you need the official whatsapp to log in problem fix sinhala | 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Encountering the "You need the official WhatsApp to log in" problem? Don't worry, we've got you covered! In this tutorial, we'll walk you through step-by-step solutions to fix this issue and get you back to using WhatsApp seamlessly. From troubleshooting steps to ensuring you have the official version of WhatsApp installed, we'll help you overcome this obstacle and regain access to your account. Watch now to learn how to resolve the "You need the official WhatsApp to log in" problem and stay connected with your contacts. Don't forget to subscribe for more helpful tech tips and troubleshooting guides!
    මැසේජ් එක
    Dear whatsapp team i am not using any unofficial whatsapp application but still when i try to open my official whatsapp it shows you need official whatsapp to login problem please help me to fix it as soon as possible god bless you my number - +9476668354#

ความคิดเห็น • 557

  • @AndroidLanka
    @AndroidLanka  6 หลายเดือนก่อน +501

    Dear whatsapp team i am not using any unofficial whatsapp application but still when i try to open my official whatsapp it shows you need official whatsapp to login problem please help me to fix it as soon as possible god bless you my number - +94766683542
    බෑන්ඩ් වුන නම්බර් එකක් අන්බෑන්ඩ් කරන විදිහ - th-cam.com/video/0-wBBKsZico/w-d-xo.html

    • @SadunNethsara-tl7lo
      @SadunNethsara-tl7lo 6 หลายเดือนก่อน +7

      අනෙ මන් normal whats app use karanne එත් ඔය prashne තියෙනවා. එක හැදෙන්නෙ නැ . අනෙ මට එක හදල දෙන්නකො ලොකු උදව්වක්

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +5

      මේල් එකක් දැම්මද?

    • @ShanikManoj
      @ShanikManoj 6 หลายเดือนก่อน +1

      😮

    • @LASTmrGIMA
      @LASTmrGIMA 6 หลายเดือนก่อน +1

      Copy කරන්න බැනේ

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      කොපි කරන්ඩ බැ මේකෙ ස්ක්‍රීන් සූට් එකක් ගහන් ටයිප් කර ගන්ඩ♥️

  • @AkilaSadaruwn-j5u
    @AkilaSadaruwn-j5u 3 ชั่วโมงที่ผ่านมา

    මගෙත් තියෙන්නේ huawi y6p එකක් තියෙන්නේ එකෙත් කොච්චර කරත් හදන්න බැහැ විසදුමක් කියන්නකො

  • @Sanurabro6
    @Sanurabro6 6 หลายเดือนก่อน +11

    1st coment 1st like මගෙන් ඔයාගෙ video ගොඩක් වටිනවා❤

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +3

      ගොඩක් ස්තූතියි♥️

  • @HirushaAnupama
    @HirushaAnupama 5 หลายเดือนก่อน +3

    මුකුත් කරත් හරියන්නේ නෑ , දැන් මොකද කරන්නේ ? , කවුරුහරි අදහසක් දෙන්න පුළුවන් ද ?

    • @AndroidLanka
      @AndroidLanka  5 หลายเดือนก่อน +1

      ඩිවයිස් එකම බෑන්ඩ් කරලද දන් නැ පෝන් එක රීසර්ට් කරලා ට්‍රයි එකක් දීලා බලන්ඩ

  • @sltechteam6915
    @sltechteam6915 3 หลายเดือนก่อน +7

    Huawei වලට හදන විදිය අරන් එන්නකෝ.බන්.❤

    • @GAMINGSUDDA-j4j
      @GAMINGSUDDA-j4j 2 หลายเดือนก่อน +1

      Ow ane

    • @HansikaPrasadini-f1q
      @HansikaPrasadini-f1q หลายเดือนก่อน +1

      Oww heduwata hedenne nee

    • @sltechteam6915
      @sltechteam6915 หลายเดือนก่อน +1

      @@HansikaPrasadini-f1q ඒකට විසදුමක් හොයා ගත්තා

    • @sltechteam6915
      @sltechteam6915 หลายเดือนก่อน

      ඒක වැඩ

    • @jgdmadusanka6872
      @jgdmadusanka6872 หลายเดือนก่อน

      ​@@sltechteam6915mokakda

  • @Hesandudilsara
    @Hesandudilsara 21 วันที่ผ่านมา +1

    අනේ පුලුවන්නම් හදලා දෙන්නකො

  • @HackarKaveya-ce6ou
    @HackarKaveya-ce6ou 4 หลายเดือนก่อน +2

    මටත් ආවා මගේ සමහර නම්බර් වලට ඔය විදිය බලලා හැදුවා තාම නෑනේ 😥😓

  • @Udithamayuranga
    @Udithamayuranga 12 วันที่ผ่านมา +1

    ඉමෙල් ඉල්ලනවා වස්සැප්.එක

  • @Nipunalakshitha-x7y
    @Nipunalakshitha-x7y 10 วันที่ผ่านมา

    aiye dan acount 4k brand උනා හදන්න බැ කොහොමවත් 4n eke වරගෙ Vivi Y93 මොකක් හරි කරනොකොaiye😢

    • @AndroidLanka
      @AndroidLanka  9 วันที่ผ่านมา

      ඔයාගෙ ෆෝන් එක පිටින්ම බෑන්ඩ් කරලා වගේ🥲♥️

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe 6 หลายเดือนก่อน +4

    Huawei nova y 61 මගේ phone eka😢😢 මේ 4 වෙනි සිම් එක, Whatsapp log වෙන්න බැහැ මේ ෆෝන් එකෙන්,සිම් එක වෙන ඒක්කට දාලා පුළුවන්

