลายเดือนก่อน +2

    අයියෙ මගෙ නම්බර තුන හතරකටම මන් whatsapp හැදුවා එත් එක හදලා පහුවෙන්දා දවසෙ අයෙ බැන්ඩ් වෙනවනෙ ඇයි එ එහෙම වෙන්නෙ

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน +1

      කලින් මොඩ් වට්සැප් පාවිච්චි කරාද ඔය පෝන් එකේ

    • @isharadulangi-dp8mi
      @isharadulangi-dp8mi 2 หลายเดือนก่อน

      Ane mageth ehemai ai ehema wenne

  • @anjanapasidu6788
    @anjanapasidu6788 2 หลายเดือนก่อน

    ඔය කියපු දේවල් මොනවත් කරන්න නැතිවම band උනා. ඇයි එහෙම වෙන්නේ.

  • @OshadaEranja
    @OshadaEranja 18 วันที่ผ่านมา

    අයියේ මගේ නම්බර් එකේ කෝඩ් එක එන්නෙ නෑනෙ number not verify කිය්ල මැසෙජ් එකක් එනවනේ

  • @ShehanKosala-tw1jl
    @ShehanKosala-tw1jl 5 หลายเดือนก่อน +5

    Hari giya nani

  • @Djboysrilanka
    @Djboysrilanka 5 หลายเดือนก่อน +3

    Ayye dapu gaman email ekak awanee support eken

  • @manukacolombage3924
    @manukacolombage3924 หลายเดือนก่อน

    Eye Ra damma Ada ude unban karala thanks broo😊

  • @prabathgayantha8575
    @prabathgayantha8575 19 วันที่ผ่านมา

    mage whatsapp eka spam vadila mata hadanna puluvanda aiye loku deyak aiye hadala denna puluvanda video ekanan supiri ❤

  • @SandunUdayanga-ft3hy
    @SandunUdayanga-ft3hy 5 หลายเดือนก่อน +2

    මෙක කල් යනකොට හරියන් නැද්ද අයියේ නිකන් තිබ්බාහම කියන්නකෝ පොඩ්ඩක්🥺🥺😥😥

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน +1

      සමහර වෙලාවට කාලෙකින් හරියනවා

  • @sadaaa-iw7gx
    @sadaaa-iw7gx 6 หลายเดือนก่อน +3

    Banned wela thiyena numb eken baida gb whatsapp hadanna aya

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      අන්බෑන්ඩ් කර ගත්තොත් පුලුවන්

    • @jaufersadique3018
      @jaufersadique3018 6 หลายเดือนก่อน +1

      I can unban

  • @gaming_highlights_yt
    @gaming_highlights_yt 6 หลายเดือนก่อน +3

    අඩො මට නිකමට හිතුනු නිස කලින් ඔම කල එත් අවෙ නැනෙ බන් 😢

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      ආවෙ නැ කීවෙ🤔

  • @kavidupathum1031
    @kavidupathum1031 5 หลายเดือนก่อน +3

    දවස් 3 ක් ගියා තාම මොකුත් ආවෙ නැනෙ මැසෙජ් එකක් 😫💔

    • @AndroidLanka
      @AndroidLanka  5 หลายเดือนก่อน +1

      වෙන්න බෑ ආය චෙක් කරලා බලන්න

    • @kavidupathum1031
      @kavidupathum1031 5 หลายเดือนก่อน

      @@AndroidLankaහා අයෙත් කරල බලන්නම් 🥺

  • @tharakaruwan5499
    @tharakaruwan5499 7 หลายเดือนก่อน +3

    This account cannot use whatsapp kiyala wetenwa...eka parak mail ekak demma.. Replay awe nehe..aye yeuwata kamak nedda.. Anee hada ganna help ekak dennako

    • @AndroidLanka
      @AndroidLanka  7 หลายเดือนก่อน +1

      ආයෙ මේල් එකක් දාලා බලන්න

  • @Avinhashani
    @Avinhashani 6 หลายเดือนก่อน +4

    අයියෙ තාම හරි ගියෙ නැ මෙල් එකත් අවා එත් හරිගියෙ නැනෙ

    • @Ceylon_Batman
      @Ceylon_Batman หลายเดือนก่อน

      Hello WhatsApp, I have a complaint about my account being blocked because I have never violated anything on WhatsApp, such as violating the terms and conditions of WhatsApp and have been using WhatsApp for quite a while, but when I open the WhatsApp application suddenly a message appears "This account is not allowed to use WhatsApp". obviously i violated
      nothing and only use to do work but when i try to request to unblock my whatsapp account your reply is "Our system marked
      your account activity as violation of our Terms of Service and has blocked your phone number. Your account will be remains blocked as a result of the breach." even though I have never violated anything on WhatsApp, so I beg you to immediately
      unblock my WhatsApp account or number because there are so many important documents related to work and family my number is: +918417077522 Thank you whatsapp team.

