Prince Udaya Priyantha with Arrow Star Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2016
  • Prince Udaya Priyantha with Arrow Star Live Show
    #princeudaya #nonstop #juryspot
    PEMWATHUN SINASE
    SADA RENU VEHENA
    KADULU GANGA GALA
    SIGIRIYE KURUTU GETHA
    MA THANI WEE
  • บันเทิง

ความคิดเห็น • 308

  • @sportsc6211
    @sportsc6211 3 ปีที่แล้ว +42

    අන්තිම කාලෙ ගොඩක් අමාරුවෙන් ඉන්නෙ අන්තිම ශෝ එක මේක වෙන්න ඕන නිවන් සුව ඒ හඩනං කියල වැඩක් නෑ

  • @lakshithamadushan4257
    @lakshithamadushan4257 4 ปีที่แล้ว +45

    අජරාමර නිවන් සුව ලැබේවා ඔබට ඔබෙ හඩ එදා මෙන් අදත් මියුරුයි

  • @nalinrajapaksha4748
    @nalinrajapaksha4748 4 ปีที่แล้ว +56

    නිවන් සුව ලැබේවා නිහතමානී කලාකරුවනනි ආදරෙයි හැමදාම 💗💗💗💗💗💗❤️❤️❤️❤️❤️❤️💕💕💞💞💞💞🖤

    • @MAX-ru5ul
      @MAX-ru5ul 2 ปีที่แล้ว

      😒😒😒💔

  • @letsseenow6379
    @letsseenow6379 3 ปีที่แล้ว +40

    අවසාන කාලයේ අමාරුවෙන් ගයන්නේ , පව් අහිංසක ම චරිතය ක්

  • @Avinduramishka
    @Avinduramishka 3 ปีที่แล้ว +77

    වැඩ්ඩෙක් තමා අපේ කාලයේ හිටපු . 😥 ආදරය හොදටම අවුස්සපු 90-2000දශකයේ ඉදපු හොදම බුලට් එකක් 💓නිවන්සුව සර්

  • @romaniasamrox7843
    @romaniasamrox7843 3 ปีที่แล้ว +28

    අප අතර වෙන්ව ගිය සියලුම කාළාකරුවන්ට නිවන් සුව😥😥😥😥😥😥

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 2 ปีที่แล้ว +21

    ප්‍රින්ස් ගෙ හඬට මම කැමති වෙනකොට මම පෙර පාසල් යන වයසෙ.. එදා පිනි වැටෙනා මල් යාය මට කටපාඩම්.. අදටත් මගේ හදවතේ ගායකයා ඔහුමයි. ආදරණීය මතකයන් රැසක් අවදි කරවන ඒ හඬ ❤️❤️❤️
    මගේ ගමේ සහෘදයාණෙනි ඔබට නිවන් සුව🙏

  • @chandrikachandrani6965
    @chandrikachandrani6965 2 ปีที่แล้ว +20

    ඒ ඇස් දෙක ඒ අහින්සක මූන ඒ රත්තරන් හඩ 💖💖💖💖💖 මියදුනත් ඔබ ආදරෙයි හැමදාමත් 💖💖💖💖💖💖💖💖💖

    • @saliyasilvalamakartoon2817
      @saliyasilvalamakartoon2817 ปีที่แล้ว

      අද ඔයා හිටියනම් අයියේ...ඔයානැති පාඩුව දැනෙනවා අයියේ මටනම්

  • @manjulabandara4442
    @manjulabandara4442 3 ปีที่แล้ว +29

    පෙම්වතුන් සිනාසේ ලීඩ් පාර්ට් එක ❤❤

  • @oshaninduwara9003
    @oshaninduwara9003 ปีที่แล้ว +8

    අද වගේ මතකයි මේ ලෝකේ අත හැර ගියා කියලා රේඩියෝ එකෙන් ඇහුන නිව්ස් එක. අවසන් කාලේ බොහොම අමාරුවෙන් සින්දු ටික ගැට ගහගෙන කියන්නේ. හරිම දුකයි කලාකරුවානනි හැමදාම ආදරෙයි......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +55

