Why WhatsApp Ban & How to Unbanned WhatsApp Number Sinhala | බෑන් නොවී වට්ස්ඇප් පාවිච්චි කරමු 2024
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.ย. 2024
- This is the Tech and Tutorials TH-cam Channel Maintained by "◾Hiruuu Group◾". In This Video, I'm Going to show Why WhatsApp Ban & How to Unbanned WhatsApp Number Sinhala | බෑන් නොවී වට්ස්ඇප් පාවිච්චි කරමු 2024. This is a common problem because most users don't know the rules and regulations of WhatsApp well. In this video we discuss the type of WhatsApp banned & 10 main reasons for banned WhatsApp numbers and how to avoid this type of ban.
🔴 Topics :
Why WhatsApp Ban
How to Unbanned WhatsApp Number
WhatsApp mod
WhatsApp Sinhala
WhatsApp Ban reasons
WhatsApp Rules
❤️ Subscribe ❤️ And I Would Like to Thank You for Being with Us. Thank You...😍
dear sir,
My WhatsApp number +947xxxxxxx has been banned. It's very important to me. I am sure i did not knowingly violate any of your policies. Could you please help me to unbanned my WhatsApp account. Thank you..
ඔයා වැරද්දක් කරලා නැත්තන් මේ විදිහට දාන්න. එහෙම නැත්තන් I am sure i did not knowingly violate any of your policies මේ කොටස නැතුව දාන්න. Permanent ban එකක් නම් වැරැද්ද සහ ඒකට සමාව ඉල්ලීමක් වගේ දෙයක් විදිහට official විදිහට ඇපීල් කරන්න.
Permeately band එකකට සමාව ඉල්ලල කෝමද ටයිප් කරන්නෙ
Try kra.eth bane mcn..hadala denn barida
මටත් උදවු කරන්ඩෝ.😢
මගෙත් බැන්ඩ් උනා
Thanks brdh karpu udawwata wade hari giya 🙏😊❤️
මගෙ වට්ස් ඇප් එක හදලා පැය 3ක් විතර ඉද්දි ආයි බෑන්ඩ් වෙනවා ඊට පස්සේ ආයි පැය 24 ක් ගියාම හරියනවා ආපහු බෑන්ඩ් වෙනවා දැනට සතියක් විතර වෙනවා.😧
oya me waradi karala naththn sim eka maru karala hadala balanna. eth hariyan naththn 4n eka maru karala balanna. me anik kisima deyk karala naththan withrae
Account eka delete කරල සතියක් විතර තියෙන්න දීල අලුතෙන් හදන්න Delete කරන්න කිව්වෙ වට්සැප් ඇප් එක නෙවේ අකව්න් එක ඔහොම වෙන්න හේතුව එකපාරක් බෑන්ඩ් උනාම ඒ නම්බර් එක චෙක් වෙනව වැඩී
@@ThemiyaDilan-dm1guඑක තමයි සහො මගෙ එකවුන්ට් 5 බෑන්ඞ් උනා 😢
akata mokada karane mageth ahemaii
@@ThemiyaDilan-dm1guඑතකොට හරි යනවද
තෑන්ක් අයියෙ දැන් තේරුනා.....මගෙ වට්සැප් එක දැන් බෑන්ඩ් උනා....පැයෛ 24ක් ඉන්න ඔනෙ..ගෘප් 70ක් විතර තියෙනව..හදාගෙන සේරම අයින් කරන්න ඔනෙ.....මරු වීඩියො එක ❤❤❤
ආවද මගේ දවසයි පැය 12 කට වඩා ගියා තාම නෑ
මගෙත් බෑන්ඞ් උනා සහො 😢 සමහරු කිව්ව පොන් එකෙ අවුලක් කියලා වෙන පොන් එකක් හදලා බලන්න ඕන
මගෙ නම්බර් 2 බෑන්ඩ් උනා .පස්සෙ පැය 24 න් හරියනවා . මම ක්ලාස් ක්රනවා ගෲප් වලට නම්බර් ඇඩ් කරන්න ගියම අයේ බෑන්ඩ් වෙන්වා ඇයි ඒ එහෙම වෙන්නේ . ක්ලාස් ගෲප් ටික හැන්ඩ්ල් කරන්න විදිහක් නෑ දැන්.