  • @Soca_izhere
    @Soca_izhere 7 หลายเดือนก่อน +6

    Mage unban karanna be kiuwa mod use karala newe 🥲 man hithanne comunity ekak thibba eke kattiya left wenna danne nethi nisa (report and exit) dala left wenna athi
    Ewage bannd una ekak 1 year gihinwath unbannd wenawada kiyala danne nedda ?

    • @AndroidLanka
      @AndroidLanka  7 หลายเดือนก่อน +1

      අලුත් නම්බරේකින් හදන්න තමා වෙන්නෙ එහෙනම්🥺

    • @SITHANEWS
      @SITHANEWS 5 หลายเดือนก่อน

      Ade ehema kattiya left unama aye unband karanna baida🥺mageth band una ada

    • @Soca_izhere
      @Soca_izhere 5 หลายเดือนก่อน +2

      @@SITHANEWS මගෙ ee number eka unbanned උනා මාස 1 කට පස්සෙ

    • @SITHANEWS
      @SITHANEWS 5 หลายเดือนก่อน +1

      @@Soca_izhere mn unband kara gatta paya 4/5 giye

    • @Soca_izhere
      @Soca_izhere 5 หลายเดือนก่อน +2

      @@SITHANEWS palaweni para wage thama ehema chace enne. Eka digatama 5 parak una mage

  • @ThilinaKaushal
    @ThilinaKaushal 4 หลายเดือนก่อน +2

    Aiye number maru karala haduwath a hama number ekama baned wenwane ekata mokda kranna oni😢

    • @DEXTERYT-fc3jx
      @DEXTERYT-fc3jx 4 หลายเดือนก่อน +1

      මගෙත් එහෙමයි😢

  • @thiliniwasana8713
    @thiliniwasana8713 6 หลายเดือนก่อน +3

    Ehem mail ekat mg eka awama whatsapp account ekt ghin num eka ghala login dunnam harida

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +2

      මෙල් එකට එන මැසේජ් එක කියවලා බලන්ඩ එයාලා මොනාද කියලා තියෙන්නෙ කියලා ඉස්සල්ලම

  • @Sanaff-15
    @Sanaff-15 4 หลายเดือนก่อน +2

    E machan mage huawei ekak thinne original whatsap download karanne kohomada

  • @hasinthasandamina9278
    @hasinthasandamina9278 หลายเดือนก่อน +2

    🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
    පැය 12 kin whatsapp eka hada gaththa thank you 🎉🎉🎉

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน +1

      Thanks comment ekata♥️

  • @Djboysrilanka
    @Djboysrilanka 5 หลายเดือนก่อน +3

    Thkns ayye❤❤❤❤❤

  • @Shenalyrics...
    @Shenalyrics... หลายเดือนก่อน

    අයියෙ මගෙ Whatsapp business Number එක බ්‍රෑන්ඩ් උනා අයියා කිවිව විදිහට කරා ඒත් අතන Contac Us කියන තැනින් Whatsapp Business එකට යන්න බෑනෙ ඇයි ඒ අයියෙ යන්න බැරි

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      මේල් එකක් දාන්න♥️

    • @Shenalyrics...
      @Shenalyrics... หลายเดือนก่อน

      @@AndroidLanka නෝමල් Whatsapp එකට ලොග් වෙන්න පුලුවන් ඒකට Whatsapp Business එකවුන්ට් එකෙ Number එක දුන්නට කමක් නැද්ද

  • @AshanFernando-sn1pg
    @AshanFernando-sn1pg 4 หลายเดือนก่อน +1

    එකම Message එක ගොඩක් එක පාර දා හැම group එකකටම share කරන්නෙ කොහොමද

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน +1

      මන් වීඩියෝ එකක් දාල තියනවා ඒ ගැන බලන්ඩ

  • @isurik.wickramasinghe5836
    @isurik.wickramasinghe5836 6 หลายเดือนก่อน +2

    24 hours yanakal inna oneda Data clear karala me widihata karanna

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      මේල් එකට එන රිප්ලයි එක බලන්ඩ මොකක්ද කියලා