    නිහත මානි අහින්සකම ගායකයා නිවන් සුව ලැබේවා ..ඇරෝස්ටා නියම බැකින් .ඇන්ටන් රොෂාන් ඇතුලු කණ්ඩායම ❤💖❤💖🎸🎸🎸🎸🎶ආදරෙයි ජයවේවා

  • @tharakadilshan8430
    @tharakadilshan8430 3 ปีที่แล้ว +26

    ඔබට නිවන් සුව පතමි 👏👏👏👏👏👏

  • @akila6421
    @akila6421 ปีที่แล้ว +8

    ආසම ගායකයෙක්.. අන්තින කාලේ😢
    එදා කැසට් වලින් ඇහුන හඩම ඇහෙනවා.... බැකින් නම් බැකින් ඉතිං...❤

  • @user-bb3jp1ey2v
    @user-bb3jp1ey2v ปีที่แล้ว +14

    ඒ හඬ ඇහෙනකොට ඇස් වලට කදුළු එනවා නොදැනීම💗💗💗😥😥😥😥

  • @kasunbuddika5137
    @kasunbuddika5137 3 ปีที่แล้ว +30

    නිවන් සුව ලැබේවා රත්තරන් ප්‍රින්ස් අයියේ..............

    • @hemindajayaweera2888
      @hemindajayaweera2888 ปีที่แล้ว

      ප්‍රින්ස් ලත් එක්ක ගා

  • @dinunisha36
    @dinunisha36 5 หลายเดือนก่อน +4

    අද වෙනකම් හිටියනම් අලුත් සිංදු ටිකක් අහන්න තිබුණා .ඒත් මේ සීමිත ගීත හරිම ආසාවෙන් අහන්නේ .ඔබට නිවන්සුව ලැබේවා .

  • @sampathanten5385
    @sampathanten5385 ปีที่แล้ว +11

    නිවන් සුව අයියේ ඔයාට.අමාරුවෙන් සින්දු කියනවා දකිද්දි ගොඩක් දුක හිතෙනවා😭 😭 අමාරුවෙන් සින්දු කිව්වත් එදා හඩමයි .😔😔😔

  • @sura5633
    @sura5633 3 ปีที่แล้ว +62

    ගයකයන් අතරේ හිටි අහිංසකයා...එ වගේ අහිංසකයෙක් ඉස්සර හිටියෙත් නෑ...දැනුත් නෑ...ප්‍රින්ස් ඔයාට නිවන් සුව.....❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏❤️🙏❤️❤️❤️❤️🙏

  • @ibba89
    @ibba89 3 ปีที่แล้ว +44

    "සදරේනු වෑහෙනා මේ සීත රාත්‍රියේ"
    බොක්කටම වදිනව.ප්‍රින්ස් අයියේ ඔබට නිවන් සුව.😥😥😥😥

  • @salithvimukthi2276
    @salithvimukthi2276 2 ปีที่แล้ว +15

    ප්‍රින්ස් බැදලා ලමයි හිටියා නම.අද මේ.සින්දු ආඩම්බරෙන් කියයි. නිහතමානි කම.උපරිමයි. අහින්සක ඇස් දෙකක්😔 ප්‍රින්ස් ගෙ සිම්දු අපි වෙනුවෙන්.ලියවිලා වගෙ අපෙ.කතාවල් ඒ විදියටම.තියෙනව.. ඒ කටහඩ කනට මාර සනීපයි... නිවන් සුව ලැබේවා කලාකරුවණනි...💔🙏 අපි අතර තාම.ජීව මානයි. මේ සින්දු ඔක්කොම ඇල්බම් පිටින් ලග ත්‍යාගෙන අහනවා එපා වෙන්නෙම නැ 💗

    • @darshanawithana4935
      @darshanawithana4935 2 ปีที่แล้ว +1

      ඒ කටහඬ ලගදිම අහන්න ලැබේවි.ඔහුගේ සහෝදරියගේ පුතා ගීත ගායනා කරනවා ප්‍රින්ස් මහත්මයාගේ කටහඬ ඔහුට පිහිටලා තියෙනවා ,Rusith tharusha sathsara පුතාගේ නම

    • @RmnlNadeesha
      @RmnlNadeesha 3 หลายเดือนก่อน

      Nirosha virajini බඳින්න බැරිවුණා

  • @latakumarilatakumari6236
    @latakumarilatakumari6236 3 ปีที่แล้ว +21

    අනේ අපි ආදරෙයි නිවන් සුව පතමු

  • @prageethmalintha5730
    @prageethmalintha5730 3 ปีที่แล้ว +9

    කොයිතරම් ඇහුවත් බැලුවත් එපාවෙන් නැ.