මරු වීඩියෝ එක මගෙ වට්ස් ඇප් එක දෙපාරක් බ්‍රෑන් උනා ඒකට හේතුව ගෲප් 20 වැඩිය තිබ්බ ලින්ක් වැඩි පුර තිබ්බා...වීඩීයෝ එක හොදයි...මරු..😇
මගෙ නම්බර් 5 බෑන්ඞ් උනා සහො 😢
මගේ ටෙම්පරි නේමෙයිනේ වෙලා තින්නේ ..මීට කලින් බෑන්ඩ් වෙලා නෑ මගේ account එක .අද තමයි උනේ . මගේ account එක business whatsapp .හැබැයි මම 18 + group 3 කට අද නිකමනට add උනේ 😢😢😢.
eka thamai hethuwa ban wenna. palweni wathawa hinda tempary wri. habai awulm grp 3k nan permnt ban wela athi. dn ithin wrddk un nis iwasn inn wenwa. meke anthimt kiyl thiynw wge appeal ekkuth danna support ekt
පැහැදිලි ගොඩක් ස්තූතී ❤️
Contact number ekak ganna puluwanda
Whatup Business එකක් band උනොත් හදගන්නෙ කොහොමද? කොච්චර කාලයක් යනවද? ඇයි එහෙම වෙන්නෙ
me hethu tikath wenna puluwan ita amathrawa business waladi awul wena hethu th thiyenna puluwan. mail ekak dala balanna. hadganna puluwan. ekadiggama ban wenawa tika dwsk idala aye danna
Vidiyo eka godak vatinava🤩🤩🤩
මට හද ගන්න බැරි උනා.මට උදවු කරන්න කවුරුත් ඇද්ද😪
Ane mtath😢
Ayye mage whatsapp number 4parak පැය තුනෙන් ආයි band una ayye dan man mokadda karanne. Hadana හදන number band වෙනවා
me channel eke thawa video ekak dala athi ban gana serch karala balanna okata hethuwa thiyanwa. wisdum ekka
මගේ බිස්නස් වට්සැප් එක නම්බර් එකකින් හදලා පැය භාගෙකින් විතර බ්ලොක් වෙනෝ.ආයේ නම්බර් එකකට හැදුවා ඒකත් එහෙම උනා.මගේ ගෲප් එකක් විතරයී තියෙන්නේ බිස්නස් කරන.ඒකේ නම් අන්සේව් නම්බර් තියේ..කොහොමද එක හදාගන්නෙ
ekprtmd ban une. mokkd ehem wenn hethuw oya dakin widiht
මගෙ වට්ස්ඇප් එකත් දැන් දවස් තුනක ඉදන් බැන්ඩ් වෙනවා අයිත් review කරලා මන් පැය 24ම බලන් ඉන්න ඕනෙ whatsapp ඕපන් වෙන්න එත් තව විනාඩි 20 විතර අයිත් බැන්ඩ් වෙනො 😭😭😭
meke thawa video ekak dala thiyenwa whstap ban wena eka gana ekadigtama ee video eka balanna podk5
අයියෙ මට උදව්වක් ඕනෙ.