    • @udarajanitha5945
      @udarajanitha5945 6 หลายเดือนก่อน +2

      Mageth ehemai redda

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +2

      ඔයාගෙ පෝන් එක වට්සැප් එකෙන් බ්ලැක්ලිස්ට් කරලා තියෙන්නෙ මොඩ් පාවිච්චි කරාද

    • @udarajanitha5945
      @udarajanitha5945 6 หลายเดือนก่อน +2

      Ow gbwhatapp use kara

    • @DarshanaBandara-zx4pe
      @DarshanaBandara-zx4pe 6 หลายเดือนก่อน +1

      @@AndroidLanka ඉතින් යකෝ මොඩ් තමා
      Official WhatsApp support නැහැ, google play store license නැති නිසා

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      මොඩ් යූස් කරාම එහෙම වෙනවා

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi5128 5 หลายเดือนก่อน +1

    godak වටිනව original whatsapp දෙන්නේනැ...

  • @udarajanitha5945
    @udarajanitha5945 6 หลายเดือนก่อน +5

    මෙක ගොඩක්ම වෙලා තියෙන්නෙ huwai playstroy suport නැති අයටද 🤔🤔

    • @achinthasadaruwan5532
      @achinthasadaruwan5532 6 หลายเดือนก่อน +2

      ඔව්.මගෙ නම්බර්ස් තුනකට උනා...වෙන device වලින් ලොග් වෙන්න පුලුවන් .මගෙ එකෙන් බෑ 😅

    • @gihanjayasanka421
      @gihanjayasanka421 6 หลายเดือนก่อน +1

      Mageth huwavi haduvat aye ehema venava

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      Appgalary එකේ තමා අවුල

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      ගූගල් එකෙක්න් වට්සැප් ලේටස් ඇප් එක අරන් බලන්ඩ

    • @shelbygaming8285
      @shelbygaming8285 6 หลายเดือนก่อน

      hari yanne na latest app ek gaththath

  • @drizermadushan9762
    @drizermadushan9762 หลายเดือนก่อน

    Mage original whatsapp ekata log wenna denne naha ,mama mod app ekak පාවිච්චි කරේ නැහැ. Email එකේ මෙහෙම පහල තියන විදියට තමා එන්නෙ

  • @ireshudara1485
    @ireshudara1485 4 หลายเดือนก่อน +1

    ඒම කරලත් හරිගියෙ නෑනෙ. මොකද්ද කරන්න ඕන. රිප්ලයි එකක් දෙන්න.

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน +1

      රිප්ලයි එක මොකක්ද කියලා තියෙන්නෙ

  • @RasmikAchiya-fm9wr
    @RasmikAchiya-fm9wr 5 หลายเดือนก่อน +2

    Aiya mn oy kiyna widihat imeell ekkuth danma e dalath hari ynne aiya..hadan ham accunt ekakm offlcial wenwa ni sim 5k genth whatsapp haduwa hadala payk withra giyam aye mult watenwa ek aye hadan yankut offlcial whatsapp wenwane ek hadan widihak nadd sim 5k ohm una aiya imell ekkuth danmt hari giye ne😔 puluwannm hadan widihak kiyla dnnko😔😔

    • @AndroidLanka
      @AndroidLanka  5 หลายเดือนก่อน +1

      මොකක්ද ආව රිප්ලයි එක?

  • @SamanSaman-fe5fd
    @SamanSaman-fe5fd หลายเดือนก่อน +1

    මගේ whatsapp එක එහෙම හදන්න බැ gmail ak dennaba

  • @HirushaAnupama
    @HirushaAnupama 5 หลายเดือนก่อน +1

    වැඩ කරන්නේ නෑ , ඇයි ඒ ??????

  • @Thilankajayamadu
    @Thilankajayamadu 5 วันที่ผ่านมา

    මගෙත් huawei y7 එකක් තියෙන්නෙ හදන්න බෑ කොච්චර උත්සාහ කරත්

    • @AndroidLanka
      @AndroidLanka  5 วันที่ผ่านมา

      හුවාවි ගොඩක් ෆෝන් වල මේ ප්‍රශ්නෙ තියනවා🥲

  • @prasannawijesooriya5912
    @prasannawijesooriya5912 3 หลายเดือนก่อน

    මගේ පෝන් එකට Gbox එකත් හදන්න බෙලුවා ඒකෙනුත් වයිට්ස් අප් එක ගන්න බ ඉන්ස්ටෝල් වෙන්නේ න පුලුවන් හමදේම කරලා බලුවා ඒත් හරිගියේ න

  • @SLSuddamusicchannel-sh4ly
    @SLSuddamusicchannel-sh4ly 4 หลายเดือนก่อน +1

    වෙන විදයක් නෑද්දහ් හදන්න WhatsApp එක්හ් 😑

  • @Sampathchamara-v2h
    @Sampathchamara-v2h 8 วันที่ผ่านมา

    Vivo y93 eke hadanna ba 😢😢

  • @VijithaLakshan
    @VijithaLakshan 3 หลายเดือนก่อน

    Aluth Sim ekak aragena original WhatsApp download Kala eken log wela tika welawakin log out wela aya log wenna balanakota log wenna ba original WhatsApp eken log wenna kiyanawa

  • @ashantharaka6654
    @ashantharaka6654 6 หลายเดือนก่อน +4

    අපිට ආයෙ කවදාවත් මොඩ් පාවිච්චි කරන්න බැරි වෙයි ද😢

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +3

      පාවිච්චි කරත් ටික කාලයයි බෑන්ඩ් කරනවා

  • @AchinthaDilshan-ex2uh
    @AchinthaDilshan-ex2uh 5 หลายเดือนก่อน +3

    Anika mata huawei y6p phone eken wena nb walata whatsapp heduweki mage nb thama hadanna beri mage kalin thibbe mod whatsapp ekak eth mage nb mage phone ekata witharane whatsapp hadanna beri anith phone walata ne nb heduweki

    • @manojpriyankara3726
      @manojpriyankara3726 2 หลายเดือนก่อน

      Mageth y6p thamai.hadagththada.mtann bari una.