  • @charithaakalanka8737
    @charithaakalanka8737 3 ปีที่แล้ว +32

    නියම හදවතේ ගායකයෙක්... සදා නොමියෙන අමයුරු කටහඬක්... backing නම් පට්ටම සුපිරි ... flash back වගේ හොඳ sound set up එකක් තිබුනනම් වැඩ දාන හැටි බලන්න තිබුනා

  • @janakawijesingha3643
    @janakawijesingha3643 ปีที่แล้ว +9

    ප්‍රින්ස්ව බේරලා කරපු ව්සිෂ්ට වාදනයක් නියමයි ඇරෝස්ටා

  • @danushkapushpakumara9233
    @danushkapushpakumara9233 5 หลายเดือนก่อน +5

    රොශාන් ගෙ tempo වලට ගහන්න කෙනෙක් අදටත් නෑ.පට්ට.එදා අහනව වගේමයි.

  • @tharushamaduwantha5549
    @tharushamaduwantha5549 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා මෙක දකිද්දී පපුව පිච්චිලා යනවා 😔😔🥺🥺🥺🎶🎶🎶🙏🙏🙏

  • @VidushiVihanga-qb7nn
    @VidushiVihanga-qb7nn 11 หลายเดือนก่อน +5

    ❤ හදවතේ ව්ශේශ ඉඩක් වෙන්කර ගත් සොඳුරු ගායක යෙක්..මේ 2023,අගෝස්තු 4 වෙනිදා .. අදත් අපි අහනවා ... හිටිය නම් හොඳයි ....ඒත් ඉතින් අපි ආදරය කරන අය ඉක්මනින් යන්න යනවා .... ඒක තමයි මේ ලෝකයේ ස්වභාවය ..... ඉක්මනින් යන්න ගියා ....ඒක තමයි හිතට ගොඩක් දුක ...... පතන්නම් ඔබට නිවන් සුව ...... යලි උපදින අත්මයක් ගනෙම ,,,,, ඔබට කිසිම කරදරයක් දුකක් වෙන්න එපා කවදාවත් ......

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +14

    Can't believe he is gone forever....Obata niwan suwa .

  • @Vipulashantha-xv8cp
    @Vipulashantha-xv8cp 2 ปีที่แล้ว +7

    ලබන ආත්මයේදී හොද ආදර වන්තියක් මෙයාට ලැබෙනවා එක අනිවාර්යෙන් ම ඔයා මොකක් හරි පවක් කරලා තිනවා ඒක යි ඔයාට මෙහෙම උනේ ආදරෙයි ආදර නිය ප්‍රින්ස්..💕

    • @padhminiamarasekara2952
      @padhminiamarasekara2952 2 ปีที่แล้ว

      Adaren godak duk විඳගෙන idala paw ahinsakai thamath ee sindu අහන්න asai අසනීපයෙන් wage mee දවස්වල niwan සුවය ලැබේවා

  • @upuludekumara5331
    @upuludekumara5331 ปีที่แล้ว +4

    🎵🎵🎵 ඔබ අපට අහිමි වුණේ නෑ සදාදර කළා කරුවානනි. ඔබ අප අතරම නැවත ඉපිද අපිව නැවත ඔබේ ගීතයයෙන් රසවත් කරනවා නොඅනුමානය. 🎵🎵🎵
    අජරාමර නිවන් සුව ලැබේවා ඔබට !!!.

