Recover Deleted Whatsapp Messages - Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 27 มิ.ย. 2020
- You can also try Tenorshare UltData WhatsApp Recovery (bit.ly/3QGgEUj) to recover whatsapp deleted messages.
Follow & Join 😀
Instagram - / slgeek
Facebook - / slgeekshow
Twitter - / slgeekshow
__________________________________
SL Geek Store - www.slgeek.store/
(Sri Lanka's Quality Tech Store Powered by SL Geek)
__________________________________
Design & Print Mugs / T Shirts Online - Delivery within Sri Lanka
www.seya.lk/
Whatsapp (Seya) - 0788897999
__________________________________
👉 😍For Sponsorships , Offers & Official Purposes
Phone - 0703391828 (Abheetha - Manager SL Geek)
EMail - pasindujayasinghe40@gmail.com
__________________________________
Official Website - - วิทยาศาสตร์และเทคโนโลยี
You can also try Tenorshare UltData WhatsApp Recovery (bit.ly/3QGgEUj) to recover whatsapp deleted messages.
Bro oyage namber eka denawada loku wadakata
Whatsapp eke delete una chat eka ganne kohomd backup eken ganna ba ne puluwan namm kiyala dennko 😭
Aiye 4n eka dennakoo.pls.loku support ekak one
This method doesn't work on newer android version phones. Once you click on delete data, it deletes the entire database and media.
Aluth android version use karanna katiyata meh kramaya wada karanne naha, delete data karapu wigasama thiyana hama folder ekakma files delete wenawa. karanna kalin whatsapp folder eke copy ekak back kara genna karanna.
Thank you dr. Delete වුන mz සේරම restore කරගන්න පුලුවන් වුනා . ඒත් පලවෙනි පාරටම video එක අහද්දි අපහැදිලි ගතියක් දැනුනා . ආයේ පාරක් අහලා තමා තේරුම් ගත්තේ. Slow motion , screen record එක්ක කරා නම් තවත් succes වෙයි . නැත්තම් පැටලෙනවා. 🙃 all the best.
Mt therenne nane🥺💔
Mcn puluwan nm mata poddak kiyahanko karana vidiya. Mage document ekak thiyenawa bn ganna
Ha
මට තෙරෙන්නනේ.
ඔයා කොහොමද ගත්තෙ.
Whatsapp වල settings වල තියෙන clear chat එකට ගිහින් delet chat දුන්නම ,ආපහු ඒ chat , backup කරගන්න ක්‍රමයක් නැද්ද
Video එක හොදයි, නමුත් මට වගේම සමහර අයටත් තේරුම් ගන්න අමාරුයි වගේනේ🤔
Ow mokuthm therenne ne
Eya kiyawana speed eka wadi wage 🙂
Ow na
@@aviationlover0162 hmmm😟
ow matath therune ne samahara then
Thank you dear, very clear instructions I did it thank you.
අත්දැකීමෙන් කියන්නේ... අයියගේ වැඩේ නියමයි..!👍😊
මට ටිකක් අපහැදිලි උනා ඒ උනාට thank you ❤️❤️
ඕක ගැන හොය හොය හිටියෙ.බොහොම ස්තුතියි අයියෙ. ජයවේවා
😊👍 Great aiya.. Thank you so much.. No matter what just go on your way as always 😃
You literally saved me today. Thanks a ton!! Would like to recommend watching this video for all those who have the need of restoring the messages. This really turned out well.
Please help me
Saved my life too. Thanks for the help..!! A bit slower version would have been so much easier to better understand. Good job anyways..
Thank you බන්
මැසේජ් ටික ගන්න විදියක් නැතුව හිටියෙ.❤දිගටම video දාහම්❤😍
Oya gaththada mata ganna beri unane ☹️
Ane mata therenny naa kohomada Whatsapp messages ganny Dilit una ne
You're really a great guy 👍
Hoya hoya hitiye aiye 😌
Thank you so much ♥
Thank you so much for this useful video ayye ❤❤ great explanation ❤❤
හොඳ වීඩියෝ එකක් ඔයා හොදට පැහැදිලි කරනවා
ඔයා කියපු එක ගොඩාක් වැදගත් වුනා අයියෙ 😊😊
Kohomada kranne kynako
අයිය ඔයා වගේ කෙනෙක් voice teen එකේ keyboard එක ගහනවා😂😂😂😂...