  • @kvcreation-wepola419
    @kvcreation-wepola419 5 หลายเดือนก่อน +1

    අයියෙ..මුලින්ම මොඩ් වට්සැප් පාවිච්චි කලේ...දැන් නෝර්මල් වට්සැප් එක ඩව්න්ලෝඩ් කරන්ඩත් බැහැනෙ.install වෙන්නෙම නෑ

    • @AndroidLanka
      @AndroidLanka  5 หลายเดือนก่อน +1

      ඩිවයිස් එකම බෑන්ඩ් කරලා වගේ

    • @kvcreation-wepola419
      @kvcreation-wepola419 5 หลายเดือนก่อน

      එතකොට කොහොමද වට්සැප් හදාගන්නෙ..පොඩ්ඩක් කියලා දෙන්ඩකො

  • @maryrathnathiagarathnam6875
    @maryrathnathiagarathnam6875 3 หลายเดือนก่อน +1

    I switched on to new phone oppo .whats almost downloaded , registerd worked nearly more than two weeks then the as you mentioned problem (same ) i brought downloaded the original whatsapp. And again the same issue . They say my number is not correct . The same i used for more than 8years

  • @prasannawijesooriya5912
    @prasannawijesooriya5912 3 หลายเดือนก่อน

    මගේ එක තාම වෙඩ කරන්නේ න ඒ නො එකට වට්ස් අප් එක හදන්නම බ

  • @FeelMusic-208
    @FeelMusic-208 6 หลายเดือนก่อน +2

    Original whatsapp එකට log වෙන්ට බෑනේ Check status කියලා වැටෙනවනේ 🤕

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +2

      හරියටම වැටෙන මැසේජ් එක දාන්ඩ බලන්ඩ

    • @FeelMusic-208
      @FeelMusic-208 6 หลายเดือนก่อน +1

      Unable to connect.Please try again later.
      Cancle Check Status

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +3

      මොඩ් එකක් පාවිච්චි කරාද

    • @FeelMusic-208
      @FeelMusic-208 6 หลายเดือนก่อน

      @@AndroidLanka ඔව් ඒක හරි ගියා 🙂

    • @shanthakumara5529
      @shanthakumara5529 25 วันที่ผ่านมา

      ​@@FeelMusic-208
      Mehem watunama mokd krnne

  • @SLDigaa
    @SLDigaa หลายเดือนก่อน +1

    Vivo y85 meketh original WhatsApp eka hada ganna ba. 😔😔😔

  • @NimsraNimsra-b8n
    @NimsraNimsra-b8n 7 วันที่ผ่านมา

    Aiye ඩිවයීස් එක blak list දාලනම් එක ටික කාලෙකින් අයීන් වෙනවද නැත්නම් ඩිවයීස් එක අඉන් කරන්න වෙනවද

    • @AndroidLanka
      @AndroidLanka  7 วันที่ผ่านมา +1

      ඒක හරියටම කියන්ඩ අමාරුයි සමහර විට කාලයක් ගිහින් අයින් වෙන්ඩත් පුලුවන්♥️

  • @JeewaniSandamali-q8d
    @JeewaniSandamali-q8d 20 วันที่ผ่านมา

    දන්න එක්කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්නකෝ කොච්චර බැලුවත් හදාගන්න බැරි උනා🥺

    • @AndroidLanka
      @AndroidLanka  20 วันที่ผ่านมา

      මේල එකට ආව රිප්ලයි එක මොකක්ද?

  • @KasuniKavindi-tn7qp
    @KasuniKavindi-tn7qp 5 หลายเดือนก่อน +2

    Ane mage whatsapp eka hadann ba man oma kara.huawei y7 a ekk eka hadnn b

    • @Sigmarules9-q9e
      @Sigmarules9-q9e 5 หลายเดือนก่อน +1

      😶 oyage hri giyd

  • @Evil_romiyo
    @Evil_romiyo 5 หลายเดือนก่อน +1

    Normal Gb barida

  • @AchinthaDilshan-ex2uh
    @AchinthaDilshan-ex2uh 5 หลายเดือนก่อน +1

    Huawei y6p phone ekata original whatsapp denne ne ne

  • @kawyasaputhanthri8381
    @kawyasaputhanthri8381 17 วันที่ผ่านมา

    Thank you brother ❤

    • @AndroidLanka
      @AndroidLanka  17 วันที่ผ่านมา

      තැන්කිව් කමෙන්ට් එකට😍♥️

  • @sanjanawijerathne7088
    @sanjanawijerathne7088 6 หลายเดือนก่อน +1

    Official whatsapp එකම මොඩ් වෙලානේ මොකද කරන්නේ දැන් මගෙ අනිත් නම්බර් එකත් බැන්ඩ් වෙනව