  • @isharalakshan3114
    @isharalakshan3114 3 ปีที่แล้ว +10

    😍කිසිදා 😍නොමියන ඒ කටහඩ😊

  • @prazaakv282
    @prazaakv282 2 ปีที่แล้ว +30

    කීබෝඩ් එක ඔරිජිනල් ම දෙනවා, මං දැකපු සුපිරිම කීබෝඩර් 🔥

    • @sameerawanniarachchi590
      @sameerawanniarachchi590 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත. ඔරිජිනල් කීබෝඩ් මියුසික් එකම වගේ.. sunflowerලට පස්සෙ දැකපු ඔරිජිනල් කීබෝඩර්

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 ปีที่แล้ว +2

      ඉතින් මෙයා තමයි sunflower ගැහුවෙ

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 2 ปีที่แล้ว +1

      Sunflower kibord raha meya thamai dunne anton ayya

    • @dilumrodrigo7630
      @dilumrodrigo7630 ปีที่แล้ว +1

      @@sameerawanniarachchi590 ඇන්ටන් අයිය තමයි සහෝ සන්ෆල්වර් හැඩකලේ

    • @gayanranathunga8818
      @gayanranathunga8818 7 หลายเดือนก่อน

      Kiyanna wachana ne no 1 keyboada❤

  • @amilawijesinghe8400
    @amilawijesinghe8400 3 ปีที่แล้ว +10

    හදවතේ ගායකයා.. 😢😢😢❤️❤️❤️❤️❤️❤️

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +11

    Lovely song.....Sanda renu wahena me seeta ratriye oba inna mage langin....⭐🥁❤⭐🥁❤

  • @ravindumadushan2103
    @ravindumadushan2103 3 ปีที่แล้ว +12

    කැසට් සද්දෙමයි අැරෝස්ටා... 💟💟💟💟

    • @kassadilshan1432
      @kassadilshan1432 2 ปีที่แล้ว

      අනිවා 🤗 ඒක නම් ඇත්ත

    • @akila6421
      @akila6421 ปีที่แล้ว

      සන්ෆ්ලවර් බඩු දෙකක් නේ ඉතිං ❤

  • @namalroshan7337
    @namalroshan7337 2 ปีที่แล้ว +6

    නිවසුව ලැබේවා නිහතමානී කලා කරුවණනි ඔබ‍ට.

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +3

    සුන්දරත්වය ,නිහතමානී හදවතේ ගයනක්..... තවමත් අහන්න පුලුවන් ❤️🎷🎷❤️🎤🎹🎹🎹🎷🎷🥁🥁💕💕💕💕❤️

  • @chamikakavindu9332
    @chamikakavindu9332 2 ปีที่แล้ว +13

    අපිට ඉන්න හොඳම කට්ටිය තමයි අපිව දාල ඉක්මනින් යන්නෙ

    • @manjulaelectronic706
      @manjulaelectronic706 2 ปีที่แล้ว

      Ow machan malwaththakata giyath issaralama nelaganne hodama lassanama mal tikane marayath eawage thamai

  • @pathumjanaka5270
    @pathumjanaka5270 ปีที่แล้ว +2

    meewa dakina kota hitha wawanne appa prince kiyanne api kaageth hadawathe ගායකයා මෙ සිංදු ලෙසටම බොක්කටම වදිනව හැමදාමත් කාගෙත් හදවත් වල ඉදි අපෙ ප්‍රින්ස් ආදරෙයි හදවතින්ම ඔබට නිවන් සුව ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘

  • @tigertv8837
    @tigertv8837 3 ปีที่แล้ว +8

    දුකයි .ඔයා .hada.aheddi.හදවතින්ම .ආදරෙයි හැමදාම .හොඳ.tanaka.ඉපදී යළිත් .enu.mana.

  • @arunakanishka6728
    @arunakanishka6728 2 ปีที่แล้ว +11

    මැරෙන්න ඇරල බලන් ඉදිය ‌මිසක් මෙයාව ගොඩ ගන්න කවුරුවත් උදවු කරේ නෑ. නිවන් සුවය ලැබේවා ආදරණීය ප්‍රින්ස් අයියේ

    • @thusithchandana4423
      @thusithchandana4423 ปีที่แล้ว

      ඔව් ඒකනම් ඇත්ත යාලු මේයාව රටක් වට්න..ගායකයෙක් මෙයාව බේරගත්තනම්.කොයිතරම් දෙයක්ද..නේ..🙏

  • @theekshananuwan4300
    @theekshananuwan4300 3 ปีที่แล้ว +5

    සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ......😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @rohanakumara1519
    @rohanakumara1519 2 ปีที่แล้ว +4

    අපිව පිස්සු වට්ටපු ගායකයා නිවන් සුවය ලැබේවා!!!