මම ඉස්සර contact save නැති නම්බර් වලට මැෂේජ් දැම්මා කිසිම අව්ලක් නැතිව..ඒත් දැන් සතියක ඉඳන් එහෙම නම්බර් එකකට මැසේජ් එකක් දාපු ගමන් banned වෙනවනෙ.එක දිගට අලුත් නම්බර් 3ක් එහෙම banned වුනා.මම සේව් කරන් ඉන්න අයට අලුත් නම්බරේ මේක කියලවත් මැසේජ් එකක් දාන්න බෑ.එකක් දාපු ගමන් banned වෙනව.ඇයි එහෙම වෙන්නෙ
මගෙත් ඔකමයි වෙන්නෙ මොකක්ද හෙතුව කියලා කියන්න කො please
Matath danaganna oni
ඔය කිසිම හේතුවක් නැතුව මම හදන හදන number ඔක්කොම බැන්ඩ් වෙනනේ.. දැං sim තුනක් ගත්ත තුනම බැන්ඩ් උනා. ඊයේ ගත්ත sim එකත් බැන්ඩ් උනා please help to me
wena phone ekka hadala balnnaa
@@hiruuutech phone eka maru karanda wei da. Use karapu ekak tama me dan thiyana pon eka. Wena rataka
@@hiruuutech marukaran nathuwa hadaganda wena vidihak nadda
දැන්,එක,පාරක් band උනා..මම use karanne mod watsapp..dan nm hby baned ek hari..ethakota aye ehema wenna ඉඩ තියේද 😒🥺
mod whtsapp kiyanne play store eken ganna orginal app eka neweine. eee app ekata wthsap company eka wagakiyan na. eee kiyanne ewage app ekkim onama welawaka prshnyak enna chnce ekak thiyenwa. security gana wiswasa krnna amarue.. ee kiyanne ayemath ee dee wenn ho nowenna puluwan.
@@hiruuutech 🥺😒
Mageth 🤧
අයිය මන් මොකුත් කරන් නෑ.ඒ උනත් මගෙ එක හැම වෙලේම bane වෙනව.දවාසට 2 පාරක් වත් වෙනව.ඒක හදන්නෙ කොහොමද?
me kisima hethuwak krnne nthuwa ban wenawanan ekta hethuwak phdili karala thiyenwa dr me video eke. eka wenna puluwan hethuwa. mod use krnneth nththn. oyge 4n eke awlk wennth puluwan
Mageth
එක දිගටම ban වෙනවනෙ සතියට 7 පාරක් විතර
mokkad ban wenna hethuwa oya hithana widihata oya karapu waradda
Oya gava nadda e photo screen shot ekak
මේ මගේ accout එක ඔහොම වුණා ඊට පස්සේ මගේ වෙන sim ඒක්කින් ඒවලේම accout එකක් හදම් 😮 මගේ ඔය විදියට වුණ සිම් එකට ගිහින් බැලුවා මං දාපු ෆොටෝ එක නෙමෙයි නේ අයියේ තියන්නේ වෙන කෙල්ලෙක් ගේ ෆොටෝ එක්ක 🙄🙄🙄🙄 ඇයි oi එහෙම
වෙන ෆොටෝ එකක් තියන්නේ මං දාපු DP එක නෙමෙයි නේ😢😢😢, මාව හැක් කරළද දන් නෑ නෙ 😢😢
Phone number eka banned kiyala Gmail eke watuna meka hadaganda help ekak dendako
අයියේ රිපෝට් ගහලා බෑන්ඩ් කරන්නේ කෝමද එක නවත්තගන්නේ කෝමද වෙන්න කලින්
report gahuwatama ban wenne naa eee wardda krla thiyenna one oya. ehema warddak thibunoth thama ban wenne
අයියේ මගෙ වස්සැප් එක කාටවත් රිපොටිගහලා බැන්ඩිවෙන එක නවත්වන්න බැරිද
මගෙ whtsapp acc එක banned වෙලා ඒක ගන්න බෑ නෙ
අලුත් number එකක් දැම්මා ඒකත් පැයක් විතර යද්දි banned උනා
ඒක unband කරගන්න බෑ පුලුවන් කෙනෙක් ඉන්නවන්ම් උදව්වක් කරන්න මට මගේ acc එක ගන්න
මචන් මටත් ඔය වැඩේම උනා.මගෙ නම්බර් 3ක්ම එක දිගට ඔහොම බෑන් උනා බන්.අලුතෙන්ම දාපු නම්බර් දාල පැයක් යද්දි බැන් වෙනවා.අඩුව ඒවැන් මැසේජ් එකක්වත් දාන්න කලින්
@@kavindagayashan6886 hri giyad bn mageth ehemai ekai
වට්සැප් එකේ පකා මැසෙජ් .ගෘප් නැතුව ඉන්නනම් අහවල පක#ට හැදුවද බන් ..ටෙලිග්‍රැම් හොදයි ඒ අතින් නෙදකින් 🥲
අයියෙ account එක delete කරල අයෙමත් account එකක් හැදුවොත් අයේ ban වෙන්නෙ නැද්ද?