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      ඒ කොහොමද එහෙම වෙන්නෙ🤔

  • @ISHANAKASHhkn
    @ISHANAKASHhkn 2 หลายเดือนก่อน +1

    Thanks aiye ❤️❤️😍

  • @VihangeeRaveena
    @VihangeeRaveena 4 หลายเดือนก่อน +1

    මගෙ ඔෆිශියල් වට්සැප් වෙලත් ඕක වැටෙනවා... මේල් එකක් දැම්මත් එයාල කියනවා ලොග් වෙන්න දෙන්න විදිහක් නැ කියලා...😢😢මොකද කරන්නෙ මන්

    • @VihangeeRaveena
      @VihangeeRaveena 4 หลายเดือนก่อน +1

      පෝන් එකේ අවුලක්ද දන්නැ නේද 😢

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน +1

      කලින් මොඩ් යූස් කරාද

    • @VihangeeRaveena
      @VihangeeRaveena 4 หลายเดือนก่อน

      ඔව් කාලයක්...ඒත් ඔහොම වෙනකොට මන් පාවිච්චි කරමින් හිටියේ ඔෆීශියල් වට්සැප් එක

    • @Crazy_Sudda
      @Crazy_Sudda 9 วันที่ผ่านมา

      Mkdd phone eka

  • @DhanuskaDhanuska-wj4ny
    @DhanuskaDhanuska-wj4ny 3 หลายเดือนก่อน +1

    mage vivo 4n ekak ehema watsapp ganna beni

  • @WishmaViraj
    @WishmaViraj 6 หลายเดือนก่อน +3

    Aiye original wp eka denne nane download

  • @ShevanKawshitha
    @ShevanKawshitha 5 หลายเดือนก่อน +1

    Aiye mage phone eka huawei meke Google nh mn normal wathsapp dagena inne eth ethanin danna kiyanawa ne

  • @DulanjanaWijesooriya
    @DulanjanaWijesooriya 2 หลายเดือนก่อน +1

    Mage nomal whatsapp eka thibbe
    Ekath oya vage una dan hadaganna ba ne😢😢😢

  • @yasomarasadari6506
    @yasomarasadari6506 23 วันที่ผ่านมา

    මගේ හරි ගියෙත් නැනේ

  • @prabathgayantha8575
    @prabathgayantha8575 20 วันที่ผ่านมา

    mage spam vadila mata hadala denna puluvan da aiye video eka nam supiri ❤ loku deyak aiye nambaraya nadda aiyege hadaganna puluvanda mata

  • @Noty_Max
    @Noty_Max 8 วันที่ผ่านมา +1

    Vivo Y93 Phone Whatsapp Unbannd karanna be ne

    • @Sampathchamara-v2h
      @Sampathchamara-v2h 8 วันที่ผ่านมา +1

      ane aththatama vivo Y93 kohomath hadaganna ba ne😢😢

    • @Crazy_Sudda
      @Crazy_Sudda 7 วันที่ผ่านมา +1

      @@Noty_Max puluwan brother

    • @Noty_Max
      @Noty_Max 7 วันที่ผ่านมา +2

      @@Crazy_Sudda Kohomada Karanne Mage Number Eka Bannd Wela මාස 1වෙනවා තාම හදාගන්න බැරි උනා 😔💔

    • @Sampathchamara-v2h
      @Sampathchamara-v2h 7 วันที่ผ่านมา +1

      Kohomada hadaganne

    • @Crazy_Sudda
      @Crazy_Sudda 7 วันที่ผ่านมา +1

      @@Sampathchamara-v2h Original frimwere ek danna

  • @Anarga-wf4qc
    @Anarga-wf4qc 4 หลายเดือนก่อน +1

    ඒබන් මගේ ෆෝන් එක huawei y7a එකක් බන් ඒකේ බන් original whatsapp එක ගත්තත් ඕකමයි එන්නේ.ඒත් බන් වෙන ෆෝන් වල whatsapp වලට ගහලා බැලුවම නම්බරේ වැඩ ඒත් බන් google unsupported ෆෝන් වලට හඩ්දා ගන්නේ කෝමද බන්.
    අනේ බන් ලොකු උදව්වක් බන්.😔

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน +1

      ගූගල් එකෙන් ඩවුන්ලෝඩ් කරලා බලන්න හුවාවි වල.ඔය සීන් එක තියනවා🥵

    • @chathuryawijesooriya
      @chathuryawijesooriya 3 หลายเดือนก่อน

      Mge phone ek vivo mtth okmy wela tyenne. Klin message ek awa spam wela Kyl. Dn oka enw Mona klth hriynnenh ne

    • @Anarga-wf4qc
      @Anarga-wf4qc 3 หลายเดือนก่อน

      @@AndroidLanka ඒත හරිගියේ නෑනේ බන්.

    • @DulanjanaWijesooriya
      @DulanjanaWijesooriya 2 หลายเดือนก่อน +1

      ​@@chathuryawijesooriyamageth ehamamai hadagannama bai da ane😢

    • @chathuryawijesooriya
      @chathuryawijesooriya 2 หลายเดือนก่อน

      @@DulanjanaWijesooriya mge phone ek wens klm hri gya

  • @Thimirakumara-f6m
    @Thimirakumara-f6m หลายเดือนก่อน

    Mage hadaanna bh ne kochchara tai karath

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      මේල් එකට ආව රිප්ලයි එක මොකක්ද