  • @sureshrangana2800
    @sureshrangana2800 หลายเดือนก่อน

    Sindunam sindu kiyana widiha e wedagat kama aduma unat pissu hadenawa dn mona gobiloda enne obata niwansuwa labewa e wagema aroster no 1playing ❤

  • @sanathjayasekara4736
    @sanathjayasekara4736 ปีที่แล้ว +4

    අමාරුවෙන් කියන්නේ, නිවන් සුව අපේ කාලයේ ගායකයාට.

  • @sandusankaperera1377
    @sandusankaperera1377 2 ปีที่แล้ว +10

    ඇස් වලට කඳුළු awa..asanipen එවේලේ කියන්නෙත් 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏niwansuwa ලැබේවා ..

  • @chandrasenavirathna865
    @chandrasenavirathna865 ปีที่แล้ว +1

    Aiya love karala peradunada me wage sinduma kiyannee ane paw labana atmee eawan deyak sidu nowewa ❤❤❤

  • @hansakasubawickrama6504
    @hansakasubawickrama6504 2 ปีที่แล้ว +6

    කඩහඩටම ගැලපෙන music

  • @HasithaDilshan-sr8qv
    @HasithaDilshan-sr8qv หลายเดือนก่อน

    කල් ඉකුත් නොවන සිංදු..❤️

  • @tharakadilshan8430
    @tharakadilshan8430 3 ปีที่แล้ว +11

    මෙික දැකලා මගේ අැස් දෙකනුත් කදුලූ ගංගා ගලා දැස තෙමිලා ගියා

    • @gayanmadhusanka8953
      @gayanmadhusanka8953 3 ปีที่แล้ว

      ,uba athal ekakata gattada puttalamo e raththaran kalakaruwawa

    • @dinelkajayalath3287
      @dinelkajayalath3287 3 ปีที่แล้ว

      ඇත්ත 😭😭😭😭😭😭

  • @tharakadilshan8430
    @tharakadilshan8430 3 ปีที่แล้ว +8

    අහිමි වෙන්න ඒපා ඔබට පවි පිරෙයි

  • @damithadananjaya7035
    @damithadananjaya7035 9 วันที่ผ่านมา

    ප්‍රින්ස් මම 5වසරේ කාලේ 1995 පිස්සුවක් ...හැබැයි රජේ රෝහලක නැතිව පෞද්ගලික රෝහලක නවත්වගෙන ඔහුගෙ සින්දු විකුනගෙන ..මොහු හූරගෙන කෑව කියලත් හිතෙනව ප්‍රතිකාර කල අය.නිවන් සුව

  • @chathusandaru8496
    @chathusandaru8496 3 ปีที่แล้ว +4

    Mewa balanakota saththai thamath ape as kadulin theth wenawa prince aiye

  • @bandarakapuwaththa1183
    @bandarakapuwaththa1183 3 ปีที่แล้ว +4

    ආදරෙයි ප්‍රින්ස් අයියා

  • @shyamliyanage3523
    @shyamliyanage3523 2 ปีที่แล้ว +3

    අකලට මිලින උනු නිහතමානී ගායකයා ආදරයේ විරහ ගී නං ඉතින් ප්‍රින්ස් ම තමා ඇන්ටන් රොෂාන් ප්‍රමුඛ ඇරෝස්ටාර් ත් ඒ වගේම තමයි සන්ෆවර් කඩන් වැටුන මේ දෙන්නා අයින් උනාට පස්සේ

  • @user-vl5js7ov8q
    @user-vl5js7ov8q หลายเดือนก่อน

    Harima Lassana voice ekak..