මන් use කලේ plus whatsapp එක පාරක් ban උනාම අයින් කරල normal whatsapp use කලා,3පාරක් ban una
dn mn account eka delete karala ayemath account ekak haduwa
aye ban wenne nathi weyida?
aluty acc eke me video eke katha krna waradi tika wen naththan ban wena ekak na. wena wtsap pawichchi krnna epa. orginal eka use krnna. option thibbata risky wadak eka.
@@hiruuutechoriginal whatsapp eka kohemada ganne math noraml math whatsapp use kerane banned una ne mageth ekà
Ayiye mage mona number ekakata haduwath number brand wenawa ai e mokakda ekata hethuwa kiyanna ko please danna hamomath😪😪😪
device eka track wimak wenna puluwam. tika dwsk idala 4n eka rest krla hadala balnna
@@hiruuutech ha Ayiye eth thawa mage sri lankan number nathuwa wena number walin call enawa auto unser wenawane ewata reset karoth hari yaida naththam softwer gahanna weida😪😪 mage tikk parana phone ekak sumsung galaxy A7 2017 ekak kalith nane ewata😪😪😪
@@mathee_BOY_YT reset krla balanna. eth harigiye naththn 4n eka maru krla wtsapp wena ekkata hadala balanna. ehema harigiyoth 4m eke awula
දැනට වටිසැප් 5 හැදුවා පහම බෑන්ඞ් උනා පස් වෙනි සිම් එක ඊයෙ දාලා හැදුවේ අද උදේ බෑන්ඞ් උනා අනෙ අයියෙ 😥 උදව් කරන්න කො හදාගන්න 😢
ban wenna hethuwa mokkda
Whatsapp business ban wela thiyanne kohomod unban karanne
වට්සැප් නම්බ දෙකක් හැදුවා එකක් බ්‍රන්ඩ් උනම අනික් වට්සැප් එකත් බ්‍රන්ඩ් වෙනවනෙ ඇයි එ😢
wtsapp orginal app eka withrak use krnna. ekama 4n eke use krnawanan hariyta clone krgnna
@@hiruuutechmn noraml whatsapp use keranne mage whatsapp eka banned una ne ada
Mageth ema thama bn.. ඕවා මුකුත් නොකර අලුත් නම්බර් එකත් බෑන්ඩ් වෙනවා 😪😪
මම අවුරුදූ ගානක්ම Fm whatsapp එක පාවිච්චි කරේ,ඊයේ බෑන්ඩ් උනා,අද හදාගත්තා,ආයෙත් Fm whatsapp ම පාවිච්චි කරොත් බෑන්ඩ් වෙයිද.
wenna puluwan
Aiye brodcast list add karala uwamana deyak shere karahama band wenavada 🙂 thawa chat godak pirila thiyenakotath band wenavad 🙂
oww eka wenna puluwan.
අයියේ මගේ whatsapp eke "YOU NEED THE OFFICIAL whatsapp " කියලා වැටෙනවා අනේ අයියේ පුළුවන් නම් හදන හැටි කියන්න කෝ
oya mod whstapp use karada. eka nisa ban unada
Mage acawt eka hadaganna bene.udaw karannako.poddak katha karanna puluwanda
Machang mn save nathi nub godakata mg dala (copy paste) krl mage nub eka 24h wlt band una ita passe hari giya ita passe mn nub save krl withrk nub deka thunakta mg damma mage eka aai 24 h wlata band una mn dan mokadda krnna one
aye hari giyahama ehema msg dann epa tika dwsk yanakn. itapasse dwsta 1 2k wge danna. tiken tika dwsta daana gana wadi krla dwsta 10 wage uprima dammat awlk wen ekak na habai ekaearma newe. ehema naththn oyata dwsta msg godak ekawafa daganna onenan wena tools athi promotion walata pawichchi krna ewa haraha krganna puluwan
ලොකු උදව්වක්❤
අන්තිමට කියපු එක තමා මට වෙන්නෙ
original එකත් නැතුව gb whatsapp නැතුව mod whatsapp එකක් පාවිච්චි කරනෙක අවුල්ද ? .