දෙපාරක් ම රැවටුනා කියහන්කො😅😅😅
Pasidu aiye Gd Luck..... Anee pls phone eke photo permanent delete wechcha 4to ganna vidiye video ekak hadannako.... Ela... Quality... Adarei... ❤💖👍👍👍..
Can we get a blocked contact msges after its clear chat is done before blocking
මමත් කරලා බැලුවා වැඩේ සාර්ථකයි 🙂🙂 ඉදිරියටත් විඩියො කරන්න 👍👍👍👍
Mcn khomada bn karannee
Puluwan nm mata kiyala diyanko karana vidiya.. mage document wagayak thiyenawa bn ganna
Backups කියලා folder එකක් තියෙනව කියල අයිය යන්නේ database කියලා folder එකකටනේ😶🙄
Siravata
Hello my dear friend.super helpful video very good.thank you so much 👍
ayyanam dewalaya
it's working very well
thank you soo much
Thank you so much. I haven't words to say how worth this video to me. You saved my life. Thank you very much.
Thank You Soo Much. It's Working. 😍
kolla iwry🤣
You Save Me Bro ❤️❤️❤️ Thank You Very Much
Thank u thank u soo much malliyo.oya nisa mata godak watina mage lost una msg hambuna mata ayeth 3 parak witara try kla dn hari giya godak sathutui mata
ඔයා පැහැදිලි කරන විදිහ සතුටුදායක නැහැ...තව ටිකක් ස්පීඩ් එක අඩු කරල වචන නිවැරදිව උච්චාරනය කරල පැහැදිලිව විස්තරය ගෙන්න. ඔයා දැනගෙන ඉන්න එකක් වුනාට ඒ දේ පැහැදිලි කරන්නේ නොදන්න අයට කියන වග මතක තියාගන්න
Video eka slow karala ahanna puluwan. setting walin
Thankyou soo much okkoma chats aye gattha habai vedio eka 3 parak blnn una hriyt therum gnn
අනේ ඒක හරි ගියා..images එක්ක ඔක්කොම ටික ආවා.. අනේ ගොඩක් ස්තූතියි ඔයාට..හොද වීඩියො එකක් මේකනම්..Thank you very much...🙏❤❤
Hari giyad
@@sathsaranisachini4342 ඔව් හරි ගියා..
ගොඩක් වටිනවා. 👍
තේරෙන්න කියපන් බන්..
Man oya steps kara. Habai anthimata backup wela thiyana date eka balanna beri una. Anthima dawas 3 msg ne. Mata e msg aai ganna beida?
Eg:- 2021/01/03 new contact ekak ekka chat karala edama 2021/01/03ma A chat eka delete karoth apahu ganna puluwanda... Cloud backup nathuwa
great brother❤❤❤❤👍👍👍👍
හිමීට කිව්වා නම් වටිනවා.දන්නේ නැති අයට තේරුම් ගන්න බැහැ.
Google drive eke wtsapp backup neni.ethkota mokd krnne.
Plz reply 🙂
Thanks bro ලොකු උපකායක් උනා
Clear data කලා whatsapp එක. Chats recovery කරගන්න බැරිද??.. අර folder ekath delete wela, aye ganna berida??
Oya ekata mokakda kare aye ganna puluwan unda
@@sahanfonseka3750 aaye ganna bari unaa da koheda, last bakup una eka recovery una da koheda.. local bakup ekak wenawa. Ekenn hari ganna balanna
iCloud backup wechcha whatsapp chat history eka safely google drive ekata transfer karala android phone ehekata switch wena widiyak kiyannako
I did but missed my today chats.
Thank u
එතකොට group ටිකක් delete වුණොත් ඒවත් ආයේ restore වෙනවද?
ඒකනෙ😂
උබ කියන එක තේරෙන්න කියපන් බන් බස බස ගාලා කියන්නැතුව .
I owe u bunch.. you literally saved my life today!!