  • @thusararajapaksha3076
    @thusararajapaksha3076 3 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා නියත මානි කලාකරුවානනි

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu1220 4 หลายเดือนก่อน +1

    අදටත් හදවතේ උඩින්ම ඉන්න ගයකයෙක්. අදරණිය සින්දු ගොන්නක් ඉතුරු කරලා යන්න ගිහින්. 😢😢 ඔබට නිවන් සුව ලැබේවා අදරණිය ප්‍රිරින්ස් අයියේ... 🙏🥺😢

  • @sanjeewapushpakumara5268
    @sanjeewapushpakumara5268 2 ปีที่แล้ว +2

    අැසට කදුලක් අවා ඹබට නිවන් සුව

  • @anilkumara6962
    @anilkumara6962 4 ปีที่แล้ว +8

    Adarei prins aiye raththaran

  • @UmeshPrasangith
    @UmeshPrasangith 2 หลายเดือนก่อน

    අදරෙයි හැමදාමත් මෙ ගයනයට අමාරැවෙන් කියන්නෙ ඇරොස්ට්‍රා ආදරෙයි ප්‍රින්ස් වුදය පියන්තව බෙරලා ප්ලෙ කරාට මගෙ හදවතෙ සන්ගිත කන්ඩායම අරොස්ට්‍රා

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +2

    මගෙ vitarada අසම gaykaya 🤔🙏🙏🙏🙏🙏😘😘😘😘😘

  • @somasoma5766
    @somasoma5766 7 ปีที่แล้ว +9

    obata amamaha nirwan suwaya labewa

  • @apisrilanka3022
    @apisrilanka3022 ปีที่แล้ว +1

    Baking gena nam katha karala wedak ne.supiry.hoda sounds setap ekak thibunanam patta kolaty.niyama Roshan Ayya .

  • @sampathgamage861
    @sampathgamage861 2 ปีที่แล้ว +1

    අප සිත් සැනසු.. හැඩවූ.. ආදරනිය ප්‍රින්ස් අයියා.. ඔයාට නිවන්සුව..!

  • @janakawijesingha3643
    @janakawijesingha3643 10 หลายเดือนก่อน +1

    නියමයි ඇරෝ.. ප්‍රින්ස් ඔයත්.

  • @asokapremalal
    @asokapremalal ปีที่แล้ว +1

    OBA ADA HITIYANAM... KOI THARAM SATHUTAKDA APITA.❤️❤️❤️❤️❤️

  • @prasannawijesekara7077
    @prasannawijesekara7077 2 หลายเดือนก่อน

    meawage sindu meawage baking niyamai super.ඔබට නිවන් සුව සහෝදරයා අහිංසක charitayak❤️😥

  • @shane-su8hp
    @shane-su8hp 5 ปีที่แล้ว +7

    obata Niwan suwa labewa kalakaruwaneni.....

  • @mawathagepriyantha7253
    @mawathagepriyantha7253 8 หลายเดือนก่อน +1

    අපේ කාලේ හදවතේ ගායකයා

  • @thusithchandana4423
    @thusithchandana4423 ปีที่แล้ว +1

    නිවන්.සුව ලැබේවා .ආදරනිය ..ප්‍රින්ස් අයියේ..🙏🙏🙏

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 5 หลายเดือนก่อน

    ප්‍රින්ස් ඔයාගේ මේ සින්දු අහන කොට ඇස් දෙකට කදුළු එනවා.. අනුගනන්වල සදකුමරියක් කැසට් ඒක කොච්චර නම් ඇහුවත් එපා උනේ නෑ පිස්සුවෙන් වගේ.... නිවන් සුව ප්‍රින්ස් ඔයාට....... 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nalakasaman9463
    @nalakasaman9463 ปีที่แล้ว

    භාවනාවක් තමයි ඒ හඩ ආදරෙයි හැමදාටම ඒ හඩට සහෝදරයා

  • @sanjayaperera264
    @sanjayaperera264 3 ปีที่แล้ว +2

    ane ayye oya apiwa dala giye na.....mata hinayak wage ..oyage me song ayeth kiyanne kawda ayye...kawadawath katawath ba .... rathran ayye oya arenba me song katawath kiyanna ba kiwwath mama ahanne oyage wois eka vitharamai prines ayye...oya apiwa dala giye na ..thawama innawa mage lage ayye mama adath oyata adarei oya mawa dala giye na...b.s d.p