  • @MaduwanthaMadagadara-f6g
    @MaduwanthaMadagadara-f6g หลายเดือนก่อน

    මමත් මෙහෙම හැදුවා තම නැ 👍❤️

  • @IsuruDhananjaya-zy1mc
    @IsuruDhananjaya-zy1mc หลายเดือนก่อน

    Mge huawei y7a ekt hriyanna ne mokd dnna ne

  • @FFENDOOFDOLE
    @FFENDOOFDOLE 6 หลายเดือนก่อน +2

    මගෙත් 😢

  • @T.mJayantha
    @T.mJayantha 3 หลายเดือนก่อน +2

    මල්ලි whatsapp ඒකෙ on ලැයින් ඉන්නවා කියලා මගෙ පොන් ඒකෙන් කාටවත් දැන ගන්න බැරි විදිහට හදන්න ඇප් ඒකක් තියනවද

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน +1

      ඇප් ඕන් නැ ලාස්ට් සීන් එක නෝබොඩි දාන්ඩ එතකොට කාටවත් ඔන්ලයින් පෙන්නන් නැ

    • @T.mJayantha
      @T.mJayantha 3 หลายเดือนก่อน

      නෑ නෑ මල්ලි ඒයා මට හොරෙන් online ඒකෙ ඉන්නවද කියලා මට මගෙ පොන් ඒකෙන් බලාගන්න පුළුවන් ඇප් ඒකක් තියනවද මල්ලි ඔයාගෙ පොන් ඒක අල්ලන් නෙත් නැතුව මගෙ පොන් ඒකෙන් හදාගන්න ඇප් ඒකක් තියනවද මල්ලි තරහ නැතුව කියලා දෙන්න

  • @nadeeshtharanga8469
    @nadeeshtharanga8469 3 หลายเดือนก่อน +1

    Original eken mode ekata link karanna bari ai kiyannko plzzzz.

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      Qr scan කරලද?

  • @KasunNimesha-ro7wp
    @KasunNimesha-ro7wp 3 หลายเดือนก่อน +1

    Monawa kalath hari yanna ne.udau karanwada mata kauru hari

  • @janiduboy-b2b
    @janiduboy-b2b 26 วันที่ผ่านมา +1

    Aiye මගේ මේ 5වෙනි සිම් එක වට්සැප් හදලා ටික දවසකින් බ්‍රෑන්ඩ් වෙනවා oppo a57 ඔර්ජිනල් වට්සැප් පාවිච්චි කරන්නේ එත් ඇහෙම බ්‍රෑන්ඩ් වෙන්නේ ai

    • @AndroidLanka
      @AndroidLanka  26 วันที่ผ่านมา

      කලින් ඔය පෝන් එකේ මොඩ් යූස් කරාද

    • @janiduboy-b2b
      @janiduboy-b2b 26 วันที่ผ่านมา

      @@AndroidLanka නෑ අනේ ෂොප් එකකින් ගත්තේ සෙකන්ඩ් හෑන්ඩ් විකුනන්න තියෙන්නේ රට පාවිච්චි කරපුවා එකක් ගත්තේ 15000කට

    • @janiduboy-b2b
      @janiduboy-b2b 26 วันที่ผ่านมา

      @@AndroidLanka ලොකු උදව්වක් හදා ගන්න විදිහක් කියන්නකෝ

    • @janiduboy-b2b
      @janiduboy-b2b 26 วันที่ผ่านมา

      පෝන් එකක් ගන්න සල්ලිත් නෑ

    • @janiduboy-b2b
      @janiduboy-b2b 26 วันที่ผ่านมา

      අනේ විසදුමක් නැද්ද aiye

  • @Osha__boy__1
    @Osha__boy__1 6 หลายเดือนก่อน +2

    ආයෙ mod wathatsap හරියන්නේ කව්දද

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      මොඩ් වට්සැප් ආය හරියන එකක් නැ අලුතෙන් හදන්ඩත් එපා බෑන්ඩ් කරයි

  • @KokilaDilrangi-iv2ry
    @KokilaDilrangi-iv2ry 3 หลายเดือนก่อน

    watsap messanger support gihin ethana country eka thorana eka touch vennaththe ai

  • @DarshanaLakmal-b7s
    @DarshanaLakmal-b7s 6 หลายเดือนก่อน +1

    Huawei nowa 61 phone ekaka me magula hadaganna vidiya kiyala dennako aiyeee

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      මොඩ් වට්සැප්ද පාවිච්චි කරේ

    • @DarshanaLakmal-b7s
      @DarshanaLakmal-b7s 6 หลายเดือนก่อน +1

      Ne

    • @DarshanaLakmal-b7s
      @DarshanaLakmal-b7s 6 หลายเดือนก่อน +1

      Mod kiyana eka danne ne lcc kiyala thiyena eka

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      මේල් එකක් දාන්ඩ වට්සැප් එකට වීඩියෝ එකේ විදිහට

    • @DarshanaLakmal-b7s
      @DarshanaLakmal-b7s 6 หลายเดือนก่อน +1

      Ok

  • @MadhushaiChampa
    @MadhushaiChampa 3 หลายเดือนก่อน

    Mn aluthin phone ekaka gattha parana nb ekata whatsap besnec acunt eka hadaganna bh veryfi wenna

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      කෝඩ් එක එනවද?

  • @Jalinachiran-d5z
    @Jalinachiran-d5z 2 หลายเดือนก่อน

    දවස් 3ක් වෙනො අන්බැන්ඩ් උනෙ නැනෙ😔

  • @MadushaRathmalage-ey8tx
    @MadushaRathmalage-ey8tx 3 หลายเดือนก่อน +1

    Mage whatsup eka logout una sim eka nathiwa eka hadaganna barida.