  • @NethmiTharushika-ds6ym
    @NethmiTharushika-ds6ym 6 หลายเดือนก่อน +3

    Mge whatsapp eka ekaparatama nethi una den number eka ghuwata code eka enne na mge number ekta mekata mokada karanne

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      කෝල් මී ඔප්ශන් එක ට්‍රයි කරන්ඩ

    • @NethmiTharushika-ds6ym
      @NethmiTharushika-ds6ym 6 หลายเดือนก่อน +1

      @@AndroidLanka mn eka try kr passe mn settings walin eka hada gththa settings wlin whatsapp app eke permission walin phone kiyn ek allow dunnt passe mn number ek dala whtsapp ek hada gththa godk thanks reply ekata 😊

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน

      @@NethmiTharushika-ds6ym ♥️🔥

  • @Sithuu_girl
    @Sithuu_girl 5 หลายเดือนก่อน +1

    "This account can no longer use whatsapp "
    Mehema awama aye hadaganna barid ane 😢.help meee

    • @AndroidLanka
      @AndroidLanka  5 หลายเดือนก่อน +1

      බැරි වෙයි🥺

  • @sanulyawirasinha6267
    @sanulyawirasinha6267 5 หลายเดือนก่อน +1

    9:52 Ohoma Kara eth unbaned Kare naha mail ekak awa Mokada karanna oni

  • @geeshanchandima-lr1od
    @geeshanchandima-lr1od 7 วันที่ผ่านมา

    මගෙ එකවුන්ට් එක බෑන් උනාට පස්සෙ තව අලුත් නම්බර් දෙක්කින් හැදුවා හදන හැම පාරම බෑන් වෙනවනෙ ඇයි එහෙම වෙන්නේ .ඔරිජිනල් ඇප් එක තියෙන්නෙ

    • @AndroidLanka
      @AndroidLanka  7 วันที่ผ่านมา

      ඔයාගෙ ෆෝන් එක පිටින්ම බෑන්ඩ් කරලා🥲

    • @AbayaMadu
      @AbayaMadu 2 วันที่ผ่านมา

      මගෙත් එහෙමයි හදන්න දන්නවාද ඔයා

    • @AbayaMadu
      @AbayaMadu 2 วันที่ผ่านมา

      @@AndroidLanka මොකක්ද එකට කරන්නෙ

  • @vlogswithnimeshi
    @vlogswithnimeshi 2 หลายเดือนก่อน

    Thank you so much 👍👍

  • @SupunAmarasinghe
    @SupunAmarasinghe 6 หลายเดือนก่อน +1

    We understand you're currently unable to access WhatsApp and are working diligently to answer your request. We appreciate your patience and will get back to you as soon as possible.
    Me msg eka avama mokda krnn oni please reply krnnko ayya 😢.

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +2

      ඔයාගෙ ඉල්ලීමට පිලිතුරු දෙන්ඩ උනන්දුවෙන් ක්‍රියා කරනවලු.ඔයාගෙ ඉවසීම ගැන අගය කරනවලු.හැකි ඉක්මනින් ඔයාට පිලිතුරක් දෙන්නම්ලු

    • @SupunAmarasinghe
      @SupunAmarasinghe 6 หลายเดือนก่อน +2

      @@AndroidLanka e kiynne aye email ekk evaida 😒😘🤩

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +2

      ඔව් ආය මේල් එකක් එවයි♥️

  • @sasidufdo1112
    @sasidufdo1112 5 หลายเดือนก่อน +2

    ane aiye hariyannema nhne sathiyak idala try karanawa hariyanne nhne. Mata wedagath weda thiyenawa aiye. plzz udaw karannako

    • @sasidufdo1112
      @sasidufdo1112 5 หลายเดือนก่อน +1

      Something went wrong. Please wait and try again. Ehema enawane aiyee

    • @AndroidLanka
      @AndroidLanka  5 หลายเดือนก่อน +1

      මේල් එකක් දාන්ඩ

  • @VADIVELARAVINDA
    @VADIVELARAVINDA 5 หลายเดือนก่อน +3

    Machn mage wattshap unband
    Unta passa aye band venva
    Aye mg wattshap ekak mg akak dapu gaman 24hours athulata unbnd krala denva
    Eth පැයක් venna kalin aye wattshap aka band venva
    Mata පුළුවන් nam reply akak denna