Aiya mage watsapp number eka sim eka mn gawa na .mn google hadapu number eka wena ekak .eka sim eka witarai tiyanna .ithin kohomada karanna
Iphone එකට ගන්න බැරිද?
this is awesome
අය්යේ මගේ phone එක root කරල නෑ මගෙ gf එක්ක දාපු massege ඔක්කොම delete උනා මට ඒ ටික අය ගන්න ඕනී කොහොමද ගන්නේ ඔයගේ video එකක් බැලුව ඒත් එහෙම ගන්න බෑ ගන්න විදියක් කියන්නකෝ phone එකේ වර්ගේ huawei y9 praim එකක්
Restoring media kiyala, godak wela himita restore wela 100% unama aya mulata enawa, kisima delete una msg ekak aye aweth nah neh??
Thank you ayya. මේක ගොඩක් වටින video එකක් 👍🙂🙂
Data clear karata passe backup file aka nethi unane?
ekane bn. kohomada karaganne
Thx aiyye oya loku udawwak kare mata. Nattham online wada karala hamarai
අයියෙ whats app එකේ අන්තිමට අපි ගත්ත backup එකට කලින් backup එක අරන් ආයිත් රිස්ටෝර් කරගන්න බැරිද
දන්න කෙනෙක් කියන්නකෝ
මම එක පාරක් backup කරලා backup එක තියාගෙන හිටියා
ඊට පස්සේ මම backup එක නොදා whats app එක හැදුවා
ඒ හදල ටික කාලයක් ගියාට පස්සේ මේ මැසේජ් ටික මගේ අතින් chat backup එකක් වැටුණා
දැන් අන්තිමට backup වෙලා තියෙන්නේ මේ ටික විතරයි
මට අර කලින් තිබ්බ backup එක ආයිත් රිස්ටෝර් කරගන්න බැරිද කියලයි දැනගන්න ඕන
Mage parana whatsap aka aluth 4n akata haduwama kalin mag karapuwa call apuwa aluth 4 aken balanna Kohomada kiyanna ko
Aiye man backup karala neee kawadawath. Mage msg okkoma delete wela.mata chat tika ganna berida
Uba meh karana weda walin relationship ambanak kelawenna yanne.. 🤦🏻♂️
ay bauve nadda baanna oyala dannathi ewa godak hiyenawa filmora9
Monada bn uba kiyawanne ? Therenna kiyapanko 😳🤯
GshkKNawbn බ්වාබා w බාන්න ඒ
ඕකට හොඳම විසදුම Telegram, Telegram වල cloud storage එකක් තියෙනවා, ඒ නිසා අපිට ආයේ අමුතුවෙන් Backup කරන්න ඕනේ නෑ 😘😘
Telegram wala kohomda delete krpuwa ganne
@@lalithamaduranga7917 එහෙම ගන්න බෑ.
Thank you thank you thank you Aiya It was really successful.I'm very satisfied.💜👑👍🥰
Contact ekak delete una,, google drive backup ekak delete una,, settings vala chat backup ekak delete una,, delete una contact ekai msg ganna bAda
මට එක නම්බරයක් එක්ක මැසෙජ් කරපු ඔක්කොම චැට් ටික ගන්න බැරිද.. මුල ඉදලම.. රී සෙට් කරාට පස්සේත්..??
Plz reply.😍
මු මොනවා මේ කියවන්නේ පිස්සෙක් වගේ
ගොඩක් කාලෙකට කලින් whatsap වලට එවපු pictures එකක් download කරගන්න විදියක් නැද්ද 🤔
4n aka maru karala a number akatama aluth 4akata whatsap aka haduwama parana chat cl anawada
යකෝ ඩේටා ක්ලියර් කලාම ඔක්කොම නැතිවෙනවනේ වට්සැප් එකේ 😂
Eka ne
එහෙම ක්ලියර් උනාම ගන්න විදියක් නැද්ද...😢
ලංකාවේ ඕනම you tube එහෙක අවංකවම දැනුම දිමේ උවමනාවක් නැ රැවටෙන්න එපා මේවා බලා
Mage athin iye chat ekak delete una. Man meka ewelema kala. Namuth hari gye na. Anith hama chat ekakma backup wenawa. eth ona karana chat eka backup wenne na.
Clear data karankota application eka full data delete karanna permission illanawa nee...delete dunnoth prashnayak nadd??