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน +1

      මේල එකක් ඇඩ් කරලා තිබ්බද?

  • @AnushikaUdayangani-i4u
    @AnushikaUdayangani-i4u 2 หลายเดือนก่อน

    අයියේ මගේ නම්බර් එකට මගේ ෆෝන් එකෙන් whats app account එකක් හදන්න බෑනේ .. අනිත් ෆෝන් වලින් හදන්න පුළුවන් ඒ නම්බර් එකට... එහෙම වෙන්නේ ඇයි

    • @AndroidLanka
      @AndroidLanka  2 หลายเดือนก่อน

      වෙන නම්බර් වලට ඔයාගෙ පෝන් එකෙන් වට්සැප් හැදුවැහැකිද?

  • @nipunsenevirathna2202
    @nipunsenevirathna2202 3 หลายเดือนก่อน +1

    E mail kala no reply aluth no ekak ganna onada

  • @gihanjayasanka421
    @gihanjayasanka421 4 หลายเดือนก่อน +1

    ****Man godak parak try kara hariyanne na me magula huwavi phone vala thamai me aula thiyenne vadiyenm.eka. hadanna ba dan vena phone ekak ganna thamai thiyan hodam de mona reddak karath hari yanne na huwavi*****😡😡

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน +1

      හුවාවි වල එහෙම සීන් එකක් තියනවා ඔයාගෙ වට්සැප් එක අයින් කරලා ගූගල් එකෙන් ඇප් එක අරන් බලන්ඩ

    • @ayeshadilrukshi4847
      @ayeshadilrukshi4847 4 หลายเดือนก่อน

      Ou ane math ehmii mgeth y6, ekk thiynne mokth krgnn beriwa inne ane

  • @ckHerath-h8u
    @ckHerath-h8u 3 หลายเดือนก่อน +2

    Hariyan nane

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน

      රිප්ලයි මේල් එක මොකක්ද ආවෙ

  • @MohamedYusry-ug6ym
    @MohamedYusry-ug6ym 3 หลายเดือนก่อน

    මේ වට් ඇප්පේක ඩිලිට්කරන්න ඔනද

  • @user-dl1rk4pt6c
    @user-dl1rk4pt6c 4 หลายเดือนก่อน +1

    Mage watsapp call anser karlh katha kar kar innkot phone ek auto off, wela on wenwah ne 😪

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน +1

      Software awulk පෝන් එකේ රැම් ස්ටෝරේජ් පිරිලද?

    • @SamanSaman-fe5fd
      @SamanSaman-fe5fd หลายเดือนก่อน

      Mage akat ohomai

  • @Hours-rx4eb
    @Hours-rx4eb 6 หลายเดือนก่อน +1

    Ohoma karalath ayya harigiye nea ne eth oya msj eka enawa

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      මොකක්ද රිප්ලයි එක ආවෙ?

  • @ImashaRajapaksha-eg6bb
    @ImashaRajapaksha-eg6bb 6 หลายเดือนก่อน +1

    Mageth me විදියටම una සිකුරාදා උනේ man msg damm whatsapp ekatath msg damma eth wadak nh. Huawei nisa play store yannath bh app galery eke original Whatsapp eka thamai thiyenneth

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +2

      වට්සැප් එකෙන් ඔයාට රිප්ලයි මේල් එකක් එවයි

    • @ImashaRajapaksha-eg6bb
      @ImashaRajapaksha-eg6bb 6 หลายเดือนก่อน +1

      Reply awa original whatsapp download karaganna kiyala mail ekak awe. Original whatsapp eka thamai man laga thiyenne. Aluthin update ekak enakamma WhatsApp ekata log wenna bariweida

    • @gihanjayasanka421
      @gihanjayasanka421 6 หลายเดือนก่อน +1

      mageth ehemai 😢

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      ගූගල් එකේ සර්ච් කරන්ඩ whatsapp latest apk කියලා ඒ සයිට් එකකින් ඩවුන්ලෝඩ් කර ගන්ඩ

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      androidapksfree.com/whatsapp-messenger/com-whatsapp/download/

  • @SameeraRanahansa
    @SameeraRanahansa 6 หลายเดือนก่อน +1

    Mage eka hadaganna bari una aiye huwavi y7A eka hadaganna bane

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      රිප්ලයි එක මොකක්ද ආවෙ

  • @Nilanthapathmakumara-o6w
    @Nilanthapathmakumara-o6w 6 วันที่ผ่านมา

    Meke log wennath bene aiye

  • @PradeepKeshara
    @PradeepKeshara 3 หลายเดือนก่อน

    Mn try kala bn eth mail ekk awa hadanna ba kiyala,mage wp ekata wena country code number ekkin mg ekak awa wena ratakin e awa wele idn wp yanna ba,ehema numbers thuna hatharakin haduwa eth ara wagema una wp hadannama ba,video eke thibuna vidihatath try kala eth hari giye na 🤕

  • @sithumnimsara123
    @sithumnimsara123 หลายเดือนก่อน

    thank you bn harigiya

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      ආදරෙයි😍♥️

  • @BuddiKaushaly
    @BuddiKaushaly 4 หลายเดือนก่อน +1

    අයියේ ඩේටා ඔන් වෙලා තිබ්බත් වට්සැප් මැසෙජ් එන්නෙ නැත්තම් මොකද කරන්න ඕනි

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน +1

      නොටිෆිකේශන් ඕෆ් වෙලාද බලන්න වට්සැප් එකේ

    • @BuddiKaushaly
      @BuddiKaushaly 4 หลายเดือนก่อน +1

      @@AndroidLanka නැහ් අයියේ

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน

      හැම වෙලේම එහෙමද නැත්තම් වෙලාවකට එනවද?