  • @JanadDinukara
    @JanadDinukara 5 หลายเดือนก่อน +2

    Meken thibba whatsapp contacts nethivenava da ayye

    • @AndroidLanka
      @AndroidLanka  5 หลายเดือนก่อน +1

      නැ සිම් එකේනෙ සේව් කරලා තියෙන්නෙ

  • @NidukiNiduki
    @NidukiNiduki 3 หลายเดือนก่อน +1

    Hadana hadana number eka spam wenawane malli

  • @ThimiraKumara-f9r
    @ThimiraKumara-f9r หลายเดือนก่อน +1

    Mata support walin meseg ekak awilla thiyenawa e mg eka therenne mata

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      ගූගල් ට්‍රාන්ස්ලේට් කරලා බලන්න♥️

  • @MADUSHANI777
    @MADUSHANI777 6 หลายเดือนก่อน +2

    aiya something went wrong. plesase wait and tri angin kiyala anawane 😢

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +2

      මේල් එක දැම්මනෙ නේද?

    • @MADUSHANI777
      @MADUSHANI777 6 หลายเดือนก่อน +2

      @@AndroidLanka ou aiya

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      ඔයාට රිප්ලයි එකක් එයි

  • @kavinduhapugoda2963
    @kavinduhapugoda2963 2 หลายเดือนก่อน

    Mcn oyagen udauvk oni.
    Ape appchchige 4n ekath kadekat hdnn dunnt psse two step verification eka on krla. Psse account eka auto logout vela eth apit dn log venn ba two step verification cord eka of ekat enne na. Eke thiyn email ekth ape ekak neve. Account eka hdgnn udauvk denn puluvnd

  • @sandayalakshanthi1072
    @sandayalakshanthi1072 6 หลายเดือนก่อน +1

    එයාල number එක unbanned කරන්න බෑ කිව්වොත් මොකද කරන්නෙ 😢

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      ආයෙ ඒ නම්බර් එකට වට්සැප් හදන්ඩ බැ අලුත් නම්බර් එකකට තමා හදන්ඩ වෙන්නෙ🥺

    • @sandayalakshanthi1072
      @sandayalakshanthi1072 6 หลายเดือนก่อน +1

      @@AndroidLanka අහ්හ් එහෙමද thnx boza kiwwata 😩❤️

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      ♥️

    • @sandayalakshanthi1072
      @sandayalakshanthi1072 6 หลายเดือนก่อน

      @@AndroidLanka මචන් මට පැය 24 න් නම් ආවෙ නෑ එයාලගෙන් mail එකක් දවස් 3 කින් එන්නත් පුලුවන් නේද එයාලගෙන් mail එකක් 🤔

  • @DushanDulaj-wz8up
    @DushanDulaj-wz8up 4 หลายเดือนก่อน +16

    Bro maga open wala aphw band una

  • @lusyfer53
    @lusyfer53 6 หลายเดือนก่อน +1

    Aiye mage WhatsApp account eka banned wela sathi 3k withara wenawa. Emails godak send kara. Eth kisima answer ekak nane. Ane aiye puluwan nam account eka aran dennako please 🙏 😢 😭

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +2

      හැබැයි අනිවාරෙන් රිප්ලයි කරනවා වට්සැප් එකෙන් පොඩ්ඩක් චෙක් කරලා බලන්න

    • @lusyfer53
      @lusyfer53 5 หลายเดือนก่อน

      "this account can no longer use whatsapp" කියලා whatsapp එකට ලොග් වෙනකොට එනවනේ ai එහෙම වෙන්නේ 🥺

  • @SHASHENDRAPRIYANJITH-nx3sh
    @SHASHENDRAPRIYANJITH-nx3sh 3 หลายเดือนก่อน +2

    Thanks kollo

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      ♥️

    • @Sara-v4z7q
      @Sara-v4z7q 3 หลายเดือนก่อน +1

      Oka karama parana msg contact delete wenawada

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      ඔව්

  • @tharuwaofficial2022
    @tharuwaofficial2022 4 หลายเดือนก่อน +1

    අයියේ මම වට්සැප් එකෙන්මයි මැසේජ් එක විතරක් දාන්න තියෙන්නෙ එහෙම ටයිප් කරලා සෙන්ඩ් කරේ.එතකොට හරියන්නේ නැද්ද 🥺 අනෙ ප්ලිස් රිප්ලයි කරන්න අයියේ