oww security eka gana wagakimak ganna ba. mkda play store eken neweine ganne orginal app eka neweine. onama welawaka prshna athi wenna puluwan
හරි😊👍
මගෙ පෝන් එකෙ අවසාන හේතුව වෙන්නෝන මොකද ඒකට කරන්නේ
reset krth hriyn nadda
Mage acunt eka බැන්ඩ් උනෙ ඔහොම නෙවෙ එක හදන්න පුළුවන් ද
me widihta try krala blnna
@@hiruuutech කන්ටැක් නම්බර් එකක් දාන්න පුළුවන් ද වට්ස් ඇප් ss එවන්න
මගෙ එකවුන්ටි එක බැන්ග් වෙලා අදට දවස් 5ක් වෙනවා ...
karapu wardde prmanaya anuwa thama kalaya. perment ban una wennath puluwan. appeal krla balnna. mod wtsapp ehem use krnan ithin kalayak yankn block wenawa
Ane mn number 3kin haduwa...grup nathi unamath band wenawa.
4n eka reset karala aye hdnn tik dwskin
Ane mage eka hadaganna ba ayye
Mage whatsApp eka eka digata ban wenawa
ee ganath video ekak dala thiyenwa ai kiyala saha wisaganna widiha. whstapp ban kiyala channel eke serch krnna
වට්සැප් නම්බර් දෙකක් brand වෙලා අයියේ 😭
දවස් 5ක් විතර වෙනවා 😒
අනෙ පුලුවන්නම් හදලා දෙන්නකෝ
හදන හදන සිම් එක brand වෙනවා
tika dwsk idala aye hdnna. 4n eka reset krala hdnna aye hadaddi
Mageth
ane mnda mn oya mukuth karanne na athi mage wastapp aka ban venava ai kiyla danne na
ow ehema wenn puluwan me channele ek hethuwak nathuwa ban wena eka ganath videos dala thiyenwa whatsapp bn kiyala serch krla balanna
Oya kisima waraddak na eth digatama block wenawa ne sim eka maru karath ban wenawa ne 😢 ane mokada karanna one
me channel eke video ekak dala athi ekdigtama hethuwak nathuwa ban wenne ai kiyala. whstapp ban kiyala serch krnna chnnel eke ethnin wisadumak labei oyta
අයියේ phone එකේ android version එක අඩු හින්දා phone whatsapp අයින් උනා
ඒක ආයෙ හදාගන්න බැරිද 😢
ekatanan mn dnna thatmin sarthaka wisadumak na. parana version ekak use krla balanna browser eken download krla
@@hiruuutech hmm 🙂
Mage eka band vela hada ganna bane
❤
😍
Whatsapp band unm wen sim ekk dl wenm number ekkin whatsapp haduwoth banned nowi whatsapp pawichchi krnn puluwan d?
puluwan wei. smahara ayage device eka wtsapp eken track wena hinda. dana dana wtsapp eka ban wenawa. oya krpu waradde tharama ekka thama eka wenne. dala balanna. eth ban wenawann reset krla wtsapp dann aye
මගේ වස්සැප් එකවින් එක බැන්ඩිවෙනවා අයියෙ කොචිචර හැඋුවත් හරියන්නැ
mod whstapp use krada kalayak. natahathn banned wenna hethuwa mokakda me video eke kiyapu hethu walin
Mama gb pavichchi kare group gobqkath hitiya linke ehemath sheya karano ,hada ganba varida
gb wtsap gana wagakimak ganna bane. meka thiyena widihata req ekak dala balanna. ehema bari unoth wena no ekkin try krnna wenne
@@hiruuutech hm karanna puluvan screen shot ekak nane danned una eke
awlk naha. ss ekak nathuwa hari kamak na danna balanna.
