How to make civilin sheet fish tank 🐟🐟🤗🤗 The Happy Fish

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2023
  • ඔන්න හැමොටම වැදගත් වෙන විදිහේ වීඩියෝ එකක් ගෙනාවා ... ඔයාලටත් පුලුවන් විදිහට මෙහෙම ටැංකියක් හදන්න උත්සාහ කරන්න .... බේටා ,මොලි ,ගප්පි,ප්ලෙටී වගේ මලුන් අභිජනනයට සුදුසු ටැංකියක් මේක... මේ වීඩීයෝ එක ගැන ඔයාලගෙ අදහස් comment කරන්න ....
    ඒ වගේම මගේ facebook page සහ tiktok එකත් like කරලා තියගන්න
    facebook :- profile.php?...
    tiktok :- tiktok.com/@thehappyfish1
    #thehappyfish #fish #sinhala #fishtank #cement #cementtank #cementfishtank #bettafish #betta #bettafishtank #bettafishbreeding #guppy #guppyfish #guppyfishtank #guppyfishbreeding #guppyfishbreedingtanksetup #

ความคิดเห็น • 70

  • @anuhas9219
    @anuhas9219 ปีที่แล้ว +2

    Patta wadagath video akak aiya... 👌❤️

  • @chamanirathnasena9069
    @chamanirathnasena9069 ปีที่แล้ว +3

    Supiriyak thama❤❤fav channel eka ❤❤❤❤❤

  • @barathahimi7196
    @barathahimi7196 ปีที่แล้ว +3

    ❤❤😂 god good

  • @Bongo310

    සුපිරි මචං

  • @arshancool3364
    @arshancool3364 ปีที่แล้ว +3

    👍👍👍👍👍

  • @madurangidesilva259

    Kalpavatma kohomada

  • @Mrgjsj99

    Kaparadu karanne nathuwa poti gawata wathura yanne nadda

  • @Dhanush-do6dmvd66z.p

    වැඩේ නියමයි නමුත් හයිය මදි නේ

  • @user-sk1ou4jt4b

    සිමෙන්ති ටැංකි වල වගේ හොදට පැටව් දනවාද

  • @sudhamjayanada6006

    Carp fish lata hariyan nadda..?

  • @H100R-w8n

    ඇස්බැස්ටෝස් ඩස්ට් එක මාරාන්තිකයි 🙁

  • @user-sk1ou4jt4b

    බෙතලින් බ්ලු දැම්මහාම හොදට පල් වෙනවාද මලුන්ට අවුලක් නැහැ නේද

  • @user-sk1ou4jt4b

    ඔකට කීයක් විතර යනවාද

  • @sanukaambanpola377

    ඔය ටැංකිය ජෑම් ගුරාමි න්ට හරියන්නේ නැද්ද

  • @ravindrajayalal2693

    සිවිලින් සිය එක අඩියට දැමෙත් කෑඩිලා යන්නඑ නෑද

  • @damithyarathnayaka2103

    Cat fish lt hari ynne ndd oka

  • @sanjayaanuruddha97

    කල්පැවැත්ම කොහොමද

  • @lasantharathanayaka5959

    Arawanek Danna puluwan da

  • @user-cc1bt4pv3s

    කිම්බෝ කියක් හදන්න පුළුවන් ද මාමේ 😢