    • @tharuwaofficial2022
      @tharuwaofficial2022 4 หลายเดือนก่อน

      අනෙ කවුරු හරි කියන්න කො 😭

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน +1

      එහෙමත් අවුලක් නැ

    • @tharuwaofficial2022
      @tharuwaofficial2022 4 หลายเดือนก่อน +1

      @@AndroidLanka ඒත් තාමත්නම් වට්සැප් හදන්නත් බැ මැසේජ් එකක් තාමත් ආවේත් නැ.11⁣ට 12ට වගෙ යැව්වේ මැසේජ් එක 😔

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน +1

      අදද දැම්මෙ?

    • @tharuwaofficial2022
      @tharuwaofficial2022 4 หลายเดือนก่อน +1

      @@AndroidLanka ඔව් තව හරියන්න වෙලාව තියෙනවා ඇති නේ 🥺

  • @RavinduLakshan-tk1fv
    @RavinduLakshan-tk1fv หลายเดือนก่อน

    Ayye
    Send Question කරාම යටින් වැටෙන්නේ Something went wrong. Please wait and try again කියලා එහෙම වැටුනට අවුලක් නැද්ද

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      එහෙම වැටුනා කියන්නෙ ගිහින් නැ මේල් එකක් දාන්න

  • @LakmuthuGimras
    @LakmuthuGimras 2 หลายเดือนก่อน +1

    මම Whatsapp band වුනා a nisa mama Whatsapp delet Kara Dan whatsapp download karnda den nha ne😢

    • @LakmuthuGimras
      @LakmuthuGimras 2 หลายเดือนก่อน

      😢

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      ඔයාගෙ ඩිවයිස් එකම් බෑන්ඩ් කරලා වගේ ගූගල් එකෙන් සර්ච් කරලා අරන් බලන්ඩ

  • @hirushanpathiraja9531
    @hirushanpathiraja9531 6 หลายเดือนก่อน +1

    බෑන්ඩ් උන මොඩ් වට්සප් එක හදාගන්න විදිය ඕනෙ

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      මන් කලින් වීඩියෝ එකක් දාලා තියනවා අන්බෑන්ඩ් කරන විදිහ

  • @d.s.kramawikkrama614
    @d.s.kramawikkrama614 4 หลายเดือนก่อน +1

    What app eka clear Data karala phone no eka dunnoth hari yanne nedda

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน +1

      බොහෝ දුරට නැති වෙයි

  • @MaheshDilshan-v1c
    @MaheshDilshan-v1c 2 หลายเดือนก่อน

    අයියේ. කවුරු හරි හොරෙන් මගෙ නොම්බර් එකට වට්සප් acc එකක් හදලා. මට එ නොම්බරෙට තියන වට්සප් acc එක ඇයින් කර්න්න ඔනී කෝමද කරන්නේ අනේ plzzz😢

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      දැන් ඒ නම්බරෙන් ඔයත් එකවුන්ට් එකක් හදලද තියෙන්නෙ🤔?

    • @MaheshDilshan-v1c
      @MaheshDilshan-v1c 2 หลายเดือนก่อน

      @@AndroidLanka ne .eka ammage sim eka. Gedara kawuruth ekata hadalaa ne. Sim eke company ekata kathakaroth eyalata beida watsapp acc eka ain karanna

  • @eshangamage3124
    @eshangamage3124 5 หลายเดือนก่อน +7

    එකම ලින්ක් එක තුන්සිය ගානකට යැව්ව අන්බෑන්ඩ් කරයිද දන්නෑ නේ.. 😢

  • @sanjeewanirosga5037
    @sanjeewanirosga5037 3 หลายเดือนก่อน +1

    Messages එක ආවා whatsapp තාම වැඩ නැනේ

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      මැසේජ් එකේ මොකක්ද තියෙන්නෙ?