    • @AndroidLanka
      @AndroidLanka  4 หลายเดือนก่อน +1

      හැම වෙලේම එහෙමද නැත්තම් වෙලාවකට එනවද?

    • @BuddiKaushaly
      @BuddiKaushaly 4 หลายเดือนก่อน +1

      @@AndroidLanka hema welema nh iye re thama ehema une

  • @sandaruwanmaduwantha185
    @sandaruwanmaduwantha185 4 หลายเดือนก่อน +1

    Mage den original eka download karannath beni

  • @blackalfagaming1793
    @blackalfagaming1793 3 หลายเดือนก่อน +1

    Thanks aiya

  • @MrHaunted8
    @MrHaunted8 หลายเดือนก่อน

    Mage redmi phone ekt gnn bh

  • @sudeshmadushanka575
    @sudeshmadushanka575 24 วันที่ผ่านมา

    GB whatsapp eka pavichchi karata mokuth avulk wenne nathi weyi neda 🥹

    • @AndroidLanka
      @AndroidLanka  23 วันที่ผ่านมา

      බෑන්ඩ් වෙන්ඩ පුලුවන්

  • @miduOY
    @miduOY 6 หลายเดือนก่อน +2

    අයියේ මම use කරේ mod whtsapp අද බෑන්ඩ් උනා එත් මට නොර්මල් වට්සැප් ගන්න බැ නෙ

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +2

      බෑන්ඩ් වුන නම්බර් එක අන්බෑන්ඩ් කර ගන්ඩ මුලින්ම මන් කලින් ඒ ගැන වීඩියෝ එකක් දාලා තියනවා.

    • @miduOY
      @miduOY 6 หลายเดือนก่อน +1

      අයියේ එතකොට ආය mod whtsapp use කරන්න බැරිද 🥲

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      මොඩ් පාවිච්චි කරන්ඩ එපා මල්ලි දැන් බෑන්ඩ් කරනවා වට්සැප් සිකුරුටි අප්ඩේට් එකක් යනවා මේ දවස්වල

    • @miduOY
      @miduOY 6 หลายเดือนก่อน +1

      ආය කවදාවත් බැරි වෙයිද එතකොට

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +2

      මොඩ් පාවිච්චි කරන්ඩ පුලුවත් ඒත් ඉතින් බෑන්ඩ් කරනවා ටික දවසකින්

  • @savinsavin-yy8vr
    @savinsavin-yy8vr หลายเดือนก่อน

    Mata set wenne ne ayiye

  • @piyathilakaabeykoon4774
    @piyathilakaabeykoon4774 6 หลายเดือนก่อน +1

    Thanks dr

  • @lakshanbandara4313
    @lakshanbandara4313 28 วันที่ผ่านมา

    Company massage wedak na

  • @PansiluNethmina-fd4rp
    @PansiluNethmina-fd4rp 6 หลายเดือนก่อน +1

    අයියේ මගේ whatsapp account එක මගේ phone එකෙන් ගන්න බෑනෙ...වෙන phone එකකට ගන්න හැදුවා හරිගියා...ඒක හදාගන්න විදිහක් නැද්ද?

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      ඇප් එකද ගන්ඩ බැරි?

    • @rushi_kavindya
      @rushi_kavindya 6 หลายเดือนก่อน

      ​@@AndroidLanka අයියෙ මම කලින් gb whatsapp use කරල ඒක delete කරා දැන් මට official whatsapp එක install කරගන්න බෑනේ google එකෙන් apk එක download කරත් phone එකට install වෙන්නෙ නෑ වෙන phone වලට මගෙ whatsapp account එක හදාගන්න පුලුවන් මගෙ phone එකට official whatsapp හදාගන්න විදියක් කියන්නකො. TH-cam එකේ තියෙනව වගේ play store එක clear data කරත් හරියන්නෙ නෑ

  • @ThilankaSaman-mi6is
    @ThilankaSaman-mi6is 6 หลายเดือนก่อน +1

    Huawei valata apk eken whatsapp dagaththe playstory nane. eka kamak nadda

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      මොඩ් නෙමේ නේ

    • @ThilankaSaman-mi6is
      @ThilankaSaman-mi6is 6 หลายเดือนก่อน

      Na

    • @ThilankaSaman-mi6is
      @ThilankaSaman-mi6is 6 หลายเดือนก่อน

      Kalin pavichchi kara.a nisa venathi

    • @ThilankaSaman-mi6is
      @ThilankaSaman-mi6is 6 หลายเดือนก่อน

      Me masege eka ava commpany eken, Your attempt to register your phone number failed because you appear to be using an unofficial version of the WhatsApp app. We don’t support unofficial apps because they put your privacy and security at risk. They also put your data and device at the risk of malware.
      Custom ROMs and rooted phones also aren't supported by WhatsApp, learn more in this article.
      What to do next
      Save your chat history.
      Uninstall the unofficial app.
      Download WhatsApp or the WhatsApp Business app from official app stores or our website.
      Register your phone number.
      If you see an error that the app isn’t available in your country, visit this page to download WhatsApp.
      Need more help?
      Try registering on a different phone.
      Upgrade the operating system on your phone.
      Troubleshoot why you can’t download or update WhatsApp.
      Dear whatsapp team i am not using any unofficial whatsapp application but still when i try to open my official whatsapp it shows you need official whatsapp to login problem please help me to fix it as soon as possible god bless you my number