@@hiruuutech hm hari yaida 😒
Mama group valata linke ehemath damna
Ayye mage whatsapp eka band una man meg damma number 3 haduwa පර්මන්ට් බෑන් wela wage ane mokak hari karal denneko
fb eke hiruuu group kiyla page ekak athi ekata msg ekak dala balanna
Mage WhatsApp eka 3 dys band man ehama ekak mh kara eth thama unband une nah please help me please
oka automa unblock wei itapase th digin digatama wenawda balanna
Pon eka maru karala band vechcha nb ekatama whatsapp hadanna puluvanda
puluwan. meke kiwwa wardi tika krnne nathuwa inn balanna
අයියෙ දවස ගානේ බෑන්ඩ් වෙනවා ඒකට මොකක්ද කරන්නෙ😢
mokkd krpu wardda. ewa krn nthuwa idala. aye ban unm ekdigtm hdnn epa wtsap. tika dwsk idala hadala blnna. puluwnn 4n ek reset krnna
මගේ පැය් 24 බැනඩ් වෙනවා ඊට පස්සේ 24 හරි ගිහින් ආයෙත් බැන්ඩ් වෙනවා දැන් 7 පාරක් විතර ඌනා , එහෙම වෙන්න හේතුව මොකක්ද
ai ban wenna hethuwa? oya hithna widihta mkkd
බෑන්ඩ් උනා එක නම්බර් එකක්,පස්සෙ වෙන නම්බරේකට හැදුවා,ඒකත් බැන්ඩ් උනා,,ඒ උන වට්ස්ඇප් එක ඔර්ජිනල් එකක්,,,,ඇයි ඒ
meke kiwwa wardi deyk krla naththan 4n eka maru krla hadala balnna
Man hadapu whatsapp 4k band una man phone eka reset karala wena nam ekakta heduwa aimath band weida
whstapp aen krnna phone eken rkarala tika dwsk dekkin reset krnna fullma. ekarla aluthen hadanna. meka oyahe digin digtama ban wenawann hadana hadana eka mehema krla balanna
ඔය 10 වෙනියට තියන එකට මොකද කරන්නෙ එක හදන්න බැරිද
4n eka reset krla blnna harigiye nththn software danna aluthen.
අනෙ අයියෙ මම අලුත් නම්බර් එකකින් මැදුවා එකාත් බැන් ව්නා අනෙ හදලා දෙන්න බැද
mokak nisada ban une kalin
මන් නෙමල් whatsapp පාවිච්චි කරන්නේ මගේ දාන දාන නම්බර් බ්‍රෑන්ට් වෙනවා ai e ane උදව් karannakooooo
meke awasenga kiyanwa ehema una siddiyak gana. ai ehema wela thibbe kiyala. oya mita kalin wena wtsapp use krala thiyenwd
@@hiruuutech නැ අප්පා 😔 අලුත් සිම් 10 වැඩිය ගත්තා 😔 උදව් කරන්නකෝ
@@user-uo4fn2dx5v oya 4n eka use ekakd thiyenne brand newd gaththe
@@hiruuutech use ekak thama 👀😔😔😔😔
Call එකක් ගන්න ඔයාගේ නම්බර් එක දෙන්න පුලුවන්ද
අයියෙ දෙවෙනි පාරත් banned උනා. හදාගන්න පුලුවන් වෙයිද
dewani parath apply krla balanna.. naththn fb eke athi hiruuu Group kiyala fb page ekak ekat msg ekak danna
@@hiruuutech ok aiye
Oyge number eka hari giyada
Aiya whatsapp eka nikanm bend wenawa pone eke aulakd eka hada ganna කොහොමද
wena 4n ekkata hadala balanna ee acc ekama. ethkota awlk naththn 4n eke
Peyen peya time eka yanawa code eka enna ne ai e 😢😢 dawas 2 k wenawa
mokkda hethuwa ehema ban wela yanna
Mageta nikMa spam wedunhane aiya 🥺
kisima warddk nokra ekaparatamad
Band unahm aye pawichchi karann puluwn noml whatsapp witharad ,
ehema ekak na ahu nowenna pawichchi karana krma athi mod ewa. hoyala balanna wei. mona krmen eee anik app pawichchi karath prashna athiwennna puluwan. oyage data leak pawa wenna bari kamak na
Mcn..mage ekath hadala diynko...mn hadanna try kara..hadanna ba mcn
perment banned kiyala watunada
Bussies whatsapp awulk nadd
mechchrama limit na godak dewal. contact nathi ewagen msg ena ewa dana ewa wadiyen krnna puluwan. habai anshwya widihata dewal unoth ekath mehem wenawa
බෑන්ඩ් නොවෙන්න කොහොමද හදන්නෙ බං ඒක කිව්වෙ නෑ
ban nowenna nan oke thiyena dewal nokra inna one. ban wenna hethu serma wage oke thiyenwa. ewa nokra hitiyoth puluwan. ewa karanawann onama welawak ban wena risk eka thiyenwa.