    • @sanjeewanirosga5037
      @sanjeewanirosga5037 3 หลายเดือนก่อน

      Mama aka dannam

  • @MohamedjayjayNasrin
    @MohamedjayjayNasrin 6 หลายเดือนก่อน +2

    මල්ලී mage business WhatsApp banned vela. දෙන් දවස් 4k vela. Thaama හරි ගිය නේ. Company එකෙන් reply මොකුත් නෑ 😢😢

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      මේල් එක දාලා කොච්චර කල්ද

    • @MohamedjayjayNasrin
      @MohamedjayjayNasrin 6 หลายเดือนก่อน

      එ දවසම email එකක් send කරුවා මල්ලී. තාම මොන response නේ

  • @Mr.Daniya
    @Mr.Daniya 3 หลายเดือนก่อน

    අනේ මගේ account එක හදාගන්න උදව් කරන්න

  • @chutiy_2
    @chutiy_2 หลายเดือนก่อน +1

    අයියෙ හොද වට්සැප් ලින්ක් නැද්ද

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      හොද වට්සැප් ලින්ක් කීවෙ මට පැහැදිලි මදි කියන එක

  • @wijithaweraniyagoda9353
    @wijithaweraniyagoda9353 7 หลายเดือนก่อน +1

    Mage eke next step kiyana eka clik karata. Send question eka enne nane ayiye😢Ekata mokada karanne...

    • @AndroidLanka
      @AndroidLanka  7 หลายเดือนก่อน +1

      Whatsapp එකට මේල් එකක් දාන්න support.whatsapp.com
      මේ මේල් ඇඩ්‍රස් එකට අර මම දාපු විස්තරේ දාලා♥️

    • @lusyfer53
      @lusyfer53 6 หลายเดือนก่อน

      Aiye mage WhatsApp account eka banned wela den masa masayak withara wenawa. Thama nane aida danne na

  • @menushawijekoon
    @menushawijekoon 5 หลายเดือนก่อน +1

    Eka num ekak baned una ohoma.eka hari giya ohoma karala.log wela tika welwak giya gaman aith baned wenwa.wena num ekakin aluthin log una.ekath baned una.aluth num ekak welath.e mokad?

    • @AndroidLanka
      @AndroidLanka  5 หลายเดือนก่อน +1

      ඩිවයිස් එක රීසර්ට් කරලා හදන්ඩ

  • @DiwanFernandopulle
    @DiwanFernandopulle 5 หลายเดือนก่อน +1

    Aiye bot kenek add karala thibbath baned wenawada....mn normal whatsapp ekata bot kenek add karan hitiye e nisada😢

    • @AndroidLanka
      @AndroidLanka  5 หลายเดือนก่อน +1

      වෙන්නත් පුලුවන්

  • @JayanthaAmaravansa
    @JayanthaAmaravansa หลายเดือนก่อน +1

    Aiya wtsap aka හදාගන්න antimata gahana mg aka poddak commets akata dannako

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      ඩිස්ක්‍රිප්ශන් එකෙයි පලවනෙ කමෙන්ට් එකෙයි දාලා තියෙන්නෙ♥️

  • @Dissanayaka_53
    @Dissanayaka_53 22 วันที่ผ่านมา

    Iphone ekaka video eka nedda

  • @DeshaniRanaweera-d6i
    @DeshaniRanaweera-d6i 4 วันที่ผ่านมา

    Watsap eka unband wela dn sathiyak wenw eth thama cod eka den nh ne ay e kiyala dsnaganna puluwamd😊

    • @AndroidLanka
      @AndroidLanka  3 วันที่ผ่านมา +1

      කෝල් ඔප්ශන් එකෙන් බලන්ඩ♥️

    • @DeshaniRanaweera-d6i
      @DeshaniRanaweera-d6i 3 วันที่ผ่านมา

      @@AndroidLanka කෝල් ඔප්ශන් එකෙන් තමා දෙන්නේ මැසේජ් ඔප්ශන් එක වැටෙන් නෑ කෝල් ඔප්ශන් එක විතරයි වැටෙන්නේ

  • @chinthakajanith6016
    @chinthakajanith6016 2 หลายเดือนก่อน

    මගෙ දැන් දවස් හතරක් විතර ගියා තාම unband උනෙ නැ නෙ. රිප්ලයි එකක් දෙන්නකො ප්ලීස්

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      මේල් එකට රිප්ලයි එක මොකක්ද ආවෙ

    • @chinthakajanith6016
      @chinthakajanith6016 2 หลายเดือนก่อน

      @@AndroidLanka මොනවත් ආවෙ නැ මේල් එකක්

  • @SenodLakira-ei7yr
    @SenodLakira-ei7yr 6 หลายเดือนก่อน +1

    Ayye mage whatsapp eka number 4katama haduva eth banned venava mokada karanne

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      පෝන් එක රීසර්ට් කරලා හදන්ඩ