අනේ මන් mod wp එකක් දාන් හිටියේ ඒක එක පාරටම වැඩ නැතුව ඒකට log වෙන්න බැරි වුනා මන් ආයෙමත් wp norml එක දාගත්තා restore අවෙත් නැ ඒකෙ මට වැදගත්ම මැසේජ් වගයක් තිබ්බා අනෙ මට හදාගන්න බැ😖
අයියේ old phone එකේ backup msgs මගේ new phone එකට ගන්න විදියක් තියෙනවාද?
Email එකට backup කරලා අලුත් එකේ restore කරන්ඩ
ay bauve nadda baanna oyala dannathi ewa godak hiyenawa filmora9
Oyage phone number Danna plz
@@chanithunadawa9464 it
ඒක නම් පට්ට තෑන්ක්ස් අයිය වැඩේ ගොඩ 😍
Aiye meke teren na.mge athin whtsapp app eka delet una .aith app eka gatta argen acount eka haduwa restore denna bari una .parna chat ekakwth na .podak kiynna barida gnna wdya
Machn kohomda wade karagnne
අයියේ කොහොමද අපෙ අතින් delete වෙච්ච massages everyone ගෙන් delete karanne
අනෙ ඔයානම් දෙය්යෙක් අය්යේ 🙏🙏
Khomada bn karannee. Puluwan nm poddak kiyala dennako
Ow bn
Slow motion දාලා බලහල්ල😂
Ek tma krnn wenne 😂😂
Backup karannda kiyala thiyana thanta not now dunnama passe backup karanna puluwannda?
සුපිරි ආ මෙලෝ දෙයක් තේරුණේ නෑ
මටත්..😂😂
එහෙම නැතුව වෙන විදියක් තිබුනනම් වටිනවා
ඔව් වැඩ ගොඩයි
🍀💛🍂
Aiye two step verification code eka kohomada karanne
Aiye clear data newei ethanam anith eka clear cache tuch une ethakota mk dn mokuthma enne nene aye kohomada Aiye parana massages ganne aye
❤❤❤❤😍
ay bauve nadda baanna oyala dannathi ewa godak hiyenawa filmora9
තේරෙන් නෑ...පුදුම පණ්ඩිත කමක්...
Dr ada mge whatsapp eka delete una.mta eke thibun msg,group msg serma wdgth ewa e tika aye gnn vidihk ndd.
සතියකට කලින් වගේ backup එකක් පාවිච්චිකරලා මේ විදියට recover කළොත් එදා ඉඳලා අද වෙනකල් තිබ්බ චැට් සහ අනිත් ඒවා නැතිවෙනවද?
හිමින් කියපන් ...😂✍️
😂
❤❤❤❤
අයියේ මේ delete කරපු මැසේජ් ආයේ ගන්න බැරි වෙන්න හදන්නේ කොහොමද
Whatsap eka resut una eke tibunu massage ,video notes gnn vidihk kiynwd
පව් බං මූ මූට දාන්න දැන් වීඩියෝ නැද්ද කොහෙද පරණ ඒවම ආයෙ දාන්නෙ😂
Ayiye nova 7i ekta gms දා ගන්න හැටි කියලා දෙන්නකෝ
whatsapp number eka man change kala. mage yaluwek mage parana number ekata msg ekak daala thiyenava. mata eka aye ganna barida???
නියමයි SL GEEK
Whatsapp delete karala aye da gaddi unath thibba parana message me ආකාරයට da ganna puluwan da
Kalin thibba WhatsApp account eka delete unama aye e account eka ganne kohomada
Mage watssep epp eka patina digit una kohomada ekama axeman ganne kohomada pilis ekama one kohomada ekama ganne
Ayye mage whatsapp eke, phone eke save karala tiyena contacts pawa pennanene na backups krla tiyenne ewa dalath hari giye na mokkd krnne pz reply
Deleted for everyone dila mn delete karapu msg ekk mata apahu recover karagann puluwn option ekk thiyenwd?
Thank you so much. me video eka godak wadagath.
4n ekata dala nethi sim nu1 k denna gihilla den whatsapp eka open wenne ne.e sim eka dala ekata apu verification dunnath den hariyanne nene 😢
Aiye meka use karanne api google backup nokara thibunoth neda