  • @DinukaPuspakumara
    @DinukaPuspakumara 2 หลายเดือนก่อน

    Man nomal watsap eka pavichchi kare et band una nambar godak dan kisima no ekkata hadanna ba oka watenawa

  • @GamingHunter-ow3ou
    @GamingHunter-ow3ou 6 หลายเดือนก่อน +1

    Official whtsapp ekatath hadana hdana nb eka official prashne enwne mokadda kranne

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      වීඩියෝ එකේ විදිහට කරන්ඩ

  • @Kaveeshakushan-k7x
    @Kaveeshakushan-k7x 2 หลายเดือนก่อน

    Ehema kara eth hariynne nane😢

  • @sadarekamadushani9944
    @sadarekamadushani9944 6 หลายเดือนก่อน +1

    Parana phone eke thiyena whatsapp eka aluth phone ekata ganne kohomada.eeth oya problem eka enawa

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      බැකප් කරලා තියනවනම් ගත්තැහැකි

    • @sadarekamadushani9944
      @sadarekamadushani9944 6 หลายเดือนก่อน +1

      @@AndroidLanka back up karala ganne kohomad

    • @sadarekamadushani9944
      @sadarekamadushani9944 6 หลายเดือนก่อน +1

      Number eka verify venne na

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      මේල් එකක් දැම්මද?

    • @sadarekamadushani9944
      @sadarekamadushani9944 6 หลายเดือนก่อน

      Ou mail damma hari giye na

  • @dilshantharuka4307
    @dilshantharuka4307 หลายเดือนก่อน

    ayye wp spam වැදිච්ච එකත් මෙ විදියටද හදන්නෙ

    • @AndroidLanka
      @AndroidLanka  หลายเดือนก่อน

      නැ මන් බෑන්ඩ් වුන එකක් හදන විදිහ ගැන විඩියෝ එකක් දාලා තියනවා ඒ විදිහට කරන්ඩ♥️

  • @අපේතාලේ
    @අපේතාලේ 6 หลายเดือนก่อน +1

    Original ekhatath ee masg ekama enawaneh mokada karanne

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      වීඩියො එකේ විදිහට කරන්ඩ

  • @NiroshanKumara-ic8uz
    @NiroshanKumara-ic8uz 2 หลายเดือนก่อน

    Thank you❤️

  • @RandimaLankani-sh1oo
    @RandimaLankani-sh1oo 3 หลายเดือนก่อน +1

    Use your other phone to confirm moving whatapp to this one මෙහෙම වැටෙන්නේ ඇයි

    • @AndroidLanka
      @AndroidLanka  3 หลายเดือนก่อน +1

      තව පෝන් එකක් ඔය වට්සැප් එක තියනවද

  • @gihanjayasanka421
    @gihanjayasanka421 6 หลายเดือนก่อน +1

    Man 4 paratath ehema kara original whstapp eth hadann bani ethakot mokd krnne mge huwavi phone ekak thiyenne

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      වට්සැප් ඩවුන්ලෝඩ් කරන්ඩ බැරි ප්‍රශ්නෙද තියෙන්නෙ

    • @gihanjayasanka421
      @gihanjayasanka421 6 หลายเดือนก่อน +1

      Download karann puluvan eth verify cord eka denne na

    • @AndroidLanka
      @AndroidLanka  6 หลายเดือนก่อน +1

      කෝල් ඔපශන් එක දීලා බලන්ඩ

  • @malidumax8334
    @malidumax8334 5 หลายเดือนก่อน

    Aiye mage whatsapp eke did not follow whatsapp kiyala watenawane 😢😢

  • @SasinduSathsara-o5r
    @SasinduSathsara-o5r 16 วันที่ผ่านมา

    Vivo wala hadanna beda mama hadama hadana account bend wenawane eayi

    • @AndroidLanka
      @AndroidLanka  16 วันที่ผ่านมา

      කලින් මොඩ් පාවිච්චි කරාද පෝන් එකෙ

    • @Crazy_Sudda
      @Crazy_Sudda 10 วันที่ผ่านมา

      hadanna puluwan brother

  • @Gayashanwickramasinghe
    @Gayashanwickramasinghe 3 หลายเดือนก่อน +1

    Man oyavidihata baluva harigiye nane

  • @devilcreations8744
    @devilcreations8744 5 หลายเดือนก่อน +1

    හරි ගියේ නෑනේ😒🖤

  • @NilminiDilhara-hk6ho
    @NilminiDilhara-hk6ho 26 วันที่ผ่านมา

    Huawei nova 12se ...matath wp hada ganna ba

    • @AndroidLanka
      @AndroidLanka  25 วันที่ผ่านมา

      මේල් එකට රිප්ලයි ආවෙ මොකක්ද්

  • @Crazy_Sudda
    @Crazy_Sudda 7 วันที่ผ่านมา

    Me error eka premenet hadanna puluwan

  • @sfkenzoyt
    @sfkenzoyt 3 หลายเดือนก่อน

    ඔය මොනා කරත් හදන්න බැ😭

  • @oshadigangani1629
    @oshadigangani1629 3 หลายเดือนก่อน

    Mage original WhatsApp ek thibune mode nemei aluth phone ekt parana WhatsApp account ek add krl sathiyak giyahana band una anith number ekenuth haduwa ekth dawasak withr gihin band una phone ek change kara eth wtsap sim dektma hadanna ba parana account no eke verification code ek enne ne anith sim ekn haduwama band weka 😢