  • @tharushiweerakkodi1833
    @tharushiweerakkodi1833 6 หลายเดือนก่อน +1

    Ayye fm whatsapp banned wunoth e number ekenma nomal whatsapp hdnnth bari wenwd

  • @LakshanChathuranga-w7o
    @LakshanChathuranga-w7o 6 หลายเดือนก่อน +2

    ඔකා කරලා බැලුවා මැසේජ් එකක් ආවා අන්බෑන්ඩ් කරන්න පුලුවන් කියලා ඒත් අන්බෑන්ඩ් උනේ නෑ

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      කවද්ද මේල් එක ආවෙ

  • @sampathchathuranga7267
    @sampathchathuranga7267 4 หลายเดือนก่อน +2

    Help ekak dennnko

  • @Kanishkaudayanga-ex7hv
    @Kanishkaudayanga-ex7hv 3 หลายเดือนก่อน

    Aiye-"something went wrong.please wait and try again" kiyala watenone

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      මේල් එකක් දාන්න

    • @Kanishkaudayanga-ex7hv
      @Kanishkaudayanga-ex7hv 3 หลายเดือนก่อน

      @@AndroidLanka dammata hariyanne nane

  • @rasikajeewantha3550
    @rasikajeewantha3550 หลายเดือนก่อน

    Mage original WhatsApp aka aiye,apahu Aran denna

  • @ChathuriPriyangani
    @ChathuriPriyangani หลายเดือนก่อน

    anaphora antimata send karanna kiyapu aka na

  • @sanjeewanirosga5037
    @sanjeewanirosga5037 3 หลายเดือนก่อน +1

    මේක moladda

  • @janithnvije3636
    @janithnvije3636 5 หลายเดือนก่อน +1

    Aiye man dapu gmail ekata link ekak avilla dan eka avama mokakda karanna oni ane kiyanna ko

    • @AndroidLanka
      @AndroidLanka  5 หลายเดือนก่อน +1

      මොනාද තියෙන්නෙ මැසේජ් එකේ

  • @NsSaduwa
    @NsSaduwa 5 หลายเดือนก่อน +1

    Msg eka awata unband wela nane brothr

    • @AndroidLanka
      @AndroidLanka  5 หลายเดือนก่อน +1

      මැසේජ් එකේ එයාලා කියන දේ බලන්ඩ මොකක්ද කියලා

  • @dilrukshiherath9345
    @dilrukshiherath9345 2 หลายเดือนก่อน +1

    Thanks ban

  • @prabathgayantha8575
    @prabathgayantha8575 19 วันที่ผ่านมา

    me aiye spam vadila whatsapp eka aye aluthin oya vage haduvama kalin nambaraya .goup tika ehema aye ganna puluvanda aiye serama tika online class vala goup thiyenava evata mokuth venne nane eka kiyanna ko ❤

    • @AndroidLanka
      @AndroidLanka  19 วันที่ผ่านมา

      ඔව් ග්‍රප් ටික එනවා හැබැයි කලින් මැසේජ් නම් එන් නැ බැකප් හදලා තිබ්බනම් ඔක්කොම මැසේජ් එක්කම ගන්ඩ පුලුවන්♥️

    • @prabathgayantha8575
      @prabathgayantha8575 19 วันที่ผ่านมา

      ​@@AndroidLanka බැකැප් කරලා කියලා කොහොමද දැන ගන්නෙ අයියෙ මට අයියෙ නම්බරය දෙන්න පුළුවන්ද ❤❤

  • @agupul3795
    @agupul3795 4 หลายเดือนก่อน +1

    2 parak band unama aye haddnn barid

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน +1

      මේල් එකක් දාලා බලන්ඩ

  • @sfkenzoyt
    @sfkenzoyt หลายเดือนก่อน

    official whasapp ganna kiyanawa pawichchi karanneth nomal wasapp mi pawichchi karanneth😂

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      Huawei ද පෝන් එක

  • @MadukaNimsara
    @MadukaNimsara 6 หลายเดือนก่อน +1

    අයියේ මට email එකක් ආවෙ නෑ නේ

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      මේල් එක දාලා කොච්චර කල්ද