  • @chamilaprasad9248
    @chamilaprasad9248 2 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා...❤️❤️

  • @lsamanthi6839
    @lsamanthi6839 3 ปีที่แล้ว +3

    ආදරණීය කලාකරු වානී ඔබට නිවන්සුව ලැබේවා

  • @isharamadusanka7725
    @isharamadusanka7725 2 หลายเดือนก่อน

    සදා නොමියෙන හඬක්🔥❤️🙏.මේ සිංදු😍

  • @pasindumanohara7827
    @pasindumanohara7827 ปีที่แล้ว +1

    පින්ස් උදය , තිලක් කුමාර, arosta❤❤

  • @shamilanuhas3568
    @shamilanuhas3568 2 ปีที่แล้ว +1

    ආදරනීය කටහඩක් නිවන්සුව ලැබේවා....😢🙏🙏🙏🙏

  • @vishva1983v
    @vishva1983v ปีที่แล้ว +1

    ලස්සන සින්දු,,, නිවන් සුව ඔබතුමාට

  • @amindagunawardhana8984
    @amindagunawardhana8984 3 ปีที่แล้ว +4

    heart of love ❤️ song

  • @nadushkachinthaka991
    @nadushkachinthaka991 2 ปีที่แล้ว +1

    Ape jivithe prince sir maru hode adarei arostar super ahimiwenna apa obata adarei prince

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +5

    නිවන් සුව මේ සින්දු 2022 අහනවා

  • @SusanthaRathnayaka-ry7lb
    @SusanthaRathnayaka-ry7lb 11 หลายเดือนก่อน

    මගේ ආසම ගායකයා ඒ සිංදු ටික අදටත් අමරනියයි පවි අහිංසකම ගායකයා නිවන් සුව කලාකරැවානනි

  • @surangajayawardhana7344
    @surangajayawardhana7344 3 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා...

  • @damithadananjaya7035
    @damithadananjaya7035 หลายเดือนก่อน

    නිවන් සුව ප්‍රින්ස්

  • @preethieapasingha452
    @preethieapasingha452 2 หลายเดือนก่อน

    Roshan aiyya 😍 ❤ 🥁 ❤🎉🎉

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +8

    මේ අහිංසක ජීවිතයට මේ අසනීප තත්වයට බලපාපු එක්තරා චරිතයක් තියෙනවා...

    • @madurajayalath5529
      @madurajayalath5529 2 ปีที่แล้ว

      එ කවුද

    • @kmkl9335
      @kmkl9335 2 ปีที่แล้ว +2

      Ni##$# Vi#@j##1

    • @kmb5807
      @kmb5807 2 ปีที่แล้ว +4

      @@madurajayalath5529 කියන්න අපහසුයි දැනට ඉන්න ජනප්‍රිය ම චරිතයක් ...ආදරය අතර අතරමං වුන මෙි අහිංසක හදවත ඒ නිසාම රෝගී තත්වයට පත් වුනා...

    • @gunaseeligunaseeli12
      @gunaseeligunaseeli12 2 ปีที่แล้ว +2

      අම්මෝ බුදුහාමුදුරුවනේ මේ කතාව සත්‍යයක් ද අනේ කී දෙනෙකු ගේ හදවතේ ගායකයද. සියල්ල විශ්වයේ බලයෙන්.විසදිය යුතුයි
      ඔහුට අජරාමර නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා

    • @umayanjanakumara2353
      @umayanjanakumara2353 2 ปีที่แล้ว

      මෙයට පවුලේන් බලපාන ලෙඩක් තිබ්බේ එක මෙයාගේ අම්මට තාත්තාට ත් හැදිලා තමා නැතී වෙලා තියෙන්නේ... වයිරස් විශබීජ ගියාම එහෙම වෙනවා 😔😔😔.. නිවන් සුව හදවතේ රැදුන තවත් ගායකයයෙක් 🙏🏻🙏🏻