10 එකට විසදුමක් නැද්ද
ayye mage nb 7k ban una ai e🙂mama bussines wahatsaoo
oy hithn widiht mokk nisad ban une
Ado mama acount hadanna hadanna bend venavane ai a
me wardi tika krnne na kiyla sure nan ehema wennath hethuwak kiyla athi 4n eka maru krla blanna hadala. naththn sim eka
මුදල් වලින් උදවි කරන්නමි මගෙ එකවුන්ටි එක හදලා දෙන්න
Mage wthats app eka banned una 2 prak group ne liks ne ai dan ne ne 😪
Dn hri giyda bn
Kissing stickers(poddk awul lip kiss😁)yawwath banned krnwda
kalathurkin ehema wenn puluwan. oya net ekenne download karala ganna aththe stickers tika. play store neweine. wenna puluwan. fb ekatane dn whtsapp ekath aithi. nithi wadi sahenna
Mage eka nitharama banned weno rata deno udeta na mokakda ekata karanne
mokakda oya hithana widihata krpu wardda. mokk nisad ban une
Hadana hadana numbers band wenawa phone eka reset kaloth hariyaida
tika dwsk whtsapp aen kralm use krnn 4n ek. ekrl reset krla aye danna
Ha
thank you
Mage namber hama welawema spam watinawa hadala denna baroibo
tika kalayak aen wela idala aye hadala blanna
හදන හදන whatsapp banned වෙනවනේ
eka ganath video ekak dala thiyenwa dr. whatsapp ban again and again kiyala channel eke serch krla balanna
මන් අලුත් number එකකට whats app හැදුවා කලින් number එක banned වුණ නිසා ඒ number එකත් banned වුණා මේකට solutions එකක් තියනවද
me video eke kiyna ban wena hethu walin ekakhri athi oyge wtsapp eke. hodta balanna. eka aen krgththm hriynwa.
Me aiyya mgee monaa karth brand wenwa ne e ai e
oyge sim eka chnge krla blanna me ksima warddk naththn. naththn tika dwsk gihin aye hadala balanna eeth hariyan naththn 4n eka wens krla hadal balanna ban wena no ekatama
නොමල් එකත් බෑන්ඩ් වෙනවනෙ අයිය්‍ර🥺ඇයි එ
kalin gb use krpu ayage ehema wena kthawak thiyenwa. ehema naththn oya appeal karala aye ganna. digin digtma ban wenawann thamai awula
@@hiruuutech දිගින් දිගටම වෙනවනෙ😪දැන් දෙපාරක්😪ඊයෙයි අදයි💔
Register new number kiyala watunaham eka hadan e kohomada ayya😢
Ade eka kohomada hadanne me 2 mge 2wani namdareth brand una ayya anee kiyamko😢😢
@@jontibusofficial ekadigtma ban wena prshnyakda thiyenne. mokk nisada palaweni para une
@@hiruuutech ane manda man hithanne mn eka digata aluthin cantak haduwa e nisa wennathi 2weni para ela group ekakin mg 1000k withara awaa itapasse tbama brand une ane ayya koma hari hadala denanneko plzzz😪😪😪
@@jontibusofficial dan dana dana number eka ban wenawann device trck wimak wenn athi.. me chnnel eke search krla balanna whstaap ban kiyala thawa video ekak athi. eka thiyanwa ohoma una aya eka hadagththa krma kipyak.. waraddk krla nisa eyala thma ithin thirne krnne katwtah monawath krnna ba permntm ban unann. ar video eke ewath krla balnna.