  • @ShashikaDilshan-hj4ec
    @ShashikaDilshan-hj4ec 4 หลายเดือนก่อน +1

    Mod whatsapp ekak unbanned karanne kohomada

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน +1

      වීඩියො එකේ විදිහට කරන්ඩ

  • @prasadweerasinghe-y8d
    @prasadweerasinghe-y8d หลายเดือนก่อน

    Man spam unata passe haduwa deparak me 3 weni para me para haduwata hari giye ne whathsap eka nawata ganna ba kiyala thamai watila tinne

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      තුන් පාරක්ම බෑන්ඩ් වෙලානෙ 🤐

  • @ChamindaKumare
    @ChamindaKumare 13 วันที่ผ่านมา

    Me kisima hethuwak nathuwa
    WhatsApp eka band wenna puluwanda

    • @AndroidLanka
      @AndroidLanka  13 วันที่ผ่านมา

      හේතුවක් නැතිවම බෑන්ඩ් වෙන් නැ

  • @binandayewin9417
    @binandayewin9417 7 หลายเดือนก่อน +1

    GB එක baned උනාම ආයෙ GB WhatsApp එක දාගන්න බැරිද

    • @AndroidLanka
      @AndroidLanka  7 หลายเดือนก่อน +1

      ඒ න්ස්ම්බරේටමන්ම් ආය බැරි වෙයි මොඩ් වට්සැප් පාවිච්චි කරන්ඩ එපා බෑන්ඩ් වෙනවා දැන්

    • @binandayewin9417
      @binandayewin9417 7 หลายเดือนก่อน +1

      @@AndroidLanka thanks 😊

    • @AndroidLanka
      @AndroidLanka  7 หลายเดือนก่อน +1

      ♥️

  • @KusalMadhushantha
    @KusalMadhushantha 26 วันที่ผ่านมา

    මැසෙජ් එකක් ආවා එත් අන්බෑන්ඩ් උනෙ නැ නේ 🥺

    • @AndroidLanka
      @AndroidLanka  26 วันที่ผ่านมา

      අන්බෑන්ඩ් කරන්ඩ බැ කියලද කියලා තියෙන්නෙ🥲

  • @thilakshanasathsara1141
    @thilakshanasathsara1141 5 หลายเดือนก่อน +1

    aiye hari giye nane...mt oyaw contact krgnn widihak nadd

    • @AndroidLanka
      @AndroidLanka  5 หลายเดือนก่อน +1

      ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්ඩ

    • @janindumethsara2099
      @janindumethsara2099 5 หลายเดือนก่อน +1

      ​@@AndroidLanka ඒගොල්ලොන්ගේ reply එක ආව ගමන් අපිට ආයි account එක හදන්න පුලුවන් ද

    • @AndroidLanka
      @AndroidLanka  5 หลายเดือนก่อน +2

      ඒ රිප්ලයි එකේ මොකක්ද කියලා තියෙන්නෙ කියලා බලන්ඩ

  • @Jalinachiran-d5z
    @Jalinachiran-d5z 2 หลายเดือนก่อน

    Aiye cantek us karana eka wenne nene

  • @Sithijashaveen-gp2fz
    @Sithijashaveen-gp2fz หลายเดือนก่อน

    Thanks bro❤

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      Thanks comment ekata♥️

  • @KaviduBandara-mu3wj
    @KaviduBandara-mu3wj หลายเดือนก่อน

    Aiye mata support eken msg ekak awa

  • @Idunilshampath
    @Idunilshampath 29 วันที่ผ่านมา

    අයියෙ එ මැසෙජ් එක ඇවිල්ලා ත් වස්සැප් එක හදන්න බැනෙ

    • @AndroidLanka
      @AndroidLanka  29 วันที่ผ่านมา

      ඒ මැසේජ් එකේ එයාලා මොකක්ද කියලා තියෙන්නෙ

  • @vidulaudev3693
    @vidulaudev3693 หลายเดือนก่อน

    Mn pqvichchi kare business whatsapp . Mn nikamata ada sex group ekakata add una ithin 😑😑. Ekama msg ekath tikak damma ..iita passe account eka wada karanne nathuwa giya 😕. Aiyoo mn ara group ekata add wela ekama msg eka dapu nisa wenna athi ehenm ehema wenna aththe .. mn group walin left wenna hitiye ..ita kalin whatsapp block una 🙏.
    Mage gmail ekath hariyata wada nh . Aiyo dn mn mokada karanne . Dn ara mn add wechcha group 3 thama whatsapp eka athulene ..mn ewain left wenne kohomada . *Mokak hri aulak weida*

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      මේල් එකක් දාන්ඩ වට්සැ එකට