  • @wasanthajayasakara8135
    @wasanthajayasakara8135 3 ปีที่แล้ว +4

    Rosan tharam drma kenek thawt na budu saranai aiya mama oyage hodama rasikayek

    • @maneshdananjaya390
      @maneshdananjaya390 3 ปีที่แล้ว

      Pissekda umba Rosange redda Balapan prince aiyage sinduwala lassana Rosange reddak kiyawanne

    • @tharusha561
      @tharusha561 3 ปีที่แล้ว

      @@maneshdananjaya390 මෙතන බැකින් එකත් කතා කරන්න ඕන..මේ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවාට දෙන බැකින් අගය කල යුතුය....

    • @maneshdananjaya390
      @maneshdananjaya390 3 ปีที่แล้ว

      @@tharusha561 eka hari rosange drum gena hema thenama kiyanawane methenta eka wedak ne ne poddo

    • @tharindusahan9884
      @tharindusahan9884 2 ปีที่แล้ว

      Me backing eka agaya kala yuthui. Roshan anton a kale idanma prinsge casset walata music deepu dennek. A ayawath adaren mathak karanna o ne

  • @sportsc6211
    @sportsc6211 3 ปีที่แล้ว +8

    අන් ලයික් කරපු උන් මොක්කුද දන්නෑ

    • @siginup7801
      @siginup7801 3 ปีที่แล้ว +1

      pakkuuuuuuu ban pakkuuu

    • @dubaiape7069
      @dubaiape7069 3 ปีที่แล้ว

      කැරියො මචන් කැරි පොන්නයො..

    • @SamiraSankalpa-kl1uf
      @SamiraSankalpa-kl1uf 4 หลายเดือนก่อน

      Kalakanni machan lalakanni

  • @anushkadrums8744
    @anushkadrums8744 4 หลายเดือนก่อน

    අපේ ගමේ ඔය ශෝ එකේ මම හිටියා මං 6 වසරේ එතකොට දැන් අවුරුදු 21 ක් මට 😍❤️

  • @pryadarshinipriyadarshani2725
    @pryadarshinipriyadarshani2725 7 ปีที่แล้ว +4

    oyata nisa Suva labewa. kalakruwaneni.

  • @harahanashi7397
    @harahanashi7397 3 ปีที่แล้ว +3

    ප්‍රින්ස් ❤😥🙏

  • @harisanprenandu9903
    @harisanprenandu9903 2 ปีที่แล้ว +2

    ඔහු දකිද්දි ඇත්තටම දුකයි

  • @dushanrathnayaka4431
    @dushanrathnayaka4431 ปีที่แล้ว +1

    හැමදාමත් අහන්න ආස සිංදු 🌷🌷🌷🌷🌷

  • @manojsanjeewa698
    @manojsanjeewa698 ปีที่แล้ว

    Kohomade e nihathamani hade niwansuwa lebewa bokka ❤❤❤❤❤ oba amaraniyai

  • @LasanthaPrabath-ir2vh
    @LasanthaPrabath-ir2vh 5 หลายเดือนก่อน

    ප්‍රින්ස් ඔබ හොඩ තෙනක ඉපඩෙවා ඔබ සින්ඩු හෙමඩාම අපිව ඔබ මතයේ රෙඩෙවි අඩ ඔබ අප ලග නෙති අඩුව පිරවන්න කටවත් බෙය් සොයුර ඔබට නිවන් සුව අඩරෙය් හෙමඩාම ප්‍රින්ස් අය්යා ❤❤❤❤❤❤❤❤

  • @SamanthaKumara-cv8dj
    @SamanthaKumara-cv8dj 2 หลายเดือนก่อน

    ඇත්තටම ඉස්සර සිංදු ,,,, බැන්ඩ් කොච්චර superද💗💗

  • @udakaweerakoon3225
    @udakaweerakoon3225 3 ปีที่แล้ว +2

    Prince බොක්ක

  • @kreshanthaanuradhapura5062
    @kreshanthaanuradhapura5062 4 ปีที่แล้ว +4

    මොක් සුව ලැබෙිවා