@@hiruuutech ebn hariyanne nh oi oyata ba hadala denna nb eka denawko
Banned unaham msg enne ne nd? Mge msg enne eyl msg ek dl pey 3kin wgee..mokad ee? Dnn knk kynnki
msg deliver wen na ban unahma. norml wtsapp pawichchi krnna
Peya ganak ghn deliver wenawane
@@kavindimadushika4660 wtsapp uninstall karala play store eken download krla balanna ayemath. data on rkema thiyagena wtsapp open krgena idala katahri msg ekak danna kiyanna. ekarala balanna
Mama rata number walata mg daddai thama band une
ow ehema wenn puluwan. eyala contact save krgnna puluwan tharam. wtsapp business use krnna norml eka nithrma ban wenawann.
බිස්නස් වට්සැප් බෑන්ඩ් වෙන්නෙ නැද්ද
wenawa
බෑන්ඩ් වෙන්නෙ නැති විදිහට හදන්න බැහැ ද
@@dilankasanjiwani-nn9lo business eke wadipura contact nathi ayata msg danna. msg received wena eka. ewage dewal nan normal ekata wada puluwan athi. monahri wardi widihata simawa ikmawa pawichchi kroth ban wenawa. eka nawaththanna baha. unbaned krgnna puluwan godak ewa
Mage me deveni para banned une aiyye hada gnna pulwn da 😢
me video eke widihaya req krla balagena inna dwsk dekak. wardi dewal krnna yanna epa. dn ikmninma ban wenawa
@@hiruuutech sure da hari yai kiyla
@@I.v607 oya krpu wardde hatiyta thama. req krka balanna. ekdigtma ban wenawann sim maru krnna
@@hiruuutech danne nathi number tikakta msg dmma
@@I.v607 ehenn echchar awlk wen na hariyanwa
Mn normal whatsapp ekath hadana hadana sare band wenwa
me wardi deyk krnne naththan.. tika dwsk idala hadla balanna. eth awul nan no eka maru krnna. eth case nan 4n eka maru krla balanna ee no ekatam. smahra root krpu 4n uth case
End to end encryption left
Pohne dekakin ekama no log wenndahadapuhama banned wenawada
ow ehema krnna bane linked krnna withrae puluwan. ehema try karanna karanna gihin ban wenawa athi
Please puluvnnm mage number eka unbanned karala dennako😢
meke athi dr api dapu comnt ekak eka copy karagena eyalata support ekata gihin ee msg eka danna unban wei. awlk naththan withrak
Ayya kohoma hari hadala dennko
fb eke hiruuu Group kiyana fb ekata msg ekak danna balanna
අලුත් සිම් එකක් දපුහම හරියනවද
meke thiyena wardi tika hadagnna aluth sim ekak one wena ekak na ethkota
Whatsapp kiyanne maha jarawak dn
fb eken eka gaththta passe thama godakma nithi wadi une
උන්ට සල්ලි වැඩිද දන්නෑ ඔය වගේ ගොබ්බ ආතල් ගන්නෙ සකබර්ග් ලොල්ල
Root karanne kohomada
phone eka neda. model eka gahala net eke serach krnna. ethkota files athi download krgnna awshya ewa boot mode eka on krgnna eka phone brand eken brand ekata wens wenawa. hariyatama krganna ee gana danumak naththn krnna epa phone eka awul wenawa.
Contact kara gnna puluwn number ekak thiynwd
kiynn dr mokkda prshne
අන්තිමට කිව්ව එක තමා